Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දන්නෙ නැති ගොඩක් දැනගත්ත..ජයවේවා..
Good job ❤️❤️❤️
Aiye bike eke clutch use karala kandu ehema padinne kohomada kiyala video ekak daanawada
3wheel eke clutch plate aluthin marukarama 1st eka dala clutch eka denakota gassenne ai malli
ක්ලච් ඩෑම්පර් ස්පීන් ගැහුවද
Tnx❤
බොහෝම ස්තුතිය කියල දුන්නාට.
Thank you bro❤
රෝල සෙට් එක දාන විදිහ කියලා දෙන්න.බුදු සරණයි.
Good ❤❤❤❤
👍👍 grate vidio
CT100 EKETH OKOMADA AIYE🥺
අයියේ තව බයික් එක දුරක පැදලා නවත්තන කොට nutal කරන්නෙ නැතුව gear එකේ නැවැත්තුවමත් කල්ච් ප්ලේට් යනවා නේද ☺️
Ow podi hari හේතුවක් wenn පුළුවන්
මගේ බයික් එකේ 60000km pedala enne.දැන් cluch plate දාන කාලෙ හරිද.
අදින්නෙ නැත්තම් රේස් වෙනවා විතරයි යන්නෙ නැත්තම්පිකප් එක මදි නම් දාන්න ඉතින් නැත්තම් තව පදින්න පුළුවන්
Three wheeler eka reas wenwa ibema samanya ganata Yana kota
කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න කාබියුලේටර් එක ටියුන් කරන්න බලන්න
engine starter clutch eka gana video ekak oni plzz
Thiyenw balann
One way cluch gn thiyenw video ekk
Mage pulser eke engine ekata bara warenakota ee kiyanne adu giyar eke kandak ehema yanakota kata kata gala saddayak enawanee clutch plate da ee
චේන් ස්පොකට් ගිහින් ඇති
ක්ලච් එක ඇන්ජින් එකට සම්බන්ද වෙල තියෙන තැනින් ඔඉල් උඩට ගහන්වද
Mokdd bike ek
mageth oi wagema bike ekak thiyenne malli. eke handle eka depaththata gaheno yaddi passe rode tire eka thanin thana gewilalu. kohomada ehema wenne mama newei wadipura padinne.
කප් සෙට් බලන්න ඔනී ස්වින් ආම් බුශ් බලන්න ඔනී සේසර් බලන්න ඔනී
thanks for reply..♥️racer nam hodai kiwwa
බයික් එකේ clutch leaver එක ගාවිනුත් තියනව නේද ෆ්‍රී ප්ලේ එකක්ොතනිනුත් තියන්න ඕනද ඒ කියන්නෙ දෙපැත්තෙන්ම තියන්න ඕනද
Ow
❤❤❤❤
See you soon
Clutch pate eka giyahama kick eka nikamma yatata bahinavada , clutch pate giyama dena ganna vidiya poddak type karandako me coment ekata yatin
Ow ehm wenw රේස් වෙනවා විතරයි යන්නෙ නෑ පිකප් නෑ
👍👍❤🌹
👍👍👍
aiye palser 150 baik eke taimin chen dala masa 2k vithara ayeth sadde enawa ai e ejastereth aluthen damma
කම්පැනි එවාද දැම්මෙ
@@PistonWithAnuBro ow
@@ChannaChanna-os1hi චේන් එක විතරයි ද දැම්මෙ
@@PistonWithAnuBro gad 2i ijastarei damma eth sadde enawa baik eka pikup weddi godak sadde enawa ai e
@@PistonWithAnuBro okkoma damma eth aye enawa ai e
ක්ලාච් කේබල් එක මාරු කරන්නේ කිලෝ මීටර් කීයෙන්ද?
ඒක අව්ල් නම් දාන්න ඔනී
@@PistonWithAnuBro වේලාවට සර්විස් එකදී කේබල් ඔක්කොම ඔයිල් කරනවාතාම ක්ලච් කේබල් ඒක අවුල් නෑකිලෝ මීටර් 100000 පැනලා නමුත් accelerator කේබල් එක නම් 6 7ත් වරක් මාරු කලාගුණ්ඩුව(අපි කියන වචනයක් හරිද දන්නේ නෑ)අතුලින් accelerator කේබල් එක නම් පොට එක එක කැඩිලා යනවා සමහර දාට කම්බියෙන් සමහර දාට ෆවුන්ඩේෂන් නූලකින් accelerator එක අල්ලාගෙන ගෙන ගරාජයට ගියාම කේබල් එක මාරු කරනවාගරාජ් වල තියෙන වැඩ වගේම කලබලකාරී ගතිය (ඊටත් එහා Respect එක නිසා )හේතුව ඇහුවෙ නැහැ.ඒත් මට මේක ඇත්තටම ප්‍රශ්නයක්.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.පුළුවන් නම් වීඩියෝ එකක් මගින් කියනවනම් ගොඩක් අයට අත්වැසිල්ලක්.මගෙ යතුරුපැදිය Platina 100 2005වර්ෂයCPTI 2519මම නුවර දවුලගල.මල්ලි ට බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි
👍 👍 👍 👍 👍 👍
Fl trheewheel eka slo thiyanna beri ai
කාබියුලේටර් සුද්ද කරන්න ටියුනින් එකක් කරන්න
එන්ජින් එකට දාන ඔයිල් ටිකක් වැඩිපුර දැම්මොත් මොකො වෙන්නෙ 🤔
එයාර් ක්ලීනර් එකට එහෙම ඔයිල් ගහනවා
ඔයිල් වැඩිපුර දැම්මොත් ඇන්ජිමෙන් එලියට විසි වෙනවා ඔයිල්
Ct 100 bike es එකේ සෙකන් එකට දානකොට පටස් ගාලා සද්දයක් එනවා ජීයර් 2 ඇයී එ 😢
Hellp
බලන්න ඔනි ක්ලච් එක පැත්ත ගලවලා ගියර් බොක්ස් එකෙ ප්‍රශ්නයක් වෙන්න ත් පුළුවන්
ඔයා ක්ලච් එජස් කරන වීඩියෝ එකේ ..කියනව පොඩි ප්ලේ එකක්වත් තියන්න එපා කියලා...කෝකද හරි???
Whatsapp enn 0711031246
පල්ලම් වල යද්දී clutch eka අල්ලාගෙන යද්දී clutch plate යන්න හේතුව මොකක්ද aiye.
ඔව්
@@PistonWithAnuBroaiye clutch plate pressure plate ඈත් වන නිසා clutch eka alluwama ai yanne clutch plate .
Whatsapp 0711031246
මල්ලි මගේ තියෙන්නේ 205 4stroke වීල් එකක්.1ගියර් එකේ ඉදන් 2 ගියර් එකට දාන කොට හිර වෙනවා. හැම වෙලාවේම වෙන්නේ නෑ. එකට හේතුව කියන්න පුලුවන්ද මල්ලි
කේබල් අව්ටර් හොදයි ද
කේබල් අව්ටර් හොදයි
@@sameeramadushanka4214 ehem ayy balann oni poddk ගියර් බොක්ස් අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
@@PistonWithAnuBroවීල් එකෙත් ජියර් බොක්ස් එකක් නෑනෙ.
@@Luckdhanuluckdhanu thiyenw
Aiye මගේ බඉක් එකේ හඉයෙන් යඩි giyar 3 idan 4 කෙඩුවාම රෙස් උනා ට ටිකක් වෙලා ගිහින් තමා speed eka enne😢ei aa
Balann on කාබලේටර් සුද්ද කලාද
@@PistonWithAnuBro ow 🥲
ස්ලො තියන්න බැරි හේතුව මොකද්ද බ්‍රො
කාබියුලේටර් බලන්න ප්ලග් බලන්න
මොන බාස් හැදුවත් මගේ බයික් එකේ ක්ලච් ප්ලේට් කරාස් ගාල සද්දයක් එනවා එයට හේතුව හා එය හදන විදිය කියා දෙන්න
Enn api lgt hdl dennm
පෙශර් ප්ලේට් එක්කමද දැම්මෙ
pallamaka yaddi clutch eka allan hitiyama clutch plate yanne ai
ක්ලච් ප්ලේට් ඇතිල්ලීගෙන යන්නෙ එකයි පෙශර් ප්ලේට් එක්ක
@@PistonWithAnuBro clutch eka presa krma friction plate ekei steel plate ekei connection eka nathi wena hinda ehema wenne na neda. Habai clutch hub eke spring walata nm hoda na🙂
@@yme_2748 ❤
Fl cabulator tunup ekak oni
❤
මං ඩිස්කවරි 150 අවුරුදු 14 පදිනව තාම කිසිම අවුලක් නෑ .
මේන් ස්ටෑන්ඩ් එක ගහලාෆස්ට් එක දාලා ක්ල්ච් එක අල්ලලා තියෙද්දි පස්ස රෝදේ කැරකැවෙනව ඇයි ඒ..හැබැයි බයික් එකට නැගලා ක්ල්ච් එක ඇල්ලුවම ඉස්සරහට යන්නෙ නෑ.ඒක අවුලක් ද නැත්නම් එහෙම ද තියන්නේ 🙄
එ හැටි
@@PistonWithAnuBro Thank you❤️
ක්ලච් එක අල්ලලා පලමු ජියරය දාද්දි ඩක් ශබ්දය සමග බයික් එක ගැස්සෙනව.. හේතුව කියන්න පුළුවන් ද
Pulsar 180 එකේ 1st එකේ ඉදන් 2nd එකට ගියර් දාද්දි එක පාරටම neutral වැටෙනවා..මේකට මොනවාද කරන්න ඕන 😢
Oya koid bro?
මොණරාගල
@@PistonWithAnuBro ah enm duri
Clutch එක අල්ලගෙන ජියර් මාරු කරනකොටත් clutch පේට් යනවා නේද
නෑ ඉක්මනින් අතඅරිනවා නේ ක්ලච් එක
ක්ලච් එක දෙන්නෙ නැතුව කොහොමද යකො ගියර් එක දාන්නෙ😅
cluch එක අල්ලගෙන ස්ටාර්ට් මෝටර් එක ගහන්න හොද නැද්ද
එහෙම ප්‍රශ්නයක් නෑ
මල්ලි නොම්බර් එක දාන්න ඔයාගේ
දන්නෙ නැති ගොඩක් දැනගත්ත..ජයවේවා..
Good job ❤️❤️❤️
Aiye bike eke clutch use karala kandu ehema padinne kohomada kiyala video ekak daanawada
3wheel eke clutch plate aluthin marukarama 1st eka dala clutch eka denakota gassenne ai malli
ක්ලච් ඩෑම්පර් ස්පීන් ගැහුවද
Tnx❤
බොහෝම ස්තුතිය කියල දුන්නාට.
Thank you bro❤
රෝල සෙට් එක දාන විදිහ කියලා දෙන්න.බුදු සරණයි.
Good ❤❤❤❤
👍👍 grate vidio
CT100 EKETH OKOMADA AIYE🥺
අයියේ තව බයික් එක දුරක පැදලා නවත්තන කොට nutal කරන්නෙ නැතුව gear එකේ නැවැත්තුවමත් කල්ච් ප්ලේට් යනවා නේද ☺️
Ow podi hari හේතුවක් wenn පුළුවන්
මගේ බයික් එකේ 60000km pedala enne.දැන් cluch plate දාන කාලෙ හරිද.
අදින්නෙ නැත්තම්
රේස් වෙනවා විතරයි යන්නෙ නැත්තම්
පිකප් එක මදි නම් දාන්න ඉතින් නැත්තම් තව පදින්න පුළුවන්
Three wheeler eka reas wenwa ibema samanya ganata Yana kota
කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න කාබියුලේටර් එක ටියුන් කරන්න බලන්න
engine starter clutch eka gana video ekak oni plzz
Thiyenw balann
One way cluch gn thiyenw video ekk
Mage pulser eke engine ekata bara warenakota ee kiyanne adu giyar eke kandak ehema yanakota kata kata gala saddayak enawanee clutch plate da ee
චේන් ස්පොකට් ගිහින් ඇති
ක්ලච් එක ඇන්ජින් එකට සම්බන්ද වෙල තියෙන තැනින් ඔඉල් උඩට ගහන්වද
Mokdd bike ek
mageth oi wagema bike ekak thiyenne malli. eke handle eka depaththata gaheno yaddi passe rode tire eka thanin thana gewilalu. kohomada ehema wenne mama newei wadipura padinne.
කප් සෙට් බලන්න ඔනී
ස්වින් ආම් බුශ් බලන්න ඔනී
සේසර් බලන්න ඔනී
thanks for reply..♥️
racer nam hodai kiwwa
බයික් එකේ clutch leaver එක ගාවිනුත් තියනව නේද ෆ්‍රී ප්ලේ එකක්ොතනිනුත් තියන්න ඕනද
ඒ කියන්නෙ දෙපැත්තෙන්ම තියන්න ඕනද
Ow
❤❤❤❤
See you soon
Clutch pate eka giyahama kick eka nikamma yatata bahinavada , clutch pate giyama dena ganna vidiya poddak type karandako me coment ekata yatin
Ow ehm wenw
රේස් වෙනවා විතරයි යන්නෙ නෑ
පිකප් නෑ
👍👍❤🌹
👍👍👍
aiye palser 150 baik eke taimin chen dala masa 2k vithara ayeth sadde enawa ai e ejastereth aluthen damma
කම්පැනි එවාද දැම්මෙ
@@PistonWithAnuBro ow
@@ChannaChanna-os1hi චේන් එක විතරයි ද දැම්මෙ
@@PistonWithAnuBro gad 2i ijastarei damma eth sadde enawa baik eka pikup weddi godak sadde enawa ai e
@@PistonWithAnuBro okkoma damma eth aye enawa ai e
ක්ලාච් කේබල් එක මාරු කරන්නේ කිලෝ මීටර් කීයෙන්ද?
ඒක අව්ල් නම් දාන්න ඔනී
@@PistonWithAnuBro වේලාවට සර්විස් එකදී කේබල් ඔක්කොම ඔයිල් කරනවා
තාම ක්ලච් කේබල් ඒක අවුල් නෑ
කිලෝ මීටර් 100000 පැනලා
නමුත් accelerator කේබල් එක නම් 6 7ත් වරක් මාරු කලා
ගුණ්ඩුව(අපි කියන වචනයක් හරිද දන්නේ නෑ)අතුලින් accelerator කේබල් එක නම් පොට එක එක කැඩිලා යනවා සමහර දාට කම්බියෙන් සමහර දාට ෆවුන්ඩේෂන් නූලකින් accelerator එක අල්ලාගෙන ගෙන ගරාජයට ගියාම කේබල් එක මාරු කරනවා
ගරාජ් වල තියෙන වැඩ වගේම කලබලකාරී ගතිය (ඊටත් එහා Respect එක නිසා )හේතුව ඇහුවෙ නැහැ.ඒත් මට මේක ඇත්තටම ප්‍රශ්නයක්.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.පුළුවන් නම් වීඩියෝ එකක් මගින් කියනවනම් ගොඩක් අයට අත්වැසිල්ලක්.මගෙ යතුරුපැදිය Platina 100 2005වර්ෂය
CPTI 2519
මම නුවර දවුලගල.මල්ලි ට බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි
👍 👍 👍 👍 👍 👍
Fl trheewheel eka slo thiyanna beri ai
කාබියුලේටර් සුද්ද කරන්න
ටියුනින් එකක් කරන්න