කුඩා නයිමිරිස් පැළ වලට පොහොර යොදන ආකාරය | Nai miris wagawa | Scotch Bonnet | Agri Schoool

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 178

  • @wasanthakumara3847
    @wasanthakumara3847 7 місяців тому +7

    මුලුවගාවටම පොහොර දාන එක පෙන්නන්න ගියොත් අපේ ඩේට ඉවරවෙනව.කෙටියෙන් පෙන්වන්න.ඔයගෙ උත්සහය හොදයි ,බොහොම වටිනව.

  • @hasithakalpani9323
    @hasithakalpani9323 9 місяців тому +5

    හොද වීඩියෝ එකක් සුබපතනවා.

  • @singha6372
    @singha6372 Місяць тому

    අහම්බෙන් දැක්කෙ .ඇත්තටම හරිම වටිනවා වීඩියෝවක් ..සොයුරියේ මට තුල්සි ගස් නෑ .ගහ උසට වැවෙවන මදුරුතලා නම් තියනවා .ඒක කොල ලොකුයි දිගයි.දම්පාට මල්පිපෙනවා..තුල්සි වෙනුවට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද?
    පිලිතුරක් බලාපොරොත්තු වෙනවා..බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියට .

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 9 місяців тому +3

    කොම්පොස්ට් පොහොර දමන්නෙ දවස් කීපයකට සැරයක් ද මාස එකහාමාරක වම්බටු පැලවලට

  • @shashikarangana6680
    @shashikarangana6680 4 дні тому +1

    Wassa aulak nadda යාලු

  • @yamunagethanjani
    @yamunagethanjani Рік тому +6

    එක බෑගයක් ගැන කියලා දෙන්න .

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 8 місяців тому +1

    වතුර දානව වැඩි නැද්ද?
    වල් පැල ගලවන්න කාලය කනව.ඉදිරිපත් කිරීමට පුහුණුවීම් කරන්න.

  • @wimala8576
    @wimala8576 8 місяців тому

    Thank you for showing how to get fertilizer to small plants

  • @akashdewmina4591
    @akashdewmina4591 Рік тому +4

    බිම පැල හිටවනවනං පැල 2ක් අතර පරතරේ කොච්චර තියන්ඩ ඕනද වල කපනකොට වලේ පලල සහ ගැබුර කොච්චර තියන්ඩ ඕනද

  • @dgspsenarath7971
    @dgspsenarath7971 9 місяців тому +1

    ඔච්චර ගොඩක් වතුර දාලා වැස්සකුත් වැස්සහම රසායනික පොහොර ටික දියවෙලා අපතේ යන්නේ නැද්ද?

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 9 місяців тому +1

    Dana pohora wargaya monawada thank you danuwath kalata

  • @mrblood3251
    @mrblood3251 12 днів тому

    වතුර එක්ක කවලම් කරලා දාන්න බැරිද

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 8 годин тому

    Machan plastic badunaka hitawwata kamak nadda miris pala

  • @skpidunil7579
    @skpidunil7579 Рік тому +7

    මහත්තයෝ මට නයිමිරිස් පැල වලට පොඩි පැල කාලයේ සිට වගවට පොහොර යොදන කාල සටහනක් එවන්න පුලූවන් මම ඇඹිලිපිටියන්

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 Рік тому +2

    Aiye oyage මාසික ආදායම කියක් විතරද නයි මිරිස් වගාවෙන්

  • @motivation15994
    @motivation15994 Рік тому +10

    Malli අස්වැන්න ගන්න කාලය එනකල් පොහොර danna oni කාලය සහ පොහොර වර්ග kiyanna පුළුවන් da.its very important thanks

  • @Onlineloanmafiyavataerehiwa
    @Onlineloanmafiyavataerehiwa 2 роки тому +6

    සෑහෙන වටිනවා

  • @kumudhukumari9699
    @kumudhukumari9699 28 днів тому

    Mama gas 500 hadanawa dan masa 5thama kg3 wage kadanne pohora sathi deken dekata taget /complex danawa karal aduwenne mokada gas kodawelath na samanya awwathwatenawa

  • @yesanddo
    @yesanddo Рік тому +2

    Kohomada pas misranaya hada ganna.e gena kiyala denawada

    • @Manulakagro
      @Manulakagro  Рік тому

      api a gena kiyla thiynwa dr..kalin video dala thiyenwa

  • @lankafernando2193
    @lankafernando2193 2 роки тому +11

    වැඩේ ගොඩක් මිට වඩා කෙටි විඩියෝ එකක් කරන්න විනාඩි 04 ඉවර කරන්න

  • @oshinvlogs8271
    @oshinvlogs8271 8 місяців тому +1

    පැල ටික ඉන්දලා කොච්චර දවසකට පස්සෙද යාරම්ලා දාන්නේ.

    • @Manulakagro
      @Manulakagro  7 місяців тому

      Dina 14 n dala 28aye danwa complex

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 29 днів тому

    සති කීයක්ද මේ පැලයට

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 5 місяців тому +2

    Pala kohomada api ganna

  • @shehandananjaya3273
    @shehandananjaya3273 Місяць тому

    අමු මිරිස්වලටත් මේ විදියටමද කරන්න ඕන

  • @Shashindulakshan-qc7tz
    @Shashindulakshan-qc7tz 10 годин тому

    පොහොර මාසයට වරක් දැම්මට කමක් නැද්ද 🎉❤

  • @SampathDisanayaka-dt7oh
    @SampathDisanayaka-dt7oh 3 місяці тому +1

    Ape peththe thiyanawa peck karapu yara mila meleshiyan eka... 750/= wenawa

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 місяців тому +1

    දීලිර හානිවලට විසදුම මොකක්ද

    • @Manulakagro
      @Manulakagro  11 місяців тому

      pasa mulinma hodin jiwanuharanaya karanna oni..pela hitawanna kalinuth dilira nashaka dala hitawanna oni..

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 2 роки тому +3

    මාත් ඔය පොහොර එකම දැම්ම. දියතෙන් ගත්තේ 1 kg 1080 ක්‌ උනා.පැකට් එකේ තියෙන්නේ මාසයකට සැරයක් කියලා. එහෙමද හරි

  • @SajithKarunarathna-or8yg
    @SajithKarunarathna-or8yg 10 місяців тому +1

    බීජ ගෙන්න ගන්න බැරිද.අනිවාරයෙන්ම උත්තරයක් දාන්න.මල්ලි.ලොකු උදව්වක් dilivar karanna puluwannam .

    • @Manulakagro
      @Manulakagro  10 місяців тому

      pela denna puluwan sir..0718691416

  • @niludissanayaka3067
    @niludissanayaka3067 3 місяці тому

    බීජ ගන්න තියේද??

  • @dilmamadushani3872
    @dilmamadushani3872 2 роки тому +3

    Mallie oyage wada hari piliwslae mama asawen balana vidiyowak

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 місяців тому +1

    අයියෙ පොර වර්ග දෙකෙ වෙනස මොකක්ද යාරමිලා

    • @Manulakagro
      @Manulakagro  11 місяців тому

      yaramila complex aka pele mulika awadiye danne... yaramila tragt aka danne gahe athu ahema bedila mal ana kaleta

  • @dayaniathulatheja7821
    @dayaniathulatheja7821 9 місяців тому +1

    මොනවද ඔය පොහොර වර්ගය

  • @sumithpali3684
    @sumithpali3684 2 місяці тому

    Oya bags koheda ganna thiyenne?

  • @WSilawathi-ud8ut
    @WSilawathi-ud8ut 9 місяців тому

    නිල් කැට හොද නැද්ද

  • @punchimanike3301
    @punchimanike3301 Рік тому +3

    සතිකියෙන්ද පොහොර දාන්න ඔීනෙ

  • @asankawejesekara4508
    @asankawejesekara4508 Рік тому +2

    Oya hitawala Dawas kiyakinda malli pohora danne

    • @Manulakagro
      @Manulakagro  Рік тому +1

      sathi aka hamadak wage giyta passe dr

  • @lkshannilantha9629
    @lkshannilantha9629 Рік тому +3

    Sab kala digatama video ona ❤❤

  • @shanikajayamaha-mp7vc
    @shanikajayamaha-mp7vc Місяць тому

    lala walata pohora wadi unoth mkada karanna one

  • @nalinpriyadarshana2258
    @nalinpriyadarshana2258 8 місяців тому

    වැඬේ හොඳයි මල්ලී...

  • @SumithBandara-i9u
    @SumithBandara-i9u Рік тому +1

    Wahi kaleta danna hodaida

  • @AthulaSampath-bl9vg
    @AthulaSampath-bl9vg Рік тому +2

    Dan.miris.mila.kiyada

  • @SumithJayasingha-f2w
    @SumithJayasingha-f2w Місяць тому

    How many tims put the yaramila

  • @rohanekanayaka4379
    @rohanekanayaka4379 Рік тому +3

    Hamadema kiyanava pohora monavada kiyala kiyanne nahane

    • @Manulakagro
      @Manulakagro  Рік тому +1

      pohora dana vidiha gena kiynwa dr

  • @nandanidvn7899
    @nandanidvn7899 2 дні тому

    Mokakda ane pohora danna gihilla

  • @rasikakumara4808
    @rasikakumara4808 2 роки тому +1

    Mamath wagawak patan ganna inne...oyage video walin godak loku අත්දැකීම් laba gannawa...🙏🙏🙏

    • @Manulakagro
      @Manulakagro  2 роки тому

      thank you dr..wagawa patan ganna..beri ne puluwan

  • @electrical1316
    @electrical1316 Місяць тому

    pela walata sathi 2i ohomada pohora dannee.. thawan pela thama.. num eka ewanna puluwannam

  • @nilanthapradeep5532
    @nilanthapradeep5532 Рік тому

    Loku gas walata keta pohora kochchara danna onada

  • @Indrani-x7v
    @Indrani-x7v 9 місяців тому +1

    Apo aye nam myage vidiyos balan na vate yanava

  • @channabasnayaka8996
    @channabasnayaka8996 9 місяців тому +1

    1kg pala kiiyakata wage athi wenawada malli

    • @Manulakagro
      @Manulakagro  9 місяців тому

      Karal podi wagenm karal 100k wage allnwa..loku kral nm 60k wage

  • @praveennishad6956
    @praveennishad6956 9 місяців тому

    කොම්පොස් දැම්මාම පොහොර දන්න ඔනේද

  • @ChannaChanna-z8n
    @ChannaChanna-z8n 3 місяці тому

    Vidio eka hodai kathwai kalayai thama wadi.

  • @chandanakumara4825
    @chandanakumara4825 2 роки тому +3

    wal pala galawamin podi wedeta kaale kanne,...arakatane.....

  • @hirundilshan4094
    @hirundilshan4094 11 місяців тому +1

    nil kata demmoth awl d?

    • @Manulakagro
      @Manulakagro  11 місяців тому +1

      gataluwak ne..pohora shedule akata danna oni..nil keta witharak madi

  • @sanjeewaten141
    @sanjeewaten141 Рік тому +2

    Dina kiyen kiyatada pohora danna oni

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Рік тому

    ස්තුතියි ,දවස් කීයකට වරක් පොහොර දාන්න ඕනද?

  • @HiruDewage
    @HiruDewage Рік тому +2

    Godak watinawa❤

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 9 місяців тому

    කාලය කනව.කෙටියෙන් කියන්න

  • @senuyenu
    @senuyenu Рік тому +2

    Malli pohora dala watura dapuwama pohor yanawa

    • @Manulakagro
      @Manulakagro  Рік тому +1

      pohora dala wathura danna oni ayye..mokda athakotane ura ganne gahata

  • @kariyawasamdilani7497
    @kariyawasamdilani7497 2 роки тому +2

    1kg ekakin pala kiyakata danna puluwanda

    • @Manulakagro
      @Manulakagro  2 роки тому

      ginipetti piyanakin akak menala danna....hariyatama kiynna amruyi aka

    • @destroyer4967
      @destroyer4967 2 роки тому

      5 grams per plant

  • @shashithasaminda4949
    @shashithasaminda4949 Рік тому

    Me kochchara wayasa palada?

  • @cromybrave717
    @cromybrave717 Рік тому +3

    යාරමිලා එච්චර ගොඩක් පැලේට ඔරොත්තු දෙනවද

    • @Manulakagro
      @Manulakagro  Рік тому +1

      a peremanaya getaluwak ne dr

    • @NadeeshaMadurangi-u1v
      @NadeeshaMadurangi-u1v Рік тому

      Waga malu bima nikanma thibbata kmk nadda nathnm ulu katayak hari udada tiynna ona

    • @Vijayaskitchen7073
      @Vijayaskitchen7073 10 місяців тому

      මේ පැල වලට පොහොර වැඩියි නේ

  • @naveentharuka6012
    @naveentharuka6012 Рік тому +2

    ගොඩක් වතුර දැම්මහම පෝර ටිකත් ඒ එක්කම හේදිලා යන්නෙ නැද්ද

    • @Manulakagro
      @Manulakagro  Рік тому

      keta pohora dana nisa getaluwak ne

  • @ruchikairugalbandara4199
    @ruchikairugalbandara4199 Рік тому

    uriya දැම්මොත් මොකද වෙන්නේ

  • @suncoasia6788
    @suncoasia6788 Рік тому +9

    බොරු කියලා මිනිස්සු රවටන්න එපා යකො ටාගට් එක දාන්නෙ මල් පිපෙන්න ගෙඩි හැදෙන්න මුල් කාලෙදි දාන්නෙ කම්ප්ලෙක්ස් එක

    • @Vijayaskitchen7073
      @Vijayaskitchen7073 10 місяців тому

      අනික මේච්චර පොහොර වැඩි නැද්ද 😁😁,

    • @travelwithdila726
      @travelwithdila726 Місяць тому

      Oya hari mewa me mal pipenna dana ewa anika owagen keta 3 danne eka gahakata

  • @wedagedara4396
    @wedagedara4396 Рік тому +1

    හිටවලා කොච්චර කාලෙකට පස්සෙද මේ පොහොර යොදා ගන්නේ ..?

    • @Manulakagro
      @Manulakagro  Рік тому

      sathi aka hamarak wage passe giyma danna ptan gannwa

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +2

    දියර පොහොරයි දෙකම දාන්න ඔනිද බන්

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 Рік тому

    Wal pala galawanawa balannada ban man me video eka balanne

  • @videoloke3405
    @videoloke3405 9 місяців тому +7

    අඩේ මල්ලි වැඩෙ හොදයි හැබැයි ඔයා පැලා ඔක්කොම හදන කම් අපි බලගෙනා ඉන්න ඔනෙද උබට පලුවට අපිත් තියගත්තනෙ ඔය එක බැග් එක්ක කියල දුන්නානම් හරි 👍😛

  • @Iwankanikesh
    @Iwankanikesh Рік тому +1

    Pela hodata hedeegena awith kola kaha wela wetenne ayi?

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 Рік тому +2

    Malli kolakoda venavata behethak kiyanna oyata budusaranai

    • @Manulakagro
      @Manulakagro  Рік тому +1

      Kabanikawa krnwanm dumkola neti නිස්සාරණkaya hodayi akke

  • @nadunhemantha4975
    @nadunhemantha4975 2 роки тому +2

    Good luck mamath wagawak pagan gatta

    • @Manulakagro
      @Manulakagro  2 роки тому

      niyamayi..digatama karan yanna dr

  • @amashaumandi279
    @amashaumandi279 3 місяці тому

    Dana phora monwada

  • @shanthitisera2982
    @shanthitisera2982 2 місяці тому +2

    ඔක්කොම හොදයි .කෙටියෙන් කීවනම් වඩාත් හොදයි

  • @mehansahimshani9233
    @mehansahimshani9233 9 місяців тому

    Mulinma.pohora.dala.davas.kiyakinda.ai.danna

  • @herathjayasekara6975
    @herathjayasekara6975 2 роки тому +1

    KOLA KODAWEMTA PILIYAM KIYANNA

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Рік тому +1

    Aiyooo walk pala galawanna eak kayak

  • @GamagaSurange
    @GamagaSurange 9 місяців тому +1

    thanks

  • @hemalathaariyarathna2950
    @hemalathaariyarathna2950 Рік тому

    Oya pela kada pnuwa kalda

  • @SiriwardhanaMakumbura
    @SiriwardhanaMakumbura 4 місяці тому

    වැල් වටාරන් නැතිව කෙටියෙන් කියන්න .

  • @kariyawasamdilani7497
    @kariyawasamdilani7497 2 роки тому +2

    Thank you Malli kiyaladenawata

  • @HarshaniSubasinha-ns4fy
    @HarshaniSubasinha-ns4fy Рік тому +1

    Niyamai

  • @dumiduruwan8282
    @dumiduruwan8282 2 роки тому +1

    bag size mokakda plz

    • @Manulakagro
      @Manulakagro  2 роки тому +1

      16*16 size aka dr

    • @dumiduruwan8282
      @dumiduruwan8282 2 роки тому +1

      @@Manulakagro 12*12 size eke pela thiyenne.hari yanne na neda yalu e size

    • @Manulakagro
      @Manulakagro  2 роки тому +1

      16*16 bag aka thama naimiris walata hoda dr

    • @dumiduruwan8282
      @dumiduruwan8282 2 роки тому +1

      @@Manulakagro thanks dr🙏

    • @praveendilshan6214
      @praveendilshan6214 Рік тому

      ​@@Manulakagro ඔය කවර නැතුව 10kg පොහොර කවර වල වගෙ හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද , නැත්තන් අවුලක් නැතුව හදන්න පුලුවන්ද

  • @chandanasisira1583
    @chandanasisira1583 2 роки тому +1

    Thanks 🙏🙏🙏

  • @PriyaniPriyani-vn9tk
    @PriyaniPriyani-vn9tk 8 місяців тому +1

    🎉😊❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +7

    වගාවන් සඳහා කළු පැහැති පොලිතින් උර භාවිතා කරන්න එපා. කළු පොලිතින් වලින් සූර්ය රශ්මිය බහුලව පස තුළ රඳා පවතිනවා. එමඟින් පැළවලට ගොඩක් හානි වෙනවා. පිටත සුදු ඇතුළත කළු උරයක් තමයි වඩාත් සුදුසු..

  • @gayantharanga4990
    @gayantharanga4990 Рік тому +1

    තැන්ක්ස් මල්ලි

  • @udarasaranga3589
    @udarasaranga3589 9 місяців тому

    පොහොර දාන දුර වැඩියි පැලේ ඉදලා, පොහොර වැඩි ප්‍රමාණයක් අපතේ යනවා ⁣එහෙම උනාම.

  • @malshamadhumali9355
    @malshamadhumali9355 Рік тому +2

    Pohora eke nama dannako 😶

  • @shanidimasewwandi4581
    @shanidimasewwandi4581 Рік тому +1

    Bima hitawanna barida aiye pala

  • @BasNayake-h1b
    @BasNayake-h1b 7 місяців тому +2

    Me පොහොර වර්ගයේ නම කියන්න

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 Рік тому +2

    ❤👌

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 Рік тому

    Amathara katha adu karala video eka danna mahaththayo.mulinma eka badunakata pohora dana vidiha kiyala inna

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 роки тому +63

    එක වලකට පොහොර දාල පෙන්නන්න.කෙටියෙන් කියල දෙන්න.වල් ගලවනව පෙන්නන්න කාලය කන්න එපා.ස්තුතියි.

  • @nilunilu8736
    @nilunilu8736 7 місяців тому +1

    Welawa yanawa epa wenawa

  • @lakshaniacademy1708
    @lakshaniacademy1708 2 роки тому +1

    👍👍❤

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Рік тому +1

    පොහොර danawa wadi pala walata

  • @binulanimsal1020
    @binulanimsal1020 2 місяці тому

    Nilkata. Phorada. Damme

  • @surangidasanayaka9544
    @surangidasanayaka9544 2 роки тому +1

    👍👍👍👍

    • @samanvithanawasam5291
      @samanvithanawasam5291 Рік тому

      ඔයා කරපු වැඩෙ හරි ඔය මිරිස් වගාවට වතුර වැඩිය ඔනෙ සමහර අය කියනවා දිග වැඩියි කියලා පොන් එකෙන් කටිකරලා බලන්න
      ඔයාට බූදූසරයි

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Рік тому +2

    Pala tambanawa oya sais pala walata oya taram පොහොර dammot

    • @Manulakagro
      @Manulakagro  Рік тому

      aulak wela ne dr...ita passe video akak dala thiynwa...aka balannko