පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 208

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 8 місяців тому +16

    මම දැන් අවුරුදු දෙකකට වඩා මේ යුටුප් එක හා මෙයාලගේ fb එක බලනවා මම ලංකාවට ආවම පටන් ගන්නවා දනට දැනුම ලබා ගන්නවා ඔයාලගේ ආයතනය දිනෙන් දින දියුණු වෙන් දියුණු වට පත් වේවා බුදු සරණයි

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому +2

      බොහොමත්ම ස්තුති අප ගැන කල අගය කිරිමට. අනිවරයෙන් අපි වගාවක් කරමු. ඔබටත් ජයම වෙවා.

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 Місяць тому +2

    මම ඉන්නේ රුමේනියාවේ ...වසර 5 ක් පමණ සිට..මම වගාවන් වලට ගොඩක් ආසයි, හොයමින් උන්නේ ව්‍යාපාරයක් ...අද මේ වගාවන් දැක්කා, මම බලාපොරොත්තු වෙනවා ගෙදර මේ වගාව ආරම්භ කරන්න මව එක්ක...හොද සේවයක් කරන ආයතනයක් බව පේනවා..මම ඊලග වසරේ එනවා, ආවහම ඔබතුමා හමුවෙන්න එනවා...ජය වේවා...❤

    • @dilcoplantation
      @dilcoplantation  Місяць тому

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට. අමතන්න අපිව 0776395088 0756418552

  • @shinestar1589
    @shinestar1589 7 місяців тому +2

    අපිත් ඕමාන් වල ඉන්න අනේ ලංකාවට යන්නේ කවද්ද කියලා හිත හිතා හැමදාම හිතේ සැනසීමක් නැතිව ගෙවන ජිවිතේ මේ ර‍ට ජිවිතේ. මම හරිම ආසයි වගා කරන්න. මගේ අනිත් අයට ත් ෂෙයාර් කළා. එයාල කියන්නේ ඔයා පටන් ගන්න කෝ ඉස්සර වෙලා හොද නම් එයාලත් ලංකාවට ඇවිත් පටන් ගන්න. මගේ නම් එකම ආසාව වගාව. උදේට නැගිටලා ඒවා බලනවා තරම් සැනසීමක් තවත් නෑ. ඔබ‍ට පින්.

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому

      හොදයි පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගා කරන්න. පර්චස් 10ක් තිබ්බත් ඇති අපිත් එක්ක වගා කරන්න. හරි අනිවරයෙන් අපි වගාවක් කරමු. ස්තුතියි ඔබටත් දෙවි පිහිටයි.

    • @sampathnalinda8442
      @sampathnalinda8442 4 місяці тому

      Matath asai wagawak patan gnna

  • @shashenrashmika6219
    @shashenrashmika6219 8 місяців тому +3

    ලඟදීම පටන් ගන්නවා අයියා ඔයාල එක්ක.මං කොරියාවේ ඉන්නේ .ඉක්මනින් හමුවෙමු❤

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      හරි මල්ලි. ඔයා ලංකාවට ආවම අපි අනිවරයෙන් වගාවක් කරමු. ජයම වේවා

  • @shinestar1589
    @shinestar1589 7 місяців тому +2

    බුදුසරණයි සියලු දෙවි පිහිටයි.

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому

      ස්තුතියි ඔබටත් දෙවි පිහිටයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 9 місяців тому +2

    මමත් ලංකාවට ආවම ඔබගේ ආයතනයට සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනවා මහත්මයාණනි තෙරුවන් සරණයි. Cyprus❤

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      ස්තුතියි ඔබට. අනිවාරයෙන් අපි දවසක වගාවක් කරමු. ජයම වේවා ඔබට තෙරුවන් සරනයි.

  • @airtvnatural6383
    @airtvnatural6383 8 місяців тому +2

    මම දැනට මාස කිහිපයක සිට, මෙම චැනල් එකේ ආයතනයේ වීඩියෝ බලනව, මම මාතර අකුරැස්සේ , වගාවක් පටන් ගන්න ආසයි

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому +1

      පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගා කරන්න. කොල් එකක් දෙන්න අපිට

    • @SureniImalsha
      @SureniImalsha 4 місяці тому

      Oya patan gaththada

    • @airtvnatural6383
      @airtvnatural6383 4 місяці тому

      @@SureniImalsha මග නැවතුනා

  • @hansikamuthmali847
    @hansikamuthmali847 2 місяці тому +2

    Aiya matath wagawa karan onii man oyata katha karan nan hodin karan na onii nisa mudal tikk awasha wela thiyanawa man mudal tikk hoya gatha gaman oyata katha karamawa oya dala thiyana video baluwa godak lasanii budusaranai

    • @dilcoplantation
      @dilcoplantation  2 місяці тому

      Hari malli apita call ekak denna. api wagawak karamu. 0776395088 amathanna

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka 8 місяців тому +1

    හැමෝටම ජය වේවා ❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому +1

      ඔයාටත් ජයම වේවා

  • @dularabandra9859
    @dularabandra9859 8 місяців тому

    මෙපාර උසස් පෙල ඉවර වෙනකල් ඉන්නෙ.අයියෙ . ලොකුවටම වැඩක් කරන්න ඔයාලා එක්ක. හමොටම ජයවෙවා❤

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      හරි මල්ලි අනිවාරයෙන් කරමු. ජයම වේවා ඔයාට

  • @HasinthaPerera-k2j
    @HasinthaPerera-k2j 9 місяців тому +1

    ඉවසීමෙන් ඉන්නේ බොහොම අමාරුවෙන් ලංකවට එනකල් .........පටන් ගන්න ඔයාලත් එක්ක වැඩේ කරන්න ...ජය වේවා

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому +1

      හෙ හෙ අපි ඉකමනට වගාවක් කරමුකො ලංකාවට ආවාම

    • @HasinthaPerera-k2j
      @HasinthaPerera-k2j 9 місяців тому

      අනිවාර්යයෙන් .. ❤ ❤ ❤

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 4 місяці тому +3

    ගොඩාක් දුර ඉන්න අයට මුල ඉදන් ඔයාලගෙන් විස්තර දැනගෙන පිලිවෙලට වගාව පටන් ගන්න පුලුවන් විදියට ක්‍රමයක් හදලා දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා අයියේ. ආසයි පටන් ගන්න වැඩේ.

    • @dilcoplantation
      @dilcoplantation  4 місяці тому +2

      දැනටත් පුලුවන් අපෙන් බිජ කුරියර් කරගෙන ගෙන්න ගන්න ඔබට, වග උපදෙස් සෙරමත් අපි ලිපි මගින් ඔබට දෙනවා. ස්තුතියි ඔබට.

    • @rawanlanka4496
      @rawanlanka4496 4 місяці тому

      Matath patan Ganna ona.pls reply me

  • @upulsanjeewa3561
    @upulsanjeewa3561 9 місяців тому +1

    ජය වේවා

  • @sujeewadeepthi2448
    @sujeewadeepthi2448 6 місяців тому

    Godak
    Hoda wadak budu sarani

  • @jagath3606
    @jagath3606 9 місяців тому +2

    Harima watinawa 👌 👍 🎉❤

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 9 місяців тому +2

    Daladaa samidu pihitai puthee ❤❤❤❤❤❤

  • @maheshasandamali7132
    @maheshasandamali7132 3 місяці тому +1

    Mamath aasai wagawa karanna.dan patan aran thiyenne wada

  • @binarytrading3511
    @binarytrading3511 Місяць тому +1

    අවමය plants 600 මිලදී ගැනීමේදී ලිඛිත agreement(මිල 1kg, රු. 600 අඩු නොවන බව) එකක් නොතිබුණද අස්වැන්න මිලදී ගැනීම ආයතනය සහතික කරනවද

    • @dilcoplantation
      @dilcoplantation  Місяць тому

      Ow E Waga karuwangenuth aniwarayen gannawa aswanna

  • @shaniPerera-tv4se
    @shaniPerera-tv4se 9 місяців тому +1

    Good luck

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 5 місяців тому +1

    මම සයිප්‍රස් ඉන්නෙ ලංකාවට ආවහම ඔබතුමන්ගේ ආයතනයට සම්බන්ධ වෙලා මේ විදිහට නයි මිරිස්වගා කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නෙ නිට්ටඹුව

    • @gaminiabeyrathna3762
      @gaminiabeyrathna3762 3 місяці тому

      Karannako , balana kota lassanai.kola Koda wenawa ,monawa karath iwarai.mamath gihin patan gaththa laksa 15 k vitharai iwarai.

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 місяців тому +1

    මගෙ වගාවට කොටසකට අව්වය් තව කොටසකට හෙවනය් නමුත් ගස්වල හොද ඒකාකාර වර්දනයක් තියෙනවා ඉදිරියට ගැටලුවක් නැද්ද අයියේ

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      ගසකට දවසකට සුලු ප්‍රමානයක් හරි අව්ව වැටෙනවම් කිසි ගැටලුවක් නැ.

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 місяців тому +4

    මමත් එලිමහනෙ scotch bonnet වගාව කරනවා මම 10වසරෙ ඉන්නෙ❤

  • @MilinduSandeepa
    @MilinduSandeepa 8 місяців тому +1

    Vagamalu valatai , pala valatati කොහොමද mila ganan

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      Palayak Rs 20i. UV bag with soil mix Rs 195

    • @MilinduSandeepa
      @MilinduSandeepa 8 місяців тому

      @@dilcoplantation vagamalu ekata yodana , porath samagada 195

  • @brokengaming7705
    @brokengaming7705 9 місяців тому +3

    මමත් ලබන පාර A/L පැළ 650ක් oder කරල තින්නේ ❤️

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      නියමයි අනිවරයෙන් අපි වගාව හොදින් කරන් යමු. ජයම වේවා

  • @nuwanbuddhika5230
    @nuwanbuddhika5230 3 місяці тому +1

    Aiya mama enne polonnaruwa.mamath asai pala hadanna.mama kohamada oyalath Akka sambanda wenne.b.s

    • @dilcoplantation
      @dilcoplantation  3 місяці тому

      Puluwan malli apith ekka ekathuwela waga karanna. 0776395088 amathanna

  • @SanjeewaSadaruwan-g2k
    @SanjeewaSadaruwan-g2k 9 місяців тому +3

    ❤❤❤❤

  • @ShehanDhanushka-d6b
    @ShehanDhanushka-d6b 6 місяців тому

    Niyamai aiya

  • @gayanharsha9090
    @gayanharsha9090 8 місяців тому +2

    අයියෙ අස්වැන්න ගන්නෙ ඔයලගෙන්ම ඇට පැල ගන්න ඔනද මොකද මන් පට්ට අසයි දන්න එත් මට සල්ලියක් හොයා ගන්න බැරුව ඉන්නෙ නැත්නම් ගෙදර දැනට වවලා තිනවා ගස් 12.13ක් වගෙ එවයින් ඇට වලට මන් වෙන් කරලා තින්නෙ.එවයින් අස්වැන්න ඔයලා ගන්නෙ නැද්ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      එහෙම කරන්නම් බැ මල්ලි. හේතුව කරල් වල SC මට්ටම කියලා දෙයක් තියෙනවා. ඒක අඩුවෙන්න බැ. අපි කරල් ගන්නේ රට යවන්නනේ. එතකොට එහෙදි එවා එයලා බලනවා චෙක් කරලා. ඒක නිසා අපි පිට වගා කරුවන්ගේ අස්වැන්න ගන්නේ නැ.

  • @rohanmadushanka5677
    @rohanmadushanka5677 2 місяці тому +1

    මම කුරුණෑගල ඉන්නෙ .මටත් උදවු කරන්න පුළුවන්ද.විකුණා ගැනීමට පුළුවන් වෙයිද. මට.

    • @dilcoplantation
      @dilcoplantation  2 місяці тому

      අපි වගාවක් කරමු. ඔබටත් ජයම වෙවා. අපි මිලදි ගන්නවා. අපිට කුරියර් මාර්ගයෙන් එවන්න පුලුවන්

  • @blackheart4108
    @blackheart4108 8 місяців тому +2

    One thanakata awith aswanna miladi gannawada oyala.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 9 місяців тому +3

    ඩිල්ෂාන් මල්ලී....හාමුදුරුවන් වහන්සේ කියනවාට වඩා ස්වාමීන් වහන්සේ කියනවානම් ලස්සනයි නේද...ජය වේවා !

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому +1

      හරි අපි අදින් පස්සේ එහෙම කියන්නම්. බොහොමත්ම ස්තුතියි ඔබට, අපගේ විඩියෝ නරබනවට.

  • @nuwanpremathilaka2420
    @nuwanpremathilaka2420 8 місяців тому +1

    අවුරුද්දෙ ඕනෙම කාලෙක ගැටලුවක් නැතුව පටන්න ගන්න පුලුවන්ද ? නැත්තම් වගාව ආරම්බ කරන්න ඕනි කාලයක් තියෙනවද ?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      අපි මේක නඩත්තු කරන වගාවක්නේ. එක නිසා ඔනම කාලයක වගා කරන්න පුලුවන්. කාලගුනය එක්ක යන දෙයක් නෙමේනේ.

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 3 місяці тому

      ​@@dilcoplantationmatath patan ganna asawak thiyenawa. Eth issarahata enne wehi kaale. E kaledi patan gattata aulakk nadda. Wesi wedi weema gahe paladawata wardanayata haniyakk nadda

    • @dilcoplantation
      @dilcoplantation  3 місяці тому

      @@SujeewaSAdikari Ehema gataluwa na. waga upades pili padinawanam krima prashanayak wenne na

  • @PrasannaKumara-fv9vj
    @PrasannaKumara-fv9vj 8 місяців тому +1

    මන් ගල්ගමුවේ.පැල 1000විතර ගන්නවනම් ඔයාලා ගෙනත් දෙනවද? ප්‍රවාහන ගාස්තු එක්ක වියදම කීයක් විතර වෙයිද?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      පැල ගෙන්න ගන්න පුලුවන්. ප්‍රවාහන ගාස්තු ගැන දැනගැනිමට 0776395088 අමතන්න

  • @zoysanimeshandezoysa7221
    @zoysanimeshandezoysa7221 8 місяців тому +1

    Danata masekata kalin video dakka..asawaaak awa miris wagawa patan ganna.ee nisama idan kallakuth gatgta ..lankawata apu gaman patan ganna hithan inne deiyane kiyala ..

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට.

  • @damindasadaruwan6468
    @damindasadaruwan6468 9 місяців тому +1

    Ayiye mama inne israyel walata.. adi 10000 k wage tunnel ekaka karanna balaporotthuwen inne .. ikmanin hamuwemu ❤

  • @SuranjiPushpakanthi-nh1uh
    @SuranjiPushpakanthi-nh1uh 7 місяців тому

    Man godak kal idan oyalage wagawa gena balanawa.godak asai patan ganna.hàlawath peththe karanna puluwanda

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому

      Sthithi ape videos balanawata. Ow puluwan waga karanna halawatha

  • @pushpapushpa8574
    @pushpapushpa8574 8 місяців тому +2

    පැල 600 කින් පලදාව කිලෝ කීයක් විතර ගන්න පුළුවන් ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      සතියට අවමය 25-30කිලෝ වගේ

    • @pushpapushpa8574
      @pushpapushpa8574 8 місяців тому

      @@dilcoplantation thank you

  • @kasunrashmika1829
    @kasunrashmika1829 9 місяців тому +1

    Aiyaa mamath patan ganna yanna akkaryaka vithara mulinma pala 600k dhannawa ikmanin sambandha wenawa oyaala ekka

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට. අපි වගාවක් කරමු ඉක්මනට. ජයම වෙවා

  • @nuwantharanga7027
    @nuwantharanga7027 8 місяців тому +1

    Mama Pala ganna oyata advance ekak demma,Pala gnna wune ne mata.podi parsna wagayak nisa..den awurudu 2k withara wenwa.mata a mudal walata pala ganna puluwanda

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      Apita Dila Tiyena Order Eka Api Dennam Ayurudu 2kata passe hari aye illimak karanawam. Dunna Advance mudalata pala out wenne na. Oba Anawum karala tiyena anawuma apita denna puluwan

  • @ChanakaChanaka-rd7ik
    @ChanakaChanaka-rd7ik 6 місяців тому +1

    pela witharak ganna puluwanda.uv bag nethuwa polawe hitawanna berida.

    • @dilcoplantation
      @dilcoplantation  6 місяців тому

      puluwan polawe waga karanna bags onama na

  • @KddGs
    @KddGs 8 місяців тому

    මමත් ආසයි ලංකාවට ඇවිත් මේවගෙ වගාවක් කරන්න ඔයාලත් එක්ක සම්බන්ද වෙලා මම මේ අවුරුද්දේ අගෝස්තු මාසේ එනවා මට ඔයාලා සම්බන්ද කරගන්න විදියක් කියන්නකෝ 🙏

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      හරි අපි අනිවාරයෙන් වගාවක් කරමු. ඔබට ජයම වේවා.

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 9 місяців тому +2

    Mat kemathie podi idak thiyenne ,

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      Puluwan apith ekka ekathuwela waga karanna

  • @dilaniwalgamakodithuwakkug1662
    @dilaniwalgamakodithuwakkug1662 5 місяців тому +1

    Pala 600 k gaththath karal oyala miladi gannawada?

  • @mudaligesena6200
    @mudaligesena6200 2 місяці тому +1

    Mama. Israel 🇮🇱 inne..ebilyipitiye .wessa ape peththe .waga karanna puluwan da?

    • @dilcoplantation
      @dilcoplantation  2 місяці тому

      ow hariyata waga upades pili padinawanam wasse waga karanna puluwan

  • @rawanlanka4496
    @rawanlanka4496 4 місяці тому +1

    Matath patan Ganna ona.detais pls

    • @dilcoplantation
      @dilcoplantation  4 місяці тому

      Hari ok puluwan apith ekka ekathuwela waga karanna

  • @DamithPriyankara-ok8fo
    @DamithPriyankara-ok8fo 2 місяці тому +1

    as wenna gedarata awith gannada sir

    • @dilcoplantation
      @dilcoplantation  2 місяці тому

      naha ape office ekata ewanna one ehema nathnam apita courier karala ewanna puluwan

  • @Abz41
    @Abz41 8 місяців тому +1

    පර්චස් 8ක වගා කරන්න පුලුවන්ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому +1

      ටිකක් අමරුයි. එත් බැරිමනම් නැ. කොල් එකක් දෙන්න අපිට වැඩිදුර විස්තර සදහා

    • @Abz41
      @Abz41 8 місяців тому

      @@dilcoplantation හරි

  • @NilanthaBandara-jg5wk
    @NilanthaBandara-jg5wk 7 місяців тому

    Grow bag eke size eka keeyada?eka bag ekaka pala 2k dana eka sartakaida?

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому

      16x16. Ow Kiyala dena widiyata katha karanawam kisi gataluwak na

  • @shamaliroshan0206
    @shamaliroshan0206 4 місяці тому +2

    වර්ග අඩි 1000ක පැල කියක් පුළුවන් ද අය්යේ

    • @dilcoplantation
      @dilcoplantation  4 місяці тому

      200-250ක් පමන මල්ලි

    • @shamaliroshan0206
      @shamaliroshan0206 4 місяці тому

      @@dilcoplantation ඒ ප්‍රමාණය ගන්න පුළුවන් ද 🤗💓

    • @dilcoplantation
      @dilcoplantation  4 місяці тому

      @@shamaliroshan0206 samawenna awamaya alawi karannr pala 600

  • @dinushalakshan9903
    @dinushalakshan9903 5 місяців тому

    ඇට ගෙනල්ල පැල කරලා අස්වැන්න ගන්න කොච්චර කාලයක් යනවද

    • @dilcoplantation
      @dilcoplantation  5 місяців тому

      බිජය පැලයක් කර හිටෙව්වාම සති මාස 2-3 අතර කාලයේදී අස්වැන්න කඩන්න පුලුවන්

  • @ThellekeSiridhamma
    @ThellekeSiridhamma 8 місяців тому

    මට ලොකු ඉඩක් නෑ. පොඩිවට පටන් ගන්න ඔබ ආයතනයට සම්බන්ධ වන්න පුලුවන් ද?.. නැති නම් නියමිත ප්‍රමාණයක් තියෙනවා ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      ඔව් අවමය සාමාන්යයෙන් පර්චර්ස් 10ක්වත් ඔන වෙනවා

  • @shinestar1589
    @shinestar1589 7 місяців тому

    මටත් තියෙන්නේ පොඩි ඉඩක් නිසා හරි අසාවෙන් පොඩි පොඩි වගා බලන්නෙ.අපිටත් උදව් කරන්න. කාබනික නම් ගොඩක් හොදයි.

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому

      හොදයි පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගා කරන්න. පර්චස් 10ක් තිබ්බත් ඇති අපිත් එක්ක වගා කරන්න

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 7 місяців тому

    අපි හෝමාගම,ස්ලැබ් එක උඩ තමයි වවන්නේ,පැල 20ක් විතර වවන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුලුවන්ද????

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому +1

      සමාවෙන්න අපිත් සමග වගා කරනවම්, අවමය 2700sqft වගෙ වවන්න වෙන්ව, අපි අවමය අලවි කරන්නේ පැල 600

  • @NirmalaWikramarachchi
    @NirmalaWikramarachchi 8 місяців тому

    Parchas 20 ka කොච්චර pala දාන්න පුළුවන් da....

  • @navodyaharshani3706
    @navodyaharshani3706 8 місяців тому

    වගාව පටන්ගන්න මමත් ආසාවෙන් ඉන්නේ , කිවුල් සහිත ජලය වගාවට ගැටලුවක් වෙයිද

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      අනිත් පැලවලට යොදාගත්තම ගැටලුවක් නැත්නම් කිසි ගැටලුවක් නැ යොදගන්න පුලුවන්

    • @navodyaharshani3706
      @navodyaharshani3706 8 місяців тому

      වැඩි විස්තර call කරලා දැනගන්න පුලුවන්ද

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 місяців тому +1

    නයිමිරිස් වල දල්ලට එන කුඩිත්තන්ගේ සහ පිටිමකුනන්ගේ සහ වෙනත් කෘමීන්ගේ කොඩවීමට රසායනික කෘමිනාශකයක් කියන්නකෝ අයියේ

  • @dkulatunga1148
    @dkulatunga1148 9 місяців тому +1

    🙏👍👍👍👍👍

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 4 місяці тому +1

    🖤

  • @cpr11082
    @cpr11082 7 місяців тому

    Api oyalagen aran karana miriswala aswenna oyal wisin miladi gannawd ?

  • @MaheshPodirathna
    @MaheshPodirathna 8 місяців тому +1

    පැල 100ක් වගේ අරගන්න බැරිද

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      අවමය අලවි කරන්නේ පැල 600 අපි. සමාවෙන්න

  • @sithum-fj8os
    @sithum-fj8os 9 місяців тому +1

    අස්වැන්න කිපරක් ගන්න පුළුවන්ද

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      වසරක් පමන හොද අස්වැන්නක් ගන්න පුලුවන්. වසරකින් වගේ පස්සේ කරල් පොඩි වෙන්න බලනවා. ගස්නම් මැරෙන්නේ නැ.

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 8 місяців тому

    Hi ,kesel pela hitawala tiyena kuburaka hitawanna puluwan da ?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому +1

      Gataluwak na. Eth watura gathiya tiyennam ba. watura mattama adi 2kwath yatanam puluwan karanna

  • @chamodrandika7730
    @chamodrandika7730 9 місяців тому +4

    මටත් වයස 17 යි
    ගාල්ලේ පැල 2000 ඔඩර් කරේ

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому +2

      නියමයි. උත්සහය හා කැපකිරිම තියෙනවම් ඔනම දෙයක් කරන්න පුලුවන්.
      ජයම වේවා ඔබට.

    • @chamodrandika7730
      @chamodrandika7730 9 місяців тому +1

      ❤❤

  • @maheshikasumanasiri8582
    @maheshikasumanasiri8582 8 місяців тому

    අක්කර කාලකට පැල කීයක් විතර ඕනෙද ?

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      Pala 2400

    • @kapiladinusha6741
      @kapiladinusha6741 8 місяців тому

      Mama akkara bagayaka wagawak karanna bala porothtuwen inne kohomada sambanda wenne

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @andyandy7194
    @andyandy7194 9 місяців тому +1

    මමත් ලංකාවට ආවහම පටන්ගන්න හිතාගෙන ඉන්නේ.

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      අනිවාරයෙන් අපි දවසක වගාවක් කරමු. ජයම වේවා ඔබට තෙරුවන් සරනයි.

  • @JINJA_YT
    @JINJA_YT 9 місяців тому +1

    Pelayak price kiyada????

  • @travelwith7818
    @travelwith7818 9 місяців тому +2

    බිම හිටවන්න බැරිද??

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      පුලුවන් හිටවන්නa

  • @ManjulaVijith-hy3re
    @ManjulaVijith-hy3re 9 місяців тому +1

    Namai mamath
    Hitawanawa pala 500 oyalana oder kala 16 wanidata hambawanawa

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому +1

      නියමයි අනිවරයෙන් අපි වගාව හොදින් කරන් යමු. ජයම වේවා

    • @jehan707
      @jehan707 9 місяців тому

      පැල 100කින් ආරම්බ කරන්න දල වශයෙන් මූලික වියදම කොච්චර ඕනෙද😊

  • @deshanchirantha6419
    @deshanchirantha6419 9 місяців тому +1

    ක්ලෝරින් මිශ්‍ර ජලය දන්න පුලුවන් ද පැල වලට

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      ඔව් පුලුවන් ගැටලුවක් නැ

  • @sadunilakmali6628
    @sadunilakmali6628 8 місяців тому

    Mamath asai waga karanna mn a/l karanaw me sare

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      Niyamai. Puluwan apita call ekak denna 0776395088

  • @lasithamadu2000
    @lasithamadu2000 3 місяці тому

    පැලයක් කියද?

  • @sadunilakmali6628
    @sadunilakmali6628 8 місяців тому

    Kohomd mekata sambanda wenne

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      Apen pala hari biha hari aran ekathu wenna puluwan

  • @chamidakumara9040
    @chamidakumara9040 9 місяців тому +2

    Apith බීජ 1500 අරගෙන thawan දාලා තියෙන්නෙ .....apita udaw බලාපොරොත්තු wen inne

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      නියමයි අනිවරයෙන් අපි වගාව හොදින් කරන් යමු. ජයම වේවා

  • @sunilkanadullakanadulla9054
    @sunilkanadullakanadulla9054 8 місяців тому +1

    Me koheda...pela 600k oder karapuwama kochchara kalayak yanawada labaa ganna.

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      Masayak yanawa order ekak ganna apen samanayen

  • @manjulaprasanna9512
    @manjulaprasanna9512 8 місяців тому

    මට පැල ගන්න ඕන කොහොමද කරගන්නේ

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      පැල අපෙන් ඇනවුම් කරලා ගන්නා පුලුවන්. 0776395088 අමතන්න

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 7 місяців тому

    මමත් ආසයි දැන් නම් වගාකරන්න .ලංකාවට ආවම පටන් ගන්න ඕනා .පැල හිටවන බෑග් එකක් කීයද

    • @dilcoplantation
      @dilcoplantation  7 місяців тому

      පුලුවන් අපෙන් ගන්න, පස් මාධය එක්කම 195, හිස් එක යුවි 50යි, කලු එක 28යි

  • @phy6thinker329
    @phy6thinker329 9 місяців тому +1

    600පැල කියද?

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 місяців тому

    මම මගෙ එලිමහනෙ ස්කොච් බොනට් නයිමිරිස් වගාවේ පලවෙනි දෙබලෙ මල් සහ දෙවෙනි දෙබලෙ මල් ටික ඉවත්කරා ගැටලුවක් නැද්ද අයියේ

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      දින 45කට පසුවනම් මල් එන්නේ ගැටලුවක් නැ. එහෙන්මම හැදෙන්න දෙන්න

  • @vjayanthaekanayaka
    @vjayanthaekanayaka 9 місяців тому +1

    ❤ බොහෝම ස්තුතියි අදහස් දැක්වීම, මගේ අදහසක් තියෙනවා, මෙම ව්‍යාපාරයට❤

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      ස්තුතියි අපගැන ඇති විශ්වාසයට, ඇමතුමක් දෙන්න අපිට 0776395088 0756418552

  • @krishanindika2840
    @krishanindika2840 8 місяців тому

    මටත් පටන්ගන්න ඔනේ

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому +1

      පුලුවන් කරන්න. ඇමතුමක් දෙන්න අපිට 0776395088

  • @S.mthilakarathna.n
    @S.mthilakarathna.n 8 місяців тому +1

    Mata anuradhapura wagawa patan ganna oni,, pala 600 witara mata oyalawa sambanda karaganna number ekak danna mn inne kuweit wala eka nisa whatsapp number ekak nm hodai

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      0756418552 Me whatsapp number eken samandawenna.

  • @santhasooriyaarachchi9426
    @santhasooriyaarachchi9426 8 місяців тому

    මමත් ඔඩර් kara පැල 600,!ක්

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      ස්තුත්යි. අපගැන ඇති විශ්වාසයට. ඔබට ජයම වේවා.

  • @ManelManel-o2n
    @ManelManel-o2n 8 місяців тому

    මමත් කැමති කේ සම් බන්ද වෙන්නෙ

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      අපගෙන් ඔබට පැල හා බීජ ලබාගත හැකියාව ඇත 0776395088

  • @ManelManel-o2n
    @ManelManel-o2n 8 місяців тому

    නම්බර් එකක් දාන්න

  • @EdirisngahaNisansalalakm-uz2jf
    @EdirisngahaNisansalalakm-uz2jf 9 місяців тому +2

    මමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔයාලත් එක්ක එකතුවෙලා පැල 600කින් වගාව පටන් ගන්න

    • @dilcoplantation
      @dilcoplantation  9 місяців тому

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට. අපි වගාවක් කරමු ඉක්මනට. ජයම වෙවා

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 8 місяців тому

    Oya lage phon number eka dannko

  • @vithuu7830
    @vithuu7830 8 місяців тому

    පන්සලේ නිවන් යන මගක් ඇත්තෙම නැද්ද සසරෙ බැදෙනවා හැර

    • @dilcoplantation
      @dilcoplantation  8 місяців тому

      නිවන් යන එක ගැනම හිතන්න තිබ්බා හැමදේම ගැන දායකයන් සොයා බැලුවනම්.

  • @jehan707
    @jehan707 9 місяців тому +1

    whatsapp number එකක් දාන්න❤😊

  • @Omayalk
    @Omayalk 9 місяців тому +1

    Good luck

  • @sujeewafernando6446
    @sujeewafernando6446 9 місяців тому +1

    ❤❤

  • @prabhathkumara830
    @prabhathkumara830 9 місяців тому +1

    ❤️❤️❤️

  • @himalikaushalya8239
    @himalikaushalya8239 9 місяців тому +1

    ❤❤❤

  • @Ishanvidurangha
    @Ishanvidurangha 2 місяці тому +1

    ❤❤❤❤