එක පරිප්පු කෝප්පයකින් උදේට/රෑට සැහැල්ලු ආහාරය | easy breakfast recipe | udeta kanna dewal | DAL IDLI

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 202

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +8

    රෙස්ටුරන්ට් එකේ වගේම පිලිවලට රසට එලවළු රොටී ලේසියෙන් හදන්න | elawalu roti recipe | easy breakfast
    ua-cam.com/video/C5o66lYXHzo/v-deo.html

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 роки тому +6

    නියමයි.ඔයාගේ කොස් පිට්ටු එක ඉරිදා රෑට කන්න හදුවා.අත්තටම මාරම රහයි.👍👍👍👍👍

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 роки тому +1

    Thanks dear. Oyata budusarani 💐💐

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 2 роки тому +1

    නියමයිනෙ ..මමත් හදනවා..හරිම ලේසියි පහසුයි..වැඩි වැඩ නැහැ ...❤️❤️

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 2 роки тому +1

    ඒකනම් නියමයි ස්තුතියි ඔබට බුදුසරණයි

  • @manojinilanka5150
    @manojinilanka5150 2 роки тому +1

    Me recipiyath niyami

  • @ashokakumara8348
    @ashokakumara8348 2 роки тому +1

    බොහොමත්ම ස්තූතියි ඔයාට.මේ දේවල් කියලා දෙනවට.ඔයාටත් දීර්ගායුෂ වේවා !!බුදුසරණයි!!!මම දිල්හානී.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +5

    ඇත්තටම බොහොම රසවත් ගුනවත් කෑමක් නිරාෂා ගොඩක් ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිර එස් . ❤️🌸❤️🌸❤️

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 2 роки тому +1

    Thanks mama hadUwa harima rasai.

  • @naveenkumara9571
    @naveenkumara9571 Рік тому +1

    Oya hamadeyakma kiyala denawata godak sthuthi akki mama kesari ekath haduwa eye hari rasay ath oyata penwanna akadanne komda kiyalanm mata therwnne na akke

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      කේසරි කියන්නේ රුලං වලින් හදන ස්වීට් එක. නේද? ඒක ලේසිනේ

    • @naveenkumara9571
      @naveenkumara9571 Рік тому

      owu rulan walin hadapu eka akke aka lesiy

  • @manojinilanka5150
    @manojinilanka5150 2 роки тому +1

    Akkage katahadata mn godak asai.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොඩක් ස්තූතියි සුදූ

  • @herukaaweso2510
    @herukaaweso2510 2 роки тому +1

    Thank you so much

  • @kavinishashika1412
    @kavinishashika1412 2 роки тому

    Loku ayata wagema ape daruwantath baya nathuwa poshanaya pirunu kama hadanna kiyala denawata oba thumiyata godak pin.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 роки тому +2

    ඔහ් හරි රසට තියෙයි.ගොඩාක් ස්තුති ඔයාට .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      රසයි කියන්නේ බඩ පැලෙන්න කන්න පුලුවන්. තක්කලි හොද්ද හෝ මාළු හොද්දක් ඕනෙමයි

  • @ictpanthiya920
    @ictpanthiya920 2 роки тому +4

    ගොඩක් වැදගත් 👌

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 роки тому +1

    Thank you dear oya hamadama new videos ganawa harima asaei

  • @sheelaperera3375
    @sheelaperera3375 2 роки тому +1

    Rasawat kamak thanks soooooo much

  • @malisadeeka4456
    @malisadeeka4456 2 роки тому +2

    ඒක නම් නියමයි අක්කේ, හදලම කියන්නම්.ස්තූතියි මේ වගේ ලේසි රෙසපි ගේනවට

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +1

    ස්තුතියි නීරා. අළුත් තෑම වර්ග කියා ⁣දෙනවාට. ඒ කෑම එක ලස්සන පාටක් තියෙනවා. බුදු සරණයි ඔයාට

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 роки тому +1

    Thanks............

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому +1

    Oyata bohoma isthuthi..

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @prasadfitness3955
    @prasadfitness3955 2 роки тому +1

    Thanks Nangi

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 роки тому +1

    හදලා බලන්නම්. රසම රස ඇති.

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 роки тому +1

    Blender eken kota ganda behe grinder eken thamai api nam kota ganne. api danne nehe ne blender eken kota gandath puluwan.kiyala.

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 роки тому +1

    Niyamai

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 роки тому +1

    ගොඩක් ස්තූතියි, ගොඩක් පින්, යහපතක්ම වේවා මෙ කරන දිරිගැන්විම්වලට.💓👍💓

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +2

    හරිම අපූරුයි හෙට සිකුරාදා උදේ කෑමට හදලා බලමු බොහොම ස්තූතියි මේ රෙසපියට තෙරුවන් සරණින් සරණයි ඔයාටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි සුදූ

    • @omanmuscat8273
      @omanmuscat8273 2 роки тому +2

      තෙරුවන් සරණයි බොහොම ස්තූතියි මැණික ඔයාගේ මේ රෙසපිය හැදුවා ඊයෙ හැබැයි මට තනිතනිව පොඩි භාජන වලට දාගන්ඩ බැරි වුණා ගැඹුරු අඩු තනි භාජනයක දාල ස්ටීම් කර ගත්තා කෑලි කපලා තමයි කෑමට ගත්තේ මම හැදුවේ අල මිශ්‍ර පරිප්පු කරියක් මේ ගෙදර අය ගොඩාක් ගොඩක් කැමති වුනා මේ ගෑනු ළමයි දෙන්න දෙන්න ඉතුරු ටික දවල්ටත් රත් කරලා දෙන්න කිව්වා බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාටත් ඔයාගේ පවුලේ හැම දෙනාටත් නිරෝගී සුවපත් බව ම වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@omanmuscat8273 shaaa

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 роки тому +2

    ඉට්ලි කියන්නේ මේ හෙමනෙතම්බන්නෙ,,,නියමයි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 роки тому +1

    ස්තුතියි

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +1

    ලේසියෙන් හදාගන්න පුලුවන් ස්තුතියි හදලා කාලම රස කියන්නම්

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 роки тому +1

    බෙහොම ස්තුතියි දුව තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 💙👍💙🙂🌻🙂🌹🌷🌹🌷🌹🌷

  • @officiallankaithihase456
    @officiallankaithihase456 2 роки тому +1

    ✔️ pattama rasai wage thumbnail eka dakka gaman asa hithuna

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 роки тому +1

    නියමයි, ස්තුතියි. 👍🏻

  • @aranaproduction10
    @aranaproduction10 2 роки тому +2

    නියමයි

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 2 роки тому +1

    💐💐👍👍💖Thanks

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 2 роки тому +1

    Thank you sister

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 роки тому +1

    Thanks your valiubal rcepie. By

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 роки тому +1

    wooow niyamai

  • @tillyscraft2827
    @tillyscraft2827 2 роки тому +1

    Eka nam godak rasa patay. Dakkamath as hithuna. ❤️❤️❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 роки тому

    Thanks lot Mad.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 роки тому +2

    Hadanna oni.thanks verymuch.❤️❤️❤️

  • @stellamiss2618
    @stellamiss2618 2 роки тому +1

    Thanks oyata b s.sine banis lepe hadana heti kiyala dennako p lz

  • @naveenkumara9571
    @naveenkumara9571 8 місяців тому +1

    Akke newudel yoguts 2 gaththata kamak nadda

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +1

    Thank you nanga tharuwan saranai😘😘😘

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 роки тому +1

    very clear

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 роки тому +2

    ගොඩක් රස ඇති😋😻🔥

  • @sheni6004
    @sheni6004 2 роки тому +1

    හොද්ද නම් 👌

  • @haridsharmila2918
    @haridsharmila2918 2 роки тому +1

    ANE yogurt nethuva hadanna berida

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      පොල් කිරි දාන්න

    • @haridsharmila2918
      @haridsharmila2918 2 роки тому +1

      @@niraSrecipes OK sis deng heduva husband lamai th rasai kivva tnks fish curry ekak heduva

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@haridsharmila2918 thanks oyata

  • @shantikandy2372
    @shantikandy2372 2 роки тому +3

    බොහොම ස්තුතියි .හරිම අගෙයි ඔයා කියන හැමදේම හදන්න ආසයි.ඒත් කාර්ය බහුල නිසා කර ගන්න අමාරුයි .මොකද මම ඉන්නේ Europe වල නිසා පොඩි පොඩි දේවල් නම් හදලා බලනවා.ඒ කෙසේ වෙතත් ලoකාවට ආවාම ඔයා කියපු හැමදේම හදනවා .තෙරුවන් සරණයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @thamararanasinghe4196
    @thamararanasinghe4196 2 роки тому +1

    Suba udasanak wewa duwa. Eya ra kameta mama me kama haduwa. Harima rasa kamak a wagema rasa hodi akak. Oya kiyala thiyena vidhiyatama haduwa. Mage putha harima kamaththen kawa. Harima watina videos oya apita denawa. Mama oyage dewal thamai hadanna. Mata harima sathutui oyage channel aka mage phone aka akata awa aka. Mama kalin danagena hitiya naha. Mama lankawe I.D.H. wala inne.
    Duwa oyata thunuruwan saranai.
    😋😘

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! බුදුසරණයි ...

  • @welovecricket2582
    @welovecricket2582 2 роки тому +3

    නියම පරිප්පු කෑමක් 🙂😍

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 роки тому +1

    Ada..th ...Supiri Video 1k , Thank you , ...Jaya wewa..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому +1

    Thanx ...a lot...😘

  • @walanda_kitchen
    @walanda_kitchen 2 роки тому +1

    Rulan kochchara danawada?parippu kochchara danawada?gram valin kiyanna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ග්‍රෑම් වලින් ආයේ මනින්න ඕන. ඔයා කප් වලින් ගන්නකෝ. අඩුකෝප්ප වලින් කමක් නෑ

    • @walanda_kitchen
      @walanda_kitchen 2 роки тому

      Tea cup valinda?

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 2 роки тому +2

    Cup cake eke shape eka 😛🥰😛🥰

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 роки тому +1

    Good respec tnx nangi ❤❤❤❤❤❤👍👍👍😍😍😍❤❤

  • @manjulamathi1109
    @manjulamathi1109 2 роки тому +5

    දැවිල්ල නැතුව පැණි රසට හදන්න පුළුවන් ද අක්කි.......අලුත් කැම වර්ග අපිට කියලා දේනවාට තැන්ක්උෘ අක්කි ඔයාට සුබ අනාගතයක් ❤❤❤ආදරේයි .......

    • @niraSshorts
      @niraSshorts 2 роки тому

      ow jam gala hoo nutella gala kanna. green chili da ganna epa

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ඔව්

  • @naveenkumara9571
    @naveenkumara9571 Рік тому +1

    Akke mekata kadala piti ganna barida mata heta udeta hadanna school geniyanna babalata ane reply ekak dennako pleas me resapiya mama deparak haduwa rasai kiyala mage babala denna ellanwa thawa oyage halpiti alawalu dala hadanne roti ekat nitharama hadanwa dan mata hadanna vidiyakna akke mage blender eka kadila ane please akke reply ekak dannako

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      හාල් පිටි ගන්න. ප්‍ර්ශ්නයක් නෑ. අමුද්‍රවය ප්‍රමාණ හරියට ගන්න. වර්දින්නෙ නෑ

    • @naveenkumara9571
      @naveenkumara9571 Рік тому +1

      parippu pegenna dala gannawa wenuwata කඩල piti gaththata kamak nadda akke kadala piti kochcharak ganba onida

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      @@naveenkumara9571 kadala piti hari yanne na. hal piti walin meka hadana hati thiynawa balanna

    • @naveenkumara9571
      @naveenkumara9571 Рік тому

      @@niraSrecipes hari akke thanks

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 2 роки тому +1

    Yogut nathuva hadanna barida.
    Maduwanthi alahakoon moratuwa.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මුදවාපු කිරි ටිකක් ඕනේ මයි මේ රෙසපියට.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      යෝගට් නැතුව හදන එක්ක මම ගේන්නම් ඉක්මනට

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    Thank u akke

  • @neranjalabasnayaka6719
    @neranjalabasnayaka6719 2 роки тому +1

    ගොඩක් ස්තුති.රැලං දන්නෙ නැතුව හදන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ බෑනේ

    • @neranjalabasnayaka6719
      @neranjalabasnayaka6719 2 роки тому

      අපිට තව රස කැම හදන විදිහ කියලා දෙන්න මම මේ කැම හදලා කැවා රහට තිබුනා ගොඩක් ස්තුති

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +1

    Wow.very Good I made, 🍛 very Delicious 😋 Thank you so much akka, budu saranai 🙏🏻🌼

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Рік тому +1

    මුදවපු කිරිකියන්නෙ මී කිරිද නිරාෂා ඒගැන පිළිතුරකි දෙන්න. ඔබට යේසු පිහිටයි🙏🌲🌹✝

  • @apegedara792
    @apegedara792 2 роки тому +1

    Thanks

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +1

    Sthuthi Nirasha.👍❤💐

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      nira s දීර්ඝායුශ වේවා . නිර එස් 😌😊

  • @samanmalihashani8299
    @samanmalihashani8299 2 роки тому +2

    රුලං අවශ්‍ය මද ඒ වෙනුවට වෙන දෙයක් ගන්න පුළුවන් ද

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Рік тому +1

    අඹ වෑංජනයක් උයන රෙසිපි එකක් කියල දෙන්න යේසු පිහිටයි ඔබට 🙏🌲🌹✝✝🌞

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 роки тому +1

    නියමයි යාලුවේ

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 2 роки тому +1

    👍ස්තුතියි

  • @hansanisamarawickrama7062
    @hansanisamarawickrama7062 2 роки тому +2

    podi Parippu ganna berida (rathu parippu eka )

  • @NiroshaDamayanthi-jl6ye
    @NiroshaDamayanthi-jl6ye Рік тому +1

  • @sheni6004
    @sheni6004 2 роки тому +1

    ම්ම්ම්ම්ම්ම්ම්ම් 😋😋

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks dear

  • @serimaserima2019
    @serimaserima2019 2 роки тому +1

    ❤️❤️❤️❤️බුදුසරණයි දෝනිය

  • @RaniRani-ul1sv
    @RaniRani-ul1sv 2 роки тому +1

    Thanks oyata bs dp parisamin enna

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 роки тому +1

    Supiri

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 роки тому +2

    👌

  • @sunandasenarathna2030
    @sunandasenarathna2030 2 роки тому +1

    අක්කි පරිප්පු ගෑරෑමි වලින්නමි කියක් වගේද ගන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ සුදූ මට මතක නෑනේ

  • @erandikasubashani3550
    @erandikasubashani3550 2 роки тому +1

    Recipe එකට ගොඩක් ස්තුති . රුලං ගත්තේ බැදලද? නිකන්මද?

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +1

    ❤️😘😍😍😍😍😍😍 බුදු සරණයි

  • @ranifrando
    @ranifrando 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍

  • @gunasekaralalanikumari8877
    @gunasekaralalanikumari8877 2 роки тому +1

    රුලං වෙනුවට පාන් පිටි වලින් හදන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බෑ. එකක් වෙනම ගේන්න්ම් ඉන්නකෝ

  • @yoshikakavindi4102
    @yoshikakavindi4102 2 роки тому +1

    Rulan piti wenuwata hal piti ekathukaranna barida

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හාල් පිටි රෙසපි මමත් ට්‍රයි කර කර ඔයාලට හඳුන්වලා දෙන ගමන් ඉන්නේ. අලුත්ම වීඩියෝ ටික බලන්නකෝ. ඒව්ගේ ස්ටීම් නොකර හදන විදිහ කියලා දීලා තියනවා

  • @samaaththanayake1647
    @samaaththanayake1647 2 роки тому +1

    ස්තූතියි දරුවෝ

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +2

    නංගි පරිප්පු ගණන් වැඩියි නේ කොහොමද adanne

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දැන් හැමදේම ගනන් වැඩී නේද

  • @samarajeewa2593
    @samarajeewa2593 2 роки тому +1

    Oya godak miris kanawa neda ...peni rasatath hadanna puluwan neda puthe ...theruwan saranai ..parissamin inna ...me kale rasne wedi......

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ඔව් මිරිස් නැතුව හදා ගන්න. මම නම් ආසයි සැරට කන්න. රස්නේ කාලේ නිසා මිරිස් අඩු කරන්න ඕනා. ඔයාට බුදුසරණයි

  • @witharanagama1052
    @witharanagama1052 2 роки тому +1

    Best recipe

  • @_ss_9507
    @_ss_9507 2 роки тому +1

    Shoi ane, rulan thama naththe

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 2 роки тому +1

    කහ පරිප්පු කීවෙ බටානාද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බටානා කියන්නේ වට්ටක්කා ජාතියක්නේ. කඩල පරිප්පු

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +1

    Parippu genalla mamath hadanawa.🙂
    Ts oyata.🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හදලා බලන්න. යාළුවෝ එක්ක ශෙයාර් කරන්න. බුදුසරණයි

    • @ccsl6890
      @ccsl6890 2 роки тому

      @@niraSrecipes 👍

  • @lakshaniabesinge4921
    @lakshaniabesinge4921 Рік тому +1

    අක්කෙ ඕකට රුලන් ඕනමද

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් මෙක රුලං නිසා තමා එකට එකතු වෙන්නෙ නැත්නම් දියයි

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 2 роки тому +1

    අක්කේ මේක Oven දාන්න පුළුවන්ද.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අවන් එකේ හදලා නම් නෑ මම

  • @chandrib1
    @chandrib1 2 роки тому +1

    රුලං වෙනුවට කීනුවා (quinoa) grind කරලා දැම්මාට කමක් නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ට්‍රයි කරලා බලන්න. මම නම් ඒවා දාලා හදලා නෑ

    • @chandrib1
      @chandrib1 2 роки тому

      Hondai. boho pin sidu wewa.

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +1

    ශා 👌baking soda වෙනුවට baking powder දාන්න බැරිද දුව

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      Eno දාන්න පුලුවන්, ආප්ප සෝඩා දාන්න පුලුවන්, බේකින් පවුඩර් නම් දාලා මම හදලා නැ. පොඩ්ඩක් බලන්නකෝ

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 роки тому +1

    Godak stuti

  • @dayaranjana38
    @dayaranjana38 2 роки тому +2

    අක්කේ යෝගට් මී කිරි නැතුව හදන්න බැරිද. ඒවට ආදේශක නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මට යෝගට් තියන නිසා මම ඒ ගැන බැලුවේ නෑ. හරියාම හදලා කියන්නම් නංගි

  • @monicawilliams949
    @monicawilliams949 2 роки тому +1

    👍😋

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 роки тому +1

    💛🧡💛🧡💛🧡

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 2 роки тому +1

    💐💐💐⚡️✨💫🔥

  • @kamalinipiries7850
    @kamalinipiries7850 2 роки тому +1

    රස පාටයි....හදලා කියන්නම් කෝ......