ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය | Royal Taprobanian
Вставка
- Опубліковано 4 лют 2025
- ඇන්තනි සුරේන්ද්‍ර | / anthony.surendra.1
------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian #mandolin #lka
ඇන්තනි සුරේන්ද්‍ර.. ලැබෙන්න ඕන ඇගයීම හරි විදියට නොලැබුන ජීවිතේ දැක්ක සුපිරිතම කලාකරුවෙක්. සන්නට ස්තූතිය
සුපිරි වැඩ්ඩෙක්........
සිංහල බෞද්ධයන් තමයි
අනිවාර්යෙන්ම ❤
ගොඩක් ඉස්සර මන් සුරේන්ද්‍ර එක්ක පොටෝ එකක් අරන් තියෙනවා එතකොට ගොඩක් තරුණ කෙනෙක් ලස්සන ක්‍රල් කොණ්ඩ යක් තිබුනා ඒ කාලේ
@@sriyanichandrika305 පුදුම දක්ශයෙක්........අනේ වටිනාකමක් දීල මිනිස්සු තියාගන්න වැඩපිලිවලක් නෑ..... දැන් නම් rights තියන නිසා අවුලක් නෑ.......
මේ මනුස්සයා තරම් නිහතමානි වෙන්න තිබ්බනන් ඇති ! ප්ලේ කරද්දි මූනෙ තියෙන හිනාව ❤
❤
❤❤❤
යකෝ පට්ට චරිතනේ මේ අපි මොන ලබ්බක්වත් දන්නැ සුපිරිම චරිතනේ හැන්ගිලා ඉන්න වැඩකාරයෝනේ නිහතමානී සරල කම ❤❤❤❤❤❤❤
Super artist N a LEGEND AT. MUSIC.
සින්හලයෙකුටත් වඩා සින්හල සන්ගීතයට ඉමහත් සේවාවක් කල ආදරනීය දමිළ හිතවතා.... ස්තුතිය් දෙපලට ම...
ඇයි මෙයා මලයාසියානු වෙක් ද
හෙළයේ පිනට උපන් , නිහතමානි වූ අති විශිෂ්ථ සංගීත කලා ගාන්ධර්ය ඇන්තනි සුරේන්ද්‍ර මහතාණෙනි ඹබ තුමාහට දීර්ඝායුෂ පතමු .❤️💐🙏🏽
මම දවසක් ඔබව බෙල්ලන්විල හන්දියේදී දැක්කා සුරේන්ද්‍ර ඔබ හොඳ මහත්තයෙක් ඔබට සුබ පතනවා
Aniwaryen 🙏🏻🙏🏻❤️❤️
පිරුණු කලේ දිය නොසැලේ... අති දක්ෂයෙක්, විශිෂ්ඨයෙක් ශ්‍රේෂ්ඨයෙක්. ගොබ්බ මීඩියා කාරයින්ට අගේ නැති වුණාට ලංකාවේ සන්නාමයක්. ජයවේවා සුරේන්ද්‍ර මහත්මයාණෙනි ...👍👍👍
රූපවාහිනී චැනල වලින් ගොබ්බ ජ්‍යෝතිෂ කාරයො ගෙනල්ලා වැඩසටහන් කරන වෙලාවේ මේ වගේ වටිනා මිනිසුන් ගෙනත් වැඩසටහනක් කරනවා නම් කොච්චර වටිනවද.
ස්තුතියි සන්නා.
අපි ටීවී බලන එක නවතා ගොඩක් කල්😂😂
බාවනාවක්..හොද දර්මදෙශනාවක් වගෙ අහගෙන ඉන්නවා...
බොහෝ දෙනෙකුගේ සංගීත දැණුම ඇත්තේ අතේ ඇඟිලි තුඩුවල.අතේ හුරුවට සංගීත භාණ්ඩය වයනවා.තනුව තිබෙන්නේත් ඇඟිලිවල.අතේ-සිතේ-සහ-ගතේ සංගීතය ඇති අය ඇත්තේ ස්වල්පයක්.ආචාර්ය අමරදේවයන් සහ සුරිදු හෙවත් සුරේන්ද්‍ර එබඳු දෙදෙනෙක්.
පැහැදිලිවම .......
අනිවාර්යයෙන්ම 🙏
සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤
සන්නා සර් ට ස්තුතිය, ඇන්තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤ 👍👍👍
මල් තියලා අදහන්න වටින කලාකරුවෙක්.අපි කුඩා කාලයේ ඉඳන් අහපු දැවැන්ත ගීත වලට වාදනය කරලා තියෙන්නේ මෙතුමා කියලා දැනගත්තේ අද.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.බුදුසරණයි🙏🙏❤️
🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම.පොඩි කාලේ ඇහුව සිංදු ☺️
🙏❤️
සන්නස්ගල එක්ක මට විවේචන තියෙනවා හැබැයි අද නම් පට්ට..සුපිරි චරිතයක් ඒ වගේම සන්නස්ගල අහන්න ඕනේ දේවල් හරිම වෙලාවට අහලා හරිම ආන්සර් එක ගත්තා දෙන්නටම සුභපතනව ..❤❤
යස්
2016 අප්‍රියෙල් මාසෙ 04 ඉතාලියෙ රෝම නගරයෙ නන්දා මාලනී මහත්මියගේ සංගීත වැඩසටහනක් තිබුනා . ඒඅවස්තාවට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පීන් සමග සුරේන්ද්‍ර අයියාත් හිටියා. දේශගුණික බලපෑම් හේතුවෙන් නන්දා මාලනී මහත්මිය යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් නෙමේ හිටියෙ. වැඩසටහන පවත්වගෙන යන්න අවශ්‍ය නිසා ගීත කීපයක් සුරේන්ද්‍ර අයියට බාරදුන්නා. එදා තමයි මම සජීවිව ඒ ගීත රසවින්දෙ. අපිව අමුතුම ලෝකෙකට ගෙනිච්චා. නිම් හිම් සෙව්වා....... , ගීතයෙන් තමයි පටන් ගත්තෙ. අපිට හිතුනා නන්දා මාලනී මහත්මියගේ අසනීප තත්වය නිසා ( මෙතුමියට දීර්ඝායුෂ පතනවා ) අපිව වෙනම සොඳුරු ඉසව්වකට ගෙනිච්චද කියලා. කිසිම ඇගයීමකට ලක් නොවෙච්ව (සරත් දසනායක වගෙ ) නිහතමානී කලාකරුවෙක්. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුරේන්ද්‍ර අයියට .
කාලයක් තිස්සේ අපේ හදවත තුල සිටින ආදරණීය සංගීතඥයෙක්,
කලාකරුවෙක් වන
ඇන්තනී සුරේන්ද්‍ර ඇගයිමට තරම් වටිනා වචන සිතට එන්නේ නැති තරම්ය.
ඔබ තුමාට හා සන්නස්ගල සර්ට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පතනවා.🙏
දල ඇතෙක්,නමුත් නිශ්ශබ්ද ග්‍රහ ලෝකයක්❤️❤️❤️
Supiri
@@robinsanjeewa6133a00009
මගෙ "ක්‍රෂ්" එක ඒ කාලෙ. ❤️ එක ෂෝ එකක් මිස් කළේ නෑ. ඒ කාලෙ හැටියට සුරේන් හිටියෙ තව අවුරුදු 20 කට විතර ඉස්සරහින් The style,the rhythm , performing . He.ia a legend .
බොහොම ස්තූතියි උපුල් සුරේන්.ගෙනාවට
සිංදුවක් දෙකක් කරලා තරු වැඩසටහන් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන් පව්! තත්පරයක්වත් skip කරන්න හිතුනේ නෑ❤
Sirawata
TRANSLATED TO ENGLISH.
"I DIDN'T WANT TO SKIP OR LOOSE EVEN A SINGLE SECOND OF THIS PROGRAMME.I WAS SO MUCH ABSORBED AND TIED TO THAT.FELT SO MUCH PITY ABOUT SO CALLED STARS WHO ARE JUST ONLY GOOD AT BOASTING RATHER PERFORMING.
ඇත්ත ❤️
😁😁😁😁😁😀😀😀😋😋
Akenma Harima sundara katabahak..
ඇගයීමට ලක්කලයුතු ආදරණීයම කලාකරු . සුරේන්ද්‍ර අයියා ඔයාට දීර්ඝායුෂ ලැබේවා .
අති දැවැන්ත වාදකයෙක්
සන්නා සර් ට ස්තුතිය, ඇන්තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤
ලංකාවේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන ඒවට ගොඩක් පිං නාකි රැවුලො.. කවුරු බැන්නත් අපි ආදරෙයි .❤
😂
මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් සමග පැය හතර පහක program එකක් කළත් අපිට බලන්න හිතෙනවා....අතිශය දුර්ලභ වටිනා කලාකරුවෙක් ........... ස්තුතියි Sannata.
කුනු මාකට් කරන රූපවාහිනී නාලිකා වල මේ වගේ නිහතමානී දැවන්ත කලාකරුවන් ගේන්න තරම් කාලයක් නැති කාලයක, ඉතාම වටිනා රසවත් වැඩසටහනක් ගෙන ඒමට දායක වූ ඔබ දෙපලට බොහොම ස්තුතියි
Clearance wage thama mohuta agayeemak lebune ne
අති විශිෂ්ට වාදකයෙක්..,
ස්තුතියි සහෝදරයා මේවගේ උතුම් මිනිසුන් අපට නිරාවරණය කිරීමට දායකත්වය දැක්වීම පිලිබ්ඳව..
කාලෙන් කාලෙට තාල වෙනස්ලු
සංගීතය දැන් හරි දියුනුයුලු
කෙරුවත් සමහරු ඉඳහිට විහුළු
දන්න අයට බොරු කරන්න බැරිලූ
Now realized the real meaning behind the said lyrics
One of legend ❤❤❤❤❤
දේශීය සංගීත කලාකෙත අස්වැද්දීම උදෙසා නිහඬව මහා මෙහෙවරක් සිදුකල ශ්‍රේෂ්ඨ ඝාන්ධර්වයෙක්. දීර්ඝායුෂ ඔබතුමන්ට!
බලන්න නිහතමානී බව...ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා ..අවංක හිනාව...❤❤
සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤
දිනේශ්.. උබ මේක බලන්නම ඕනෙ.. මෙන්න මෙහෙමයි මිනිස්සු අපිට පියො සංගීතය හදලා දුන්නෙ.. ඇවිත් මේක බලහන් මෙන්න මෙහෙමයි මෙලඩි ඔලුවෙ තියාගෙන ඉන්නෙ... ❤❤❤❤ ඔබට ආදරෙයි
ලැබිය යුතු තැන ලැබිලා නෑ කිවුවට ගොඩක් අය ලැබිය යුතු සියල්ල මෙයාට හම්බෙලා තියෙන්නේ..දන්න මිනිස්සු පණ වගේ ආදරෙයි මෙයාට..ඒ ඇති...
මාව මවිත කරපු වාදකයෙක්...ශක්ති කියන්නෙ අපේ 90 දශකයේ ජනප්‍රියම band එක. වෙනසක් කරපු band එක. ශක්ති , සිහශක්ති නොවුනානම් මරු. සුරේ අයියව ගෙනාපු එක මේ වැඩසටහනට ඉස්තරම් 🔥
අම්මො මෙ තමා අපේ ව්රයා සුරෙන්ද්‍ර...මෙහම රහට කවුරුවත් ප්ලේ කරනවා මම නම් දැකලා..❤❤❤සන්නස්ගල සර් ඔයාට බොහොම ස්තුතියි මෙ වගේ දෙව්වරු සමග වැඩසටහන් ඉදිරිපත් කරනවට..🙏
සුරිඳු ඇන්තනී ජාතික වස්තුවක් අගැයීමක් නැති අපේ වගේ කුහක රටක...❤❤
Ayyo shik tamai mechchra loku porak weddek
ශ්‍රේෂ්ඨ භූමියක කාලකන්නි පාලකයන්ගේ වැරැද්ද.. එහෙම නැතුව මේ මහා උතුම් පුණ්‍ය භූමියේ වරදක් නෙවෙයි නේද..
සුන්දරම තැන්ටික අව්ස්සලා දීලා, සන්නත් කටයි පුකයි වහගෙන වින්ද සුපිරිම විනාඩි කීපයක් ..... ආදරෙයි සුරේ.......
දළ ඇත්තු රගන්නෙ නෑ හරිම සන්සුන් කනට පුදුම මිහිරියි ඔබතුමාගේ ගිටාර් වාදන ඔබ රටට සම්පතක් දීර්ඝායුෂ නුඹට ❤
ලංකාවෙ මැන්ඩලින් සහ බැන්ජො වාදන කලාවෙ Legend එක. බොහොමත්ම ස්තූතියි ඔබ දෙපළටම මෙවැනි වැඩසටහනක් ප්රේක්ෂකයො වෙත රැගෙන ඒම ගැන.
බොහෝම ස්තුතියි සන්නස්ගල සර්. ආදරණීය සුරේන්ඳ්‍ර අයියා සමඟ Audio Engineering වලට Music වලට ආදරේ කරන සැමටම ඉගෙන ගන්න දේවල් ඇති, අතීතයේ රසමුසු තැන් අවුස්සන ගමන් Tutorial Book එකක් දිගෑරියා වගේ වැඩසටහනක් මේ විදිහට ගෙන ආවට.
මේ තමයි ලංකාවේ New Music Recording Technology ඇරඹුමේ SLBC Studios වල technique වල මුල.
Media Channel එකකින්වත් කෙරෙන්නේ නැති ඇගයීමක් මේ. වටිනාකම් වලට හරි වටිනාකමක් දීම ❤👍
සන්නස්ගල සර් ඔබගේ අගය කිරීම මට ගොඩක් වටිනවා ස්තූති වන්ත වනවා හදවතින්ම. ඒ වගේම අපගේ ප්‍රවීන වාදක මා බෙහෙවින් ආදරය කරන ගරු කරන ඇන්තනී සුරේන්ද්‍ර අයියාගේ මෙම වැඩසටහන කිර්‍ර්ම වෙනුවෙන් නැවතත් මාගේ ප්‍රණාමය පුද කරනවා ❤️🙏🏼
You are one of the best guitarist.Good luck and all the best.
ඔබ වෙනුවෙනුත් දවසක මේ වගේ වැඩසටහන් කෙරේවි.❤️
Thanks 👍
කාලෙකින්... මුල සිට අවසානය තෙක්ම මහත් ආශාවෙන් බලපු වැඩසටහනක්....විශිෂ්ටයි...( ඔය නොකියූ කතාවක් හොඳ හැටිම අපිත් දන්නාවා... ) ජයවේවා ඔබ දෙපලටම❤ 🙏
ලෝකයේ ඉන්න දුර්ලභ ගණයේ වාදකයෝ අතරින් එකකි.. මටත් වාසනාවක් ලැබුනා .. සර්.. එක්ක වාදනයන් කරන්න..❤.. නිහතමානි හොද හදවතක් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාම
තමන් ගැන ලොකුවට කතානොකරපු ඉතා විශාල චරිතයක්.ඇත්තටම මරන්න බැරි ලොකු චරිතයක් ඔබ.ඔබට ජයවේවා 🙏🙏🙏
අපූරු සුන්දර මනුස්සයෙක් ,සරල චරිතයක් , සුවිශේෂී මැන්ඩලින් වාදකයෙක් ඇන්තනී සුරේන්ද්‍ර 👍 ස්තුතියි උපුල් අයියේ
ඇගයීමට ලක් වීය යුතු හරිම නිහතමානී දක්ෂ කලාකරුවේක්👍👍👍👍👍👍👍😘❤️
මානව හිතවාදී ,නිහතමානී, සරල ශ්‍රේෂ්ඨ කලාකරුවාට ගෞරවනීය ආචාරය ❤☸️✝️🕉☪️
ආදරනීය මිනිස්සු ❤❤❤
ඉතාම ගරුකල යුතුම ශ්‍රේෂ්ට නිහතමානී කලාකරුවෙක්.මේවි අය ඉතාම විරලයි.ඔබට ඉත සිතින් සුබ පතනවා.
සුපිරි වාදකයෙක් කියලා විතරයි දැනගෙන හිටියේ. ඊටත් එහා ගිය නියම වැඩ්ඩෙක්. මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ. බොහෝම ඉස්තූතී ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයා ❤❤❤
රස මවන්නෙක් එක්ක රස පිරුණු සාකච්ඡාවක් ! තව තව අගනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා! ❤
මනස ලෙඩ උනාම ගන්නොනි බෙහෙත් තමා මේ... ඒ බෙහෙත් ලියන එක්තරා වෛද්‍යවරයක් තමා මේ විශිෂ්ඨ කලාකරුවත්...❤❤❤❤❤❤🙏🙏🙏🙏
Instruments play කරනකොට හරිම ලස්සනයි. අහන්න අහන්න ආසයි. දිගටම තිබ්බනම් කියලා හිතුනා.
සම්පුර්ණ සින්දුවක් UA-cam එකට දැම්මනම් millions ගනන් like එනවා.
මෙම කලා ශිල්පියාට ලංකාවෙ ඉහලම කලා සම්මානයට එහා දෙයක් ලැබිය යුතුමයි.... ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
Yes..❤
අනිවාර්යයෙන්
Lankawe ahema wen na
Mini kata yata gihin
Goma riti uda anne
සුරේ අයියේ , මම කැමති ම වාදකයා ඔයා ඒ වගේම සන්නස්ගල අයියා ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වගේ නිහතමානී සුන්දර කලාකරුවෙක් මේ සමාජයත් එක්ක බද්ද වන වැඩසටහක් කරපු එක ගැන. මචං ලා දෙන්නටම මාගේ ගෞරවය !
හරිම ආසාවෙන් බැලුවේ පැයයි විනාඩි හතලිස් ගානක් බැලුවා දැනුනේවත් නෑ.. ශක්ති බැන්ඩ් එකේ ආසම චරිතේ. මෙතුමාගේ වාදනය අති විශිෂ්ඨයි... එතුමාගේ කතවට බදා නොකර සිටිම ගැන වගේම මේ program එක කලාට ගොඩක් ස්තුතියි සර්! ❤️
දක්ෂයන් අතර සුපිරිම දක්ෂයක් අහලා තිබුනට පොඩි කාලේ ඉඳලා දැක්කෙ නෑ බොහොම ස්තූතියි සන්නස්ගල සර්❤❤❤❤❤❤❤
අති විශිෂ්ඨ කලා කරුවෙක් ඇගයීමට ලක්උනා මදි නමුත් නොමියන මතක රැසක හිමි කරුවෙක් ජයවේවා දීඝායු වේවා 🙏🙏
පැයයි විනාඩි හතලිස් දෙකක් විශ්වවිද්‍යාල දේශනයකට සවන්දුන්නා... ස්තුතියි සර්..
70 -80 කියන්නේ ආස හිතෙන කාලයක්..! ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාව වගේ කරන්න හිතන් හිටපු එක පුදුමයක් නෙමෙයි.ඒ කාලේ හරි දියුණු මිනිස්සු හිටියා අපේ රටේ..
පොඩි අවුලකට තියෙන්නේ ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් කියන දෙන්නම ඒකතු වුනානේ 2019 පොහොට්ටුවට
සුපිරි කතාබහක්. කියන්න වචන නෑ. විශිෂ්ඨයෙක්, නිදුක් නිරෝගී දිවියක් ලැබේවා. බුදු සරණයි, දෙවි පිහිටයි ❤❤
ඇන්තනි සුරේන්ද්‍ර කියන්නේ අපිට ඉන්න ජාතික සම්පතක්
නිහඬ චරිතයක්
අතිදක්ෂ වාදකයෙක් කියන්න වචන නෑ
ලස්සන කෑලි අරගල නෑ කරනවානම් දවසක්ම මේ program එක කරන්ඩ ඕනේ
ඔබ දෙපලටම ජයෙන් ජය
සුරිදු මහතානනි, ඔබ දුර දක්නා ණුවනින් යුතු වු පියෙකු මහන්සියෙන් සදා දුන් සවිමත් අත්තිවාරමක, ආරක්ෂිත සහ අමිල වු නිවෙසක් සදා අනාගත පරපුරට දායාද කල වටිනා මිනිසෙකි. ඔබට අපේ උත්තමාචාරය!
සංගීත ක්ෂේත්රයේ අති දක්ෂයෙක්....ලාංකීය සංගීතය පෝෂණය කරන්න කොයිතරම් නම් දායකත්වයක් ලබා ගන්න පුළුවන් මිනිසෙක්ද...ආදරෙයි සුරේන්ද්‍ර අයියා..❤❤
ඇන්තනි සුරේන්ද් තත්පරයක් වත් skip කරන්න හිතුනේ නැති වැඩසටහනක් . නිදුක් නිරෝගී සුවය ඔබට... තවත් සුවහසක් සිත් සතුටු කිරීමට ශක්තිය ලැබීව
කොච්චර දැණුමක්ද🙏 අපි සිංදු අහනවා නම් තමයි මෙලෝ දැනුමක් නැතිව වීඩියෝ එක නම් ඉවර වෙනකම් බැලුව දැණුම බෙදාගත්තාට දෙන්න ටම ස්තුතියි 🙏බුදුසරණයි 🙏
අපි ගිටාර් අතට ගත්තේ සුරේන්ද්‍ර. අයියා දිහා බලාගෙන ආසාවෙන්.. දීර්ඝායුෂ ලොකු අයියා...❤❤❤❤
මෙතුමා ITN එකට තීම් මියිසික් එකක් හැදුවා.සුපිරියක් අවුරුදු ගානකට කලින්..මම කුඩා කාලේ මෙතුමා ශක්ති බෑන්ඩ් එකේ ප්ලේ කරා..මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ..පුලුවන් තරම් ගෝලයන් බිහිහරන්න ලැබේවා..
වටිනා කලාකරුවෙක්. කිසිම ඇගයීමක් නොලැබුනු. රෝමයේදී හදුනාගැන්මට ලැබුණා. හරිම නිහතමානී. පුද්ගලයෙක් .
😊
❤ස්තුතියි මේ උපහාරය ට....කලා ලෝකයේ හමු වූ විශිෂ්ටතම හදවතක් ඇති අපූරු මිනිසා ......
බොහොම සතුටින් සැනසීමෙන් ආඩම්බරයක් ඇතිව බලන්න පුළුවන් වුණා ඔබ දෙපලගේ වැඩසටහන. හරිම කලාත්මක ලෙසින් ඒ දේ සුපිරියටම කළා. ජය වේවා ඔබ දෙපලටම.
ඇන්තනි සුරේන්ද්‍ර මම ගොඩක් කැමති සංගීත වේදියෙක් ලස්සන චරිතයක් ස්තුතියි සන්න
තව අවුරැදු 100ක්වත් ජීවත්වෙන්න ඕන අති දක්ශයෝ...❤❤
මෙවැනි ජාතිය වටනා පුද්ගලයෙක් ඔබගේ සාකච්චා මණ්ඩපයට ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙමි.
මේ අහිංසක මනුස්සයට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශන කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව සන්නට බොහොම ත්ම ස්තුතියි. ඇන්තනී සුරේන්ද්‍ර මම බොහොම කැමති කෙනෙක්. සුරේන්ද්‍ර ඔබට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.
නිහතමානී සන්සුන් කළාකරුවාට සදාා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි .......නිරෝගිත්වය තරම් වටිනා කිසිත් ලොවෙහි නොමැත ජයවේවා ....
මං හිතනවා සන්නස්ගල සර්ට, මිල්ලේ සොයා.. චිත්‍රපටයේ.. රෝහිත් ගේ චරිතේ ❤️අමතක උනා කියලා.. Legends ලා බිහිවුණු යුගයක එක් පොරක්, චරිතයක් ඇන්තනි සුරේන්ද්‍ර.. කලාකරුවා.. ❤
ගොඩක් අය කියල තියනව සන්නස්ගල රුචි මනුස්සයෙක් නෙවේ.මේ වැඩේ උතුම් කියල.ඒක ඇත්ත.ඒ මැන්ඩලින් වාදනය නම් අසම සමයි.අති විශිෂ්ටම දුර්ලභ හැකියාවක් දක්ෂතාවයක් මොහු සතුයි.අපේ රටේ අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් මැන්ඩලින් රජු ඔහුයි❤❤❤
Programme එක තව පැයක් තිබ්බත් අහගෙන ඉන්න පුළුවන්. එච්චර රහයි, ලස්සනයි.
ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා !
ඇත්තටම ඔව්
පුද්ගලිකව ඉතාම ප්‍රියකරන ඉතාම නිහහමානි ලංකාවේ බිහිවූ අතිදක්ෂ . . . විශිෂ්ඨ සංගීතඥයෙක් කළා කරුවෙක්. කනගාටුවට කරුණ නම් මෙවැනි කලාකරුවන් කිසිදු ඇගයීමකට ලක් නොවීමයි .
ඇඟ හිරිගඩු පිපුණා මේ පාට්ස් දැකලා... කියන්න බැරි තරමේ ගෞරවණීය ආදරයක් දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤❤
ශක්ති band එකේ නියම Original founder. Legendry. ❤❤❤❤❤❤
Thanks සන්නස්ගල සර්. 🙏🙏🙏
He was the leader of Shakthi Band
ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය this tital because of Ethic mentality members changed the name as SIHASHAKTHI - Means Sinhala shakthi.. Ananda perera take leader ship after Surendra and wijendra kicked off from the group due to Ethical Absolutism.
Seriously what happened to Shakthi? Some needs to share the real story
@@cecilabayasinghe8717💯 True.
ඇත්ත නොදැන සමාජයට බොරු පතුරවන්න එපා. ආනන්ද පෙරේරා කියලා නම මෙතන තියන නිසයි මෙහෙම රිප්ලයි එකක් දාන්නේ. ශක්ති- සිහශක්ති වීමට බලපෑවේ ජාති වාදි ප්‍රශ්නයක් නෙමෙයි. බෑන්ඩ් එකට සම්බන්ද නැති පිටින් ඉඳගෙන මෙතුමගේ ඔලුව කාපු සංගීතය පිලිබඳ කිසිම දැනුමක් නැති පිස්සු යක්කු කීප දෙනෙක්ගේ මෝඩ උපදෙස් පිලිපැදිම. SLBC එකේ එකට හිටපු යලුවො සෙට් එක කව්ද.
රොක්සාමියි යක්කු හතරයි කිව්වෙ කාටද.
ඇන්තනී සුරේන්ද්‍ර
ආනන්ද පෙරේරා
හේමපාල ගාල්ලගේ
අශෝක පෙරේරා
ර්‍ඊට අමතරව හිටියා
ස්ටැන්ලි ජෝශප්
83 කලබල කාලේ මෙතුමා යාලුවෙක්ගේ ගෙදර හිටියා කිව්වට කොහෙද කියලා කිව්වේ නෑ. ගියේ අශෝක ජයවර්ධන සමග වුනාට, ගියේ ස්ටැන්ලි ජෝශප්ගෙ ගෙදර. එහෙ තමා හංගගෙන තියාගෙන හිටියේ. පස්සේ එතන ආරක්ශාව මදි කියලා වෙන්නප්පුවේම හිටපු
කැනී කොස්තා (එතුමා දැන් ජීවතුන් අතර නෑ) ගේ ගෙදර නැවැත්තුවා.
ජතිවාදියෝ නම් එහෙම හංගගෙන ඉන්නෙ නෑ නෑනෙද? කතාව නොදැන සාරාංශ ලියන්න එපා 😂
සන්නස්ගල මහත්තයාව මට දිරවන්නේ නැතිවුනත් නලාකරුවන් ඉන්න රටක ආදරණීය ඇන්තනී සුරේන්ද්‍ර කලාකරුවානන් ගැන මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමගැන ස්තූතුයි.
කැමතිම සිනහව, අතුල සහ ඇන්තනි සුරේන්ද්‍ර, අවංක තවකෙක්ගේ සිත නොරිදවා ඇතිවන සිනහව මේ දෙන්නගෙ විතරමයි.., He has magical fingers ❤❤❤❤❤
🙏👍💐
ගරුත්වය ලැබිය යුතුම චරිතයක් ❤ ඇත්තටම අදයි හරියටම අදුනා ගත්තෙ
වටිනා ගිතරුවක් එක්ක ,ලාංකික ගිතය ගිය ගමන්මග ගැන ,කරපු වැඩසටහනට සනස්ගල ට ස්තුතියි කරන්න වචන මදි.
Nisansala special daruwo suren මහතාට හරිම ආදරෙයි.දරුවන් වෙනුවෙන්ම නත්තල සමරන්න පාසැලට එනවා. ස්තූතිය ඔබට
පුදුම ආසාවකින් එක තත්පරයක්වත් එහාට මෙහාට නොකර බැලුවේ සම්පූර්න වැඩසටහනම.අද කාලේ මෙලඩි හදන අයගෙ පම්පෝරි අහලා මේ කතා අහනකොට ඇඟ හිරිවැටිලා යනවා..මල් තියලා දවසගානේ ගරු කරන්න වටින කලාකරුවන්ට අද රටේ තියන තැන ගැන ඇත්තටම දුකක් කලකිරීමක් තමයි දැනෙන්නෙ..සන්නා සර් ගොඩක් පින් මෙහෙම හරි අපිට අතීතය රසවිඳින්න සලස්වන එකට..🙏❤️
පැහැණු ගොයම් බිමට නැවෙනවා බර වැඩි කමට..❤ බොල් පෙනුමට වැනුනට😢
👍👍
Ekanam. Aththa🎉❤
Image. Nama. Mokadda❤
දැකපු නිහතමානී කලාකරුවෙක්. ප්‍රණීත සංගීතය අපිට දිගටම දෙන්න අයිය....... වැඩකරුට බොරු බැහැ. නලවනවා. ජය
මෙන්න වාදකයෝ.මම පුන්චි කාලේ ඉදන් අවු 25 ට කලින් ඉදන් අහපූ හඩ,ඒ වාදනය ඒ විදිහමයි ❤ thanks a lot මේකට.මේක තමා හොදම video එක මම දැකපු කරපු සාකච්චා වලින් මේ channel එකේ 😊
පුංචි අවධියේ කනට මී පැණි උනු ලස්සන ගීත නිර්මාණය කරපු, නව යෞවනයේ ආදරෙන් වැළදගත්තු ගීත නිර්මාණය කරපු, දක්ෂ මිනිස්සුන්ට අපේ හිතේ තියෙන ආදරය තාමත් ඒ වගේමයි.....
ලංකාවේ මාධ්‍ය ආයතනයකින් කරන්න ඕනේ වැඩසටහනක් මේ. අප්‍රමාණ ස්තූතිය සන්නාට !
ආදරෙයි සුරේන්ද්‍ර අපේ ජීවිතේ සතුටු කලාප විවෘත කලාට ❤❤❤❤
මෙච්චර කාලයක් ඔහුගේ ගීත රස වින්දාට ඔබතුමා නිසයි දුටුවෙ. ජිවීත කතාව දැනගත්තේ. බොහොම ස්තූතීයී.
අපේ රටේ දැනටට ඉන්න සුපිරිම කලාකරුවෙක් ඔබතුමා ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු සුව ලෑබේවා❤❤❤❤❤❤
ඉස්සර ජාතික රූපවාහිනියෙන් ගියා සoගීත වැඩසටහනක් මනෝහාරි කියල ඒ වැඩසටහන නොවරදවාම බැලුවෙ ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයාගෙ මැන්ඩලීන් ගහනව බලන්න ආස නිසාමයි ❤❤❤
Matath mathakay program eka nm
සමන් අතාවුද මහත්මයා තමයි නිවෙිිදකතුමා මතක හැටියට♥️
ඔව් මනෝහාරි තමා ලස්සනම මියුසික්
1998දි❤❤😢
රාජු බණ්ඩාරගේ "මා ආදරෙයි" සින්දුවට ගහපු ලීඩ් සෝලෝ එක තිබ්බේ මනෝහාරී එකේ නේද
පට්ට රසවත්. අපිට අහන්න තියෙන දේවල් සන්නා ඇහුවා. සුරේන්ද්‍ර ඔබ සැබැ අභිමානයක්.
සන්නා සර් බොහෝමත් ස්තුති මෙවන් පරිනත වැඩ්ඩෝ එක්ක program කිරිම ගැන, චැට් programවලට ගේන්නෙම (සමාජයට වටින දෙයක් නෙවෙයි) අද කලාව කරන සමහර දරුවෝ මෙතුමන්ලාව දන්නෙත් නැ අවාසනාවකට, මෙතුමන්ලාගෙන් කොතරම් දැනුමක් ගන්න පුලුවන්ද🥲 Thank you so much for both of u n have long life ❤️🎶👏🇰🇼
ඇත්තටම වටිනා දෙයක් සුපිරි ඇන්තනි මහාතා වැඩ්ඩෙක් එකෙන්ම සක්ති සංගීත කන්ඩායාමේ ඉන්නකොට දැකලා තියෙනවා සුපිරි හොදේ....සර් ඔයත් ඉතිං වැඩ්ඩා තමා හොද ගීත රචකයෙක්....🙏🙏🙏🙏
බුදු සරණයි ඔබ දෙදෙනාටම ඉතාමත් නිහතමානීව ගලායන සුන්දර වැඩ සටහන
After M.K. Rocksamy Master, I see Anthony Surendra as a player who transcended the racial boundaries in Sri Lankan music. Best of luck & God Bless!
කලා කෙතේ සැගවුණු චරිතයක මතකය ආවර්ජනය කල අර්ථවත් කතා බහක්. දක්ෂයෙක් සමග ගෙනා වැඩසටහන බොහෝ දේ කියාදුන්නා. ස්තුතියි උපුල් සන්නස්ගල ගුරුතුමනි මෙවැනි චරිතයක් සමග සොදුරු කතාබහක් ලබා දුන්නට. දීර්ඝායූ ලැබේවා දෙන්නටම. ජීවත්ව සිටින කාලේ අගය කළ යුතු දේ අගය කළ යුතුයි.
සංගීතය ගැන ලොකු දැනුමක් නෑ. ඒත් ඔබ කිව්ව කතාව හරියටම හරි. වාදන භාණ්ඩ වල වෙනස් හඩ ස්වභාවිකව අහන්න හරිම ආසයි. අද හැමදේම විනාශ වෙලාවගේ ඔටෝ ටියුන්ද මොකක්ද එකකින් සිංදුව සම්පූර්ණයෙන්ම හදනවා. ඒකට මම තමා හොඳම ලේබලය අලවාගෙන ඉන්න ලෝකයක් මේක. ඔබ දක්ෂයෙක් බව දන්නවා. ඒත් තාත්තා ගැන දැන ගත්තේ අද. හරිම ආසාවෙන් අහගෙන හිටියා එතුමන්හැන. ඔබගැන ආඩම්බරයි තාත්තාගේ මග නිහඬව ගමනක් යෑම. ආසාවෙන් බලාඉන්නවා ලස්සන නව නිර්මාණයක් අහන්න දකින්න. සන්නස්ගල සර් ඔබතුමාට ස්තුතියි.
අහම්බෙන් අහන්න ලැබුනේ ❤ අති විශීෂ්ඨයි. මුල සිටම අවසන් වනතුරු නීදිවරා ගෙන බැලුවා. සුභ පාර්ථනා කරනවා ඔබ දෙපලට..
❤❤❤❤
මා දුටු ඉතාමත් නිහතමානී සංවේදී අතිශයින්ම දක්ෂ දැවැන්තයෙක් මොහු❤
surendra anthony මහත්මයා
ඔබට ගොඩක් ස්තුතියි....🎉❤❤❤❤❤❤❤❤❤
ආදරණීය සන්නස්ගල ගුරු පියාණන්ට ද අතිශයින් ම ස්තුතියි මෙවැනි සැඟවුණු දක්ෂයන් සමාජගත
කරනවාට ගොඩාක් ස්තුතියි
❤🎉🙏💐
එක හැල්මේ අහගෙන ආව. ඒත් වැඩ සටහන ඉවරයි කියද්දි හිතට දුකයි.
මේ වගේම තවත් විනාඩි 100 ක් කරන්න. අපි අහගෙන ඉන්නම්.
එහෙනම් ඇන්තනී සුරේන්ද්‍ර ඔබගේ පියාණන් කිව්ව විදියටම මේ ආදරණීය වැඩ සටහන බලපු අයගෙත් ආශිර්වාදය ඔබට මේ සමගයි...! 💝💐🙏
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නේ නමක් නෙමෙයි භාවනාවක්..❤
මචං සුරේ, මම හරිම ආසාවෙන් නැරඹුවා මේ සාකච්ඡාව .අතීතය ගොඩාක් දේවල් සිහියට ආවා.උඹ මගේ මොනතරම් ගීත ගණනක් රසවත් කරල ඇද්ද? මගේ ගෞරවණීය ප්‍රණාමය 🙏සන්නාටත් මගේ හදපිරි කෘතවේදීත්වය 🙏
❤
රෝහන අයියෙ ඔයත් රටක් වටින චරිතයක් හොඳේ
❤❤❤❤❤❤
❤❤❤
රාජපක්ෂලට පුපු නොඩුන්න නම් රත්තරන් හොදේ