Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ටියුන් එක හොඳ නැති උනත් සයිලන්සරෙන් වතුර එනවා.ඒ නිසා සයිලන්සරෙන් වතුර ආවට ටියුන් එක හොඳයි කියන්න බෑ.ප්ල්ග් එකේ කලර් එක බලන එකනම් හරි.තව දෙයක් පෙට්‍රල් අඩු උනාම බෝර් එක කැපෙන්නෙ 2stroke එන්ජින් වල විතරයි.4ස්ට්‍රොක් වල එහෙම වෙන්නෙ නෑ.4ස්ට්‍රොක් වල පෙට්‍රල් වලින් බෝර් , පිස්ටන් ලුබ්රිකේට් වීමක් හෝ කූල් වීමක් වෙන්නෙ නෑඔය බයික් එකේ මික්චර් ස්කෲ එකෙන් අඩු වැඩි වෙන්නෙ පෙට්‍රල් විතරයි.ඒ නිසා ඒකට හුලං ඇනේ කියන්න එපා. ඒ වගේ technical terms වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඒ ටිකත් හදාගෙන ඉස්සරහට යමු
Tnx සහෝදරයා ❤️ හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නෙ විදිහට නම් 4 ස්ට්‍රෝක් වල පෙට්‍රල් සිලින්ඩර ය තුලට යන එකෙම් මගින් කිසියම් ලුබ්ලිකේට් පන්ශම් එකක වෙනවා ඒ කියන්නෙ පෙට්‍රල් අඩු කලා කියන්නෙ වෑල් වලට හානි වෙන්න පුළුවන්.ඒකනේ පෙට්‍රල් අඩු කලාම ප්ලග් එක සුදු පාට නම් අපි හොද නෑ කියන්නෙ ත්.
O7j jjojjbbbbookt
එකි නෙකාට දැනුම වේනස් අද්දැකිම් අතින් උනස් එහෙම තමයි තමන්ට හැකි අයුරින් තමන් දන්න දෙ මේ විදිහට නාලිකාවක් ඔස්සෙ මහන්සි වේලා සවිස්තරාත්මකව විඩියො කරලා දාන්නෙ හොද හදවතක් තියෙන මනුස්සයෙක් විතරයි ජය වේවා මල්ලි තව පුලුවන් විදිහට මේ වගෙ විඩියො අරං එන්න 😍❤
පුතා ඔයා හොද දරුවෙක් තමාගෙ දැනුම අවංකවම තව අයට බෙදා දිම බෙහෝම හොදවැඩක් ඔබට ජය පාර්ථනා කරමි.
❤
අද තමයි ටියුනින් එක හරියටම දැනගත්තෙ ගරාජ් වලර අරන් හියාට හරියට ටියුන් කරන් නෑ සමහරක් තැන්වල වීඩියෝ එක සුපිරි 🎉😊❤
ගොඩක් මහන්සියෙන් කියල දුන්නට ස්තුතියි. එකම දේ නැවත නැවත කියවෙන් එක අඩුකරගන්න බ්‍රෝ... ජයවේවා ❤❤❤❤
😘😘
හා අයියා අපි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු
@@PistonWithAnuBro අයියේ ඒම ටියුන් කරාම වතුර නම් එනවා 👊ලාවට කළු පාට පොඩි දුමකුත් දානවානේ මොකද e
ප්ලග් එකෙ පාට කොහොමද
@@PistonWithAnuBro මලකඩ පාටට තිනවා
නියමයි මල්ලි..සුපිරියට පැහැදිලි කරනවා ❤️😍
හොඳයි පැහැදිලි කිරීමක්...
හිතේ තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා. ගොඩාක් පිං ඔයාට ❤❤❤
ඇත්තටම නියමයි. නියම පැහැදිලි කිරීමක්
හොද දෙයක් ස්තුතිය සහෝ
මල්ලි ඔයාගේ චැනල් එකෙන් මමත් හුඟක් දේවල් ඉගෙන ගත්තා... ස්තුතියි..ඔයාගෙ වීඩියෝව ටිකක් දිග වැඩි වෙලා තියෙනවා, හේතුව එකම කාරණය කිහිප වතාවක්ම ,නැවත නැවත කීම.. ඒක අඩු කරන්න..කියන පැහැදිලි යි..
😍😍😍
godak pin.......namuth oya vade apita taniyama be.....oyavage kenek ta pamanee puluvan .thank u
ගොඩක් හොදට තේරැනා මල්ලි අවුරැදු 6-7 බයික්පදිනවා ඒත් අද තමා ඒකත් හරියට කොහොමද කරගන්නෙ කියල දැනගත්තෙ ,ඔයාට ගොඩක් පිං 🤗🤗🤗🙂🙂🥲🥲
🥰
anu මල්ලි වීඩියෝ එළ සුපිරි යට පැහැදිලි කරනවා.ජය වේවා මල්ලි
Uwa palathe supiri kollek waradi na bn uba tmi hariyatama wangu nathuwa therum kranne gamata ratata sewayak krpn malli math uwa palathe
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C...🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
ඔයාගේ වීඩියෝ එක හොඳයි මේ පැහැදිලි කිරීමක් ගොඩක් හොඳයි
😘
Good explanation.. Thanks
ඇත්තටම සුපිරි
Lots of Value , Learnt so much ❤
වටිනවා 👌
මල්ලී .ඔයා හොද .දෙයක් .කරන්න නේ..මාත් ඔය වුර්තිය.තමායි .කරන්න නේඔයාට ගෙඩක් .ස්තූතියි .බුදුසරණ යි
සුපිරි තෑන්ක්ස් මල්ලී
ජයෙන් ජය ❤️👊
Thanks man illapu vidio eka dunnata
❤️❤️
සුපිරි පැහැදිලි කිරීමක් සුභපැතුම් කොල්ලෝ 🤟
Vk
හොඳයි. ඔයාගේ වීඩියෝ එක.👍
Carblateraye lagin. Asleter cable eka galawapuwahama eken dumak enawa , chork eka adala start karapuwahamma start eke thiyenawa, rpm eka 8th10th athara wage thhiye. Asleter eka allapuwama nathara wenawa . Ai e uththarayak dannako
ස්තූතියි ,තව ගොඩාක් වීඩීයෝ දානවනම් හොදයි
❤️
පැහැදිලි කිරීම සෑහෙන දුරට හොඳයි. නමුත් ටියුන් කරන ඇනේ තුඩු වර්ග දෙකක් තියෙනවා නේද ? පැලැට් තුඩ නම් ටියුනින් වෙනස් නේද ?
Ow අග තුඩක් නම් ඒ ඇනේ තද් කරනකොට තෙල් වැහෙන්නෙ බුරුල් කරනකොට තෙල් ඇරෙනවා අනික් ඇනේ අග මොටයි ඒක තද කරනකොට තෙල් ඇරෙනවා බුරුල් කරනකොට තෙල් වැහෙන්නෙ
වැඩේ හොදයි. තේරුනා.එකම දේ නැවත නැවත කියවන එක තමා බෝරිං වගේ.
Really good malli.thaks lot.rath unama plug galawanna epa kiyla kiyanna
Hari ayy 😘
Video eka සුපිරි paladili 👍
Thank you මල්ලියා 😘
Discovery 150 kohomada karanne video akak dannako
Kabuletrya tune karin passe duwla walde plag eka kalu wela thboth aulakda
Very good excellent putha...👍
Thank you aiye.budu sarani🖤👍
Thank you malli👍
Niyamai malli 👌👌👌
Good 👍
Gammak kollo......💜️💪😍
Godak sthuthi ..bs
Thanks you malli
Supr bro🖤
ගොඩක් මහන්සි උනා කාබලේටරය ටියුනින් කියලා දෙන්න ,, හැබැයි කාලෙ ගොඩක් ගියා නේද , වඩා හොදයි කාබලේටරය පෙන්වමින් කියලා දෙන එක, එකම දෙ නැවත කියන්න අවශ්‍ය නැ... රූප සටහනක් පෙන්වමින් වීඩියෝ කරන්න , ඔබගෙ මග පෙන්වීම සරලයි.. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් කියලා දෙන්න . මම ත් ඉගෙන ගත්තා 🎉❤ස්තුතියි
සිදු ඌ අපහසුතාවට මගෙ කනගාටුවට කාබලේටර් එක වැඩ කරන විදිහ ගැන තියෙනවා වීඩියෝ එකක් ඒක බලන්න
Malli පුළුවන් nam xcd 135 ekak tune karala pennanna baida haduwata hasuwata hariyanne naaa
Oy විදියට m thama ithin
@@PistonWithAnuBro thanks broo. Me widiyaamada e ke tiyenneth eliye ane rpm eka neda
Thank you
Pulser 180 culch cable aka ajes karana vidio akak dannko
Ok ❤️
Discovary 150 slo yaddi mis karanne ai
Hye
හෙතු ගොඩක් තියෙනවා whatsapp 711031246
ගොඩක් ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට. ඒත් මම හිතනවා තවත් පොඩි අඩුවක් තියෙනවා කියලා. needle එක උස් පහත් කරන එකත් tuning එකේදි වැදගත් වෙනවා නේද..?
Ow
Supiriii❤️
Supiri gamanak yanna oni malli oba.
♥️
Piston type carb eke tune up video ekakuth karanna ❤🙏
Hoda anagathayak thiyanawa
ගොඩක් හොඳයි bro 😍😍😍
Machan XCD 135 eke oya widiyata karanna baha.. tada karanna karanna rase wenawaa
4 strok singal plag triwil cabaletar tiunin widio ekak karanawada
Bohoma sthuthiy
Niyametama kiyala dunna malli👍👍
❤💪
අයියෙ yamaha SZ බයික් 1 ටියුන් වීඩියෝ එකක් දාන්නකො
Thank you Malli jayasree
මගෙ පල්සර් එකේ ඇනේ අඩියටම තද කරලා චුට්ටක් බුරුල් කරලා 2010 ඉදලා මේ වෙනකම් දුවනවා
Hoda pehedili kirimak thnx
නියමයි
T v s fiuro fx bick eka repear karanahete vistara karanna obata suba dawasak
❤❤
Same to you
Wede hodai ekama de niharama kiyana eka thamai awula
Hello malli pulser 135 byk ekata hariyanne mona plug ekada
බොශ් ngk ඕවා හොදයි ඉතිං
Ne ban oi 😅 hot /cold system 2k tiyanawa eka hoyala balala tikak kiyanna puta 😅😤
sahodaraya singal pistan engimakata espak plak dekak enne ei
Dtsi video ek balnn
ඔය bike eke hodt tune krm thel kiyk witr wdada
අනිවාර්යයෙන්ම 50න් උඩ යනවා
Honda Dio scooter eke throttele ajestment karaganne kohomda?
ටියුන් කර ගන්නෙද
@@vimansakalindu273 whatsapp 0711031246
Hari Aiye mama Massage Ekak Dannam
Mage pulser 150 ohoma air anayak nane machan
තියෙනවා
Thanks
ela ....
Hariyatama tiuning unama plag eka mona patada wenna onii balaganna ekka nadd
මලකඩ පාට වගේ
සුපිරි
Thank you brother ❤️ good luck ❤️
malli mage 125m bike eke plug kalu wenawa bike eka adinne na mokada wela thiyenne pls kiyana
Malli 205 4 stok tabal pilag vayarin gena sampurna vido ekkak karanna tenku
❤️😊
සුපිරි ❤️
thank you podda💯
Bajaj v15 carburetor komada tuing karane....
E bike eke petrol Ane කොහොමද thiyenn aga motaida ulakda
@@PistonWithAnuBro yalu oyake phone number kiyanda mama visthera kiyanna
@@jothisurenjothisuren4037 0711031246
mage bayk eka 150 p ekak.itat wenna samahara welawata. pak wala pasna na.kaberaret aulak na wage.wathe ganna dela hodatama dirala thinne eka maru kala.hitiya gaman istat wenawa .ewennet saylansaren bol bol gala saddayak ekka .plz ekata monada karanna😥?
0711031246 whatsapp
Malli, TVS Scooty streak 2013 model ( akuru 3) eke needle eke katta na. Katta thiyana needle ekak dammoth kamak nadda?
බලන්න පුළුවන් nm
මීට වැඩියෙන් පැහැදිලි කිරීමට ක්‍රමයක් සොයා ගන්න.
Ct 100 ake wata thunak wage burul karama athi d nethnm uparima rpm akata d thiyanna oni
1.5/2wage athi ek bike ekm ekt wens wenn පුළුවන්
@@PistonWithAnuBro uparima rpm akata thiyanna beri d aiya ct 100
@@samanliyange1091 පුළුවන්
Thank you Ayye
💪😘
Malli fl three wheel cabulator tune karanne කොහොමද
තනි ප්ලග් ද ඩබල් ප්ලග් ද
ua-cam.com/video/G9n1bTo4Pco/v-deo.html
බලන්න
Dubal plug aaq
Ane malli amaruwe wadila inne kiyadenta ko
bike eke tuing eka hari wathurath enawa plug ekath malakda patai habai bike eka slow thiyenne na ne honda cd100 bike ekak
කාබියුලේටර් සුද්ද කරන්න වෙයි එත්කොට ජෙට් බලන්න ඔනී හොදට
Aiye mage plg aka kaluma kalui mn godak kala a vidiyata padda a nisa engine akta avulak venavada
Ne එහෙම වෙන්නේ එක්කෝ ඔයිල් පිච්චෙනවා ඇති නැත්තං පෙට්‍රල් ඇරලා වැඩි ඇති
Tanks aiye👍
Cabaletar tuning karama petrol piltare petrol ekakma පිරිලා ,anika sailansaren duma sara wadi ay a
ප්ලග් එකේ පාට කොහොමද
දුඹුරු pata.a unata sailansaren pita wana duma sara wadi
@@nuwanbandara6850 whatsapp 0711031246
Bike Eka istad eke thiyanna ba Eka hinda hdanna barida
බෑ කාබියුලේටර් එකක් ටිව්න් කරනවා නම් හොඳට එන්ජින් එක දුවන්න ඕනි ස්ලෝ එකේ
Supiri bn
Ela bro ❤❤❤
Platina 100 comfortec ekaka tune karanne kohonda
Whatsapp 0711031246
Malliyo thriveel eke start moter eka gana kiyala denna double plug
Dicovery 125m eke rpm meter ekak nane oya komada 1500 tiyaganna kiyala kiyanne ,ema rpm meeter ekak nai welawta komada tuneup karanne
හඩෙම් තමා නැත්නම් rpm මීටර් එකක් තියෙනවා නම් හොදයි
Koluwo bick enjima amaruwen adinne petrol wahala nisada
ඔව් වෙන්න පුළුවන් ක්ලච් ප්ලේට් බලන්න
Mage wr eke nm udeta wathura bindu vatenvaa. Big bore ekak tiyana nisa wenna athi
Ow අනික ප්ලග් airclean එක ඒවත් හොද ඇති ❤️❤️
Dio bike vala thel adu karanna oya ane burul karannada thada karannada ona
ඩියෝ එකේ ඇනේ තද් කරනකොට තමා පෙට්‍රල් ඇරෙන්නෙ බුරුල් කරනකොට තමා පෙට්‍රල් වැහෙන්නෙ.
එතකොට බ්‍රෝ ඇනේ උපරිම තද කරාම එන්ජිම ඕෆ් වෙන්නෙ නැද්ද ඩියෝ එකේ?
Aiya mage bike ake plug aka hodatama kalu venava oil pichchenneth na a ai😶
Petrol ඇරලා wadi athi
A vidiyata paddata avulak nadda
@@mmcnishanthi8066 නෑ පෙට්‍රල් පිච්චෙනවා ඉතින්
Air ඇනෙ කැරෙකෙව්වට වෙනසක් වෙන් නෑනෙ discover 135 අලුත් කාබ් එකක්
Patta
ටියුන් එක හොඳ නැති උනත් සයිලන්සරෙන් වතුර එනවා.
ඒ නිසා සයිලන්සරෙන් වතුර ආවට ටියුන් එක හොඳයි කියන්න බෑ.
ප්ල්ග් එකේ කලර් එක බලන එකනම් හරි.
තව දෙයක් පෙට්‍රල් අඩු උනාම බෝර් එක කැපෙන්නෙ 2stroke එන්ජින් වල විතරයි.
4ස්ට්‍රොක් වල එහෙම වෙන්නෙ නෑ.
4ස්ට්‍රොක් වල පෙට්‍රල් වලින් බෝර් , පිස්ටන් ලුබ්රිකේට් වීමක් හෝ කූල් වීමක් වෙන්නෙ නෑ
ඔය බයික් එකේ මික්චර් ස්කෲ එකෙන් අඩු වැඩි වෙන්නෙ පෙට්‍රල් විතරයි.
ඒ නිසා ඒකට හුලං ඇනේ කියන්න එපා. ඒ වගේ technical terms වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඒ ටිකත් හදාගෙන ඉස්සරහට යමු
Tnx සහෝදරයා ❤️ හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නෙ විදිහට නම් 4 ස්ට්‍රෝක් වල පෙට්‍රල් සිලින්ඩර ය තුලට යන එකෙම් මගින් කිසියම් ලුබ්ලිකේට් පන්ශම් එකක වෙනවා ඒ කියන්නෙ පෙට්‍රල් අඩු කලා කියන්නෙ වෑල් වලට හානි වෙන්න පුළුවන්.ඒකනේ පෙට්‍රල් අඩු කලාම ප්ලග් එක සුදු පාට නම් අපි හොද නෑ කියන්නෙ ත්.
O7j jjojjbbbbookt
එකි නෙකාට දැනුම වේනස් අද්දැකිම් අතින් උනස් එහෙම තමයි තමන්ට හැකි අයුරින් තමන් දන්න දෙ මේ විදිහට නාලිකාවක් ඔස්සෙ මහන්සි වේලා සවිස්තරාත්මකව විඩියො කරලා දාන්නෙ හොද හදවතක් තියෙන මනුස්සයෙක් විතරයි ජය වේවා මල්ලි තව පුලුවන් විදිහට මේ වගෙ විඩියො අරං එන්න 😍❤
පුතා ඔයා හොද දරුවෙක් තමාගෙ දැනුම අවංකවම තව අයට බෙදා දිම බෙහෝම හොදවැඩක් ඔබට ජය පාර්ථනා කරමි.
❤
අද තමයි ටියුනින් එක හරියටම දැනගත්තෙ ගරාජ් වලර අරන් හියාට හරියට ටියුන් කරන් නෑ සමහරක් තැන්වල වීඩියෝ එක සුපිරි 🎉😊❤
ගොඩක් මහන්සියෙන් කියල දුන්නට ස්තුතියි. එකම දේ නැවත නැවත කියවෙන් එක අඩුකරගන්න බ්‍රෝ... ජයවේවා ❤❤❤❤
😘😘
හා අයියා අපි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු
@@PistonWithAnuBro අයියේ ඒම ටියුන් කරාම වතුර නම් එනවා 👊ලාවට කළු පාට පොඩි දුමකුත් දානවානේ මොකද e
ප්ලග් එකෙ පාට කොහොමද
@@PistonWithAnuBro මලකඩ පාටට තිනවා
නියමයි මල්ලි..සුපිරියට පැහැදිලි කරනවා ❤️😍
හොඳයි පැහැදිලි කිරීමක්...
හිතේ තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා. ගොඩාක් පිං ඔයාට ❤❤❤
ඇත්තටම නියමයි. නියම පැහැදිලි කිරීමක්
හොද දෙයක් ස්තුතිය සහෝ
මල්ලි ඔයාගේ චැනල් එකෙන් මමත් හුඟක් දේවල් ඉගෙන ගත්තා... ස්තුතියි..
ඔයාගෙ වීඩියෝව ටිකක් දිග වැඩි වෙලා තියෙනවා, හේතුව එකම කාරණය කිහිප වතාවක්ම ,නැවත නැවත කීම.. ඒක අඩු කරන්න..කියන පැහැදිලි යි..
😍😍😍
godak pin.......namuth oya vade apita taniyama be.....oyavage kenek ta pamanee puluvan .thank u
ගොඩක් හොදට තේරැනා මල්ලි අවුරැදු 6-7 බයික්පදිනවා ඒත් අද තමා ඒකත් හරියට කොහොමද කරගන්නෙ කියල දැනගත්තෙ ,ඔයාට ගොඩක් පිං 🤗🤗🤗🙂🙂🥲🥲
🥰
anu මල්ලි වීඩියෝ එළ සුපිරි යට පැහැදිලි කරනවා.ජය වේවා මල්ලි
❤
Uwa palathe supiri kollek waradi na bn uba tmi hariyatama wangu nathuwa therum kranne gamata ratata sewayak krpn malli math uwa palathe
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.com/KpqkQZj9Q2C...
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
ත්‍රීවිල් ආශ්රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
ඔයාගේ වීඩියෝ එක හොඳයි මේ පැහැදිලි කිරීමක් ගොඩක් හොඳයි
😘
Good explanation.. Thanks
ඇත්තටම සුපිරි
Lots of Value , Learnt so much ❤
වටිනවා 👌
මල්ලී .ඔයා හොද .දෙයක් .කරන්න නේ..මාත් ඔය වුර්තිය.තමායි .කරන්න නේ
ඔයාට ගෙඩක් .ස්තූතියි .බුදුසරණ යි
❤
සුපිරි තෑන්ක්ස් මල්ලී
ජයෙන් ජය ❤️👊
Thanks man illapu vidio eka dunnata
❤️❤️
සුපිරි පැහැදිලි කිරීමක් සුභපැතුම් කොල්ලෝ 🤟
Vk
හොඳයි. ඔයාගේ වීඩියෝ එක.👍
Carblateraye lagin. Asleter cable eka galawapuwahama eken dumak enawa , chork eka adala start karapuwahamma start eke thiyenawa, rpm eka 8th10th athara wage thhiye. Asleter eka allapuwama nathara wenawa . Ai e uththarayak dannako
ස්තූතියි ,තව ගොඩාක් වීඩීයෝ දානවනම් හොදයි
❤️
පැහැදිලි කිරීම සෑහෙන දුරට හොඳයි. නමුත් ටියුන් කරන ඇනේ තුඩු වර්ග දෙකක් තියෙනවා නේද ? පැලැට් තුඩ නම් ටියුනින් වෙනස් නේද ?
Ow අග තුඩක් නම් ඒ ඇනේ තද් කරනකොට තෙල් වැහෙන්නෙ බුරුල් කරනකොට තෙල් ඇරෙනවා අනික් ඇනේ අග මොටයි ඒක තද කරනකොට තෙල් ඇරෙනවා බුරුල් කරනකොට තෙල් වැහෙන්නෙ
වැඩේ හොදයි. තේරුනා.එකම දේ නැවත නැවත කියවන එක තමා බෝරිං වගේ.
Really good malli.thaks lot.rath unama plug galawanna epa kiyla kiyanna
Hari ayy 😘
Video eka සුපිරි paladili 👍
Thank you මල්ලියා 😘
Discovery 150 kohomada karanne video akak dannako
Kabuletrya tune karin passe duwla walde plag eka kalu wela thboth aulakda
Very good excellent putha...👍
Thank you aiye.budu sarani🖤👍
Thank you malli👍
Niyamai malli 👌👌👌
❤️
Good 👍
Gammak kollo......💜️💪😍
Godak sthuthi ..bs
Thanks you malli
Supr bro🖤
ගොඩක් මහන්සි උනා කාබලේටරය ටියුනින් කියලා දෙන්න ,, හැබැයි කාලෙ ගොඩක් ගියා නේද , වඩා හොදයි කාබලේටරය පෙන්වමින් කියලා දෙන එක, එකම දෙ නැවත කියන්න අවශ්‍ය නැ... රූප සටහනක් පෙන්වමින් වීඩියෝ කරන්න , ඔබගෙ මග පෙන්වීම සරලයි..
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් කියලා දෙන්න . මම ත් ඉගෙන ගත්තා 🎉❤ස්තුතියි
සිදු ඌ අපහසුතාවට මගෙ කනගාටුවට කාබලේටර් එක වැඩ කරන විදිහ ගැන තියෙනවා වීඩියෝ එකක් ඒක බලන්න
Malli පුළුවන් nam xcd 135 ekak tune karala pennanna baida haduwata hasuwata hariyanne naaa
Oy විදියට m thama ithin
@@PistonWithAnuBro thanks broo. Me widiyaamada e ke tiyenneth eliye ane rpm eka neda
Thank you
Pulser 180 culch cable aka ajes karana vidio akak dannko
Ok ❤️
Discovary 150 slo yaddi mis karanne ai
Hye
හෙතු ගොඩක් තියෙනවා whatsapp 711031246
ගොඩක් ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට. ඒත් මම හිතනවා තවත් පොඩි අඩුවක් තියෙනවා කියලා. needle එක උස් පහත් කරන එකත් tuning එකේදි වැදගත් වෙනවා නේද..?
Ow
Supiriii❤️
Supiri gamanak yanna oni malli oba.
♥️
Piston type carb eke tune up video ekakuth karanna ❤🙏
❤
Hoda anagathayak thiyanawa
❤
ගොඩක් හොඳයි bro 😍😍😍
❤️
Machan XCD 135 eke oya widiyata karanna baha.. tada karanna karanna rase wenawaa
4 strok singal plag triwil cabaletar tiunin widio ekak karanawada
❤
Bohoma sthuthiy
Niyametama kiyala dunna malli👍👍
❤💪
අයියෙ yamaha SZ බයික් 1 ටියුන් වීඩියෝ එකක් දාන්නකො
Thank you Malli jayasree
මගෙ පල්සර් එකේ ඇනේ අඩියටම තද කරලා චුට්ටක් බුරුල් කරලා 2010 ඉදලා මේ වෙනකම් දුවනවා
Hoda pehedili kirimak thnx
නියමයි
T v s fiuro fx bick eka repear karanahete vistara karanna obata suba dawasak
❤❤
Same to you
Wede hodai ekama de niharama kiyana eka thamai awula
Hello malli pulser 135 byk ekata hariyanne mona plug ekada
බොශ් ngk ඕවා හොදයි ඉතිං
Ne ban oi 😅 hot /cold system 2k tiyanawa eka hoyala balala tikak kiyanna puta 😅😤
❤❤
sahodaraya singal pistan engimakata espak plak dekak enne ei
Dtsi video ek balnn
ඔය bike eke hodt tune krm thel kiyk witr wdada
අනිවාර්යයෙන්ම 50න් උඩ යනවා
Honda Dio scooter eke throttele ajestment karaganne kohomda?
ටියුන් කර ගන්නෙද
ටියුන් කර ගන්නෙද
Ow
@@vimansakalindu273 whatsapp 0711031246
Hari Aiye mama Massage Ekak Dannam
Mage pulser 150 ohoma air anayak nane machan
තියෙනවා
Thanks
ela ....
Hariyatama tiuning unama plag eka mona patada wenna onii balaganna ekka nadd
මලකඩ පාට වගේ
සුපිරි
Thank you brother ❤️ good luck ❤️
❤❤
malli mage 125m bike eke plug kalu wenawa bike eka adinne na mokada wela thiyenne pls kiyana
Malli 205 4 stok tabal pilag vayarin gena sampurna vido ekkak karanna tenku
❤️😊
සුපිරි ❤️
thank you podda💯
Bajaj v15 carburetor komada tuing karane....
E bike eke petrol Ane කොහොමද thiyenn aga motaida ulakda
@@PistonWithAnuBro yalu oyake phone number kiyanda mama visthera kiyanna
@@jothisurenjothisuren4037 0711031246
mage bayk eka 150 p ekak.itat wenna samahara welawata. pak wala pasna na.kaberaret aulak na wage.wathe ganna dela hodatama dirala thinne eka maru kala.hitiya gaman istat wenawa .ewennet saylansaren bol bol gala saddayak ekka .plz ekata monada karanna😥?
0711031246 whatsapp
Malli, TVS Scooty streak 2013 model ( akuru 3) eke needle eke katta na. Katta thiyana needle ekak dammoth kamak nadda?
බලන්න පුළුවන් nm
මීට වැඩියෙන් පැහැදිලි කිරීමට ක්‍රමයක් සොයා ගන්න.
Ct 100 ake wata thunak wage burul karama athi d nethnm uparima rpm akata d thiyanna oni
1.5/2wage athi ek bike ekm ekt wens wenn පුළුවන්
@@PistonWithAnuBro uparima rpm akata thiyanna beri d aiya ct 100
@@samanliyange1091 පුළුවන්
Thank you Ayye
💪😘
Malli fl three wheel cabulator tune karanne කොහොමද
තනි ප්ලග් ද ඩබල් ප්ලග් ද
ua-cam.com/video/G9n1bTo4Pco/v-deo.html
බලන්න
Dubal plug aaq
Ane malli amaruwe wadila inne kiyadenta ko
bike eke tuing eka hari wathurath enawa plug ekath malakda patai habai bike eka slow thiyenne na ne honda cd100 bike ekak
කාබියුලේටර් සුද්ද කරන්න වෙයි එත්කොට ජෙට් බලන්න ඔනී හොදට
Aiye mage plg aka kaluma kalui
mn godak kala a vidiyata padda a nisa engine akta avulak venavada
Ne එහෙම වෙන්නේ එක්කෝ ඔයිල් පිච්චෙනවා ඇති නැත්තං පෙට්‍රල් ඇරලා වැඩි ඇති
Tanks aiye👍
Cabaletar tuning karama petrol piltare petrol ekakma පිරිලා ,anika sailansaren duma sara wadi ay a
ප්ලග් එකේ පාට කොහොමද
දුඹුරු pata.a unata sailansaren pita wana duma sara wadi
@@nuwanbandara6850 whatsapp 0711031246
Bike Eka istad eke thiyanna ba Eka hinda hdanna barida
බෑ කාබියුලේටර් එකක් ටිව්න් කරනවා නම් හොඳට එන්ජින් එක දුවන්න ඕනි ස්ලෝ එකේ
Supiri bn
Ela bro ❤❤❤
Platina 100 comfortec ekaka tune karanne kohonda
Whatsapp 0711031246
Malliyo thriveel eke start moter eka gana kiyala denna double plug
❤❤
Dicovery 125m eke rpm meter ekak nane oya komada 1500 tiyaganna kiyala kiyanne ,ema rpm meeter ekak nai welawta komada tuneup karanne
හඩෙම් තමා නැත්නම් rpm මීටර් එකක් තියෙනවා නම් හොදයි
Koluwo bick enjima amaruwen adinne petrol wahala nisada
ඔව් වෙන්න පුළුවන්
ක්ලච් ප්ලේට් බලන්න