Gamini mama shan gunawardana, oya mama ganemulle chandra hettiarachchige super soul group ake akata hitiya mata oyawa dekkama ada wage mathak wenawa, mage ayushath aran jeevath wenna mithraya, budu saranai
Lassana kata hadak. Gunadasa master ge kata hada enawa. Oya watina sinndu tika obe bala puthage muwin lokayata beda harinna. Edata wiyalunu kadulu athara sinahawa genei.👌👌👌👌👌👌👌👌👌💪💪💪💪💪👏👏👏👏👏
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ........... !
එතුමන් ට අදටත් තියෙන්නේ යොවුන් හඬක්..... හැම ගීතයක්ම සිය මතකයෙන් ගයන හැකියාවන් තියෙනවා .... අද ගොඩාක් දෙනා තමන්ගේ ගීතත් ෆෝන් එක බලාගෙන ගායනා කරන අවස්ථා අප දැක තියෙනවා.......
අනේ කරුණාකර කවුරුන් හෝ අනේ එතුමන්ගේ හැකියාවන්ට අවස්ථාවක් ලබාදේවා ............ 🙏🙏🙏🙏
ඔබ තුමන් ගේ ඒ බලාපොරොත්තුව නුදුරේදී ම මල් ඵල ගැන්වේවා ..... ❤️❤️❤️
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුභ ඉදිරියාවක් ප්‍රාර්ථනා කරමි ......👍💜
තිසරණ සරණයි ......!
*** මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දුන් "දිවයිනේ " ඔබ දෙපොලටත් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි ......
ස්තුතියි බොහොමත් ම සැඟව සිටි සොඳුරු තරු සොයා ගොස් අප අතරේ දිලෙන්නට සැලැස්සුවාට....... !
බොහොම පිං .......
බොහොම ස්තුතියි..... 💜💚❤️
හරිම නිහතමානී මනුස්සයෙක් .. ජීවා අයියා .. දීර්ඝායුෂ ලැබේවා ...
ආසම ගායකයෙක් නියමයි පුලුවන් කෙනෙක් මෙි තාත්තාට අතදෙමු දෙරනින් නැවතත් කරලියට ගෙනාපු යොද හඩ ඉදිරියට අරන් යන් උදවු කරලා තෙරැවන් සරණයි
අනේ තාත්තේ හරිම සතුටුයි.අහගෙන ඉන්නත් හරිම ආසයි.තාත්තට දීර්ඝායුෂ ලැබී තව තවත් හපන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
හරිම මිහිරි හඩක් තාත්තට දෙවියන් දීලා තියෙන්නේ ...
ඇත්තටම හරිම සන්තෝෂයි ..
තාත්තා හරිම වාසනාවන්තයි ..
තාත්තට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ප්‍රාර්ථනය කරනවා ...
ඔබ දෙපලට බොහොම ස්තුති වගේම තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනය කරනවා ...
බොහෝ වෙලාවට තාත්තගේ යහපතකට වෙන්න ඇති මේවා මෙහෙම සිදුවෙන්නේ ...
බුදු සරණයි හැමෝටම
ගාමිණි .අයිය .මමත් .කැළණියෙ.ආදරෙයි.ජයවෙිවාාාාාාාා .බුදුසරණයි දෙවිපිහිටයි .
අකාලයේ අපෙන් සමුගත් අනුරුද්ධ මගේ විශ්ව විද්‍යාල සගයා සමග, ජීවා ගී රසවින්දන වැඩසටහන් වල ට ගීත ගායනයෙන් සම්බන්ධ උනා. මම වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ත් ඔබ ගෙන්වා ගත්තා. එදා ඔබේ ගීත අහපු හැමෝගෙම ඇස් වලට ඔබ කදුලු ගෙනාවා. ඔබේ ලයාන්විත ආදරණීය හඩ අද තරුණ පරපුරට මෙහෙම හරි අහන්න ලැබීම සතුටක්.Ranjith Premasiri.
මෙතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
කටහඬ ඉතාම මිහිරියි සියලුම ගීත තෘතියටම ගායනා කලා.දීර්ඝායුස ලැබේවා ..!
ලස්සනට ගායනා කරනවා..සුබ පතනවා ඔබට.
හරිම ලස්සනයි දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා සරස්වති දෙව්යගේ පිහිටයි වයසට ගියාත් බලන්න එ ම්හිරි කටහාඩ පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මෙතුමාට උදවු කරන්න අහිංසක සිනහාව රටක් වඩිනවා බුදුසරණයි
ඔබගේ 60 plus ගීත මම ගොඩක් අගය කලා. ඒත් මේ හැකියාවන් ගැන නම් දැනන් හිටියෙ නැහැ . ඔබ ගැන පුදුම ආඩම්බරයි . ඔබට නිරෝගී සුවය පතනවා .
අනේ මේ තාත්තා ගේ කට හඩ තම තරුණ කට හඩක් වගේ සින්දු ටිකත් හොදයි කරුණාකරලා සංගීත සංදර්ශන වලට ආරාධනා කරන් මේ වගේ අය වටිනවා
කියපු සිංදු හැම එකක්ම හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා .
හරිම ලස්සනට ගායනා කරනවා බුදු සරණයි ඔබට දීර්ඝගායු වේවා
හරිම අපූරු හඬක් තියෙන්නෙ සේනක බටගොඩ වගේ හොඳ සින්දුවක් එක්ක කරලියට ආවනම් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙයි
මගේ දෙනේත
පිය උන දා .. තනිවෙනවා පැළේ.... කොච්චර හැගිමිිබර වදන් පෙලක්.... ජේසු පිහිටයි තාත්තා ✝️✝️✝️💖💖💖💖
මල් පොකුරක හැඩ බලන්න පැලටගෙනා පැලේ
සත්වසරක් ගතවිලා මල් නොපිපෙන පැලේ සිංදුව සංගීතය එක්ක අහන්න හරි ආසයි.......................❤
" දොරට වැඩූම " කැසට් එකට තරග කරලා ආපු සියලූම දෙනාගෙ කටහඩවල් මහ පුදුම ලස්සනයි ...
මෙතුමා ,දීපිකා ප්‍රියදර්ශනී ,වසන්තා තිලකාන්ගනී,අනුර රාජපක්ෂ ...
හරිම ලස්සනයි ...අනුරගෙ හඩත් මේ වගේ...
මේ ශිල්පීන්ගෙ ගීත හොයාගන අහලා බලන්න ... අපේ කාලෙ,අපිට රසය දුන් ගීත හා ශිල්පී ගාමිණි මහතාට ස්තූතියක් හැටියටයි මෙ කමෙන්ට් එක අකුරු කලේ..
❤️❤️
❤ ❤ ❤ ......
මෙම තාත්තා දකිනකොට විල්සන් කරු මහතා මතක්වුනා මැරුණට පස්සෙ මොනගෞරව කලත් වැඩක් නෑ ජීවත්ව සිටියදී අගය කරන්න.මෙ තාත්තට අත් දෙන්න බුදු සරණයි තාත්තෙ දීර්ඝ ආයුෂ
ජීවිතේ මගහැරුනු සුපිරි මනුස්සයෙක් සුපිරි ගායකයෙක් ❤❤❤
මල්පොකුරක හැඩ බලන්න පැලට ගෙනා පැළේ, හරි අපූරු ගායනයක් ❤️
කැළණිය අපේ ගමෙන් බිහිවූ අති දක්ෂයෙක්. ජීවා අයියා ඔබට දීර්ඝායුෂ ලැබේවා!
හරිම නිහතමානී චරිතයක් .අපිට කැලණි විහාරයේදී මුණගැහුන ...කැළණි ගඟේ බෝට්ටු සවාරිය ළඟ ඉන්නව.අපිත් එක්ක චායාරූපයකට පෙනීහිටිය .බුදුසරණයි ඔබට.
@@ramanidissanayaka1470 අනිවාර්යයෙන්ම ඔව් 👍
මෙතුමා,ලස්සනට,ගීත,ගායනා,කරනව,ඔබතුමාට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
මැරෙන්නේ නැති හඬක්... තෙරුවන් සරණයි ඔබතුමාට ❤️
ආඩම්බරයක් තාත්තා අපේ ජිවිතයට අහපු නැති සිංදු මෙිවා මෙතුමාගේ ගීතවලට නව පණක් දෙන්න කරලියට ගේන්න ඒක කාලෝචිත වෙිවී දිර්ඝයු ලැබී නිදුක් නිරෝගි වෙීවා බුදු සරනයි
හරිම ලස්සනයි හැම සිංදුවම ඔබ තුමාට දිර්ඝායුෂ🙏🙏
සියලුම දෙවියන්ගෙ පිහිටයි ගොඩක් ලස්සනයි 🌟👏🙏
අනේ හරිම ලස්සනයි ගායනය නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
කටහඩ තරුණයි ලස්සනයි ❤❤❤❤❤❤❤
ඔබතුමා 60 plus වල ගීත ගායනා කරද්දි හරිම ආසාවෙන් අහන් හිටියා.ජීවිත කතාව ඇහුවම නම් දුකක් දැනුනා.සුනිල් එදිරිසිංහ ශූරින් සිටින තැනත් ඔබ සිටින තැනත් ගැන හිතුවම.ඔබතුමා ළඟ දක්ෂතාවය තිබිලත් ඇයි කලා ලොවේ තැනක් නැති වුනේ. 60 plus 10 දෙනා අතරටවත් ඔබතුමා ආවා නම්...කතාවෙන් දැනෙනවා ගීතයෙන්ම ජීවිතය ජීවත් කරගන්න කෙනෙක් බව. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
අගෙයි ජීවරත්න මහත්මය ලස්සනයි තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
හේ සිහින් සිරුරක් ද,පනාවක් නොදුටු පැසී ගිය කෙස් ද, පිළිවෙලකට නොසැකසූ රැවුලක් ද සහිතව, හැට විය ඉක්මවූවන්ගේ වේදිකාවට ගොඩ විය. ජීවිතයේදී යහමින් සුසුම් හෙලා ඇති බවක් පෙන්වූ ඔහු කඳුළු දෙන්න මට හඬන්න යැයි සියුම් ස්වරයෙන් ඉල්ලා සිටියේය.
"හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්නන"
ඔහුට ගමන් කිරීමට හැකි වූයේ ගීයෙහි ඒ දක්වා පමණි. වේදිකාවේත්,විනිසුරු මඬුල්ලේ Edward Jayakody, Nalin Perera Sewwanidi Ranatunge , ඇතුළු බොහෝ දෙනාත් සැනින් ඔහු අසලට එක් විය. බලා සිටි බොහෝ දෙනාට සිතෙන්නට ඇත්තේ ඔහු ගැයුවේ ගීතයද ජීවිතයද කියාය.
දීපිකා ප්‍රියදර්ශනී,වසන්තා තිලකාංගනී වැනි එවක නවක අද ජනප්‍රිය හඬ සමග, සිංග් ලංකා කළ "දොරට වැඩුම" කැසට් පටයෙන් ජනතා හද සියුම්ව ආමන්ත්‍රණය කළ ගාමිණී ජීවරත්න මහතා මේ දක්වා සැඟව ගියේ ඇයි ?
වයසින් හැට ඉක්මවූ තිදරු පියෙකු මෙතරම් සවේදී වීම අරුමයක් නොවන්නේ ඇයි ?
ගුවන් විදුලියේ 'බී' ශ්‍රේණියේ ගායකයෙකු සිය ගායන මග ගැන මතකාවර්ජනය සිදු කරන්නේ කෙසේද? අපිඔහු සොයා ගියෙමු.
වැඩසටහනේ ලින්කුව මෙතැන අමුණමි. 👉ua-cam.com/video/rAh6llTfRNQ/v-deo.html
Vasantha Kumara Kobawaka මහතා ලියූ Rohana Weerasinghe මහතා සංගීතවත් කළ ගාමිණී ජිවරත්න මහතා ගායනා කළ එවකට ජනප්‍රිය
පාලොස්වක පුරා හඳට
බෑ නුඹ උපමා කරන්න
කලුවන් කලු වුණත් ඊට වැඩි රුව හන්දා
කාට නැතත් මට නුදුරුයි හිරිමල් ලන්දා
Kumaradasa Saputhanthri මහතා ලියූ Rohana Weerasinghe මහතා සංගීතවත් කළ
මේ සඳ සෙවනේ නැගී
මේ තරු රැහැනේ රැඳී
සිව් සිය ගව් සුවඳ දී ඇදී
වැනි ගීත වැඩිහිටියන්ගේ මතකයේ ඇතුවාට කිසිදු සැකයක් නැත.ජනප්‍රිය මාධ්‍ය මාරුතය විසින් ගසා ගෙන ගොස් කාටත් නොපෙනෙන තැනක සැඟවූ ලයාන්විත ගාමණීය ගී හඬට දීර්ඝායු වේවා!
Thank You - Harsha Jagoda, Ranga Vidane,Jayodya, Sujani Sriyanandani
JERERATHNAGE JEEVITHAYA DANWATH JEEWATH KARAMU SAHO
දිවයින මීවිතට දහස්වාරයක් ස්තූතියි ....❤️❤️❤️❤️
අද උදෑසන අපි සියලුදෙනා ගමනක් යන අතරේ මට ඉබේම " පාලොස්වක පුරා හඳට " ගීතය මිමිණුනා ....ඒත් එක්කම මටම පුදුම හිතුනා මේ ගීතය මට කොහොමද මතක් උනේ කියලා...දොරට වැඩුමෙන් මේ ගීතය හා " මේ සඳ සෙවනේ" ගීතයත් අනුර රාජපක්ෂයන්ගේ " කියන්න වදන් නෑ හැඟුම් සිතේ " ගීතයත් මා ඉතාම ප්‍රිය කළ ගීතයන් උනා..ඒ අතරිනුත් මේ පාලොස්වක පුරා හඳට ගීතය මට ගොඩාක් සමීපව තිබුනා..මගේ එවකට පෙම්වතිය ( අද මගේ රත්තරන් බිරිඳ ) නිම්මිට මම ඔය ගීත නිතර මිමිණුවා...හේතුව වර්ණයෙන් තලෙලු උනත් දුටුවන් වශී කරන පින්පාටක් මෙන්ම ආකර්ෂණයක් ඈ තුළ පැවතීම...අද මා ඇගෙන් විමසුවා " ඔයාට මතකද මේ ගීතය ? " කියලා....ඈ මතකයි කීවා...එහෙත් මට මේ ගායන ශිල්පියාණන්ගේ නාමය අමතකව තිබුනා...මා නිවසට පැමිණි වහාම මේ ගීතය යූ ටියුබ් චැනලයේ පිරික්සා බැලුවා...මට හරීම සතුටක් මෙන්ම හරීම වේදනාවක් දැනුනා... ගාමිණී ජීවරත්න යන නම දුටු වහාම මගේ මතකයත් අලුත් උනා...මේ අසමසම හඬක් හා හැකියාවක් සහිත කලාකරුවෙක්....මගේ ඉල්ලීම් කීපයක් තිබෙනවා...
1 සියලුම මාධ්‍ය වලින්...
වයසින් මුහුකුරා ගියත් තරුණ ගාමිණී ජීවරත්න තවම ඔහු තුළ සිටිනවා...අනේ ඔහුව ඉදිරියට ගෙන එන්න..අලුත් ගීත නැතත් ඔහුගේ මේ ගීතම හොඳටම ප්‍රමාණවත් ....ඉඩ දෙන්න ඔහුට...දවස තිස්සේ ඇහෙන විලාප කන්දොස්කිරියාවන් අතර ඔහුට ඉඩක් වෙන් කිරීම ඔබට අපහසුනෑ...ඒ වගේම හැමදාම තරුයි කියාගෙනෙන වැඩසටහන්වලට මේ වගේ තරු ගෙන එන්න....
2 ප්‍රේක්ෂක ඔබ සැමගෙන් ඉල්ලනවා ඔහු පියෙකු වුවත් ආදරයට හෝ තාත්තා කියා ඔහු නොඅමතන්න කියා ..ඒ මොකද මේ අපේ කලා කෙත සරු කළ ආදරණීය දක්ෂ කලාකරුවෙක්...ඒ වෙනුවට කලාකරුවානන් , ගායකයානන් ලෙස හැඳින්වීමෙන් ඔහුට නිසි ගරුත්වයක් අත්වේවි..තාත්තා යන යෙදුමෙන් එතුමාව ආධුනික තත්වයකට ඇදදමනවාය යන හැඟීමක් මට දැනෙනවා....අපි වයසින් මුහුකුරා ගියත් අපේ ප්‍රකට කලාකරුවන් තාත්තා යනුවෙන් හඳුන්වන්නේ නැහැනේ...අන්න ඒ වගේ.....
3 ප්‍රසංග සංවිධායකවරුනි....
ඔබ ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රසංග සඳහා ගාමිණී ජීවරත්න ,අනුර රාජපක්ෂ වැනි දක්ශයින් නියමිත සාධාරණ මුදලක් ගෙවා සහභාගී කරගන්න...එය ඔබ හෙල සංගීතයට, රසික අපට වගේම මේ ශීල්පීන්ට කරන ලොකූ ගරුත්වයක්, යුතුකමක්....
4 ගාමිණී ජීවරත්නයෙනි...
ඔබේ ඔය පෙනුමින් මිදෙන්න..ඔබ කරන යම් යම් පුන්චි වෙනස් කමකින් ඔබගේතවමත් සැඟවී තිබෙන කලාකරුවෙකුට හිමි වියයුතුම කලා පෙනුම නැවත ඉස්මතු කරගත හැකියි...
නොපසුබටව එන්න ඉදිරියට...අපි තවමත් ඔබව බලාපොරොත්තුවෙන්...ආදරෙයි පෙරසේම....❤️❤️❤️
හරිම ලස්සනයි ගායනා කරනවා
ලස්සනට ගායනා කරනවා බුදු සරණයි තත්තට සියලු දෙවියන්ගේ පිහිටයි
දැන් ඉන්න නවක ගායකයො කලිසමේ රෙවෙන්න රැප් එකක් දුන්න නම් ඒව තමයි සුපිරි
ඔව් අනේ පව් මේ තාත්තා 4 time ආව.. Ai ජ්ජ් ලා එයව කැපුවේ.. පව් මාරම ලස්සනයි..
එක්කෝ 1..2..3.. නහැ 4 place ඒක දීපන්කො..
හරිම නරකි ඉ
ජ්ජ් ලා...
පියාණ නි ඔබට දීර්ඝ ආයු වේවා ❤❤❤🌹🌹🌹🙏
පැලේ සින්දුව අහනකොට කදුලු බින්දුවක් කඩාගෙන වැටුනා තාත්තේ.ලස්සන සින්දුවක්.
කියපු සිංදු හැම එකක්ම හරිම ලස්සනයි.😍😍😍😍😍😍😍😍
ආදරෙයි.... බුදු සරණයි... දීර්ඝායුෂ ලැබේවා....❤️💓❤️
ගාමිණි මහාතා ඉතාම දක්ෂ ගායකයෙක් පිං මදිව්ලා ජනප්‍රිය නොවුනෙ ඔබලට පිං මේවැනි අයට සහය දැක්ව්ම ගැන
❤️
වාසනාවන්ත හෙටක් ප්‍රර්තනා කරනවා ඔයාට. ඉවර වෙනකන්ම බැලුවා, සුන්දර මනුස්සෙක්. ලස්සන හඩක්...දීර්ගායු ඔබට .❤❤❤
මෙතුමා 1978-80 කාලයේ කැලනියේ දලුගම ..ඩියුරෝ..දාස සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් කරුනාරත්න අබේසේකර ශූරින් ඉදිරිපත් කල .ගුවන්විදුලියේ ..පිබිදෙන ගායක......පරපුර ..ආධුනික ගීතප්රශංගයේ ..ආධුනික ගායකයෙකි...
ලමයො ආයුබොවන් කියන කොට මුලින්ම වැඩසටහන පටන්ගන්න කොට අත්දෙක ලංකරලා එ චාරිත්‍රය කරන්න.....එක වටිනවා නුබගේ අනන්නතාවයට හා තාරැණ්‍යයට....ඔවදනක්...හරිම ලස්සනයි ගරැ ගාමිනි ජිවරත්න මැතිතුමනි....භාවනාවක් වගේ මිහිරි කටහඩක් ....ඔබතුමා සුවපත් වෙවා..🙏🙏🙏
digu kalayakata pasu hari me lassana hada nawatha ahanna salassuwata godak pin sahayogaya dunnu hamotama. Suba pathum idiriya jaya weva jeewa mame.
Vadagath paulaka demapiyange mohu jeevitha kajave hithe hangunu lassana dukbara kathavak thiyenawa marena tilatavath sana seeme inna labenavanam ea athi . Mee hamoma eyata sangeethyen jeevath karanavatha godak pin hamadama mama eya ekka......mee magema aiya G.Jeew...
👏👏👏😍
කට හඩ නම් හරිම ලස්සනයි සුභ අනාගතයක් ඔබට ජය නියතයි තෙරුවන් සරණයි 🙏🙏
ගාමිණී .අයියා.නිතරම .වාගෙ.මුනගෙහෙනවා.මට.ඉතින් .ඔහු.හරිම අවන්ක .අහින්සකව..තමන්පාඩුවෙ.ඉන්න.මනුෂ්‍ය යෙක්කියල.මටකියන්න.පුලුවන් ඉතින් .මේ.ගාමිණී .අයියාට .යමෙකුට .පුලුවන් නම්..ඔහුගේ ගායනාහෙකියාව.ඉදිරියට කරගෙන යන්න.උදව්වක්දීමට.පුලුවන් නම්.එය ඉතාමත් හොඳ දෙයක් .වේයයි.මාහිතන්නෙ .ඉතින් අයියේ.ඔයාගෙ .හෙකියාවන්.තවදුරටත් ඉදිරියට කරගෙන යනසියලුමකටයුතු සාර්ථක වේවායි .කියලා .මාඔබට.අවන්ක වම.සුබපතන්නෙමි.අයියට.බුදුසරනයි
හරිම ලස්සනයි .
Very good
Wow සුපිරි සිංදු අහන් enna asai ❤️🙏🙏🙏
අනේ..කොයිතරම්ලස්සනද
දීර්ඝායු වේවා ජයවේවා
අහන්න ආස හිතෙන කටහඩ .....තෙරැවන්සරණයි ඔබතුමාට .....
1988 දොරට වැඩුම කැසට් පටියේ අනුර රාජපක්ෂ .ඔබ තුමා.දීපිකා .වසන්තා තිලකා0ගනී .බ0ඩාර කියලා ශිල්පියෙකුත් හිටිය මතකයි මමත් නුගේගොඩ කලාභුම් කලායතනයට සම්බන්ධ වෙලා හිටිය .ඒකාලේ තමා දොරට වැඩුම කැසට් පටිය නිශ්පාදනය වුනේ මේ කැසට් පටියේ ගීත හරිම ජනප්‍රියත්වයට පත්වුණා ඔබට උන දෙයක් හොයාගන්න බැරි වුනා හරිම ස0තෝසයි දැකගන්න ලැබීම ගැන බුදුසරණයි
ගාමිණි ඔබතමාට නිදුක් නීරෝගි සමිපත්තිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏🙏👐👬
ආදරනීය තාත්තට බුදුසරනයි
හරි ම අපූරුයි ... ❤️❤️❤️❤️❤️❤️
Harima lassanai ❤.
කොහෙද හිටියේ මෙච්චර කල්..ලස්සන සිංදු ලස්සන කට හඩක්
පැහැදිලි සහ ඉතාමත් ප්‍රානවත් සහ හොද විශාල ශබ්දයක් සහිත හඩක්.
Methuma 60 plus eke gayenakerepu Heme geethayeyakme Lassenay, me Ahinseke minisa Deventheyek!! OBETHUMATE Dirgausa prarthena kerenewa🎶🎶👏👏❤❤
Kohomath you janapriya gayakayek sindu 4k vithrak kalata.
Adina Palladian vidiha ada wenasak kalanam gamini jeewarathna daruwan wei.
Ohu daksha gayakayek
Api ada hithuwe ohu deergagamanak yai kiyala
Geetha 4ma janapriyawunanam
Pena pena giyanam anek aya wage hari.
Sirasa, derana, suwarnawahini mey siyaluma kalin a walata dinapatha gewanne hi thiyathiya hinawena hekara kandayak vitharai.
Ranganala, kelum, .mey gollo wedasatahan karanne hemadama udapanina kotasak vithrai.mey thamai puthe, duwe
Ada hitapu daksha gayakayo
Obata jayawewa!
Thatuakulagena noida newatha
Anna kraliyata
පාලොස්වක පුරා හදට ❤️❤️ ඒ ගීතයේ තේරුම සහ තනුව ❤️❤️❤️
60 ප්ලස් එකේ ඉවත් උනු වෙලාවෙ දුක හිතුනා.ජානක ඉලුක්කුඹුර ට වඩා දක්ෂ යි.ඔබතුමා ජනප්‍රිය උනේ ඔබ ඉවත් වුනු දවසේමයි තෙරුවන් සරනයි
Meya kata handa lassanai. Eth, Janaka kiyanne hama athinma niwahal abhimanawath kalaa karuwek.ohuge kata handath athi vishisthai.
Gamini mama shan gunawardana, oya mama ganemulle chandra hettiarachchige super soul group ake akata hitiya mata oyawa dekkama ada wage mathak wenawa, mage ayushath aran jeevath wenna mithraya, budu saranai
ලස්සනයි සින්දු. Internet එකට මුදා හරින්න.
හරිම ලස්සනයි 👍👍👍👍
Sudu sela agin sinduwath kiyanawa supiriyata obatumata dirgayu ayu partana karami ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai thatthe mekale ahenna nolabena sangeetha ratawak
Me thaththata kuruho anuggrayak denna❤❤❤❤ deergayu wewa thaththe budusaranai ❤❤😂
තවමත් අවස්ථාව ඇත.යන්න ඉදිරියට , ලියන්න ගී පොතේ ඔබගේ නම. තෙරැවන් සරණයි !!!!!
Me wage tawa kopamana atda sagavila inna ape gayakayo nice vocei mama👍👍👍👏👏👏💪💪💪💪💪👌👌👌👌👌
ලස්සන සිංදු ටිකක් මාරම ලස්සනයි
අනේ මට මතක් වෙනවා ...මේ සුන්දර මිනිසා ..දක්ෂ ගායන ශිල්පියා එදා 1987 දී...දොරට වැඩුම කැසට් පටයෙන් ...හමුවූ අයුරු ..කතා කරන්නට යෙදුණු හැම වැඩසටහනක දීම ..දොරට වැඩුම අනිත් සගයන් මතක් කිරීම ..මං කලා ..අපූරු හඬක් හිමි ..ගාමිණී අයියා දෑසට හමු වුනේ නැ...වසර ගණනාවකින් .. පහුගිය .කාලයේ සංගීත වැඩසටහන් තුලින් ගාමිණි අයියා නැවත දැකීම ..ගීතයට මුහුවීම , මහත් සතුටක් ...මේ වැඩසටහනත් බෙහෙවින් වටිනවා ...දීර්ඝායු වේවා ඔබට අයියණ්ඩී...මෙතුමාගේ දුරකථන අංකය හැකිනම් මට ලබා දෙන්න ...
පුළුවන් නම් ඔබත් දිපිකා අක්කත් එකතුවෙලා මෙයාගේ හිනය හැබැ කරන්න මුලික වෙන්න ඔබලට රසික අපෙත් උදව් ලැබෙිවි
Me thathta pilivelakata hadala gathtanam Maru.indiyawe reality show ekaka vayasaka ganu kenekta loku prasiddiyak dunnoa ae vage me thathtata atha denna harima lassanai budusaranai
,,උඹලා පොරවල්නම් මෙයාගේම youtube චැනල් එකක් හදලා දීපල්ලා එයාටම ආදයමක් එනවිදිහට ඒකයි මනුස්සකම❤
Great singer, Some one must have sponsor for him to build his carrier back.
කෙලෙකසක උදුරා දමන්න මල් නොපිපෙන පැලේ... පට්ට තේරැම
Harima lassana kata hadak . Budusaranai thaththe
හරීම ලස්සනට ගායනා කරනවා. ❤🌹
A thathata.. godak adarei Ada.godak sanweyd una dukhai😓😓🇦🇪🇱🇰
Lassana kata hadak. Gunadasa master ge kata hada enawa. Oya watina sinndu tika obe bala puthage muwin lokayata beda harinna. Edata wiyalunu kadulu athara sinahawa genei.👌👌👌👌👌👌👌👌👌💪💪💪💪💪👏👏👏👏👏
මම හරිම ආශයි ජීවත් මහත්තයාට පුලුවන්නම් දුරකථන අංකය ලබා දෙන්න
උණුසුමිි සුභ පැතුමිි
තෙරුවන් සරණයි ජයශීු !
Hari lassani me gete🎉🎉🎉🎉🎉🎉 dirgayu veeva
බුදුසරණයි 🙏🙏♥️
Koitharam mewage dakshayo nethiwenna edda budusaranai obathumata
Sathutui dekaganna lebeema obata sada jaya!
Dergau labewa..budu saranaei jesu pihitaei
තෙරැවන් සරනයි ඔබට .🙏🙏
දෙන්න කෙනෙක් අත හිත ❤ මේ සිංදු අලුත් විදියට අපිට අහන්න
Harima lassanay ❤❤❤❤ budhu saranay
මගේ සීයා ♥️ බුදුසරණයි 🙏🙏
❤❤ දීර්ඝායුෂ ඔබ තුමාට ❤❤
අනේ මේ තාත්තාට යහපතක් වේවා
ගොඩක් ලස්සනයි
GREAT VOIC
Malpokuraka heda balanna... lassana meaningful song ekak
මේ ජීව අයියාව මම හොදට දන්නවා සික්සිටි පලස්කලා මමබත් කනවිට එයා ආවා එදා බල්ලෙක් අත විකල මමයි එයාට බත් කටක් කැව්වේ සික්ස්ටි පලස් ඔඩිසන් එකදා ජය වේවා අයියා ❤🥀🎀🙏🙏
මම harima කැමති thaththek..derana 60 plus ...ඊළඟ paarath එන්න theruwan saranai
සුපිරිම ❤️👍
මේ කලාකරුවන්ට යම් උදව්වක් කරන්න ඕනෑ නේද?
Jesu pihitai thaththe oyata duppath apita idak ne manike me lankawe
budu saranai lassanai kata hada