කැලේ හැදෙන ඉලුක් සල්ලි කරලා පවුල් පිටින් ගොඩදාපු සුපිරි වැඩකරු - Cogon Grass Roof - Iluk Ruwan

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 112

  • @nilanthanamal7023
    @nilanthanamal7023 3 роки тому +14

    මේව තමයි ලංකාවෙ වෙන්න ඕනෑ ව්‍යාපාර ජය වේවා මේ ව්‍යාපාරය ශක්තිමත් වේවා !! නිළමෙටත් ස්තුතියි

  • @naifm
    @naifm 3 роки тому +30

    නියම දක්ෂයෙක් අලුත් විදියට හිතුවොත් ඕනේ දෙකින් ගොඩ යන්න පුළුවන්

    • @hashanrandika6064
      @hashanrandika6064 3 роки тому

      හොඳ සහෝදරයෙක් තමා රුවන් අයියා ❤🤘

    • @akashff7122
      @akashff7122 3 роки тому

      Pakaya

  • @RomanianMatiya
    @RomanianMatiya 3 роки тому +20

    අපේ පරන දේවල් නැවත තාක්ශනය සමග ඉදිරියට ගෙනයන එක ලොකු දෙයක්.... ජය

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 3 роки тому +7

    ලස්සන වගේම වැදගත් නිර්මාණයක්.. දේශීය තාක්ෂණය ඉදිරියට ගෙනයන්න මේ දරණ උත්සාහය ට අපේ ප්‍රණාමය

  • @dammekadammeka9777
    @dammekadammeka9777 3 роки тому +6

    හරි ම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි දක්ෂතාවයට නිලමේටත් නිර්මාණ කරන මහතාටත් ජය වේවා.

  • @Dalld-q2g
    @Dalld-q2g 3 місяці тому +1

    රුවන් නියමයි....තද

  • @sampathk1212
    @sampathk1212 3 роки тому +2

    කොයි ලෝකෙන් මේවා හොයාගන්නවද මන්දා. අවිවාදයෙන්ම නිලමෙගෙ චැනල් එක තමයි ලංකාවට වැඩිම සේවයක් කරන යූ ටියුබ් චැනල් එක. පින් සිද්ද වෙයි ටියුශන්කාරයෝ / ලෑන්ඩ් සේල් කාරයෝ / කොට මුදලාලිලා / වැලි මුදලාලිලා / තමිල්නාඩු තොරං වගේ බස් හදන බස් මුදලාලිලා විතරක් ෆෝම් නොකර හරි වැරැද්ද තෝරා බේරාගෙන ඉදිරියට යං .... ජයවේවා !!!

  • @hashanrandika6064
    @hashanrandika6064 3 роки тому +28

    මේ ඉන්නේ රුවන් අයියා ..මගේ ජීවිතේ මට හම්බුන මාරම සහෝදරයෙක් ..මට රුවන් අයියා හම්බුනේ දැනට අවුරුදු ගානකට කලින් .මායි මගේ යාලුවො දෙන්නයි කතරගම ගියා වීල් එකක.අපි සෙල්ලේ ගිහින් එද්දී අපිට ඉන්න තැනක් නෑ ..අපි දැක්කා පාර අයිනෙ කොල්ලෙක් ඉන්නවා ..අපි එයාව පාස් කරන් ගිහින් අහපව් හරවන් ඇවිත් අහුවා අයියේ අපිට මහන්සි ඉන්න තැනක් නැද්ද කියලා ..ඊට පස්සේ මේ අයියා අපිට ඉන්න තැන දීලා කන්න බොන්න දුන්නා..ඒ ඉද්දි අපි තුන් දෙනා මේ අයියට කිව්වා අපිට කතරගම දේවාලය ගාව දන්සලක් දෙන්න ඕනි කියලා .මෙයා කිව්වා උබලා වරෙන් මල්ලි මන් ඕනි සපෝට් එකක් දෙන්නම් කියලා ..අපි එද්දී සල්ලි දෙන්න හැදුව .මෙයා ගත්තේ නෑ .රුවන් අයියා අපිට කිව්වේ අනිත් මිනිස්සු කතරගම ඇවිත් වැදලා යනවා ..උබලෑ අදහස් හොදයි වරෙන්ලා කියලා ..ඒ වගේම අපි අවුරුද්දක් ඉදලා කෝල් එකක් දීලා ගියා දන්සල දෙන්න..තමන්ගේ කඩේ වහලා මුලූ ගෙදරම අපිට දීලා මාර සපෝට් එකක් දුන්නේ ..ඒ වගේ අවුරුදු ගානක් අපි දන්සල් දුන්නා .දෙවියෝ අපිට දුන්න පට්ට සහෝදරයෙක් ..රුවන් අයියේ ඔයාට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනි කරලා තියෙන පිං වලට ..මේ 16 එනවා ඔයාව බලලා යන්න ..ආදරෙයි අයියේ ..බුදු සරණයි දෙවි පිහිටයි ..මන් ගම්පහ ගලයා ❤❤❤❤🙏🙏🙏

  • @ranaviruva2942
    @ranaviruva2942 3 роки тому +10

    නිළමේ අයීයා ඉතින් හැමදාම වැඩ්ඩෙක් තමා හොයාගන යන්නේ..❤❤

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 3 роки тому +2

    නිලමේ නියමයි ඔයාගෙ හදුන්වාදීම්. අපිට අලුත් දේවල් හොයලදෙනව...ස්තුතියි ඔබට....

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 роки тому +19

    නිලමෙත් හොයා ගන්නේ ඉලුක් වලින් දිව උලුක් වෙන වැඩ කරන සුපිරි ශිල්පීන් තමයි!

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 роки тому +2

    නිලමෙ නිතරම අළුත් දෙයක් අපට රැගෙන ඒම අපි අගයකරනව .ස්තුතියි .

  • @dsds9978
    @dsds9978 3 роки тому +2

    ඉලුක් සෙවි කල දේ දැකලා තිබුනාට අදනේ දැක්කේ ඒකේ නිර්මාණයන් කරන රටට හිතකර දේ අගය යුතුයි නියමයි ..නිලමේට ස්තූතිය හොදේ💕💕

  • @King-du8vm
    @King-du8vm 3 роки тому +2

    බොහොම හොඳ වැඩක්.මෙි වගේ දේශීය දේවල් ඉදිරියට ගෙන ඒම අපේ වාසනාවක්.පුලුවන්නම් කටුමැටි වරිච්චි බිත්ති බැඳලා ගෙවලුත් හදල ඉලුක් වහලය ගහල දෙන්න තව තවත් පාරිභෝගිකයන් ඔබට ලැබෙිවි.පිට ගිහිල්ල වැඩ කරන්න 🍵 Team ඵකක් හදන්න.ප්‍රවාහනයත් සමග.ජයෙන් ජය වේවා! වාසනා වෙිවා!

  • @supunweerakoon4900
    @supunweerakoon4900 3 роки тому +1

    නිලමෙ උබ කරා මැකෝ සුපර් එක කපරාරු කරන්නෙ නැතිව බ්ලොක් ගලට අදින පොටි මිශ්‍රනය ගැන මමත් ගේ හදා ගන්න විදියක් නැතිව හිටියෙ මම ඒක ගෙනාව ඒක සුපිරියි මම ගෙදර වැඩ ගොඩාක් ඉවර කර ගත්ත උබට තෑන්ක්ස් මචං

    • @nalindamadushanka6946
      @nalindamadushanka6946 5 місяців тому

      එ වීඩියෝ එකෙ ලින්ක් එක ද න්න

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @malilanka1695
    @malilanka1695 3 роки тому +2

    ඹබට යහපතක් ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිලමෙටත් බොහෝමත්. පිං මේකරන. සේවයට

  • @lakshithavlogs
    @lakshithavlogs 3 роки тому

    ඒක මරු

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 роки тому +4

    මාර දේවල් තමයි නිළමේ හොයා ගන්නේ

  • @Buddihi
    @Buddihi 3 роки тому +1

    අලුත් වැඩක් පට්ට...👍👍👍

  • @kandamaceylon798
    @kandamaceylon798 3 роки тому +1

    වැඩේ නම් නියමයි. හැබැයි අමානෝ ෂීට් නැතුව ඒකටත් ස්භාවික දෙයක් ආදේශ කරගන්න පුළුවන් නම් තවත් වටනවා.

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 роки тому +1

    Nilame aiya supiri video aka.watinawa.nilame aiye oya sama wargayema vishesha dewal genawa.ithin me dewalma athi rata wenas karanna.👍👍👍

  • @anuralatha
    @anuralatha 3 роки тому +1

    Nilame gihin thiyena dura....aluth de hamba yanna ....soya yana obata jaya!

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 роки тому +1

    Harima lassanai jayawewa medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @roygunewardene4637
    @roygunewardene4637 3 роки тому

    Very impressive, artistic and good achievement. Iam very proud of you.
    Wish you all success. Stay safe, stay blessed .

  • @angelve4101
    @angelve4101 3 роки тому

    If anyone appreciates...
    It's Nilame🙏
    Great work👍

  • @surensalgado945
    @surensalgado945 3 роки тому

    Great. Very creative. Good luck .... Natural resources.

  • @lalithsenewirathna9182
    @lalithsenewirathna9182 3 роки тому

    Hodaii wenatt patfakataa arann giyaaa නිලමේ thanks

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 роки тому +2

    තෙරුවන්සරනයි 🌹🌹🌹ජයවේවා🌹🌹🌹

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 5 місяців тому +1

    ජනමාධ්‍ය යෙන් කරන්න ඕන ඕපදූප කතා කරන එක නොවෙයි මේ වගේ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන්.

    • @Nilame
      @Nilame  5 місяців тому

      එකනේම... |

  • @donjuan8230
    @donjuan8230 3 роки тому +1

    Wonderful job.May you prosper more and more.

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 роки тому +1

    වැඩේ සුපිරි

  • @nishadhdayanga8412
    @nishadhdayanga8412 3 роки тому +1

    Ela nilame.

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 роки тому +1

    Niyamaiiii nilame aiyee supiri weddo aliyata danawa jayawewaaa oyata

  • @blueplanetinuniverse5049
    @blueplanetinuniverse5049 3 роки тому +6

    නිලමෙ උබට උදව්වක් කරා ඕන් මට පුලුවන් විදිහට.google ad එක බැලුවා ඔක්කොම(39 sec). උබේ නිහතමානිකම නිසා👍❤️

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 роки тому +1

    නියමයි අය්යේ.❤

  • @wmapbw8444
    @wmapbw8444 3 роки тому +2

    ඉළුක් , බට කොල , පොල් අතු , පිදුරු ,තල කොල , තල්කොල , මේ හැම දෙයක්ම වහලයට හෙවිල්ලුවා.

  • @pathminihemalatha8335
    @pathminihemalatha8335 3 роки тому +1

    Supiri wadak

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 роки тому +1

    නියම වඩක්

  • @malikulawardana3463
    @malikulawardana3463 3 роки тому

    සුපිරි

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera8023 3 роки тому +2

    රජයේ අවදානයට... ❤️

  • @samahendra
    @samahendra 3 роки тому +1

    ela ela............. BUDU SARANAI BA SAMATAMA............

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 3 роки тому +1

    Owa aluth dewalt newei issara piduri sewili kala kiyala wahakawalata femme iluk miti bendala amano sheet watth monawath demme ne

  • @kumararohan6087
    @kumararohan6087 3 роки тому +3

    ඇස්බැස්ටස් වහලෙට උඩින් ඉලුක් එලාගන්න අඩියට කීයක් ගන්නවද මම හිතෙනව රස්නෙ නැති වෙයි කියල

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 роки тому +1

    Harima lassanai.

  • @trainerkaushalya8948
    @trainerkaushalya8948 3 роки тому

    excellent job!

  • @allaahthedivinetruthallaah19
    @allaahthedivinetruthallaah19 3 роки тому +2

    කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @charithdesilva7844
    @charithdesilva7844 Рік тому

    Kawruhari gini kurak gahuwoth awulak wennadda ayye

  • @pushpakumar2057
    @pushpakumar2057 3 роки тому +1

    Very.good 👍👍👍👍👍👍

    • @Nilame
      @Nilame  3 роки тому

      Thank you! Cheers!

  • @SinhalaOnline
    @SinhalaOnline 3 роки тому +6

    Mole thiyanawanam aba atayath athi goda yanna

  • @impresionante8706
    @impresionante8706 3 роки тому +1

    Superb 👍

    • @Nilame
      @Nilame  3 роки тому

      Thank you! Cheers!

  • @sugathkuruppu7116
    @sugathkuruppu7116 3 роки тому

    Great nelame

  • @prasangadayarathna
    @prasangadayarathna 3 роки тому +1

    Nilame❤️✌️

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 роки тому +1

    ㄥㄖᐯ乇 ! 千尺ㄖ爪 >> Sri lanka
    Nice haa ! 👍

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 3 роки тому +1

    Medawachchiyen what yapane pettata wenakam gewsl wala thibune iluk thamai

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 3 роки тому +1

    Godak wadagath lankawata awama hamuwennam sir..

  • @piyalsanjeewa373
    @piyalsanjeewa373 3 роки тому +1

    Nilame 💕

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 роки тому

    Jaya wewa

  • @lokka2585
    @lokka2585 3 роки тому

    iluk wenuwata mana ganda barida

  • @sigmazouzou6898
    @sigmazouzou6898 3 роки тому

    හෙද නිර්මාණයක්

  • @denethmajeewa1342
    @denethmajeewa1342 3 роки тому +2

    Elama aiye

  • @supundilshan2497
    @supundilshan2497 3 роки тому

    Nilamayath loku talk dila bijjaka saize eke video ekk pennanawa

  • @PistolPete_0
    @PistolPete_0 3 роки тому +3

    එදා කපපු කොන්ඩ සටයිල් එක 🖐️😂...තුවාලට ටික නම් පේනවා ආයුබෝවන් කියනකොට...

    • @PistolPete_0
      @PistolPete_0 3 роки тому

      බයික් එකක් හම්බුනා..මොඩිෆයි කරගෙන යනවා...කරලා ඉවර උනහම එන්නම්කො.කෝල් එකක් දීලම...ලාන්සර් වීඩියෝ එකත් බැලුවා...පට්ට.❣️

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 роки тому

    Aprikawe samahara jungle hotel wala iluk thama wahala thiyenne. Ape rateth Adi Kale tribune me thakshanaya. Adatath samaharu bawitha karanawa.

  • @srisaram7945
    @srisaram7945 3 роки тому +1

    love it

  • @ashokadishan5219
    @ashokadishan5219 3 роки тому +1

    Aiyo API GADARAT ELUK WALIN WAHALA TIBUNAI GODAK KAL TIYANAWA

  • @harshan4989
    @harshan4989 2 роки тому

    Ape gedara issaraha thiyena iluk tika kapan yanda puluwanda, salli epa

  • @chandanalalithkumara2427
    @chandanalalithkumara2427 3 роки тому +1

    good

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 роки тому +1

    අපේ ගෙවල්වලත් ඉස්සර තිබුනේ ඉලුක් වහාලා තමයි ගෙවල් තෙමුනේ නෑ

  • @mariiboy68
    @mariiboy68 3 роки тому +1

    SL WADDO❤✌.....

  • @බෙලිශා
    @බෙලිශා 3 роки тому +1

    Nilame

  • @Dalld-q2g
    @Dalld-q2g 3 місяці тому

    නිලමේ ඉලුක් ගැන දන්නෙ නෑනෙ ඔයා. ඔයා ලංකාවේ ද?...

  • @mashisherath
    @mashisherath 2 роки тому

    මොකක හරි වීඩියෝ එකක් දැක්ක ඉස්සර කාලෙ වගේ ආයෙම කටු මැටි ගෙවල්වල මිනිස්සු ජීවත් වෙන්න පටන් ගන්නව කියලා..ඒක හැබෑ වීගෙන යනව

  • @lakshanliyanaarachchi9585
    @lakshanliyanaarachchi9585 3 роки тому +1

    Ptta wedak

  • @SKLiveItalia1
    @SKLiveItalia1 3 роки тому +10

    "ඔයාගේ වැඩසටහන මම ආසාවෙන් නැරඹුවා .. මම නාලි**කාව ඉදිරියට පවත්වාගෙන යන්න මගේ උද***ව ඔයාට දුන්න ,එය දිගටම පවත්වා ගන්න, හොද වැඩක් මගෙන් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි...ආයුබෝවන් දේශීය විදේශ ආහාර රටාව වෙනස් මාවතකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ සහ ඉතාලි කෑම පහසුවෙන් පැහැදිලි ව නැරඹීමට අප හා එක්වන්න හැමෝම මෙතෙන්ට එන්න හැමෝටම උ**ව් ක*නවා ,අපිත් එක්ක හැමදාම ඉන්න.. අපි හොද පිරිසක් එකතු කරගෙන හොද ගමනක් යමු.. වරදින්නේ නැහැ ... තෙරුවන් සරණයි !!!

  • @user-on8hs1uv8s
    @user-on8hs1uv8s 3 роки тому

    " NILAME SUBA ALUTH AURUDDAK WEWA ...KADA SURIDU PIHITAI..

  • @sewwandibandara5627
    @sewwandibandara5627 3 роки тому +1

    👍👍👍

  • @sltravelset454
    @sltravelset454 3 роки тому +1

    ❤❤

  • @ranjanalk4135
    @ranjanalk4135 3 роки тому +1

    💐💐💐❤️

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 3 роки тому +1

    👍👍👍👍👍

  • @gayannusanga43
    @gayannusanga43 3 роки тому +1

    Budhu saranay

  • @chamilasampath5364
    @chamilasampath5364 Рік тому

    මේ අයියගේ නම්බර් එකක් නැද්ද්

  • @nihalnelson8901
    @nihalnelson8901 3 роки тому +1

    💐🙏💐

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 роки тому +1

    ❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 роки тому +1

    UNLIKE 8K THIYENNE?? 😡 KUHAKA GOOTHRIKAIN

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna168 Рік тому

    Po no dannako

  • @vimukthifernando2721
    @vimukthifernando2721 3 роки тому

    Can I get his mobile no. Number in video is not working

  • @mpsldeshartha7385
    @mpsldeshartha7385 3 роки тому +1

    Shapiro killed oya

  • @ayeshdilshan6196
    @ayeshdilshan6196 3 роки тому +1

    Shit walata yatin iluk dala wahala gahuwamath gathiyata thiyei.

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 роки тому +2

    නියම දක්ෂයෙක් අලුත් විදියට හිතුවොත් ඕනේ දෙකින් ගොඩ යන්න පුළුවන්

  • @lasindu246
    @lasindu246 3 роки тому +1

    👍👍👍