oma konema cluch eka tiyan paddath awlk nati weida dan mage laga mudal na ekaiawlk wenawanam ada heta koma hari danna baluwe awlk nattm passe danna baluwe @@PistonWithAnuBro
Mage bike eka pulse150k.man bike eke main stand eka gahala bike eka start karama passe rode karakenawa.cluche eka alluwath rode karakenawa.mokakda aula
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.com/KpqkQZj9Q2C...
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
Wsp nb ak dennko
Ayye CT 100 clutch plet aluthen denma giar watenna thadai
@@DineshimadushikaDineshimadushi whatsapp 0711031246
පැහැදිලියි වෙඩි වගේ. Good job. හරිම පැහැදිලියි ඔයාගේ විඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank u.
😊
සුපිරි මල්ලි සුපිරිම සුපිරි ඔයාගෙ පාඩම් මාලාව.මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජයම වේවා..
❤
I had the same issue with pulser 180 . after seeing your video I myself restored back well. Thanks lots
බොහෝම ස්තූතියි ඔයාට
Putha
Oya harima hondata pehediliwakiya denawa. Oya thawa tikak himin kalabala netuwa kiya denna.
Thanks.
ගින්දර වගේ....සුපිරිම පැහැදිලියි සහෝ❤❤❤❤
ඉගෙනුම ගත්තා ,ස්තුතියි 🎉❤
Good job. හරිම පැහැදිලියි, වටිනව කොල්ලෝ
සුපිරි...... ස්තුතියි බ්‍රෝ.. ❤
සුපිරියි .........
ගොඩක් හොඳයි bro 😍😍😍
Thank you Brother ❤👏
thank
Godak weda gath malli.......bs
Good explain
සුපිරියක්❤❤
SUPER
GOOD VEDIO
THANK YOU
මාර වැඩ්ඩෙක් දිගටම කරන්න
ස්තූති
සුපිරියටම තේරුනා තෑන්ක්ස් මචන් ❤
Good explanation
නියමයි
එල😊
State motaraya repeyar kirima
පට්ට බන්.මම් හදාගත්තා
Very good
Wade supiri machooo
❤
Excellent ❤
Thanks ❤
Bik ika dable istan ika gahala bikika istat karala giyr ikata dala kach ika mirikuwama rodaya karakanawada
ඔව් එහෙම වෙනවා
ගියර් එකෙනෙ තියෙන්නෙ
Thanks bro
හොද වීඩියෝ එකක්
Clatch plate prashnayak nam aka aduraganne kohomada
අදින්නෙ නෑ රේස් වෙන තරමට යන්නෙ නෑ
කබර්ලේටර් එක නිවැරදිව ටියුන් අප් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ
❤
හරිම පැහැදිලියි, ජයෙන් ජයම වේවා ඔයාට! ඩිස්කවරි 150 බයික් එකේ ක්ලච් එජස්මන්ට් එක කරන්නෙත් ඒ විදිහටම ද?
Ow
godk watinawa elh 👍❤️
Garage eka koheda tyene kyanko? Bike eke wada tikak tynawa kragana volty ekak
මොනරාගල
threewheel ekke tiyanna one mm gana kiyd
ඔය වගේ තමා
Supiri bokka ❤️❤️❤️❤️💯💯💯💯
clutch calbel eka adila wadinam hoda ndda eka
Ow hariytm ඇජස් වෙන්න ඔන ඉතින්
mage cluch eka konema tiyenne eka amaru nisa mama cluch eka lan kra gatta.etakota giyer kadenne na hirai.kiwwenam clutch cabel eka edila kiyala.eka nisa cluch eka konatama dala tamai tiyenne dan.eka awlk ndda bike ekata @@PistonWithAnuBro
@@yashyash-vi6yt whatsapp 0711031246
Clutch cable eka godak tada karoth clutch plate yanna puluwanda ..? thanks
හරියටම ඇජස් කරන්න එතකොට අව්ලක් නෑ
Cluth eka tikak tadata dawas 3k witara pedala tribunal man passe hariyata set karagatta. clutch plate yanna widiyak ne neda...
Discover 150 .අලුතින් clutch pelet damma. Dan ceble eka ඇදෙන්නa. Clutch eka poddakwat නෑනෙ .
කම්පැනි මද දැම්මෙ
කේබල් අව්ටර් හොදයි ද
Niyamai
පැහැදිලිව විස්තර කරනවා ස්තූතියි මමත් පාවිච්චි කරන්නේ 125M එකක්, පුලුවන්නම් නිවැරදිව ක්ලච් කේබල් Grees (සමහරු oil දානවා) කරන හැටි කියලා දෙන්න, ස්තූතියි.
♥️💪
මරු මචං
Thanks
😘
3weel eke කල්ච් එක එජස්ට් කරන විඩියෝ එක.කෝ
Pulsar 135ls එකක engine එක slow එකේ තියන්න බැ නේ. ඇලෙටර් එක allanma ඉන්න ඕන. හදාගන්නේ කොහොමද
කාබලේටර් එකෙ තියෙන ඇනෙම් හදා ගන්න
👌👌👌👍
Issrha brek kochchra heduwath hari ynne nedda,livar eka gevilanm
පොම්පෙ බලන්න
ඒ නැත්තම් ඔක්කොම tik අලුතෙන්ම දාන්න
Clutch eka kochchra adjust karath mara hiraine. Discover 125M
කේබල් අව්ටර් හොදයි ද
සහෝ මට පොඩි advice එකක් ඕන.ct100 එකයි එකයි platina 100 යි ගත්තොත් හොඳට කඳු අදින බයික් එක මොකක්ද? නැත්තන් දෙකම එක සමානද? තාම මේ bike course එකට අලුත් මම 😊මේ කාලෙ හැටියට ගන්න හොඳම එක මොකක්ද මේ දෙකෙන්?
Dekm awlk ne
@@PistonWithAnuBro Thank you reply එකට
කlac eka allagana wahnayak niutal gihama kalc pelet yanawada
ක්ලච් ප්ලේට් වලට මොකුත් වෙන්නේ නෑ ස්ටීල් ප්ලේන් වලට තමා අවුලක් යන්නේ ඒ වගේ ආයු කාලය අඩු වීමේ ඉඩකඩක් තිබෙනවා
සුපිරි
අපේ කාලේ ගැරැජ් විරයා❤️🕯️
Oyage weda pattama patta
වටිනව කොල්ලෝ
Baike eke Kik eka dadala wage denene aí video ekak Danna puluwanda
ඒ කිව්වෙ
@@PistonWithAnuBro mage baike kic eka ghanakota hariyata wadinne selstar weda ne samaharu kiyanawa kalach pelet gihilla kiyala oyage video dannathi ayata godak watinawa.api baik eka hdanna giyama katta kala EPA wenawa das deka tuna tanks
@@Dammika-z2e whatsapp 0711031246
අයියේ ලිවර් එකේ එජස්මන්ට් එකක් නැත්තං කෝමද එජස්ට් කරන්නේ ct100 එකේ නැ නේ
පුළුවන් පහලින් ඒක
එල එල 👍
mage cluch eka konema tiyenne eka amaru nisa mama cluch eka lan kra gatta.etakota giyer kadenne na hirai.kiwwenam clutch cabel eka edila kiyala.eka nisa cluch eka konatama dala tamai tiyenne dan.eka awlk ndda bike ekata
අලුතෙන්ම දාන්න
oma konema cluch eka tiyan paddath awlk nati weida dan mage laga mudal na ekaiawlk wenawanam ada heta koma hari danna baluwe awlk nattm passe danna baluwe @@PistonWithAnuBro
@@yashyash-vi6yt whatsapp 0711031246
පොස්ටොක් ව්ල් ඒකේ වායි නම්බර් ව්ල් ඒකේ ඒන්ජිමේ මීටර් කේබලේ සේට්කරන තැන පැකින් එක සවි කරන ව්දිහ ව්ඩිඕ ඉකක් කරලා දන්න කෝ
YB 50 kohomadha karanne
ඔය විදියට ම තමා
Bro Help---- Mage Platina bike eke ride ekak 3rd gear wage gihin slow karala brake karala nawattala Gear eka down krnkota 1st ekata ynna pulwn hebei N ekata wetenne gear lever hira wenawa... bike eka tikak issrahata passata karama normaly gear eka wetenwa... ai kiyla kiynna pulwnda?
Whatsapp 0711031246
Gear eke thiyeddi main stand eka gala clutch eka allala start karanakota rode කැරකෙනවාඒක අවුල්ද?
නෑ
@@PistonWithAnuBro හොදටම clutchඑක අල්ලලා තියෙද්දී කැරකෙන්නේ කොහොමද
එන්ජින් එකේ ඔයිල් එක්ක ඒ කැරැකැන්නෙ
Super 🤩
Good ♥️♥️💪
Bn මගේ බයික් එකේ ගියර් එක ක්ලච් එක ඔබන්නැතුව වැටෙනවා😢 ක්ලච් ප්ලේට් අලුතින් දාලා තියෙන්නෙ
Whatsapp 711031246
Clutch eka full allagena in an Kota bike eka yanawa Mokada karanne ekata
ක්ලච් එක ඇජස් කරන්න
ත්‍රී වීලාර් එකෙත් ඔය වගේ නේද මල්ලී
ඔව්
Clutch lever ek full return wennane.free play eka hariyen nawatinw.mokkd aula?
කේබල් අව්‍ටර් බලන්න
Bike එකේ main stand එක ගහල bike eka start krala gear ekak dala cluch එක release කරන්නැතුව තියනකොට රෝදෙ කරකෙන එක අව්ලක්ද cluch plate ගිහින්ද
නෑ ප්‍රශ්නයක් නෑ එක
Machan ohoma cluch eka mulatama gththama giyer adu karanna ehem bane. Hir wenawne
එහෙනම් බයික් එකට ඔනී ප්‍රමාණයට ක්ලච් එක තියා ගන්න
Machan chain eke eka thanak issaraha spoket wheel eka pahu karaddi katas katas saddayak enawa. Ekata mokada karanne ???? Ktm 125
ස්පොකට් දෙකේ ලොකුවටම ප්ලේ එකක් තියෙනවා ද කියල බලන්න ආය බලන්න චේන් එක හොදයි ද කියල
Meee ara uda keella nethi bike ekk nm mokkd kranna oni clch eke
E kiww
මචං මන් ලග pulsar 180 ක් තියෙන්නේ ඒකේ 5th gear එකට වැටෙන්නේ නෑනේ ඇයි ඒ
ක්ලච් එක පැත්ත බලන්න ඔනි ගලවලා ස්ටාර් වීල් එක එහෙම
මචං මගේ bike එකේ හෙමින් ක්ලච් එක දෙනකොට bike එක පැන පැන වගේ යනව. සමහර වෙලාවට වේගෙන් ගිහින් එකපාර ගියර් 2ක් විතර අඩු කරන්න උනාම ගියර් එක වැටෙන්නෙම නෑ හිර වෙලා වගේ තියනව මොකක්ද කරන්න ඕන. මොකක්ද වෙලා තියෙන්නෙ.
ක්ලච් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී
අයියේ ක්ලච් ලිවර් එක ගෙවුනාම කෝමද තියෙන්නෙ 4ටෝ එකක් දාන්නකෝ
Ok
ක්ලච් පේට් ගියාම කදු එහෙම අදින්නේ නැද්ද.කික් කරන්නත් අමාරුයි සමහර වෙලාවට නිකන් හිර වෙනවා වගේ වෙනවා.clutch pate වලද අයියේ අවුල තියෙන්නෙ .🥹
Ow
@@PistonWithAnuBro hri ayye.
බයික් එකේ Cable ඔක්කොම oil කරන video එකක් ඕන brother 😍❤
❤❤
Brother mage bick eke slow karla ayema 1st ekta demma nethara welnwa eka cluch eke aulkda nethnm wena deyakda
ප්ලග් බලන්න කාබියුලේටර් එක බලන්න පොඩ්ඩක් ආක ක්ලච් එක ඇජස් කරන්න අයියා
Ct100 ක්ලච් Adjust කරන ඇණේ දැන් උඩටම Adjust වෙලා තියෙන්නෙ.ඇණේ තව ඉඩ නෑ...ඇයි ඒ ?
දෙකෙන් ම ඇජස් කරලත් හරි යන්නෙ නැත්නම් ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@@PistonWithAnuBro Thnx Kolla 💖
මේ ඔය මොඩ්ල් එකේ බයික් එක්ක මීටර් කේබලේ කැඩිලා හිරවෙලා තියෙනවා කොටසක් ඒකට විකල්ප නැද්ද
අව්ටර පිටින්ම දාන්න
bro byk එකේ තෙල් කරනවා මදි වගේ .... කාබ් එක් tune කරොත් හරියයිද 🤔
Ow plug ekai එයාර් ක්ලීනර් එකත් මාරු කරන්න
@@PistonWithAnuBro ok bro 🙌
Supiriyak
Oya system eka hama bike eketama hari yanawada
Ow
මට බයික් වල ටැපට් එජස් කරන ව්දිය කියලා දෙන්න කො
Whatsapp 0711031246
Mage bike eka pulse150k.man bike eke main stand eka gahala bike eka start karama passe rode karakenawa.cluche eka alluwath rode karakenawa.mokakda aula
Ek awlak n eka සාමාන්‍යයෙන් තියෙනවා හැබැයි ක්ලච් එක ඇල්ලුවාමත් කැරැකෙනවා නම් පොඩ්ඩක් බලන්න ඔනී පදිනකොට අව්ලක් තියෙනවා ද නැද්ද
@@PistonWithAnuBro padinakota aulak naha.
එතකොට මල්ලි ක්ලච් හැඩල් එක ගාවින් බුරුල් කරලද පහලින් ක්ලච් එක එජස් කරන්න ඔන
Ow ehmt puluwn
හරි යාලුවනේ කියනව වැඩියිනෙ
හරි හරි අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට එමු
❤️🔥
❤️❤️
Engine eka laga adjustment eka agatam gihin thiyenne adjustment.. eka eka awlk nadda
නෑ ක්ලච් එක අව්ලක් නැතුව වැඩ නම් එච්චරයි
👍
මචන් මගෙ බයික් එක කලින් වගේ අදින්නෙ නෑ පිකප් එක හොදටම අඩුයි ඇයි ඒ discover 100 එකක්.
ක්ලච් ප්ලෙන්ට් හොදයි ද
@@PistonWithAnuBro clutch plate නම් මාරු කරලම නෑ
❤️🔥
කේබල් ඔයිල් කරන විදිය කියනවද
Machine ekk on
මචො මන් ඔයා කියන විදිහට බයික් එකෙ ක්ලච් එක ඇජෙස්ට් කරා. එත් බයික් එක යනගමන් හොදට නිව්ටල් වෙනවා. එත් බයික් එක ස්ටාර්ට් එකෙ නවත්තලා තියෙද්දි නිව්ටල් වෙන්නෙ නෑ. පොඩ්ඩක් ක්ලච් එක පන්නලා වගෙ දෙද්දි නිව්ටල් වෙනවා. ක්ලච් පේට් ගියාමද මෙහෙම වෙන්නෙ. Discover 125 st bike එකෙ
Ow balann oni අනික ස්ටාර් වීල් එක ගිහින් නම් ඒත් එහෙම ගියර් පෝක් එක අව්ලක් නම් ඒත් එහෙම
හැන්ඩල් එකේ එජස්මන්ට් එක නෑනේ.. එතකොට එජස් කරාම කේබල් එක පයින්නෙ නැද්ද
Ne
ක්ලච් එක අතාරිනකොට බයික් එක එකපාරටම ඉස්සරහට පනිනවා.ස්මූත් නෑ. ඒ ඇයි?
ක්ලච් එක හරියටම ඇජස් කරන්න
මගෙ බයික් එකේ ගියර් දාලා ක්ලච් එක අතාරිද්දි කරස් ගාල සද්දෙ ආවා.. මට එක්කෙනෙක් කිව්ව ක්ලච් එක වැඩී කියල අඩු කරන්න කිව්වා.. ක්ලච් එක අඩු කරාන කරාස් ගාන එක නැති උනා වගේ... එහෙම වෙනවද...
Ow wenn පුළුවන්