වවුල් කැලේ ඝාතනය පළමු කොටස | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 795

  • @NEST10SD
    @NEST10SD 3 роки тому +154

    හොඳට විශ්ලේෂණය කරලා ඉවසීමෙන් ප්‍රශ්න අහන ඕනෑකමින් අහන් ඉන්න මහත්මා නිවේදකයෙක් ඔබතුමා 💯 ජය❤

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 роки тому +40

    සිහලෙන්ම කයනව නම් කාලන්නි පර යු.ඇන්.පි පරහැත්ත තුප්පහි අමන ජඩ දේසපාලනයක් රටේ අතිකරේ මුන් තමයි බලන්න අම්මගෙන් වැටෙන එක කඳුලක් කඳුලක් ගානේ හෙන ගහනව.
    තෙරුවන්සරණයි මල්ලි ඉදිරියටම කරගෙන යන්න.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      😉❤️❤️🙏🙏🙏

    • @mrkolitha1
      @mrkolitha1 3 роки тому +4

      UNP එකට චන්ද දුන්න දෙන හැම බල්ලම බැල්ලිම මේවට වග කියන්න ඕනෑ

  • @bluesky1042
    @bluesky1042 3 роки тому +42

    බොහෝම කැපවීමෙන් මහන්සියෙන් ඉදිරිපත් කරන මේ වැඩසටහන් මාලව බොහොම වටිනව ,

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 3 роки тому +111

    අනේ අදටත් ඒ ආච්චි අම්මගේ ඇස් වලට කදුලු එන හැටි.....
    පව් අසරන මිනිස්සු....
    වනැසට ජය 🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️❤️🙏❤️🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +3

      වනැස

    • @Lakap..e
      @Lakap..e 4 місяці тому

      එකනෙ තිළිණි ඔයාත් දුකයිද ගොඩක්

  • @harshipathirana5072
    @harshipathirana5072 3 роки тому +15

    බොරු පොස් නැති සුපිරි මාධ්‍යවේදියෙක් ඔබ.... මාරම ආසාවෙන් බලන්නේ.... ජය වේවා අයියා ❤️🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @malithprabhashwaraalahakoon
    @malithprabhashwaraalahakoon 3 роки тому +40

    මේ තරම් කුරිරු කාලයක්...අපේ ලොකු අප්පච්චිත් ගෙනියන්න හදලා තියෙනවා...මේ ගලනා කඳුලක් පාසා ඒ අධම නිවට බල්ලන් හට ශාප වේවා!

  • @psadhu2038
    @psadhu2038 3 роки тому +25

    ගොඩාක් ප්‍රදේශ ජනාකීර්ණ වුනේ වැලලුනු අපරාධත් එක්කයි...
    අහලා තිබුනාට හරිම විස්තර දැනගන්නෙ වැනැස නාලිකාවට පින් සිද්දවෙන්නයි...කොයිතරම් වයසට ගියත් ඒ අම්මගෙ මතකය බොහෝම හොදට තියනව. ඒ වගේම දරු සෙනෙහස දෝරේ ගලනව...😞😞
    ජයම වේවා නාලිකාවට ...බුදුසරණයි .

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 роки тому +7

    ඒ අම්මා හරිම සිරියාවන්තයි. ❤❤🙏🙏🙏 නිදුක් නිරෝගීමත් දීර්ඝආයුශ ප්‍රාර්ථනා කරනවා මම ❤❤🙏🙏🌷🌷 . ඔය වගේ අහිංසක කොල්ලො කෙල්ලො කීයක්නම් එවකට අමු අමුවෙ මැරුවාද.? ප්‍රා. කලු බළල්ලු . කොල බළල්ලු . කහ බළල්ලු . උකුස්සා. R.D.F ඔය ඔක්කොම කෙරෙව්වෙ . එවකට ඔවා ගොඩක් හැසිරෙව්වෙ පාතාලය උපයෝගි කරගෙන. එවකට ප්‍රේමදාස ආන්ඩුව සමයේ උඩුගම්පොළ අලුගෝසුවා සැහෙන්න කොල්ලො කෙල්ලො මැරුවා. තව වීරසිංහ මල්ලිමාරච්චි සහා සිරිසේන කුරේ එකතුවෙලා සොත්ති උපාලි හරහා සැහෙන්න ඝාතන සිදුකලා. එවකට ප්‍රා එකේ කලුතර ප්‍රදේශයේ මෙහෙයවුයේ දොස්තර රාජිත විසින්. තව සැහෙන්න විස්තර තියෙනවා ලියලා ඉවර කරන්න බැ. ✌

    • @isuruS376
      @isuruS376 Рік тому +1

      මගෙ පළමු කොමෙන්ටුව... තරිඳු අයියා.. වනැස එකේ නිවේදකතුමා ඇතුලු කණ්ඩායම... රටේ වත්මන් සියලුම දෙන⁣ාට තොරතුරු සපයන සුපිරිම සුසංයෝගය... තෙරුවන්සරණයි ඔය ⁣සියලුම දෙනාට...!!! තොරතුරු සපයන්න වෙන මහන්සියට සහ.. තෙ⁣තොරතුරුවලට......

  • @ranjithhembugezoysa4679
    @ranjithhembugezoysa4679 3 роки тому +86

    රෑට රෑට ගෙවල් වලට ඇවිත් බලනවා කීවේ.අහිංසක මිනිසුන් ගේ ශාප නිසා තමයි දරුවෝ නැත්තේ.😡😡🥵🥵😡

    • @swarnaranjani2014
      @swarnaranjani2014 3 роки тому +17

      ඒක ඇත්ත ස්වභාව ධර්මයේ දඬුවම . බටලන්ද නිර්මාතෘ රනිල් සහ ප්‍රේමදාස පරපුරක් නැති කළා තරුණ දූ පුතුන්ට කළ අපරාදෙට.

    • @samankumarakumara4133
      @samankumarakumara4133 3 роки тому +1

      Sahathika aththa

    • @anjalacy568
      @anjalacy568 3 роки тому +2

      Kari premadasaya Ranil pakya oweanta dunna dadwama deiyo Go sajiyatath walalanna oni Rata rata sajjiya Ammata hukkanna yawanna oni kari huththo toka

    • @haimuscat6880
      @haimuscat6880 3 роки тому +1

      yoko desapaluwo koi akath akai..unta balaya wama pali gannawa.raja pasalath okama karanne.sirimawoth okama kala.bale awama thamanta virudda aya maranawa.

    • @kasunbandara9050
      @kasunbandara9050 3 роки тому +2

      @@anjalacy568 sajith kiyala hariyata liyaganna bari thota lamai kiyak innavada. Modaya. Loke lamai nathi kiyak innavada. E hama ekatatama sapa paladeelada..😂😂 lol.

  • @aluthgeshayamali6155
    @aluthgeshayamali6155 3 роки тому +75

    මේකට සම්බන්ධ ගොඩාක් අය මගෙ පවුලට සම්බන්ධ අය ...මේක ලොකු කතාවක්.....චුදියන් උසාවියෙදිම වෙඩි තියල මරා දැම්ම....රතු ගාමිණී මිය ගිය අය වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරා..ප්‍රදීප් හපන්ගම වගේම ලොකු අතුල ගෞරවයෙන් සිහිපත් කල යුතුයි

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @swarnaranjani2014
      @swarnaranjani2014 3 роки тому +7

      කොයි කාලෙද චූදිතයන්ට වෙඩි තියල මැරුවෙ. එහෙම සිද්ධියක් ගැන මතකයක් නෑ. වනැස දෙවෙනි කොටසෙන් දැන ගන්න පුළුවන් වේවි.

    • @thusithaweerasinghe2751
      @thusithaweerasinghe2751 3 роки тому +1

      @@swarnaranjani2014 ගොඩක් දේවල් උනා,නිසි දඬුවම් දුන්නා , මේ කඳුළු වලට පුළුවන් සාධාරණයක් කළා,

    • @swarnaranjani2014
      @swarnaranjani2014 3 роки тому +13

      @@thusithaweerasinghe2751 ඒත් අර පුච්චපු තරුණ ජීවිත වෙනුවෙන් කාටවත් කිසිම දෙයක් කරන්න බෑ. අපරාදෙ උසස් පෙළ කරන ලමයි දෙන්නෙකුත් හිටියලු. හිට්ලර් විවේචනය කරන උන් ජනාධිපති තුමාට හිට්ලර් කියන උන් කථා කරන්නෙ මේ වගේ අපරාධ උන්ගෙ කාලෙ නොඋන විදිහට.

    • @zarafathima7134
      @zarafathima7134 3 роки тому +3

      මේ වව්ල්කැලේ දැන් බහිරහා ෆාම් එක එ්ක අපේ ගම එ් ගමේ මිනිස්සු මේකට සම්බන්ද නැහැ පිටින් ගෙනල්ල තමයි එතන මැරුවේ

  • @bharathasalinda9714
    @bharathasalinda9714 3 роки тому +86

    ඒ ආච්චිනම් දැක්කත් ඇති,හිත නිවෙනවා❤️😌🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @maheshkarunarathna993
      @maheshkarunarathna993 5 місяців тому

      Sirawata Machan ❤❤❤❤❤ me minissu Paul walin wandi gewanawa 😢😢😢😢

  • @sldubi3707
    @sldubi3707 3 роки тому +37

    ඔන්න ඉවරයි .ඔක්කොම බැලුවා .හැමදාම අඬනවා මමත් .

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +111

    අනේ ඒ අම්මා හරිම සිරියාවන්තයි 😥♥️♥️♥️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thanx ❤❤❤❤

    • @sherikacader3556
      @sherikacader3556 3 роки тому

      @@wanesatv you are mostly welcome ♥️

    • @xo5913
      @xo5913 3 роки тому +2

      මම නං පොඩි කාලේ ඉදන් ආච්චිත් එක්ක තමා😚එයාලාට ලස්සනට කතා කියන්න පුලුවන්😍

    • @rohanhewage890
      @rohanhewage890 3 роки тому

      Mage aththamma wagemai.mama aththammata thwamath adarei .eya nathi wela Santa awrudu 4I.adatath e adare danenawa.

    • @kavinduhirushan7834
      @kavinduhirushan7834 2 роки тому

      Hi

  • @AshanShyaminda1995
    @AshanShyaminda1995 6 місяців тому +20

    අපේ මුලු පරම්පරාවම UNP. මේ පාර ජේවීපි එක ප්‍රමුඛ මාලිමාවට😊

    • @prince-hv7xj
      @prince-hv7xj 3 місяці тому

      Lajja nathuwa kiyana hati😂😂

    • @AshanShyaminda1995
      @AshanShyaminda1995 3 місяці тому

      @@prince-hv7xj මොකටද ලැජ්ජා වෙන්නෙ ඇත්ත කතාකරන්න?

    • @nimanthapushpakumara4482
      @nimanthapushpakumara4482 Місяць тому

      Matath e kale wayasa aurudu 12 vitara hodata matakai j v p ekata minissu baya ne mokada veradi karana unta tamai daduwam karanne pemadasa wal paraya nikarune kollo meruwa ape tatta e kale u n p ekata cande dunne e unata apita karadarayak une ne api gama eta erala giya pudgalika dewal walata tami godak meruwe paligatte

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 3 роки тому +68

    සහෝදරයා ඕවා පරිස්සමෙන් ඉදිරිපත් කරන්න මිනිමරුවා ඉන්නවා ඉන්නවා දියවන්නාවේ....

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      🙏🙏🙏🙏

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 роки тому +2

      DIYAWANNAWE HITIYE 80 GANAN WALA... EKKO JVP NATHINAM UNP..

    • @buddhadsakaluarachchi2830
      @buddhadsakaluarachchi2830 3 роки тому

      @@wanesatv .
      .
      .....
      .

    • @gishmikadesilva6040
      @gishmikadesilva6040 3 роки тому +3

      එතකොට මාතලේ සමූහ මිනි වලේ හමු උන මිනි 351 කියන්න ඕනා කෙනා කවුද ?

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      Wasantha,ow stendent kenekgen wes aragena uoo inne.den inna harakata owa vedak nehe,SAJITH buduwenns kiyalath comments thiyanawa fb ekay.

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 роки тому +58

    මෙි වගේ ටයර් දාලා පුචිචපු අයගේ මවි පියො සහෝදරයන් දරැවන් තාමන් කි දාහක් දුක් වෙනවා ඇද්ද මාත් ඉන් එක්කෙනෙක් මිය ගිය සියලුදෙනාටම නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏මම ඔිමාන්

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      🙏🙏🙏🙏🙏

    • @fremalangka335
      @fremalangka335 3 роки тому

      පි යා නේ ඔ, සජිත්

  • @methsiriperera5936
    @methsiriperera5936 3 роки тому +8

    මල්ලි ඔයා ගොඩක් මහන්සිවෙනව මැවැනි දේවල් අපවෙත ඉදිරිපත් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි බුදු සරණයි 🙏 🙏 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @PraveenJay98
    @PraveenJay98 3 роки тому +6

    ඇත්තටම අපි වාසනාවන්තයි.. ඉස්සර හිටපු මිනිස්සු කොච්චර දුක් විදලා තියෙනවද 😔😔😔
    මන් දැකපු හොදම UA-camr කෙනෙක් අපි නොදන්නා දෙවල් තව කොච්චර ඇතිද.. ඔබට ජය තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න..💪💪💪

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 роки тому +28

    ඔය ප්‍රෙමෙ කරපු අපරාධ වලට වන්දි ගෙව්වෙ පාරෙ බල්ලෙක් වගෙ මැරිලා ඒ වගෙමයි විජෙවිරත් පනපිටින්ම චිමිනියට දැම්මෙ බොරැල්ල කනත්තෙ. (88 / 89 කාලවලදී වුන ගොඩක් අපරාධ මතකයි එවකට මන් 22 හැවිරිදියි)

    • @sachiradilshan8183
      @sachiradilshan8183 6 місяців тому

      විජේවීර කරපු අපරාධෙ මොකක්ද හුත්තිගෙ පුතෝ

  • @lankavithanage2478
    @lankavithanage2478 3 роки тому +30

    තමරා වෙනුවෙන් ඇයගේ කතාවත් සොයා බලා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි🙏🙏

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 роки тому +80

    දැන් ඉන්න උන් ඕවා දන්නේ නෑ..ඒ කාලේ අපිට ඉගෙන ගන්න හම්බුනේ නෑ.හැමදාම ඇඳිරිනීතිය..JVP UNP උන් දෙගොල්ලම එකයි..අම්මෝ ඒ අතීතය මතක් වෙද්දි අදත් බය හිතෙනවා..😳😳😳

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 роки тому +4

      ඇත්තටම

    • @malkaali3709
      @malkaali3709 3 роки тому +3

      Kiyal wedak ne nangi e, Gena Api merila iPad unath e, atitaya matahaka tiyei 😢😢😢😢😢😢😢

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +1

      Api podi nisa monada wenne kiyala therumak nethi unath kaluwara weteddi Ape Amma loku Akkawai Aiyyawai Hanganawa mathakai 😥😥

    • @tanujalanka4024
      @tanujalanka4024 3 роки тому +3

      කියලා වැඩක් නැහැ

    • @samudraranawaka54
      @samudraranawaka54 3 роки тому +3

      It was horrific! We went to school passing burning dead bodies on roadside.

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 роки тому +27

    අද ටක්ගාලා ආවත් කමන්ට් කිහිපයක් වැටිලා 🤣🤣🤣❤❤❤ කමක්නැ ආයෙ දවසක කොහොම හරි පලවෙනි කමන්ට් එක දාන්නම්කො ❤❤❤😁😁😁🌷🌷🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thanx ❤❤❤❤

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 роки тому +55

    පුතානෝට mathakada දන්නේ නෑ රනිල් බාප්පත් එක්ක මිනී මරපු හැටි ප්‍රේමදාස තාත්තා

    • @sasavijeerathna5264
      @sasavijeerathna5264 3 роки тому +2

      Ai adawaswala api kohhara bayanda notiya jvipi aka minissu nisa

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 роки тому +3

      @@sasavijeerathna5264 රනිල් කියනවා කොරෝනා වලින් බේරෙන්න කරන්න ඕන දේ නැත්නම් දවසට සීයක් මරෙයිලු අසූ අටේ අසූ නවයේ වවුල් කැලේ සිංහරාජේ ඇතුළුව මිනිස්සු අරන් ගිහන් මරල දැම්මේ ගානක් ඇතුවද දන්නේ නෑ ඒ මරල දැම්මේ මේ රටේ හිටිය බුද්ධිමත් මිනිස්සු එයාල හිටියනම් මේ රට ගොඩක් හොද වෙන්න ඉඩ තිබුනා

    • @titanbarrett6837
      @titanbarrett6837 3 роки тому

      pro trick: you can watch movies on Flixzone. Been using it for watching all kinds of movies recently.

    • @terrelldean9481
      @terrelldean9481 3 роки тому

      @Titan Barrett yup, I've been using flixzone for since december myself =)

    • @jairobjorn9290
      @jairobjorn9290 3 роки тому

      @Titan Barrett yup, have been watching on flixzone for years myself =)

  • @sahanpp1
    @sahanpp1 3 роки тому +22

    වවුල් කැලේත් ඔහොම ඒව වුනා කියල අහල තිබ්බට. අද තමයි හරියටම උනදේවල් ඇහුවෙ.. 🙏

  • @mrdanarakd5646
    @mrdanarakd5646 3 роки тому +4

    හරිම සරලව අහන්න තියන ප්‍රශ්න ටික පිලිවලකට අහන චරිතයක් තමයි. ආදරෙයී ❤️❤️🤟

  • @wasu..6104
    @wasu..6104 3 роки тому +2

    මේ හැමදේම අපිට හොයල ඒ අමිහිරි අතිතය අපිට මතක් කරල දෙන ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි ඔබ තුමාට!!..

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 роки тому +36

    එවකට පැවති ආන්ඩු විරෝධී කිසිවෙකුට ඉන්න දුන්නෙ නැහැ.එක එකාගේ පුද්ගලික කෝන්තර පිරිමහා ගත්තා.තව රහසේ හැගවුන දේවල් කොච්ච ඇද්ද.

  • @dinu5780
    @dinu5780 3 роки тому +5

    තවත් මෙවැනි මාතෘකා ගෙන එයි කියා බලාපොරොත්තු වෙනවා....නියමයි වනැස 👌 ❤❤❤

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️👍👍🙏🙏🙏🙏👍🙏

  • @ruvinidilhara9728
    @ruvinidilhara9728 3 роки тому +14

    මේ මිනිස්සු මොන තරම් දුකක් විදලද තවමත් ජීවිතේ ගෙවන්නෙ...දීර්ඝායුෂ ලැබේවා🙏

  • @dpbro4433
    @dpbro4433 3 роки тому +6

    අපරාදේ ජීවිත කීයක් නැතිවුනද..ස්තුති ඔබ තූමාට අනික් කොටසින් හමුවෙමු සුන දවසක් !!!

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 роки тому +41

    ප්‍රේමදාසගේ කළු බළල්ලු කහ බළල්ලු මිනී මරු සෙට් දෙක

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      50,000000 laskshe chande Dunn'a booruwo tika ko.thamath uwa pumbanna comments gahanawa.

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 роки тому +3

      @@lesleydesilva8220 අසූ අටේ අසූ නමයේ හිටියද ඇත්ත දන්නවද

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      @@පීනාගොඩවිතාන mama A toZ dannawa,namuth mehema public comment walin reply behe.mama oya mama ethi kihipa denekutama text kala,PILITHURU LEBUNOTH kiyanawa.oaka SINHALESE tabloid paththreka kotas washayen giya.prdana naluwa japan indala apu kenek.onanam fb ENNA.

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 роки тому +3

      @@lesleydesilva8220 මොන බයිලයක්ද කියන්නේ හිටියද ජේ වී අය මැරුව කාලේ නොදන්න ඒවා කියන්න එපා හලෝ අපි ඇස් දෙකට දැකපුවා අපි කියන්නේ

    • @maneeshayot4817
      @maneeshayot4817 3 роки тому

      ඇයි රාජිත‌ යගෙ ප්රා...........!

  • @ishuwithanage2098
    @ishuwithanage2098 3 роки тому +28

    මන් ආසම වැඩ සටහනක්.❤️❤️❤️

  • @flashzhj1426
    @flashzhj1426 3 роки тому +27

    ලංකාවෙ එකම crime documentary channel එක

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      Thanx ❤❤❤❤

    • @sasumiropro2406
      @sasumiropro2406 3 роки тому

      @@wanesatv ubath owa karala ube wedasatahanath apita ohoma balanna weida bn🙄🙏

    • @flashzhj1426
      @flashzhj1426 3 роки тому +1

      @@sasumiropro2406 නොදකින් බන්

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +3

    මේ පාර වීඩියෝ බලන්න ගොඩක් පරක්කු උනා 😨 වෙනදා වගේම හොද වීඩියෝ එකක් ඔබට බොහෝම ස්තුතියි ❤️😍🌹,තෙරුවන් සරණයි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️🙏🙏🙏🙏

  • @gvggfggg4432
    @gvggfggg4432 3 роки тому +43

    ඔයවගේ දේවල් දැක්කා ඔය ශිුලංකා එකට වැඩකරපු අය හරියට මැරැවා පේමදාාසයගෙ හපන්කමි තවත් ⁣ටැර්පේමදාායගෙ පුතා පස්සෙ යන උන් දහස්වාරයක් හිතපල්ලා අපේ ගම්වලත් ඔයවගේම දේවල්උනා

    • @swarnaranjani2014
      @swarnaranjani2014 3 роки тому +9

      ජේ. වී.පී. මුවාවෙන් ප්‍රේමදාස ආණ්ඩුව ගොඩක් කළේ දේශපාලන පලිගැනීම්.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +3

      උන් ඒවායේ විපාක භුක්ති විඳිනවා.
      බූරු පුතා ට දරුවෙක් වත් නෑ.

    • @anjalacy568
      @anjalacy568 3 роки тому +2

      Ape patterh una kari premadasayam makabauna Ranila innawa Gon sajittath wenna oni mha ekata wage

    • @kasunbandara9050
      @kasunbandara9050 3 роки тому

      @@nilambarameghawarna6635 ubata kiyak innavada..😂😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +2

      @@kasunbandara9050 මට ඉන්න ගාන උඹට මොකටද කොළුවෝ

  • @rbdayananda8866
    @rbdayananda8866 3 роки тому +13

    බටලන්දේ වදකයා , ටයර් මාමා, මුන් ඒ දවස්වල හොදට කන්න දුන්නා ? කාටද ? බල්ලන්ට කපුටන්ට ! පුතානෝ අද සුරංගනා කතා කියනවා

  • @supunprasadjawickrama8007
    @supunprasadjawickrama8007 3 роки тому +5

    සුපිරිම වීඩියෝ ටිකක් ලඟ ලඟ වැටුනා.. නියමයි...❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @xo5913
    @xo5913 3 роки тому +86

    නොටිෆිය දැක්ක ගමන් ආපු අය කෝ😊
    👇👇👇

  • @riyazsama678
    @riyazsama678 3 роки тому +6

    1 st view thanks for upload

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 3 роки тому +30

    ඒ කාලේ මේ වගේ සිදුවීම් මොන තරම් වුනාද..😥 අපි ජීවිතය බේරා ගත්තේ කැලෑවල හැංගිලා.😭😭😭

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏🙏

    • @anjalacy568
      @anjalacy568 3 роки тому +1

      Aththamai brother ewa Mathaka titana Aya UNP PAKKAYANTA CHANDE DENNA EPA PINSIDDAWEI PATAKIN THORAWA KITANNE

    • @LewisHapuarachchi
      @LewisHapuarachchi 6 місяців тому

      Me too

  • @sandun8441
    @sandun8441 3 роки тому +1

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි මෙවැනි යටගියාව නොදන්නා පරපුර වෙනුවෙන් දැනුවත් කිරීම ගැන ♥️🙏♥️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️🙏🙏🙏🙏🙏🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 роки тому +51

    දැක්කා නේද යාලුවනේ දේශපාලනය කියන්නේ කාලකන්නි අතට බලය ගියාම තනිකරම සාපයක් බව.........

    • @r.h972
      @r.h972 3 роки тому +1

      අනිවාර්යයෙන්ම 😢

    • @dsalahakoonalahakoon4790
      @dsalahakoonalahakoon4790 3 роки тому +2

      Maha loku sagith Ge tathta Ge weda ahaganilla

    • @dsalahakoonalahakoon4790
      @dsalahakoonalahakoon4790 3 роки тому

      Toth avata haul wecha akak da koheda adatah topila ta Sapa karanava ahinsaka givita kiyak nam tayar seyaval wala gini gattada yako kalapa heduve toge a mmage appage salli walin da ava duppath ape salli oya akak vath unge salli walin hadanne Neha Bola nariyo avaye weda karanna th kollo kello Inna ona Un tika okkoma meruva a wage kalayak anava ta tho kemati da bath belaya topi wage Un innakam koi a nduva avath atanamai anava me tana Kiyavana sagiyage purajeruva tho danna iti gediya ahapiya wedihiti ayagen danne netinam Wal balla

  • @stanleyperera7231
    @stanleyperera7231 3 роки тому +1

    Thank you.

  • @rameshhemantha691
    @rameshhemantha691 3 роки тому +1

    Niyama weda සටහන් ඉදිරිපත් karana සුපිරිම මහත්තයෙක් ලංකාවේ සිදුවුණු අමිහිරි අතීත සිදුවීම් ලස්සනට ඉදිරිපත් karana නැවත නැවත අපට මතක්කර දෙමින් ඉතාම හොඳින් ඉදිරිපත් karanawa ඔබට ජයවේවා මල්ලි

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @nishanthikularathna6173
    @nishanthikularathna6173 3 роки тому +1

    ඇත්තටම හුඟක් වටින වැඩසටහනක් මේක.. මෙවැනි වැඩ සටහන් අපිට බලන්නට.. සලස්වනවට.... ඔබතුමා ට. ස්තුති...

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +1

    ස්තුති ඔබ‍ට මේ වගේ දේවල් ගෙන ඒම ගැන නැවත වැඩසටහන ක්‌ බලා සිටිමි 🙏🙏🌹🌹

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 роки тому +1

    ඔබතුමාගෙ වීඩ්යෝ හැම එකක්ම බලනව හරි ආසාවෙන් හරි වටිනව

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 роки тому +15

    වවූල් කැලේ රනිල්ගේ එක්දහස් නවසිය අසූ අට අසූ නවය වධකාගාරය

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      Priyanthi,premadasa,ranil hawley nipadawooovie ekay WAUL KELAY,KANDULU SELAY.
      piyano kanyaviyo,KOLLO KELLO meruwa.putha Ali meruwa,den corona walin minissu merenakan balan innawa.

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 3 роки тому +3

    Dan Inna tharunayo no danna godak dewal oba mathak karala denawa sahodaraya.nodanuwathwama oba loku mehe yak samajayata karanawa.good luck sahodaraya 🤗🤗👍❤️

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 роки тому +5

    හැමදාම බලනවා.❤❤

    • @wanesatv
      @wanesatv  3 роки тому

      Thanx ❤❤❤❤

  • @hashininiroda9568
    @hashininiroda9568 8 місяців тому +1

    වසර තුනකට පසුව ගිය එකක් මම අදයි බලන්නේ.. මේ නිවේදක තුමාගේ ඇති නිහත්මානී කරුණාවන්ත භාවය බලන අපගේත් හිත් නිවෙනවා... දැන් ඉන්න උන් මනුස්සයෙක්ගේ ලග ඉදගන්නවා තියා අඩි ගාණක් දුර ඉන්නෙත් ඩෝන්ට් කෙයා 🙏🙏🙏

  • @methsiriperera5936
    @methsiriperera5936 3 роки тому +16

    ඔයවගේ කිසිම දේකට සම්බන්ධ නැති අහින්සක මිනිස්සු කොක්ච්චර මරන්න ඇතිද ඒ දවස්වල ගොඩක්ම ඉතින් පුද්ගලීක තරහ පිරිමැහීම් තමයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 роки тому +2

    වීඩියෝ ඵකක් ඵනකම් බලාගන හිටියේ, ඔබ වැඩසටහන කරනවා හරිම අපුරුයි. නිවේදකයන්ට ඉගන ගන්න බෝහෝ දේ තිබේ ඔබෙන් ඉගන ගන්නවානම්. ඔබට ජය...

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @malkakannangara9280
    @malkakannangara9280 3 роки тому +40

    රනිල්, ප්‍රේමදාස තවම ජීවත් වෙලා ඉන්නව.jvp, unp , ගැන උජාරුවෙන් කථාකරන සක්කිලි මේව දන්නෙ නැද්ද.මං ඒ කාළෙ පොඩියි.මට නම් අදටත් ඔය සක්කිලි පක්ෂ දෙක පේන්න බැහැ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +3

      ඇයි මට....
      මමත් පොඩි කාලේ කාලේ මේ භීෂණය ඇස් දෙකෙන් දැක්කා. ඒ විතරක් නෙවෙයි එයින් පීඩා වින්දා.
      නොකා නොබී හිටපු දවස් තාමත් අමතක නෑ.
      😭😭😭
      මගේ උසස් අධ්‍යාපනය පවා අඩාල උනේ ඒ නිසා.

    • @lalindunuwan320
      @lalindunuwan320 3 роки тому +1

      jvp unp hodi ban rajpokshali beshanyata wada

    • @ramanievidanage5357
      @ramanievidanage5357 3 роки тому +1

      Apitath එහෙම තමා ජීවිතේටම mee dekata ඡන්දය දෙන්නේ nea මගේ ලොකු අයියාත් නිරපරාදේ මරලා දැම්මා

    • @renukawickramasinghe872
      @renukawickramasinghe872 3 роки тому +2

      මල්ලිකා අතීතය එක්ක ජීවත් උනොත් අනාගතයක් නෑ ලන්කාවට

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому

      @@renukawickramasinghe872 බූරු 🐴 පුතානෝ එක්ක හෙළුවෙන් දුවන්න ආසයි නේද?

  • @sujasurana6347
    @sujasurana6347 3 роки тому +5

    මම මේ කතාව ලංකා දීප පත්තරෙන් කොටස් වශයෙන් පල උනා වවුල් කැලේ කදුළු සැලේ කියලා කතාව මට හරියටම මතක නෑ කවුද පොලිසියේ හිටපු olc එයාට උසාවිය ඇතුලෙදි වෙඩි තිබ්බ අන්න ඒ වෙඩි තියපු කොල්ල ගැන ඊලග වැඩ සටහන කරන්න මහත්මයා ඒක ජපානේ රස්සාව කර ගෙන ඉදල හොරෙන් ලංකාවට ඇවිදින් පට්ට ගේමක් දුන්න අසාදාරනය වෙනුවෙන් හඩක් නැගුවා අද ඉන්න jvp පියර බබාල දන්නේ මොනවද අන්න ඒ ජපානයේ ඉදන් ඇවිත් ගේමක් ඉල්ලපු ඒ කොල්ල ගැන අනිවාර්යෙන් ලියන්න ඒ එකක්ම රතු ගාමිණී අය්යට නිවන් සැප ලැබේවා ගාමිණීගේ නෝනා පොලිසි උසාවි ගානේ පට්ටම කට්ටක් කෑව අක්කේ ඔයාට 🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @ShehankaGanegoda-ov3yp
      @ShehankaGanegoda-ov3yp 8 місяців тому +1

      Me wawul kele thiyenne koheda

    • @sujasurana6347
      @sujasurana6347 8 місяців тому

      @@ShehankaGanegoda-ov3yp අම්මාගේ රෙද්ද අස්සේ උබ අබ නොදන්න බබා

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 роки тому

    ස්තූතියි මල්ලි ඔබට හැමදාම නොදන්න දේවල් දැක ගන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹

    • @wanesatv
      @wanesatv  3 роки тому

      .❤️❤️❤️🙏🙏🙏

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 роки тому +2

    මම හැම වීඩියෝ එකක්ම බැලුවා ...වීඩියෝ විසිපහක් විතරද චැනල් එකේ තියෙන්නේ ...ඉක්මනින් තව වීඩියෝ දෙන්න ...මම හරිම ආසයි අහන්න බලන්න මේ විස්තර ...වනැස ...

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏❤️❤️❤️❤️🙏👍👍👍👍

  • @abishqkpremuduth8277
    @abishqkpremuduth8277 3 роки тому +1

    Harima asawen balanne oyage channel eka , regards from Switzerland 🇨🇭

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @methsiriperera5936
    @methsiriperera5936 3 роки тому +30

    පුතා බේරිල ගෙදර ආපු දවසෙ මේ අම්මට කොච්චර සතුටක් ඇතිවෙන්න ඇත්ද ඒවගේම ඔහුගේ බිරිඳටත්

    • @swarnaranjani2014
      @swarnaranjani2014 3 роки тому +4

      සතුට වගේම දෙතුන් ගුණයක් බය දැනෙන්න ඇති. ගමේ හිටිය නම් පවුලම ඉවරයි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      👍👍👍👍

  • @don7574
    @don7574 3 роки тому +5

    සජිත් බලයට ආවොත් 88,89 වෙච්චි දේවල් ආයිත් වෙයි කියලා හිතනවා නම් ඒක පැහැදිලි මෝඩකම , අද ලෝකය ගොඩාක් දියුණුයි , 88 , 89 තිබුන මිනීමරු ඒකාධිපති ඔය සමහරු ඉල්ලන හිට්ලර් දේශපාලනය අද ලෝකයේ කොහොමට වත් ක්‍රියාත්මක කරන්නත් බෑ එහෙම කරන්න කිසිම දේශපාලකයෙක් හිතන්නේ වත් නෑ කොටින්ම කියනවා නම් ප්‍රේමදාස මරණින් නැගිටලා ආවත් එදා කරපු දේවල් අද කරන්න බෑ කරන්න හිතන්නේ වත් නෑ
    ඒ වෙනුවට අද තියෙන්නේ ගේම්වලින් මිනිස්සුන්ව ගොනාට අන්දලා කරන ප්‍රෝඩාකාරී දේශපාලනයක් , එදා දේශපාලකයෝ විසින් කළේ විරුද්ධ මත දරන මිනිස්සුන්ව ශාරීරිකව මරණ එක , නමුත් අද කරන්නේ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය මරණ එක

  • @amasabihela8306
    @amasabihela8306 3 роки тому +3

    අනා චූටි ආච්චි ❤️🙏🏽දීර්ගායු වේවා ආච්චි🙏🏽

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 3 роки тому +3

    Oyala parisamen malli wedasatahana karaddi siyaluma denata budu saranai
    Pau e amma

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @sitummanik9212
    @sitummanik9212 3 роки тому +12

    මගෙ අම්මා වගේ මගේ අම්මා ජවතුන් අතර දැන් නැ එත් මගේ රත්තරං අම්මා වගේම තමයි සිරියවෙන්ත කම මට බැ අම්මගේ ඇස්වල කදුලුබලන්ට බැ විඩියෝ එක බැලුවේ නැ ගෙඩක් දුකයි අම්මගේ කදුලුබලන්ට බැ බුදුසරනයි අම්මේ

  • @kumarikumrii4919
    @kumarikumrii4919 3 роки тому +7

    හරිම දුකයි 😭😭පරිස්සම් බුදු සරණයි අයියා 🙏🙏❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @fremalangka335
    @fremalangka335 3 роки тому +2

    අම්මා ලස්සනයි බුදුසරණයි

  • @umaabe1694
    @umaabe1694 Рік тому

    Appreciate your effort 👌 ,you're giving your 💯 to your videos

  • @maneeshayot4817
    @maneeshayot4817 3 роки тому

    මල්ලි.. ඹබ ඉතා සන්යමයෙන්.ප්රවීන මාධ්‍යවෙිදියෙක් ලෙස සාකච්චා මෙහෙයවනු පෙනේ..ඹබට ඇති සීමිත සමිපත් වලින් ඉතා හොද සේවයක් කරනු පෙනේ..අනාගත සුපිරි මාධ්‍යවෙිදියෙක් ඹබ තුලින් විද්‍යාමාන වෙි..ඹබට ජය පතමි...!

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @අපේපිංබිම
    @අපේපිංබිම 3 роки тому +1

    ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක්. ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 роки тому +1

    හොඳම වැඩසටහනක්! වනැස චැනල් එකට ජය!

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Kenothsl8585
    @Kenothsl8585 3 роки тому +24

    පුතානොගෙ පියානන්ගෙ වීර ක්‍රියා..

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому +1

      den putahno sath gunawath upasaka.birinda kawadawath novena aaryawa.😄😄😀

  • @slvoiceroom4486
    @slvoiceroom4486 3 роки тому +2

    වනැස ඉදිරියටම යන්න ඕනී...Good Luck

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @slvoiceroom4486
      @slvoiceroom4486 3 роки тому

      @@wanesatv thanks.subscribe us

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 роки тому

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @isharaperera9326
    @isharaperera9326 3 роки тому

    මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරියට කරගෙන යන්න

  • @sandun8441
    @sandun8441 3 роки тому +21

    මාගේ පවුලේ අයෙකුත් මෙලෙසින් අරගෙන ගියා අද වෙනකම් කිසිම තොරතුරක් නෑ.. නැන්දා තාමත් මගබලාගෙන ඉන්නවා...😥😥😥 අපරාධ කර උන්ට හෙන හතම ගහපන්...

  • @somaperera5575
    @somaperera5575 5 місяців тому +1

    මේ කතා සහතීක ඇත්ත. ඒකාලෙ තරුණ දරූවො හිටිය දෙමව්පියෝ ලේ වතුර වෙවී ජීවත් වුනේ. සමහර මිනිස්සු තරහට ඊර්ෂ්‍යාවෙන් අහින්සක දරුවන් පාවල දුන්න jvp කියල. ඉවක් බවක් නැති දුෂ්ඨ පාලනය කාලෙ ඇත්ත නැත්ත නොබල වදදීල ජීවිත ටයර් ගිනි ගොඩවලට දෑම්ම.
    මුලු රටම ගිනිගත් කාලයක්.
    බෙල්ලන්විල හෝකන්දර වැනි ප්‍රදේශය ත් මේවට ප්‍රසිද්ද වුනැ.UNP එක ලස්සන මල්වැනී අහිංසක තරුණ ජීවිත බිලිගත්තා. මගේ එකම පැතුම එවැනි භීෂණ යුගයක් නෑවත නොඒවා යන්නයි.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +17

    පුෂ්පකුමාර. කෑලි. කෑලි. වෙලා අපායේ ගියා.. . අපි අදටත් එතන .. හදුන්වන්නේ . .. බල්ල මළ හන්දිය.(සැබෑ සුනයන්ට අපහාසයක් නොවේවා)

  • @janithchanukabinuwan7623
    @janithchanukabinuwan7623 3 роки тому +1

    Aiyee mn balanawa oyage video okkoma kawadawath waradinnepa oyata supiri oya wage knk ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @pathtv3982
    @pathtv3982 3 роки тому +7

    විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ 😊✌

  • @maneeshalewdeniya7252
    @maneeshalewdeniya7252 3 роки тому +1

    Ane tharuna kale harima lassanata inna athi. Denuth harima pin patai ❤️ dirgayusha achchi amme 😍❤️

  • @mahindakumara6625
    @mahindakumara6625 3 роки тому +1

    වීඩියෝ එකක් එනකම් හිටියේ ..
    ඊළඟ කොටස එනකම් බලන් ඉන්නවා..

  • @poornimaaroshi1504
    @poornimaaroshi1504 3 роки тому +2

    I too watch ur videos everyday. I'm waiting for ur videos

    • @wanesatv
      @wanesatv  3 роки тому

      Thanks ❤️❤️❤️❤️

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 роки тому +8

    මිනිස් ජීවිතයක වටිනාකම සැමට අවබෝධ විය යුතුයි ...

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 роки тому

    කැමතිම චැනල් එක ජයවේවා ඔබතුමන්හට

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @yasithlakshan2867
    @yasithlakshan2867 3 роки тому +1

    වෙනදා වගේ විඩීයෝව බලන්න කලින්ම ලයික් එකයි කොමෙන්ට් එකයි ♥♥♥

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @supunihansani9610
    @supunihansani9610 3 роки тому +10

    අයියෙ විද්‍යාගෙ ගැනත් video එකක් කරන්න

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      👍👍👍👍👍

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k 3 роки тому

    වැලලී ගිය සත්‍ය තොරතුරු අපිට ඉදිරිපත් කරන නිවේදක තුමනි ඔබට බොහෝ 🙏 තුති.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому

    Oba hari lassanata wedasatahana karanawa💐💐.A Amma❤❤

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 роки тому +29

    රණසිංහ පේමදාස මහතාගේ ගුණ අනුස්මරණය 🤣🤣 අර ගෝනි බිල්ලෙක් ආවා කිව්වේ විජිත හේරත් වෙන්න බැරිද?

  • @sandeepaweerarathna2451
    @sandeepaweerarathna2451 3 роки тому

    මෙික බල්න්න ඔින..දැන් බොරැවට උඩ පනින උන් 😥😥ඇත්තටම දුක හිතෙනවා 😥😥

  • @getastar2382
    @getastar2382 3 роки тому

    කොච්චර මහන්සි වෙන්න ඇතිදැ me වැඩ සටහන ඉදිරිපත් කරන්න ..ඔබට ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 ..mama ගොඩක් ආසාවෙන් බලන්නේ me වැඩසටහන විතරයි mama ඩුබායි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @sewnipabasara1136
    @sewnipabasara1136 3 роки тому +2

    Best luck wensa chanel 😍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @lasanthakumara738
    @lasanthakumara738 3 роки тому +2

    Wanesa thank you

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 роки тому

    අපි ෙනාදන්න අපිට අමතක වුන ෙමවන් වැඩ සටහන් ෙගන එන ඔබතුමාට ෙතරැවන් සරනයි!....නැවත ෙගනඑනතුරැ මගබලං ඉන්නව.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y 11 місяців тому

    මේ වැඩ සටහන කරන රැවුල් මල්ලී සමහර වෙලාවලට සිද්ධියට මුහුණ දුන් අහින්සක වියපත් මිනිසුන්ගෙන් මෝඩ ප්‍රශ්න අසන බව පෙනේ.

  • @weerabandulabandula977
    @weerabandulabandula977 3 роки тому

    wenasa tv niyama wada mewa thamai shodaraya.........

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому

    Ana..budu saranai amma..dirgayu labawa...obatat budu saranai davipihitati..

  • @jenioman2183
    @jenioman2183 3 роки тому +5

    E දවස් වල ඔය ජොබ් j v p කරපු මිනිස් ගාතන කියන්න බෑ. අපිට මතකයි පාසල් යන ළමයි අරගෙන ගිහින් මරල පිච්චුව.. එදා ඒ අම්මලා විදපු දුක. මේ අම්මා අදටත් මතක් වෙද්දී අඩනවා. 😭

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      Jeni,kello (kanyaviyo) meruwe WANDANEEYA POOJANEEYA piyananta nude cow's milk bath eka danna.ekek kanyaviyek moons miss armer HANDIYA namath wenas karan piyano giya.

  • @malindanayanajith4274
    @malindanayanajith4274 3 роки тому +3

    ආදරණීය අම්මට 80ත් පැනලා.. මේ හිටියට. කිව්ව එකට නම් දුක හිතෙන්න ඇති

  • @nimsaragayan7865
    @nimsaragayan7865 3 роки тому +4

    තව මේවගෙ විඩිඔ ඔනී 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      Thanx ❤❤❤❤

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 3 роки тому +23

    අපේ ගෙදරටත් කටිටිය 20විතර ආවා ගොඩක් කටිටිය අදුරන අය ,අල්ලපු ගමෙන් ආපු අයව අදුරන්නැ අය්යව මරන්න ආවෙි ,අය්යාඅටුවට නැග්ගා ,,මු න් තියපු වෙඩිදෙකම වහලෙ හිල්කරන් ගියා නැනට ගැහුවා ,පොඩිදරැවත් අතේ ඉන්නැද්දි,,මම නමි අදටත් උන්ට සාප කරනවා ,,j v,pඑකට කවදාවත් බලයට එන්න බැ මෙි කරපු අපරාද වලට කවදා හෝ වනි්දි ගෙවන්න වෙනවාමයි

    • @ruchiranayanarasie9055
      @ruchiranayanarasie9055 3 роки тому +2

      දැන් ගෙවන්නේ ඔව තමයි j v p එකට පඩිසන් දෙන්නේ ඔව තමයි කාලකණ්ණි

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 роки тому +1

      අනිවාර්යයෙන්ම ඔිකුන්ට සාප වෙන්න ඔිනේ.. ඔය කාලකන්නි රටේ අනාගතය බාර ගන්න හිටපු තරුණ තරුණියන් කී දෙනෙක් මරලා දැම්මද..තවම අම්මලා තාත්තලා කී දෙනෙක් එ්වා ගැන හිත හිතා දුක් වෙනවද ??? ඔකුන්ට ඔය කරපු දේවල් වලට සොබාදහමෙන් හරි දඩුවම් ලැබේවා.. 🙏🙏🙏🙏

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      Indrani balanna anuraya pumbanna kee denek comments gahala thiyeda kiyala.

    • @lordvoldemort2524
      @lordvoldemort2524 2 роки тому +1

      @@ruchiranayanarasie9055 yako mew kre jvp eken nwei unp eken thopi harakd bn 😂

    • @lordvoldemort2524
      @lordvoldemort2524 2 роки тому

      @@buddithajanidu1396 thopi nm mee harak appa