Akki this is not regarding the period cramps.This is about sunscreen.What is the correct way to applying sunscreen? Should sunscreen be applied without any coating on the skin? or with any coating on the skin?
There are two types of sunscreen nanga. One is Physical Sunscreen aand the other one is Chemical Sunscreen. If you are using a Physical Sunscreen apply it after moisture and If you are using a Chemical Sunscreen then apply it before your moisturizer ... ❤️
When you are watching this while on your period. Feeling awsome 😭😅❤ . Akki i bought aroma suncrean jel. That aloe vera one. Akki should i have to apply moisturizer before this. It's a jel so should i besides it's aloe vera. So is it necessary. Anyway thanks akki😚❤️💫
Thank you so much akki❤ Akki kiwwa tips walata amatharawa period cramps awa welawata Inguru kallak unu wathure tikak thambala biwwath pain eka adu wenawa (meal time ekakin passe wage thama man e de karanne) E wagema periods hadenakota (bleed wenna kalin) pain eka enakota welala badala kudu karagaththa koththamalli tikak, tea or coffee wenuwata biwwama pain eka adu wenawa. Man use karana tips dekak ee. 😊❤
@@Devindhi na na akke marry karala na mama thama 19 danata tika kalayak.. Mata irregular period circle ekak thamai thibune ita passe mama wedanawa hindama aga sithala wena jathi bonna purudu una ita passe regular una circle ek eda idala thamai daws dekak thiyenne
Dr mage muune lapa kalal , nahaya kata hariya poddk dark gathiya tyna nisa mama the ordinary alpha arbutin serum eka gtta. Me serum ekat ekk simple skin care routine ekk ptn gnn mn products tikk gtta. Himalaya neem face wash Janet cucumber toner Ordinary serum alpha arbutin Himalaya natural glow cream Nature secrets sun & fun lotion eka Me products tika me piliwelata morning & night use karata kmk na neda dr. Face ekatai bellatai. sudu nowi lapa kalal nti clear skin ekk gnnai ona mta Me wge advices ahpu ayta oya rp krl tibuna. Maat advice & details enkn bln innw dr. Thnk u ❤ (24 yr knkt me himalaya product eka ehm kmk na nd. Gdk scl yna ayata hodai kyl tyna nis apita gataluwk na neda.)
Please Turn On CC For English Subtitle ... ❤
Thank you nangi ...මේ විඩීයෝ එක ගොඩක් වැදගත් ඔයාගේ හැම විඩීයෝවක් බැලුවා හැම විඩීයෝවකින් අලුත් යමක් ඉගෙනගන්නවා ❤දිගටම විඩීයෝ කරන්න 💋keep it up !!
Thank You So Much අක්කි ... ❤️😊
කලින් video එකේ වගේම මේකෙනුත් ගොඩක් දේවල් ඉගන ගත්ත ❤️ thnq akkaa 🥺😇
❤️🤗
Anee akki oya godak open video karanawa.thank you අක්කේ mamath school yana kenek hatiyata godak thank akki..🎉🎉
❤️🤗
Dn thama baluwe,aththatama mara watina video ekak devindiii❤❤❤
Thank You So Much Diw ... ❤️😊
Aththatama godak watina deyak gana harima pahadiliwa kiyala dunnata akkata godak pin❤😊
Thank You So Much නංගා ... ❤️
Thanks akke...❤️
Godak wadagath video ekak.💗
❤️🤗
godak vatina video ekak akki😊❤
Thank You So Much නංගා ... ❤️
Ekama topic eken daha wathawak videos haduwath,
E hama video ekakama akkagen egenaganna monaharima thiyenawa
Well done akkiyooo❤
Thank You So Much නංගා ... ❤️
ඇත්තටම අක්කි මාර ප්‍රයොජනවත් thank you ❤❤❤
❤️😊
creatiwe ideas thiyenw oyt akke adath video ek harim lassnayi😇😇
Thank You So Much නංගා ... ❤️
Thank you akke. Gdkma වටිනා Video 1k. ❤👍
❤️🤗
Akki this is not regarding the period cramps.This is about sunscreen.What is the correct way to applying sunscreen?
Should sunscreen be applied without any coating on the skin? or with any coating on the skin?
There are two types of sunscreen nanga. One is Physical Sunscreen aand the other one is Chemical Sunscreen. If you are using a Physical Sunscreen apply it after moisture and If you are using a Chemical Sunscreen then apply it before your moisturizer ... ❤️
Godak thank you sudu akkii..❤✨️
godak watina video ekak. 🥰🫶🌸
❤️🤗
අක්කි අක්කිගෙ night routing එකක් ගෙන්නකෝ🥺 tankyou අදත් ලස්සනයි vlog එක ❤❤❤
Thank You So Much. අනිවාර්යයෙන්ම ගේන්නම් නංගා ... ❤️
Period cramps thama epa venama de.....😢😢😢😢harima karadarayak eka.....kenthith yanava appa cramps enakota.....me drink ekavath beela balanava....godk thanks dear video ekata❤
Ginger Tea එකත් එක්ක Cramps වලට කියලා දීපු අනිත් ඒවත් කරලා බලන්න ... ❤️😊
Ane godak thank you akka😇
This is very useful akki . Thanks ❤️
❤️🤗
harima lassanai akki video eka...thanksss
❤️🤗
අක්කෙ,,,, මට මුලින්ම පීරියඩ්ස් උනේ හයවසරෙදි. ඕලෙවල් ඉවර වෙනකං වගේ අවුලක් උනේ නෑ. ඒත් කොවිඩ් දෙවෙනි වැක්සින් එකෙන් පස්සෙ පීරියඩ්ස් උනේ දවස් හතළිහකින්. ඒක සෑහෙන්න අමාරු උනා. පස්සෙ දවස් පහළොවෙන් පහළොවට පීරියඩ්ස් උනා. බෙහෙත් ගන්න ගියා,චෙකප් කළා. ඒවගේ අවුලක් නෑහ්. බෙහෙත් බොනකම් හොඳට තියෙනව. නතර කරලා මාස තුනක් විතර යද්දි ම ආයෙමත් පරණ විදියමයි. ඩොක්ටර්ස්ලා කියනව ප්‍රශ්නයක් නෑලු ස්කෑන් වල. මැරි කරාම හරියයි ලු. ඒත් අමාරුයි අක්කෙ දවස් පහළොවෙන් එද්දී. කලන්තෙ දාලා වැටෙනව වෙලාවකට මං වත් දන්නෑ. හැබැයි දවස් තුනහමාරක් වගේ තියෙන්නෙ හරියටම. ඉතින් මේකට මොකද අක්කෙ කරන්න පුළුවන්? ඔයාට හිතෙන විදියට. මට ශුවර් අර දෙවෙනි වැක්සින් එකෙන් පස්සෙ මෙහෙම උනෙ.
කොවිඩ් වැක්සින් එකෙන් පස්සේ ගොඩක් අයට Period Irregular උනා නංගා. ඩොක්ටර්ස්ලා ප්‍රශ්නයක් නැහැ කියනවා නම් බය වෙන්න එපා. කැමති නම් හොඳ VOG කෙනෙක්ට ආයේ පෙන්නන්න. දිගටම බෙහෙත් වර්ග බොන එකත් හොඳ නෑනේ. Pain එක එන වෙලාවට Cramps වලට එහෙම Ginger Tea වගේ දෙයක් බොන්න. සමහර විට කාලෙත් එක්ක හරියන්න පුළුවන්. ඇත්තටම මිනිස්සුන්ට නැති ලෙඩ හැදුනා ඔය වැක්සීන් නිසා. Period Irregular වෙනවට කරන්න පුළුවන් Yoga එහෙම තියනවා. ඒ ගැන පොඩ්ඩක් හොයන්න. කෑම බීම රටාව ගැනත් සැලකිලිමත් වෙන්න ... ❤️
@@Devindhi තැන්කිව් අක්කෙ රිප්ලයි කළාට. VOG sir කෙනෙක් ට පෙන්නලා තමයි scan කළේ. Painkillers එහෙම නැතුව ඉන්න බෑ දැන්.කහපාට ටැබ්ලට් එකක් එහෙම. ඒත් ඩොක්ටර් කිව්ව ඒව ගන්න එපා හොඳ නෑ කියල. ඉන්නම බැරි උනොත් තමයි ගන්න කිව්වෙ. අනේ මන්දා අක්කෙ එපාවෙනවා..
@@Methu-y7noy gana stress ekenma inna epa akki,eken wenne oyage mental health eka awl ynw,eka period irregular wenna thawa balapanawa .yoga practice krnwnn godk hodhi
ua-cam.com/video/DJ7EusKCMWE/v-deo.htmlsi=WymFezwSpaYkuDH meka blnnna
Cereve and ordinary products review ekak dannako
Sure ... ❤️
The biggest problem I have isn't period cramps it is like diarrhea that it make me feel to go to bathroom every 5min, Do you have any solution akki?
Really useful akki ❤
Thank You So Much Nanga ... ❤️😊
So important ❤
Can you let me know the price ranges of pimple patches?
Any good brand?
Thank You So Much Ranz. Price Range of Pimple Patches is about 400 - 1500/-. Brands Like Cosrx | Niacific | Skin 1004 | Beauty Glazed are good ... ❤️
@@Devindhi Thanks a lot for the information dear
ගොඩ දවකින් අක්කි youtube එකට ආවෙ නැත්තන් අක්කිගේ විඩියො මිස් කරන්නේ නැ 😢බලන්න පරක්කු උනා ටිකක් බිසී නිසා සොරි අක්කි
අනේ ඒකට කමක් නෑ නංගා. ඔයා බැලුවනේ දැන් හරි ... ❤️😊
Akki awurudu 16ka kenekta hoda aloevera jel ekak recommend karanna puluwanda
❤❤Thank you akkiyo❤❤
❤️🤗
akke.... ane oya poth kiyawanna asa kenek neda... lankawe godak adui booktube videos... ane books gana katha karana nathnam reading vlog ehema aran ennako plzzz
Sure නංගා. මම මගේ Book Collection එකත් කලින් වීඩියෝ එහෙකදි දැම්මා. මම ඉස්සරහට අනිවාර්යයෙන්ම පොත් ගැන කතා කරන්නම් ... ❤️😊
When you are watching this while on your period. Feeling awsome 😭😅❤ .
Akki i bought aroma suncrean jel. That aloe vera one. Akki should i have to apply moisturizer before this. It's a jel so should i besides it's aloe vera. So is it necessary. Anyway thanks akki😚❤️💫
Yes nanga as it is a Physical Sunscreen you should apply moisturizer first ... ❤️
@@Devindhi thanks akki😚❤️💫
Is the brand you mentioned Aroma magic (indian) product ?
Yes It Is a Indian Brand Nanga ... ❤️
@@Devindhi I thought that she mentioned another product.Thanks akki.
❤ ගොඩක් pahadiliwa කියලා දුන්නා හෙමදේම thank you so..... much ❤❤
❤️🤗
Good video...👍👍👍👍
Thank You So Much ... ❤️
Thank you so much akki 💖👍🏻✨
Vitamin E sathiyata dawas kiyakda face ekata apply karanna hoda akke
දවස් දෙකක් හෝ තුනක් වගේ ... ❤️
Thanks akki 😍💖💞
Thank you
Godak dewal dane gaththa❤
❤️🤗
අක්කියා මගෙ නලලේ කොන්ඩෙ වවාගන්න ඕන e vitamin කරලක් ගෑවම වැවෙයි නෙදෝ
ඔව් වැවෙනවා නංගා විටමින් E වලට ..
@@Devindhi e vitamins biwwoth kondw wawenwada akki♥️akkiya
Thanks akkka ❤akke oyage room eke thiyana kamare suwada enna pawichchi karanana itam eka kohinda gaththe
Humidifier නංගා ... ❤️
@@Devindhi hAri thanks akka
Tq akkiyooo oya apita me dewal kiyla denwata. Mnnm use krnne my calander kiyna app eka.
Calendar App එකත් හොඳයි නංගා. සතුටුයි ඔයා හරියට Track කරන එක ගැන ... 😊❤️
Thanks akki
❤❤ what’s the next vlog ❤❤❤
Can’t wait nanga now i’m addicted to your vlogs more than ever
Next Video is a DIML Vlog Akki. Actually I am going to take you guys on a tour around Dambulla ... ❤️😉
@@Devindhi sounds good😍.. Anyway, where have you been.. I thought you had forgotten us because you replied so late to my comment😉..
Thank you so much akki❤
Akki kiwwa tips walata amatharawa period cramps awa welawata Inguru kallak unu wathure tikak thambala biwwath pain eka adu wenawa (meal time ekakin passe wage thama man e de karanne)
E wagema periods hadenakota (bleed wenna kalin) pain eka enakota welala badala kudu karagaththa koththamalli tikak, tea or coffee wenuwata biwwama pain eka adu wenawa. Man use karana tips dekak ee.
😊❤
ඒ Tips ටිකත් ඇත්තම හොඳයි තමයි නංගා. Thank You So Much Share කර ගත්තට අනිත් අය එක්කත් ... ❤️😊
Akke pimples godak thiyena oily skin ehekat galapena treatments tikak kynnko 🥺🥺🥺 ane plz 🥺
ua-cam.com/video/NynY1eiJz38/v-deo.html මේක බලන්න නංගා ... ❤️
Akke teenage ayta herb line products hodayida
අනේ ඒ Brand එක ගැන මට ලොකු පැහැදීමක් නෑ නංගා. වෙන හොඳ් Brads තියනවානේ ... ❤️
Thank you so much akke... love youu🥰❤
Love You Too ... ❤️
Useful akka❤
Akka carrot juice hadaddi sugar danawada?
Thank You So Much Darling. Sugar Add නොකරන තරමට තමයි හොඳ ... ❤️
Akke daraz eke thiyena ordinary niacinamide serum eka original product ekakda
නංගා Daraz එකේ Shops කීපයකම තියෙන නිසා Reviews කියවලා බලලා ගන්න ... ❤️
@@Devindhi hari akke thank you ❤🤩
Aththamai nangi hithennema owa kannamai 😢😢😢 thankyou oyata
❤️🤗
❤
❤️
♥️🥰
❤️😊
Akke mn 18 teenager knk. Serum ekk use kalata prashnayak nadd ?
ප්‍රශ්නයක් නැහැ නංගා. අත්‍යාවශ්‍යම නැහැ. නමුත් ඔයාට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන් ... ❤️
Godk vatin video ekak akke ❤️🩹❤️🩹🥰
Thank You So Much නංගා ... ❤️
Godak watina video ekak
Thank You So Much ... ❤️
Akke daws dekak witharak thiyana eka doctor kenek meet wenn one condition ekakd😢
ගොඩක් වෙලාවට ඒක් Normal කියලා තමයි ගන්නේ නංගා. දිගටම එහෙමද ? නැත්නම් ලඟකදි ඉඳන්ද දවස් දෙකක් උනේ ? සමහර වෙලාවට 1 - 2 Days වගේ තියෙන එක Early Signs Of Pregnancy වෙන්නත් පුළුවන්. ඒත් ඔයා මැරි කරලා නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැනේ ... ❤️
@@Devindhi na na akke marry karala na mama thama 19 danata tika kalayak.. Mata irregular period circle ekak thamai thibune ita passe mama wedanawa hindama aga sithala wena jathi bonna purudu una ita passe regular una circle ek eda idala thamai daws dekak thiyenne
Thank you akka ❤
❤️😊
Anee thnkss akkiii❤😊
❤️🤗
Godak wadagath meka akki matath den masekatath wadi thama hadunne nh😢
ඔයා teenager කෙනෙක්ද නංගා ?
useful .❤
Thank You So Much ... ❤️
Thank you akkiyoo❤️🥺
❤️🤗
❤❤❤❤
❤️
Thanks akki ❤❤❤
❤️🤗
අක්කි මන් දැක්කා යූ ටියුබ් එකේ period cramps වලට හදපු period heating belt එකක් . ඒක හොදයිද දන්නේ නෑ නේද
Heating Belt හොඳයි නංගා. ලංකාවේ නම් තාම ලොකුවට හොයා ගන්න බැහැ. ටිකක් විතර Expensive ඒක ... ❤️
@@Devindhi ගොඩක් ස්තූති අක්කෙ රිප්ලයි එකට 🥰
First comment akkiyo lassanayi adath❤
Thank You So Much නංගා ... ❤️
Welcome akkiyo❤
Thank you akki♥️🥺
❤️🤗
Thank you akke ❤
❤️🤗
Akki whiteheads,pimple marks normally ikmanin nti krgnna krnn puluwn krama monawda 😔
Whitehead Strips පාවිච්චි කරන්න නංගා. නැත්නම් මූණ ස්ටීම් කරලා Extractor Tool එකකින් Whiteheads අයින් කරන්න. Pimples Marks වලට Alpha Arbutin තියෙන Serum එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔය ප්‍රශ්න දෙකටම Benzoyl Peroxide Gel එකක් පාවිච්චි කරන එකත් හොඳයි ... ❤️
Dr mage muune lapa kalal , nahaya kata hariya poddk dark gathiya tyna nisa mama the ordinary alpha arbutin serum eka gtta.
Me serum ekat ekk simple skin care routine ekk ptn gnn mn products tikk gtta.
Himalaya neem face wash
Janet cucumber toner
Ordinary serum alpha arbutin
Himalaya natural glow cream
Nature secrets sun & fun lotion eka
Me products tika me piliwelata morning & night use karata kmk na neda dr. Face ekatai bellatai. sudu nowi lapa kalal nti clear skin ekk gnnai ona mta
Me wge advices ahpu ayta oya rp krl tibuna. Maat advice & details enkn bln innw dr. Thnk u ❤
(24 yr knkt me himalaya product eka ehm kmk na nd. Gdk scl yna ayata hodai kyl tyna nis apita gataluwk na neda.)
ඔයා තෝරගෙන තියෙන ප්‍රඩක්ට්ස් ටික හොඳයි. Sunscreen එක පස්සේ තව ටිකක් SPF Protection වැඩි එකකට යන්න පුළුවන් නම් හොඳයි. Himalaya ඕනීම වයසක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හමට ගැලපෙනවා නම්.
Alpha Arbutin එකත් එක්කම Vitamin C Serum එකකුත් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් Effective. නැතත් ප්‍රශ්නයක් නැහැ.
ඔයා කියපු පිළිවෙළට පාවිච්චි කරන්න AM PM. Sunscreen එක විතරක් PM Routine එකේදී Skip කරන්න.
සතියකට වතාවක් ගෙදරදිම පොඩි Clean Up එකක් දාගන්නත් අමතක කරන්න එපා ... 😊❤️
@@Devindhi thnk u so much dr.. 🥰♥️ e products select krgnna oyagema videos godak wadagat una 😇
@@pm11739 මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඉස්සරහට මට කියන්න. මම අනිවාර්යයෙන්ම Help කරන්නම් ... ❤️😊
@@Devindhi hri dr 🥺🫂♥️ thnk u
Heeyy Darlim❤
Hey Pavi ... ❤️
Thanx akka ❤️
❤️🤗
Thank you akki❤❤❤
❤️🤗
❤🎉
❤️
❤️
Harima vadagak vidio ekak🙂❤️
Thank You So Much ... ❤️
So nice of you akki🥹💕
❤️🤗
❤😊
❤️
Menika🎉❤
Shehani ... ❤️
❤❤ nice akke ❤❤
Thank You So Much Nanga ... ❤️
Akke e searum eke name ek kiynnko
The Ordinary Niacinamide 10% + Zinc 1% Serum ... ❤️
Akke mensas hadedi mata hariyata bada ridenna aran hodatam amaru wenawa ethkota meka biuwham hatiyanwda
ඔව් මෙන්සස් හැදුනම හැමදාම උදේට තේ කෝපි වෙනුවට මේක බොන්න ... ❤️
@@Devindhi thank you akki ♥️
Not enough time to read english subtitles dear
Really Sorry About that Darling. I Will Definitely Correct that Mistake Next Time ... ❤️🤗
Period හැදෙන්න දවසකට කලින් කොත්තමල්ලි තම්බල බිව්වම බඩ රිදෙන්නෙ නෑ
Asama nethi dawas 😫💔 e dawas nam
🥺
Thank you akke math okata mn aluth kenek giya mase thamay mulinma hadune
❤️😊
Mata period වෙන්නේ නැනේ.
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැද්ද ?
👊👊👊🤛🤜👣👣
❤️
මම එක🙈🙈😁😁
Thank You So Much Darling ... ❤️
❤❤❤❤
❤️
❤
❤️
Thank you akki ❤
😊❤️
❤❤
❤️
❤❤
❤️😊
❤❤❤❤❤
❤️