Do not waste money on planting grass this way

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 35

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 роки тому +4

    නියමයි ජයවේවා

  • @yapacreation
    @yapacreation 3 роки тому +4

    Superb gardening

  • @hasaraperera128
    @hasaraperera128 Місяць тому

  • @slbuy830
    @slbuy830 3 роки тому

    WOW WOW WOW

  • @roshandinesh5530
    @roshandinesh5530 2 місяці тому

    මොනවද දාන පොහොර යුරියා විතරක් ඇතිද?මිල කියද පොහොර වල

  • @l.tluckygarden
    @l.tluckygarden  3 роки тому +1

    L.T. Lucky Garden
    මෙවැනි වටිනා වීඩියෝ බලන්න l.t lucky garden චැනලය subscibe කරල තියාගන්න. රතු පැහැති subscibe බොත්තම clik කර ඊට එහා පැත්තෙන් තියන all බෙල් එක clik කරන්න. එතකොට මම වීඩියෝවක් දාපු සැනින්ම ඔයාගෙ ලගට එනවා....
    ස්තුතිය පුදකරමි ....
    ✔ subscribe
    ✔ like
    ✔ comment 🌱😃🙏🙏🙏

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 роки тому +1

    ජයවේවා ජයවේවා

  • @tharulk8345
    @tharulk8345 3 роки тому +2

    Padura pitin galawala induwath kmk nadhdha

  • @chrisj129
    @chrisj129 3 роки тому +2

    කොහන්ද ගන්න තියන්නෙ

  • @damayanthikumari4046
    @damayanthikumari4046 3 роки тому +4

    මල්ලි මැලේසියන් තණකොල අතර උඳුපියලිය වැනිලා ඒවා වද කරගන්නේ කොහොමද කියන්නකො

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      ඒවා ගලවල ඉවත් කරන එක තමයි හොඳම 👍

  • @TheFlashmark
    @TheFlashmark Рік тому

    මැටි සහිත රතු පසේ මැලේසියන් තණකොළ වගා කරන්න පුලුවන්ද? මිදුල ගොඩ කරලා තියෙන්නේ ඒ පස් වලින්.

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +1

    තැනින් තැන තණකොළ ගණත්වය අඩු වෙලා නම් කරන්න ඕනි මොකක්ද?
    Malaysian grass seeds ගන්න තියෙන්නේ කොහෙන්ද? ඒ ක්‍රමයට මීට වැඩ ලොකු කාලයක් යනවද?

  • @tharulk8345
    @tharulk8345 3 роки тому +1

    Pohora dhannama onida

  • @palithadissanayaka9076
    @palithadissanayaka9076 3 роки тому +3

    බොරලුවල වවාන්න බැරිද

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +3

      මතුපිට බොරළු තට්ටුව අයින් කරලා වවා ගන්න පුළුවන් ....බොරලු තිබුනහම තණ කොළවලට හානි වෙනවා ඒක තමයි ප්‍රශ්නේ .

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому +3

    මේවට යූරියා විතරද දාන්නෙ පොහොර විදිහට ඉක්මනින් වර්දනය කර ගන්නෙ කොහොමද

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +4

      තවත් මේ සම්බන්ධයෙන් වීඩියෝස් ගෙනල්ලා තියෙනවා ඒවත් නරඹන්න පුළුවන් මගේ youtube channel එකේ තියෙනවා .කෙටියෙන් කියන්නම් මොනාද මේකට දාන්නෙ කියලා
      *තනකොල පොහොර යොමු කරන්න
      *ටාගට් පොහොර යොමු කරන්න *ඉක්මනින් වර්ධනය කර ගන්න ජලය යොමු කරන්න .
      නියමිත පරිදි පොහොර වර්ග එකතු කරපුවහම ඉක්මනින් වර්ධනය කර ගන්න පුළුවන් . ස්තුතියි

    • @pcsamarasinghe2228
      @pcsamarasinghe2228 3 роки тому +1

      ස්තුතියි යි බලන්නම් video ටික

  • @chathurangadilshan2441
    @chathurangadilshan2441 2 роки тому +1

    ඔවගේ බිජ ගන්න තියෙනවද

  • @chrisj129
    @chrisj129 3 роки тому +1

    තණකොල කොහන්ද ගන්න තියන්නෙ

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      මල් විකුනන ලොකු කඩවල් වල අහල බලන්න

  • @thennakooncv8495
    @thennakooncv8495 2 роки тому

    බොසා ඕක උඩින් නිතරම වාහන එහාමෙහා යන්න ගියොත් අවුල්ද?..

    • @l.tluckygarden
      @l.tluckygarden  2 роки тому

      ඕඕ , මැරෙන්න බලනවා .

  • @wickyztravelgram9955
    @wickyztravelgram9955 3 роки тому

    Wistharayak denaganna tp number ekak denna puluwanda

  • @visindumaduranga4530
    @visindumaduranga4530 3 роки тому

    👌

  • @malkisachintha9743
    @malkisachintha9743 3 роки тому +1

    Oyage contact no.1k gnna puluwan da

  • @DS-jh4qk
    @DS-jh4qk 3 роки тому

    No dannako