මේ ගීතය ඇහෙද්දි අමුතුම ලෝකයකට යනවා වගේ...|ටික කලක සිටන් - මියුරු සෝමරත්න

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani 10 місяців тому +23

    මේ ගීත යනකොට ඇත්තටම වෙන ලෝකෙට යනවා වගේ මුළු අතීතය මතක් වෙනවා ❤❤❤

  • @Quote_Bites
    @Quote_Bites 8 місяців тому +55

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ නෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
    දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
    ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
    සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru Рік тому +63

    දුක සෝකය මා හටනම් පුරැදුයි හැමදාම 😢😢😢

  • @shanulya4233
    @shanulya4233 Рік тому +28

    ආදරයක ඇති වේදනාව
    දැනෙන වු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරිය
    බිඳුවක් යළි මතක.....

  • @jayaniherath8446
    @jayaniherath8446 3 роки тому +81

    ඇහුවට ඇහුවට එපා වෙන්නෑ නෑ.....මියුරු අයියේ ඔයා රටට මැණිකක්....පුදුම කටහඩක් ඔයාට තියෙන්නෙ...❤❤

    • @buybyyvgy
      @buybyyvgy Рік тому

      ❤ 😂 🎉 😢 😮 😅 😊 gibt problem jetzt
      aber
      Aber
      Die see
      sorry
      lol
      he
      what you
      now
      please Don’t
      can only
      what you
      But at kids
      just call
      can she let
      he

    • @priyanikorale3690
      @priyanikorale3690 Рік тому +1

      😊😊😊

    • @Nipuna_Tee
      @Nipuna_Tee Рік тому

      😂

    • @Nipuna_Tee
      @Nipuna_Tee Рік тому +2

      Pissu nattam shok bung 😂

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 Рік тому +114

    මුල් ගායනය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතවත් සෙනෙහසින් සිහිපත් කලා යුතුයි

  • @gayakalpani4820
    @gayakalpani4820 3 роки тому +60

    හදවතේ ගැඹුරුම තැන රිදවන මියුරු ස්වරය ... මෙ ගීතය අහන හැම වාරයක ම නෙතට ගලන කදුළු නවත්වන්නේ මම කොහොම...

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 9 місяців тому +10

    දුක ශෝකය ma හට nam purudui හැමදාම 😢😢😢

  • @winiwilfred6600
    @winiwilfred6600 3 роки тому +48

    ඔබ ගයන විට මගේ
    හදවත රිදුම් දෙනවා මියුරු පුතේ එ තරම් හැඟීම් බරයි.

    • @priyanthiperera6462
      @priyanthiperera6462 Рік тому +3

      කොච්චර ඇහුවද. ඒත් එපා වුනේ නැහැ. වෙච්ච සිදුවිම එක්ක සිංදුවත් වද දූන්නා❤

    • @jeramAsher
      @jeramAsher Рік тому

      😂😂🤔🤔

  • @sivapakkiyam7236
    @sivapakkiyam7236 4 місяці тому +7

    මල්ලි ඔයා මණිකක් රටට ලස්සන ලයාන්විත කට හඩක් මැණිකේ අාදරෙයි හැමදාටම💕💕💕💕💕💕

  • @kalindumadawalaarachchi7703
    @kalindumadawalaarachchi7703 11 місяців тому +8

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා!❤️‍🩹

  • @harshaniperera299
    @harshaniperera299 3 роки тому +38

    රටේ තවත් උම්මාදයක් ඇති කිරීමට හැකියාවක් තිළිණ & මියුරු දෙදෙනාටම තියෙනවා සුභ පැතුම් දෙන්නටම ,ඔය දෙන්නගෙ ගායන හැකියාව උපරිමයි භාවනාවක් වගේ මට නම් හරිම ලස්සනයි සමහර පරණ ගීත ඔයාලා ගායනාකරන ආකාරයට ⁣හදවතටම දැනෙනවා වගේම ඒ ගීත වලට අමුතුම ලස්සනක් එක්කරලා තියෙනවා ආදරෙයි මල්ලිලා දෙන්නටම ගොඩාාාාක් ,ජයෙන් ජය

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +43

    ජීවිතයට අමතක නොවන ආදරනීය හදවතට ඉතා සමීප ගීතයක් .💜️❤️👌👍

  • @worldeye01
    @worldeye01 Рік тому +20

    ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අයියා..ඔයාගෙ කටහඬට හදවතට කතා කරන්න පුළුවන්.ඔය කටහඬ හැමදාමත් රැකෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ හදවත් මියුරු ගීතයෙන් නිවන්න.

  • @sewwandichethana7236
    @sewwandichethana7236 Рік тому +12

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා 😢.............
    I felt it 💔

  • @isharaharshani8376
    @isharaharshani8376 Рік тому +13

    අපි එකට class එකේදි ඔය සිංදුව කියපු හැටි මතක් වෙනවා 😔😔😔😔

  • @nethmisrilanka6812
    @nethmisrilanka6812 3 роки тому +18

    හදවතේ නොමැකෙන ගීතයක් .හදවතට දැනෙන ගායනයක්

  • @pradeepikamihirani1555
    @pradeepikamihirani1555 3 роки тому +22

    හදවතට දැනෙන ගායනයක්..ජයවේවා අයියේ..👍

  • @theekshanathenuka237
    @theekshanathenuka237 3 роки тому +10

    පට්ට කටහඩක් , හිතට වැදුනා පට්ට විදිහට

  • @preenipelecia904
    @preenipelecia904 3 роки тому +11

    කාලෙකින් මේ සිංදුව අහන්න .හරිම ලස්සනයි ලස්සන නිර්මාණ අරන් එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @MaryMargaret-ee5dq
    @MaryMargaret-ee5dq 19 днів тому

    Harima lassana mihiri katahandak.mata oya dakinna asai putha .god bless you putha.❤

  • @bethmijayodya2457
    @bethmijayodya2457 3 роки тому +16

    හිත නිවන භාවනාවක් ඔයාගෙ මේ කටහඬ ❤❤

  • @rukmalrathnasiri-em2lt
    @rukmalrathnasiri-em2lt Рік тому +6

    සුපිරි මීයූරු අයියා වචනවලට කියන්න බැරි හැගිමක් එක... ❤ තනිවුන හඳවත් වලට කතාකරන භාවනාව..❤

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 роки тому +12

    Best of luck මියුරු අයියේ...and your crew🤗🤗🤝

  • @dhammikaperera2082
    @dhammikaperera2082 6 місяців тому +1

    දවසකට හත් අට පාරක් ආහනවා මියුරැ මෙසිංදුව ඔයා කට හඩ නිසාම
    තෙරැවන් සරණයි පුතා❤

  • @malkamadubhashani3676
    @malkamadubhashani3676 3 роки тому +7

    නියමයි.ජය වේවා!!!!(amunage nangi)

  • @jayanthameegahapola2371
    @jayanthameegahapola2371 Рік тому +2

    ඔබ නම් හැබෑම දක්ෂයෙක්..

  • @prabodhakadawathage7568
    @prabodhakadawathage7568 3 роки тому +13

    ආසම ගීතයක් ආසම හඬින්. ❤️👍

  • @dohaqatar9055
    @dohaqatar9055 10 місяців тому

    චන්දා සේන මහතා ගේ හැම ගීතයක් හරිම අර්ථවත් හොද තෙරුම් ඇති හිතට වදින සිංදු චන්දා සේන මහතා ආදරයෙන් සිහිපත් කරම් 👏👏👏

  • @NisansalaBasnayaka-ex2no
    @NisansalaBasnayaka-ex2no 9 місяців тому +2

    දුක නම් හැමදාම තියනවා අඩුවක් නැතිව
    හැබැයි ගොඩක් සතුටින් හිටපු කාලයක් තිබ්බ
    දැන් හැමදේම නැති වෙලා ගිහින් 😭😭

    • @lesleythamel9751
      @lesleythamel9751 8 місяців тому

      ලෝකයේ හැටි එහෙමයි ...

  • @ashanisurumal9884
    @ashanisurumal9884 3 роки тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති Voice ekak 🔥🔥🔥

  • @rohinimallika4983
    @rohinimallika4983 9 місяців тому

    භාවනාවකට වගේ සිත දැහැන් ගතවුනා .....ස්තුතියි මියුරු පුතේ .....

  • @kalupahanabandu3245
    @kalupahanabandu3245 Рік тому +1

    හදවතට දුක හිතෙන සංවේදී කතාවක්.😢😢 ඒ ආදරය මහමෙරකට වඩා ලොකුම ලොකුයි.අම්මා❤❤

  • @priyanthiperera6462
    @priyanthiperera6462 Рік тому +3

    Instrument s adu nisa ඔයාගෙ හඩෙ සියූම් තැනූත් එලියට එනවා. Great putha.

  • @NadeekaHettiarachchi-j5x
    @NadeekaHettiarachchi-j5x Рік тому +1

    ❤❤❤හරිම ආදරණීය ගීතයක් මේක අහන හැම වෙලේම අතීතයට ගෙන යනවා ඒ වගේම ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි

  • @diliniwathsala4079
    @diliniwathsala4079 2 роки тому +7

    ලස්සනයි...කටහඩනම් භාවනාවක්..❤️❤️

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 Рік тому +5

    ලංවී වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා 😊❤

  • @mypushpi
    @mypushpi 11 місяців тому

    එක එක විදියට හැඩ ගන්වන්න පුළුවන් ලස්සන නිර්මාණයක්.
    මුල් නිර්මාණ කරුවන් ට ස්තුති.
    ඔබ සියලු දෙනාගේ නව නිර්මාණය ඉතා ලස්සනයි.❤❤❤❤

  • @pabauthpalawanna2011
    @pabauthpalawanna2011 10 місяців тому +1

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
    ❤️ 💙 💚 🧡 💜️
    දුක ශෝකය මා හට නම්, පුරුදුයි හැමදාම
    ආද‍ර වදනින් මා හද, පෙළුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වු ආද‍රයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙලෙස
    ❤️ 💙 💚 🧡 💜️
    මා ඔබ ගැන, අහිතක් නොසිතමි, මින් කිසිදාක
    ඔබ සතුටින් සිටී නමි, මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
    සිහිවෙයිද මගේ සොදුරියේ
    බිදුවක් යළි මතක...
    සිහිවෙයිද මගේ සොදුරියේ
    බිදුවක් යළි මතක...
    සිහිවෙයිද මගේ සොදුරියේ
    බිදුවක් යළි මතක..

  • @dilanislg62
    @dilanislg62 11 місяців тому +1

    කටහඬ නම් බාවනාවක් වගේ ,,ගොඩක්ම ස්තුති ..❤

  • @DammikaParanawithana-u8g
    @DammikaParanawithana-u8g 5 місяців тому +3

    Harima lassana hadak

    • @Kuw-x7w
      @Kuw-x7w 4 місяці тому

      0:28 21

  • @chammikaadikari9008
    @chammikaadikari9008 3 місяці тому

    හරිම ලස්සනයි සුබ පැතුම් ඔයාට 👍👍👍👍

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 Рік тому +1

    ඔයා ගීතයට හොද සාධාරණයක් කර ඇත ජයවේවා

  • @cpgamage8650
    @cpgamage8650 8 місяців тому +3

    ගයනවා නෙවෙයි, වැලලෙනවා...ලස්සන සින්දු කනවා...

  • @shanthisumanalatha
    @shanthisumanalatha 4 місяці тому

    Wow

  • @malishadilshan8139
    @malishadilshan8139 3 роки тому +9

    Superb miyuru ayya,love for your unique voice talent,specially බොල් පිනි වෑහෙන....❤️😍

  • @treashafernando9513
    @treashafernando9513 7 місяців тому

    ඔබේ හඩ හරිම සංවේදීයි❤❤❤

  • @dhammikaperera2082
    @dhammikaperera2082 8 місяців тому +1

    මියුරැ ඔයාට තියෙන්නෙ පුදුම අදරනිය
    කටහඩක් පරිස්සමට ඉන්න පුතා තෙරැවණ් සරණයි👍👏

  • @Gayanika9746
    @Gayanika9746 10 місяців тому

    හදවත කම්පනය කරනලෙස ගයනව හරිම ලස්සනයි

  • @chandanawickramaarachchi5886

    Shaa niyama voice eka kollo. Honda future ekakthiyenawa. Theruwan Saranya.

  • @chameladilu780
    @chameladilu780 11 місяців тому +1

    අවුරුදු ගානක ඉදලා රස විදින ගීතයක් . 😥😥😥😥😥😥😥👍👍👍👍❤❤

  • @akalankasoysa5308
    @akalankasoysa5308 9 місяців тому

    හරිම ලස්සනයි හරියටම භාවනාවක්වගෙ

  • @SriyaniChandrika-k8d
    @SriyaniChandrika-k8d 10 місяців тому

    ලස්සනම ලස්සනයි. ඔයාට ජයෙන් ජය

  • @geethahetti5841
    @geethahetti5841 Рік тому +1

    ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️❤️

  • @stellawitharns183
    @stellawitharns183 Рік тому

    ලස්සනයි ඇත්තෙන්ම අතිතය මතක්වෙනව අමුතුම ලෝකයකට අරන් යනව සත්තකිම ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤

  • @NadikaN-yt9dt
    @NadikaN-yt9dt Рік тому

    ඇත්තටම මේ සිංදුව ඇහුවට එපා වෙන්නෑ ඔයාට බුදු සරණයි අයියේ❤❤❤

  • @sudu6841
    @sudu6841 Рік тому +2

    ආසම සින්දුව. හරිම ලස්සනයි ගායනය.❤❤

  • @senulavanga
    @senulavanga 3 роки тому +3

    හැමදාම වගේ ලස්සනයි.. හදවතට දැනෙන කටහඬක්❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому

    හදවතට.දැනෙන..ලස්සනම.
    ගායනයක්.්ඔබට.ජය💓😘👍👌🌷🙌🌷🙌🌷🙌🌷🙌🌷

  • @supunwijekoon3780
    @supunwijekoon3780 9 місяців тому

    Eka hadawathakata❤ adare kala adarawanthayinge GEETHAYA

  • @AndrasGraant
    @AndrasGraant Рік тому +6

    මේකට දේශීය සංගීත භාන්ඩ යොදා ගත්තනං තව ගොඩාක් ලස්සනයි .

  • @sadalikonara
    @sadalikonara 6 місяців тому

    වචන ඇතුලේ හැගීම් හංගලා රසවත්ව ප්‍රේක්ෂකයන්ට දායාද කරනවා 🥰❤️

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 6 місяців тому

    Mmmm mara lasanayi voce

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 Рік тому +2

    මිහිරි හඬක්. ගායනය ලස්සනයි!

  • @kumuduwin6017
    @kumuduwin6017 3 роки тому +5

    හිතට වදිනවා ඔයාගෙ ගායනය.i am speechless !

  • @SepaliShiroma
    @SepaliShiroma Рік тому +1

    වෙනම ලොකේකට යනවා ලස්සන යි

  • @NadeeshaMalkanthi-oz6we
    @NadeeshaMalkanthi-oz6we 2 місяці тому

    😢❤❤❤❤❤ ලස්සන යි..

  • @NethukiDinali
    @NethukiDinali 9 місяців тому

    සමාධියක් වගේ හඩක්🎉

  • @pyehara443
    @pyehara443 3 роки тому +3

    Miyuru malliya oya godaaak dakshai...... 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 5 місяців тому

    ලස්සනයි

  • @mudithaperera1971
    @mudithaperera1971 3 роки тому +5

    මියුරු අයියගේ voice එක නම් භාවනාවක්❤️❤️

  • @umeshchathuwa
    @umeshchathuwa Рік тому +4

    ලස්සන භාවනාවක් මියුරු❤

  • @chandranigeeganage7520
    @chandranigeeganage7520 11 місяців тому +2

    මගෙත් ආසම සින්දුව ❤❤❤

  • @ThiliniSurangi-y1o
    @ThiliniSurangi-y1o 4 місяці тому

    Lassanai malli attatama

  • @ThushariDeepthi
    @ThushariDeepthi 7 місяців тому

    හුදකලාවක ඉන්න වේලාවක ඇඩෙන්නම අහන්න හොදම ගීතයක්

  • @virajgamage4473
    @virajgamage4473 3 роки тому +4

    සුපිරිම voice එකක් ...

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z Рік тому

    Wowwww ❤...asma sindu wak .
    Itath wada කටහඬ ලස්සනයි

  • @asankalanka8318
    @asankalanka8318 2 роки тому +2

    හැගීම්බර ගායනයක්....👏👏👏

  • @ckchanaka7129
    @ckchanaka7129 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤lassanai malliyo godak

  • @PriyaniVithange
    @PriyaniVithange Рік тому

    හරිම ලස්සන හැගින් බරයි

  • @mathsmylife1416
    @mathsmylife1416 3 роки тому +1

    Mama hamadama voice eke miyuruwa ,aakshawa hewwa....jaya weh..

  • @jayanthat6121
    @jayanthat6121 Рік тому

    Patta bvoice malli

  • @renukavithanaarachchi2696
    @renukavithanaarachchi2696 Рік тому +1

    අහන්න අහන්න ආස හිතෙන ගීතයක් ❤❤❤

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 Рік тому

    ආසම ගීතයක් ගොඩක් දවසකින් . වෙනත් හඩක්. ලස්සනයි.

  • @PiyumiHansika-s6n
    @PiyumiHansika-s6n 7 місяців тому

    Lassanai aththatama.

  • @thilinimadushika9420
    @thilinimadushika9420 3 роки тому +4

    Hitha kohedoo thanaka atharaman wenawa a song eka ahaddi....❤🖤

  • @dayanideepani5412
    @dayanideepani5412 Рік тому

    harima lassana katahadak obata budu saranai putha idiriyata mewan hithata danena geethama gayanna

  • @smusic677
    @smusic677 Рік тому

    Chik husmawath apa ubalage

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni Рік тому +1

    හදවතට ම දැනෙන මිහිරි හඬක් ❤️

  • @LeelaLiyanage
    @LeelaLiyanage 2 місяці тому

    මමත් හරිමකෑමති ගීතක්හරිලස්සනයි❤❤

  • @tmdayawathi3840
    @tmdayawathi3840 3 місяці тому

    Adarei thanikama denuna ma kuwait sita budu saranai ❤

  • @thilakawathiekaluwaduga1019
    @thilakawathiekaluwaduga1019 Місяць тому

    lassana Harima.
    ❤❤❤❤❤

  • @sunithacooray4084
    @sunithacooray4084 8 місяців тому

    Harima lassanay putha
    Suba pathum

  • @RaviduLakshan-d7q
    @RaviduLakshan-d7q Рік тому +1

    Lassanai hode❤❤❤🎉

  • @kindflowers1924
    @kindflowers1924 Рік тому

    GREAT අති විශිෂ්ඨයි
    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @harshana4318
    @harshana4318 3 місяці тому +2

    ඇත්තටම මම කියන්න මුල් පද ටික ඇහැනු විතරයි ඇස් වලින් කදුලු බෙිරැනා 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @sanjayabandara5818
    @sanjayabandara5818 Рік тому +2

    Ranga Ayyath innwa😍

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Рік тому

    Chandra sana hatti arachchii. Mahthmayaga. Mn asama sinduwak

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 4 місяці тому

    Lassanai 🎉

  • @madhukalakshani5695
    @madhukalakshani5695 2 роки тому

    Supiri මියුරු aiye