Me Nagaraya (මේ නගරය) - Amal Perera & Nadeemal Perera | Jaana - ජාන | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 69

  • @darkcreationsl
    @darkcreationsl 2 місяці тому +19

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..
    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා.. that's lyrics

  • @anomakurukulasuriya586
    @anomakurukulasuriya586 2 місяці тому +14

    මර්වින් අයියාගෙ හඬට තමයි ගොඩක්ම ආස. ඒත් පුතාලා දෙන්නාගේ හඬ ඒ අතීත මතකය යලි ආවර්ජනය කරනවා. God bless you both!

  • @surangarodrigo1615
    @surangarodrigo1615 2 місяці тому +12

    අමල මට නම් හැමදාමත් උඹ එක ,,,,👌👌

    • @UoRosi
      @UoRosi Місяць тому

      Atta

  • @chammabcreation
    @chammabcreation Місяць тому +7

    කියාගන්න බැරි අතීතයක් හැමෝටම තියනවා ටික ටික වයසට යනකොට ඒ අවස්ථාවන් සුන්දර මෙන්ම දුක්බර අතීත මතක සටහන් වෙනවා.ආදරෙයි පවුලටම❤

  • @smartlifewithpradeep7480
    @smartlifewithpradeep7480 Місяць тому +4

    Harmony eka nethnam thawath lassani ..❤❤❤❤

  • @chulakaweerasekara2927
    @chulakaweerasekara2927 23 дні тому +3

    WOW !!!!! Great Work . One of the best and superb backing by NEWS . Congratulation HIRU and all the best Sajitha Antony Keep it up

  • @chanumax1611
    @chanumax1611 Місяць тому +4

    අම්මෝ අම්මෝ ඒක ඇගත් හිරි වැටුනා ඒ කටනම් 🥰💪😍 පිස්සුවක් ඒක සංක අයියේ 💪💪

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 2 місяці тому +8

    තේරුම නොදන්න කාලේ ඉදං මර්වින් පෙරේරා මහත්මයාගේ ආසම සිංදුව❤

  • @chamikacooray827
    @chamikacooray827 Місяць тому +2

    ආසම සිංදුවක් පොඩි කාලේ ඉදන්❤❤

  • @LuvisdesoisaJanaka
    @LuvisdesoisaJanaka 2 місяці тому +3

    🖤 මේකනම් පිස්සුවක් ආදරෙයි දෙන්නටම

  • @nisalliyanage1334
    @nisalliyanage1334 2 місяці тому +6

    Surith ge starting eka ...🥺😍

  • @LahiruDvm
    @LahiruDvm Місяць тому +7

    පස්සේ එවුන් වලලන්නැත්තන් තමයි පට්ට...

  • @charakapiumal6143
    @charakapiumal6143 11 днів тому

    පිස්සුවක්❤️❤️❤️❤️

  • @rashminimesha6643
    @rashminimesha6643 Місяць тому

    Voice and backing patta❤🥺 asama sinduvak🥺 sarith surith and the news😘🥺💞

  • @dushanhaveesha8403
    @dushanhaveesha8403 2 місяці тому +2

    ආසම ❤

  • @donperera2497
    @donperera2497 Місяць тому +1

    What a beautiful song backed by equally talented bunch of musicians.

  • @punchisamanali8738
    @punchisamanali8738 2 місяці тому +1

    Sadaa Amaraniya Songs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Voice eka❤❤❤❤

  • @ekanayakadharmasena8984
    @ekanayakadharmasena8984 2 місяці тому +2

    Lassanama lassanai thanks ❤

    • @SupunViroshan-eq6fu
      @SupunViroshan-eq6fu Місяць тому

      Nadeemal??????????????? Mokada me ada voice awul???🤨🤨🤨🤨🤨

  • @sajithaherath9354
    @sajithaherath9354 2 місяці тому +1

    Maru dabala❤❤ best of the best

  • @praneethwickramasinghe3165
    @praneethwickramasinghe3165 Місяць тому

    Pattama wadek thami❤️

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 2 місяці тому +1

    Masterpiece ❤

  • @ASFernando-s6r
    @ASFernando-s6r Місяць тому

    මේ වොයිස් ඉතින් වෙනම ලොකයකට අරන් යනෝ🥰❤️ superb hiru ❤️ news ❤️

  • @AnjaleeMaheesha-ls9tm
    @AnjaleeMaheesha-ls9tm Місяць тому +1

    Super ❤❤❤

  • @thisaranimanthaka-c6d
    @thisaranimanthaka-c6d Місяць тому

    2nd verse 1th amalma sing kara nam hondai. Nadeemal ge harmony kalla lassanai❤

  • @sadnamaddumage4929
    @sadnamaddumage4929 2 місяці тому +3

    My favorite singer

  • @SudaraSenarath
    @SudaraSenarath Місяць тому

    නිව්ස් 🔥👌👌❤️

  • @dsproductions9
    @dsproductions9 2 місяці тому +2

    Mekanam pissuwak bn❤❤

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 2 місяці тому +1

    Harima lassanai kamathima gayaka depalak

  • @harshaleema7711
    @harshaleema7711 2 місяці тому +1

    පිස්සුවක් 😌

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c 2 місяці тому +4

    💙💙💙💙💙💙💙

  • @nuwantheekshana1996
    @nuwantheekshana1996 2 місяці тому +1

    ❤music nam pissuwak

  • @dream_D_music__lyrics
    @dream_D_music__lyrics 2 місяці тому +1

    Ekha 🖤💫

  • @rathnamalirathnamali5580
    @rathnamalirathnamali5580 2 місяці тому

    Maru ❤❤❤❤❤

  • @Naturesounds_1111
    @Naturesounds_1111 2 місяці тому +1

    අමල්❤

  • @miurangarajakaruna8714
    @miurangarajakaruna8714 Місяць тому +1

    බැති ගී සරණිය වගේ 😢 ලස්සන සින්දුව😒

  • @punchisamanali8738
    @punchisamanali8738 2 місяці тому

    Bavamawak wage❤❤❤❤❤

  • @dimuthuperera-ii7ch
    @dimuthuperera-ii7ch Місяць тому

    Wooooooow

  • @sampathwithanage4801
    @sampathwithanage4801 Місяць тому +1

    2:41 nice transition ❤

  • @ireshadilrukshi9671
    @ireshadilrukshi9671 Місяць тому

    Best combination

  • @EnoshFernando__1
    @EnoshFernando__1 2 місяці тому

    Pissuwak ❤

  • @SkMunasinghe-jc7di
    @SkMunasinghe-jc7di Місяць тому

    Nadeemal ta hembirissavad 😢❤

  • @AS-jr4em
    @AS-jr4em 2 місяці тому +1

  • @kasundjaya96
    @kasundjaya96 Місяць тому

    ❤🔥

  • @taprobanetv8943
    @taprobanetv8943 Місяць тому

    good one

  • @RAVANA724
    @RAVANA724 2 місяці тому +3

    අපේ උන් ❤ මලා ❤ අමල් අංකල් ❤

  • @sanjayalakshan-ot9vv
    @sanjayalakshan-ot9vv 28 днів тому

    🎉

  • @upulyzoom2415
    @upulyzoom2415 2 місяці тому +1

    🙏🙏

  • @UpulBandara-c2l
    @UpulBandara-c2l 14 днів тому

    Mavin nattam ada amal na

  • @sasmikasheran7528
    @sasmikasheran7528 2 місяці тому

    Pisuwekkk❤❤❤

  • @Elegant729
    @Elegant729 2 місяці тому +3

    අම්මෝ ඒ voice... මයිල් කෙලින් වෙනවා කොටින්ම කිව්වොත්.. ❤️

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 Місяць тому

    පිටපස්සේ පිස්සෝ කනවා

  • @mikealan8315
    @mikealan8315 Місяць тому +1

    Nadimal is my favorite young singer but this one I can’t watch because of bloody HiruTV

  • @jagathguruge7621
    @jagathguruge7621 26 днів тому

    Mun dennama tadi pnditayo .munge Maha manussaya nam Pau mokut kiyanna hitenne na et mun nam baka panditayo tikak

  • @anujashashipriya8689
    @anujashashipriya8689 10 днів тому

    Passe un guu krnw sinduwa

  • @chathuramadushanka3871
    @chathuramadushanka3871 Місяць тому

    Melo වැඩක් ne

  • @udaragunawardana2541
    @udaragunawardana2541 Місяць тому +7

    Nadeemal වොයිස් එක ගිහින් තියෙන්නේ දැන්, අමල් ම දිගටම කිව්වා නම් සුපිරි, live ගහන හැම මගුලේම නදිමාල් ගේ දැන් අහන්න බැහැ සින්දු වොයිස් ගිහින් තියෙන්නේ

    • @NelanNathindu
      @NelanNathindu Місяць тому +2

      Hembirissawa hedila inne 😅

    • @SadaruSadaru-p3v
      @SadaruSadaru-p3v Місяць тому +5

      Ee wunata amalge voice ekata deweni na attatama nadeemalge voice ekath aayi supiriyak❤❤❤

  • @oshadavirajpeiris9386
    @oshadavirajpeiris9386 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @ranganalakmali4012
    @ranganalakmali4012 21 день тому

    ❤❤❤❤❤

  • @DenethKaveeshaMusick
    @DenethKaveeshaMusick 2 місяці тому +2

  • @sudeeparanaweera1544
    @sudeeparanaweera1544 2 місяці тому +1

    ❤❤❤

  • @sadnamaddumage4929
    @sadnamaddumage4929 2 місяці тому +1

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @tharangajayasuriya1459
    @tharangajayasuriya1459 Місяць тому +1

    ❤❤❤❤

  • @nilukalakruwan8908
    @nilukalakruwan8908 Місяць тому +1

    ♥️