සුපිරි නයි මිරිස් අස්වැන්නක් දෙන පොහොර කාලසටහන| fertilizer plan for soctch bonnet|Ceylon Survival

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 78

  • @Thusharasandun
    @Thusharasandun 11 днів тому

    අලුතින් හමු උන චැනල් එකක් .. හොදට පැහැදිලි කරනවා. ඔබ පැහැදිලි කරද්දි පසුබිම් වාදනය ශබ්ද වැඩි...

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 місяці тому +1

    ඉතාමත් හොද දැනුවත් කිරිමක්

  • @tisandiSitumya-vy5js
    @tisandiSitumya-vy5js Місяць тому +1

    ඔබට බෙහෙවින් ස්තුතියි

  • @kumuduniAlwis-d9x
    @kumuduniAlwis-d9x 3 місяці тому

    Hodi වැදගත් වැඩසටහන් බුදුසරණ

  • @tisandiSitumya-vy5js
    @tisandiSitumya-vy5js Місяць тому +1

    ඔබට ස්තුති

  • @anildias5442
    @anildias5442 4 місяці тому

    We can grow few plants at home organic way 3-4 plants, but for commercial growing above 100 plants may require these fertilizer. Thank for this descriptive video. Very good video.

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому

    බෙහෙවින්ම ස්තුතියි

  • @RuwanThusitha-k8d
    @RuwanThusitha-k8d 6 місяців тому

    Niyamai hodapahadili kireemak.thank you

  • @samsongamalathge1788
    @samsongamalathge1788 7 місяців тому

    ගොඩක් ස්තුතිය ❤

  • @durgaperera9639
    @durgaperera9639 5 місяців тому

    වැදගත් වීඩියෝ වක්

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala Рік тому +1

    තවාන් වල පැල වලට බෙහෙත් පොහොර දාන හැටි කියන්න

  • @Greenhouse770
    @Greenhouse770 Місяць тому

    Yara tera එකත් කැල්සියම් පොහොරක් නේද ❤

  • @sajithranjan6238
    @sajithranjan6238 Рік тому

    Oya kiyana pohora tika dammoth labayak kesewethath padunam wei

  • @skillsfromnature1876
    @skillsfromnature1876 Рік тому

    Super

  • @SujeewaFernando-p8o
    @SujeewaFernando-p8o 3 дні тому

    Pela laba denne nedda oyala

  • @SenarathAlgama
    @SenarathAlgama 21 день тому

    මාස හතරාන් පසු ඉදිරියට පොහොර කාල සටහන දාන්න පුලුවන්ද

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  21 день тому

      ඒ විදියට පොහොර දාන්න ඕන

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 місяців тому +3

    ඔව්‍වාට පොහොර අවසයනැ නිකම්‍මහොදටහදනවා හැමඑකාම වාහාදනවිදියකියනවා නිකන්හදපල්ලාඔනතරම්‍ පලගන්නවා

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 Рік тому

    තවානෙන් අරගෙන bags වල හිටවලා තියෙන පැල දින දාහතරක් වෙනවා ඒ වගේ උස අඟල් 2,3 වගේ. මෙය සාමන්‍යද? දින 14න් yara mila complex යොදල තියනවා. ඉට අමතරව පෙර අවස්ථාවන්වලදී albert solution යොදා තිබෙනවා..

  • @kumarijeewandara6707
    @kumarijeewandara6707 Рік тому +3

    ස්ට්‍රෙස් නිල් පාවිච්චි කරන්නේ කොහොමද එකෙ ජාති දෙකක් තියෙනවා ආනේ කියන්න

  • @CharithAsalankadesanayaka
    @CharithAsalankadesanayaka 7 місяців тому

    Pela labaganne kohenda

  • @sanathprasanna4612
    @sanathprasanna4612 6 місяців тому +1

    පැල දෙකක් එකට තියෙනකොට පොහොර කොච්චර දාන්න ඕනද

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 Рік тому +1

    Gas kiyakda otana

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  Рік тому

      ගස් 500 විතර . කන්සෙප්ට් එක හරි

  • @tharakachathuranga2939
    @tharakachathuranga2939 Рік тому

    Bima hitawanakota pela athara dura kiyada

  • @SanojH1728
    @SanojH1728 Рік тому

    nai miris wassa dawaswala itawanna puluwanda

  • @prasadramesh326
    @prasadramesh326 Рік тому

    yaramila target wathure diya karala venturi system eken gas wala mulata danna barida

  • @imesha-x4h
    @imesha-x4h Місяць тому

    80% sulfer wala nama kiyanna puluwanda..wagawata yodana akarayath kiyanna puluwanda..

  • @sumithpali3684
    @sumithpali3684 6 місяців тому

    Poison danne nathiwa hadanna barida

  • @ravihanz5876
    @ravihanz5876 Рік тому +3

    අර කියපු ප්‍රතිශක්තීවර්දකයෙ නම මොකක්ද

  • @danukaprabath8182
    @danukaprabath8182 Рік тому

    Niyamai thawa video oni

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 місяці тому +1

    කොළ කොඩ වීමට නිශ්චිත විසදුමක් නැති නයි මිරිස් වගාවට රැවටෙන්න එපා.

  • @ishanmaduranga-zi2bf
    @ishanmaduranga-zi2bf Рік тому +2

    යාරමිලා ටාර්ගට් වල මිල කීයද

    • @inokaasanthi2520
      @inokaasanthi2520 10 місяців тому

      තොග නම් මිල ගොඩාක් අඩුයි

    • @sanathprasanna4612
      @sanathprasanna4612 5 місяців тому

      කිලෝ. 1. රුපියල් 695/=

  • @sarojbro5344
    @sarojbro5344 11 місяців тому

    ❤❤❤❤❤

  • @shehandananjaya3273
    @shehandananjaya3273 3 місяці тому

    මේ අතරතුර ලෙඩක් ආවොත් මොකද කරන්නෙ

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 Рік тому

    ගොඩක් හොදයි

  • @newitemsworld201
    @newitemsworld201 Рік тому +1

    ගෙන්දගම් කියන්නෙ මොනවද

  • @ericudayanga5314
    @ericudayanga5314 Рік тому

  • @ChanukaLakshan-qn3gg
    @ChanukaLakshan-qn3gg 9 місяців тому +1

    කොල කොඩ වෙනවට බෙහෙතක් දාන්නකො

    • @roshanmendis3438
      @roshanmendis3438 3 місяці тому

      Lumu pothu sudulu saban wathurata dala dina 4 thiyala gahanna

  • @SamanthaFonseka-u4c
    @SamanthaFonseka-u4c 11 місяців тому

    කොහේද 400 තියෙන්නේ

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому +13

    අස්වැන්න සුපිරි උනත් වැඩක් නෑ කිලෝ එක 400/-. යි.යූ ටියුබ් කාරයෝ පිම්බුවා වැඩියි හැම එකාම හිටෙව්වා.දැන් විකිනෙන් නෑ

    • @Rashi-priyaa
      @Rashi-priyaa 10 місяців тому +5

      ඉතිං හොදයිනේ

    • @AjithSaman-p1v
      @AjithSaman-p1v 2 місяці тому +2

      uba nam supiri athmartha kamiyek.

    • @rameshjayasekara687
      @rameshjayasekara687 3 дні тому

      😅

    • @SubaKandy
      @SubaKandy День тому

      Hari magulakne. Ohoma athmarthakami unoth oyata hamba karapu Tika serama vinasa wei. Hitha Hoda unoth thama salli unath radenne. Irisiyawa Nathi Kara Ganna. Wadi thanhawata giyoth moka weida Dan na.

  • @arunawellalage5303
    @arunawellalage5303 Рік тому

    වගා මලු තුල සිටවන පැල වලටත් මේ පොහොර කාලසටහන හරිද.

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  Рік тому

      ඔව් පස් කොට්ස් 3 කොම්පෝස්ට් 1 කරදහයියා 1 මිශ්‍රණයක් තුල නයි මිරිස් පැල සිටුවා ගන්න

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 8 місяців тому +1

    😁😁😁😁😁

  • @roshenfernando6848
    @roshenfernando6848 Рік тому

    සල්ෆර් වලට මල් හැලෙනවා නෙද.

  • @prasannajjayaweerap5280
    @prasannajjayaweerap5280 Рік тому

    නයි මිරිස් පලදාව ගන්න කොච්චර කාලයක් යනවද

  • @viduraindrajith
    @viduraindrajith Рік тому

    Aiye mt meka therwn ne oyage number eka dennko

  • @ChanukaLakshan-qn3gg
    @ChanukaLakshan-qn3gg 9 місяців тому

    කොල කොඩ වෙනවට බෙහෙතක් දාන්නකො