✔එක අල ගෙඩියෙන් විනාඩි 10න් ලිපේ සුපිරි pizza එකක් හදමු|potato pan pizza|potato pizza|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @MRkitchenlk
    @MRkitchenlk  2 роки тому +150

    ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
    click.daraz.lk/e/_6GXT8

    • @nayomaliperera6632
      @nayomaliperera6632 2 роки тому +8

      Please send

    • @saritastephani471
      @saritastephani471 Рік тому +3

      3 denek ta hadaganna praman kiyanako

    • @malardilu7393
      @malardilu7393 Рік тому +1

      @@nayomaliperera6632 9සඤචදසසදඤචසසසහමසසසසඤච888

    • @indraniweragama-iy6pp
      @indraniweragama-iy6pp Рік тому

      ඒ කට පිටී දැනුමෙන් පස්සේ කහ පාට ගතියක පෙනුනෙ නෑ
      වතුර වගේ තිබුණේ නැහැ

    • @indraniweragama-iy6pp
      @indraniweragama-iy6pp Рік тому

      ඇලවෙන ගතියක් තියෙනවා නේද

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 8 місяців тому +38

    ඊයේ උදේ වීඩියෝ එක බැලුවා .හවස හැදුවා .මොසරැල්ලා නැති නිසා හැපි කව් චීස් දැම්මා .ඇදෙන ගතිය නැති උනාට,හරිම රසට තිබුණා .හැමෝම සතුටින් කෑවා .ඔයාට ගොඩාක් ස්තූතියි ....

  • @Jungkook_Is_Mine761
    @Jungkook_Is_Mine761 10 місяців тому +29

    මේක පට්ට රසයි මායි අම්මයි එකතු වෙලා හැදුවා...
    It turned out amazing ..❤️

    • @sunilwickrama138
      @sunilwickrama138 3 місяці тому

      ක්ඤ්ක්ක්ක්ව්ක්ක්😅

  • @Madusha1149
    @Madusha1149 3 роки тому +330

    වැඩි කතා නැතුව ඉක්මනට , පැහැදිලිව නියම කැම හදන්න කියලා දෙනවට අක්කිට ගොඩක් ස්තුතියි
    😘

  • @dinushaharshani4739
    @dinushaharshani4739 2 роки тому +12

    මමත් හදුවා හරිම රසයි මගේ බාබාලා දෙන්නත් කැවා හරිම රසයි . චිස් නැත්තමි චිස් වෙනුවට හදන්න කියලා තියන්නනේ එකත් හදුවා ඇත්තටම රසයි අල පිට්සා එක . මගේ බාබාලා දෙන්නාම හැමදාම හදලා දෙන්න කියනවා . මම දවස් දෙකක් උදේට හදලා දුන්නා ස්තුතියි මෙවාගේ අපි නොදන්න දෙවල් කියලා ⁣දුන්නාට . 🙏🙏❤️❤️❤️🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕

  • @InushaSawwandhi
    @InushaSawwandhi Рік тому +198

    මගේ වයස අවුරුදු 11යි මගේ අක්කගේ වයස අවුරුදු දාහතරයි අපි දෙන්නා එකතු වෙලා ඔයා කිව්ව විදිහටම පීසා රෙසපි එක හැදුවා ඒක නම් ඇත්තටම රසයි

    • @45new41
      @45new41 9 місяців тому +11

      මගෙ වයස 32යි මගෙ නන්ගිගෙ...(වයිෆ්ගෙ.)........වයස..27යි...අපිත් හැදුව කොල්ලො මේක...👍👍👍😀😀👍👍😀

    • @45new41
      @45new41 9 місяців тому +1

    • @Theampot
      @Theampot 8 місяців тому +2

      ❤😊🤗

    • @kavishandewmina1346
      @kavishandewmina1346 7 місяців тому +4

      මල්ලි අක්කා දෙන්න බෑ 😂

    • @NiwanthaPrasad
      @NiwanthaPrasad 7 місяців тому +2

      Hukapan kariba ponnayo tika

  • @jayaminidesilva2
    @jayaminidesilva2 4 місяці тому +5

    මට අවුරුදු 11යි මම හරිම ආසයි ලොකු වෙලා chef කෙනෙක් වෙන්න මම හදපු හැම කෑමක්ම හැදුවෙ m r kitchen resepi වලින් මම හදන හැම කෑමක් ම හරිම රහය්......❤❤

  • @chathumadhuu9635
    @chathumadhuu9635 3 роки тому +16

    ඊයෙ රෑ වීඩියෝ එක දැක්කා..අද රෑ පීසා එක හැදුවා..ඇත්තටම මාරම ලේසියි රෙසිපි එක..ඒ වගේම මාරම රසට ආවා..පීසා එකේ රස බලපු ගමන් ඔයාට මේක කියන්න ඕන කියල හිතුනා..බොහොම ස්තූතියී මේ වගේ රස කෑම හදන විදිහ අපිට කියල දෙනවට..ඔයාගෙ ඔක්කොම කෑම අපි ට්‍රයි කරනවා..ගොඩක් ආදරෙයි❤️

  • @SampathThilakarathna-x6i
    @SampathThilakarathna-x6i 11 місяців тому +9

    මට අ.වු.11මමත් හැදුවා . හරි ම ලේසියි ඇන්ටි . ඒ වගේම හරි ම රසයි💝💝💝💝💝

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 3 роки тому +23

    අද උදේ 10.00ට විතර මං මේ video එක දැක්කේ. මං ඒ වෙලාවෙදිම හැදුවා. මං ගාව මොසරැල්ලා චීස් තිබුනේ ටිකයි. මං ඒ වෙනුවට චීස් පෝෂන් කෑල්ලක් දැම්මා ඒත් හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි!!

    • @HS-pl7gq
      @HS-pl7gq 3 роки тому

      මොසරැල්ලා චීස් එක කීයක් වගේ වෙනවද.පොඩි ඒවද තියෙන්නෙ

    • @DinukiWarsha-b7n
      @DinukiWarsha-b7n 4 місяці тому

      Me ane cheese nethuwa hadaganna bari weida

  • @ApsaraKurukulasooriya-kl6cm
    @ApsaraKurukulasooriya-kl6cm Місяць тому +2

    ඔයාගේ video බලන්න මම හරිම ආසයි .ඔයා ලේසි විදිහට රෙසපි කියලා දෙනවා.වැඩි වියදමක් නැති කෑම ජාති හදනවා.

  • @nadeeramalagoda1493
    @nadeeramalagoda1493 3 роки тому +133

    අහම්බෙන් දැක්කෙ.දැක්ක ගමන් ගිහින් හැදුවා.කඩේ ඒවා වගේම රසට සුවඳට තිබුනා.ස්තූතියි ඔයාට.

  • @ravishanbro
    @ravishanbro Рік тому +16

    ආන්ටි මමත් හැදුවා මට වයස 12 යි මාර රසයි ඔය හදන විදිය පට්ටම ලේසියි මම අබිශාරා ගොඩක් ස්තූතියි ආන්ටි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කඩේ හැදුවා වගේමයි 😊😊😊😊😊😊❤

  • @madharasewwandhiwijesinghe4178
    @madharasewwandhiwijesinghe4178 2 роки тому +39

    උදේ බැලුවා. හවස හැදුවා අක්කි මං. හොදටම තිබුනා පිට්සා ටික. පැහැදිලිව පියවරෙන් පියවර කියා දෙනවා. 𝐜𝐨𝐧𝐫𝐚𝐠𝐱𝐱 𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐚𝐤𝐤𝐢 💖

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 2 роки тому +18

    Oven එකක් නැතිව pizza එකක් හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි. මමත් මේක අද හැදුවා ආටා පිටි වලින්. Cheddar cheese ට්කකුත් එකතු කරා. Left over fish devil ටිකකුත් topping එකට පාවිච්චි කරා.
    Pizza එක රසට ලස්සනට ආවා. 👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @h.g.l.kivirurithnuka3468
    @h.g.l.kivirurithnuka3468 Рік тому +14

    ඔයාගේ ආහාර වට්ටෝරු නියමයි. මන් මේකත් හැදුවා. හිතුවටත් වඩා නියමයි. බත් වර්ගත් නියම සුවද , රස ඔක්කෝම නියමයි. ඔයාට මේ වගේ තව කෑම recipe ගෙන්න ශක්තිය ලැබේවා. ස්තුතියි ඔබට.

  • @wimukthisilva2997
    @wimukthisilva2997 11 місяців тому +5

    ආන්ටි මමත් හැදුවා මට අවුරුදු 12 හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හරිම රසයි

  • @chamodsandeeoa143
    @chamodsandeeoa143 3 роки тому +139

    අනේ ඔයාගෙ කෑම නම් Super. 💖😍

  • @hemanthaoshadahemantha3783
    @hemanthaoshadahemantha3783 Місяць тому +1

    මගෙ දුවට අවුරුදු 13යි. එයා තනියම හැදුවා. හරිම රසයි. ඒ තරම් ඔයා පැහැදිලිව කියා දෙනවා. Thank you

  • @anusharaj464
    @anusharaj464 2 роки тому +56

    මම හිතුවේ නෑ මෙච්චර රසට තියෙයි කියලා ඇත්තටම රසයි බඩත් පිරුණා හිතත් පිරුණා❤️❤️

  • @shanifranandooo8797
    @shanifranandooo8797 3 роки тому +4

    උඩට පහලට යනකොට අහම්බෙන් වගේ දැක්කේ.ඉතින් හදල බැලුවා ඇත්තටම ගොඩක් රසයි.ස්තූතියි ඔයාට...

  • @Tutubbh-m5v
    @Tutubbh-m5v 2 роки тому +29

    අක්කි යෝ මාත් මේක හැදුව ඇත්තටම පුදුම රසක්‌ තිබුනේ අක්කි ඔයාට ගොඩක් ස්තුතියි.....♡︎

  • @kizerff2330
    @kizerff2330 2 роки тому +7

    මට තාම අව්රුදු 16යි මාත් ගොඩක් ආසයි කෑම හදන්න ඒත් ලොකු කෑම හදන්න දන්නැති නිසා ඒක අතෑරියා දැන් අක්කගෙ you tube චැනල් එක දැක්ක නිසා කෑම හදන්න ආස හිතුනා thank you අක්කේ 😊❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 роки тому +89

    ඔබටත් බොහොම ස්තුතියි සරලව ඉක්මනින් රසවත් කෑමක් හදාගන්න කියලා දෙනවට තෙරුවන් සරනයි

    • @unitha._shyamali.
      @unitha._shyamali. 3 роки тому

      මම පීසා එක හැදුවා

    • @niranjalashiromani8807
      @niranjalashiromani8807 3 роки тому

      ඒක හරි ලේසිනේ

    • @unitha._shyamali.
      @unitha._shyamali. 3 роки тому

      @@niranjalashiromani8807 ඔවු

    • @helatoons3557
      @helatoons3557 3 роки тому +2

      පීසා එකේ රස බලනගමන් අපේ පැත්තෙන් කොමඩි ටිකක් බලමුද

    • @anushahemamali6505
      @anushahemamali6505 3 роки тому

      @@unitha._shyamali. to

  • @Pallmk
    @Pallmk 2 роки тому +27

    අහම්බෙන් දැක්කම ආස හිතුනා .හදන්නත් ලේසියි .හරිම රසයී. ස්තුති

  • @tiktok_mihin_9308
    @tiktok_mihin_9308 3 роки тому +10

    නියමයි....කඩෙන් ගන්න ඒවායේ සුවද මයි රසත් ඒ වගේමයි ✌️✌️THNX😍😍😍

  • @tharangadesilva3336
    @tharangadesilva3336 2 роки тому +35

    අක්කි හරිම රසයි අපිත් හැදුවා 😊 👌ගෙදර අය ඔක්කොම කෑවා 👌

    • @amalkapadmi2997
      @amalkapadmi2997 2 роки тому +1

      Akke harima rasai videyo baluwa gaman mn e pizza eka haduwa.

    • @AmilaDeshanawimukthi
      @AmilaDeshanawimukthi 5 місяців тому

      හුදයි,හරිම,ලේසියි❤p

  • @SajeewaniLiyanagamage
    @SajeewaniLiyanagamage 11 місяців тому +8

    අපිත් හැදුවා රසම රසයි. 👍👍👍👍👍👍👍

  • @ishadiniumayanga9112
    @ishadiniumayanga9112 7 місяців тому +3

    මගේ වයස අවු 15යි මම පීසා එක හැදුවා ඒක ඇත්ටම රසයි😊

  • @amitha3011
    @amitha3011 2 роки тому +22

    අක්කි ඔයා දෙන රෙසපීස් ගොඩක් ලේසී සහ ගොඩක් රසයි. හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අක්කි . බුදු සරණයි . පරිස්සමෙන් ඉන්න .ගොඩක් ස්තූතියි . 😀

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 3 роки тому +3

    හරිම රහයි අපේ පවුලේ කට්ටිය මේ රෙසිපි එක ට නම් ගොඩක් කැමති වුනා.👌❤අල ගහලා හදන නිසා ගොඩක් හොඳයි තෑන්ක්යූ 🍂

  • @janithalakmali4266
    @janithalakmali4266 3 роки тому +3

    ගොඩක් හොඳයි අපිත් හදලා බලන්නම් ඔය වගේ වීඩියෝ තව කරන්න 👍🌹😚😚

  • @amithasaubhagya9768
    @amithasaubhagya9768 3 роки тому +4

    අපි pizza එක හදල බලුව එක හරිම රසවත් ඔයාට ස්තුතිය 🍕🍕🍕

  • @saluniamaya6501
    @saluniamaya6501 3 роки тому +7

    අනේ මමත් හැදිව හරිම රසයි 😜
    හරිම සතුටුයි කන්න කන්න අාසයි thanks අක්කි

  • @shanikakalhari8966
    @shanikakalhari8966 Рік тому +2

    ඇන්ටි මමත් අවු:9,8 හැදුවා.දැන් ආයි හදන්න යන්නේ.හරිම රසවත් ඒක❤❤❤❤ 🌺🌹🌷😍

  • @jayanthavirasingha8544
    @jayanthavirasingha8544 2 роки тому +9

    අනේ ගොඩක් thankyou අපි ඕක හදලා බැලුවා ගොඩක් රසට ආවා 💖 thankyou akki

  • @nethminawodya3353
    @nethminawodya3353 2 роки тому +3

    ඇන්ටී වීඩියෝ එකනම් මරු කියන දේවල් හොදට තේරෙනවා තැන්කියූ මං ලේසියෙන්ම හදන විදිහක් හොය හොයමයි හිටියෙ😙

  • @krishanikoshilabarnadethsi8425

    Kacha kacha ganne nathuwa anawashya Katha nathuwa supiriyata ma recipe eka gana kiyanawa. Mamath haduwa. Thankyou MR kitchen. ❤️

  • @සිතුවිලිසේයා-ඹ9හ

    රෙසපිය කියලා දුන්නාට Thank you ❤😊

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 роки тому +7

    ස්තුතියි බෙහෙවින්ම ..රස දැනෙන්නම කියල දුන්නා ..💜️

  • @mayuridilshani2943
    @mayuridilshani2943 3 місяці тому

    මාත් හැදුවා. ලේසි වගේම රසයි. Thank you so much ❤️❤️

  • @gineshalakshani7026
    @gineshalakshani7026 2 роки тому +10

    මමත් හැදුවා.හරිම රසට ආවා..Thank u akka❤️🙏

  • @nishinishi12345
    @nishinishi12345 3 роки тому +14

    නියමයි රසයි මමත් හැදුවා...හැබයි පාන්පිටි නොදා හැදුවේ...වෙන පිටි වර්ගයක් දාලා...රස නම් හොදටම තිබුනා👍👍👍👍

  • @zEze4ru
    @zEze4ru 3 роки тому +5

    අද රෑ කෑමට මං මේ pizza එක හැදුවා, අනේ ඇත්තටම හරිම රසයි අක්කා , ඔයා කිව්වා වගේ අලවලින් හැදුවද කියලා හිතන්නවත් බෑ,මං ඔයාගෙ recipe එකක් try කරපු පලවෙනි පාර මේක නෙමෙයි,ඒත් මේකට නම් comment එකක් දාන්නම හිතුනා , ඇත්තටම ඔයා කියලා දෙන recipes හරි ලේසි ඒ වගේම ගොඩක් රසයි, ගොඩාක් ස්තූතියි ඔයාට😍😘💐

  • @thathsaranisewwandi5325
    @thathsaranisewwandi5325 2 роки тому +5

    මාත් හැදුවා ගොඩක් රසයි ගෙදර අය අසාවෙන් කෑවා ගොඩක් ස්තුතියි මේ වගෙ රස කෑම හදලා මේ වගේ දානවාට ♥️

  • @nilukak6098
    @nilukak6098 3 роки тому +18

    අනේ අක්කෙ අපිට දිනපතාම අවශ්‍ය වෙන ගොඩාක් respes උගන්නනවා tnx

  • @saro-vr5wn
    @saro-vr5wn 3 роки тому +24

    ❤️ඔයා හරිම පැහැදිලිව recipe එක හදන්න කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔයාට❤️

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 3 роки тому +4

    Math මේ හදන ගමන් ඉන්නේ බුදුසරණයි 👍

  • @RasikaPriyadarshani-g5o
    @RasikaPriyadarshani-g5o 19 годин тому

    මගේ නම හිනදි මට වයස 12 මම අම්මගෙනුත් උදව් අරගෙන මේ පීසා එක හදුවා ඒක ඇත්තටම රසයි ඔයගේ වැඩසටහන් මම ආසාවෙන් බලනවා😊❤ 💓

  • @asankasanjeewa8092
    @asankasanjeewa8092 2 роки тому +27

    අපිත් හැදුවා අක්කෙ ගොඩක් රසයි
    Thank You 😊

    • @banded-g8x
      @banded-g8x 2 роки тому +1

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭

  • @SLGAMER172
    @SLGAMER172 13 днів тому

    මමත් හැදුවා ඒක හරිම රසයි.❤❤❤ස්තූතියි

  • @shishivlogsabhi7213
    @shishivlogsabhi7213 3 роки тому +5

    1st comment..super♥

  • @nilushkitharuka9544
    @nilushkitharuka9544 3 роки тому +1

    Api haduwa aka rasaeee akkee.👍👍😘😘

  • @chanu__bae___x6862
    @chanu__bae___x6862 3 роки тому +1

    Api ada haduwa . Haduwa harima rasai.🍕🍕🍕

  • @priyahemakumara8628
    @priyahemakumara8628 3 роки тому +13

    පුංචි වෙලාවකින් හොඳට හදන්න පුලුවන් .Thank you and all the best MR kitchen !

  • @kaveeshamethshani2086
    @kaveeshamethshani2086 2 роки тому

    Aththatama ekanm math haduwa godak rasai kade wagemai akkiyo thanks 🥺♥️

  • @shashikatharangani6216
    @shashikatharangani6216 3 роки тому +6

    අපි pizza එක හදලා කාලා බැලුවා... හරිම රසයි...ඉක්මනින් හදා ගන්නත් පුලුවන්...😍 ගොඩක් ස්තූතියි ඔයාට....😊❤️

  • @thanujasewwandi2776
    @thanujasewwandi2776 3 роки тому

    Mn meka hoduwa godk rasata thibba,,, thanks oyt,,, me wge hemdm rasa kem hdn heti kiyl dend❤️❤️🙏

  • @samanthiegodage8837
    @samanthiegodage8837 3 роки тому +22

    මම මේ දැන් හදලා රස බැලුවා. Super... 👍👍👍 Thank u very much for your easy receipe.❤❤❤බුදු සරණයි ඔයාට...

    • @banded-g8x
      @banded-g8x 2 роки тому +1

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭

  • @dilmiupeksha6027
    @dilmiupeksha6027 3 роки тому

    Akke.marama rasai.mn ada haduwa.thank u very much .idiriyatath me widihe video karanna .🙂❤

  • @indunilsanjeewaweerawardha6152
    @indunilsanjeewaweerawardha6152 3 роки тому +15

    අපි හදල බැලුවා.. ගොඩක් රසයි... කඩෙන් ගත්තා වගේ ගොඩක් දුරට...තැන්ක් යූ...♥️♥️

  • @AjithDissanayaka-xl9yu
    @AjithDissanayaka-xl9yu 7 місяців тому

    කියා ගන්න බැරි මාරම රසයි ගොඩක් ස්තූතියි🎉🎉

  • @RmSahan
    @RmSahan 3 роки тому +24

    Oyage godak recipe man hadala thiyenava. Eva godak rasai😜😜😜😊😊✌✌

  • @AmilaDeshanawimukthi
    @AmilaDeshanawimukthi 5 місяців тому +1

    ⁣හුදයි,හරිම⁣,ලේසියි,❤😂🎉

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 роки тому +3

    ඔයාගෙ කෑම ජාති ගොඩක් මම හදල බැලුව හරිම රසයි

  • @lalithprasangeewa2787
    @lalithprasangeewa2787 6 місяців тому

    ඔයාගේ පීසා 🍕 රේසිපි එක අපි හැදුවා හරිම රසයි.. තවත් මේවගේ රසම රස රේසිපි දාන්න😊

  • @priyanthirenuka2776
    @priyanthirenuka2776 3 роки тому +4

    අක්කේ මමත් ඒක හදලා බැලුවා මාර රහයි බොහොම ස්තුතියි අක්කේ

  • @sanjeewapremathissa8736
    @sanjeewapremathissa8736 18 годин тому

    අපිත් හැදුවා.හරිම රසයි❤️❤️❤️

  • @gamingwithbatta6486
    @gamingwithbatta6486 3 роки тому +4

    මම vidio එක දැක්ක ගමන් ම ගිහින් හදුව thanks ඔයාට. මාර රසයි

  • @Chamaranisshanka
    @Chamaranisshanka 4 місяці тому

    අක්කෙ මාත් හැදුවා එක නම් හරියටම අවා හරිම රසයි😊

  • @AnomaShamali-sy8qo
    @AnomaShamali-sy8qo Рік тому +5

    ආන්ටි මමත් හැදුවා. හරිම රසයි.මට තාම අවුරුදු 11 නන්ගිත් එක්ක හැදුවා.කියන්න බැරි තරම් රසයි.🤤🍕🥘🍕🍕

  • @chamilasamanthi1862
    @chamilasamanthi1862 3 роки тому

    Harima lesiyen rasata pizza ekak hadanna kiyala dunnat tnx eka mn haduwa harima rasai😊

  • @buwaneshikapriyadarshani669
    @buwaneshikapriyadarshani669 3 роки тому +14

    මම pizza එක හැදූවා. හරිම ලේසියි. හරිම රසයි. ඔයා හදන කෑම නම් නියමයි.

  • @RenukaNilanthi-z2z
    @RenukaNilanthi-z2z 6 місяців тому

    අක්කේ මමත් හදලා බැලුවා හරි ම රසයි❤❤

  • @kavindifernando8333
    @kavindifernando8333 3 роки тому +5

    Mama ada meka heduwa akki.marama rasata awa gedara aya okkoma asawen kewa. Aththatama podi welavi giye hadanna .supiriyak thami❤

  • @umethu
    @umethu 6 місяців тому +1

    අක්කි මම ඔයාගෙ පීසා 5වෙනි පාරටත් හැදුවා නියමයි

  • @shermiladilrukshi8331
    @shermiladilrukshi8331 3 роки тому +8

    අඩු වෙලාවකින් මෙච්චර රස පීසා 🍕 එකක් හදන විදිය කියලා දුන්නාට බොහො ම ස්තූතියි.
    ANTI

  • @GngaKumari-p1y
    @GngaKumari-p1y Місяць тому

    ඇත්තටම අක්කි හරි ම රසයි...Thank you

  • @iroshikamadhushani6029
    @iroshikamadhushani6029 2 роки тому +7

    මමත් හැදුවා හරිම රසට ආවා.. ස්තූතියි 🙏

  • @thusharadilhani670
    @thusharadilhani670 Рік тому

    මමත් haduwa හරිම රසයි අනේ 😋 මං බලන්නේ ඔයාගේ රෙසෙපි විතරමයි 🤗😚😋

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp Рік тому +3

    You always bring us the easiest and simplest way of cooking .... love that vibe.....👍👍👍

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +2

    ඔයාට බොහොම ස්තුතියි හැමෝටම ෆ්‍රිජ් නැනේ මෙහෙම මොන තරම් පහසුද අඩුම දේවල් ලේසි ඔයාට සුබ අනාගතයක් පතනවා මමත් comment කරා ඔයාට මෙහෙම අඩු මුදලට පහසු දේවල් කියලා දෙන්න හැමෝම සතුටු වෙයි

  • @Manoj-bb9eo
    @Manoj-bb9eo 3 роки тому +15

    මත් හැදුවා මර රහයි
    තෙන්කිව්🍕😍😍😍

  • @SamanKumara-um9vl
    @SamanKumara-um9vl 14 днів тому

    අනිවාර්යයෙන් හදල බලනවා 💗🤤

  • @krishnasajeewani297
    @krishnasajeewani297 3 роки тому +9

    අපිත් හැදුවා හරිම රසයි😋😋😋🍕🍕🍕

  • @sisirasisira8784
    @sisirasisira8784 3 роки тому +1

    Apith haduwa harima rasai 😝😝

  • @hansanianuththara2442
    @hansanianuththara2442 2 роки тому +4

    මරු අක්කේ හොද රසයක් ඇතිඅපිත් අද හදන්න ඉන්නේ😁👍👍👍👍👍👍👍

  • @jeewanihansana3391
    @jeewanihansana3391 7 місяців тому

    මට අවු. 9 යි, අක්කට අවු. 12 යි අපි අම්මා එක්ක මේ විදිහට හැදුවා .
    හරිම රසයි. ස්තුතියි !!!!!!❤❤❤

  • @maliya520
    @maliya520 3 роки тому +5

    අක්කේ ඔයාගේ Pizza එක අපිත් හැදුවා මාර රසයි

    • @banded-g8x
      @banded-g8x 2 роки тому

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭😭

  • @kalpaniursha4869
    @kalpaniursha4869 2 роки тому

    මමත් හැදුවා පීසා එක හරිම රසයි .☺☺👍👍👍👌👌👌👍👍👌👌

  • @devindithiloka454
    @devindithiloka454 3 роки тому +14

    harima rasa paatai akke,godaak thankyou videowata💛

  • @ChamiduDineth-h2y
    @ChamiduDineth-h2y 14 днів тому

    Ada mama oyage vidio eka balala mama haduwa...marama rahai...oya nam superi....ah..❤❤😊😊😊🍕

  • @nadeekulasinghe3131
    @nadeekulasinghe3131 3 роки тому +10

    මම හැදුවා මාර රසයි. Thanks akki.

  • @renukaedirisinghe7810
    @renukaedirisinghe7810 3 роки тому

    Harima rasai. Apith hedhuwa. 🍕🍕 Thanks 😊🙏😘

  • @ashanilakshika4062
    @ashanilakshika4062 3 роки тому +4

    හොදින් පැහැදිලි කරනවා .දැන් හදන්න යන්නෙ ...

  • @srngmbs3332
    @srngmbs3332 3 роки тому +1

    Thank you apita me vage recipe akak genavata
    😄😀😁

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika 3 роки тому +54

    Thank you very much for this amazing recipe. I just made it & it tastes wonderful . Specially thanks to you I made this without an oven or cheese & even the tomato sauce made my me. :)

  • @kaveeshakaveesha8913
    @kaveeshakaveesha8913 3 роки тому

    M R කිචන් නම් අායෙ ඉතින් කියන්න දෙයක් නැ ඒ තරම් සුපිරි😊😊😊😊😊😝😝😝😝😛😜😜😜😜

  • @samuu9893
    @samuu9893 2 роки тому +10

    අම්මෝ රස තැන්ක් යූ අක්කි ❤😘

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 3 роки тому

    Thanks oyata..oyage recipe godak lesi rasai...thanaks godak.