This gentleman is evidence of the existence of the unsung heroes who are still waiting for justice .Time to wake up for the sake of the country.Thank you Sir for your courage to speak up.
We appreciate your revelation about this murder. We strongly believe that " truth ,like oil, always comes to the surface" Do we have to allow those political culprits to behave as they please. Now it is high time to raise your voice against those unfair incidents.
ඉතා වැදගත් හිතාගන්නවත් බැරි වටිනා හෙළිකිරීමක්
DINESH SHAPTER ta uneth me tikama😢thama🤔🤔🤔
🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😮😅😅😅😮😮😅😅😮😮😢😂😂😂😂😂😂😂😂Wowooo99ooooooooooooooowwwwwwwwooo
ඉතාමත් බුද්ධ්මත් සාකජ්චාවක්
ජයවේවා sir obage විස්තර වලට
හෙලිදරව්ව ඉතා වටිනවා ,සත්‍ය සියල්ල ජයගනී 👍
සත්‍ය සියල්ල ජයගනී??????බලන් ඉමු. මතක් වෙන්නෙ රන්ජාව
උන් ඔක්කොම යාලුවො මල්ලි
ඔබතුමා වැනි නිලධාරීන් රටට වාසනාවක්. ඔබ තුමා නැවත මොනයම් විධියකින් හො රටේ අහිංසක මිනිසුන් ගැන සිතා නීති ගරුක රටක් වෙනුවෙන් ක්‍රියාශීලී ලෙස ඉදිරිපත් වෙන්න. ඔබතුමා ට තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰
Come forward for society sake, join with S.F and start probing again afresh.
respect sir❤️
respect sir❤️
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා සොබාදහම විසින් නිසි දඬුවම් ලබා දෙන කාලය පැමිණ ඇත.
Wow
හෙට ඔබ තුමාට මොනවා වේද පරිස්සමින් ඔබ තුමාකල්පනාවෙන් ඕකුන් ඔබතුමාට කරදරයක් කරන්න පුළුවන් ඕකුන් ඒ වගේ සක්කිලි පහුලක් 🙏🙏🙏
ලංකාවේ පුරවැසියෙක් හැටියට මමත් ඉතාමත් ගරුකරන චරිතයක් සමඟයි අද සාකච්ඡාව 👍අතිවිශිෂ්ඨයි .
ඉතාමත් වටිනා මෙහෙවරක් කරන ඔබතුමන්ලා දෙපළටම ස්තූතිය 🙏🙏🙏.
Wooow
🔥🔥🔥🔥ලංකාවේ හොඳම හා ජනප්‍රිය නවකතාව ලියන්ට පුලුවන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකුට පමණක් බව පෙනේ .එසේ කිරීමට ශක්තිය දිරිය ලැබේවා !!!!!😃😃😃😃😎😎😎😎
මේවා බොරුද බං
මේවා බොරු කියලද කියන්නෙ ???
ආදරෙයි ඔබතුමාට අපි ගොඩආක් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නුදුරේදීම මේ සියළු අපරාධ වලට යුක්තිය ඉටු වෙයි කියලා බලාපොරොත්තු වෙමු.!
Thank you for this service
ජනතා නැගිටීම මධ්‍යයේ මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව ද, ක්‍රියාත්මක වීම අවශ්‍යව ඇත. ජනතාවට ජය නියතයි!
THANK YOU FOR THIS SERVICE YOU DOING FOR COUNTRY
Read: Gospel of John 8:40-47
excellent❤️❤️
ශ්‍රී ලංකාව කියන්නේ අපරාධකාරයින්ගෙ දේශයක් බව තව තවත් තහවුරු වෙනවා,මේ අපරාධ වලට රාජපක්ෂලා අනිවාර්යෙන් වගකිවයුතු බවයි අපිට වැටහෙන්නේ ,ජයකොඩි මහත්මයා ඔබට බෙහෙවින් ස්තුතියි
hena gahapiya rata kapu para ballanta🤮
api thama hodatamata kole😂😀😊😆😮🤣🙃
Mermassa tate waira pathuruwNaws. buddhidt monkslata baldu karanawa.
Rajapakshala nathinam melahakarta obala huga denek marichchi thanwala gasuth hadila. l.t.t.e eka rata allala drohiuo thamai me meemassa saha ohuge channel wala dodawana minisun.. Kalpa boudha darmayath ratin athuga damanna hadanawa omalpe sobitja wani drohi bhikshun prachataya kota. kalpayak niraye yana minihek.
Mema policiye manissaya harima drohiyek thamangema police sewaya officerslats wiruddawa kath akatanawa. .pro l.t
T.e Catholikayekda koheda.
මෙතුමාගේ අත්දැකීම් හා මෙවැනි සිද්ධින් සදහන් කර පොතක් හෝ ලිපි පෙලක් සම්පාදනය විය යුතුය.
මෙතුමා පෑලියගොඩ විසේස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී මේ රටට විශිෂ්ට සේවයක් කල හොද ම හොද නිහතමානී මහත්මයෙක්. 🙏🙏🙏
@@chalithasandaruwan7157 SL VLOG SSP SHANI , DIG බලන්න
Budusaranai jayawewa obatumata ❤️👍 Nirogisuwaya
මේ අලුත් ආන්ඩුවෙන් සියලු මරණයක් ගැනම නැවත සොයා බලා ගැවිච්ච සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි.
මී මැස්සාට .......මෙන්න මල් වටිටියක්ම,....❤.
ආරක්ෂක අංශයේ සියල්ල මෙ මහතා අදර්සයට ගැනිමට උත්සාහ කලයුතුය නිතිය සැමට සාදාරනය වනුඇත.
රුපියල් කෝටි දෙකක් පිස්තෝල හතරක් තෑගි විදියට ගත්ත මෑතකදී විශ්‍රාම ගිය පොලිස් අදිකාරිතුමා කවුද 😂...
කව්ද 😢
විශිෂ්ට පැහැදිලි කිරීමක්
Thank you Mr. jayakody
Respect sir.
ස්තුතියි ඔබ දෙපලටම 🙏
Very Interesting.🤔
ඔබ වැනි අය රටට සම්පතක්
රට ගොඩ ගැනීමට ඔබගේ දායකත්වය
අවශ්‍යමයි
This gentleman is evidence of the existence of the unsung heroes who are still waiting for justice .Time to wake up for the sake of the country.Thank you Sir for your courage to speak up.
අදත් ලසන්තව ඉවරකරපු ගෝතයා රජයේ දේපළ බුක්තිවිදමින් ජීවත්වෙනව.විදවලා මැරෙන්නෙ ඔය පව්ලෙ උන්
රජයේ නොවෙයි. මහජනතාවගේ මුදල්. දුප්පතාගේ ලේ රීරි මාංස වලින් තමයි ඔය පාහරයෝ වැජබෙන්නේ.
දැන් ලංකාවෙත් නැහැනේද????
අනිවාර්යයෙන් ඉහත බොහෝ පිරිසක් විවිධ අකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සිටි .සියළු දෙනාගේ දැන ගැනිම පිණිස අද ❤ කිසිම අවස්ථාවක හැත්තෑ හයක් කළ දේ අද ඔවුන්ට කළ නොහැකිය .අද සත්තය එළි වෙමින් පවති .සහෝදරයා සහෝදරිය අද ඇත්ත කතා කරමූ.
THANK YOU ME.KALPA & TO THE FORMER DIG… 🙏🏻
WE SALUTE U SIR 🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰
ස්තුතියි මී මැස්සෝ TV❤️❤️
උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ....
@@dhammikawijayawickrama තාම මොකුත් නෑනෙ ඒ උනාට
Thank you very much for standing by the truth.Gentlemen like you are rare but a blessings to our society. God will definitely merrit you.
ඔබතුමාට ජේසු පිහිටයි
අෂ්ට ලෝක ධර්මයට අනුව කවදා හෝ දිනක මේ වගේ රහස් එළිවෙන්න ඕනේ.
රටක නීතියෙන් දඬුවම් දෙන්න බැරිනම් අනිවාර්යෙන් විශ්වයෙන් දඩුවම් ලැබෙන්න ඕන .
මෙතුමා උසස් තණතුරකින් නැවත සේවයේ පිහිටවිය යුතුයි.
ගරු මහත්මයාණනි ඔබ තුමා අපි පාසල් යන කාලයේ කලවාන පොලිසියේ ස්ථානාධිපති තුමා ලෙස කටයුතු කලා මට මතකයි.කලවානේ පුදුම සාමකාමී වටපිටාවක් නිර්මානය වෙලා තිබුන ඔබතුමා අපේ පාසලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවයට පවා වරක් සහභාගී වුනා මතකයි.ඔබ තුමා දක්ෂ නිලධාරියෙක් දැං තියෙනවා ජනතා රජයක් අනුර දිසානායක ජනාධිපති තුමා යටතේ නීතිය ක්‍රියාත්මක වන රටක් ඔබ තුමා ශානි අබේසේකර මහත්මාත් සමග නැවත සම්බන්ධ වෙලා මේ ඝාතන ගැන නැවත සමීක්ෂණ කරන්න.වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිමු.මේවා අහස පොළව නුහුලන අපරාධ
මහ මොලකරු මැරෙන්නෙ ,කරුමෙ ගෙවල .
අලුත් ආණ්ඩුවක මෙතුමා පොලිස්පති දුරයේ සිටිය යුතුමයි.
😂
😂
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ ඝාතනය ගැන කතා කරනව නම් ඒකත් වැදගත් මාතෘකාවක් වෙයි. Please
Jayakodi Mahathata Budusaranai
Great explanation
❤🎉❤❤❤❤🎉🎉🎉
මාලිමාවෙන් මේවා කරයි කියා බලාපොරොත්තු වෙනවා❤🎉
My favorite u tuber mr. Bee,
Thank you very much valuable information broght to US by the former DIG priyantha jayakody ,great Police officer,
ගරු හිටපු නියෝජ්‍ය පොලිස්ප්ති තුමනි. ඔබ වැනි අවංක දක්ෂ නිලදාරින් රටටත් පොලිස් රාජය සේවයටත් ගෞරවයක්. එහෙත් කණගාටුවට කාරණාව ඒ විමර්ශන දේශපාලන ඔනෑකම් නිසා සියල්ල කාලයේ වැලි තලාව මත යට ගියා. ගරු ශානි අබේසේකර නම් අවංක දක්ශ මහත්මාට නැවත එම විමර්ශන කරගෙන යන්න නැවත එම චූදිතයන්ට දඩුවම් දෙන්න නීතීයේ ආදීපත්‍ය නැවත ශ්‍රී ලංකාව තුල ස්තාපිත කරන්න ඔහුට නැවත පන දුන්න ජනපති අනුර මහත්මාටත් අපගේ උත්තමාචාරය. මම හිතනවා යලිදු එවනි කිසිවක් එහෙම නොවේවී කියා. ජයවේවා ❤❤❤
What a crime, These criminals should be punished.
මිනිස්සු මිනිස්සු හෘද සාක්ෂියට අවංකවම ජීවත් වෙන්න ඕන. මේ ජීවිතය තාවකාලිකයි. සුගතියට යන්න මග හදා ගන්න ඕන.
මේ හෙලිදරව් වීම් ජන අවධානයට යොමු විය යුතුයි!❤
Salute the former senior DIG. Extremely skillful officer. Need more officers like this in our police force.
බොහොම ස්තූතියි ඔබට.නොබියව කතා කලාට.❤
අවංක නිලධාරින් දෙන්නෙක් තුන්දෙනෙක් හරි දකින්න ලැබුන එක පිනක් ❤
ඉතා විශිෂ්ට විධිමත් සංවිධාන ශක්තියක් සහිත මාලිමාවේ පොලිස් සමුළුව අවසන් ....ආතල් පුතානෝට හෙට සිට සාජන් නල්ල තම්බි පෙන්විය හැක 🤣🤣
මෙවැනි පොලිස් නිලධාරීන් නොමැති කම ජනතාවගේ අවාසනාවක්....රට නිවැරැදි තැනට ගෙනයාමට අරගලය ට සහය දෙමු දැන්වත් බුද්දිමත් ජනතාවනි...
හිටපු හමුදා පති වරයත් සම්බන්ධයි
මලිමාවට ජය වේවා
මරණ පරික්ෂණයක් යනු මිය ගිය පුද්ගලයකු දෙනුලබන සාක්ෂියකි.
This story is good for police college education .
excellent
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
- සුභාෂිතය- ✝️☸️🕉☪️
දේශපාලන පාහරයො...තනිකරම මේක ම්ලේච්ච දුපතක් කරල හමාරයි..මුන්ගෙ අවසානය මොනතරම් වේදනාකාරි විය යුතුද..😡
Our respect for the collective responsibility of both of you for a society where justice reigns!
👍👍👍
රාජපක්සලා පවුල් පිටින් එල්ලන්න ඕනේ
අනිවාර්යෙන්
තවත් උන්ට චන්දෙ දෙනවනේ 3% මන්ද බුද්දික උන්
දකුනු ඉන්දියාවේ චිත්‍රපටියක් බැලුවා වගෙ අනේ අප්පේ. ඩාන්ලා ඩීන්ලා අපේ ලංකාවේ ෂෝක් අනේ. ගරු මීමැස්සා මේකට විරුද්ධ නෙමේ. අද කතෝලික සභාවේත් මේදේ වෙනව. කර්දිනාල් උන්වහන්සේත් අපරාධවලට හවුල්ද ?. මට අවස්ථාවක් දෙන්න එලිදරව්ව කරන්නට. ස්තුති.
Need more conversations like this
මේ මිනීමරුවන්ට දඬුවම් දීමට නම්, පවතින ප්‍රධාන පක්ෂ 3ම පරාජය කර, වෙනත් අළුත් බලවේගයක් පත්කල යුතුයි.
නැවත මිනිය ගොඩ අරගෙන පරික්ෂණ වේගයෙන් ඉටුකර ගහතකයා එල්ලුම් ගස් යවමු.....ප්‍රබල ලේඛම් කවුද???අපි බලමු මොනවද වෙන්නේ කියලා 😜
එක සැරයක් body එක ගොඩගත්ත මතකයි
Great police officer.
බලන් ගියාම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ අපි අනුන්ගෙ
හත් මුතු පරම්පරාවටම පඩීසං ලැබේවා.
Great program ❤..
SL VLOG SSP SHANI, DIG බලන්න. හැකි අයට දැනුවත් කරන්න
Mawanii අපරාධ කරුවන් හට දඬුවම් Dannanm NPP රජයක් 🇱🇰 ලංකාවට Awaksai ❤❤❤❤
Hema ekatama npp enakam hitapalla.
Hema ekatama npp enakam hitapalla.
@@chandralal-q3s awa. 😂
THIS COUNTRY WILL NOT BE THERE IF FEW GOOD PEOPLE LIKE YOU WAS NOT THERE
Yes kalpa people must Unit against this kind of politicians. No Law in Srilanka. Must take them to court
👍
පරරාජපක්කු සහ පාර්ලිමේන්තුව ඇතුළෙ සිට උන්ව හුරතල් කරන එකට පිං ආපනශාලාවේ සිට රසමසවුළු බුදින කාලකන්ණි 225 අතුගාල මේ රටතුළ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට නම් නාගානන්දගෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ මේ රටතුළ බලගැන්විය යුතුයි , නාගානන්දට හැම එකාම භයයි ඒකයි උන් ඔහුට මඩ ගහන්නෙ,
ඉවසනු මේන වී ..ජනතා වීමීමුක්තු
කාලකනි රාජපක්ෂලා මැරුවේ..
ඔවුන්ට දේව ශාපය දැන් වැදිලා තින්නේ...ඉස්සරහට තව බයානක වෙයි..
නඩුත් එපා උසාවිත් එපා විසවිසෙන්ම බස්සන්න ඕනෑ.
ඔස්මන් ඒන්න
ලසන්ත මහත්තයාගෙ මිනීමරුව දැන් වයසයි
මැදමුලනෙ ඉන්නෙ කියල කතාවක් යනව
පොඩ්ඩක් හොයල බලන්න
ඇත්තටම රාජපක්ෂ රටට මොනවද කෙල්ලෙ.
මුහුදු කොල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
මෛත්‍රීපාල සිරිසේනට උවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුල ආරක්ෂා කලා..
We appreciate your revelation about this murder. We strongly believe that " truth ,like oil, always comes to the surface" Do we have to allow those political culprits to behave as they please. Now it is high time to raise your voice against those unfair incidents.
Now is the time and opportunity for the interviewee, a honorable policeman to do his duty without fear and doubt.
මේ සියලුම ගාතන කරපු එකා 21 කටුනය්කින් මරු උනා ඕකාට හෙන ගහපිය
ඔබතුමා ගෞරවණීය නිළධාරියෙක්
මේ ආන්ඩුවට බාරායි මේවා
ඔබ වැනි සෙස්ඨ අවංක හිටපු පොලිස් නිලාධාරියෙක් ..මේවැනි සත්තය ප්‍රකාශ කරම්න් හදවතින් නිදහස් ව්ම කියන්නෙ ලොකය ජයගත්තා සමානයි .එයයි සත්තය
දැන් හරියටම නිතිය කියා කරන්න නම් මහත්තයෝ මෙ තියන ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔනා වැරෙද්දක් කරන කෙනාට දඩුවම් කරන්න ඕන
දැන් නං ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාව දෙයියන්ට බාර කරන එක හොඳයි.
Lots of things must investigate from 2003 to up now
නිවේදකයට සංයමයක් නෑ. මැදින් පැනලා ගොන පාට් දානවා.
ගෝටා මැරෙන්නෙ දුක් විදල
❤❤❤
ඔවි සර් අපිත් බලන් ඉන්නේ
ඔය ජඩ මිනිමරුවන් ඉදියට
ගේ නෙනකමි අැස් අැරගේන මාලිමාවට ජයවෙිවා 💪💪💪
රාජපක්ෂලට සාප වෙනව මේවට
පස්කු පහාරයත් කලේ මුන්ට ජනාදිපති වෙන්න ඕනි නිසයි.උන්ගේ බල තස්නාවට
අහිංසක මිනිස්සු මරාගන ජනාදිපති උනාට වැඩි කල් ඉන්න බැරි උනේ දේව සාපය වැදිලයි.
මේවට සම්බන්ද හැම එකාගෙම පවුල් පිටින් නැත්තට නැති වෙලාම යන්න ඕනි
පාස්කු ප්‍රහාරය ත් ඔය වගේ තමයි ගෝටා බලයට ගේන්න කෙරෙව්වා ඊට පස්සේ එහෙට මෙහෙට අරයට මෙයාට දාලා තවත් මිනිස්සු මරලා ඒවාගේ ඒකත් යට ගහලා තමයි තියෙන්නේ ඒකත් කෙරුවෙ කවුරුවත් නෙමේ රාජපක්ෂ පවුල නරකාදී මිනීමරු කාලකන්නි ඔවුන්ගේ පරම්පරාවේ පොඩි ළමයට පවා ම ඕවා පඩිසන් දෙන්න ඕන
ඒත් තවත් උන්ට කඩේ යන තිරිසන්නු ඉන්නවා
පාස්කු ප්‍රහාරයත් ගොටා මහින්ද ආරක්ෂක ලේකම් එකතු වෙලා කරේ
oba depolata jayawewa
මට නම් හිතෙන්නෙ ලන්කාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි