Cool I think this is the first time I’m seeing a period info video in Sri Lanka, I always wondered why there’s no video about it in sinhala. But great work sis ❤ it’s high time to change the narrow mindset
Hi akki...♥️I'm 14 years old...🫣Then,this is very important to me...🤗Thank you soo much akki...🫡plz oya nitharama me vage teenagerslata galapena videosuth genna hode...😁I subscribed you...😘because,this channel is very helpful for me...😇few days ago I commented to you tooo...😊love you akki...❤
Really informative! But I have heard that vaginal washes are not recommended. Baby soap is the best one for anyone even who have different vaginal conditions as well. Another tip is drinking plenty of water!
Yup drinking more water is a good habit during periods as it helps with cramps and bloating. And yup ph balanced baby soaps or baby washes are good to clean the vaginal area. Thank you so much for these two tips ... ❤️
I am from Sri Lanka 💕😘 Yes ... Iam 12 years old 🫣 And i started my first period July 2nd 2024 , everyone said period is shameing things 😮😢😮 But iam not think that period is shameing things 😮😢😢😮❤
Period Not a Shame Darling Nanga. It is a Beautiful Thing You Know. The Menstrual Cycle is the Very Foundation of Life. Just Like We Don't Feel Ashamed of Our Blood When We Get Injured We Shouldn't Feel Ashamed of Periods or Make Any Women Feel Ashamed. Let's Break This Taboo Nanga ... ❤️🤗
Yeah that's true. As a teen I always used whisper. But all of them went out of stock and they didn't re stocked them during the economic crisis period. So I switched to Eva. The older whisper is far better than new one ... ❤️
ඇයි මේවට බනින්නෙ නංගි 😍🙏❤️ මේවට බනිනවා නම් ඒ අම්මා කෙනෙක් ගේ බඩෙන් ආපු කෙනෙක් නෙවෙයි ..🙏 මනුස්සයෙක් වෙන්න බැ ..එහෙම බනින්න තරම් නූගත් නොවිය යුතුයි මිනිස්සු....ඔයාගෙ විඩියෝ ඔක්කොම බලල තියෙනවා මං..ඒත් කොමෙන්ට් කරන්නෙ මේකට 🙏 ඔයා උගත් බුද්දිමත් ලමයෙක් 🙏 හැම විඩියෝ එකකම ඔයාගෙ හැදියාව පේනවා,හැකියාව පේනව,ලස්සන ,බුද්දිමත්බව පේනව.....දිගටම අපි ඉන්නවා ...ගොඩාක් ස්තුති ..❤️🙏 නොදන්න ඒවා ගොඩාක් දැනගන්න ලැබෙනව ඔයාගෙ විඩියෝ වලින්...❤❤❤❤🎉🎉🎉🎉සුබ පතනවා
ගොඩක් ස්තූතිය අක්කි. ඒ වචන ටික මට ගොඩක් වටිනවා ... ❤️🤗
@@Devindhi adarei patiyo 🙏❤️🌸 thnks oyatat 🙏❤️
❤️
Your great darling
ඇත්තටම ගොඩක් වටින විඩියො එකක් අක්කියො💖
ඇත්තටම කිවොත් ඕවගෙ දවස් වලට පාරක බැහැල යන්න බයයි ගොඩක්. පන්තියකට ගිහින් ඉදන් නැගිටින්නෙ පන බයෙ ගැහි ගැහි😢 ඉස්කෝලෙ ගියත් යන්නෙ බයෙන්. මොකද දැන් කාලෙ කොල්ලොන්ට ඒක අමුතු ආතල් එකක් වෙල😢 කෙල්ලෙක්ගෙ වේදනාව දන්නෙ එ කෙල්ල විතරයි...එහෙම දවසකට කොල්ලො හිනා උනාට උන්ටත් එ වේදනාව දැනුනනම් කෙල්ලෙක්ට හිනා වෙනව තියා කෙල්ලෙක් දිහා කැත විදිහට බලන්නෙවත් නැති වෙවි😢❤එහෙම කුරිරු සමාජෙකට අක්කගෙ මෙ විඩියො එක ගොඩක් වටිනව❤❤❤❤
අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් වෙනස් වෙන්න ඕනී නංගා ඔතනදි. සමහර වෙලාවට ගුරුවරු පවා පැකිලෙනවා ඔය සම්බන්ධයෙන් උගන්නන්න. ඉස්කෝලෙදි ඔය දේවල් කියලා දීලා ගෑණු ළමයින්ට ඒ දවස් වලට සහය වෙන්න පිරිමි ළමයින්ට උගන්නන්න ඕනී. අම්මලා උනත් නිසි වයසෙදි පිරිමි ළමයින්ට මේ දේවල් තේරුම් කරන එක වටිනවා. එහෙම නොවුනොත් අනාගතේ දවසක ඔහොම විහිළු කරන පිරිමි ළමයින්ගේ වයිෆ්ලට පවා විඳවන්න වෙනවා ...
"Queen fixes another queen's crown" . Bravo girl❤
Thank You So Much ... ❤️😊
Tanks akke ❤ මට වයස අවුරුදු 17යි🎉මං දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ගැහැණු ළමයින්ට ගොඩක් වැදගත් ❤❤❤❤
❤️😊
Mamath akki..❤
@@Ruwanmalisiriwardhana ❤️😊
වටින විඩියො එකක් නන්ගි❤.මේවට බයින්න නෙමේ මේව වැදගත් දේවල්
Thank You So Much අක්කි ... ❤️😊
ගොඩක් දේවල් දැනන් හිටියෙ නෑ මාත්, පස්සෙ අත්දැකීම් වලිම් අනිත් අය කියන දේවල් වලින් තමයි මේවා දැනගත්තෙ, අක්කා මේ වගේ වීඩියෝ එකක් දාපු එක ඇත්තටම වටිනව ❤
Thank You So Much නංගා ... ❤️😊
Thanks for sharing this vedio
😊❤️
ඇත්තටම ගොඩක් වටිනවා අක්කි දන්නේ නැති දේවලුත් දැනගත්ත තෑන්ස් අක්කි ❤❤❤❤❤
මේ වගේ vlogz මම සිංහලෙන් දැක්කලා නැහැ නංගියෝ එ අතින් ඔයා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා . ගොඩ වට්නවා මේ tips ❤. Thank you 🙏
Thank You So Much Akki ... ❤️😊
ඔයාගෙ හැම වීඩියෝ එකකම මාර පිලිවෙලක් දැක්කා මේක ගොඩක් වටින වීඩීයෝ එකක් ❤
Thank You So Much ... ❤️😊
Respect akka,Godak aya attention denne nathi topic ekak meka.❤🥰
Thank You So Much නංගා ... ❤️😊
Cool I think this is the first time I’m seeing a period info video in Sri Lanka, I always wondered why there’s no video about it in sinhala. But great work sis ❤ it’s high time to change the narrow mindset
Thank You So Much ... ❤️😊
ගෑනු ලමයිට ගොඩාක් වටිනවා අක්කගෙ චැනල් එක. ❤මං දන්නෙ නැති ගොඩාක් දේවල් අක්කගෙන් ඉගෙන ගන්නවා❤
Thank You So Much නංගා ... ❤️
අලුතින්ම වැඩිවියට පත් වෙච්ච ගෑනු ළමයින්ට ඇත්තටමටම ගොඩක් වටින වීඩීයෝ එකක් මාත් මේ වීඩීයෝ එක බලලා ගොඩක් අඩුපාඩු හදා ගත්තා ...🥺❤️
Thank You So Much ... ❤️😊
❤❤❤❤❤❤❤❤❤❤😊😊
Ow
තාම 9 වසරේ ඉන්න මට අක්කිගේ මේ video එක ගොඩක් වටිනවා.Thank you so much dear...♡
😊❤️
ඇත්තටම ගොඩාක් හොද video එකක්. මන් නොදැන හිටපු ගොඩාක් දේවල් දැනගත්තා. Thank you අක්කේ. මේ දේවල් හන්ගන්න ඔනී දේවල් නෙවේ. ගැහැනු හැමෝටම පොදු දේවල්.
ඔයාට ප්‍රයෝජනවත් උන එක ගැන සතුටුයි නංගා ... ❤️
Akkiyoo mata mea video eka godak prayoojanay ❤eththata mama danne nethi deval uth dena gaththa akke ❤😊
ඔයා ගොඩක් පිලිවෙලයි කියලා video එකේ පෙලගැස්මෙන් ම තේරෙනවා ❤ මට දැන් තමයි ඔයාගේ channel එක අහම්බෙන් හම්බ වුනේ.... වාසනාවකට මට හම්බ වුනේ ❤
ගොඩාක් ස්තූතිය ඔයාට ... ❤️😊
අනේ අක්කි ඔයාට ගොඩක් පින් මන් දන්නේ නැති ගොඩක් දෙවල් දැනගත්තා ස්කුල් යද්දි ගොඩක් ප්‍රයොජනවත් උනා
❤
ගොඩක් පින් අක්කි
නොදන්න ගොඩක් එවා ඉගෙන ගත්තා 😊
ගොඩක් සතුටුයි නංගා මේ Tips ඔයාට ප්‍රයෝජනවත් උන එක ගැන ... ❤️
අනේ අක්කි ඔයට ගොඩක් පිං සිද්ද වෙනවා මට වයස අවුරුදු 14 මම ඉස්කෝලේ යනවා මට මේ දවස් වලට හැම දෙයක්ම එපා වෙනවා ඒත් මේ video එක බැලුවට පස්සෙ මට මාර විදිහට සහනයක් දැනුනා මට දැන් මේ දවස් වලට බය වෙන්න දෙයක් නෑ මේ දේවල් මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා thank you thank you thank you soooooooo muck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️😊
Thank you so much sis ❤
You choose a great topic that others don't like to talk much 😊💗
❤️😊
අනේ ගොඩක් thanks🥰🥰අක්කේ..මේ videos අපිට ගොඩක් වටිනවා
🤗❤️
ගොඩක් හොදයි ලස්සන ලමයො අපේ පොඩි ගෑනුළමයි ටික දැනුවත් කරන එක මේ සම්බන්ධව 🥰
Proud of u gurl. Thanks for making like this videos. Keep doing lv u❤
❤️😊
Godak sthuthi akke. Meka matanam marama watinawa. Danne nathi godak dewal oya kiyala dunna.❤️. Thank you so much.❤️😊
❤️😊
හරි ම වැදගත් ගොඩක් දේවල් ඔයාගෙ ව්ඩියෝ එකේ තිබුණා . ස්තුතියි නංගී
❤️😊
Thank you nangi harima watina video ekak❤
❤️😊
Thank you nangi. ❤ godak important video ekak
❤️😊
Godak wtinwa akkiyoo❤noden hitpu dewal godak dengththa
❤️😊
Very important
Thank You So Much ... ❤️😊
Mokatada baninne eka normal ❤ good luck dr❤
Thank You So Much ... ❤️😊
thanks akkiyo oya api dannathi godak dewal kiyala dunna
❤️😊
Thank you so much අක්කි ඕනම වෙලාවක දැකපු වීඩියෝ එකක් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤
❤️😊
Hi akki...♥️I'm 14 years old...🫣Then,this is very important to me...🤗Thank you soo much akki...🫡plz oya nitharama me vage teenagerslata galapena videosuth genna hode...😁I subscribed you...😘because,this channel is very helpful for me...😇few days ago I commented to you tooo...😊love you akki...❤
Thank you so much nanga. I will do more videos for teenagers ... ❤️😊
🥰
Falling in love with your you tube channel a bit more every day nangi ❤
Thank You So Much Akki ... ❤️🤗
Really informative! But I have heard that vaginal washes are not recommended. Baby soap is the best one for anyone even who have different vaginal conditions as well.
Another tip is drinking plenty of water!
Yup drinking more water is a good habit during periods as it helps with cramps and bloating. And yup ph balanced baby soaps or baby washes are good to clean the vaginal area. Thank you so much for these two tips ... ❤️
Keep up the good work girlie❤️
This video is really informative !
Thank you akka ❤
❤️😊
Godak watina video ekak akki
Thank you ♥️✨️
❤️😊
හොද බොඩි වොෂ් එකක් කියන්නකෝ. ඔයාගෙ වීඩියෝස් ගොඩක් වැදගත් ❤
Thank You So Much. Lux | Fa | St Ives | Imperial Leather වගේ Brands හොඳයි ... ❤️
යෝගට්නම් කන්න හොද නෑ අනේ..වැඩි වෙනවා....මටනම් 𝚜𝚙𝚛𝚊𝚒𝚝 බිව්වහම දෙයියනේ කියලා අඩු වෙනවා...👈 𝚝𝚛𝚢 කරලා බලන්න...මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ.....❤ ආදරෙයි... 𝚏𝚎𝚖𝚜 𝚙𝚊𝚍𝚜 එකේ දම් පාට එක හොදයි...බ්ලඩ් තියනවද නැද්ද කියල දැනෙන්නෙ නෑ...ඇත්තටම ගොඩක් පින් ඔයාට🙏
Sprite Hack එක කරලා බලන්නම්. Thank You නංගා ... 😊❤️
Ane akkiyo meka hama girl kenektama watinawa
Ane meka godak hoda wadak
❤thanks akki
❤️😊
An important video for life ...thnk u akki❤ adarey
❤️😊
Thank you Nangi..watina vedio ekak.keep it up nangaa❤️❤️
Thank You අක්කි ... 😊❤️
A very valuable video nanga❤❤ keep up the good work ❤
Thank You So Much Akka ... ❤️😊
Tanks akke godak wadagath ganu lamainta 😊
❤️😊
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි😊😊
හරිම පැහැදිලිව කියා දෙනවා 😊😊😊❤
Thank You So Much ... ❤️😊
Thank you mnika 😘❤️
❤🤗
I am from Sri Lanka 💕😘
Yes ... Iam 12 years old 🫣
And i started my first period July 2nd 2024 , everyone said period is shameing things 😮😢😮
But iam not think that period is shameing things 😮😢😢😮❤
Period Not a Shame Darling Nanga. It is a Beautiful Thing You Know. The Menstrual Cycle is the Very Foundation of Life. Just Like We Don't Feel Ashamed of Our Blood When We Get Injured We Shouldn't Feel Ashamed of Periods or Make Any Women Feel Ashamed. Let's Break This Taboo Nanga ... ❤️🤗
Thank you so much 🥰 godk watina video ekk👌❣️
❤️😊
Thank you akke ❤ mama danne nathi godak dewal igena gaththa ❤😊
❤️😊
Thank you akki... good job❤
❤️😊
Thank you akki ❤danne nathi godak deval dana gaththa . Math school yana lamek akka kiyal dunna deval godak vadagath ❤❤
❤️🤗
Thank you very much akki❤❤❤
❤️😊
Godk aya ktha karanne nti topic ekk thnku dr❤️😘 its so valuable
❤️🤗
Thank you very much for sharing this amazing video 💚
❤️😊
Super ane ❤ godaak watina tips 🥺
❤️😊
Valuable akkkii🥺❤️Thanknu so much❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️😊
Thanks for making a valuable video ❤ keep it up girl 🌼💜️
❤️😊
Ane gdk watina video ekk akki.thanks❤😘
❤️😊
Thank you sis
Best video ❤
Most welcome 😊 ...
Good 👍❤
Thank You So Much ... ❤️😊
Whisper best 💛💛💛
But the old whisper is not available in lk
Yeah that's true. As a teen I always used whisper. But all of them went out of stock and they didn't re stocked them during the economic crisis period. So I switched to Eva. The older whisper is far better than new one ... ❤️
@@Devindhi yah ❤️🥺
Devindi Nangi oyage wada harima piliwelai.Harima pirisiduwa piliwelata jeewath wenna oya kiyala denawa eka godak watinawa.Oyage jeewithe karana kiyana hamadeyakma hodinma sarthaka wenna oni.
Thank You So Much අක්කි ... ❤️😊
Period cramps walata venival thambala bonna nangi. Godak hodayi.
ඔව් අක්කි වෙනිවැල් හොඳයි තමා. මාත් බොනවා ඒකත් ... 😊❤️
An important video ❤
Thank You So Much ... ❤️😊
Sudu akki akki use karana mouth wash eka mokakda?
Eeka use karana widiya? Kiyannko😘
And this video is very productive thx akki❤❤❤
Mouth Wash එක නංගා Clogard Clove Mouth Wash එක. ඒකෙන් ටිකක් මූඩියට අරගෙන(20ml) කටට දාලා කට ඇතුලේ තත්පර 30 ක් වගේ තියාගෙන අයින් කරන්න ඕනී. ආපහු වතුරෙන් සෝදන්නේ නෑ ...
@@Devindhi hari akki thx oyt❤
Tankyou Akke මේ video එකෙ මම දන්නැති දේවල් ගොඩක් තිබ්බා😊😮❤
😊❤️
Thank you akki❤
Very useful video❤
❤️😊
Watinw video ek😊
❤️😊
ඔයාගෙ video බලන්ඩ මම hari අසයි 😊
අනේ Thank You So Much ... ❤️🤗
Thank you nangi ❤
❤️😊
තෑන්ක්ස් අක්කි ඔයාගේ වීඩියෝ එකෙන් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
❤️😊
ගොඩක් තැක්ස් අක්කි ❤❤❤❤
❤️😊
Mamath oya wgeeee❤
Godk wtin video ekk shodri 🌺
❤️😊
Thank you sis ❤
❤️😊
Akki api avichchi paranna one ekama jathiye pads da . Ekama
Vargen nathuva pavichchi karanna barida .
එහෙම ප්‍රශ්නයක් නැහැ ...
Tampons ganna තියෙන්නේ කොහෙද dr💗
Godak thank you akki 🥰❤
❤️😊
Thank you akki ❤❤❤😊
❤️😊
Thank you so much Akki ❤❤❤
❤️😊
thank youuu sooo much ❤❤
❤️😊
Thanks gdk watinawa❤❤❤
❤️😊
Thanks akkaa.♥️
❤️😊
නාරං බීම වලට වේදනාව ගොඩක් අඩු වෙනවා ❤
Thank You ඒ Tip එකට. ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි ... 😊❤️
Thanks for this video
❤️😊
Excellent video nangi ❤
Well explained 🎉
Thank You So Much Akki ... ❤️😊
Thank you akka ❤❤
❤️😊
Thank you so much akkka , very important video
❤️🤗
Thank you akke oyata ගොඩක් පිං දන්නෙ නැති දේවල් ගොඩක් අද ඉගෙන ගත්තා ❤
❤️😊
❤❤❤Thank you
❤️😊
Thank you ❤️
❤️😊
Thanks akkkiiiiii❤❤❤❤
😊❤️
Valuable thing ❤️❤️
Thank You So Much ... ❤️
𝐠𝐨𝐝𝐚𝐤 𝐡𝐨𝐝𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚 𝐰𝐢𝐝𝐢𝐲𝐨 𝐚𝐤𝐚𝐤𝐚,𝐚𝐭𝐡𝐭𝐡𝐚𝐭𝐚𝐦𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚𝐰𝐚,❤❤❤
Thank You So Much නංගා ... ❤️
Lgdi thama akkige videos dekke.hrim aasa hithenw blnna.keep going akka.💕🥰 girls laa wena api me wge ewa blnn gdk aasaii.💕
Thank You So Much නංගා ... ❤️
Thanks dear..❤
❤️
ගොඩක් වටින video එකක් 😍 thnq lassana lamayo ඔයාට ❤️❤️
❤️😊
Thank you so much 🌼💗
❤️😊
Orange colour Nail polish 1 lassanai brand ekai colour number1 e kiyanna puluwanda ?
ඒක Oriflame brand එකේ Peach Pink කියන Colour එක ... ❤️
Thanks akka ❤❤❤
❤️😊
Ana nangi pedis gena vidiyo ekak krnnako .
හරි අක්කි ... ❤️