✔️ බඩපිරෙන්න උදේට කන්න පීරිසි වල හදන පෝෂණීය අලුත් බිත්තර කෑමක් ❤ New breakfast idea | Chammi Imalka

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 96

  • @janikaanamaldeniya-gc4hk
    @janikaanamaldeniya-gc4hk Рік тому

    ඉතාම පෝශනීය කෑමක්බව දැනෙනවා..අළුත් රෙසිපි හදුන්වලාදෙනවාට ගොඩාක් ස්තූතියි!!😊

  • @merysepalika4734
    @merysepalika4734 2 роки тому

    ada hoda resipi ekkak apita oya kiyala dunne sthuthi

  • @techome3925
    @techome3925 2 роки тому +5

    ඔයා හැමදාම සරල රෙසිපි කියල දෙනව.ගොඩාක් ස්තුතිය

  • @sdhd6319
    @sdhd6319 2 роки тому +4

    මැනික ඔයාගෙ කෑමජාති අපිහදලාකනවා හරිමරසයි ඔයාටපිං

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому +2

    Thanks for the recipe Sister. 🌹🌹🌹🌹👍

  • @fawzulshiyama7514
    @fawzulshiyama7514 2 роки тому

    අලුත් recipe එක්ක අනිවාර්යයෙන්ම මම හදලා බලන්නම්

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому

    bohoma sthuthiyi mis
    theyruwan saranai
    Dhirgayu weewaa. ..

  • @nelunikakuka
    @nelunikakuka 2 роки тому +6

    අප්ප සෝඩා වෙනුවට බෙකින්පවුඩර් දන්න බැයිද

  • @klisurika3507
    @klisurika3507 2 роки тому +1

    Okata rolan vanuvata vana mukuth danna barida?

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 2 роки тому

    Aaaasa hithuna kohoma hari hadanawa katata kelath inuwane chammi thanks oyata

  • @shanishania3917
    @shanishania3917 2 роки тому

    Lot of thanks... Good... Easy resipy

  • @mariemarie2421
    @mariemarie2421 2 роки тому +1

    දුව මම ඔයාගේ කැම ජාති ගොඩක් බැලුවා එයට ඉස්තුතියි මේ රුලන්වලින් දැක්කමයි මේවිදියට හදනවා දුව ඔයාට ගොඩක් ස්තූතියි අපි නොදන්න වෙනස් කැම වර්ග කියා දෙනවාට තව තවත් අලුත් දේවල් අරන් එන්න ශක්තිය ධෙහිරිය ලැබේවා ජේසු පිහිටයි දුව මම කටාර් දේශයේ සිට 🌷🌷🌷

    • @kamaniranasinghe5415
      @kamaniranasinghe5415 2 роки тому

      මම ඔයාගෙ රෙසපි ගොඩක් අත් හදා බලනවා හොදට එනව ඒ වගේම හරිම රසවත් හදන්න හරිම ලෙසියි ඔබට ගොඩක් ස්තුතියි දුව

  • @nelunikakuka
    @nelunikakuka 2 роки тому +8

    රැලං වෙනුවට පන්පිටි ඒකතු කරන්න බැයිද

  • @swarnageeth6172
    @swarnageeth6172 2 роки тому +2

    දැක්කහමත් කන්න හිතෙන කෑමක්. ලස්සන වගේම රසත් ඇති කියලා හිතනවා. ඔබගේ කැම වර්ග මම හුගාක් හදලා තියෙනවා. මේකත් හදනවාමයි. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින්,, ඉතා ඉක්මණින්, පහසුවෙන් හදාගතහැකි නිසා වඩාත්ම හොදයි. එයට ඔබට බොහොම ස්තූතියි. නැවත හමුවෙමු.ජයවේවා.

  • @madushani.9543
    @madushani.9543 2 роки тому

    දැක්කහමත් ආස හිතුනා 🤗ලංකාවට ආව ගමන් හදන්න ඕනා 😁

  • @champajayaweera5807
    @champajayaweera5807 2 роки тому +1

    හරිම වටිනවා රෙසිපි එක චාම්

  • @dilininimesha4303
    @dilininimesha4303 2 роки тому +7

    මුදවපු කිරි වෙනුවට වෙන ආදේශකයක් නැද්ද

  • @dineshajayasinghe411
    @dineshajayasinghe411 2 роки тому

    Hodai harima රසට athi

  • @chandaniherath1923
    @chandaniherath1923 2 роки тому

    Thank you hoda kamak hadanna kiyala dunnata hadala balannam bs

  • @sanfarrashifan2482
    @sanfarrashifan2482 2 роки тому +1

    Wow nice akki😋😋😋 mama adama adala balanawa 👍👍👍 rasa komada kiyala kiyannam

    • @chathurikarajapakshe7191
      @chathurikarajapakshe7191 2 роки тому

      මුදවපු කිරි වෙනුවට දාන්න පුළුවන් මොනවාද?

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +2

    අනී රසම රස පාටයි 😋😋😋😋😋😋

  • @dilakshipiyarathna573
    @dilakshipiyarathna573 2 роки тому

    Harima rasawath kamak

  • @ishani4780
    @ishani4780 2 роки тому

    Adath palaweni comment eka magen ... rasata athi neda .. math hadala balala rasa kiyannam

  • @somalathagamage4372
    @somalathagamage4372 2 роки тому

    බොහොම ස්තුතිය්

  • @fountainoflife1951
    @fountainoflife1951 2 роки тому

    Looking very nice 👌 I going to try

  • @stellamiss2618
    @stellamiss2618 2 роки тому +24

    කෑම එක nam ගොඩක් හොඳයි ලංකාවේ බිත්තරයක් රුපියල් 50..iten kohamada රත්තරන් owa හදන්නේ ...

    • @shymaliewarnasooriya1128
      @shymaliewarnasooriya1128 2 роки тому

      බිත්තර නැතුව හදන්න පුළුවන්නෙ

    • @hfhf94
      @hfhf94 2 роки тому +2

      Hamba karanna ,bittarayakwath ganna

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 роки тому +4

    ඕට්ස් වලින් හදන්න පුලුවන් ඇති නේද

  • @dunula3779
    @dunula3779 2 роки тому

    Thanks so much imalka

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 роки тому

    ගෑස් නෑ මිස් හදන්න ආසයි

  • @nilukshawasanthi899
    @nilukshawasanthi899 2 роки тому

    Mikiri wenuwata wena mokuth danna berida

  • @ashanikalpana2746
    @ashanikalpana2746 2 роки тому +25

    රුලං වෙනුවට වෙන මුකුත් දාන්න බැරිද

    • @hfhf94
      @hfhf94 2 роки тому

      Puluwan

    • @vishmidewmini3945
      @vishmidewmini3945 2 роки тому +2

      KIRI YOGAT වෙනුවට WENA මොකුත් DANNA BAIDA?

  • @hansika9758
    @hansika9758 2 роки тому +1

    1st coments ..❤😁👍

  • @champikachampika4648
    @champikachampika4648 2 роки тому

    Kiri wenuwta yoghurt gnna brida

  • @dumindaweerasinghe5004
    @dumindaweerasinghe5004 2 роки тому

    mudawapu kiri danne nathuwa hadanna puluwan una nam godak ayata hadanna tibuna ude kamata hadanna yanakota kohenda mudawapu kiri me kale hatiyata hariyana kama jathi kiuwa nam hodai

  • @renukaadikari705
    @renukaadikari705 2 роки тому

    Mudawapu kiri wenuwata yogurt / fresh milk use krnna barida?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks dear

  • @iamkind296
    @iamkind296 Рік тому

    Rulan wenuwata Ganna puluwan wena deyak kiyannako

  • @fyncook8598
    @fyncook8598 2 роки тому

    Thanks for the recipe 😊👍

  • @fathimashimla7239
    @fathimashimla7239 2 роки тому

    Super nice video

  • @cutebabymochi8097
    @cutebabymochi8097 2 роки тому +1

    Frist comment

  • @jayanthifernando4263
    @jayanthifernando4263 2 роки тому

    Thanks for the tasty food Jayanthi

  • @ruvininiwanthi4230
    @ruvininiwanthi4230 2 роки тому

    Dan biththarayakwath kanne kohomada akke

  • @chenayadulkini9200
    @chenayadulkini9200 2 роки тому +1

    Rulang tika kalinda dear badala gnna oni.neththm pan ekta dammata passeda..

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому

    💗🌷හොද රසවත් කෑමක් ස්තුතියි මිස්..

  • @renukaadikari705
    @renukaadikari705 2 роки тому

    Superb 👌

  • @vindyajayamali5492
    @vindyajayamali5492 2 роки тому

    Ediappa piti වලින් barida

  • @hashinichamodika4335
    @hashinichamodika4335 2 роки тому

    Mudawapu kiri danne nathuwa hadanna barida.

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 роки тому

    Super🌹❤️

  • @dineshmavinsl3127
    @dineshmavinsl3127 2 роки тому

    After Long time...😘

  • @nadeekapathirana7898
    @nadeekapathirana7898 2 роки тому

    Thank you .

  • @foodwithatha5416
    @foodwithatha5416 2 роки тому

    Nice ❤❤❤🔥👍👍

  • @yushrairash4258
    @yushrairash4258 2 роки тому

    Kohenda akkita mehema idea enne

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 роки тому

    Meka kanna curry oneda.

  • @ireshasandamali83
    @ireshasandamali83 2 роки тому

    Supiri

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 2 роки тому

    Me recipe ekama idly thambana steamer eke dhala hadhannath puluvan. Eka serema, 10,15 ta vediya hadala ganna puluwan. Me kaale lankave gass prashna nisa.

  • @sunethrafernando152
    @sunethrafernando152 2 роки тому

    පොල් කිරි ඹය තරම් ගන කම් උනෙ කොහොමද

  • @sachihansika1587
    @sachihansika1587 2 роки тому

    Supra

  • @shanikasilva6216
    @shanikasilva6216 2 роки тому

    Delicious...

  • @nisansaladinuki360
    @nisansaladinuki360 2 роки тому

    Ammo maha bittarayak r.45😲😲

  • @nandanijayasekara9725
    @nandanijayasekara9725 2 роки тому

    Mudawapu kiri wenuwata danna deyak nedda

  • @manojrasangi8773
    @manojrasangi8773 2 роки тому

    කලින් රුලන් badalada mix කරන්න ඔනේ

  • @sewwandi6415
    @sewwandi6415 2 роки тому

    ❤❤❤

  • @wenurikalana8970
    @wenurikalana8970 2 роки тому +1

    👍

  • @roshniroshni8122
    @roshniroshni8122 2 роки тому

    ♥️♥️♥️♥️👍😄

  • @studywithisu1108
    @studywithisu1108 2 роки тому +1

    👍👍👍

  • @darshanisandamali7693
    @darshanisandamali7693 2 роки тому

    Rolan wenuwata wena mukuth danna barida

    • @sriyakalehewatta325
      @sriyakalehewatta325 2 роки тому

      ඔයාගේ කැම වගී හරිම ලස්සනයි ඒ වාගේම හදන්නත් පුළුවන් මෙ කාලෙට හරියන විදියට ලෙසි ක්‍රම අනුගමනය කරනවා ගොඩක් ස්තුතියි

  • @disnichamaligoodcartoon1184
    @disnichamaligoodcartoon1184 2 роки тому

    රුලං වෙනුවට වෙන මොනවද පුලුවන්

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 роки тому

    😲😲😲😲😲😲😲

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 роки тому

    🧡🧡🧡

  • @lovelynovels
    @lovelynovels 2 роки тому +1

    ගොඩාක් හොඳ රෙසිපි එකක් . රසවත් ඇති නේද . සුභ දවසක් ඔයාට .💐💐💐💐👌👌👌💕💕💕💕 මගේ පැත්තෙන් එන්න හොදේ . ජයවේවා ඔයාට . 🌷🌷🌷

  • @savindigamage1533
    @savindigamage1533 2 роки тому

    ❤️

  • @anomajayawardana6178
    @anomajayawardana6178 2 роки тому

    😀❤

  • @nadeekapriyangi448
    @nadeekapriyangi448 2 роки тому +1

    👍💙💙💙💙

  • @vathsalaudagedara
    @vathsalaudagedara 2 роки тому

  • @kethminiudara2877
    @kethminiudara2877 2 роки тому

    Ane rasa pataiii

  • @anishatharundi7145
    @anishatharundi7145 2 роки тому

    👍👍👍👍👍👍👍👍👍👍👍❤💐

  • @ireshaprabodhani9738
    @ireshaprabodhani9738 2 роки тому

    මී කිරි වෙනුවට පොල් කිරි බැයිද

  • @amaa3972
    @amaa3972 2 роки тому

    Mehe NM dn biththara Kanna ba akke 40k 50k wenwa

  • @subarathnamanike7058
    @subarathnamanike7058 Рік тому

    I'm😅😊

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 роки тому +1

    ඉටිලි වගේද රස හදලා කියන්නම් සිකුරාදට අනිවාර්යයෙන්ම හදලා කියන්නම්

    • @hfhf94
      @hfhf94 2 роки тому

      Ow kiynna

  • @jananinavodyajanani5655
    @jananinavodyajanani5655 2 роки тому

    Rasa recpi

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 роки тому

    Rasa kemak

  • @achinijayasooriya5582
    @achinijayasooriya5582 2 роки тому

    බිත්තර රු. 50යි.....😪😪😪

    • @harshaplants8536
      @harshaplants8536 2 роки тому

      Ape paththe 38

    • @upalibamunuge2343
      @upalibamunuge2343 2 роки тому

      R 38 koheda thiyenine apita kiyninako.ape pathithe R.52ei.ahuwma kiynwa kukuli karma gnanilu.enisa egg price wdei

  • @KBSR-v9s
    @KBSR-v9s 2 роки тому

    ❤️

  • @ruvinipradeepika3311
    @ruvinipradeepika3311 2 роки тому