Hanthana Mitityawa | Karunarathne Divulgane ft. Adithya Weliwatta | හන්තාන මිටියාව
Вставка
- Опубліковано 27 лис 2024
- Artists - Karunarathne Divulgane & Adithya Weliwatta
Lyrics - Chathurika Silva
Music - Aruna Gunawardana
Track Recorded - Manjula Bandara
Voiced, Mixed & Mastered - Janaka Daladawatta
Lead & Rythm Guitar - Mahinda Bandara
Bass Guitar - Sangeeth Wickramasinghe
All keys - Tharindu Jayasinghe
Drums - Manjula Kaluarachchi
Flute - Indika Rajintha
Violins - Sanath Sathichandra, Rukshan Gunawardana, Thisara Bandara
Lyrics Video - Lashan Sanjeewa ( Art part Factory )
පළමු පරිචේඡදය,
"කෙසේ විදිනෙමි
මට සිලිටි රොබරෝසියා"
රොබරෝසියන් මල් පිපුණම මුළු නුවරම හරි ලස්සනයිලු, රොබරෝසියා මලක සුවද, රොබරෝසියා මලක ලස්සන එහෙම විග්රහයකට යනවඩා මං හිතනවා, ගිහින් බලන්න රෝබරෝසියන් මලක තියෙන සිත්ගන්නා සුළුබව. ඒත් සිලිටි : ලහටු රොබරෝසියන් මලක තියෙන ලස්සන ඒක වෙනම දෙයක්.
"හන්තාන මිටියාවතේ පිපි මලෙන්
සරල් වරලස සිතින් සරසම්"
මෙතනදි මං එනවා හන්තාන මිටියාවතේ පිපුණු ලස්සන මලකට නැතන්ම් ලස්සන ඇයට. ඇය හරිම ලස්සනයි ඉතින් ගීතයේ සදහන් වෙනවා වගේම, ඇගේ වරලස ඇගේ මේ කේශ කළ්‍යාණය එහෙම නැත්නම් සරල සිංහලෙන් කිව්වොත් කොණ්ඩය සිතින් සරසන්නට ඔහු සුදානම් වෙනවා.ඒ අනුව ඇය කොච්චර ලස්සනද කියා නිතැතින්ම විග්රහ වෙනවා, මතක් කිරීමකට එහා ගියපු සුන්දර මානසිකත්ව විග්‍රහයක්.මදකට සිතුවොත් ඇය හා ඔහු එකම තැන සිටින විට ඔහුගේ තුරුළේ ඉන්න ඇයගේ මේ සරල් වරලස ගැවී ගැවී එතනින් එහාට අපි කෙටියෙන් කිව්වොත් මනෝපාරක් ගහනවා වගේ කියන්නේ ඔහු ඇයගේ වරලසේ පහස පිළිබදව හිතින් විදින්න පටන් ගන්නවා. ආදරේදි කතා , සටහන්, තෑගි නෙවෙයි එතනිනුත් එහාට ගියොත් අපිට ගොඩක් මතක හිටින්නේ ඒ විදපු පහස, හැගීම් වගේ දේවල් , ඒවා විග්රහ කරන්න ගොඩක් අමාරුයි. මන්ද මේ ගීතයේ පවසනවා "කෙසේ විදිනෙමි" - කෙසේද එය විදගන්නේ එය විග්රහ කිරීමට අපහසුයි , ඒ මොහොත මිනිතුතවක්, පැයක්, දවසක් සමහරවිට අවුරුද්දක් වෙන්න පුළුවන් නමුත් මට එය මහා කල්පයකි. මතකාවර්ජනයකට පුළුවන්ද එච්චරටම ජිවත් කරන්න?
ඉන්පසු අපි එනවා ඇයට , ගීතයේ කාන්තා නායකත්වයට
"පහන් කණු යට මීදුමේ
සිහින් සිරි සිරි පිණි පොදේ
අපි ඇවිද යන සිහිනයේ
රගමඩල ඇතින් පෙනේ"
ජිවිතය කියන්නේම හරිම දුෂ්කර රගමඩලක්, ඒ රගමඩල තුළ විවිධ චරිත හමුවෙනවා, විවිධ දුක් කම්කටුළු හම්බවෙනවා ඒත් අපි ජිව්තය ගෙනියන්න ඕන, රගමඩල නැමති අපි දෙන්නා යන්න ඕන ඒ ගමන අපි එකට යන්නම ඕනේ , මෙතනදි කියනවා ඒ ආදරේ කොච්චර සුන්දරව ගොඩනැගුණු ආදරණීය හෙළිදරව්වකද කියලා පහන් කණුව යට මීදුමේ , සිරි සිරි පිණි පොදේ හරි හෙමිහිට ආදරණීය ගෙනියන ආදරයක්, ඒත් ඒක දෙයක් ජිවිතය අපි මෙහෙම ගෙනගියත් ,ඇය එක තැනකදි පහදනවා ඔහුට
"රගමඩල ඇතින් පෙනේ"
රගමඩල ඇතින් පෙනෙනේ, නිදන්ගත සෙවුම්කරයාණනි ඔබට මා මේ පහදන්නේ අපිට ජිව්තය සරලව සිතීමට නොහැකිය, ගොඩක් දුර යා යුතුය. දුෂ්කරතානම් අතිශය බොහෝමය. ඇතින් වුවද අපි එයට ළගාවිය යුතුය.අපි දෙන්නගේ හීනේ වෙච්ච ඒ රගමඩලට ළගාවෙමු ඇය අන්තිමට ඉක්බිතව පැවැසුවේ එයයි ඔහුට
🙏🏻🤍
What a Song!..A more special introduction, I understood the true meaning of the song,
Pin it as appropriate
All the best adithya!
නියම විග්‍රහයක් සුබුද්ධ මල්ලි!
😃
හරිම ලස්සනයි ඔයාගේ ව්ග්‍රහය ගිහින් ආවා වගේ thanks 🌹🌹🌹🌹🌹🌹🌹
හන්තාන මිටියාවතේ...
පිපි මලෙන් සරල් වරලස
සිතින් සරසමී....
කෙසේ විදිනෙම් මට සිලිටි රොබරෝසියා...
පහන් කණු යට මීදුමේ
සිහින් සිරි සිරි පිනි පොදේ...
අපි ඇවිද යන සිහිනයේ...
රග මඩල ඈතින් පෙනේ...
සොදුරු සිහිනෙක ඉමිහිරි...
දුරින් හිද ඔබ දැක ගමී...
විසල් බැමි මැද සිරවෙමී
සෙනෙහෙ ඉගිනළු නිමඋණා...
කදුලු සුසුමින් ඇවිලුණා...
රගමඩල කළුවර උණා
රිදුණ පෙම් සිත හදුණමී
මතක සුවදින් සැනසෙමී
විජිතයට සමු දී යමී....
විහග ගීතය ගොළු උනා...
මහ කන්ද හිස සසැලුණා...
වැහි අදුරකට සැගවුනා...
හන්තාන මිටියාවතේ....
මේකට ලස්සන විග්‍රහයක් උඩ තිබ්බා... ඒත් මේක මට නම් හැගීමක්...ලස්සන සුන්දර හැගීමක්... පේරාදෙණි සරසවිය... පාන්දර පිණිපොද වැස්සේ සීතල මීදුමේ..කහපාට පහන් කණුවක් යට බංකුවක ඉදගෙන දකින හීනයක්...
අති විශිෂ්ඨ නිර්මාණයක්.❤✨
ආදිත්‍යා ගැනනම් කියලා වැඩක් නෑ....මං ආසම නවක ගායිකාව....පොඩි වයසේදීම ජ්‍යේෂ්ඨ ගායකයෙකු වන කරුණාරත්න සර් එක්ක ගීතයක් ගායනා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්...ඉදිරි ගමනට සුභ පැතුම් නංගී....💖 කොච්චර මිනිස්සු බැන්නත් ඔයා ඔයාගෙ ගමන යන එක නවත්තන්න එපා...අපි හැමදාමත් ඔයාගෙ රසිකයෝ වෙලා සවන් පිනෙනකන් බලන් ඉන්නවා....Best Of Luck....🌼😎❤️💖🤩🔥🥰😍🌺
හන්තාන සිහිනය -අමරදෙව/උමාරීයා
හන්තාන මිටියාවත-k දිවුල්ගම/ආදිත්‍යා
❤
දිවුල්ගනේ මහතාගේ ලයාන්විත හඬත් එක්ක ඔබේ කටහඩ ලස්සනට ගැලපෙනවා.. හරිම ලස්සන නිදහසේ අහන්න පුළුවන් ගීතයක්. රැල්ලට නොයා මේ වගේ නිර්මාණ කරන එක හරි වටිනවා. ඔබට ජයවේවා ❤️
මගෙ පේරාදෙණි සරසවි ගීත එකතුව අතරට මේකත් එකතු කර ගත්තා😍❤️
Aruna mahathmayage lassana sangeethayata geyunu lassana geethayak.
Geethaya pitin penenawata wada gemburu arthayak thiyanawa ..Jeewithaya
,premaya gena..
Lassanai Adithya..
තලන්න තලන්න යකඩ මුවහත් වෙනවා නේ..❤
දිවුල්ගනේ මහත්මා ගේ voice ගැන කතා කරන්න මම කව්ද??
ආදී.. ඒක next level ❤❤❤❤❤❤❤❤❤❤❤
මිළග පරිච්ඡේදය ගලපමි මෙසේ,
"සොදුරු සිහිනෙක ඉමිහිරි
දුරින් හිද ඔබ දැක ගමි
විසල් බැමි මත සිරවෙමී
සෙනෙහේ ඉගිනළු නිමවුණා
කදුළු සුසුමින් ඇවිලුණා
රගමඩල කළුවර වුණා."
ආදරය කොපමණ සුන්දර ආදරණීය දෙයක්ද බව ඇය ඔහුට පැවසුවේ එසේය.නමුත් මේ හීනේ කොච්චර දුර යෑමට හැකිවීම පිළිබදව ඇය නිසැගියාවෙන්ම මීළග පරිචේඡදයදී ඔබට හමුවේවි. මං පෙර පැවසුවා වගේම ආදර බැදීමකට බැමි අනිවාර්යයෙන්ම හමුවිය යුතුමය. එය මනාව මෙතනින් විග්රහ කෙරේ. සුන්දර ආදරණීය අපේ ආදරය හීනයක් වගේ ටිකෙන් ටික ඉදිරයට යන අතරතුර ඔබ දිහාවෙන් දුරින් හිද මට බැලීමට දැන් කාලය උදාවුණේ මන්ද? ප්‍රශ්නාර්ථයට උත්තරය මෙසේය,ඔවුන් දෙදෙනාටම පැමිණි ඇති අතිශය රළු ප්‍රශ්නයක් විය හැක . ඔහු ඇයට පවසනවා මේ ප්‍රශ්න කිසිවක් වුවද මා ඉන්නවා කියා නමුත් එය සිතන තරම් පහසු නොවේ, විසල් බැමි මැද සිරවී බොහෝ කාලයක් සිටිය නොහැක.කාලයත් සමග සෙනෙහස ඉක්බිතව නිමාවිය, ඔහුගේ රොබරෝසියා මල කදුළු මැද මහා ගංගාවක තනිවිය
අපි දෙන්නා දැකපු,
අපි දෙන්නා හීන මවපු
ඒ රගමඩල කළුවර වුණා
ආදරයක ගොඩනැගෙන රුවන් මාළිගා එසේ බිදෙන් බිද සුවිසල් බැමි නිසාවෙන් බිමට වැටුණි. සෙනෙහස පරාදීසයක් වුණ ගීතයේ දෙවන පරිච්ඡේදය නොපැකිළිව පැවසුවේ ආදරයක තිබෙනව දොම්නසේ තිබෙන දුක්ඛාර්යමත් කදූළු සූසුමයි
" රිදුණු පෙම් සිත හදුනමී
මතක සුවදින් සැනසෙමි
ව්ජිතයට සමුදී යමි
විහග ගිතය ගොළුවුණා
මහකන්ද හිස සසැළුණා
වැහි අදුරකට සැගවුණා"
රිදුණු සිතක ඒ මහිම ඇය හොදින් හදුනන බව පවසා ඇත. ඔහුගේ ඒ මතක, සුවද මේ හැමදයක් එක්කම තව ඇයට ජිව්ත්වීමට තව අවස්ථාවක් නොමැත, කදුළු වලින් පිරුණු සෙනෙහබරෙ රගමඩලට තවදුරටත් ඇයට සිතින් බැදී සිටීමට නොහැක. ඉතින් ඒ සුවිසල් මතක ගොන්නක් ඇති විජිතයට සමුදී ඇය පිටවී යයි. අවසානයේ ස්භාවධර්මයා හා උපමා ගන්වමින් රචකයා භාර කරන්නේ ගීතයේ තීවෘත්වය තවදුරටත් ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයට නතු කරමිනි. ඒ ආදර ගීතය එසේ නිමාවුණි,සියලු දේ අවසනායට පැමිණි අතරම ඔහු ගැන පුංචි ඉගියක් දෙමින් ඔහු වැටුණු තැන කොයිවගේ කියා සිතීමට මා ඔබට භාර කරමි.
චතුරිකා සොහොයුරියගේ පද අතරට අරුණ ගුණවර්ධනගේ අලංකාර සංගීතයත් සමග
ආදරණීය කලාකරුවන් වන කරුණාරත්න දිවුල්ගනේ හඩ මුසුවට යහමින් යෞවනත්වය එකතුකරන
ආදිත්‍යා වැලිවත්ත සොහොයුරිය
ඒක ඉතින් වෙනම රහක්!
ඇවිත් බලන්න හන්තාන මිටියාවතේ රොබරෝසියන් හරි සුවදයි🌺!
පසිදු සුබුද්ධ වීරකෝන්✍️!
🙏🏻🤍
මේ ගීතය එක රැයින් ජනප්‍රිය වී අභාවයට යන ගීතයක් නොවේවි. කාළයක් මිනිසුන් ගේ හදවතේ රැදෙන ගීතයක් වෙයි. හරිම ලස්සනයි.
Really nice Adithya akki🥺❤
ආදිත්‍යා ඔයා නම් මාර වාසනාවන්තයි .ඔයා හිතන විදිහට ඔයාගෙ ඔය හිතේ තියෙන හයියට ඒ චරිතයට මම කැමතියි..perfect....💪ආදරෙයි ..🥰🔥❤️
Ahanna asa karana හදවතට dennena katahadawal dekkak ekama para ahanna lebuna godakk sathui e gayanawa hadawathama dennuna කරුණාරත්න diulgane mahathage kata hadata godak asai e wagema adithaya nangige kata hadatath godakk asai සුබපැතුම් harima lassanai ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා නංගී 😍🥰❤️
Lassanayi nangi.
සුභපැතුම් ආදිත්‍යා.... තවත් බොහෝ බොහෝ නිර්මානයන් දායාද කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා... කරුනාරත්න දිවුල්ගනේ වැනි ප්‍රවීණ යෙක් සමග නිර්මානයක් කරන්නට ලැබීම ඔබට මහා ශක්තියක්.... 🙏🏻
සුභ පැතුම් ආදිත්‍යා.. කරුණාරත්න දිවුල්ගනේ වැනි ප්‍රවීණ ගායන ශිල්පියෙක් සමඟ ගීතයක් ගායනා කිරීම ඔබට ශක්තියක් වේවා.
Silver play එකත් ලගදිම ඕන...
ඊට කලින් අලුත් වැඩක් බලාපොරොත්තු වෙනවා. All the best Adithya ♥✊
Very nice Song congratulations Chamarie Madurapperuma
අනිත් singerලට නොලැබෙන ලොකු chance ekk adithya ඔයාට හම්බෙලා good luck adithya 🌹🌹🌹
මේ වගේ විශිෂ්ඨ පුද්ගලයන් සමග ගායනා කිරීමට ලැබීම භාගයක්. ඒ ඔබ එතරම්ම දක්ශ නිසා... ඔබට ජය. ඔබේ කටහඩට ඇත්තටම හිත නිවෙනවා...❤️❤️❤️
Lassana geethayak rachana kala ethumiyata sthuti
me wege sindu thama oyata lassana
අපි ඇවිදයන සිහිනයේ
රගමඩල ඈතින් පෙනේ..
කරුනාරත්න දිවුල්ගනේ මහාතාගේ කටහඬ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ලංකාවේ ඉපදුන කෙනෙක්ට ඒක වෙනම යුගයක් ඒ වගේමයි ආදිත්‍යාගේ කටහඩත් අපේ කාලයේ දක්ශතම ගායිකාවක් දෙන්නම ගායනයෙන් හඩෙන් අපිව පිනෙව්වට පිං 🙏 තවත් මේ වගේ රසවිඳින්න පුලුවන් ලස්සන ගීත නිර්මානය කිරීමට ඔබ දෙදෙනාටම ශක්තිය ලැබේවා ❤
හේතුවක් දන්නෑ පුදුම විදියට ඇබ්බැහි උන වොයිස් එකක්🙂🖤
රිදුණු පෙම්සිත හඳුනමි
මතක සුවදින් සැනසෙමි
විජිතයට සමුදී යමි….. ❤
මම දිවුල්ගනෙගේ සිංදු වලට ආස වුනේ විශ්වවිද්‍යාලේ ඉගෙනගන්න කාලේ. ඒ ඇබ්බැහිවීම මාර පුදුම ඇබ්බැහිවීමක්.
Very nice Song, Nice music Lyrics voices, congratulations Chamarie Madurapperuma
ලස්සන විඩීයො එකක් කරන්න පුලුවන් මෙ සින්දුවට ❤
Adithya,your voice is very prefect. I wish for your future. You can beautify your life by showing your talent. Never give up your try. 😘😘👌👌
Super voice
ඔයා කටහඬ මාරම ලස්සනයි
යුග දෙකක් ....යාකල පාලමක්......
ඉතාම මනෝරම්‍යයි.යුග දෙකක එකතුවක්.......
Refreshing 🥺❤❤💐
ඔයා හරිම වාසනාවන්ත ලමයෙක් මැනික ...කරුනාරත්න දිවුල්ගනේ වගේ ශ්‍රේෂ්ඨ ගායකයෙක් එක්ක ඔය තරම් පොඩි වයසෙදි යුග ගායනයක් කරනවා කියන්නෙම ඔයා දිනලා ඉවරයි ...හරිම සුන්දර ලමයෙක්..හරිම ලස්සන හඩක්...සතුටින් ඉන්න මැනික හැමදාම
Excellent song 🎉 beautiful captivating voice by Adithya !!!❤❤😂
භාවනාවක් වගේ 😌
දක්ශතාවයයි වාසනාවයි දෙකම එක් උන තැනක් ❤️
Congratulations ආදිත්‍යා නංගා...💝 නියමයි දිවුල්ගනේ සර්ගේ voice එකත් එක්ක නියමෙටම ගැලපෙනවා..💝 බොහොම ස්තූතියි දිවුල්ගනේ සර්..මේ වගේ නිර්මාණ බිහිකරන්නට තරුණ පරපුර සමග අත්වැල් බැඳගත්තාට...💝 All The Best & Good Luck Your Future 💝
Calm and heart touching singing..🤍💫Love you Adi.🥺❤...Good luck
Gg💖
හරිම ලස්සනයි දුව. ඉදිරියටම යන්න සුබ පතනවා
Lovely..
මට කියන්න දෙයක් නෑ.සුබ පැතුම් ආදිත්‍යා.මම ආසම සින්දු වලට තව සින්දුවක් එකතු උනා.
This is so tasty 😍😍😍😍
Dear Divulgane sir, may you have a long life.
Aadhi girl love you so much. Talented girl ❤❤❤❤
Harima sudarai harima sansun harima niskalankai e geyuma e veyuma e pada rachanawa 💗💕
Lovely ❤
Amazing...❤️...හන්තානය නොවරදින සිහිනයක් වූ මටනම් ඔබ දෙපලගේ ලයාන්විත හඩ සුසංයෝග මහත් ආශ්වාදයක් ..සුභ පැතුම් ආදිත්‍යා නන්ගී...මේ වගේ වටිනා සන්ගීතයට ඔබේ හඩ යොමුකරන්න ඉදිරියේදිත්..
Wowa adithya great voice excellent
පේරාදෙණියම ප්‍රේමයක් ❤️
I love this song very much 😘
Superb Work and Love you Nanga ❤️🥰😍
Wow Adithya akki!😍It is so touching.🔥All the best akki.♥️
Nice song.my favorite voice Divulgane...Hon Chathurika madam great song all the best
ආදි❤️😇
perfect job 😋
පද රචනය , තණුව ,ගායනය මනරමි . සුභ පැතුමි සියලු දෙනාටම !!
Wooow akki 🥰🥰
LegeND ❤️
Sirasa star 🌟
Perfect singing spcilly by Adithya. Great song. Grat lyriics.❤️
හදපිරි සුබපැතුම් ...සුන්දර නිර්මාණයක් .....❤️❤️❤️
Lassanai nangi & god bless you 💖💖
Congratulations Aditya
meka niyama wedak adithya
🎶🖤🔥
හුඟක් lassanai nangiyo❤️❤️❤️❤️❤️❤️
Harima lassanay adithya nangi apuru nirmanayak. Suba pathum❤️💐💖
Super voice
වචන නැත. ආදරණීය යි 💓
What a combination ❤️ , adithya keep shining 💫
Into the feels!!❤️ Amazing stuff Adithyaaa!!✨
ලස්සනයි. සුභ පැතුම් නංගි!
Amazing ❤️ thank you for this beautiful song
Nice song.You have a lovely voice which can attract many people in the society .Good luck Aditya
සුපිරියක් නංගී🥰💪
Beautiful Song 🎶 Good Luck 💚
congratulations nangi❤
Good luckkkkkj nangiiii
ඒක නම් සුපිරියක්...❤❤❤❤
👍💐💐
Lyrics, voices 😍❤️
අප ගීතයක් රස විදින විට...එය රසවිදින්නා හට එහි අන්තර්ගතය විවිදඅයුරැන් වටමාගත් හැකිය...
මා මේ ගීතය රසවිදි ආකාරය අනුව මට වැටහෙන්නේ මේය ජීවත්ව සිටින පෙම්වතෙක් සහ ඔහුගේ මිය ගිය පෙම්වතිය අතර වන සංවාදයක් ලෙස දකිමි....
හන්තාන මිටියාවතේ....
පිපි මලින් සරල් වරලස සිතින් සරසමි....
කෙසේ විදනෙම් මට සිලිටි රොබ රෝසියා...
ඉතින් මේ හන්තාන මිටියාවතේ පිපි රොබරෝසියා මල නැත්නම් මේ පෙම්වතියගේ වරලස මේ පෙම්වතා සිතින් සරසලා ඓහෙමත් නැත්නම් සිතින් මේ වරළසේ පහස ඔහු විදීමට ඔහු උත්සහා කරනවා..ඓහෙත් එය කේසේ විදගන්නද... ඇය ඔහු සමඟ නැත... "කෙසේ විදිනෙම් මට සිලිටි රොබ රෝසියා...."
පහණ් කණු යට මීදුමේ
සිහින් සිරිසරි පිණි පොදේ...
අපි ඇවිද යන සිහිනයේ...
රඟ මඩල ඈතින් පෙනේ....
ඉතින් මේ මියැදුණු පෙම්වතිය ඇයට කියනවා " පහණ් කණු යට මීදුමේ
සිහින් සිරි සරි පිණිපොදේ...
අපි ඇවිද යන සිහිනයේ...
ඉතින් මේ සුන්දරව ගොඩනැගුණු සිහිනය..ඓහෙමත් නැත්නම්පෙම්වතා සිතින් මවා ගත් මේ සුන්දර ආදරණිය ඇය ඔහු සමඟ පිය මනින සිහිනක...ඔහු සිරවෙලා සිටියත්
" රඟමඩල ඈතින් පෙනේ "
ඇය ඔහුට වටහලා දෙනවා ඔහුට තවම රගදැකවීමට රගමඩලක් නැත්නම් ජිවිතයක් ඉතිරි වී ඇති බවට...."
Congratulations adithya💐💐💐.sing with karunarathna diwulgane and song is beautiful❤️❤️❤️.all the best
Amazing akkiiiii💕💕💕💕💕💕
😊😊👍🏾
Lassanai ❤️
සුබ පැතුම් .... heart touching ❤
Adithya your voice is a god gifted..such a beautiful tone...a very beautiful song this gave me a vibe and the feeling I'm getting when I'm listening "hanthana sihine" you go girlll😍😍😍💫 shine...shine more.. you deserve more than you even expect💫
Beautiful song 😊
අපි ඇවිද යන සිහිනයේ...❤
හරිම ලස්සනය්, සුභ පතුම් ඔබට
Beautiful lirics, and perfect singing.
This is really beautiful Adi!! ♥
Wow voice2 match wenawa.congratulations🎉️🎉️🎉️
Splendid Adithya ♥️🔥
💕
Really nice Adithya Akki🥺💕
Good job Adithya! 😊😊😍
That calmness!!! Amazing 🤩
Wow nangi❤😍
Wow Adithya..Heart touching singing & the lyrics. ❤❤
Amazing Adithya. Great achievement