දහස් ගණනකට වීසි කරන පොලිතින් වලින් සල්ලි හොයන හැටි කියලා දෙන දිරිය කාන්තාව | Nilupuli Sadanayaka

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @pubuduekanayake
    @pubuduekanayake 3 роки тому +29

    මිනිසත් කමට ගෞරවයක් ලබාදුන් දිරිය මාතාවක් වන ඔබ තුමියට අපගේ ප්‍රනාමය.

  • @setlanka5120
    @setlanka5120 3 роки тому +28

    ලමයින්ට කන්න දෙන්න ගණිකාවක් උනාට කමක් නෑ,එහෙම අය උතුම් කියන හාල්පාරුවන්ට මේ වගේ උතුම් කාන්තාවන් පේන්නෙ නැතුව ඇති.ඔබතුමියට නිරෝගිසුව දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @priyanthageeganage8650
    @priyanthageeganage8650 3 роки тому +18

    හරිම ආඩම්බරයි අමාරැවෙන් හරි වචන එකතු කරල සමාජෙට දුන්න පනිවිඩය මටනම් ඒ වචන ටික සදා අමරනි්යයි

  • @dinushasampath3720
    @dinushasampath3720 3 роки тому +22

    දිරිය කාන්තාවක්. ජීවිතය දිනාගත්ත නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 роки тому +42

    දිරිමත් වෙන්න හැමදෙනාම මේ ධර්‍ය්ය වන්ත කාන්තාව දෙස බලලා...අත පය හොඳින් තියෙන අයට වඩා සමාජය ට ආදර්ශමත් කෙනෙක් මෙතුමිය

  • @asokakumari5692
    @asokakumari5692 3 роки тому +15

    දිරිය කාන්තාවක්..අනේ අැයව යොමු කරන්න අපේ අමිල වෙදමහත්තයා ලගට..අැයට ජීවිතේ මේ තියෙන ශක්තියත් එක්ක එතුමන්ගෙ වෙදකමින් බොහොම ඉක්මනට සුවය ලබාගන්නට හැකිවෙයි..තෙරුවන් සරණයි.

    • @Buddihi
      @Buddihi 3 роки тому

      වෙද මහත්තයා අනිවාරයෙන්ම ඕනෙම ලෙඩක් හොද කරනවද ....

    • @dilaniranasinghe4662
      @dilaniranasinghe4662 3 роки тому

      @@Buddihi amila wedamahaththayage number ekak danna.

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 роки тому +6

    තෙරැවන් සරණයි ඔයාට මුලු සමාජයටම ආදර්ශයක් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔයාට.
    . සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ශක්තිය ධෛර්යය ලැබේවා .ස්තුතියි නිලමේ ඔයාටත්.

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 роки тому +9

    නිලමේ වීඩීයෝවක් කරොත් ආයෙ ඉතින් කතා දෙකක් නෑ මරු..ඔබතුමියට ඉක්මනි සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා

  • @georgevinitia1502
    @georgevinitia1502 3 роки тому +7

    දිරිය මාතාවකගේ මෙතරම් ආදර්ශමත් අගනා වටිනා ඉතාම හොඳ ලොවටම අගනා පනිවිඩයකටත් අකමැත්ත පලකර ඇති අයගැන අනුකම්පාකරනවා වසළ ගති පෙන්නුම්කිරීම ගැන! නාමල් මහතාගේ නම සඳහන්කිරීම හේතුව හැටියට මා දකිනවා! හැමදෙයක් දෙසම දේශපාළන ඇසින් බලා නිගරු කිරීමේ කුහක ධීන වසළ ගතිවලින් පිරිපුන් අය එම පහත් ගතිවලින් මිදේවා කියා ප්‍රාර්ථනය කරනවා! එමෙන්ම නිළමේ මේ ආදර්ශමත් කතාව අපට අසන්නට දකින්නට සැලසීම ගැන ඔබට බොහොම පින්සිදුවෙනවා! මෙවැනි ආබාදිත කොයි කාටත් මෙයින් දිරියක් දෑස් විවරවීමක් සිදුවන නිසා හා හොඳට දෑත් දෙපය නිරෝගි සුව තියන රිනාත්මකව හිතන කම්මැලි නිකමුන්ටත් ගන්නට බොහෝදේ ඇති නිසා! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌟🙏❤🇱🇰

  • @anuththarakavindi627
    @anuththarakavindi627 3 роки тому +7

    ඇත්තටම දිරිය කාන්තාවක්. ජයවේව. තෙරුවන්සරණයි. නිදුකින් සතුටින් ඉන්න ලැබේවා. 🙏🙏🙏🙏

  • @manomanokg2320
    @manomanokg2320 3 роки тому +16

    දවසින් දවස දියුණු වෙන්න ඕන මේ කාන්තාව... තෙරුවන් සරණයි ඔබ‍ට....

    • @142samantha
      @142samantha 3 роки тому +1

      🌈️🌈️🌈️❤️❤️❤️

  • @naifm
    @naifm 3 роки тому +25

    උත්සහවන්ත දිරිය කාන්තාවක්

  • @georgevinitia1502
    @georgevinitia1502 3 роки тому +3

    ඔබතිමිය රටට ආශීර්වාදයක් ! සම්පතක් ! සැමට ආදර්ශමත් පින්වත් කාන්තාවක් ! චිරත් කාලයක් නිදුක් නීරෝගීව කරන කියන වැඩකටයුතු අති සාර්ථක වී සියලුම ප්‍රාර්ථනා එලෙසම ඉටුවී නිදුක් නිරෝගී සෑමදෙයින්ම සම්පූර්න ඉතාමත් ප්‍රීතිමත් වැඩදායී සාර්ථක දිවියක් චිරාත්කාලයක් ගතකිරීමටලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනය කරනවා ! සතුටම රජවේවා !
    තෙරුවන් සරණයි !🙏👏🌟👏🙏❤🇱🇰

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 роки тому +15

    දිරිය කාන්තාවක් ජයවේවා ඔයාට

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 роки тому +9

    නිලමේ අයියේ පරිස්සමින් සැපේ ඉන්න ඕන ජයවේවා සහෝදරයා

  • @padmakumarihami8225
    @padmakumarihami8225 3 роки тому +3

    මටනමි ගොඩක් සතුටුයි අපට ඉවත ලන අපදාව්‍යවලින් නිර්මාණ උගන්වපු මිස් යු ටත් ඵකේ කතා කල විදිහ සතුටුයි මිස් 222 ලේවැල්ල නිර්මාණ ලස්සනයි නේද

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +1

    තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .ඔබට සොහොයුරිය අනික් අයට ආදර්ශයක් ලබා දෙනවාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +16

    මෙවැනි අය රටට සම්පතක්

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 роки тому

    ආදර්ශමත් දිරිය කාන්තාවක්. සුභ අනාගතයක් වේවා!Turuwan saranai!.ස්තූතියි නිලමේ ට.

  • @samanbandara5227
    @samanbandara5227 3 роки тому +3

    තෙරුවන් සරණයි නිළමේ පුතේ චිරo ජයතු ජය වේවා

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 роки тому +3

    තෙරැවන්.සරනෙක්.ඉක්මන්සුවයලැබෙිවා.ඔයාසක්තිමත්.කාන්තාවක්.දෙවිපිහිටයි.නිලමෙ.මල්ලි.ගෙනෙන්නෙ.හොදවැඩසටහන්.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +6

    සොයුරිය ඔබ සමාජයට මහා චරිතයක්

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 роки тому

    මාරම ආදර්ශමට් චරිතයක් වෙන කෙනෙක් නම් මුලු ජීවිතේම අතහැරල යෝධ කාන්තාවක් ජය වේවා බුදු සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 роки тому +6

    ආදර්මත් දිරිය කාන්තාවක් .
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mahindapradeep5942
    @mahindapradeep5942 3 роки тому +3

    😊ගොඩාක් සතුටුයි
    ජිවිතය ජයගන්න විරිය ලැබෙවා

  • @niruu9158
    @niruu9158 3 роки тому +4

    නිරෝගී සුවය ලැබේවා

  • @swarnadias5846
    @swarnadias5846 3 роки тому +3

    Jesu pihitai semada ...සහෝදරිය

  • @kumararohan6087
    @kumararohan6087 3 роки тому +3

    මොලේ පිලිකාවක් හැදිල බේරුන ඇය සැබැවින්ම වාසනාවන්තයි මොකද මොලේ පිලිකාව අවොත් බේරෙන්න අමාරුයි මෙතුමියට දීර්ගායුෂ ලැබේවා

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 3 роки тому +3

    තෙරුවන් සරණයි අක්කේ, ජයම වේවා 🖤

  • @inokasanjeewani9467
    @inokasanjeewani9467 3 роки тому +2

    ඇත්තටම පිදුම් ලැබීමට සුදුසුයි...🙏🙏🙏👏👏👏

  • @raniwarna6410
    @raniwarna6410 3 роки тому +1

    දිරිය kantawak නිසා හැම දෙම වෙනස් වෙලා ඇයට ජීවත් වෙන්න වාසනාව ලැබිල tiyenawa 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Utubenil
    @Utubenil 3 роки тому

    ඔබ ආදර්ශමත් දිරිය කාන්තාවක්. ඔබට ජයවේවා.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 роки тому +2

    Theruwan saranai!! 🙏
    👍❤️💐Jayama wewa!!

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 роки тому +2

    Teruwan saranai ..jayawewa nilame obathumatat

  • @pamodhasanjana5423
    @pamodhasanjana5423 3 роки тому +3

    සුපිරී 👌

  • @Buddihi
    @Buddihi 3 роки тому +2

    නිලමේ අයියේ වීඩියෝ ඵකක් කරන්න ඇස් පිලිබද ඩොක්ට කෙනෙක් ඉන්නවා.. ඔයාට ඕනෙ නම් නම්බරේ දෙන්නම් ඒකනම් වටින වීඩියෝ ඵකක් වේවී....විශේෂයක් තියෙනවා. .

  • @sunjeewa2333
    @sunjeewa2333 3 роки тому +2

    Derrgayusha labewa oba tumeyata me mulu samjayatama loko adarsayak jayawewa seyaluma denatama budusaranayi good luck

  • @ayomapriyadarshani9222
    @ayomapriyadarshani9222 3 роки тому +2

    Theruwan saranai oba thumiyata..nilame obata pin

  • @142samantha
    @142samantha 3 роки тому +1

    බුදුසරණයි ජ⁣යෙන් ජය

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 роки тому +4

    තෙරුවන් සරණයි...!නිදුක් නීරෝගී චිරජීවනය,ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා...!

  • @ruvan73
    @ruvan73 3 роки тому +9

    මේ වගේ දේකටත් unlike කරන එවුන් ඉන්නවනේ,,,unlike කරපු උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඇත්තටම ,,,,,,,,,
    අක්කෙ හදවතින්ම ජයවේවා කියල ප්‍රාර්ථනා කරනව,,
    නිලමේටත් ජයවේවා ✌✌✌✌

    • @fflogoyt1618
      @fflogoyt1618 3 роки тому

      Godak watinawa..oyawa API hamotama a..darsamath akka kenek.

  • @Omalkamadhusanka
    @Omalkamadhusanka 3 роки тому +10

    හොදයි සහොදරයා ඔය වගෙ වීඩියොස් දැන්මම උදව් කරන්න කැමති මිනිස්සු උදව් කරයි මෙයලාට වීඩියො එක බලලා❤

  • @chandra2067
    @chandra2067 3 роки тому +1

    Obatumita budusarani niduk nirogi baw labiws

  • @donjuan8230
    @donjuan8230 3 роки тому +3

    May God help and bless her.We pray to God to show His grace.

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 роки тому +2

    Oba thumita hodatana suwaya labewa jo god bles maniyani

  • @gretafernando4858
    @gretafernando4858 3 роки тому +1

    Harima sathutui nangi.

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 роки тому +2

    Diriya soyuriya obata .niduk .nirogi suwa lebewa. Deergayusha lebewa jezu pihitayi..

  • @slgx996
    @slgx996 3 роки тому +2

    Ane me akkata thawth mawage dewal karagena yanna godak sakthiya labewa 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @niruu9158
    @niruu9158 3 роки тому +3

    බුදු සරණයි!

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 роки тому +4

    Sobadahamata adare manussayek 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @priyankagunavati9889
    @priyankagunavati9889 3 роки тому +2

    Obata dirgaau.labewa.agekalayutu.deriya.soyuriya.jayawewa.budusaranay

  • @razakhasan8879
    @razakhasan8879 3 роки тому +1

    nangiye obata deergayusa ha sakthiya lebewa kiya praththana karanawa

  • @kumarikanchana708
    @kumarikanchana708 3 роки тому

    සතුටුයි ඔබ තුමිය ගෑන,

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 роки тому

    නියමයි අක්කා .fatta.t.s

  • @indraparhirana4809
    @indraparhirana4809 25 днів тому

    Matanam godak pahuwelai mewadasatahana ballanna puluwan une anepau oyata dan suwawela atiya kiya sitanawa devipihitai ❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 роки тому +2

    Oba tumiyata dirgausa labewa budu saranai devi pihitai

  • @Soysa421
    @Soysa421 3 роки тому +2

    Adarshamath yakada gehaniyak... budusaranai akke...

  • @indikakarunagama4711
    @indikakarunagama4711 3 роки тому +1

    thawa thawa nirmana kirimata shakthiya dahiriya lebewa...

  • @nilusarojini847
    @nilusarojini847 3 роки тому +2

    Theruwan saranai oba thumiyata

  • @SinhalaOnline
    @SinhalaOnline 3 роки тому +4

    Ekanam pattama kathawak

  • @ManulibagsCreations
    @ManulibagsCreations Місяць тому

    Bohoma sathutui. Meka awurudu 3kata kalin video 1k. Mama ahamben dutuwe.dan me miss suwen sitinawada? Thamath me nirmana karanawada?

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 роки тому +2

    diriya kanthawak obata budu saranai

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 роки тому

    දිරිය දියණියට දීර්ඝායු වේවා

  • @cmm7028
    @cmm7028 3 роки тому

    Sathapurusa yak hamba unanam ඔබ thaumiya dala යන්න na oba දිරිය කාන්තාවන් bs

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 3 роки тому +2

    Oabata nirogi suwaya labewa

  • @deepashikadeepashika4077
    @deepashikadeepashika4077 3 роки тому +2

    Budu saranai akka oyata

  • @nikalitameriyan1947
    @nikalitameriyan1947 3 роки тому +2

    Jesu phitai

  • @priyangani2549
    @priyangani2549 3 роки тому +2

    Greate

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 роки тому +2

    Teruwansaranai Dirgau wewa

  • @captainprice9403
    @captainprice9403 3 роки тому +6

    පට්ටම

    • @sunilkahingalage1287
      @sunilkahingalage1287 3 роки тому

      හරිම ආඩම්බරයි බුදු සරණයි amila වෙදමහත්තයා ළඟට ගියොත් ඔය අක්කගේ ලෙඩේ සුව කරන්න පුළුවන් වෙයි දීර්ඝායුෂ ලැබේවා

    • @captainprice9403
      @captainprice9403 3 роки тому

      @@sunilkahingalage1287 මොකක් 🙄

  • @visakadampali8023
    @visakadampali8023 3 роки тому +1

    magetha
    na ba welawa nakiyanne na math bohe de jayagaththa keneka

  • @slmodifiedbuslovers3295
    @slmodifiedbuslovers3295 3 роки тому +5

    ඔයා කවද් අපේ ගමට

  • @dilpahannawanjana6719
    @dilpahannawanjana6719 3 роки тому +2

    💙👌

  • @shehanitissera1125
    @shehanitissera1125 3 роки тому +3

    🙏🙏🙏

  • @thilakshanranasinghe7005
    @thilakshanranasinghe7005 3 роки тому +2

    Intro eka nam diga wadi

  • @prasannasilva8452
    @prasannasilva8452 3 роки тому +2

    💐💐👍👍

  • @d--dvideo6890
    @d--dvideo6890 3 роки тому +2

    dirgayu wewa

  • @kumariindrani2962
    @kumariindrani2962 3 роки тому +2

    🙏🙏🙏🙏❤❤❤

  • @nihalpremathilaka5459
    @nihalpremathilaka5459 3 роки тому +2

    Mis lanka otunna dennaone mewage kantawanta teruwansaranae obata

  • @harsharuwan2293
    @harsharuwan2293 3 роки тому +3

    💓💓💓💓💓💓

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 роки тому +1

    😍😍😍🙏🙏🙏🙏

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 роки тому +2

    🖒👌💥💥

  • @dinukamaduwanthiliyanage9009
    @dinukamaduwanthiliyanage9009 3 роки тому +2

    ❤👍

  • @mobilytamra4270
    @mobilytamra4270 3 роки тому +2

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @mohamedfayas9747
    @mohamedfayas9747 3 роки тому +2

    👍

  • @cmm7028
    @cmm7028 3 роки тому

    බුදුන් වහන්සේ dasana kara athada oya tikamai na කියන්න apa ba කියන්න apa ahama වුණොත් apita me ලෝකය dinanna ba

  • @piyadasamudadeniyagedara851
    @piyadasamudadeniyagedara851 3 роки тому +2

    Nilameta godak pin.me karana wadasatahan walata

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 роки тому +2

    Ithamath ❤️Hoda ❤️wadak 🌹Karunakar👨‍💼 Dasha 👨‍💼palakayakuta 👨‍💼 kiyala 🏗️7panthiya🏗️ iganuma🏗️ labana 🙋‍♀️daruwa🙋‍♀️ NUWARA 🙋‍♀️HODA 🙋‍♀️PASALAKATA🏗️ ATHUL 🏗️KARADANNA 🏗️DIRIYA 🏗️MAWATA 🙋‍♀️UUDAU 🙋‍♀️KARnna. 👍Ssthithiii🙏

  • @ranmaperera3443
    @ranmaperera3443 3 роки тому +2

    Theruwan saranin suwapath weewa

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 3 роки тому +2

    ❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому +2

    Obalatta Anita aya marunatt kamak na politica kala sattu marenawa mude Mali marenawa ali harak aluwo

  • @chamindasaman6471
    @chamindasaman6471 3 роки тому +2

    Theruwan Saranai

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 роки тому +2

    🙏🙏🙏❤️🎉️🎉️🎉️🇱🇰

  • @maryfernando6170
    @maryfernando6170 3 роки тому +1

    Niduk weva nirogi weva suwapath weva

  • @vimukthidissanayaka266
    @vimukthidissanayaka266 3 роки тому +2

    Patta aiya

  • @d--dvideo6890
    @d--dvideo6890 3 роки тому +2

    budu saranay oyata

  • @slmodifiedbuslovers3295
    @slmodifiedbuslovers3295 3 роки тому +8

    අැත්ත ටම හොදයි ඔය විඩියො ඒක කරපු ඒක

    • @raviranathunga6584
      @raviranathunga6584 3 роки тому

      BUDU SARANAI.....🌷🌷🌷🌷
      DAVI PIHETAI OBATTA...🙏🙏🙏

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 3 роки тому

    Ane deiyane math kundasale ne dan man ine Kuwait eke ane oyage tel numbere eka dendako

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 роки тому +2

    THERUWAN SARANAI

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 3 роки тому

    👍❤️🙏✝️✝️✝️