Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ සීයා. ❤ සුබ පතපු හැමෝටම ස්තූතියි.
උබේ chanel ekath sub kraa sathutata
බුදුසරණයි සීයාට
Namata sathpathtniyangan pitai
🙏🙏❤️❤️
කියල වැඩක් නැහැ බන් මගෙ සියා වගෙ තමා බන් බුදු සරනය්
මෙයාගේ නම ගාමිණි ජිවරත්නා කැලනිය ඕන කෙනෙක් ඔයාව අඳුරනවා කැලණිය මෙයාට කියන්නේ ජීව අයියා කියලා කටහඬ වාගෙන මනුස්සකමත් හරිම හොඳයි කැලණිය හැමෝම ආදරේ
Danna durakatana anka ratata aka vadagath
ඇත්තටම ....අපිට කැළණියෙදි ඔහුව මුණගැහුන .හරිම නිහතමානී මනුෂ්‍යයයෙක් .අපිත් එක්ක චායාරූපයකට පෙනී හිටිය .
Apitth meywa hmba una hrim hoda.mnussyek ❤❤ hakiyawanm.ftta
Yes I also know him..keniya Galborella..very nice and very humble person..Dinesh from kelaniya
Supiri marvin silva behela weda karai
ගොඩාක් ලස්සනයි ගායනය තරුණ කාලෙ කොහෙද හැංගිලා හිටියේ අපරාදේ මේ ලයාන්විත හඬ අහන්න තිබුනේ අපි තරුණ කාලේ දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා මෙය මෙහෙයවූ සැමටම ස්තූතියි බුදු සරණයි
ඔබ තුමා ට දීර්ගායු ලැබේ වා
සීයා තරුණ කාලේ ස්ටාර් වැඩසටහන් තිබුණ නම් අද දන්න කියන තරුවක්
Obata budusarani jayawewa
පිපිදෙන ගායක පරපුරේ අවසන් වටයට තේරෙනු ශිල්පීයෙක්
Budusaranai
දැනට වසර 20 කට වඩා ඉයත කාලයෙදි නිතර සති අන්තයෙ මෙ ගායකයා නිතර මට මුණගැසුණා ඒ දවසක් වල මොවුව රැගෙන එනවා අපේ මිතුරෙක් පිටකොටුවේ අපි වෙලදාමී කරන තැනට හවස් කාලයෙ මොවුගෙ ගිත ඒදා අපි හැමෝම රස වින්දා ඒ තරමේ ලස්සන කටහඬක් ඹවුට තියෙන්නෙ..අපි පාන්දර වෙනකං සිංදු ආනවා..ඇත්තටම හරි සතුටින් කියන්න කැමති ඒදා වගෙම අදත් ඹවුගෙ කටහඬ ලස්සනයි..මං හදවතින්ම සුභ පතනවා මොවුන්ට මෙම තරගයෙන් අවසාන වටයට ඇවිත් ජයග්‍රහණය කරන්න ලැබෙවා කියලා...🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
Oya dannawada me tattage gewal koheda kiyala
ඔව්.. මොහු කැලණියේ, වරාගොඩ පාරේ ගල්බොරැල්ල හන්දියේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි... මාත් කුඩාකල පටන්ම මොහුව දන්නවා.. අහිංසක, ඉතාමත් ගුණ ගරුක මනුස්සයෙක්.. හැකිනම් උදව් කරන්න.. ඔබට බොහෝ පිං අත් වෙයි..
අනේ යාලු ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. මමත් මේ තරගය තුලින්ම මේ තාත්ත අවුරුදු ගණනාවක් දැක්ක.ඒත් අන්තිම 12 ටත් ඇවිත් කැපෙනව.ඔන්න අපේ රටේ විනිශ්චය ක තරම
Tharuna kale aparade akale me wage aliyata anna awasthawa nehe su bapathanawa denwath mekatahaden apiwa suwapath kalata deranata
@@damayanthinanayakkara33140🎉loo loo
වයස කියන්නේ ඉලක්කම් විතරයි කියලා සීයා ඔප්පු කරා..හරිම ලස්සන කටහඬක්..ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දීර්ඝායුෂ ලැබේවා සීයෙ..
Yako siya kiyanna epa bn ayya kiyapan.
❤❤❤❤❣️❣️❣️❣️🙏
ඩයි ටික ගාගෙන එන්න බැරිඋනොත් එඩ්වඩ් අයිය ඒ සීයට වඩා වයස ඇති.බ්‍රෝ...
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👌👌👌
🇱🇰🇱🇰🙏❤👌👌👌👌👌
රැ වෙලා ගොඩක් නිදි මතෙ බැලුවෙ ,,නිදිමත කොහෙ ගියාද නැහැ අම්මො මෙ තරම් මිහිරි රසවත් ගායනයක් මෙ වයසෙදි..💖💖 ජෙසු පිහිටයි තාත්ත දිර්ගායුවෙවා..💖💖💖
සීයාගේ කටහඬ හරිම ලස්සනයි දිග ගමනක් යන්නට දීර්ඝායුෂ පතනවා දෙවියන්ගේ පිහිටයි! 😀❤🙏👍
ජීවා.. අයියා අපේ කැලණියේ වියපත් නොවන ලයාන්විත හඩ.. ඔයාට ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරණයි...! 🙏 නදුන් මල්ලි..-පට්ටිය හංදිය
great good luck
hoda minissu oya aduranawa
Danna tp nambar ratata danaganna
පුළුවන් නම් මල්ලි එයාගේ හිනය හැබැකරලා දෙන්න
ගෝඩාක් ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
Anee thathe obata jesu phitai
Good
👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍😱👍🙏
🇱🇰🇱🇰🙏🙏❤❤👌👌👌👌👌
Hangila idala thiyenne🖕😆😆
මේ ගායකයා මේ තරගය තුලින්ම මම වසර කිහිපයක් ම දුටුවා. දෙරණ මේ වැඩසටහන බලන්න මම මුලින්ම ආස කලේ මෙතුමාගෙ කටහඩ ඇහිල.ඒත් අවාසනාවකට ජය කණුව ලගටම ඇවිත් මෙතුමාට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ comments දැක්කම මට හිතුනා අති දක්ෂ මනුස්සයෙක් වාසනාව පෙනි පෙනි ජීවිත කාලය පුරාවටම තමන්ගෙ දක්ෂ තාවය තමන් සමගම වයසට ගිහින් කියල. කලින් හැම අවුරුද්දෙම මේ තාත්ත හරිම තරුණ පාටයි. ඒත් මේ පාර මම දුටුව තාත්ත කොණ්ඩය වවපු,ඒකත් ඉදුනු කෙනෙක්. ඒත් වාසනාව එදාටත් වඩා අද කටහඩ තවත් තරුණයි.මේ තාත්ත ගෙ හඩ ඒ,ඒ අවුරුදුවල හිටපු විනිශ්චය කරුවන් නොදුටුවෙ ඇයි කියල මට පුදුමයි. මේ පාරවත් ඒ අහිංසක උතුම් මිනිසාගේ සැබෑ වූ හඩ පෞරුෂය ඒ කන් වලට ඇසෙත්වා.. ඒ තුන් දෙනාටම මට වගේ මේ හඩේ ගාම්භීරත්වය රසවත් බව දැනේවා.මේ තාත්ත ට මේ තරගයේ ඉහලටම යන්න වාසනාව ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා..මේ ජීවිත මහා ලොකු කාලයක් මේ දස්කම් පෙන්වන්නෙ නෑ.ඒ ටික කාලයෙන් හරි මේ රටට රස වෑහෙන අලුත් ගීත ටිකක් මේ හඩින් අහන්න ලැබේවා.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ තාත්තට හොද හොද ගීත රචකයෙක් මුණ ගස්සන්න. මමත් උනන්දු වෙන්නම්. මේ තරගෙ ඉවර වෙන කාලෙට තාත්ත රටේ බැබලෙන තරුවක් වෙයි කියලා මට විශ්වාසයි බුදු සරණයි දෙව් පිහිටයි. දීර්ඝායුෂ වේවා මගෙ තාත්තේ ඔයාට.
කොච්චර වයස ගියත් කටහඩ වෙනස් වෙන්නෙ නැ...අමරදේව වයසයිනේ දෙවියො දුන්න කටහඩ මැරෙන තුරාවට තියෙනව .ඒ සීයාගෙ හඩ ලස්සනයි ..බුදු සරණයි
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි තාත්තගෙ. සින්දුව. හරිම. ලස්සන යි..තාත්තා. සුවපත්.වේවා
හරිම ලස්සනයි වර්තමාන කටහඬට වැඩිය . තෙරුවන් සරණයි ! දීර්ගායුශ ලැබේවා !!!
සුපිරි,,තෙරුවන්සරනය්
ලස්සනටම ගායනා කලා ගාමිණි ජීවරත්න මහතාට බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදීරියට යන්න වාසනාව ලැබේවා
උසස් රුචිකතිවයක් ඇති අපූරු මිනිසෙක්. සුපිරි ගායනයක් තෙරුවන් සරණයි.
කැළණියෙන් බිහිවූ දක්ෂ ගායකයෙක්.සුභ පැතුම්
I also from kelaniya. He is a very good person
දෙරනට බෝහෝම ස්තුතියි! මේ මිනිකැට මතුකරගන්නවට මිලින වීමට මත්තෙන්.🌺❤️❤️❤️
මෙතිමා අලුත් ගායකයෙක් නෙවෙයි.කැලනියෙන් බිහිවෙච්ච ගුවන් විදුලියෙ A ශ්‍රේණි යෙ ගායකයෙක්.
❤❤❤❤
ඔය කටහඩ තරුණ කලයෙ ප්‍රයෝජනයට ගත්තනම් මරි 😇 බුදුසරනයි සියෙ❤️❤️
Welawa ennath epai
හරිම නිවිච්ච කටහඩක් තියෙන මහත්මයෙක් බුදු සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🙏🙏
හරිම ලස්සනයි කටහඩ මේ සීයාගේ ඉදිරියට යන්න සුභ පතනවා 💪💪👉👈🙏🙏
ඉතා මිහිරි කටහඬක් අමරදේව ශුරීන්ගේ කටහඬ ඔබට හොඳින් පිහිටා තිබෙනවා. දිනූ ගමනක් යන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා.......!
කොහෙද මෙච්චර කල් හිටියෙ මගෙ පණ.ඇස් දෙක වහගෙන ඇහුවේ.ගොඩාක් ලස්සනයි .මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ සීයේ.ආදරෙයි අපි හැමෝම ඔයාට .දීර්ඝායුෂ ලැබේවා සීයේ.බුදු සරණයි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Patta
දීර්ඝායුෂ ලැබේවා සීයේ ❤️❤️ ලස්සන කටහඩක් මෙච්චර කල් හැන්ගිලා තිබ්බ එක තමා අවුල ❤️
හරිම මිහිරි කටහඩක්.මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියෙ .ඉදිරියටම යන්න සරස්වතී මෑණියන් ගේ පිහිට ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .
බුදුසරණයි සීයේ හරිම ලස්සන කටහඬ ක් කොයිතරම් ඇහුවත් එපා වෙන්නැ සීයේ ඔබට දීර්ඝායූ බොහෝ වේවා සියලු දෙවියන් ගෙ පිහිටයි රැක වරනයි සීයේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරුයි ගායනය තාත්තාගේ යහපත්කම වෙවා තෙරුවන් සරණයි
අනේ හරි ලස්සනයි පවු කොච්චර දක්ශ අයද වයස යනකන් ඉදිරියට එන්න නැහැ .තාත්තා ඔබට ජයෙන් ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🏆🏆🏆🏆🏆✌✌✌✌✌✌👌👌👌👌👌👌🙏🙏🙏🙏
මේ uncle 3 වැනි සැරේට මේ තරගෙට එන්නේ...මෙවර ජයවේවා 👍👍👍
අනේ හරිම ලස්සනයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි,කියන එක ඔහු පසක් කර අවසානයි ඇත්තටම අනර්ඝ යි සීයට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!!
හරිම ලස්සනයි 🧡🧡🧡
ගාමිණි අංකල්... සරල , සුන්දර ,අවංක මිනිසා.. මතකයි අපිත් එක්ක හවස් වරුවල සින්දු කිව්වා.. සුබ පැතුම්.. හදවතින් ම♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි තාත්තා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
Hi😘
ආදරෙයි සීයෙ.හැමදාම මේ වගේ ලස්සනට සින්දු කියන්න ලැබේවා.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
ජීවා අය්යා සුපිරි වැඩ්ඩෙක්👍👍👍නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.❤❤❤
අනේ හරිම ලස්සනයි .....මෙච්චර කාලයක් ඔබට අවස්ථාවක් ලැබිලා නැතුව වගේ ....කොහෙද හිටියෙ .....ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා
ගාමිණී අයියා කැලණිය ta අභිමානයක් , jaya wewa
අපේ රටේ මේ වගේ ගොඩාක් අය ඉන්නවා හැකියාවන් හිතේ විතරක් තියන් මැරිලා යන..එහෙම ඉන්න ඒ අයට එහෙම වෙන්න නොදි මේ වගේ දෙයක් කරන දෙරණට ජයෙන් ජය...ගොඩාක් ලස්සනයි ගිත ගායනය තාත්තේ ඔබට සුභ පැතුම්..බුදු සරණයි...❤️
ගොඩාක් මියුරු කටහඬක් බාවනාවක් වගේ අහන්න අහන්න ආසයි ..සුබගමන්!!🙏🙏
ලස්සනම ලස්සනයි කටහඬ...පියාණනී... ඔබට ආශීර්වාද වේවා...ආයුරඛ්ඛන්තු ආවඩා.....
හරිම ලස්සනයි වයසට ඒ වගේ ගැටුමක්..... ඉදිරිපත් වීම ජීවිතේ ජය ගැනීමට ලැබේ වා....
Harima lassanai b s
හරිම ලස්සනයි තාත්තා බුදුසරණයි ජයවේවා
බුදු සරණයි සීයේ....ඔයාට ඔය තරගයෙන් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කටහඬ .දීර්ඝායුෂ පතනවා තාත්තා ඔයාට .❤❤❤
තෙරුවන් සරණයි සීයේ.හරිම ලස්සනට ගායනා කලා.💞💞💞💞
''මල් පොකුරුරක හැඩ බලන්න පැලට ගෙන පැලේ-සත්වසරක් ගතවීලත් මල් නොපිපෙයි පැලේ""...........මේ සිංදුවට මම හරිම අසයි නිරොගි සුව ලැබේවා
හරිම ලස්සනට ගායනා කරනව නිරෝගීභව චිරජීවනය ලැබේවා බුදුසරණයි 🙏❤
සීයේ දීර්ඝායුෂ ලැබේවා.හරිම ලස්සනයි ගීතය ගායනා කරනවා.අවසන් වටයටම යන්න සුබ පතනවා ඔයාට.ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට
ලස්සනයි තාත්තේ දළදා සමිදු සරණයි තාත්තාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
සීයාගේ කටහඩ සුපිරියි දිගුගමනක් යාමට සීයට හැකියාව ලැබේවා සීයේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
කොල්ලො පිස්සු කෙලිනකොට මෙි සියා මටනමි.ජිවයක්ම තමයි මැරෙන්න හිතෙන කෙනෙකුට උනත් ජිවත්වෙන්න හිතෙන ගායනයක් හුස්ම පොද වාතලයට මුසුවෙන මෙහෛාත දක්වාම දුකක් නොවෙිවා දෙරනට ගොඩාක් පින්
Harima ලස්සනයි 😊😊😊😊
Harima lassani thattea
ඔබ තුමාට දීර්ග අයූවෙවා
මමත් හිටියා ඔබත් සමග තරගෙට මම 48දෙනාගෙන් කැපුනා ඔබත් සමගත් මම කතාකලා ඉතින් ඔබගේ හැකියාව දිනෙන් දින වැඩිවෙලා ඉදිරියටම ගිහින් කුසලානය ඔබට ලැබී ඔබට ජය ලැබේවා කියා ප්‍රාර්තනා කරමි 🌹🌹🍀🍀
අම්මො ඒ කටහඬ ❤️❤️❤️බුදු සරණයි තාත්තේ
හරිම ලස්සනයි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
තරුණ වියේදී නොලැබුණු අවස්ථාව පරක්කුවෙලා හරි ලැබුන එක ගැන සතුටුයි දෙරණට ස්තූතියි තෙරුවන් සරණයි
සුබ පතනවා ඉදිරියන්න වාසනාව ලැබෙවා.. ඉතාමත් ලස්සන ලායාන්විතගායනයක්💕💕💕💕❤️❤️❤️❤️🎤🎤🎤
හරිම ලස්සනයි ගායනය..සුබපැතුම් තාත්තා💖
ආදරෙයි ඔබට.......අවංකවම ආදරෙයි.....පුදුම හැකියාවක් ❤
60 ප්ලස් වෙල මේ තාත්තා මේ ගිතය ගායනා කරා මීට කලිනුත් ගොඩාක් ලස්සනයි බුදු සරණයි
තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමාට ජයවෙිවා 👌👌👌🌸👌🌸❤️💯💯💯💯💯💯👌👌🌹💖🌹
මාරයි නෙ සීයෙ. කප් එක සීයට තමා ❤️🎉️🙏
පිංවන්ත කටහඩක් නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා .
හරිම ලස්සනයි දෙවිපිහිටයි
හරිම ලස්සන කටහඬක් බුදු සරණයි❤
තෙරුවන් සරනයි තාත්තා දිර්ඝායුස ලැබෙවා
මාර ලස්සනයි සීයා බුදුසරණයි
ඇස් වලට කදුලු ආවා දෙවියනේ... අගනා කටහඩක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
🎤🎧🎼 ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
එතුමගෙ Originals ටිකක links මම පහළ දැම්මා. 1980 ගණන්වල සිංග්ලංකා ආයතනය පවත්වපු ආධුනික ගායනා වැඩසටහනකට තේරුණු දස දෙනාගෙන් කෙනෙක් මෙතුමා. ඔහුත් සමග ඒ තරඟයෙන් තේරුණු කීප දෙනෙක් තමයි දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි සහ මගේ මතකය නිවැරදි නම් වසන්තා තිලකාංගනී..
ඔබ හරි..."දොරට වැඩුම"කැසට් එක...අනුර රාජපක්ශත් මෙ අයත් සමග ආවා...ප්රවීනයො ඇසුරු කරපු අය..
@@ADNissanka5429harima.lasani.ahan.innaAsa.hitenawa
❤@@ADNissanka5429
ගොඩාක් ලස්සනයි🌼 දීර්ඝායුෂ වේවා!!!
ජයවේවා සුපිරි හඬ , ලස්සනට ගායනා කලා ගීතයේ මුල් අයිති කරු වගේම ....
ඉදිරි ජීවිතය ඔබතුමාට ඉතාමත් සුන්දරව,සහ සතුටින් ගත කරන්න පුළුවන් වේ වි
සුපිරියක් ඉතින් සියේ ඉදිරියටම යන්න ඔන. 🥺
කෙටියෙන් කිව්වොත් හදවතට වදිනව ඒ හඩ .. ඉස්සරහටම යන්න ඕනේ .සීයේ ආදරෙයි ❤️
හරිම ලස්සනයි ගායනය👍❤❤
ගොඩාක් ලස්සනයි තාත්තෙ ...ඉදිරියට ...යන්න .ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා...නිදුක් නිරෝගි වේවා...
ජීවා අංකල් කැලණියේ අපේ ගෙවල් පැත්තේ . ගිය පාර තරගයේ අවසානය කිට්ටුවටම ගියා. මේ සැරේ දිනන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ජයවේවා අංකල් .
මාමගෙ නම මොකද්ද .පෝන්නම්බර් එක දෙන්න
ගාමිණී ජීවරත්නT. P. Number එක නම් නෑ. සුනිල් එදිරිසිංහ මහතාගේ ගෙවල්වලටත් කිට්ටුව තමයි ඉන්නේ.
තාත්තෙ බුදුසරණයි හරිම ලස්සනයි
ඔයි කටහඩ තරැන කාලේ තිබ්බන්ම් සියේ ඔයා දැන් ලොකු දුරක් ගිහින් ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Godak lassanata kiuwa
Kohomada oyata
හරිම ලස්සනයි ,බුදුසරනයි සීයේ❤️
උතුම් තුරුණුවන් සරණින් දිර්ඝු වෙිවා තාත්තේ 🙏🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ලස්සනයි සුභ පතනවා ඉදිරියට යන්න ලැබේවා....
මිහිරි ලයාන්විත කට හඩක් අර්ථවත් ගීතයක් ...! සාදාරනයක් කලා තාත්තේ ...🎼🎸💐🥰🙏
ගොඩක් ලස්සන ට කීව ඔබට බුදු සරණයි
මේ සීයා අනිවාරෙන් දිනන්න ඕන.මේ වගේ වයසකදිත් මේ වගේ ලස්සන කටහඩක් තියෙනව කියන්නෙ පිනක්.
හරිම ලස්සන කට හඬක් .ඉදිරියට යන්න suba pathanawa
අහලා බලන්න ජීවා මාමා ගයන arrow star සමග සුදු සේල අගින් ගීතය 👍
ඇත්තටම තාත්තා ගීතය ගයද්දී මෙම ගීතය ගයන් ගායකයානන්ගෙ හඩවගෙයි ඇහෙන්නෙ බුදු සරණයි තාත්තෙ ඔයා ට ❤️ වතින්ම සුබ පතනවා ❤️ 💥💥💥💥💥 👍
දැනට අවුරුදු හතරකට කලින් මේකේම පිනිබර යාමේ සින්දුව කිව්වා.හරිම ලස්සනයි.මේයා දීපිකා ප්‍රියදර්ශනී ලා එක්ක කැසට් එකක් කරලා තියෙනවා දොරට වැඩුම කියලා ඒකාලේ මූන පුරා රැවුල වවලා හරිම ලස්සනයි
Adoo adooo mata mathakai 🥺❤️ mara lassnata kiwwa eda 🥺❤️🫶🏻
Ane pau thaththa . lassanai kiwa
වයස සමග වෙනස් නොවන එකම කලාව...ගීතය..කටහඩ...👏👏👏❤️❤️👍👍👍👍
හරිම ලස්සනයි ගිතය බුදුසරණයි දිර්ඝායුස ලැබෙවා තාත්තාට
හරියට අවස්ථාව නොලැබුණු දැනට ඉන්න සමහර ගායක ගායිකාවන්ටත් වඩා දක්ෂ අහිංසක මිනිස්සු ඉන්නවා.කවුරුත් උදව් කරන්නෙ නෑ.නැත්නම් අපේ රට ගොඩාක් ශක්තිමත් දක්ෂ මිනිස්සු ඉන්න රටක්.❤සුබපැතුම් සීයට.
හරිම ලස්සනයි සීයේ. 😇💓💖💫
ජීව අයිය ඔයා ලග ඉදගෙන සිංදු අපි කොච්චර අහල තියෙනව ද.ඒ හඩ නම් මාරයි ජීව අයියෙ.අපි හැමදාම රස වින්ද .ඔයාට සුබ පතනව.මම මාලදිවයිනේ ඉන්දික මල්ලි
එක ගමේද?
ඔව් එක ගමේ.එකම යාලුවෝ තමයි
හරිම මිහිරි ලස්සනට ගායනා කරනවා... ඉදිරියටම යන්න සුබ පැතුම් තාත්තා...
ගාමිණී ජීවරතන ලංකාවේ බිහිවූ විශිෂ්ට ගායකයෙක්, සිංග්ලංකා ආයතනය විසින් තෝරන ලද හොඳම ගායකයන් දසදෙනා අතරට දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි ඇතුළු ඔහුද ඇතුලත් විය. ඔහුට මාගේ උපහාරය! ඔබේ කල්‍යාණ මිතුරු ලලිත් අමරසිංහ.
ඔයාලා යමක් කරන්ඩ මෙයා වෙනු වෙන් දිපිකාලා ගැන මම මව පු ගොඩක් දෙවල් තිබුනා එ උනාට ගිතයේ තියෙන සංවෙදි බව හිත් තුල නැ
ගාමිණී ජීවරත්න. කැළණිය ගල්බොරැල්ලෙ අපි පුංචි කාලෙ සිටම හඳුනන මල්ලි කෙනෙක්. තරුණ කාලේ අවුරුදු උත්සවකාලෙ ස්ටේජ්වල. සිංඳු කිවිව ජනප්‍රිය උනා නමුත් කවුරුත් අත හිත දුන්නෙ නෑ. කැළණියේ ජනප්‍රිය ගායකයෙක්ගෙ සින්ඳු කියපු නිසාදෝ ඔහුව කපා හැරියාදෝ කියා පොඩි සැකයක් කා ඇතුලත් තියෙනව. පවි දුප්පතා වයසට යනකම්ම අපේ ඔය ගායනය ඔස්තාර්ල කියන අයම තමයි ඔහුව කැපුවෙ. ඒගැන හරිම කනගාටුයි. බුදුසරණයි ජීවත්වන මල්ලි
ලස්සනයි කටහඬ 🥰🥰. තරුණ කොල්ලෙක්ගෙ වගේ 😍🤗. බුදු සරණයි 🙏🙏 ඔයාට තාත්තේ ❤️🥀.
හරිම ලස්සනයි කටහඩ.අපරාදේ තරුනකාලෙ සිංදුකියන්න තිබුනනෙ
ammoh wayasa kiyanne ilakkamk witrai kiyla kiyanne nikn neme.sri lankwe minissu godddk dhakshi❤️❤️.
Niyamai සියා සුභ පැතුම් ❤❤❤👍👍👍👍👍👍🎶🎶🎶🎶🎼🎼🎙️🎁🎁🎁🎁
හරීම අපූර්වත්වය තියෙන කටහඩ ක් ඔබතුමාට තියෙන්නේ ❤️❤️❤️
මගේ සීයා. ❤
සුබ පතපු හැමෝටම ස්තූතියි.
උබේ chanel ekath sub kraa sathutata
බුදුසරණයි සීයාට
Namata sathpathtniyangan pitai
🙏🙏❤️❤️
කියල වැඩක් නැහැ බන් මගෙ සියා වගෙ තමා බන් බුදු සරනය්
මෙයාගේ නම ගාමිණි ජිවරත්නා කැලනිය ඕන කෙනෙක් ඔයාව අඳුරනවා කැලණිය මෙයාට කියන්නේ ජීව අයියා කියලා කටහඬ වාගෙන මනුස්සකමත් හරිම හොඳයි කැලණිය හැමෝම ආදරේ
Danna durakatana anka ratata aka vadagath
ඇත්තටම ....අපිට කැළණියෙදි ඔහුව මුණගැහුන .හරිම නිහතමානී මනුෂ්‍යයයෙක් .අපිත් එක්ක චායාරූපයකට පෙනී හිටිය .
Apitth meywa hmba una hrim hoda.mnussyek ❤❤ hakiyawanm.ftta
Yes I also know him..keniya Galborella..very nice and very humble person..Dinesh from kelaniya
Supiri marvin silva behela weda karai
ගොඩාක් ලස්සනයි ගායනය තරුණ කාලෙ කොහෙද හැංගිලා හිටියේ අපරාදේ මේ ලයාන්විත හඬ අහන්න තිබුනේ අපි තරුණ කාලේ දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා මෙය මෙහෙයවූ සැමටම ස්තූතියි බුදු සරණයි
ඔබ තුමා ට දීර්ගායු ලැබේ වා
සීයා තරුණ කාලේ ස්ටාර් වැඩසටහන් තිබුණ නම් අද දන්න කියන තරුවක්
Obata budusarani jayawewa
පිපිදෙන ගායක පරපුරේ අවසන් වටයට තේරෙනු ශිල්පීයෙක්
Budusaranai
දැනට වසර 20 කට වඩා ඉයත කාලයෙදි නිතර සති අන්තයෙ මෙ ගායකයා නිතර මට මුණගැසුණා ඒ දවසක් වල මොවුව රැගෙන එනවා අපේ මිතුරෙක් පිටකොටුවේ අපි වෙලදාමී කරන තැනට හවස් කාලයෙ මොවුගෙ ගිත ඒදා අපි හැමෝම රස වින්දා ඒ තරමේ ලස්සන කටහඬක් ඹවුට තියෙන්නෙ..අපි පාන්දර වෙනකං සිංදු ආනවා..ඇත්තටම හරි සතුටින් කියන්න කැමති ඒදා වගෙම අදත් ඹවුගෙ කටහඬ ලස්සනයි..මං හදවතින්ම සුභ පතනවා මොවුන්ට මෙම තරගයෙන් අවසාන වටයට ඇවිත් ජයග්‍රහණය කරන්න ලැබෙවා කියලා...🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
Oya dannawada me tattage gewal koheda kiyala
ඔව්.. මොහු කැලණියේ, වරාගොඩ පාරේ ගල්බොරැල්ල හන්දියේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි... මාත් කුඩාකල පටන්ම මොහුව දන්නවා.. අහිංසක, ඉතාමත් ගුණ ගරුක මනුස්සයෙක්.. හැකිනම් උදව් කරන්න.. ඔබට බොහෝ පිං අත් වෙයි..
අනේ යාලු ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. මමත් මේ තරගය තුලින්ම මේ තාත්ත අවුරුදු ගණනාවක් දැක්ක.ඒත් අන්තිම 12 ටත් ඇවිත් කැපෙනව.ඔන්න අපේ රටේ විනිශ්චය ක තරම
Tharuna kale aparade akale me wage aliyata anna awasthawa nehe su bapathanawa denwath mekatahaden apiwa suwapath kalata deranata
@@damayanthinanayakkara33140🎉loo loo
වයස කියන්නේ ඉලක්කම් විතරයි කියලා සීයා ඔප්පු කරා..හරිම ලස්සන කටහඬක්..ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දීර්ඝායුෂ ලැබේවා සීයෙ..
Yako siya kiyanna epa bn ayya kiyapan.
❤❤❤❤❣️❣️❣️❣️🙏
ඩයි ටික ගාගෙන එන්න බැරිඋනොත් එඩ්වඩ් අයිය ඒ සීයට වඩා වයස ඇති.බ්‍රෝ...
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👌👌👌
🇱🇰🇱🇰🙏❤👌👌👌👌👌
රැ වෙලා ගොඩක් නිදි මතෙ බැලුවෙ ,,නිදිමත කොහෙ ගියාද නැහැ අම්මො මෙ තරම් මිහිරි රසවත් ගායනයක් මෙ වයසෙදි..💖💖 ජෙසු පිහිටයි තාත්ත දිර්ගායුවෙවා..💖💖💖
සීයාගේ කටහඬ හරිම ලස්සනයි
දිග ගමනක් යන්නට දීර්ඝායුෂ පතනවා
දෙවියන්ගේ පිහිටයි! 😀❤🙏👍
ජීවා.. අයියා අපේ කැලණියේ වියපත් නොවන ලයාන්විත හඩ.. ඔයාට ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරණයි...! 🙏 නදුන් මල්ලි..-පට්ටිය හංදිය
great good luck
hoda minissu oya aduranawa
Danna tp nambar ratata danaganna
පුළුවන් නම් මල්ලි එයාගේ හිනය හැබැකරලා දෙන්න
ගෝඩාක් ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
Anee thathe obata jesu phitai
Good
👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍😱👍🙏
🇱🇰🇱🇰🙏🙏❤❤👌👌👌👌👌
Hangila idala thiyenne🖕😆😆
මේ ගායකයා මේ තරගය තුලින්ම මම වසර කිහිපයක් ම දුටුවා. දෙරණ මේ වැඩසටහන බලන්න මම මුලින්ම ආස කලේ මෙතුමාගෙ කටහඩ ඇහිල.ඒත් අවාසනාවකට ජය කණුව ලගටම ඇවිත් මෙතුමාට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ comments දැක්කම මට හිතුනා අති දක්ෂ මනුස්සයෙක් වාසනාව පෙනි පෙනි ජීවිත කාලය පුරාවටම තමන්ගෙ දක්ෂ තාවය තමන් සමගම වයසට ගිහින් කියල. කලින් හැම අවුරුද්දෙම මේ තාත්ත හරිම තරුණ පාටයි. ඒත් මේ පාර මම දුටුව තාත්ත කොණ්ඩය වවපු,ඒකත් ඉදුනු කෙනෙක්. ඒත් වාසනාව එදාටත් වඩා අද කටහඩ තවත් තරුණයි.මේ තාත්ත ගෙ හඩ ඒ,ඒ අවුරුදුවල හිටපු විනිශ්චය කරුවන් නොදුටුවෙ ඇයි කියල මට පුදුමයි. මේ පාරවත් ඒ අහිංසක උතුම් මිනිසාගේ සැබෑ වූ හඩ පෞරුෂය ඒ කන් වලට ඇසෙත්වා.. ඒ තුන් දෙනාටම මට වගේ මේ හඩේ ගාම්භීරත්වය රසවත් බව දැනේවා.මේ තාත්ත ට මේ තරගයේ ඉහලටම යන්න වාසනාව ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා..මේ ජීවිත මහා ලොකු කාලයක් මේ දස්කම් පෙන්වන්නෙ නෑ.ඒ ටික කාලයෙන් හරි මේ රටට රස වෑහෙන අලුත් ගීත ටිකක් මේ හඩින් අහන්න ලැබේවා.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ තාත්තට හොද හොද ගීත රචකයෙක් මුණ ගස්සන්න. මමත් උනන්දු වෙන්නම්. මේ තරගෙ ඉවර වෙන කාලෙට තාත්ත රටේ බැබලෙන තරුවක් වෙයි කියලා මට විශ්වාසයි බුදු සරණයි දෙව් පිහිටයි. දීර්ඝායුෂ වේවා මගෙ තාත්තේ ඔයාට.
කොච්චර වයස ගියත් කටහඩ වෙනස් වෙන්නෙ නැ...අමරදේව වයසයිනේ දෙවියො දුන්න කටහඩ මැරෙන තුරාවට තියෙනව .ඒ සීයාගෙ හඩ ලස්සනයි ..බුදු සරණයි
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි තාත්තගෙ. සින්දුව. හරිම. ලස්සන යි..තාත්තා. සුවපත්.වේවා
හරිම ලස්සනයි වර්තමාන කටහඬට වැඩිය . තෙරුවන් සරණයි ! දීර්ගායුශ ලැබේවා !!!
සුපිරි,,තෙරුවන්සරනය්
ලස්සනටම ගායනා කලා ගාමිණි ජීවරත්න මහතාට බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදීරියට යන්න වාසනාව ලැබේවා
උසස් රුචිකතිවයක් ඇති අපූරු මිනිසෙක්. සුපිරි ගායනයක් තෙරුවන් සරණයි.
කැළණියෙන් බිහිවූ දක්ෂ ගායකයෙක්.සුභ පැතුම්
I also from kelaniya. He is a very good person
දෙරනට බෝහෝම ස්තුතියි! මේ මිනිකැට මතුකරගන්නවට මිලින වීමට මත්තෙන්.🌺❤️❤️❤️
මෙතිමා අලුත් ගායකයෙක් නෙවෙයි.කැලනියෙන් බිහිවෙච්ච ගුවන් විදුලියෙ A ශ්‍රේණි යෙ ගායකයෙක්.
❤❤❤❤
ඔය කටහඩ තරුණ කලයෙ ප්‍රයෝජනයට ගත්තනම් මරි 😇 බුදුසරනයි සියෙ❤️❤️
Welawa ennath epai
හරිම නිවිච්ච කටහඩක් තියෙන මහත්මයෙක් බුදු සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🙏🙏
හරිම ලස්සනයි කටහඩ මේ සීයාගේ ඉදිරියට යන්න සුභ පතනවා 💪💪👉👈🙏🙏
ඉතා මිහිරි කටහඬක් අමරදේව ශුරීන්ගේ කටහඬ ඔබට හොඳින් පිහිටා තිබෙනවා. දිනූ ගමනක් යන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා.......!
කොහෙද මෙච්චර කල් හිටියෙ මගෙ පණ.ඇස් දෙක වහගෙන ඇහුවේ.ගොඩාක් ලස්සනයි .මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ සීයේ.ආදරෙයි අපි හැමෝම ඔයාට .දීර්ඝායුෂ ලැබේවා සීයේ.බුදු සරණයි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Patta
දීර්ඝායුෂ ලැබේවා සීයේ ❤️❤️ ලස්සන කටහඩක් මෙච්චර කල් හැන්ගිලා තිබ්බ එක තමා අවුල ❤️
හරිම මිහිරි කටහඩක්.මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියෙ .ඉදිරියටම යන්න සරස්වතී මෑණියන් ගේ පිහිට ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .
බුදුසරණයි සීයේ හරිම ලස්සන කටහඬ ක් කොයිතරම් ඇහුවත් එපා වෙන්නැ සීයේ ඔබට දීර්ඝායූ බොහෝ වේවා සියලු දෙවියන් ගෙ පිහිටයි රැක වරනයි සීයේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරුයි ගායනය තාත්තාගේ යහපත්කම වෙවා තෙරුවන් සරණයි
අනේ හරි ලස්සනයි පවු කොච්චර දක්ශ අයද වයස යනකන් ඉදිරියට එන්න නැහැ .තාත්තා ඔබට ජයෙන් ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🏆🏆🏆🏆🏆✌✌✌✌✌✌👌👌👌👌👌👌🙏🙏🙏🙏
මේ uncle 3 වැනි සැරේට මේ තරගෙට එන්නේ...මෙවර ජයවේවා 👍👍👍
අනේ හරිම ලස්සනයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි,කියන එක ඔහු පසක් කර අවසානයි ඇත්තටම අනර්ඝ යි සීයට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!!
හරිම ලස්සනයි 🧡🧡🧡
ගාමිණි අංකල්... සරල , සුන්දර ,අවංක මිනිසා.. මතකයි අපිත් එක්ක හවස් වරුවල සින්දු කිව්වා.. සුබ පැතුම්.. හදවතින් ම♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි තාත්තා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
Hi😘
ආදරෙයි සීයෙ.හැමදාම මේ වගේ ලස්සනට සින්දු කියන්න ලැබේවා.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
ජීවා අය්යා සුපිරි වැඩ්ඩෙක්👍👍👍
නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.❤❤❤
අනේ හරිම ලස්සනයි .....මෙච්චර කාලයක් ඔබට අවස්ථාවක් ලැබිලා නැතුව වගේ ....කොහෙද හිටියෙ .....ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා
ගාමිණී අයියා කැලණිය ta අභිමානයක් , jaya wewa
අපේ රටේ මේ වගේ ගොඩාක් අය ඉන්නවා හැකියාවන් හිතේ විතරක් තියන් මැරිලා යන..එහෙම ඉන්න ඒ අයට එහෙම වෙන්න නොදි මේ වගේ දෙයක් කරන දෙරණට ජයෙන් ජය...ගොඩාක් ලස්සනයි ගිත ගායනය තාත්තේ ඔබට සුභ පැතුම්..බුදු සරණයි...❤️
ගොඩාක් මියුරු කටහඬක් බාවනාවක් වගේ අහන්න අහන්න ආසයි ..සුබගමන්!!🙏🙏
ලස්සනම ලස්සනයි කටහඬ...
පියාණනී...
ඔබට ආශීර්වාද වේවා...
ආයුරඛ්ඛන්තු ආවඩා.....
හරිම ලස්සනයි වයසට ඒ වගේ ගැටුමක්..... ඉදිරිපත් වීම ජීවිතේ ජය ගැනීමට ලැබේ වා....
Harima lassanai b s
හරිම ලස්සනයි තාත්තා බුදුසරණයි ජයවේවා
බුදු සරණයි සීයේ....ඔයාට ඔය තරගයෙන් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කටහඬ .දීර්ඝායුෂ පතනවා තාත්තා ඔයාට .❤❤❤
තෙරුවන් සරණයි සීයේ.හරිම ලස්සනට ගායනා කලා.💞💞💞💞
''මල් පොකුරුරක හැඩ බලන්න පැලට ගෙන පැලේ-සත්වසරක් ගතවීලත් මල් නොපිපෙයි පැලේ""...........
මේ සිංදුවට මම හරිම අසයි නිරොගි සුව ලැබේවා
හරිම ලස්සනට ගායනා කරනව නිරෝගීභව චිරජීවනය ලැබේවා බුදුසරණයි 🙏❤
සීයේ දීර්ඝායුෂ ලැබේවා.හරිම ලස්සනයි ගීතය ගායනා කරනවා.අවසන් වටයටම යන්න සුබ පතනවා ඔයාට.ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට
ලස්සනයි තාත්තේ දළදා සමිදු සරණයි තාත්තාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
සීයාගේ කටහඩ සුපිරියි දිගුගමනක් යාමට සීයට හැකියාව ලැබේවා සීයේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
කොල්ලො පිස්සු කෙලිනකොට මෙි සියා මටනමි.ජිවයක්ම තමයි මැරෙන්න හිතෙන කෙනෙකුට උනත් ජිවත්වෙන්න හිතෙන ගායනයක් හුස්ම පොද වාතලයට මුසුවෙන මෙහෛාත දක්වාම දුකක් නොවෙිවා දෙරනට ගොඩාක් පින්
Harima ලස්සනයි 😊😊😊😊
Harima lassani thattea
ඔබ තුමාට දීර්ග අයූවෙවා
මමත් හිටියා ඔබත් සමග තරගෙට මම 48දෙනාගෙන් කැපුනා ඔබත් සමගත් මම කතාකලා ඉතින් ඔබගේ හැකියාව දිනෙන් දින වැඩිවෙලා ඉදිරියටම ගිහින් කුසලානය ඔබට ලැබී ඔබට ජය ලැබේවා කියා ප්‍රාර්තනා කරමි 🌹🌹🍀🍀
අම්මො ඒ කටහඬ ❤️❤️❤️
බුදු සරණයි තාත්තේ
හරිම ලස්සනයි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
තරුණ වියේදී නොලැබුණු අවස්ථාව පරක්කුවෙලා හරි ලැබුන එක ගැන සතුටුයි දෙරණට ස්තූතියි තෙරුවන් සරණයි
සුබ පතනවා ඉදිරියන්න වාසනාව ලැබෙවා.. ඉතාමත් ලස්සන ලායාන්විතගායනයක්💕💕💕💕❤️❤️❤️❤️🎤🎤🎤
හරිම ලස්සනයි ගායනය..සුබපැතුම් තාත්තා💖
ආදරෙයි ඔබට.......අවංකවම ආදරෙයි.....පුදුම හැකියාවක් ❤
60 ප්ලස් වෙල මේ තාත්තා මේ ගිතය ගායනා කරා මීට කලිනුත් ගොඩාක් ලස්සනයි බුදු සරණයි
තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමාට ජයවෙිවා 👌👌👌🌸👌🌸❤️💯💯💯💯💯💯👌👌🌹💖🌹
මාරයි නෙ සීයෙ. කප් එක සීයට තමා ❤️🎉️🙏
පිංවන්ත කටහඩක් නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා .
හරිම ලස්සනයි දෙවිපිහිටයි
හරිම ලස්සන කටහඬක් බුදු සරණයි❤
තෙරුවන් සරනයි තාත්තා දිර්ඝායුස ලැබෙවා
මාර ලස්සනයි සීයා බුදුසරණයි
ඇස් වලට කදුලු ආවා දෙවියනේ... අගනා කටහඩක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
🎤🎧🎼 ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
එතුමගෙ Originals ටිකක links මම පහළ දැම්මා. 1980 ගණන්වල සිංග්ලංකා ආයතනය පවත්වපු ආධුනික ගායනා වැඩසටහනකට තේරුණු දස දෙනාගෙන් කෙනෙක් මෙතුමා. ඔහුත් සමග ඒ තරඟයෙන් තේරුණු කීප දෙනෙක් තමයි දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි සහ මගේ මතකය නිවැරදි නම් වසන්තා තිලකාංගනී..
ඔබ හරි..."දොරට වැඩුම"
කැසට් එක...අනුර රාජපක්ශත් මෙ අයත් සමග ආවා...
ප්රවීනයො ඇසුරු කරපු අය..
@@ADNissanka5429harima.lasani.ahan.inna
Asa.hitenawa
❤@@ADNissanka5429
ගොඩාක් ලස්සනයි🌼 දීර්ඝායුෂ වේවා!!!
ජයවේවා සුපිරි හඬ , ලස්සනට ගායනා කලා ගීතයේ මුල් අයිති කරු වගේම ....
ඉදිරි ජීවිතය ඔබතුමාට ඉතාමත් සුන්දරව,සහ සතුටින් ගත කරන්න පුළුවන් වේ වි
සුපිරියක් ඉතින් සියේ ඉදිරියටම යන්න ඔන. 🥺
කෙටියෙන් කිව්වොත් හදවතට වදිනව ඒ හඩ .. ඉස්සරහටම යන්න ඕනේ .සීයේ ආදරෙයි ❤️
හරිම ලස්සනයි ගායනය👍❤❤
ගොඩාක් ලස්සනයි තාත්තෙ ...ඉදිරියට ...යන්න .
ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා...
නිදුක් නිරෝගි වේවා...
ජීවා අංකල් කැලණියේ අපේ ගෙවල් පැත්තේ . ගිය පාර තරගයේ අවසානය කිට්ටුවටම ගියා. මේ සැරේ දිනන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
ජයවේවා අංකල් .
මාමගෙ නම මොකද්ද .පෝන්නම්බර් එක දෙන්න
ගාමිණී ජීවරත්න
T. P. Number එක නම් නෑ. සුනිල් එදිරිසිංහ මහතාගේ ගෙවල්වලටත් කිට්ටුව තමයි ඉන්නේ.
තාත්තෙ බුදුසරණයි හරිම ලස්සනයි
ඔයි කටහඩ තරැන කාලේ තිබ්බන්ම් සියේ ඔයා දැන් ලොකු දුරක් ගිහින් ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Godak lassanata kiuwa
Kohomada oyata
හරිම ලස්සනයි ,බුදුසරනයි සීයේ❤️
උතුම් තුරුණුවන් සරණින් දිර්ඝු වෙිවා තාත්තේ 🙏🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ලස්සනයි සුභ පතනවා ඉදිරියට යන්න ලැබේවා....
මිහිරි ලයාන්විත කට හඩක් අර්ථවත් ගීතයක් ...! සාදාරනයක් කලා තාත්තේ ...🎼🎸💐🥰🙏
ගොඩක් ලස්සන ට කීව ඔබට බුදු සරණයි
මේ සීයා අනිවාරෙන් දිනන්න ඕන.මේ වගේ වයසකදිත් මේ වගේ ලස්සන කටහඩක් තියෙනව කියන්නෙ පිනක්.
හරිම ලස්සන කට හඬක් .ඉදිරියට යන්න suba pathanawa
අහලා බලන්න ජීවා මාමා ගයන arrow star සමග සුදු සේල අගින් ගීතය 👍
ඇත්තටම තාත්තා ගීතය ගයද්දී මෙම ගීතය ගයන් ගායකයානන්ගෙ හඩවගෙයි ඇහෙන්නෙ බුදු සරණයි තාත්තෙ ඔයා ට ❤️ වතින්ම සුබ පතනවා ❤️ 💥💥💥💥💥 👍
දැනට අවුරුදු හතරකට කලින් මේකේම පිනිබර යාමේ සින්දුව කිව්වා.හරිම ලස්සනයි.මේයා දීපිකා ප්‍රියදර්ශනී ලා එක්ක කැසට් එකක් කරලා තියෙනවා දොරට වැඩුම කියලා ඒකාලේ මූන පුරා රැවුල වවලා හරිම ලස්සනයි
Adoo adooo mata mathakai 🥺❤️ mara lassnata kiwwa eda 🥺❤️🫶🏻
Ane pau thaththa . lassanai kiwa
වයස සමග වෙනස් නොවන එකම කලාව...ගීතය..කටහඩ...👏👏👏❤️❤️👍👍👍👍
Hi😘
හරිම ලස්සනයි ගිතය බුදුසරණයි දිර්ඝායුස ලැබෙවා තාත්තාට
හරියට අවස්ථාව නොලැබුණු දැනට ඉන්න සමහර ගායක ගායිකාවන්ටත් වඩා දක්ෂ අහිංසක මිනිස්සු ඉන්නවා.කවුරුත් උදව් කරන්නෙ නෑ.නැත්නම් අපේ රට ගොඩාක් ශක්තිමත් දක්ෂ මිනිස්සු ඉන්න රටක්.❤සුබපැතුම් සීයට.
හරිම ලස්සනයි සීයේ. 😇💓💖💫
ජීව අයිය ඔයා ලග ඉදගෙන සිංදු අපි කොච්චර අහල තියෙනව ද.ඒ හඩ නම් මාරයි ජීව අයියෙ.අපි හැමදාම රස වින්ද .ඔයාට සුබ පතනව.
මම මාලදිවයිනේ ඉන්දික මල්ලි
එක ගමේද?
ඔව් එක ගමේ.එකම යාලුවෝ තමයි
හරිම මිහිරි ලස්සනට ගායනා කරනවා... ඉදිරියටම යන්න සුබ පැතුම් තාත්තා...
ගාමිණී ජීවරතන ලංකාවේ බිහිවූ විශිෂ්ට ගායකයෙක්, සිංග්ලංකා ආයතනය විසින් තෝරන ලද හොඳම ගායකයන් දසදෙනා අතරට දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි ඇතුළු ඔහුද ඇතුලත් විය. ඔහුට මාගේ උපහාරය!
ඔබේ කල්‍යාණ මිතුරු ලලිත් අමරසිංහ.