How change any bike clutch plant at home |Cluch plate sinhala Video piston with anu bro

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 348

  • @dhammikaperera6312
    @dhammikaperera6312 6 місяців тому +6

    නියමයි , කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඕනෙම කෙනෙකුට තේරෙන විදිහට පැහැදිලි කලා. ස්තූතියි, ඡය වේවා....

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 Місяць тому +1

    මම දෙයක් ඉගානගත්තා. Thank you brother.

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 10 місяців тому +4

    නිරවුල් පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි !

  • @hrchanaka5392
    @hrchanaka5392 Рік тому +9

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.👍👍👍

  • @nuwancampus529
    @nuwancampus529 Рік тому +11

    අලුතින් ඉගෙන ගත්ත ඒවා ගොඩක් තිබ්බා 🤘🤘🤘🤘👍

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 Рік тому +4

    බොහොම පින්සිදුවෙනවා ඔබ තුමාට බුදු සරණයි ජයවේවා !

  • @sisirachandrasena963
    @sisirachandrasena963 4 місяці тому +2

    හොඳ පැහැදිලි උගැන්වීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @YenuliBagya
    @YenuliBagya 3 місяці тому +2

    මන් හරි ආසයි මේව ඉගෙන ගන්න. හැමදාම videos බලනව 🥺🫶❤️

    • @DASAA.gaming
      @DASAA.gaming 2 місяці тому

      කෝස් එකක් කරන්න

  • @ravishankathennakoon1087
    @ravishankathennakoon1087 Рік тому +2

    සුපිරි පැහැදිලි කිරීමක් ,,, clach එකේ සෙට් කරපු කෑලි වලින් එහෙම මොකෝ වෙනදේත් පැහැදිලි කරානම් තවත් වටිනවා

  • @ajayanthasamanperera
    @ajayanthasamanperera 24 дні тому +1

    Obage pahadili kirima ithaama pahadiliwa karanawa god bless you ❤

  • @priyanthastruggle
    @priyanthastruggle Рік тому +6

    සුපිරි මචං ..ජය වේවා...දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Рік тому +2

    සුපිරි ... ජය වේවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤️🙏

  • @prasadbro7312
    @prasadbro7312 5 місяців тому +1

    ස්තුතියි මට ඕමනාව තිබ්බෙ හව්සින් එක ගලවනවා බලන්න නමුත් මේක බැලුවම ලොකු දැනුමක් ආවා එඩිටි නැතුව තිබුන නිසා

  • @ranajayaironwork4157
    @ranajayaironwork4157 3 місяці тому +1

    ඉතාම වැදගත් වීඩියෝවක්. ස්තුතියි සහෝදරයා.

  • @chandimalsmc8046
    @chandimalsmc8046 6 місяців тому +3

    සුපිරියටම කියල දෙනව ❤❤❤

  • @GKCPerera
    @GKCPerera 8 місяців тому +2

    ඔබට ස්තුති යි ගොඩක් පැහැදිලියි

  • @DanisterGamani
    @DanisterGamani 8 місяців тому +2

    CD50 benly බයික් එකේ cluth plate මාරු කරන විදිය කියල දෙන්නකෝ

  • @sheriffdeen175
    @sheriffdeen175 Рік тому +1

    Pahadiliwa kiyala dunna godak sthuthi budhusaranai

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 5 місяців тому +1

    Supiri .onama kenekta pahadiliwa terenna karala thiynw jayawewaa❤🎉

  • @niroshangimhana3111
    @niroshangimhana3111 Рік тому +16

    අලුතෙන් bike repair කරන්න පටන් ගන්න කෙනෙක්ට අවශ්‍යම කරන tools,tool size, tool brands.ගැන video එකක් කරන්න පුළුවන් නම්.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому +4

    • @ChamindakRanaweera
      @ChamindakRanaweera Рік тому

      😮😊😊

    • @DuminduAvishka
      @DuminduAvishka 8 місяців тому

      ඔව් ඒක හොදයි

    • @pasindulakshan9962
      @pasindulakshan9962 3 місяці тому

      අනිවර්‍යේන්

    • @wasanthabandara6743
      @wasanthabandara6743 3 місяці тому

      class prade ගිහිල්ලා තියෙන හින්දද කික් එක ගහන කොට ස්ටාර්ට් වෙන්නෙ නැත්තේ? නිකන්ම කික් එක පල්ලෙහාට යනව

  • @sajahansadique6085
    @sajahansadique6085 6 місяців тому +3

    ප්‍රශර් ප්ලේට් හා ක්ලච් ප්ලේට් ගෙවී ඇති බව (ගැලවීමෙන් පසුව) දැන ගන්නේ කෙසේද?
    ඉතා හොඳ පැහැදිලි කිරීමකි. ස්තුතියි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 місяців тому +1

      කැපිල තියෙන්නෙ කියල දැක්ක ගමන් කියන්න පුළුවන් ඉතින්

  • @dineshmadusankapremachandr6588
    @dineshmadusankapremachandr6588 8 місяців тому +2

    බොහොම ස්තුති 👍👍👍

  • @rasikasanjeewani7408
    @rasikasanjeewani7408 Рік тому +3

    නියමයි මචන්🎉🎉🎉🎉🎉🎉

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 Рік тому +3

    සුපිරියක් ❤️❤️

  • @samurdhasrigeethanjan7163
    @samurdhasrigeethanjan7163 Рік тому +2

    නියමයි බ්‍රෝ......👍👍👍

  • @chathurasupun270
    @chathurasupun270 9 місяців тому +1

    ගොඩාක් ස්තූතියි ❤️

  • @SirilKumaraHerath-mn6ho
    @SirilKumaraHerath-mn6ho 2 місяці тому +1

    Godak hodata kiyala denawa niyamai

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn Рік тому +2

    Supiri kollek kiyanna wachana ne budu saranai

  • @poornimasewwandi478
    @poornimasewwandi478 6 місяців тому +1

    Supiri.niyameta therenava❤❤❤😊

  • @MenukaPerera-zk5fq
    @MenukaPerera-zk5fq Місяць тому +1

    Alut oil danakota aniwarayenma oil filter akat maru karalama.danna ❤

  • @gayandanushka2692
    @gayandanushka2692 Рік тому +1

    Weddek thama ithinn. Jayawewaa❤❤

  • @gooddays1136
    @gooddays1136 Рік тому +2

    super explaining ❤

  • @udcchannel3825
    @udcchannel3825 3 місяці тому +1

    Good luck bro..

  • @NirmalaPrabodha
    @NirmalaPrabodha Рік тому +1

    සූපීරී❤

  • @wsanjeewa
    @wsanjeewa Рік тому +5

    Nice one

  • @hrchanaka5392
    @hrchanaka5392 Рік тому +3

    Klach nut eka galawapu tool eka koheda ganna thiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому +1

      Online thiyenw daraz eke nttm whatsapp enn කෙනෙක් innw contact krl dennm 0711031246

  • @හට්ටිමුට්ටි

    විශිෂ්ටයි

  • @malikeranda4882
    @malikeranda4882 9 місяців тому +1

    Cd dawn බයික් එකේ ටයිමින් තියන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @chamindrajayawickrama7570
    @chamindrajayawickrama7570 Рік тому +1

    presure plate eke kepena petta yata peththata danna kiyan ne ei, pehedili karanna puluwanda...?

  • @AselaSamaraweera
    @AselaSamaraweera 6 місяців тому +1

    Presherplate වල අර ඔයිල් ඩොට් නැතිවත් තියෙනවා නේද දැනුවත් කරනවද ස්තූතියි

  • @chamindrajayawickrama7570
    @chamindrajayawickrama7570 Рік тому +2

    Pulsar UG4 eke presure plate wala katta ne, eka nisa presuplate wala oil weda karanne kohomada, maru karana kale denaganne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      අදින්නෙ නැත්නම් පිකප් නැත්නම් රේස් වෙන තරමට යන්නෙ නැත්නම් ගිහින් කියල හිතා ගන්න පුළුවන්

  • @manojchathuranga9893
    @manojchathuranga9893 6 місяців тому +1

    Discovery 150 bick එකේ මුල්ම clach plate එක දාන්න කලින් rin එකක් දාන්න තියෙනවද..මෙිකට clach plate 4 දාන්නේ...

  • @chandanasisirakumaragamage2396

    බොහොම ඉස්තුතියි, මගේ platina 125 4 giar bike එකේ නිව්ටල් කරාම රෝදෙ ටිකක් තදයක් තියෙනවා කලින් වගේ නිදහස්ව කැරකෙන්නෙ නෑ චේනෙකත් පන්නල බැලුව ල්යිනර් හිරවෙලාද කියල රෝදෙ අව්ලක් නෑ 1st giar එකට දාල ක්ලච් එක ඇල්ලුවත් රොදෙ කරකවන්න අමාරුයි ක්ලච් ඇජස් කරාට හරියන්නෙත් නෑ මේකෙ දෝශය මොක් වෙන්න ඇතිද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      බ්‍රේක් හිර වෙලා ද බලන්න බෙයාරිං ගිහින් ද බලන්න
      ඒත් නැත්නම් ගියර් බොක්ස් එකේ හරි ක්ලච් එකේ හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඔනී පොඩ්ඩක්

  • @roshanipriyanka7406
    @roshanipriyanka7406 3 місяці тому +1

    club plates එක දාන්න ගියාම කික් හාම් එක වෙනස් වුනොත් කොහොමද ඒක හරිගස්සන්නේ.

  • @senadeeraamarakoon7635
    @senadeeraamarakoon7635 3 місяці тому +2

    Ct100 cluch plate එකින් කොච්චර දුර ක් දුවන්න පුළුවන් ද..

    • @DASAA.gaming
      @DASAA.gaming 2 місяці тому

      පදින විදිය අනුව තමයි

  • @wmcwijesekara
    @wmcwijesekara Рік тому +1

    ❤❤❤❤❤Supar malli

  • @apexgaming2782
    @apexgaming2782 2 місяці тому +1

    brother cluch plate hub එකම කඩෙ ගන්න තියෙනවා එක දැම්මට අව්ලක් නැද්ද

  • @foodformind2252
    @foodformind2252 Рік тому +1

    නියමයි

  • @BlavenRave
    @BlavenRave Рік тому +1

    bike ekk start krann vitharak awshya basic wiring ek gna video ekk danna puluwanda

  • @HiruKaru-u1j
    @HiruKaru-u1j 5 місяців тому +1

    Pulsar 135ls 2012 model ekata engine oil kochcharak daanna oneda aiye ane please reply ekak daanna?????

  • @ThimiraAthukorala
    @ThimiraAthukorala 3 місяці тому +1

    Discover135 eketh oya widiyamada.set karanna tiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому

      ඔව් පොඩි වෙනස්කම් තියෙනවා වෙන්න පුළුවන්

    • @ThimiraAthukorala
      @ThimiraAthukorala 3 місяці тому +2

      Ok​@@PistonWithAnuBro

  • @chandanajayalath3949
    @chandanajayalath3949 8 місяців тому +1

    Mage discover 100 eke vibration ekak thiyenawa. Clutch spring tension aduwela wenna pulwanda?

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 Рік тому +2

    Very good....

  • @madushansanjaya2860
    @madushansanjaya2860 18 днів тому +1

    අයියේ bike වල තියෙන slipper clutch කියන්නේ මොනවාද?

  • @GaminiPonseka-p6k
    @GaminiPonseka-p6k Місяць тому +1

    Mage md90 thiyenne podi kandakwath adinne ne mokakda karanne kiyala kiyandako mahathmaya

  • @shanthalakmal4095
    @shanthalakmal4095 11 місяців тому +1

    Thanks Bro ...

  • @funnyvideo-rr4hf
    @funnyvideo-rr4hf 5 місяців тому +1

    Discovery 125 yathura on karahama N lit eka paththuwenne na batry lit eka paththuwenawa hed lit signal lit okkoma wada motare wadinneth na start kik eken start wenneth na

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 місяців тому

      නිව්ටල් ස්විච් එක බලන්න පොඩ්ඩක් වයරින් එකයි

  • @ELTronic3
    @ELTronic3 Рік тому +3

    Good job

  • @ELTronic3
    @ELTronic3 Рік тому +4

    Clutch plate tika ganna kiyak wage yanawada.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      Mokkd bike ek

    • @denuwanoshada1630
      @denuwanoshada1630 Рік тому

      @@PistonWithAnuBro ඩිස්කවරි 135 බයික් එකට කීයක් යනවද

  • @ahamedamry5205
    @ahamedamry5205 Рік тому +1

    Clutch nut tool flywheel puller tool ganna puluwan shop ekak kiyannako aluthen wadapalak start karanna❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571 Рік тому

    හොදට සබ්ජඖක් දන්නවා.

  • @wadithalasadara3804
    @wadithalasadara3804 11 місяців тому +1

    Supiri kollo supiriyta taruna.tawa ona videos

  • @chandanaperera4004
    @chandanaperera4004 Рік тому +1

    Oya cluch plent dapu plent ake hetthu wena dareth තුනී වෙලා nm akath අලුතින් danna one නේද මල්ලි ya

  • @ariyadasapathirana7899
    @ariyadasapathirana7899 Рік тому +1

    ක්ලච් හොල්ඩින් ටුල් එකක් නැතුව පල්සර් බයිසිකල් වල සහ ඔනම බයිසිකල් එහෙක 4හෝ 5 ට දාලා කාසල් නට් එක ගලවන්න පුළුවන් ද

  • @SarathKumara-q9l
    @SarathKumara-q9l Рік тому +2

    කලඑ ප්ලේට් එකේ ක්‍රියාවලිය පැහැදිලිකරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි අතර සම්බන්දතාවය ඇති කිරීම හා නැති කිරීම

  • @isurudeshan8278
    @isurudeshan8278 8 місяців тому +1

    මචො කොහොමද කික් එකේ ස්පීන් එක දාන්නේ ඇතුළෙ තියන ස්පීන් එක platina 125

  • @madushansanjaya2860
    @madushansanjaya2860 Рік тому +1

    Aiye clutch eke thiyana release bearing එකෙන් මොකක්ද කෙරෙන කාර්යය

  • @lgdanukanadishan
    @lgdanukanadishan Рік тому +1

    Clutch plate aluthin damma ejesment ene අගිස්සටම set wenne ai?

  • @tharakadeshan5812
    @tharakadeshan5812 Рік тому +1

    Machan ring set ekak witharak replace karana video ekak dahanko

  • @NimanthaMd052
    @NimanthaMd052 Рік тому +1

    Bajaj වීල් එකෙ ක්ලච් ප්ලෙට් ගියාම දැන ගන්නෙ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      අදින්නෙ නෑ රේස් වෙනවා විතරයි

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761 5 місяців тому +1

    Pulsar 135 eke clutch plate set eka dnna kiyak wage yaida bro

  • @KavidhuKavidhu-u6i
    @KavidhuKavidhu-u6i Місяць тому +2

    Aiya hema clutch peat ekakakama thiyenawa neda v hedaya

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Місяць тому

      වෙනස් වෙන්න පුළුවන්

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 Рік тому +1

    Cluch pack eka eliyedi hadala cluch hub ekata set karanne 4weni giyer eke thiyeddida niwtel karanna onada

  • @ravindukeshan607
    @ravindukeshan607 Рік тому +3

    Clutch plate plesar plate එන්ජින් ඔයිල්වල දාල තියන්න ඔනිමද මන් ලගදි clutch plate මාරු කලා හදපු එකා එන්ජින් ඔයිල්වල දාල තිව්වෙ නෑ අවුලක් වෙයිද 😕

  • @dinindusanchi4808
    @dinindusanchi4808 Місяць тому +1

    Ct100 මෙහෙම ද clach එක අල්ලලා ගියර් එක දැම්මාම ගස්සනවා කොට්ටත් මාරු කරා ඒත් හරි නෑ...😌 කඩෙන් බඩු ගන්න ඕනා කොහොම ද

  • @KillerWhale0001
    @KillerWhale0001 Рік тому +2

    A to Z ❤

  • @dinidunimsara9027
    @dinidunimsara9027 Рік тому +1

    අයියේ වැඩිපුර ක්ලච් පේල්ට් එකක් දාලා හයි කරාට අව්ලක් නැද්ද. 4 තියෙන එකකට පහක් දාලා .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      එහෙම දැම්මාම ක්ලච් එක හරියටම හයි කරන්න අමාරුයි නේ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 Рік тому +1

    Aiye clutch release bearing eka ගෙව්නම මොකක්ද වෙන්නේ .bike eka අදිනවා හොරයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      Ne එහෙම වෙන්නෙ නෑ ඔනි නම් අමුතු සද්දයක් එන්න පුළුවන් ක්ලච් එක හරියටම වැඩ නැතුව යන්න පුළුවන්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 Рік тому +1

      ​@@PistonWithAnuBro aiye bajaj threewheel wala clutch release eka bike wala release එකට wada වෙනස් නේද . Ape bajaj wheel eke release eka ගියා aiye . කදු යද්දී wheel eka rase වෙන්න ගත්තා අදින්නේ නැතුව ගියා aiye. Ita passe release eka dammata passe hari giyane aiye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      @@madushansanjaya2860 ❤

  • @musicshows7916
    @musicshows7916 2 місяці тому +1

    Cluch pate ahakim km kiyak padatha hakida discover

  • @KavidhuKavidhu-u6i
    @KavidhuKavidhu-u6i Місяць тому +2

    Hoda pehedili kirimak aiya

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 20 днів тому +1

    Good

  • @isurumalith3435
    @isurumalith3435 Рік тому +1

    Suzuki volty වල clutch වලට බන්ද ලොකු අවුලක් එනවද

  • @AbeethaNethsara
    @AbeethaNethsara 9 місяців тому +1

    Supiri aiya

  • @ZiGGY98
    @ZiGGY98 3 місяці тому +1

    සාමාන්‍ය bike එක්ක clutch plate දාන්න කීයක් විතර යනවද අයියේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому

      බඩු වලට 6000-7000ක් වෙයි
      හැදුම් කුලිය 1000ක් වගෙ

  • @LakshmanHettiarachchi-i4r
    @LakshmanHettiarachchi-i4r 11 місяців тому +1

    Maduruwa bike eke clach pent maru karana vidio vak dandoo

  • @lankanbrothers2457
    @lankanbrothers2457 Рік тому +2

    jaya wewa

  • @ranisranis5042
    @ranisranis5042 Рік тому +1

    Thanks bro

  • @Pubba_Official01
    @Pubba_Official01 8 місяців тому +1

    අයියෙ අර කොලපාට වීල් එක ඔයිල් පම්ප් එක ද? ඒක කැඩිලද තියෙන්නෙ නැත්තන් හැටි ද? දන්නෙ නැති නිසා ඇහුවෙ 😕

  • @lalithnandana5924
    @lalithnandana5924 Рік тому +1

    bike එක පල්ලමක බහිද්දි නිව්ටල් නොකර cluch එක අල්ලාගෙන ගියාම cluch plate යනවද සහෝ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому +2

      පෙශර් ප්ලේට් අව්ලක් වෙනවා ඉතිං

  • @danushkadeshappiya-lb8hd
    @danushkadeshappiya-lb8hd 9 місяців тому +1

    clach එක හිර වුනේත් හදන්නේ කොහෙමද කියන්න මට ගොඩක් අපිට කියා දෙනවා පැහැදිලිව .මගේ බයික් එක calch eka hira walalu. eka hada ganna udeu karanna plz

  • @ThusithaMahesh-c7w
    @ThusithaMahesh-c7w 5 місяців тому +1

    clutch plate 5ක් තිබුණ බයික් එකේ plate 4k විතරක් දාල දිව්වට අවුලක් නැද්ද. අලුතින් ගෙනාපු plate 5ම දාන්න බෑ මහත වැඩි නිසා play එක නැති වෙනව කියල එකක් අයින් කරල 4ක් විතරක් දැම්ම ගරාජ් එකෙන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 місяців тому +2

      Original ew nm අනිවාර්යයෙන් m bike ek thibb gan enn on

    • @ThusithaMahesh-c7w
      @ThusithaMahesh-c7w 5 місяців тому +1

      @@PistonWithAnuBro අලුතින් දාපු එවා එන්ඩුරන්ස් කියල brand එකක් original ewa නෙමේ

  • @chamelon1925
    @chamelon1925 17 днів тому +1

    ක්ලච් ප්ලේට් දාන්න වෙලා ද කියලා දැනගන්නෙ කොහොමද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 днів тому

      වාහනය රේස් වෙනවා විතරයි යන්නෙ නෑ

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 Рік тому +3

    timing mark එක කොහෙද තියෙන්නේ

  • @danushkapitakotte6419
    @danushkapitakotte6419 5 місяців тому +1

    Clutch cable eka maru kalata passe, gear eka change wenawa horai. Clutch eka off wenne na kiyala guraj eken kiuwe. Mokadda reason eka wenna puluwan.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 місяців тому

      ක්ලච් එක ඇජස් කරන්න බලන්න

  • @Pixel_Prowess-Gaming98.
    @Pixel_Prowess-Gaming98. 5 місяців тому +1

    Mcn pulsar 135 ekaka clutch plate danna kiyak age yaid?

  • @PrasangaHerath
    @PrasangaHerath Рік тому +2

    platina bike clutch plate & presure plate price keeyak vitarada venne brother

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому +1

      ඔක්කොම tik original m 5000n ud wage athi

  • @wasanthabandara6743
    @wasanthabandara6743 3 місяці тому +1

    කිත්තුද ගහනකොට ස්ටාර්ට් වෙන්න ඇත්තේ ඒ ක්ලත් පේට් ගිහිල්ලා තියෙන හින්දද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому

      ඔව් වෙන්න පුළුවන්
      ක්ලච් එක හරියටම ඇජස් කරන්න
      ක්ලච් ලිවර් එක බලන්න

  • @mldsugath2181
    @mldsugath2181 4 місяці тому +1

    ක්ලච් ප්ලෙටි සැහෙන දුරට ගෙවුනාම ඹයිල් ඉක්මනට කලු වෙනවද ගියර් අැක්සල් කොකා සහ ස්ටර් විල් අලුතෙන් දැම්මා එත් ගියර් මාරැ කරන්න අාමාරැයි ක්ලච් ප්ලෙට් දැම්මොත් හරියයිද

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 9 місяців тому +1

    Machn dtm 150 gena vedio ekak karanna.❤ e bike eka hodaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 місяців тому

      ඔව් හරියටම පාවිච්චි කරන්න ඔනි ඉතින්

  • @laksara2111
    @laksara2111 Рік тому

    හැම එන්ජින් එකක්ම ඔය වගේද වෙනස්කම් තියෙනවාද ලොන්සින් එකක් තියෙනවා හදාගන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      ඔව් වෙනස් වෙනවා පොඩි පොඩි ඒවා