මිරිස් පැල සිටුවීම්ට වගා මලු සඳහා පස් මාද්‍ය සැකසීම | How to make grow bag soil mixture | Miris pot

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 43

  • @4uEMED
    @4uEMED 10 місяців тому +1

    නියමයි ❤

  • @SajithMadushanka-v2h
    @SajithMadushanka-v2h 10 місяців тому +1

    Good 👍

  • @indikagunarathna4224
    @indikagunarathna4224 9 місяців тому +1

    Chaptan dana pramanaya kohomada.

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  9 місяців тому

      ua-cam.com/video/Jr-5oxdqXLA/v-deo.htmlsi=R-TWfOpmAF36XD2A

  • @oshanbandara7241
    @oshanbandara7241 9 місяців тому +2

    පස් එක ජීවානුහරනය කරන්න ඕනිද වෙනම ?

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  9 місяців тому

      පස් මාද්‍ය සකස් කරල පැල සිටුවීමට කලින් කරන්න ඕන.. නැත්නම් පැලය සිටුවීමෙන්පසු ට්ක කලක් යනකොට පසේ අහිතකර දිලීර තිබුනොත් ශාකයේ මූල පද්දතියට ආසාදනය වෙලා ශාකය මැරිල යන්න පුලුවන්

  • @sumithpali3684
    @sumithpali3684 2 місяці тому +1

    Waga malu ganna thiyenawada?

  • @sampathmadhusanka8310
    @sampathmadhusanka8310 26 днів тому +1

    පොල් ලොලී කැලි කවරො පතුලට දන්න හොදයිද

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  14 днів тому

      එපා.. වගා මලුවල වතුර රැඳිල වැඩි උනොත් පැල මැරෙනව

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 10 місяців тому +2

    Good job but music big problem brother.

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  10 місяців тому

      ඉදිරි වීඩියෝ වල music volume එක තව අඩුකරල දාන්නම්😊 ස්තූතියි ඔබගේ අදහසට..❤

  • @kasunwishwanath8778
    @kasunwishwanath8778 10 місяців тому +1

    ❤❤

  • @jankitennakoon189
    @jankitennakoon189 9 місяців тому +1

    👍👍👍👍👍👍

  • @chamindarathnayaka7957
    @chamindarathnayaka7957 4 місяці тому +1

    සැලැබ් එකක් උඩ වගාකරනවනම් පැල දෙකක් අතර පරතරය කොච්චර තියන්න ඕනද

  • @Nature_model
    @Nature_model 10 місяців тому

    Dileera nashaka pot ekata dapu dawasema pala hitewwata kamak nadda

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  10 місяців тому

      දවසක් තියල හිටවනවනම් ගොඩක් හොඳයි😊

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 Місяць тому +1

    100% කොම්පොස්ට් බාවිතා කරලා පැල කරන්න බැරිද ? පැල මැරෙයිද?

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  Місяць тому

      පස් මාද්‍ය බාවිතානොකර කොම්පෝස්ට්වල විතරක් වගාකරන්න පුලුවන්ද කියලද අහන්නෙ😊?

    • @kasunprabhasha6349
      @kasunprabhasha6349 Місяць тому +1

      @@LifeWithAgriculture ඔව්.

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  Місяць тому

      බෑ මිශ්‍රණක් විදියට තියෙන්න ඕනෙ...

  • @SLCenterpointGaming1
    @SLCenterpointGaming1 10 місяців тому +1

    🤘

  • @ShiromaSubashini
    @ShiromaSubashini 9 місяців тому

    දිලීර මාධ්‍ය යොදා දින කීයක් යන්න ඕනිද පැළ සිටුවන්න

  • @pradeepkumara9165
    @pradeepkumara9165 5 місяців тому +1

    ගොම හොද නැද්ද

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  5 місяців тому

      ප්‍රස්නයක් නෑ ගොම හොඳයි වියලි ගොම යොදන්න ❤️

    • @pradeepkumara9165
      @pradeepkumara9165 5 місяців тому +1

      @@LifeWithAgriculture ස්තුති

  • @jeewakamadusanka272
    @jeewakamadusanka272 10 місяців тому +1

    Mokkd e dilira nashkaya

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  10 місяців тому

      කැප්ටාන්

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  10 місяців тому

      ua-cam.com/video/Jr-5oxdqXLA/v-deo.htmlsi=A7WswTEXea1N5haz

    • @RoshanSan-cl2lo
      @RoshanSan-cl2lo 9 місяців тому +1

      Oyata ona widihata karanna ba hari prmitiyak ona anika .oyamonawa karana kanakda palapuruddak tida

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  9 місяців тому

      ​​@@RoshanSan-cl2loවගකීමකින් තොරව කිසිදු වීඩියෝවක් පලකරන්නේ නැත.. මෙමෙ මිශ්‍රන අනුපාතයන් නිවැරදිව දක්වා ඇති අතර ඔබ සිතනවාවන්ම් මෙම මිශ්‍රණ අනුපාතයන් වැරදි කියා. කරුනාකර නිවැරදි මිශ්‍රන අනුපාතයන් දක්වන ලෙස ඉල්ලා සිටිමි.. ස්තූතිය..😊

  • @thusitharuwan8654
    @thusitharuwan8654 10 місяців тому +1

    ❤❤❤

  • @dhaneshweerasekara5968
    @dhaneshweerasekara5968 10 місяців тому +1

    ❤❤