it is supposed to be vocally challenging not smooth.. this is not a slow song lounge it is a vocal competition. It is not about screaming.. it is about vocal range, agility.. pushing one'self
@@vocalistSL showcasing the only ability someone got, in the same way, in every round isn’t pushing yourself to go forward. And smooth doesn’t mean singing slow songs mate. There are people who can sing and who can show their vocal range when it’s needed. Also there are people who only has the vocal range. Simple as that!
ඕක stage එකේ ඉඳගෙන ලයිව් අහන්න පින තිබුණ නේ ♥️
සුපිරියක් මියුරු මල්ලි ♥️
You were beyond perfect too !
Doctor also sang perfect ❤️
You are also 👍
We enjoyed your performance too.. deserved to be in semi finals..
Your performance 👍👍..you sang perfect too.
නම වගේම කටහඬත් මියුරු යි....අනේ හරිම පින් පාටයි මෙයා...කටහඩට වගේම රෑපේටත් හිත් නිවෙනවා...
mama eyata adarei
මේකනම් හදවතට දැනෙන්නම කියනවා ♥️ කිසිම අඩු පාඩුවක් නෑ ♥️ කියන්න දෙයක් නෑ මියුරු අයියේ ,මාරම ලස්සනයි ♥️🙏 ඉදිරියටම යන්න කියල සුබපතනවා ♥️
Malli❤❤❤❤❤🙏🙏🙏🙏
තිළිණ, මියුරු අනාගතේ කසුන් කල්හාර වගේ දැවැන්ත චරිත වෙයි. සුභ පැතුම් ❤️
👍👍👍❤
❤❤❤❤
@@miyurusomarathne3599 aluth sinduwak karann... Oya hada harima bawanawak wage.... Meka ahane man 30 para... 💛
එකම සරසවියේ එකම තැනක හමුවුණු අපි💖
භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් නුඹේ හඬ😍
ගීතයෙන් මත් කළා අපේ හිත්💖
ඉදිරියටම යන්න මම හදවතින්ම සුභ පතනවා මල්ලියේ💝💝💝
නංගී ඔයාට ගොඩාක් ආදරෙයි 🥰🥰🥰 ගොඩාක් දක්ෂයි
❤❤❤❤
Hamadenatama bohma adarei me laba dena adareta....❤❤❤❤❤🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Blind audition ,Battle round වගේම knockouts එකෙත් පුදුම පුදූම මාරම හැගීමක් ගෙනවා❤🥰🤗🤗🤗.. ඒ කටහඬ තනිකරම භාවනාවක් විතරමයී🥰❤.. වෙන කියන්න වචන නෑ අයියේ.. සුබම සුබ අනාගතයක් විතරයි හදවතින්ම ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ❤❤✌ ..අනාගත කසුන් කල්හාර මහතා වෙයි කියලා වෙයි කියලා හිතෙනවා🙏😁❤🤗
මේ දෙන්නනේ මේ 😁😁😁😁😁😁 ඔයාලගෙනුත් හොද වැඩක් බලාපොරොත්තු වෙනව මල්ලිලා.😍❤️
@@darshanikumarihami1643 ❤😁
අනේ මම නම් voice එකෙ කැමති ම අයියල දෙන්නට.
ඉක්මනින් ගින්දර වගෙ වැඩක් ඕනි.
මියුරු මියුරුම වුනාම විතරයි මියුරුට පැවැත්මක් තියෙන්නේ.
Lassanai ....
මියුරු තිලිණ දෙන්නම ෆයිනල් එකේ ඉන්නවා බලන්න ඕනා උන් තව ඉන්නවද ?👆🙏🖤
අනිවාර්යයෙන් ✌
Ekenma ...
❤❤❤❤
Yes
Ow ♥️🔥💪
එදා කැපෙන්න ගිය වෙලේ steal කරේ නැත්තන් එහෙම මොන අපරාදයක්ද දෙවියනේ❤️🔥😍❤️🔥❤️🔥😍 thanks coach sashika 😍
ඒක ගේම් එකේ කොටසක් 🥴
@@filmmovieenglishtamil5594 සිරාවටම. දෙන්නවම ඉස්සරහට ගෙනියන්නම ඕනේ. ඒක නිසා ගහපු ගේමක්.
Shashika nathath umariya gannawa,both turned
දෙන්නෙක්ම එක් තරගකරුවෙක් වෙනුවෙන් Steal කලේ නිකන් නෙමේනේ මෙයාගේ ඉදිරිය ස්ථිර නිසානේ වෙන කිසිම තරගකරුවෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නෑ
මුලදි ශෂිකා ව තෝරා නොගෙන වෙනත් කණ්ඩායම් වලට ගිය අයට මේක හොද පාඩමක්
මියුරු මියුරු 😍😍😍 තරගය තුල කුමන ස්ථානයක් ලැබුනත්.. ඔයා ගායන කරන ඔ්නම ගීතයක් අහන්න මිනිස්සු දෙසරයක් හිතන එකක් නැ...හරිම රහයි, පුදුම රහයි එ් හඩ.. සුබ අනාගතයක් මියුරු 💪💪
දෛනිකව ලබා ගන්නා ඖෂධයක අධි මාත්‍රාවක්...☝️💐💐♥️♥️♥️උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑ මචෝ.... සරලවම කියනව නං... feel එකක් දන්නෙ නැතුව perform කරන හැම එකාම මේක බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.... පදනමක් නැතුව වැඩ දාන්න ගිහින් අනා ගන්නෙ නැතුව තමන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන හැඟීම ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කරන ජීවමාන ලාංකීය නැවුම් සුපිරි උදාහරණයක් : මියුරු සෝමරත්න...!!! ☝️♥️💐😘 ජය වේවා මගේ සහෝදරයා .......
සමහර හැගීම් විස්තර කරන්න බැරුව ගොලු වෙනව වගේමයි. Miyuru සින්දු කියද්දී අපිව ගොලු වෙනවා. සින්දුව අහල ටික වෙලා වෙනම ලෝකෙක අතරමං වෙලා වගේ උන්නේ. අධිමාත්රාවෙන් දීපු පේන් කිලර් එකක් වගේ මේ කටහඩ ගීතය හැමදේම. ශෂිකා මිස්ට ගොඩක් ස්තූතී අපිට මියුරු ව ආපහු දුන්නට
ජය සහෝදරයා
මේ සිංදුව එක පාරට වාඩා බලපු අය අත උස්සන්න බලන්න 🙋🙋🙋🙋❤
හදවතට දැනෙන ගායනයක් 🥺💓..congratulations miyuru aiye!!🥺💓
හදවතට දැනෙන ගායනයක් අයියේ......ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා..🥺❤️🙏
Miyuru ayya🥰✌🏻edath adath wagema hetath me wagema supiri ekak one💕🥰✌🏻
❤❤❤❤❤
@@miyurusomarathne3599 ayyh❤
👌🏻👌🏻👌🏻
Sakuna kahawaththe neda
හදවතටම දැනුනා මචං ඒක ජයෙන් ජයම වේවා!!! ආදරෙයි පිරිමි ඇසට කඳුලක් එක්කරන කෙනෙක් තමයි මචං උඹ බුදුසරණයි 🙏🙏🙏🙏 ❤️❤️❤️😘😘😘
හදවත ට දැනෙනවා. අහන්න අහන්න ආසයි. ඔයානම් මියුරුම තමා. ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා සහෝදරයා. බුදුසරණයි
Mchan❤❤❤❤❤🙏🙏🙏
මියුරු කියන්නේ අනිවාර්යයෙන්ම කෝච් සශිකාගේ team එකෙන් final යන්න ඕනේ තරගකරුවෙක් .... 💯💯💯
ගීතය අහද්දි මතකය ගියේම නුවර ට. පුද්ගලික හේතුවක් මත මේ ගීයට මම ගොඩාක් ආදරේ කරන ගීයක්. අද ඔහුගේ උපන්දිනය දා ඔබ විසින් ම එය ගැයීම අහම්බයක්. සුභ පැතුම්.. ජය වේවා...!!!!
🥰❤
ඇත්තටම හරිම උසස් ගායනයක් සහෝදරයා .ඔබ කොතරමි උසස් ගායනයකයෙක්ද යැයි කිවතහොත් ඒ ගයන හැම වචනයකම මොකක්හෝ ඉතා සියුමි අංශූ මාතුයක හෝ අලංකාරයක් තියෙනවා ...ආත්මයම නිවා සනහාලු මෙි සුමියුරැ මියුරැට කොරෝනා නැති සොදුරු ලොවක මුලු ලෝකයම ආනයන්දයෙන් පුඣාවට ගෙනයන්නට මං පැදේවා...ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම ගායකයෙකි
❤❤❤💗🙏🙏🙏🙏
So much soul and feel packed into one spectacular performance 😍 I’m obsessed with your voice Miyuru aiye! Best of luck to you 🙏
Battels වලට වඩා හොඳ වැඩක් බලාපොරොත්තු වෙනවා ❤ Best of luck 🍀
කවද්ද knokouts එන්නෙ.. සුපිරි වැඩක් ඕනෙ❤️❤️
Waiting for your knockouts🔥
අභිෂේකා මහත්මිය එක්ක මොහුගේ හඩින් ගායනාවක් අහන්න තිබුනොත්😌 භාවනාවක් වගේ භාවනාවක් වෙයි ඒක 💙
Congratulations Miyuru Malli...❤️🤘🏽🎧
Oya yana vidiyatama palayan malaya... hitha hoda eka adarei 🤘🏽💙🎧
මියුරු අයියා තමා මේ පාර voice srilankan කියන අය කෝ ❤️❤️❤️
😍😍
😍👍
ඇත්තට මෙතන ඉන්න ආසම කැමතිම කෙනා ඒ කටහඬ ( භාවනාවක් ) හරිම ලස්සනයි හරිම ආදරනීයයි.
මියුරු වූ මියුරු ..❤️මේ නිකන්ම ගීත ගායනාවක් නෙමෙයි... සංවේදී ගායකයෙක්ගේ ආත්මීය ප්‍රකාශනයක්...හදවත් වලට ගී ගයන සොදුරු කලාකරුවෙක් ලෙසින් ජන සිත් සනසන්න ඔබේ හෙට දවස ආලෝකමත් වේවා.. සදා ජය🎶
නින්දකුත් ගියා මචන්....ඒ තරම් හිත නිවනවා...මැරෙන්න කලින් ඔය කටහඩින් ඔය සිංදුව අහපු එකම ඇති 🥰❤️
Type kare kauda 🤐
ගිය සතියේ coach bns ගෙ උන්ටික කෑ ගහලා ගහලා මේක එපා කෙරෙව්වා. අද මේ සින්දු ඇහුවම තමයි වැඩ්ඩො කියන්නෙ කෑ ගහන උන් නෙවෙයි කියලා තේරෙන්නේ 🙏🙏
Ehema kiyanna epa ekath wenama දක්ෂතාවයක්
E battle partners ලා දෙන්නම ටීම් දෙකෙන් final යනවා බලන්න තිබ්බ ආශාව ඉශ්ඨ වෙයි වගේ.. ❤️ good job buddy!! 😍
Miyuru යයි, තිලිණ හරියටම sure නැ. Coach kasun ගේ රශ්මිතත් ඉන්නවනේ
@@thejanarathnayake61 ඔව්... ඒත් ඉතින් finals වලට කලින් voting system එකත් තියනවනේ 😋
@@dilu2228 😋
අනිවාර්යයෙන්ම ඒක වෙනවා
@@dilu2228 Ow neh😋
කෝච් ශෂිකා දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ lecturer කෙනෙක් වගේ. ඒකේ අය ගොඩක් ඉන්නවනේ team එකේ. ❤️😍
ow lecturer kenek tmai ❤️
❤❤❤❤❤🙏🙏
මං දන්න විදිහට ශෂික සෞන්දර්‍යෙ ලෙක්චර් කෙනෙක් තමයි මචං
දැන් නෙමේ කෝමත් එහෙමයි 🙃
අයියෝ ඔයා 😂😂😂😂
කිසිම අඩුවක් නැති කටහඩක් මේක...💫මම මේ කම්පිටිශන් එකේ පර්සනලි ආදරේම කටහඩ! ඔයා ඉස්සරහට යනකම් අපි ආසවෙන් බලන් ඉන්නව මියුරු මල්ලි. සුභ පැතුම්. 😘❤😍
oya eyata adareida????????
@@lasithjayakodi8251 ඔව් ලසිත්... 🤗 එයාට විතරක් නෙමෙයි වොයිස් තරගාවලියේ තරග කරපු, තරග කරන හැම සහෝදරයෙක්ටම සහෝදරියකටම ආදරෙයි. අපි හැමෝම හරිම කිට්ටුයි...එකිනෙකාට උදව් කරන් ලස්සන ගමනක් යනව. මගෙන් විතරක් නෙමෙයි..ඕනම කන්ටෙස්ටන්ට් කෙනෙගෙන් ඔයා අහන්නකෝ ඕක. අනික මියුරුගෙ කටහඩට අපි හැමෝම විශේෂයෙන් ආදරෙයි... 🤗😍
@@ruthmataraarachchi983 thada thada
කසුන්ට ලාවට දුකකුත් දැනෙනවා ඇති❤️එකෙන්ම සුපිරියි ❤️
Aniwarenma eh wagema shashikata eh wagema sathutak athi me wage manikak steal karataaaa..
❤❤❤❤
කොච් ශශිකා තෑන්ක්ස් මියුරුව ස්ටීල් අවස්තාවෙන් ටීම් එකට ගත්තට.මේකනම් මාරයි,වෙනම ලෝකෙකට යනව සින්දුව අහද්දි.කියන්ඩ වචන නෑ..අනාගතේ දක්ශ ගායකයෙක් බිහිවෙයි ලංකාවට.
Umariyatath thanks kereanna steal kereata
ඇස් වහන් අහන්නෙ😑❤️🥰
Adareii❤❤❤❤💗🙏
@Amila Wickramarathna ahala iwara wela dala thiyenne
@Amila Wickramarathna 🤭🤭
මමනම් මුලින්ම දැනගත්තා මියුර ඉදිරියට යනව කියලා එහෙම හිතපු අය කො
අනිවා ❤️
🙋
❤❤❤❤❤🙏🙏🙏
Blind Audition,Battle Roundsවල වගේම තවත් සුපිරියක්❤️.ජයවේවා මියුරු අයියෙ!! ෆයිනල් එකෙත් ඔය වොයිස් එක අහන්න ආසයි😍😍
කොල්ලා අනිවාර්ය යෙන් ඉස්සරහට යන්න ඕන කියන අය 👍 එකක් දාගෙන යමු...😎😎😎😎
👍👍👍👍👍
👍
The same
❤❤❤❤❤🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් උනා... මියුරු මල්ලි... හදවතට දැනෙන ගීතයක්...
කෝච් ශශිකා steal කරලා මේ ආදරණීය ...හැගීම්බර හඩට වටිනාකමක් දුන්න එක මොනතරම් අගය කරන්න ඕනෙද.....🙏 ඒ හඩ අහන් ඉද්දි හිත නිවෙනවා...ඇත්තමයි මියුරු මේ තරගාවලියේ ඉදිරියටම යන්න ඕනෙමයි...
💗❤❤❤❤🙏🙏🙏🙏
Miyuru and Thilina battle ekedi mata hithuna widihata Kasun podi game ekak gahuwe. Eda mata hithunu widihata Miyuru 10/10 and Thilina 9/10. Kasun thilinawa gaththe Miyuru aniwa steal wenawa kiyala denagena
@@harindraadikari5095🤔😊 එහෙම හිතන්නත් පුලුවන් .....නේ
මේ aiya සින්දු කියනකම් බලන් හිටියේ මන් විතරයි ද 🥰🙄
තිලිණ v මියුරු battle round එක හිතේ රැදුනු චරිත දෙකක්...
❤❤❤❤💗💗💗🙏🙏🙏🙏
E combination eka maaraiiiii
@@miyurusomarathne3599 තිළින out උනාද..ඔයාගෙ යාලුවා..
ඒ කටහඩ...හිත නිමෙනවා...ඒ එක්ක එන හිනාව..මාරම ලස්සනයි අයියෙ...මේ තරගයෙ ආසම කෙනා..congratulations brother..තෙරුවන් සරණයි ❤
බැටල් එකෙ වගේම මියුරුයි තිලිණයි ෆයිනල් එකෙත් ආයේම හමුවෙයි...පිරිමි කදුලට නැවතත් අරුතක් දෙමින්❤️ජය....
තරගයේ ඉදිරියට යන්න දගලන්නම ඕනේ නැති බව පෙන්වූවා. ජය වේවා...
Aniwa🙏
මේ චරිත දෙක final වලදී ආයේ හම්බෙයි වගේ කියලා හිතෙන්නේ නැද්ද ❤❤❤❤ ජිතේන්ද්‍ර කෑ ගැහුවට වඩා මේ සිංදුව භාවනාවක් 😘😘😘😘😘😘😘
හිරුට පුළුවන් සිසිල නිවන්න
සදුට පුළුවන් උණුහුම නිවන්න
ගසකට පුළුවන් විඩාව නිවන්න
කටහඩකට පුළුවන් මේ හැමදේම කරන්න...
Finale win කරමුද මල්ලි 💪..❤❤❤
❤❤❤💗💗🙏🙏🙏🙏
Reply කරාට thank මල්ලි... හරිම නිහතමානීයි ඔයා...☺️
මෙතන ඉන්න ආසම කෙනා හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් සැබෑම දක්ශයෙක් හදවතින්ම සුබ පතනවා All the best ❤️🙏 ඉදිරියටම යන්න
Look how smooth it is even to listen to team shashika and team Kasun. No fake screamers! No fake appreciations.
Brilliant performance ❤️
it is supposed to be vocally challenging not smooth.. this is not a slow song lounge it is a vocal competition. It is not about screaming.. it is about vocal range, agility.. pushing one'self
@@vocalistSL showcasing the only ability someone got, in the same way, in every round isn’t pushing yourself to go forward. And smooth doesn’t mean singing slow songs mate. There are people who can sing and who can show their vocal range when it’s needed. Also there are people who only has the vocal range. Simple as that!
Wonderful singing ඉතාමත් ලස්සනට වැඩේ කලා ජය වේවා 💐💐💐💐❤️💚
මියුරු අයියේ වචන නෑ.. 🥺❤️
ලංකාවේ මිනිස්සුන්ගෙ රසවින්දනය නම් මරු. ගිය සතියට සාපේක්ෂව හොඳම knockouts තිබුනෙ මේ සතියෙ. තවම එකක්වත් ට්‍රෙන්ඩින්ග් ඇවිත් නෑ
ඒකට කෑ ගහපු ඒවා තාම trending list එකේ
@@deshvikum9896 මම මේ ඒක නොකියා කිව්වෙ😁😁
Oya methanath innawane 🌝
@@heshanominda6884 ooo shit😂😂
❤❤❤❤❤
මේ සිංදුවට කරපු කවර්ස් , රීමේක්ස් සෑහෙන්න දැක්කා 😕 ඒත් මේක තමා මටනං සෙට්ම එක.....💓💓💓 මුල් ගායකයා ඉදියනං එයත් මාත් එක්ක එකගවෙයි 💓💓💕
කී පාරක් ඇහුවද කියලා නම් දන්නේ නෑ .අම්මෝ ඒ තරම් භාවනාවක් .රැයක් දවාලක් නෑ මේ හඩ හිතා ගන්න බෑ .මල්ලී ඔය හඩට හිත් සුවපත් කරන්න පුලුවන් .සුබ ගමන් මල්ලී.ජය වේවා !!!
අහපු හොදම performance එක..නියමයි..my favourite
මියුර ඔබේ නම වගේමයි ඔබේ හඩත්..ඔබ ඇත්තේන්ම හදවතට ආමන්ත්‍රණය කල හැකි ගායකයෙක්...සුභ පැතුම් සහෝදරයා...ඉලග වටය තුලදි නුබේ හඩ මිටත් වඩා අපේ හද ස්පර්ශ කරනු ඇත නිසැකවම...😊😊😊👍👍👍👍
කියන්න දෙයක් නෑ මෝනිස් අයියේ.හදවතටම දැනුනා.❤
Monis aiya? 😶😶😶😶
Campus එකේ card eka wenna ona.😃😃
ඒක නම් භාවනාවක් ...
Coach sashika වගේම හිත නිවන කටහඩක් තියෙන්නේ ... ❤️
පලවෙනි ඉදිරිපත්කිරීමේ ඉදලාම මම කැමතිම ගායකයා 👌
Mageth
same here
Yes..
So beautiful ❤congratulations ayya🙏💖💖
අම්මෝ මියුරු අයියේ නියමයි...අනිවාර්යයෙන් අවසාන වටයේ බලාපොරොත්තු වෙනවා 👌
කනට ඇහෙන වචනයක් වචනයක් ගානේ ඇගම හිරි වැටෙනවා...❤❤❤❤🔥කොහොම ප්‍රශංසා කරන්නද කියලා හිතා ගන්න බැ මරු ඕයි ඒක
අම්මෝ අන්තිම ටික අහන කොට ඇඟේ හිරිගඩු පිපුනා. මියුරු ඔයා නම් ලෙජන්ඩ් එකක්! 😍
කෑකෝ නම් ගානට....
වැඩ නම් උපරිමේට...
ජය වේවා ඔබට 😌❤️
ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් ♥️ ජයෙන් ජය මියුරු
හදවත අමුතුම තැනකට ගෙනියපු සුපිරිම ගායනයක් අයියේ .....සුබ අනාගතයක් 😍😍😍👍
ඇඩේව්වා නේද අපිව? මුල intro එකෙන් හිතුනේ නැහැ මේ song එක කියන්නේ කියලා. මුල word එක ඇහුන ගමන් අම්මෝ කියවුණා මොකද මියුරු ගෙ කට හඬින් මේ නගරය අහන්න වෙද්දී ඇඩෙනවා කියලා දැනුන නිසා.
aduna...
හැමදාමත් වගේ රහටම තිබ්බා අයියේ .කියන්නට වචන නෑ..ජයම🙏🙏🙏❤❤❤
Blind audition performance එකේ ඉදන් ම ආසම කටහඬක්. අදත් හදවතට ම දැනෙන ගායනයක්. මඟ බලාගෙන ඉදපු ඉදිරිපත් කිරීමක්. Congratulations. ❤️
භාවනාවක් ඒ හඩ .. ඒ වගේම ඒ රූපයත් ඒ හඩටම ගැලපෙනවා .. සුභ පැතුම් අයියේ..
අතිශය හැඟුම් සමුදායක්.. ඔහොම යන් මියුරු.. ජය වේවා..💛💛
ඵක නිමෙිෂයකට වෙනම ලෝකයට ගියා. ඹය හඩින් තව තවත් මිනිස් සිත් සනසන්න ලැබෙිවා කියලා සුබ පතනවා..
ඡය වෙිවා !
හදවතටම දැනෙන්න කිව්වා මල්ලි සුභම සුභ අනාගතයක්..😍👌❤️
මියුරු ගේ හඩින් දිවුල්ගනේ මහත්තයාගේ වෙහෙරක් වගේ අහන්න ආසයි 💓💓💓
භාවනාවක් වගේ හදවත පතුලටම වැදුනා ❤️❤️හරිම ලස්සනයි
ඔබේ කටහඬ නම් භාවනාවක්..❤️ ඉදිරියටම යන්න ජය වේවා..😍😍😍
මේක එනකං බලාගෙනමයි හිටියේ. Trending 1 වෙන්නම ඕන එකක්.
මෙිවනෙ සිංදු...ඇති වෙනකන් අහන් ඉන්න පුළුවන් ...මියුරු ගෙ blind,battle සේරම අදටත් ආවෙ ආයෙ අහනව...පිස්සුවක්...මේ තමයි super stars ලා...ඇස් වහන් අහන් ඉන්න තරම් feelings තියනව...මරු...you are the voice sri lanka...හැකියාවට වගේම නිහතමානී කමට මිනිස්සු හැමදාම ආදරේ කරයි මියුරු අයියට අනිවාරෙන් ...😊👍❤
මඟ බලන් හිටිය performance එකක්. හදවතට දැණුනු මියුරු ම මියුරු performance එකක්. ❤️
තිලින මියුරු battle එකට වහ වැටිලා ඉන්නෙ මන් තවත් ඒක බලනවා ඒ වගෙම මේ සින්දුවත් මාරම ලස්සනයි ❤️❤️ good luck and all the best ❤️🔥❤️🔥
අයියේ ඇස්වහක් කටවහක් වෙන්න එපා ..ඒක අහන ඕනම කෙනෙක්ට අතීතයේ කාව හරි මතක් කරන සොදුරු භාවනාවක්..ඒකට කියන්න ලස්සන වචනයක් තාම හොයනවා.😍😍😍😍☝️☝️☝️
සින්දුවට ගැලපෙන්න Background එකත් හොඳට හදල තිබුණා👏👌
Congratulations මියුරු ❤️ අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා
Ko oya la video
Akki.aiyee ko oylage videos anee
භාවනවක් වගේ ඒ කටහඬ,,ඉදිරියටම යන්න සුභ පතනවා♥️♥️
අනේ ඇස්දෙක පියාගෙන අහන්න පුළුවන්.. භාවනාවක් වගෙයි.. ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා... 💙💙🎵🎶
❤මියුරු කටහඬක් ඇති මියුරු ❤
ඒ කටහඩ අපව වෙනම ලෝකයකට ගෙනියනවා.
ජය වේවා !!
මියුරු..මග බලන් හිටිය performance එකක්.. ලස්සනටම කලා ❤👍
Contestant with real talent & No haters,
Your voice alone deserves to be in Final
සුපිරියි කියන්න වචන නෑ. මේක නම් භාවනාවක්. වෙනම ලෝකෙකට අරගෙන යනවා..😍මියුරු steal එකේදි Coach Sashikaව තෝර ගත්ත එක ලොකු දෙයක්👏❤️
ගොඩාක් ලස්සන හිතට දැනෙන ඇස් අගට කඳුළක් උනන ගායනයක් ...👍👍👍👍👍ඉදිරියටම යන්න මල්ලී...👌👌👌👌💜️💜️💜️💜️
ඇස් දෙක පියාගෙන රස වින්දා.. හරිම ලස්සනයි ඒ හඬ ❤
ඒ වගේම පසුබිම් ජායාරූපයත් ලස්සනයි ❤
සුභ පැතුම් ඔබට 😍
❤️❤️❤️❤️
ආසම තරඟකරැ....මියුරැ 😍 භාවනාවක් වගේ...
ඒ හඩ ඒ හැගිම මොහොතකට
අතිතයට අරන් ගියා වගේ දැනුනා
ගොඩාක් ලස්සනයි ......
Miyuru should be The Voice of this time. God bless You.
මියුරු අයියේ ඔයා කලින් Performances වගේමයි මේකත් මාර feel මාරම ලස්සනයි හරිම රහයි ❤❤❤😍🤩
ශශිකා මිස් ලස්සනම වැඩක් මෙතන කරලා තියෙනවා 😘
Coach කසුන් , Coach ශශිකා කියන්නේ අපේ හදවත් වල ජිවත් වන හදවතට කතා කරන්න පුළුවන් දක්ශ ගායකයෝ ඔබ දෙපලටද හදවතින්ම සුබ පතනවා ❤❤❤
තිලිණ අයියගෙ song එක එනකන් බලන් ඉන්න තව අය ඉන්නවද...අදටත් හිතේ ඉන්න සුපිරිම දෙන්න තරගෙ ඇතුලෙ ඔය දෙන්න විතරයි ...දෙන්නගෙ සිංදු මුල ඉදන් ආයෙ ආයෙ අහනව..ඒකනම් පිස්සුවක් ....නියමයි ...👍❤
මියුරු අයියේ ඒකනම් පපුව ඇතුලටම වැදුනා 😍😍😍
මේ voice එක තනිකරම භාවනාවක්. තරු ලකුණු තියෙනවා 🔥 කොහොම උනත් nich audience එකක් අල්ලලා ඉවරයි. ජය!❤️
තාම එහෙම කවුරුත් නගරෙක මුනගැහිල නැතිවුනත් මුන ගැහිලා තියනවා, එයා දැන් නෑ, ඒ නිසා හිතට වේදනයි වගේ feel එකක් ආවා 😂💔
මියුරු මල්ලී ඔයා සුපිරියට ගායනා කළා , ඔයා සීවලී මාතාවට රත්නපුරටම ආඩම්බරයක් ආදරෙයි අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා යමු ඉදිරියටම මියුරු කියන්නේ ලෙජන් කෙනෙක් ලංකාවේම මතක හිටින්න නම තිබ්බා
හදවතට ගයන්න හැමෝටම බෑ. මිනිස්සුන්ගෙ හදවතේ රැඳෙන්නත් හැමෝටම බෑ. මියුරු සුපිරියි. 👏හදවතේ ගායිකාව Coach Sashika එක්ක team එකේ ඉදිරියටම යන්න.❤️🔥❤️