Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි පැහැදිලි කිරීමක්, බොහොම ස්තුතියි.
හොඳටම පැහැදිලි කරා,බොහොම ස්තුතියි ...........
Niyamatama පැහැදිලි.thawa ona
Superb 💯
Best ♥️
Thanks 😊
Great ❤
❤❤ නියමයි අයියේ
Supiriyak
❤❤ niyamai
Got a good knowledge thanks
Aiya pc val aka gana video aka k karannkoMy alto ake pc val aka alutin damma angin aka rat unama ai istat karanna amaruiNimunama puluwan
nice video. sub kala. jaya wewa
aiya toyota town ace cr26 eke cluch ek deddin nikan dedarala gessila wage enne...........gearbox eke oiluth leak....mokkd prashne
Thanks🙏🙏🙏🙏
ටෝක් කන්වේටරය ගැනත් කියල දෙන්නකෝ
Thanks❤❤❤❤
Pirisidu piliwelata karapu wedos ekak. Ayye bike eja gana mula idan vedos ekak karann. Hoda vedonekek denan. Bs. ❤❤😊😊
Good
Supiri
Spring hoda nadda kiyala kohomada danaganne kohomada clutch eke
supiri
Mage nissan d21 pickup ekak tiyanne ...giyer dala picap karata res wenawa witarai pickup eka madi ai e
Godak welawata clutch eka gihilla a wa ge.
Aluthan cluth plate aka ha pressure plate aka damma flay weel aka faced karala damma namuth cluth aka off wanna na lada kiyanna
ටයිමීන් බේස් එකක් ගැන පැහදීලි කරන්න කෝ....
Full set kiyada
Alto car එකේ clutch eka paganakota engine sound smooth , nutral කරලා clutch release karanakota gorahedi sound එකක් එනවා. Why
Mage eketh ehema enawa. Clach pait dala wadak nhalu ayemath ehema enawalu. Eka alto family ledaklu
suprima 💓💓💓
Giyer box eke clach eka atha ariyama loku saddayak enne ay .Clach plete , preser plete , clach reser aluthin damma .Giyer oil maru karama sadde nathi wenawa kiyala kiyanne .Mitsubishi Pajero turbo intercooler ekak .Mokadda karanna one kiyala kiyanna .
HiPlease contact me on watsapp 00447868777024. I will explain for you.Thank you
මගේ ඇල්ටෝ කරන්න එක ගෙඅර් බොෂ් එක සද්දයක් අවා klach raiser දැන්ම එත් හරි ගියේ නැ සද්දේ තවම සද්දේ එනවා,2 ගැලුවා එත් wadak nethi una, garaj eken kiyanawa shapt eka gevila kiyala,
මගෙත් ඔය අවුල තියෙනවා ...clach එක පැගුවම සද්දෙ නැ..clach එක උඩ තියෙන්නෙ ..
මෙ ගැරිජ් එක කොහෙද තියෙන්නෙ , phone namber eka denna puluwanda ?
Mage aiye thansh math garueikj
1 . Hill එකකදි alto 800 එකක passengers ල හතර දෙනෙක් ඉන්න කොට hand brake පාවිච්චි කරනනෙ නැතුව clutch එකෙන් balance කරල drive කරන එක clutch එකට හොද නැද්ද?2 . Clutch එක ගලවන්නෙ නැතුව ගෙවිලද කියල බලන්නෙ කොහොමද? Slip කරන්නෙ නැහැ.
ක්ලචි පේටි දන්න වහනේ අැතිවන ලේඩ මෙනවද
අයියේ ලඟදී ඉඳන් ප්ලච් එකේ තදයක් දැනෙනවා කකුලට හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්දI
ඔයා කොහෙද ඉන්නේ
Clutch eka dedarane ai
Clutch ek pagnkot kisi prshnyk na eth release krnkot saddyk enwa
ගොඩාක් වෙලාවට ගියර් බොස් එකේ බෙයාරින් වලින් වෙන්නෙ පුලුවන් ... ගියර් බොස් එකේ වීල් වල ප්‍රශ්නයක් වෙන්නෙ පුලුවන් ..
Plete kedenawa b 14 monawada කරන්නේ athakota
කොහෙද තියෙන්නේ වාහනය
ක්ලච් එක හොඳටම ගෙවුනාම වාහනය ස්ලිප් කරන්න ගන්නවද. ගියර් ආරම්භයේදී හරියට එන්ටර් කරන්න අමාරුයි ද. ටික දුරක් ධාවනයෙන් පසු ගියර් සාමාන්‍යය ලෙස දාන්න පුලුවන් වෙන එකත් මේ පද්ධතියේ දෝෂයක්ද
Clutch එක හොදටම ගෙවුනහම මෙහෙම වෙනවා... බලා ගන්න එක හොදයි.. 👍
My car start but not ran. Way
Cluch ake spring 4k thiyen aiii
ඒ spring වලින් කරන්නේ vibrations එක පාලනය කරන එක... සාමාන්‍ය clutch එකක ඒ වගේ spring 4 ක් වගේ තියෙනවා...ලොකු බස් වල ලොරි වල clutch එකේ රීට වැඩිය තියෙනවා... මොකද බලය වැඩියෙන් ලැබෙන clutch වලට spring වැඩියෙන් සවි කරලා තියෙන්නෙ ඒනිසා...
ඒ ස්ප්‍රීන් හතරම කැරකෙන්න ඕනද
මගේ 2015 ඇල්ටෝ එකේ කිලෝමීටර් 34500 යි ක්ලච් රේසර් එක සද්දයක් එනවා.ක්ලච් එක පෑගුවාම සද්දෙ එන්නේ නැහැ.ක්ලච් රේසර් එක විතරක් දාන්න පුලුවන්ද.
ක්ලච් එක පෑගුවහම සද්දෙ නැතිවෙනවනම් ගොඩාක් වෙලාවට ගියර් බොස් එක ඇතිලෙන් එන සද්දයක්. රේසර් එක කියන්නේ කලච් බෙයාරින් එකනෙ. එතකොට පාගනකොට සද්දෙ වැඩිවෙනවා. මට හිතෙන විදිහට ගියර්බොස් එකේ ඇතුලෙ තියන බෙයාරින් එකකින් එන සද්දයක්...
පියවරින් පියවර ගලවන විදියත් පෙන්වන්න ඇක්සල් ගලවන්නෙ නැතුව ගියර් පෙට්ටිය බාන්න ක්‍රමයක් නැද්ද
මගෙ ලොරිය 1st & 2nd ගියර් වල ඇක්ස්ලෙටර් එක බාගෙට වැඩිය පාගනකොට එන්ජිම රේස් වෙනවා විතරයි අදින් නැ.මගේ ජාතියෙ අනිත් ලොරි 3rd එකෙ අදින කදු මගෙ එක යන්නේ 2nd එකෙ ඇයි එහෙම වෙනසක්.
Clutch එක යන්න ලගයි...
ගියර් මාරැ කරනකොට RPM එක වැඩිවෙන්නෙත් clutch plate ලෙඩක්ද?
ගෝඩාක් වෙලාවට ක්ලච් එක ගෙවුනහම වෙනවා. Gearbox එකෙන් oil leak වෙලා ක්ලච් එකට වැටුනහමත් එහෙම වෙලා තියනවා දැකලා තියනවා....
@@Makabass.Com.බොහොම ස්තුතියි ..🤝🤝
Clutch plate replace කරන්න ඔන කියල දැනගන්නේ කොහොමද මම දැනට පදින කාර් ඒකේන් තමයි ඩ්‍රයිවින් පුරැදු උනේ
ඒගැන මම මේ වීඩියෝ එකේම කියලා තියනවා..ඉවර වෙනකල් බලන්න
Number danna oyage
Oyage namber ekak dannako aiya
Clutch eka godak hira wenne ai?
හිර වෙනවා කිවුවෙ පාගන කොට තියෙන තද ගතියද? පැඩල් එක හිර යි තදයි වගේනම් clutch pressure plate එකේ ගෙවීමක් හෝ බෙයාරින් එක sliding වෙනතැන තියන ග්‍රීස් වේලිලා වෙන්නෙ පුලුවන් .. මගේ අනිත් vedio එකේ ඒක ඒගැන පැහැදිලි පැහැදිලි කරනවා...
සුපිරි පැහැදිලි කිරීමක්, බොහොම ස්තුතියි.
හොඳටම පැහැදිලි කරා,බොහොම ස්තුතියි ...........
Niyamatama පැහැදිලි.thawa ona
Superb 💯
Best ♥️
Thanks 😊
Great ❤
❤❤ නියමයි අයියේ
Supiriyak
❤❤ niyamai
Got a good knowledge thanks
Aiya pc val aka gana video aka k karannko
My alto ake pc val aka alutin damma angin aka rat unama ai istat karanna amarui
Nimunama puluwan
nice video. sub kala. jaya wewa
aiya toyota town ace cr26 eke cluch ek deddin nikan dedarala gessila wage enne...........gearbox eke oiluth leak....mokkd prashne
Thanks🙏🙏🙏🙏
ටෝක් කන්වේටරය ගැනත් කියල දෙන්නකෝ
Thanks❤❤❤❤
Pirisidu piliwelata karapu wedos ekak. Ayye bike eja gana mula idan vedos ekak karann. Hoda vedonekek denan. Bs. ❤❤😊😊
Good
Supiri
Spring hoda nadda kiyala kohomada danaganne kohomada clutch eke
supiri
Mage nissan d21 pickup ekak tiyanne ...giyer dala picap karata res wenawa witarai pickup eka madi ai e
Godak welawata clutch eka gihilla a wa ge.
Aluthan cluth plate aka ha pressure plate aka damma flay weel aka faced karala damma namuth cluth aka off wanna na lada kiyanna
ටයිමීන් බේස් එකක් ගැන පැහදීලි කරන්න කෝ....
Full set kiyada
Alto car එකේ clutch eka paganakota engine sound smooth , nutral කරලා clutch release karanakota gorahedi sound එකක් එනවා. Why
Mage eketh ehema enawa. Clach pait dala wadak nhalu ayemath ehema enawalu. Eka alto family ledaklu
suprima 💓💓💓
Giyer box eke clach eka atha ariyama loku saddayak enne ay .
Clach plete , preser plete , clach reser aluthin damma .
Giyer oil maru karama sadde nathi wenawa kiyala kiyanne .
Mitsubishi Pajero turbo intercooler ekak .
Mokadda karanna one kiyala kiyanna .
Hi
Please contact me on watsapp 00447868777024. I will explain for you.
Thank you
මගේ ඇල්ටෝ කරන්න එක ගෙඅර් බොෂ් එක සද්දයක් අවා klach raiser දැන්ම එත් හරි ගියේ නැ සද්දේ තවම සද්දේ එනවා,2 ගැලුවා එත් wadak nethi una, garaj eken kiyanawa shapt eka gevila kiyala,
මගෙත් ඔය අවුල තියෙනවා ...clach එක පැගුවම සද්දෙ නැ..clach එක උඩ තියෙන්නෙ ..
මෙ ගැරිජ් එක කොහෙද තියෙන්නෙ , phone namber eka denna puluwanda ?
Mage aiye thansh math garueikj
1 . Hill එකකදි alto 800 එකක passengers ල හතර දෙනෙක් ඉන්න කොට hand brake පාවිච්චි කරනනෙ නැතුව clutch එකෙන් balance කරල drive කරන එක clutch එකට හොද නැද්ද?
2 . Clutch එක ගලවන්නෙ නැතුව ගෙවිලද කියල බලන්නෙ කොහොමද? Slip කරන්නෙ නැහැ.
ක්ලචි පේටි දන්න වහනේ අැතිවන ලේඩ මෙනවද
අයියේ ලඟදී ඉඳන් ප්ලච් එකේ තදයක් දැනෙනවා කකුලට හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්දI
ඔයා කොහෙද ඉන්නේ
Clutch eka dedarane ai
Clutch ek pagnkot kisi prshnyk na eth release krnkot saddyk enwa
ගොඩාක් වෙලාවට ගියර් බොස් එකේ බෙයාරින් වලින් වෙන්නෙ පුලුවන් ... ගියර් බොස් එකේ වීල් වල ප්‍රශ්නයක් වෙන්නෙ පුලුවන් ..
Plete kedenawa b 14 monawada කරන්නේ athakota
කොහෙද තියෙන්නේ වාහනය
ක්ලච් එක හොඳටම ගෙවුනාම වාහනය ස්ලිප් කරන්න ගන්නවද. ගියර් ආරම්භයේදී හරියට එන්ටර් කරන්න අමාරුයි ද. ටික දුරක් ධාවනයෙන් පසු ගියර් සාමාන්‍යය ලෙස දාන්න පුලුවන් වෙන එකත් මේ පද්ධතියේ දෝෂයක්ද
Clutch එක හොදටම ගෙවුනහම මෙහෙම වෙනවා... බලා ගන්න එක හොදයි.. 👍
My car start but not ran. Way
Cluch ake spring 4k thiyen aiii
ඒ spring වලින් කරන්නේ vibrations එක පාලනය කරන එක... සාමාන්‍ය clutch එකක ඒ වගේ spring 4 ක් වගේ තියෙනවා...
ලොකු බස් වල ලොරි වල clutch එකේ රීට වැඩිය තියෙනවා... මොකද බලය වැඩියෙන් ලැබෙන clutch වලට spring වැඩියෙන් සවි කරලා තියෙන්නෙ ඒනිසා...