Here’s the content you provided refined into concise bullet points for presentation slides: Challenges Faced • Implementation Delays: Delays caused by faulty rock formations during the Accelerated Programme. • Loss of Traditional Knowledge: Displacement disrupted traditional farming practices and crop varieties. • Inadequate Community Participation: Limited involvement of local communities reduced project effectiveness. Success Factors • Employment Generation: Created jobs for 8,000 landless families, reducing poverty. • Training Programs: Enabled farmers to manage resources through comprehensive training. Insights for Future Projects • Environmental Assessments: Address potential issues like geological challenges to avoid delays. • Cultural Heritage Preservation: Integrate traditional knowledge into new practices for smoother transitions. • Community Engagement: Involve local communities to improve outcomes and foster ownership. This version ensures the content is concise, impactful, and easy to include in slides while maintaining clarity and alignment with project management principles. Let me know if you need additional refinements!
Me siddiya venas lesa( oba sandahan karana RATA novei chodanava Ella une..vikirana rasayanayak e puth galata gava brithanye saranagath una loku nilaladariyekutai RATA pavadeeme waradatai.....
me kathawa Atha mama me lagadina me kathawa Ahauwa oyata budu saranaii
Obathumage me Kathawa sathya siduweemak aththa athi satiyen niwaradiwa idiripath kireema gana hadapiri
Pranamaya❤
Oba thumage adahasa pilibadawa apage hada pathule pranamaya♡♡♡
ඔබ ගෙනෙන තොරතුරු අපිව ගොඩක් දැනුවත් කරනවා..... ඇත්තටම ලංකාව තරම් හොඳ රටක් ලෝකෙම නැහැ...
මම රටවල් ගනනාවක සංචාරය කලා......
මේක සත්‍ය කතාවක්...ඉතාම පැහැදිලිව කතාව ඉදිරිපත් කරා...
රටක නිතියක් තියෙන්න ඕනේ ඒක රටේ නායකය කලත් අහිංසක කෙනෙක් කලත් එකම විදියට ක්‍රියාත් මක වෙන්න ඕනේ රටේ නායකට ඉහලින් නීතිය ආරක්ෂාව තියෙන්න ඕනේ වැරැදී කරපු එකා මොකා උනත් දඩුවම් දෙන්න ඕනේ
Lankawata dhawani nhatha...Thx Malli
Super explanation
ඔව් ඔව් මේ කථාව ඇත්ත අපේ ගෙදර සිංගප්පූරුවේ අපි බැලුවා ආරංචිය හැටියට පැලෑන් කරලා කරපු එකක් කියලා මොකද කීම් ජොන් ඉතා නපුරු ජනාධිපති කෙනෙක් අද මොකද වෙලා තියෙන්නෙ උතුරු කොරියාවේ සාමන්‍යය ජනතාවට ඔවුන් බලු දුක් විඳිනවා
මම ළගදී පොතක් කියෙව්වා මා සොයන මම කියලා. අන්න ඒ කෙ තීයෙනවා උතුරු කොරියාවේ හැබෑ තත්වය. ඒ රටේ ජනාධිපතිලා හැමොම අමු තිරිසන්නු. මිනිසුන්ගෙත් ආත්මයම විනෑශ කරලයි තියෙන්නේ. පුළුවන් අය ඒ පොත කියවලා බලන්නකෝ. එතකොට තේරෙයි එහෙ ඇත්ත තත්ත්වය. එක සත්‍ය කතාවක්.
Pothe nama mokakda
පොතේ නම ,(මා සොයන මම)
උතුරු කොරියාවෙන් මුලින්ම චීනයට පැනලා අනන්ත අප්‍රමාණ දුක් විදලා අන්තිමෙදි ඇමරිකාවට ගිහින් දැන් එහි ජීවත්වන තරුණියකගේ සත්‍ය කතාවක්.
හ්යෙසෙනෙ ලී වගේ නමක්. පොඩ්ඩක් Google search කරලා බලන්නකෝ. ලස්සන පොතක්.
උනන්දුවට ස්තූතියි.
👍✊🌹❤️❤️👏👏
මේක ඇත්ත මාත් අහල තියෙනවා
True story....
මේක මම අහලා තියෙනවා ඇත්ත කතාවක් තමයි දන්න විදිහට
මෙතන ගැටලුවක් තියෙනව දෙවැනියට මුණ අතුල්ලපු කාන්තාවගේ මේ විෂ රසානයන් දෙකම අතේ තැවරෙනව මේ උග්‍ර විෂ තැවරුනාම මොනයම් හෝ ආසාදනයක් ඇයට ඇතිවිය යුතුයි.
අතේ තුවාලයක් තිබුන නම් පමණයි ශරීර ගත වෙන්නෙ....
😂
Palayan palayan 😅
බල ලෝභිකම නිසා අම්මා අප්පා උනත් මරණ තිරිසන් පාලකයෝ අපේරටෙත් දැන් ව්‍යවස්ථා විරෝධී ක්‍රියා සිදුවෙමින් පවතිනවා ඒවට විරුද්ධ වෙනවිට ත්‍රස්ථවාදීන් කියලා බෝඩ් එකක් එල්ලනවා එතකොට මේ වැරදි කරන උන් මොකුන්ද උන්ට දමන්න අලුත් නමක් හදන්න වෙයි අප්පේ ලෝකෙහැටි නිවන්දැකීම භග්‍යක් මේවා දැක ඇසී කළකිරෙනවා ජීවිතේ පිළිබඳව 😂😮
මේ කතාව ඇත්ත බොහෝ තායිලන්තය ගණිකා වෘත්තියේ යෙදෙන යෙදෙන බොහෝ ගැහැනු ළමයි මාස කීපයක් සිංගප්පූරුවේ ඉන්නවා තවත් මාසයක් මැලේසියාවේ ඉන්නවා තවත් මාස කීපයක් හා වෙනවා විදියට කටයුතු කරමින් සල්ලි හම්බ කරන එක තමයි ඒ ගොල්ල කරන්නෙ ඒ උනාට හරිම දුකයි
❤sinha denuma
😢😮😮
Good Luck 🎉🎉🎉
🙏🙏🙏 Korean නායකය නම් චි අමනුස්ස තිරිසනෙක්. 🤬
තෑන්ක්ස් 🙏🙏
ඕකගෙ ඇටවල්ලෙන් එල්ලල පද්දන්න ඕන...
Uthuru korea
හදලා කීවා හෝ නැතා හෝ...
මෙහෙම පුද්ගලයකුගෙ ඡායාරූපයකින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය දිගහරින එක සමාජ් ආචාර ධර්මයන්ට පටහැනී නේද ???
❤
මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් හැබැයි කූබි පස්සක් තරම් මොලයක් තියෙන එකෙක්ට තේරෙනව කෙමිකල් දෙක මිශ්‍ර වෙලා විස හැදෙනවනම් දෙවෙනියට මූනෙ කෙමිකල් එක ගාපු කෙල්ලටත් ඒ විස යනව කියල කලවං වෙලා 😂 ... ඔයා චන්දෙ ඉල්ලන්න .. උඩින්ම දිනන්න පුලුවන් ඉන්න ෆෑන් බේස් එක දිහා බැලුවහම 😅... ගොඩ කතා ඔහේ කියවනව සමහර ඒවගෙ පච ඇද බානව ඕන තරම් ...මීට වඩ කොලිටි එකට පොඩ්ඩක් කරන්න බලන්න මෝඩ ෆෑන්ල පවු 😂
කෙමිකල් මිශ්‍ර උනාට ශරීරගත වෙන්නෙ තුවාලයක් වගේ දේකින් පමණයි......අනික මේ ගැහැනුන්ටතදින් උපදෙස් දීල තියෙන්න ඇති වහාම හෝද ගන්න කියලා ....
ඒ රටේ උං උංගෙ පාළනේට විරුද්දයි හරිම පීඩනයට පත්වෙලා මිනිස්සු ජීවත් වෙන්නෙ. ඕකට ඉතිං ඒ රටේ උන්ටම තමයි උං ගැන බලාගන්න වෙන්නෙ. දැන් බලනකොට උනුත් එකයි මුනුත් එකයි.
හරියටම හරි ලංකාව ත් දැන් ඒ තරමට ම ඇවිත්.
ඔයා ඕවා දාන්න එපා අපේ කාලකන්නි පාලකයෝ ඕවා මුහුද පහුලට හරි ගිහින් ගෙනත් මිනිස්සු මරයි ඒ තරම් අපේ උණ දුස්ටය්
😢😢😢
Ape ratet innava supuri ganikavo tribalak HARIN,MANUSHA,WIMAL kiyala unta mukut karanna puluvanda?
ඉඩි අමින් , හිට්ලර් වගේ පාලකයෙක්. 😢
සිංහ පවුලෙ අපිට ලංකවෙ ගනිකාවක් සෙට් කරලා දෙන්නකො අයියේ,
😂😂😂😂😂😂
Google gihin HARIN, MANUSHA,WIMAL kiyala akuru kotanna
මම මෙම සිද්ධිය ගැන අවබෝධයෙන් හිටියේ මට ඔය සිද්ධිය නමුත් මේ සිද්ධිය පසුපස ඉන්න කාන්තාවන්ගේ තත්ත්වය සහ සමාජමය තත්වය පිළිබඳව හිතන කොට ඇත සෙන් මේක හීනයක් වගේ මේක තමයි පුදුම ලෝකෙ අහිංසක මිනිස්සු මේ විදියට පාවිච්චි වෙන එක
උතුරු කොරියානු කිම් ජොන්උන් දරදඬු ජනාධිපතිවරයා .මරණය නම් සෝක ජනකයි😂😂
ඒක නම් මාර plan ekak🥲
ඒකා තමයි කිම්ඹේ ජෝන්
අති භයානක යි නම් ,,ඒක බෙහෙතක් උනේ කොහොමද ??කවුද ඒක හදපු බූරුවා, මොකටද හදලා තියෙන්නේ .???
My library 🥰
උතුරු කොරියාව , දැඩි නීති තියෙනවා
Kirby road haunted in canada me kathawa hoyala dandako
මේක බොරුවක් නෙවෙයි .මේක ඇත්තක්
අයියේ ඔයාගේ පිටිපස්සෙ තිබුනු තිරය අයින් කරේ මොකද අව්ලක් නැහැ මොනවා නැතත් විඩියෝ ඔක්කොම මම බලනවා
ඔය මොනවාද..
අපේ අතීත රජ පරමිමරාවේ ඔයිට වැඩිය බිහිසුන. අපරාධ රජකම උදුරා ගැනිමි නිසා සිදු වුනා.
බල ලෝභය මේ අපරාධ හැමදේටම මුල තමයි.
අවසානයේ ඔවුන් සියඵදෙනාම සැනසිමෙන් මළ බව නමි කියා නැහැ..
යන්ඩ වත් හොද නැති ජරා රටක්
😐
මාර ප්ලෑන් එක , උතුරු කොරියාව ට ඉන්ටර්නෙට් තහනම් නේද ??
අනේ ආයිත් හොල්මන් වීඩියෝ එකක් කරන්නකෝ . කැනඩාවෙත් ගොඩක් හොල්මන් ඉන්නවනේ 😂😂😂
Ane pslayan yanna buruwa.lankawata wada uturu koriyawa 1000 gunayak diunui.ubalatama suddange gu kana ballo.
What news source you use
SINHAPAULA 😅😅😂😂
ua-cam.com/video/9Xca_uEBHd8/v-deo.html
Here’s the content you provided refined into concise bullet points for presentation slides:
Challenges Faced
• Implementation Delays: Delays caused by faulty rock formations during the Accelerated Programme.
• Loss of Traditional Knowledge: Displacement disrupted traditional farming practices and crop varieties.
• Inadequate Community Participation: Limited involvement of local communities reduced project effectiveness.
Success Factors
• Employment Generation: Created jobs for 8,000 landless families, reducing poverty.
• Training Programs: Enabled farmers to manage resources through comprehensive training.
Insights for Future Projects
• Environmental Assessments: Address potential issues like geological challenges to avoid delays.
• Cultural Heritage Preservation: Integrate traditional knowledge into new practices for smoother transitions.
• Community Engagement: Involve local communities to improve outcomes and foster ownership.
This version ensures the content is concise, impactful, and easy to include in slides while maintaining clarity and alignment with project management principles. Let me know if you need additional refinements!
Me siddiya venas lesa( oba sandahan karana RATA novei chodanava Ella une..vikirana rasayanayak e puth galata gava brithanye saranagath una loku nilaladariyekutai RATA pavadeeme waradatai.....
ඉංදුනීසාවේ අය කෑම වේලටත් අහවල් එක දෙනවා එයාලා මැලේසියාවට එනවා ෆෙරි වලින් පොලිසියට සල්ලි දීලා රටට පැනගෙන හැංගිල ගනිකා වෘත්තිය කරනවා , චව්කිත් කියල වීදියක් තියෙනවා kl වල ගනිකාවො සඳහාම වෙන් කරලා පොලිසිය යන්නෙ නෑ ,
Hamadama video dannako
He killed all the people against him
Ammage redda kiyannee nathiva kiyana karana de ketiyen kiyapan ban me amaru kale minisunge deta tika kanne nathiva
තිස්ස සර් වගේ කතා කියන්නේ 😅😅😅
North Korea wala man and woman padayak giyath Kim il John waga kiyayanna ona Western midiya ehemayai ewa ee widihatama ganna epa.
ඉස්සෙල්ල කියන්න තොරතුරු ලැබුන විදිහ,
ඌත් රාජපක්ෂලා වගේම minimaru පාලකයෙක්
Appata siri wena game ne mewa😮
ඒ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ අරාබි රටවල් වල ඒත් කීප රටක පමණයි
වැඩි හිටි ඕනෙම කෙනෙක් වැරද්දක් කළා නම් ඔහුගේ දරුවෙකුට වත් රක්ෂාවක් රජයේ දෙන්නේ නෑ අන්න එහෙම නීතියක් තියෙන්න ඕනේ රටක දියුණුවට
ochchara amu harekek North Korean palanaya karalath a rata diunuine bn 😂
Kim UN jon kiyanne mata epa karapu ekk
Surngana ktawk
gaanu denna babala . ath hodaganna ikmanta kiwwama podi ekekta unath terenawa wasak wisak kiyala . pita ratwal walath 'Kimbak 'katha kaloth oni ekak piligannwa 😂🤣
Cctv වීඩියෝ දැම්ම නම් හොදයි
uuu manasika ledek. uu hinda ee rate ahinsaka minissu godak duk vidinawa. pau ee minissu uuwa maranna one. konda pana tiyena ekek ne uuwa maranna.
Paran katawak man ahala tinawa
සතෙකි.
Uba pacha arala e ratata yanna epa Yako
Ok araka kapa ganna epa ban
You tube Wala pacha harala salli hoyala wadak na
Dan Apriyasad kenek wenna epa ban
කවදාවත් අහපු කතාවක් නෙමෙයි බොරු කියන්නෙ
YT එකේ cctv record of kim jung nam කියලා බලන්න.
ua-cam.com/video/9Xca_uEBHd8/v-deo.html
නැහැ මේක සත්‍ය කතාවක් කරුණාකරලා ගූගල් එකට ගිහිල්ලා කිං ජොං උන් ගේ සහෝදරයා assassinated කියලා ගැහුවම එනවා
Ko dan singha kodiya nane
මේ කතාව විස්වාස කරන්න අමාරුයි ,ඒ මොකද මම පුරුද්දක් වශයෙන් හැමදාම විදෙස් ප්‍රවෘත්ති බලනවා ,නමුත් මෙවැනි ප්‍රවෘත්තියක් මටනම් හමුවෙලා නැහැ ,ඔබ තුමා කොහොමද මෙම ප්‍රවෘත්තිය සොයාගත්තෙ ,
කිම් ජොන් උන්ගෙ අයියට වුණු දේ නම් ප්‍රවෘත්ති වලට පෙන්නුවා
Meka aththa meka wela dhan aurudhu keepayak wenava 🌺
පරණ සිද්ධියක්
Me kathawa 100% aththa..a dawaswala news wala tibuna
ua-cam.com/video/9Xca_uEBHd8/v-deo.html
wamata gahema na waththapan
Hondatama pehedili kathawak
බෙහෙතක් නමි මැරෙන්න බෑනේ..විෂක් කියන්න..
Kim Jo un buruwek🐃
wade hodai puluwan nam vedio danna katha karana kota
Sinha kodiya koi
මොනවා උනත් රටේ නායකත්වයට ගරු කළයුතුයි නේ.
Gono ballek gu kewa wage mokata da anunge ratawal Gena hoyanne . .
Boru kiyanna epa 🤪🤪 bola😡
ua-cam.com/video/ctYRu0TdoI0/v-deo.html
ua-cam.com/video/9Xca_uEBHd8/v-deo.html
Ton pachaya
අනේ මේ පලයංබං යන්න.උතුරු කොරියාවෙ රෙද්දවල කතා කරන්නෙ බලපං අපේ රටේ දවසකට වෙන අපරාධ කන්දරාව බෙහෙත් නැතුව කීදෙනෙක් මැරෙනවද කන්න නැතුව කීනෛක් මැරෙනවද මෙහේ පාලකයා දවසින් දවස රට වලපල්ලට දක්කනවා පේන්නෙ නැද්ද ?උතුරඅ කොරියාවට වඩා අපරාධ වෙන්නෙ මෙහේ ඒත් උඹලට ඒවා ගැන කතාකරන්න කොන්දක් නැහැ.වෙන රටවල් ගැන බයිල ගගහ ඉන්නවා
තොට බලන්න බැරිනම් නොබලා ඉදපන් රෙද්දක් කියන්නෙ මෙතන
බොරැ කතාවක්. මේ හදල කියන දෙයක්.ෂුවර්
😂😂😂 komada boru wenna
Meka aththa
ua-cam.com/video/ctYRu0TdoI0/v-deo.html
ප්‍රවෘත්ති වලට පෙන්නුවා කිම් ජොන් උන් ගේ අයියට වෙනදේ
ua-cam.com/video/9Xca_uEBHd8/v-deo.html
දන්න දෙයක් කියපන් බොරු නොකිය ,Norrh Korea ගිහින් තියෙනවද/
❤