This is a very beautiful program, I will never forget Nalin for the wonderful entertainment he gave us in Japan in 1998 , I'm going to be 61 on the 8th of September, I love this program Derana 60 plus, these songs take us back to our younger days, Thank you Sir Edward, Sewandi and Nalin for representative this beautiful program,
ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහක, නැති විනිසුරු මඬුල්ල සමඟ නිවේදනය හා සංගීතය ට සියලු දෙවි පිහිටයි, බුදුසරණ වේවා.
ගාමිණී මහත්මයාගේ ගායන හැකියාව අතිවිශිෂ්ඨයි .ඒ වගේම ගරු විනිසුරු මඩුල්ල ,නිවේදක මහත්මයා ,වාදක මඩුල්ල ,ඔබ සියළු දෙනාටම බෙහෙවින් ස්තුතියි කාරුණික බවට .ඒ වගේම ඔබ සියළු දෙනාම තම කාර්‍ය්භාරය ඉතා මැනවින් ඉටුකරනවා .
සත්තකින්ම,, සහෝදරිය...
ඇත්තෙන්ම ගාමිනි තාත්තා ඔබට පමනක් නොවේ අපේ නෙත් කදුලින් පිරුනා අපි හැමෝටම මේ වේදනාව උරුමයි.හරිම සංවෙදි උනා.හොදම විනිශ්චය මන්ඩලයක් ඒ වගේම සංවේදී තුන්දෙනාම.හරිම ලස්සනයි .👍💐💐💐
ගාමිණි ජීවරත්න මහතා දක්ෂ යින් අතර සැබෑම දක්ෂයෙක් ඔබ තුමා මේ වේදිකාවේ අපිට දකින්න ලැබේවා, බුදුසරණයි ඔබ තුමාට ❤❤❤❤
Aniwaryenma aiyye...mage jiwithe youtube eke වැඩසටහනක් ආදරයෙන් beluwanam meka thamai e program eka
Jayawawa
Matat kylaniyade, hayar akak yadde hamba una,maara sundara manussayak, dynut a pytty geyot jeewa maamawa balala anawa,
මේ ජජ් බෝඩ් ඒක රත්තරන් මැණික් වලට වැඩිය වටිනවා බුදුසරණයි ඔබ සැමටම හරිම ආසයි බලන්න උණුවෙන හිත් ඇති අයට කවදාවත් වැරදින්නෑ
ගාමිණී තාත්තේ ඔයාගේ හරිම උණු වෙන පපුවක් තියනවා දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි තාත්තේ ඔයා ගැන
අනිවාර්යයෙන්
එදා වගේම අදත් අපේ ගෞරවනීය විනිශ්ච මණ්ඩලයේ තිදෙනාටත් .විශ්ව අපේ කොල්ලාටත් අතිවිශිෂ්ට සංගීත මණ්ඩලයටත් හෙට හමුවෙනතුරු .හද බැතියෙන් ස්තුති කරමි 🙏❤️
😊
ඇත්තටම සිත් ගත් වැඩ සටහනක් ..
හරිම සන්තෝෂයි අපේ දෙමව්පියන් මෙහෙම වේදිකාවක දකින්න ලැබීම ..තුන් පැත්තම බැලුවද හරිම ආදරණීය ආඩම්බරයක් සිතට දැනෙන්නේ ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි හැමෝටම ...
සුභ පතනවා හදවතින්ම ..
ස්තුති ඔබ සැමට ...
වැඩිහිටියන්ට නවපනක්දෙන ආදරනීය කරැනාවන්ත විනිශ්චය මන්ඩලයට මාගේප්රනාමය බුදුසරණයි
අදත් 👍👍👍විනිශ්චය 👍👍👍සංගීතය සපයීම 👍👍👍නිවේදනය 👍👍👍සියළුම ගායනයන් 👍👍👍වගේම ව්ද්‍යුත් නාලිකා අතර හොදම රියලිට් වැඩසටහ 👍👍👍ස්තුතියි දෙරණ 👍👍👍පව් ඒ තාත්තා 🌹🌹🌹🌹
හරිම අහිංසකයි ඒ වගේම සිංදුව මිහිරියි
@@sriyaniperera6298 g⅞ý8⁷0
හරිම ආදරනීය විනිසුරු මඩුල්ල ඉතාමත් දක්ශ ගායක පිරිස ප්‍රිය මනාප නිවේදනය සන්ගීතය.හරිම අසිරිමත් ජයවේව
දීර්ඝායු වේවා ගාමිණී තාත්තට...🙏
gamini ththatha great budu saranai👍😘
ගාමිණී තාත්තා දැක්කම පුදුම දුකක් කියන්න බැරි සතුටකුත් දැනෙන්ව...බුදු සරනයි තත්තෙ...❤️❤️🥰🥰
මේ ගීතය ගාමිණී තාත්තාගේ ජීවිතයට බලපාපු ගීතයක්ද කියලා මට හිතෙනවා...😭😭😭
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.. විනිශ්චය මණ්ඩලය හරිම නිහතමානී.. ජයවේවා සියලුදෙනාටම දීඝායු වේවා! ❤❤❤❤❤🙏🙏
හරිම දුකයි ගාමිණී ජවරත්න තාත්තා ..මගේ පපුව පිචිචිලා ගියා....ඒවාගෙම වින්ශ්ය මණ්ඩලය ඉතා කාරිනිකයි...හරිම ආසාවෙන් බලන රියලිටි වැඩ සටහනක්..... වින්ශ් පුතාත් හරිම හොද දරැවෙක්... ජයලුදෙනාටම තෙරැවන් සරනයි .....
විනිසුරැ මඩුල්ල ගාමිනි තාත්තට දුන්න සහය අගෙ කරනවා ❤️❤️
පළමු පෙළේ රියැලිටි වැඩසටහනක්...විශ්ව පුතාගේ කථනය සහ වැඩසටහන මෙහෙයවීම අශිනි ගේ සංගීතය...සහ විනිසුරුවන්ගේ සාධාරණ විනිශ්චය..හරිම ලස්සනයි
ඇත්තටම නිහතමානී විනිසුරු මඩුල්ලක්.හරිම සන්තෝසයි .තිදෙනාටම නිදුක් නීරෝගී සුවය ,දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤
ඇත්තටම ගාමිණී මහත්තය ලස්සනට ගීතය ගායනා කරනවා .කීප වතාවක් බැලුවා .ලස්සන හදවතක් ඇති මනුස්සයෙක් කියල හිතෙනවා .ජයවේවා ඔබතුමාට ....
ජනක අයියේ එදා කම් කටරොළු මැද අද ඔයාගෙ ගමන ඉතාම සාර්ථකයි.එදා සිත්තර ඉඳන් ආපු ගමන අද විජයග්රහණයක් වෙලා.සතුටුයි.ජයෙන් ජයම වේවා ❤❤❤
බෙහෙවින්ම ස්තූතියි ඔබේ මේ අතීතාවර්ජනයට හා දයාබර සුබපැතුමට ! ඔබත් කරන කියන සියල්ල සාර්ථක වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊🙏🧡
එඩ්වඩ් ජය කොඩ් සර් ඔබ තුමාට දීර්ඝායු ලැබේවා ඔබ අවංකයි නිහතමානී
දෙරණ 60pls.අති.විශිෂ්ඨ යි ආදරනීය විනිසුරු මඩුල්ලටත් විශ්ව ටත් වාදක මඩුල්ලටත් මුලු හදවතින් මා ආදරෙයි ගීත ගායනා කරපු.තත්තලා ටත් බුදු සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
එඩ්වඩ් ශූරීන්ගේ බහිරව රාගය ගායනා කර පෙන්වීම ඉතාමත් ආකර්ෂණීයයි... අදත් විනිශ්චය සාධාරණයි. දෙරණට ස්තුතියි.
මම රට ඉන්නෙ ගොඩාක් අසනීපෙන් නමුත් අද 60 Plush වැඩ සටහන අහල ටිකක් හිනා උනා දුක් උනා සතුටු උනා සැමටම ගොඩාක් පිං
ජානක ඉලුක්කුඹුර" අපේ කාලයේ චිත්‍ර කතා පත්තර වල සුපිරි වීරයෙක්, ජය වේවා .....!
බෙහෙවින්ම ස්තූතියි දයාබර අනිල් ඔබේ ඒ ආදරණීය මතකාවර්ජනයට. ඔබේ දයාබර සුබපැතුම මා ඉතා සතුටින් බාරගන්නවා. 😊❤️🙏
ගාමිණි තාත්තාට එ් කාලේ ඉදිරියට යන්න උදව් නොකල අය දැන් නැතිව අැති
සුන්දර ගායනයක් .අතී දක්ෂයි තෙරුවන් සරණයි ආදරණීය ගායකයාණනි .🎶🎙️❤️
බෙහෙවින්ම ස්තූතියි ඔබේ දයාබර අදහස් දැක්වීමට හා සුබපැතුමට ! ඔබටත් තෙරුවන් සරණයි ! 😊❤️🙏🎼
"හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න....මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න.....තමාට පෙර නික්ම ගිය තම ආදරනීය බිරිඳ වෙනුවෙන් තනිවුන සුවහසක් පියවරුන්ගෙ නිහඬ විලාපය...
රවි,..සහෝදරයා..
සන්වේදිම, හදවතක් තිබෙන තාත්තා,කෙනෙක් තමයි,ගාමිනි සහෝදරයා...
මම දන්නවා..හොදින්ම..
Mage ayya gamini gedara sahayogaya madi nona innava
අපි ඉන්නෙ Australia, නොවරදවා නරඹනවා වැඩසටහන, අපි ආසයි මේ පැරණි වටිනා ගීත අම්මලා තාත්තලාගේ හඬින් සැබෑවට රස විඳින්න 🙏❤
විශ්ව,විනිශ්චය මන්ඩලය ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි විනිසුරු මඩුල්ල ඇතුළු විශ්ව සංගීත කන්ඩායමට දෙරනට දීර්ඝායු වෙිවා තෙරැවන් සරණයි අපේ ආදරණීය දෙමව්පියන්ට නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...මම සවිදියේ ඉන්දු ....
මම සෞදි යෙ සිටමෙම වැඩ සටහන නරබනවා මමත් සිස්ටි ප්ලස් ලග සිටින කෙනෙකි අපේ ගරුතර විනිශ්චය මඩුල්ලටත් නිවෙදක විශ්ව මහතාටත් අසිලී සන්ගීත කණ්ඩායම ටත් මගෙ හද පිරි ප්‍රණාමය ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි 👏🌹 ජයවෙවා 👍
ජානක අයියා ඔබ දක්ෂයින් අතර අති දක්ෂයෙක් .. හරිම ලස්සනට ගායනා කරා .. පැරණි චිත්‍රපට නලුවන් සිහි ගන්වනවා ඔබේ පෙණුමෙනුත් ..
ඉතින් සුබ පැතුම් !! (රේණුකා ගමගේ )
බෙහෙවින්ම ස්තූතියි දයාබර රේණුකා නංගී ඔයාගෙ නිරන්තර දිරිගැන්වීම් වෙනුවෙන්. ඔබ මා නිතර අගය කිරීම මා ඉතා සතුටට පත්කරනවා. 😊❤️🙏💐
අනේ අද අපිව ඇඩෙවුුවා ගාමිණී තාත්තා😭😭😭😭
අපිවැඩිය කතානොවෙන වැඩි වැඩකොසක් කරන අපේ ආදරනීය සංගීතකන්ඩායමට මාගේප්රනාමය
ආදරණීය විනිසුරු මඩුල්ල 💖💖💖 විශ්ව 💕💕සංගීතය හරිම ආදරණීය යි තාත්තල හැමෝටම සුභ පැතුම් ඉදිරියටම යන්න 💖💕💖💕🎶🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵
විනිශ්චය මණ්ඩලයටත් ගාමිණි
මහත්තයා සියලු දෙනාටම සුබ
පැතුම් 🌹❤️🌹❤️
ගාමීනී තාත්තේ ඔබට බුදුසරණයි ❤🙏
හරිම ආදරණීය විනිසුරු මඩුල්ල විශ්ව ලංකා ඇතුළු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම හැමසතියකම.ආසාවෙන් බලනවැඩසටහනක්
නියමයි ආදරණීය ජානක ජයවේවා තෙරුවන් සරණයි .ජෝතිපාලයන්ට උපහාර වේවා අද ගීතය .🙏🎶🎙️
Waaaaw අපේ ජානක සහෝදරයා ...
හරිම ලස්සනයි ...
ඉදිරියටම යන්න වාසනාවේවා .
ජයවේවා 🙏🙏🙏👍👍👍 ❤❤❤👏👏👏🌹🌹
බෙහෙවින්ම ස්තූතියි දයාබර සහෝදරිය ඔබගේ සුබ පැතුමට ! 😊🙏❤️💐
@@janakailukkumbure4890 ❤
පව් ඒ තාත්තා ගොඩාක් උත්සාහ කරනවා තෙරුවන් සරණයි තාත්තේ දිර්ගායු වේවා 🙏🙏🙏
හරිම ලස්සනයි ....program එක හැමෝටම ස්තුතියි .. විමුක්ති ..ජයෙන් ජය ..🙏🙏🙏🙏❤️
This is a very beautiful program, I will never forget Nalin for the wonderful entertainment he gave us in Japan in 1998 , I'm going to be 61 on the 8th of September, I love this program Derana 60 plus, these songs take us back to our younger days, Thank you Sir Edward, Sewandi and Nalin for representative this beautiful program,
බලන අපිවත් සංවේදි කරනව ආදරෙයි හැමෝටම දීර්ගායූ වේවා
හරිම රහට ගායනා කලා ජානක. ආසාවෙන් රස වින්ද... ඔයාගේ දක්ෂතාවයන් කොපමණද ... අනිවාර්යයෙන්ම ජය !!! ❤❤❤
බෙහෙවින්ම ස්තූතියි දයාබර ෂ්‍යාමා ඔබේ හෘද්‍යාංගම සුබ පැතුම වෙනුවෙන්. 😊🧡🙏💐
ආදරණීය ..ගෞරවණීය... විනිසුරැමඩුල්ලත් ..වාදක මංඩලයත් ප්‍රසංසනීයයි ...සංවේදී ...අවස්ථාවේ දැක්වූ..දායකත්වයට..
සෙව්වන්දි රණතුංග මහත්මිය මේ වැඩසටහනට අලෝකයක්..! ❤️❤️❤️ මේ විනිශ්චය මණ්ඩලය එක්ක දෙරණ ආයතනය ට දුර ගමනක් තියෙනවා!! 🌹
Music ගැන ඉගෙන ගන්න මේ programme එක ම ඇති. ඒ තරම් වටිනා අදහස් දෙන්නේ එඩ්වඩ් සර් 🤩❤️
විස්ව ඔයා මේ දෙමායන්ට දක්වන කරැනාවගැන කින්න වචන නැතිතරමි ව්ස්වටමාගේ ප්‍රනාමය
අනේ තාත්තේ කැලණි යේ අපෙ ගෙවල් ලග හරි මිහිරිය තාත්ත ඔයාට ඇයි අඩවන්නේ මගේ පපුව පිච්චිලා කඩාගෙන ගියා දෙවියන් ආශිර්වාදය ලැබේවා තාත්තේ
Made me cry.sambudu saranai.Gamini obata. Here After please do not male us cry.All the best.
Piease do not make us CTU.
Cry
Danna ohuga lepenya T p nomber aka ratata dananna
ජානක ඉලුක්කුඹුර මහතා ඉස්සර ජනප්‍රිය චිත්‍ර කතා වල චිත්‍ර ශිල්පියෙක් .
සියලුම දෙනා එකිනෙකාට දෙවැනි නැහැ .හැමෝගෙම හැකියාවෙන් ඉතා විශිෂ්ඨයි . හැමෝටම නිදුක් නිරෝගි සුපිංබර අනාගතයක් වේවා උතුම් තෙරුවන් බෙලෙන්
🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියගේ දයාබර අගයකිරීමට. 😊🧡🙏💐
@@janakailukkumbure4890 මම පොඩි කාලේ ආසම චිත්‍ර ශිල්පියෙක් ඔබ නැවත මේ අයුරින් හදුනා ගැනීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි .ඔබට ජය..
විනිසුරු මඩුල්ල ඇත්තටම හුඟක් සංවේදී ඒ වගේම ඔවුන් තමයි මා දුටු හොඳම විනිශ්චය මණ්ඩලය...ගාමිණී මහත්තයා බොහොම අපූරුයි ඔබේ ගායනය..❤️❤️❤️
මට හැමදාම පලමුව කියන්න තියෙන්නෙ,අපේ ගරු කාරුණික විනිශ්චය මන්ඩලය සහ නිවේදක විශ්ව මහතාගේ තිබෙන ලෙන්ගතු කම සහ කාරුණික බවට ස්තූති ප්‍රශංසා කිරීමයි.❤️❤️❤️❤️💐💐💐💐 පැමිනි දෙමාපියන් ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
හැමදාම හිතුවා මා මිතුරැ ජානක ඉලුක්කුඹුර මහතාගෙ චිත්‍ර හැකියාව ගැන නොකියන්නෙ ඇයි කියලා ..එමෙන්ම ඔහු කලාව ගැන එහි අතිතය ගැන දන්න තොරතුරු අපමනයි..ඔහුගේ මුහුනු පොත එයට කදිම නිදසුනක්..සුබ පතනවා ජානක හදවතින්ම දිගු ගමනක් යන්නට ...ජේසු පිහිටයි (මධු)
ජානක ඉලුක්කුබුර අති විශිෂ්ට චිත්‍රා ශිල්පියා කොහෙ ගියද කියලා වසර ගන්නවක් මතයේන් අත්ව ගියා .එකල සරත් මදු,සුමතිපාල ජෝතිපාල ,ඇන්ටන්ජෝ,කැමිලස් ,දයාර රාජපක්ෂ වැනි ශිල්පීන්ගේ වටිනාකම අපිට දැනෙන්නේ දැනුයි .
@@piyalweerasinghe2680
මගේ නිවසේ පසුබිම අනුව කලා ලෝකයේ බොහෝ අත්දැකීම් ලබාගන්නට පුලුවන් වුනා. අනතුරුව රැකියාව කරන සමයේ විවිධ ක්ෂේත්රවල කලාකරුවන් මුණගැසුණා. මුහුණු පොතට පිවිසියාට පසු ඔවුන් පිළිබඳව තොරතුරු ලියන්න පෙළඹුණේ ඒ අනුවයි...
ඔබ මගේ නිර්මාණ මෙලෙසින් අගයකිරීම ලොකු සතුටක්...
බෙහෙවින්ම ස්තූතියි සොයුර පියල්....
කුඩාකාලේ සිට නිවසේ පසුබිම අනුව කලා ලෝකයේ තොරතුරු ගැන උනන්දුවක් හිතේ ඇතිවුණා. මම රැකියාව කරන සමයේ ඒ අතුරෙන් බොහෝ පිරිසක් දැන හඳුනාගන්නට පුලුවන් වීම සතුටට කාරණයක්. මුහුණු පොතේ විවිධ කලාකරුවන්ගේ සටහන් ලිව්වේ ඒ අනුවයි..
ඔබ ඒවා රසවිදීම ගැන හරිම සතුටුයි...
මේ අදහස් පෙල මට ඉතාමත් වටිනවා දේවිකා නංගී., බෙහෙවින්ම ස්තූතියි...!!
@@janakailukkumbure4890 එදා අපි සතුට,මධූර,වැනි සිතුවම් ඇදි පුවත්පත් එනකල් නොවිසිල්ලෙන් බලා සිටියා .එකල ඔබගේ සිතුවම් මොන තරම් සිත් බැද ගත්ත ද.නැවත එ සිතුවම් අපිට කවදා දකින්නට පුළුවන් වෙයිද .
මගේපොඩිපුතාසංගීත.නැටුම් ගුරු වරයෙක්මේවිනිස්චමන්ඩලයට.විශ්ව පුතාට.අසනිසංගීතකන්ඩායමටත්ඉතාමගරැකරනව
ජීවරත්න මහතා සංවේදී වූ මොහොතේ විශ්ව ඔබ ඇතළු විනිශ්චය මණ්ඩලය ඒ සංවේදීතාවය බෙදාගත් අයුරු හරි අපූරුයි!
ඔබ සැමට ස්තුතියි ! .
ඇත්තටම ඔව්
ආදරණීයයි වැඩසටහනක් හැමෝටම ජේසු පිහිටයි
ඇත්තටම පුදුම හිතෙනවා..මේ අම්මලාගේ තාත්තලගෙ
ගායනා හැකියාවන් සහ දක්ෂතාවයන්. ඡයෙන් ජයම වේවා !!! ජේසු පිහිටයි:
අශිනි සංගීත කණ්ඩායමට අපේන් ස්තුතියි
දුකයි සහෝදරයා දීර්ගායු වේවා නිරෝගී වේවා බුදුසරණයි සියළුම දෙනාට ආදරෙයි ❤️❤️❤️❤️🙏😭❤️👌
හරිම ලස්සනයි..ජානක ඉලුක්කුඹුර සුබ පැතුම් ඔබට...
බෙහෙවින්ම ස්තූතියි ඔබේ දයාබර අදහස් දැක්වීමට හා සුබපැතුමට ! 😊❤️🙏💐
ස්තුතියි විනිසුරු මඩුල්ලට නැවත අවස්ථාව තාත්තට ලබා දුන්නට මගේ හිත තාම අඩනවා ඒ ගායනයට
ජානක අයියේ derana 60 plus වේදිකාව වෙතට ඔබ එන තුරු අපි බලාගෙන ඉන්නේ පුදුම ආසාවකින්.. 🎶 🎶 ❤️අවසානය දක්වා ම වෙව්දිකාව තුළ ගීත ගයන්නට ඔබ තුමාට ධෛර්යය ශක්තිය ලැබේවායි පතමි..🙏🙏 ගෞරවනීය ,බුද්ධිමත් විනිසුරු මණ්ඩලට සුබ පතමි..❤️
👍🏿👍🏿👍🏿👏👏👏. ගාමිණී ජීවරත්න මහතාට මගේ උණුසුම් සුබ ඇතුම්. Excellent Sir.
Janaka was excellent. Keep it up, God Bless
මේ රටේ හොද හැකියාවන් තියෙන අය ඉපදි කැලෙම පරවෙන්න ඇති.එක දවස ක් හො ඒ හැකියාවන් පෙන්වීමට වේදිකාවට ගෙන ඒම ස්තුතියි දෙරණ .🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම බුදු සරනයි ..
විශ්ව නම් දෙරන...🌸🌸🌸🌸දෙරනනම් විශ්ව. ආසම නිවෙදකතුමා
ගාමිණී තාත්තා ඉදිරියට ගියා දැක්කම පුදුම සතුටක් 🙏🙏🙏🙏විනිශ්චය මණ්ඩලයට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤
අඳුර බිඳින්නට හරිම ලස්සන ta කිව්වා a tathta homoma හොඳින් කිව්වා විනිශ්චය මඬුල්ල හරිම sanwadi ආදරණීය wada සටනක් ❤❤❤
🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙමව්පියන්ට ඉතාමත් දක්ෂ වැදගත් විනිශ්ෂ මන්ඩයක් තෙරුවන් සරණයි
මම යු ටියුබ් හරහා බලන ලස්සනම වැඩ සටහන...දුක සතුට හැමදේම තියෙනව ඒවාගේම හොද ප්රවිණ විනිසුරු මඩුල්ල ..වැඩසටහන මෙහෙයවන ..ඔබ...දෙරණට ස්තුතියි
අනේ ගවුරවාන්විත විනිසුරු මඩුලට මගේ හදපිරි ඉස්තුති හරිම සන්වේදි උනා ගාමිණී ජීවරතන තාත්තා ගැන මටත් ඇඩුන ඉතින් දෙවි වරුවගේ විනිසුරු මඩුලට මගේ අවන්ක ඉස්තුති විශේෂ මල්ලි ඔයා අදරෙයි අම්මලා තාතලා හරිම දක්ශයෝ මේ හැමෝටම උතුම් දලදා සමිදු පිහිටයි අදරෙයි ගොඩක් ❤️❤️❤️🙏🙏🙏
විනිසුරු මඩුල්ලෙන් ලැබෙන සහයෝගය මමනම් කිසිම Reallty එක්ක කවදාවත් දැකලා නැ,,මේකනම් මාරම වැඩසටහනක්,,දෙරණ ඔබ ගොඩක්ම පිං,,,,
බුදුසරණයි සියළුම දෙනාට 👍🧡❤️💛💚
ගාමිණී තාත්තට බුදුසරණයි තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️🙏💐💐💐
අනේ තාත්තේ හිනා වෙලා ඉන්න කෝ සිංදුව කියනවිට ලස්සනයි මිහිරිය හිනා වෙලා ඩාන්ස් එකක් දාලා අයේ කියන්න සිංදු කියන්න එන්න හරිද බුදු සරණයි
ගාමිනී ජීවරත්න තාත්තා සුපිරියී ආදරෙයි ගොඩාක් තාත්තේ...බුදුසරණයි
විනිසුරු මඩුල්ලේ නිහතමානීකම ..විශ්ව ලංකා ඔබ සැම ඇත්තටම රටටම ආඩම්බරයක්....❤❤ජයවේවා🌹🌹🙏🙏🙏
gamini jewarathna we love you good bles you we hope final stage see you
ඇත්තටම ගොඩක් ලස්සනයි මේ වැඩසටහන ගොඩක් සන්තෝසයි අපි හැම වෙලාවෙම හිනහා වෙනවා සතුටුයි මැදපෙරදිග ඉන්න ඉන්න අපිව සතුටු කරනවට ඔයාලට ගොඩක් ස්තුතියි විනිශ්චකරු තුන්දෙනා මාර happy
එකෙන්ම වැඩ්ඩෙක්. ❤❤❤ බුදුසරනයි තාත්තාට.
ජානක ඉලුක්කුබුර මහතා හරියට දැක්කේ 60+ වලින්. චිත්‍ර වලට අපි අපමණ ආදරයක් කලා. ඔබේ ගායන හැකියාවත් අගේ කොට සලකමි.
චිත්‍ර ශිල්පීන් වන අපිට රූපවාහිනීය හෝ වෙනත් මාධ්‍ය තුලින් ලැබෙන අවස්ථා ඉතාමත් අවමයි. ඒ නිසා අපව රූපයෙන් නොදන්නා පිරිස වැඩියි...
මෙවැනි වැඩසටහනක් අප වෙනුවෙන් ඉදිරිපත්කල ගැන දෙරණ රූපවාහිනී මාධ්‍යට ස්තූතිවන්ත වියයුතුයි. කාලය ගෙවී හෝ අපව රුවෙන් දකින්නට පුලුවන් වුනේ ඒ නිසායි...
මගේ සිතුවම් අගයකිරීම ගැන හරිම සතුටුයි...
බෙහෙවින්ම ස්තූතියි ප්‍රියානි නංගී...
විශ්ව මල්ලි ඔබ තමා ඔබටත් තෙරුවන් සරනයි හදවතේ නිවේදකයා ඔබ අපේ
මම දැකපු රියැලටි වැඩ සටහන් වල නිවේදකයෝ ඔහේ කියවනවා..හිත් රිදවනවා..
ඇත්තටම විශ්ව...
කියන්න වචන නෑ..ඔබගේ සංවේදී නිවේදනය...ගරුත්වයක් ඇති නිවේදනය ...
ඒ වගේම විනිසුරු මඩුල්ල..සංගීත කණ්ඩායම ...
මාරම නිහතමානීව වැඩේ කරනවා..
Superb jabbar uncle 👏 your singing so 👌 beautiful..Good jugeboard and vishwa...love you all. 😀
එඩ්වඩ් ජයකොඩි මහතා නලින් පෙරේරා මහතා සෙව්වන්දි රණතුංග මහත්මිය ..ඉතාම ආදරණිය නිහතමානි විනිසුරු තුන් කට්ටුවක් ..ඔවුන් කතාකරන්නේ අදහස් දක්වන්නේ හදවතින් ..සෙව්වන්දි රණතුංග ..ඉතාම ලස්සනයි ..ආදරණිය කළා පවුලකින් පැවත එන ආදරණිය කළා ශිල්පිනියක්... ගාමිණි ජිවරත්න ආදරණිය තාත්තාට .තරඟය පුරාවටම සුභ ගමනක් යන්නට ප්‍රාර්ථනා කරනවා
Weneda wagema Rasewinda! Me THARAM Dakseyo 🤔 Apewetha genawata Sthuthy,👏👏👏👏👏DERENA 60. Plas IS the best🤗❤❤❤🇪🇸
ගාමිණී ජීවරත්න ආදරණීය තාත්තේ ආදරෙයි හදවතින්ම ❤
විනිශ්චය මණ්ඩලයට සහ නිවේදකයාට ඒ ලෙංගතු කමට හදවතේ ආචාරය...
පළමුවෙන් ම ගෞරවණිය විනිශ්චය මණ්ඩලයලට.ස්තූතිය.පුදකරම්❤️.තාත්තලා.සියලුම.දෙනාටත්.තෙරැවන්.සරනයි.❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
හරිම සුන්දර යි වැඩසටහන
Mey wage adaraniya ..winusu inna theynakha sinduwak kiynna thiynawa nam wasanawak thamai 🤗🤗🤗🤗🇦🇪🇱🇰
ගාමිණී තාත්තා ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !! අනේ විශ්ව ඔයා නම් කියන්න වචන නෑ හොඳ පුතෙක් .. ගාමිණී තාත්තා ඔබ වෙනුවෙන් නෙතඟින් කඳුලු ගළා ගියා ..
ජය වේවා !!
කඳුලු දෙන්න ගීතය ගැයු අපේ තාත්තට විනිශ්චය මණ්ඩලය දීපු සහයෝගය අගය කලයුතුයි .අගය කලයුතු කරුණාවන්ත පිරිසක් ඉන්නේ ඒම වේදිකාව මත. ⚘⚘⚘❤❤❤ගීතය පූදුම ලස්සනට ගායනා කලා ඡයමවේවා👍❤⚘🥰
මේ සැරේනම් මාරම ලස්සනයි, විනිශ්චය මණ්ඩලය හරිම ආදරණිය යි,, හරිම ආසාවෙන් බලන්නේ, වැඩ ඉවරවෙලා නිදාගන්න තියෙන පැය කීපයේ, කාන්සිය මහන්සිය ඔක්කොම නිවෙනවා. විශ්ව. මේ හැමෝටම ආදරෙයි 🌹🌹🌹කුවේට් සිට
Thank you dearanata gamini aiyaata dunna sahayogayata.....excelant dearanana.....
සිතුවම ,දසුන,චිත්‍ර කතා පත්රයන්හි සිතුවම් ඇදි චිතු කතා ශිල්පි ජානක මහතානෙනි ,ඔබ මුල් දවස්වල වෙනස් නමකින් පෙනී සිටියත් මා ඔබව හදුනාගත්තා,,,,මොකද මම චිතු කතා පිස්සෙක් නිසා...ඔබ දන්නවාද?...මොවුන් ඒ කල්හි ගායකයන්ටත් වඩා ප්රශිද්දයි. ඔබට සුභ අනාගතයක්.......
60 plus මුල්කාලයේ නම වෙනස්වෙලා තිබුනා. ඒ අපිව ඇතුලත් කරගැනීමේදී එහි සිටි අයෙකු මගේ අයිඩෙන්ටි කාඩ් එකේ මුල් කොටස පමණක් ලියාගෙන තිබූ නිසායි..
පසුව මම දෙරණ කාර්යයමණ්ඩලය සමග කතාබස් කරලා නියමාකාරයෙන් හදාගත්තා.
ඒ යුගයේ ස්වරූපය සිහිපත් කලාට බෙහෙවින්ම ස්තූතියි....
ගාමිණි තාත්තේ ඔයාගෙ හිත හරිම හොදයි තරගාවලියේ අවසානය තෙක් රැදී සිටින්නට වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි .
විනිශ්චය මන්ඩලයේ තිදෙනා වගේම විශ්ව ඔයා ඒ දෙමාපියන්ට දක්වන ගරුත්වය දැක්කාම ගොඩක් ආදරේ හිතෙනවා .බුදු සරණයි
Ane janaka kiyanne hoda daksha kalakaruwek..mage chithrayak adala dunna mage upandineta
බුදු සරණයි තාත්තා ජය වෙවා🙏🙏🙏🙏🙏