රෝයල් පාක් ඉවෝන් ජොන්සන්ගේ ඝාතනය | Jude and Johnson

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 459

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +329

    මෛත්‍රීපාල කියන කාලකණ්නි දේශපාලුවා මිනීමරුවාට ජනාධිපති සමාව දුන්නනේ 🙂

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 роки тому

      ලොල් පාස්කු රාජපක්ෂ හිටන්ට වඩා මිනීමරුවෙක්නෙ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому +1

      @Promote International Trading ඒ කිව්වෙ

    • @xquiserboxe623
      @xquiserboxe623 Рік тому

      ජුඩ්ගෙ පියා වික්ටෝරියා දුන් කඩය විකුණල දින දෙකකට පසේ .එකෙ
      කෝට් 20 අරන් ජනාධිපති සමාව දුන්නා මෛත්‍රීපාල සිරිසේන බල්ලා

    • @surangasenadheera8795
      @surangasenadheera8795 Рік тому +3

      Hithan ponnyaa

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 7 місяців тому +3

      ඕන් මෛත්‍රීපාලයාට දඩ. මිනිමරුවා නිදහස් කරාට

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +98

    අහින්සක මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතියක් නෑ, වැරදි කරන උන්ට සල්ලි තියෙනවනම් බලේ තියෙනව ඕන විධියට ඉන්න නිදහස.
    Thank you sinhadenuma. ❤🙏

    • @sudeshravindhra9462
      @sudeshravindhra9462 2 роки тому +1

      Mistake but your Rang life

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 роки тому

      Evon ahinsaka naha egolla bohoma pohosath. Seedish engineer. Kenek piya

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 роки тому

      Chillaw catholic drug kara business. Karayo. Jayamaho.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 роки тому +2

      Though presidents pardon given to such terrible murderer president pardoned duminda silva was arrested again. Duminda is not guilty as much as jaysmaha. It was his body guard who shot bharatha while dumida was shot first by bharsthas body gusrds in quarrel and duminda was unconcious.when bharstha and his body guards were killed. By dumindas body guards. The 1 st cout procedxing said. He was 4 th accused. .

    • @jeramysamarawickrama7633
      @jeramysamarawickrama7633 Рік тому +3

      ​​@@raneeranatunga5692salli thiyena paliyata අහිංසක nowenene kohomada ?

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 2 роки тому +171

    නීතියේන් නිදහස් උවත් ඔහුගේ
    හර්දෂාක්‌ශිය කිසිම දවසක ඔහුට සමාවක් නොදෙයි 😔

    • @sudeshravindhra9462
      @sudeshravindhra9462 2 роки тому

      No problem

    • @ertg30
      @ertg30 6 місяців тому +1

      ලබ්බටද අරූගෙ කනට ගහන්න ගියේ 😂

  • @travellanka7342
    @travellanka7342 2 роки тому +94

    මේ වගේ කාලකන්නින්ට ජනාදිපති සමාව
    තමන්ගේ නන්ගිව දූෂණය කරලා මරපු උන් මරපු අයට සිර දඩුවම්
    රන්ජට සිරදඬුවම්

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 роки тому +2

      Ane මටත් udawuwak dennako 🙏

    • @rush_273
      @rush_273 2 роки тому +3

      @@SLKPOPMASHUP oyatath sira daduwam dunnad ?

  • @prabuddharasanga4838
    @prabuddharasanga4838 2 роки тому +81

    ⁣පොලොවෙන් උපන් ගැඩවිලා ⁣අන්තිම මොහොතේ කෝටි 5ක් සාක්කුවට දාගෙන ගියේ මේ සිද්ධියේ දිලු,.. අධිකරණය දෙන තීන්දු මෙහෙම වෙනස් කරන රටක් තවත් මේ ලොකේ තිබ්බොත් අටපට්ටමට කියන්න හොඳේ,..🤔🥱🤓😥

    • @nirvanmadush989
      @nirvanmadush989 2 роки тому

      Venna ati unta visi karanna taram salli...

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Рік тому +37

    මේ ඝාතනය මට හොඳට මතකයි ලංකාවේ මට මතක විදිහට පොළීසිය මහනසිවෙලා එදාම ඝාතකයා සොයා හඳුන ගත්තා ශාක්ෂි තිබුනා. අදාළ නිලධාරීන් මහන්සිවෙලා නඩුව ඔප්පු කළා.ඒත් ජීවිතයක වටිනාකම නොදන්නා සිරිසේන රතන තවත් කතෝලික හිමිවරු එකතුවෙලා ඝාතකයාට නිදහස ලබා දීමට කටයුතු කළා. මෝඩ මයිත්‍රියා තාමත් දේශපාලනය කරනවා ලැජ්ජ නෑ.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 роки тому +27

    මේ සිද්දිය හරියටම දැනගත්තෙ....😳 ඔයාලගෙන්.
    ස්තූතියි සිoහ පවුලෙ ඔබලා හැමදෙනාටම ..👍

    • @kplsin6438
      @kplsin6438 4 місяці тому

      ua-cam.com/video/xVcBSPzAae4/v-deo.htmlsi=mrdQHZSN2eOTjqbh

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 роки тому +101

    මගේ පව්ද්ගලික මතය නම් මෛත්‍රීපාල කියන නූල්සූත්තර කාර කපටි ජනාධිපතියව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන ....🙄

  • @nazeerarizvi903
    @nazeerarizvi903 2 роки тому +77

    මිනි මරුවන්ට ජනාධිපති සමාව දුන් එකම රට..ලැජ්ජා වෙන්න ඔනෙ
    මෙව්වාට අනිවාර්යයෙන්ම සොබාදහමෙන් දඩුවම් ලැබෙයි

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 місяці тому

      OW ,, POLONNARUVA VAL GAMAYA ,, OKATA PALA DENAVA GON VADA.

  • @noone-ub2wh
    @noone-ub2wh 7 місяців тому +128

    සාදාරනය ඉටු උනා
    ජනාධිපති සමාව අහෝසි කලා මේ අද
    06.06.2024

    • @freddy77.
      @freddy77. 7 місяців тому +3

      Sirawatama?

    • @RedStudio28
      @RedStudio28 7 місяців тому +5

      Yes indeed ❤

    • @samithagayashan9437
      @samithagayashan9437 6 місяців тому

      මොකක්ද සාධාරණය

    • @maheshsanjeewa1193
      @maheshsanjeewa1193 6 місяців тому

      මිනිහා රට පැනල ඉවරයි. අල්ලනවා බොරු

    • @isharasolaman6518
      @isharasolaman6518 6 місяців тому +1

      ඌ දැන් ල්න්කාවෙත් නැ

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 роки тому +60

    මේක හරිම පරන කතාවක් අපි ඉස්කොලේ යන කාලේ නිසා ගෙවල් වලින් එහෙම හරියට උපදෙස් ලැබුණ 😂 ඇත්තටම අද තමයි හරියටම ඒ සිද්ධිය දැනගත්තේ.thank u

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 2 роки тому +2

      🌞🌞ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි 🥳සුබම සුබ ඔබ පතන්නාවූ පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️....!!!!!🌞🌞

    • @pathumashan5088
      @pathumashan5088 2 роки тому +4

      බඹර නාදේ සින්දුවෙ තියෙන්නේ මේ කතාව

  • @haleemamohamad1192
    @haleemamohamad1192 Рік тому +16

    හරිම අසාධාරණයක් justice for girl 🙏

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 10 місяців тому +33

    අතුරලියේ රතන කියන කාලකණ්ණි බල්ලගෙ මැදිහත් වීමෙන් ජනාධිපති සමාව දීලා පව්කාරයට රටින් පැනගන්න පාර හදලා දුන්නා .....

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 6 місяців тому +1

      දේව දරුවා උබ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කරන්න එපා

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 6 місяців тому

      ​@@MethumThilothma-bg2pf
      ඔහේ කොයි අවුරුද්දේ ද ඉපදුනේ ???? 😆😆😆

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 6 місяців тому +1

      @@maheshsenavirathna7802 උබ ඉපදෙන්න කලින් මං නම් ඉපදුනේ 🙂

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 6 місяців тому

      ​@@MethumThilothma-bg2pfහිතාගන්න පුලුවන් අංකල් ගේ වයසට මොළේ පැහිලා තියෙන තරම කෝටි ගනන් ගත්ත හොර ඝනයෙක්ට කඩේ යනවා දැක්කම .....😂😂😂😂

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 6 місяців тому +1

      @@maheshsenavirathna7802 දේව දරුවොන්ට අපේ ප්‍රශ්න අදාල නෑ බෞද්ධයෝ බෞද්ධ ප්‍රශ්න විසඳගයි

  • @dilshanmahavithana9271
    @dilshanmahavithana9271 2 роки тому +45

    බඹර නාදේ music video එක බලලනේ සිරිසේන සමාව දීලා තියෙන්නෙ 😡😡

  • @cineReelssl
    @cineReelssl 2 роки тому +11

    කියන්න ඕනෙ දේ විය යුතු දේ ලස්සනට ඝාතන කතාවක් ඇසුරෙන් කිව්ව..විධායක බලතල.තීරණය ජනතාව සතුය.

  • @ruviniherath9631
    @ruviniherath9631 2 роки тому +30

    minimaruwo taජනාධිපති සමාව ..ඇත්ත කතා කරපු රංජන hirree

  • @kdiwya8824
    @kdiwya8824 2 роки тому +64

    බඹර නාදේ සිංදුවේ විසුවල් එක ගහලා තියෙන්නේ මේ සිද්ධිය ඇසුරෙන්. ඒත් ඒ ඇත්ත සිද්ධියත් එක්ක බලද්දි විසුවල් එක හරි අසාධාරණයක්.

    • @isuruchamikara1498
      @isuruchamikara1498 2 роки тому +4

      Ow 👍

    • @TharinduMalshan
      @TharinduMalshan Рік тому +7

      මේක ඩිරෙක්ට් සම්බන්ධ කරලා කරොත් ලොවෙත් නැති නඩු වැටෙනවා .. ඒකයි ඒ සිද්ධිය හා සමානව යන විදියට හදලා තියෙන්නේ..

    • @HashenM00
      @HashenM00 7 місяців тому +7

      ඒක පටන් ගන්න කලින් දානවනෙ නිර්මාණාත්මක අවශ්‍යතා මත වෙනස් කරල කියල

  • @udaya481
    @udaya481 2 роки тому +41

    මගේ නම් අදහස ඔහු ජීවිතාන්තය දක්වා සිරේ සිටිය යුතුයි.

  • @manusath.tv.8391
    @manusath.tv.8391 6 місяців тому +52

    2024=06=10 ඔහු ආයේමත් රිමාන්ඩ් කරන්න ඔනෑ කියලා නිව්ස් එක අහල මේ විඩියෝ එක බලන කට්ටිය කෝ බලන්න මේ පැත්තට

  • @thoughts1624
    @thoughts1624 2 роки тому +37

    මයිත්තිරියා කෝටි (පහක්)ගානක් අරන් මරන දඩුවමින් නිදහස් කලානෙ.හිටං මැරෙන්න කලින් ඔවා විදෝනවා.ෂුවර්.හිටං දැන් අපිට බයිලා ගහනවා.බුරැමොටා හිටං ගේ පවුල් පසුබිම ගොඩක් අය දන්නේ නැනෙ.හිටං හිටු කියලා ගහපුවා මිනිස්සු දන්නේ නෑ නෙ.උගෙ මොකක්ද ලම්බ කර්නකව තිබුනලු.පොඩි කාලෙ මුට ජංගියක් වත් අරන් දෙන්න මුගෙ දෙමාපියන්ට හැකියාවක් තිබිලා නෑ .අද අපේ සල්ලි හොරාකාල කෝටිපතියෙක්.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 роки тому +13

    සිරිසේන විධායක බලතල යොදාගෙන කරපු එකමදේ ඒ තිරිසනාව එල්ලුම් ගහෙන් බේරලා ගෙදර යවපු එක
    ශ්‍රීලංකාවේ නීතිය ගැන තේරුම් ගන්න හොඳම අවස්ථාවක් මෙය
    උදේ හවා දහම ගැන කතා කරන රටකට ගිය කළක්....

  • @dilanisenaratne4867
    @dilanisenaratne4867 2 роки тому +26

    ජීවිතයක වටිනා කමක් නොදන්න ජනාදිපතිල පත් උනාම ඔහොම තමයි

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 2 роки тому +10

    කවුරු මොනවා කිවුවත් ඇත්ත කතාව දන්නෙ මරපු කෙනයි මැරුන කෙනයි විතරයි .

  • @lasithachamara2223
    @lasithachamara2223 2 роки тому +6

    අපරාධයක වින්දිතයින්ට සිදුවුන ඛේදජනක ඉරණමක්.

  • @sudunona1706
    @sudunona1706 2 роки тому +151

    වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන්න උත්සහ කරපු මනුස්සයාම මිනීමරුවෙක් නිදහස් කරපු එක ගැන පුදුම හිතෙනවාඅසාධාරණයට ලක් වෙච්ච ඒ පවුලේ අය මොනවා හිතෙනවා ඇතිද

    • @hashanmadushanka3021
      @hashanmadushanka3021 7 місяців тому +11

      මේ දැන් බල රහිත කරා ඒක 2024/06/06 11.am

    • @ThaariqRila
      @ThaariqRila 6 місяців тому

      ua-cam.com/video/xVcBSPzAae4/v-deo.htmlsi=HJJnkxv1i6O2mGNm

    • @ThaariqRila
      @ThaariqRila 6 місяців тому

      ​@@hashanmadushanka3021ua-cam.com/video/xVcBSPzAae4/v-deo.htmlsi=HJJnkxv1i6O2mGNm

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 6 місяців тому +2

      Monaa hitannada ??
      Kogeda innay api
      Seri lankawanay ban rathana samaga.
      Dan my 3ellanu

    • @RanganaPerera-q1w
      @RanganaPerera-q1w 6 місяців тому +1

      ලංකාව කියන්නෙ බෞද්ධ රටක් මිස්ටර්...අංගුලිමාලත රහත් කලා

  • @samithagayashan9437
    @samithagayashan9437 6 місяців тому +9

    නීතියෙන් නිදහස ලැබෙයි හැබැයි මතු ආත්මයක ඌට ඒ විදිහටම මරනය නියතයි. ඒක තමයි ධර්මයට අනුව සිදුවෙනවාමයි නියත වශයෙන්ම.🙏

  • @swarnamalialmeida2911
    @swarnamalialmeida2911 2 роки тому +41

    නීතියක් නොමැති රටක ජීවත් වෙන්න පැමිණි මෙම විදේශිකයන්ට මෙම රට සහ පාලකයන් මොන තරම් පහත් මිනිසුන් ද කියලා දැනෙනවා ඇති. මේක පමණක් නොව තව කීයක් මෙලෙස අමානුෂික මිනිමැරුම් මෙම පොලෝ තලේ සිදු උනාද? තාමත් නීතියක සාධාරණයක් තියනවද?

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 6 місяців тому

      දෙමව්පියන් නොසැලකිලි ලෙස දරුවෝ හදල. අම්මවයි හිරේ දාන්න ඕනේ.

  • @bgdbab3779
    @bgdbab3779 2 роки тому +63

    හරි පුදුමයි මේ සිද්දිය මට එකපාරම මතක් උනා. ටික වෙලාවකින් youtube ආවම සිංහ දැනුම ඒ ගැන video එකක් කරලා. ❤

  • @indikakodikara8217
    @indikakodikara8217 2 роки тому +27

    නිවැරදි මිනිස්සු කොච්චර ඉන්නවද ජනාධිපතිට එච්චර උවමනාවක් තිබුනනම් මේ මිනමරැවෙකුට නිදහස නොදි අහිංසක මනුස්සයකුට එ අවස්ථාව දෙන්න තිබුන දේශපාලනය ගෑවුන තැන අසුචි

  • @pehanshamethu4995
    @pehanshamethu4995 Рік тому +6

    ලෝයර් කෙනෙක්ගෙයි...විනිසුරුවරුවෙක්ගෙයි කෝට් ගැලවුනු ලංකාවේ එකම නඩුව...

  • @චූටිපුතා-ඳ4ඩ

    ගොඩාක් ආන්දෝලනාත්මක නඩුවක්.ලේසියෙන් ඔහොම කීවට.

  • @anuladesilva4706
    @anuladesilva4706 2 роки тому +39

    දෙන්නාටම ඉවසීමේ ගුණය නැතිවීමෙ විපාක😢 හා දරුවන් ඉදිරියේ දෙමව්පියන් අඩදබර කරගැනීමෙන් දරුවට සමාජය කෙරෙහි ඇතිවන වයිරයේ විපාක...😢

    • @ulyssesgrant9071
      @ulyssesgrant9071 Рік тому +1

      Ivasima nathi ekai mlechcha lesata marana ekai samanai kiyana hathara beeri kathavak ne methana kiyanne.

    • @suedeundara8766
      @suedeundara8766 6 місяців тому

      He was very drunk that’s the first reason

  • @sandunbandara777
    @sandunbandara777 2 роки тому +48

    හිටං නාකියා තමා හොද ටම කරේ.

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 роки тому +5

    වීඩියෝ එක සුපිරි👌👍👍

  • @lakshanntcs9179
    @lakshanntcs9179 2 роки тому +5

    දේශපාලුවෝ ඔක්කොම එකයි. කාලකණ්ණි

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 місяців тому +2

    මේ වගේ අපරාධ කරුවට සවුදියේ දඬුවම් දෙන්න ඕන.රටක නීතියක් තිබෙන්න ඕන වරදකරුවන්ට.දඬුවම් දුන්නත් සාදාරණයක් ඉටුවෙන්නෙ නෑ.ඒකට සාදාරණයක් ඉටුකරන්න බෑ.ඇයව මවන්න පුළුවන්නම් සාදාරණයි.ඒ ජීවිතයට තක්සේරුවක් කරන්න බෑ.මත්ද්‍රව්‍ය තමයි හේතුව.

  • @dreamgirl8961
    @dreamgirl8961 Рік тому +2

    ඔව් ඔක්කොම ඉගෙන ගත්තහම හරි කාලකණ්නි වෙසාවා....හිටං පගයා සින්දුව බලලා වෙන්න ඇති මූට සමාව දුන්නෙ.....🤬 justice for this girl 🙏

  • @amasabihela8306
    @amasabihela8306 2 роки тому +8

    මෛත්‍රීපාල පිස්සා යන්න කලින් ඌට සමාව දීලා ගියානේ😡🤬

  • @reetarathnamali4893
    @reetarathnamali4893 Рік тому +3

    ජනාධිපති වෙලත් ම්නිමරුවෙකුට සමාව දෙන්න තරම් නීතිය අතට ගත් මයිත්‍රිපාල සිරිසේනට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.මෙතැනදී මිනිමරුවා කොතරම් නිදහසට කරුනු කීවත් වයිරය මුල් කරගෙන සිදුකල බිහිසුනු ඝාතනයක්.

  • @reetarathnamali4893
    @reetarathnamali4893 2 роки тому

    පලුමුවෙන්ම සිංහ දැනුම චැනලයට ස්තුති වන්ත වෙනවා .මේවගෙ සවිස්තරාත්මකව සෑම කථාවක්ම ඉදිරිපත් කරනවට.එක දෙයක් මම කිව යුතුමයි.අපේ රටේ වැඩි පිරිසක් පලිගැනීම හොඳින් කරනවා ඒ අතින් ගැහැනු පිරිමි කියා වෙනසක් නෑ .එයින් අහිමිවන ජීවිත අප්‍රමානයි.ඒවාට නීතියත් ක්‍රියාත්මක වෙන්නේ අසාදාරන ලෙසයි.

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 роки тому +7

    දඩුවම නම් මදි තමා මොකද හරියට සාධාරණයක් ඉටු වෙලත් නැති නිසා....

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 2 роки тому +15

    කාලකණ්ණි සිරා රාජපක්කු එක්ක එකතු වෙලා පාස්කු ප්‍රහාරය කලා යන්න කිට්ටුව කාලකණ්ණි මිනිමරුවෙක් නිදහස් කලා තිරිසනා

  • @susilkurera7280
    @susilkurera7280 Рік тому +1

    ♥️🙏♥️shani abaeysekara keirthemath daksha c.l d.neladareyake♥️🙏♥️

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 2 роки тому +53

    බාචිගේ නිහඬ ගමනේ මේ තරම් දුර සිංදුව හැදුනේ මේ සිද්ධියට නේද .

  • @clarekekulawela505
    @clarekekulawela505 7 місяців тому +3

    Thanks පුතා

  • @reetareeta7002
    @reetareeta7002 6 місяців тому +4

    කෘර ඝාතකයෙකුට ජනාධිපති සමාව දුන් මෛත්රිපාල සිරිසේන සිරගත කළ යුතුයි.

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 2 роки тому +8

    පිස්සො ජනාධිපති පුටුවට ගියාම ඔය වගේ දේවල් වෙනව.(ජනාධිපති සමාව ගැන)

  • @CharuLakshi
    @CharuLakshi 2 роки тому +5

    මෙයා එල්ලුම්ගහට නියම වෙලා තිබ්බේ එත් මෛත්‍රීපාල සිරිසේන එයාව ජනාධිපති සමාව දුන්නා නෙහ් 😑😑😑

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 2 роки тому +10

    ජනාධිපතිගේ විධායක බලතල අහෝසිකරවු....

  • @kumarajayasundara-f5x
    @kumarajayasundara-f5x Місяць тому

    මෙවැනි ගාතකයන්ට ජනාධිපති සමාවක් දීම වැරදියි

  • @asangikasandamali4723
    @asangikasandamali4723 2 роки тому +4

    මිනී මරලත් නිදහස් කරන රටේ ඇත්ත කතා කරපු රන්ජන් තාමත් ඇයි හිර ගෙදර 🤬🤬🤬🤬 මරු නීතිය

  • @dammikaperera5875
    @dammikaperera5875 Рік тому +4

    කෝටි පහක් අල්ලස් ලැබෙද්දි කෑදර සිරිසේනයට පත්තරේ බලන්නත් අමතක වෙලා.

  • @user0.158
    @user0.158 2 роки тому +6

    බාචි සුසාන් ගායනා කරන බඹර නාදේ සිංදුව ගැහුවෙත් මේ කේස් එක මුල් කරගන නේද ?

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 роки тому +23

    පව්කාර වැඩේ කරපු එකා එලියේ හොඳින් සැප විඳිනවා. ඒත් මැරෙන්න කලින් මේ ලෝකේදිම විඳවලා තමයි මැරෙන්න්නේ...
    මොන උපාධිය කලත් හැමදේටම වඩා තමුන්ගේ හර්ද සාක්ෂිය කියන දේ ප්‍රබලයි. අපේ රටේ නීතිය ගැන නම් මොකට කතා කරනවාද? 😕😕😕
    අය්යේ ඔයාලාට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏

    • @chathilapinsara2204
      @chathilapinsara2204 2 роки тому

      ඇත්ත

    • @lavanya1097
      @lavanya1097 7 місяців тому

      අක්කගේ කොල්ලට ලව් කරන්න ගිහින් උන දේට ඒ කොල්ල පලි නැ නේ

    • @crazydog8905
      @crazydog8905 2 місяці тому

      ​@@lavanya1097ඕක බන් බඹර නාදේ සිංදුවේ තියන සීන් එකනේ...ඒත් ඇත්තටම ඔයා කියන සීන් එකක් වෙලා නෑ.

  • @hawatalk
    @hawatalk 6 місяців тому +1

    නීතිය කුමක් වුවත් ජූඩ්ගෙ හෘදසාක්ෂිය කිසිදා සමාවක් නොදෙනු ඇත. 💔

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 7 місяців тому +11

    මෛත්‍රීපාලයා මිනිමරුවා නිදහස් කරට අධිකරණය දඩ ගහල.

  • @RmspKumari
    @RmspKumari Рік тому +1

    Juice wrld ගැන එකක් කරන්නකෝ..ගොඩාක් ෆෑන්ස්ලා බලන් ඉන්නව..එයා ගැන හරියට විඩියෝ එකක් කරලම නැ කවුරුත් 🥺

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 9 місяців тому +2

    සිරිසේනගේ දරුවෙක් මේ විදිහට මැරේවා

  • @chandimaherath2907
    @chandimaherath2907 Рік тому +13

    ජනාධිපති සමාව එක්ක ජනාධිපති සම්මානෙත් දෙන්න තිබුනේ...

  • @madhushanikasewwandianji4826

    මරු විධායක

  • @chithramalidamayanthi235
    @chithramalidamayanthi235 2 роки тому +12

    කාලකන්නි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හිරෙයවන්න ඕනා.මිනිමරුවට සමාව දිලා අල්ලස් ලබාගත්තට.

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 7 місяців тому +1

    සමාව දීම හොද දෙයක් නමුත් හැදෙන මිනිස්සුන්ට විතරයි සමාව කියන දේ වටින්නෙ. එච්චර තරහක් කෝපයක් ඇති මිනිහෙක් අවුරුදු කීපයකින් මනුස්සයෙක් වෙන්න පුලුවන්ද? ඔහු මෛත්‍රීපාල හින්ද මෛත්‍රී පාල හින්දා කරන්න ඇති නමුත් ජනාධිපති සමාව දෙන්න මේ රටේ වැරදි නොකරපු මිනිස්සු සාදාරන හේතු නිසා වැරදි කරපු මිනිස්සු ඉන්නවා. මිනී මරුවෙකුට ජනාධිපති සමාව ලැබිය යුතුයි සාදාරන හේතුවක් මත. නමුත් දැන් ඒක ලැබෙන්නෙත් නමගිය මිනීමරුවන්ට.

  • @pathumsameera5978
    @pathumsameera5978 2 роки тому +2

    මේ කාලකන්නි දේෂපාලන පරයන්ට නීතියට ඉහලින් ඇති බලය නැතිකරන්ඩ ඕන

  • @janakadesilva4253
    @janakadesilva4253 2 роки тому +10

    හිටංගෙ අම්මව මතක් වෙන්නේ මේ වෙලාවට තමයි

  • @srilankanpeople176
    @srilankanpeople176 11 місяців тому

    Puluwaninam canadawe kirby road hunter kathawa hoyala wada satahanak karala danda.thanks

  • @prilabox6067
    @prilabox6067 2 роки тому +18

    හිටන් බල්ල නිදහස් කරේ ඔය බල්ල තමයි

  • @NC-ud1lk
    @NC-ud1lk 6 місяців тому +1

    මෙ වගේ අපරාධ කාරයෙක්ට සමාව දීපු සිරිසේනයගේ පරම්පරාවටම හෙන වදින්න ඔන. සිරිසේනය කිසිම හේතුවක් මත ජන්දය පාවිච්චි නෙිකල යුතුයි නීති ගරැක මහජනතාව විදියට.

  • @PM-wg8ys
    @PM-wg8ys 2 роки тому +52

    මිය ගිය ඉවෝන්ගේ මව, අපගේ ළඟම ඥාතියෙකි. රාජගිරිය Royal Park එකේ ඒ අය ජීවත් වූ නිවසටද මෙයට පෙර ගියා තවම මතකය.
    මුල් කාලයේ ( එනම් මතකයේ ලෙසට 80/90 දශකයේ ) "ළමා පැනඩෝල් පැනිය" සඳහා නංගී සහ අක්කා දෙදෙනා රූපවාහිනියේ වෙළඳ දැන්වීමකටද පෙනී සිටින ලදී.
    සසර බියකරු බව වටහා ගැනීමට මෙලොව හමුවූ උදාහරණයක් විය.

  • @nathashii4684
    @nathashii4684 2 роки тому +2

    ඇගිලි සලකුණක කෑල්ලකින් හරි අපරාධකාරයා අහු උනා.නීතියෙන් ගැලවුනාට සොබාදහමෙනුයි හෘද සාක්ෂියෙනුයි ගැලවෙන්න බැරිවෙයි මෙයාට

  • @sasinduyehan4236
    @sasinduyehan4236 2 роки тому +6

    භාචි අයියගෙ බඹර නාදෙ සිංදුවෙ විශුවල් එකත් මේ සීන් එකත් එක්ක එකට යනව කියල මට විතරද දැනෙන්නෙ

    • @uthumpathum844
      @uthumpathum844 2 роки тому +1

      E siddiya thma

    • @chamodyaWeerasooriya
      @chamodyaWeerasooriya Рік тому +2

      E SINDUWA hadala thiyenne ekata thamai.eth eka minimaruwa sadaranaya karanna hadapu virtual ekak.

  • @sirianasiriana2977
    @sirianasiriana2977 6 місяців тому +2

    හෘතාමතාම කරපු වැරුද්ද කට ජනාධිපති සමාව දුන්න එක වැරදියි ඒ ගෑණු ළමයගෙ පවුලට ලොකු අසාධාරණයක් වුනෙ.

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 2 роки тому +2

    මෙම අපරාධය වෙනුවෙන් නිතිය සම්බන්ධව පෙනි සිටින ලද රාජකාරි පැය , ඉන්ධන හා කඩදාසි කොපමණ වැය වෙන්න ඇද්ද?

  • @cheezzslize39
    @cheezzslize39 Рік тому +2

    බල්ලොන්ගේ රටේ මිනිහෙක් වෙන්න පුලුවන් කියලා හිතන්න එපා.. නීතිය කියාත්මක නොවන රටක උඹලට වෙන සාධාරණය තමයි මේ

  • @pasindukarunarathna6882
    @pasindukarunarathna6882 2 роки тому

    Ade mn ada song eka baladdi seen eka hoyanna hituwe.. thank you story ekata

  • @timborowski777
    @timborowski777 6 місяців тому +1

    ජූඩ් කියන්නේ ඩඩ්ලිගේ ලේලිගේ නෑයෙක් කියලා කියනවා. සමාව අහෝසි කරපු එක ලොකු දෙයක් හැබැයි දැනටත් ජූඩ් ලංකාවෙන් පලාගොස් අවසන්. මම හිතන්නේ නෑ අල්ලන්න පුලුවන් වෙයි කියලා.

  • @pasandissanayake5961
    @pasandissanayake5961 2 роки тому +22

    Bachi susan ගෙ නිහඬ ගමනේ සින්දුවෙ තියෙන්නෙ මේ කතාව නේද..

  • @rambukkanagepiumashanthi2276
    @rambukkanagepiumashanthi2276 4 місяці тому

    කතාව ඉවරනැහැ..එපිල්එකෙදි...ජනාධිපති සමාව ..නියමානුකුලව නැහැකියලා...ජයාතියන්තර වරෙන්තු නිකුත්කලා..⁣මෛතිට රැ..100000 දෙන්නට නියොග කලා...

  • @jandeve7221
    @jandeve7221 6 місяців тому +1

    ප්‍රශ්ණ ය තමාගේ වෙන තාක්කල්
    උත්තරය දාර්ශණිකයි.
    මිනිසෙක්ට හැදෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ නිසා නිදහස් කිරීම ගැන විවිද මත තියෙන්නෙ පුලුවන්. අංගුලි මාලට සමාව හම්බුනේ නැත්නම්, අරහතුන් වහන්සේ කෙනෙක් නෑ.

    • @EssentialBiz
      @EssentialBiz 6 місяців тому

      Ithin bn hire idapu un kiyanne muu athuledith laksha gaanaka kudu gahuwa kiyala.. meeka hadena ekek newei

  • @purelove490
    @purelove490 2 роки тому +8

    බල්ලට ගිය රටේ නීතිය.

  • @sanjupathirana172
    @sanjupathirana172 2 роки тому +5

    මේකට නේද බාච් අය්යගෙ song 1 තියෙන්නේ.

  • @power_lion1717
    @power_lion1717 2 роки тому +1

    ඔවු ඔය කතාව කරපු එකාගේ අම්මාගේ වැරදි නිසා තමයි එ කොල්ලා එ තත්වෙට වැටුනේ එකීට හොද මිනිහෙක් බැදලා හිටියෙ හොද සිංහල ඒකි ඒ වාගේ

    • @power_lion1717
      @power_lion1717 2 роки тому +2

      සිරිසේන කරපු වැඩේ වැරදි එකා හොද පගාවක් ගත්ත කියලා හැමෝම කියනවා අපි නම් දැක්කේ නැ

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 6 місяців тому

    මෛත්‍රීපාල බයක්,හැකක් නැතුව කලේ හිටපු ජනාධිපතිවරු කලදේමයි, මුo ඔක්කොම එකයි, සියල්ලන්ම කලදෙවල් විභාගකර මුo සියල්ලෝම ගස් යැවිය යුතුයි.

  • @naleenvlogs5733
    @naleenvlogs5733 2 роки тому +1

    You tibe eka balapu palaweni vidio eka ada dawasata ayyage vidio eka.
    Hamadama balana apita auruddata suba pathanna amathaka වුණාද? ❤️

  • @harischandrabalage2712
    @harischandrabalage2712 3 місяці тому

    A.thawa.kalakanniyek

  • @smkandalama9562
    @smkandalama9562 2 роки тому

    Great Presentation

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 роки тому

    Wow, God bless you.

  • @ThushanMorayes
    @ThushanMorayes 7 місяців тому

    Mage matheye tammy pereda hambe une goad bless oyate npp❤❤❤ npp❤❤❤ akd jaye

  • @zeenianizam2594
    @zeenianizam2594 2 роки тому +3

    Shramantha was my Biology student. I taught him for three yrs.

    • @lochenedesilva2565
      @lochenedesilva2565 2 роки тому

      Was he a good student,,,,,,,..? I feel he's a devil.

    • @senuriperera2475
      @senuriperera2475 6 місяців тому

      I feel sorry for both the girl and the boy.. parents should be more careful of their children..

  • @dineshfernando7677
    @dineshfernando7677 7 місяців тому

    Okata marana dandanaya dennaaaa oni aye me wage balu weda nowenna okawa maranna

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 Рік тому +1

    ඔන්න ලන්කාවෙ ජනාධිපති ල රට වෙනුවෙන් කරන වැඩ............💔💔💔

  • @umaniumani108
    @umaniumani108 6 місяців тому +1

    හිටන් hutan කියන්නේ ගමේ ආරච්චි කෙනෙක්

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 6 місяців тому

    රටේ රජකම බූරුවෙකුට ගියහම මොකද වෙන්නෙ කියල ජේ ආර් මේ විධායක ක්‍රමේ ගේනකොට හිතුවෙ නෑ. ඌත් ඉතිං බුරුව නෙ. මේවට හරි නම් දෙන්නම හිරේ දාන්න ඕනෙ.

  • @rohanafernando9021
    @rohanafernando9021 6 місяців тому +1

    😢මෙ යකා කියාපු දේ නොකරන් නොකියපු දේ කරන පිස්සෙක්

  • @gemingqueen8637
    @gemingqueen8637 2 роки тому +4

    හොල්මන් කතාවක් ගේන්ඩකෝ 🥺

  • @sunilfernando9928
    @sunilfernando9928 7 місяців тому

    කාලකනින්ට ජනාධිපති සමාව දෙන්න ගත්තෙ ජේආර් කියන නරියා.....ස්ත්‍රී දූෂණය ට හිර දඬුවම් වින්ද ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දීල තමයි හාපුරා කියලා පටන් ගත්තෙ....මේ හොර පක්ෂ දෙක තුනේම එවුන් ව පන්නන්න ඕන......

  • @U.M875
    @U.M875 2 роки тому +2

    මයිත්‍රීපාලය එච්චරටම කාලකන්නි මෝඩයෙක් කියල අදයි දැනගතෙ

  • @albertperera9225
    @albertperera9225 6 місяців тому

    මේ මරණය කරපු ඒකාට සමාව දීපු කාලකන්නියාගෙ දරුවෙකුට මෙවන් දෙයක් සිද්ධ වුනොත් මොකද වෙන්නෙ........

  • @sampathnissanka4845
    @sampathnissanka4845 2 роки тому +1

    මෛත්‍රීට හෝ කාට හරී කෝටි ගාණක් ලැබෙන්න ඇති.

  • @sunilfernando9928
    @sunilfernando9928 7 місяців тому +13

    මේ මිනීමරුව ඉස්සෙල්ලා යාලු කරන් හිටියෙ අක්කව ...ඒ ලමය රට ගිය වෙලාවක තමයි නංගි එක්ක යාලු වෙලා තියෙන්නෙ ...මේ වීඩියෝ එකේ කියන කතාව වෙනස්......අක්ක තමයි මැරුම් කෑවෙ....!

    • @isharasolaman6518
      @isharasolaman6518 6 місяців тому +3

      තමන්ගේ අක්කගෙ මිනිහා එක්ක යාලු උන එකම කැරි වඩක්නේ

    • @jandeve7221
      @jandeve7221 6 місяців тому

      oya kiyana eka thama eyath kiyanne. Naga enna yaluwela hitiye. Akkawa meruwa kiyala thama kiyanne.

    • @themalgunasinghe395
      @themalgunasinghe395 6 місяців тому +3

      අක්ක කසාද බැඳල නෑනෙ.අක්ක ගියා පස්සෙ නංගි සෙට් කරගෙන.මොනව උනත් මරල තියෙන්නෙ තිරිසන් විදිහටනෙ.බහින්බස් වීමක් උනාම ඒක බහින් බස්වීමෙන්ම ඉවර කර ගන්න ඕන අනික ගෑහැනියක්නෙ.

    • @champaabysinghe5821
      @champaabysinghe5821 6 місяців тому

      ​0😊@@themalgunasinghe395

    • @enupuludara1188
      @enupuludara1188 3 місяці тому

      ​@@themalgunasinghe395කසාද බඳින්න ඕනිද ගැනියේ කොල්ලා එක්ක යාලු උනත් එකයිනේ.

  • @ashabandara6339
    @ashabandara6339 Рік тому +3

    CCTV දර්ෂන නැ කියලා කිව්වට මට මතකයි tv news වල lift එක ඇතුලෙදි girl ට ගහන ඒවා වගයක් පෙන්නනවා