Adithya Weliwatta - Sinahawa Numbe Dase (සිනහව නුඹෙ දෑසේ) | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 522

  • @MANURANGA
    @MANURANGA Місяць тому +435

    අදිත්‍යා වැලි වත්තට රචනා කළ ගීතයක්.✅
    තනුව දිනේශ් ගමගේ ⚡
    ඇය හැකියාවක් තියෙන ඉදිරියට තව ගොඩක් දුර යන්න පුළුවන් ගායිකාවක්.
    ඇයි වෙනුවෙන් කළ මේ නිර්මාණය රස විඳින්න...👍

    • @amkdm9951
      @amkdm9951 Місяць тому +5

      ඔබතුමාව පියවි ඇහැට දකින්න පුදුම ආසාවකින් හිටියා.. "අවාරෙක ආලේ" මගේ ඒ හීනෙ හැබෑ කලා 😍

    • @geethliyanage9683
      @geethliyanage9683 Місяць тому +2

      සිංදුව බලන්න හේතු දෙකයි.මනූගෙ පද සහ අකලංක ප්‍රභාෂ්වර(කළු)
      Good job 💐

    • @thilinasampath8720
      @thilinasampath8720 Місяць тому +5

      පද ටික මනුගේ වෙලා... Voice එක ආදීගේ කියන්නේ ඉතිම් සුපිරියක් තමයි ❤❤❤

    • @MANURANGA
      @MANURANGA Місяць тому

      ✅​@@amkdm9951

    • @MANURANGA
      @MANURANGA Місяць тому

      ​⚡@@thilinasampath8720

  • @Yenuli-R
    @Yenuli-R 6 днів тому +1

    favourite voice and song..Great job Adithya😍💗💗

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa Місяць тому +87

    absolutely beautiful 🩷 as always you look gorgeous adithya 😍 and the production is SPOT ON !! Good luck with everything and May God Bless You with all your dreams you ever hoped for🙏🏻🩷

  • @asiripereraofficial
    @asiripereraofficial Місяць тому +115

    කාලෙකට පස්සේ දෙන එක දීලා තියෙනවා ලොවෙත් නැතිවෙන්න❤️🔥 Lets goo

  • @animez.90
    @animez.90 Місяць тому +61

    සමහර සින්දු තියෙනවා අපි කීප සැරයක් ඇහුවම ඒ සින්දුව ලස්සනයි වගේ අපට දැනෙනවා. හැබැයි අහන පළවෙනි සැරේම සින්දුවක් ලස්සනයි කියලා හිතෙනවනම් ඒ සින්දුව ඇත්තටම ලස්සනයි. මේ සිංදු අහපු පළවෙනි සැරේම මට හිතුණා ලස්සනයි කියලා. 👍🏻👍🏻👍🏻

  • @dilanimadumali6750
    @dilanimadumali6750 Місяць тому +31

    ආදිගෙ අමුතු ලස්සනක් තියනවා. වැඩෙත් ලස්සනයි ගොඩක්

  • @shashwanranasinha539
    @shashwanranasinha539 Місяць тому +10

    භාවනාවක් වන් කටහඬක්
    දේවත්වයක් වන් රූ සපුවක්
    මනෝවක් වැනි තනු පෙළක්
    වචනයේ පරිසමාප්තියෙන්ම ගීතයක්...
    ඉදියටත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා🎉

  • @SarathRanasinghe-fw1rh
    @SarathRanasinghe-fw1rh 3 дні тому

    A Mesmerising voice with beautiful singing by Adithya🎉

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 Місяць тому +40

    Fidaa movie එක මතක් වුණේ එකපාරටම ඒ vibe එකමයි ❤

  • @shalinda_
    @shalinda_ Місяць тому +207

    ශනුද්‍රී වෘත්තීයෙන් නිලියක් මේ ළමයා පීල්ඩ් එකට ආවෙම ගායීකාවක් විදිහට එහෙම එකේ මේ ළමයට ශනුද්‍රීගේ වීඩියෝ එක කොපි කරන්න උවමනාවක් නෑ. අනික වීඩියෝ දෙක එක ලග රිලීස් උනා කියලා වීඩියෝ එක ශූට් කරලා ගොඩක්කල්.
    You have beautiful voice and unique beauty
    Best wishes Adithya
    Be you❤❤

    • @lashenfernando5678
      @lashenfernando5678 Місяць тому +22

      Ko kuruth ehma kiyala nane 😂😂

    • @MalshaVithana
      @MalshaVithana Місяць тому

      ​@@lashenfernando5678Ekane..😂

    • @J......M
      @J......M Місяць тому +23

      මෙතෙන්ට මොකටද ශනුද්‍රි ගාවගත්තෙ ඉතින් අපිටනම් එහෙම හිතුනෙ නෑ😂

    • @IR_ESH
      @IR_ESH Місяць тому

      ​@@lashenfernando5678 මෙතන කියලා නැති උනාට මං දැක්කා tik tok එකෙ එහෙම කියලා තියෙනවා

    • @mrsglamour24
      @mrsglamour24 Місяць тому +10

      Tiktok eke shanu wa copied kiyala dala godak comments tibba math dakka.. deka dekak wenama vibes dekak. Adithyata penna comment ekak danna aththe.😊

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake Місяць тому +3

    A beautiful melody with the touch of Sri Lankan Traditional Folk Music, Kamath Gee. I was so happy to have take part in playing Esraj in this soothing song and I am so happy to listen to the superb singing by Chichi! ❤
    Sending love kiddo!❤🙌🏻🌸🥰😘💐🎉

    • @ujjamba1018
      @ujjamba1018 28 днів тому +1

      Esraj piece is mesmerizing and blends well with the flow of the song.

  • @PrasangaDilruwan
    @PrasangaDilruwan Місяць тому +7

    අපේ ගම මේ.❤️ සින්දුව මාරම ලස්සනයි. ඒක අහපුවාම හිත නිකන්ම නිවිල යනවා.... 😘

  • @SithuDissanayake
    @SithuDissanayake Місяць тому +12

    ඇයි දැන් මේ ඔක්කොම ඉන්දියානු විදියට ඇදලා😕මොනව උනත් සින්දුව නම් ලස්සනයි❤

  • @NayankaBandara
    @NayankaBandara Місяць тому +28

    ලස්සන කටහඬක්,ලස්සන ගෑණු ලමයෙක්.."ස" අකුර කියන විදිහ තමා cuteම..මේ ගත්ත කොල්ල නන් තාත්තා කෙනෙක් වගේ හැබැයි ආදිත්‍යා පොඩි නිසා..

  • @nimejaarunadi4473
    @nimejaarunadi4473 Місяць тому +2

    කාලෙකට පස්සෙ ආසාවෙන් රසවිදින්න පුලුවන් සිංහල ගීතයක්.,Music,lyrics,Singing Everything is heart-warming❤🎉

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Місяць тому +8

    ආදිත්‍යා ඔයානම් ෆට්ටම දක්ශයෙක් you're voice @ performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥

  • @aishasathsarani5058
    @aishasathsarani5058 Місяць тому +4

    රුප රචනය ට ගත්ත ඒ නළුවා සුපිරි ඔහුගේ රංගනය විශිෂ්ට යි ඉදිරියටත් ඔහුව දකින්න ලැබේවා ආදිත්‍යා ඔයාගෙ නිර්මාණ තුළින් හරි. සමහර අය විවෝචනය කරලා තාත්තා කෙනෙක් වගෙ. Superb acting love you ❤ both of you

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Місяць тому +8

    අමුතුම රහක් තියෙන සින්දුවක් ආදී නංගී 🥰😍👌 ඔයාත් ගොඩාක් ලස්සනයි දෙමළ කෙල්ලෙක් වගේ ☺️🤭❤

  • @TharindhuJayakodi
    @TharindhuJayakodi Місяць тому +19

    තෑක්ස් අපේ ගමේ ලස්සන පෙන්නුවට....❤❤❤❤

  • @aishasathsarani5058
    @aishasathsarani5058 Місяць тому +1

    අද ඉදන් මගේ කැමතිම ගීත අතරට එකතු වෙන මේ සිංදුව කියන්න වචන නෑ ❤❤❤❤❤❤ ගායනය මියුසික් වචන.. දැනෙනවා

  • @sci-techsl6242
    @sci-techsl6242 Місяць тому +6

    වොයිස් එකේ ඉඳල බැක් කරපු චරිතයක්.මරු 🖤

  • @channukad
    @channukad Місяць тому +5

    Beautiful!!!

  • @SewwandiDharmadasa
    @SewwandiDharmadasa Місяць тому +2

    කලු (වියලි ) ❤❤❤❤❤🎉

  • @hashendulanjana
    @hashendulanjana Місяць тому +20

    ඒක වෙනම ආතල් එකක්.. 😍❤️ proud of u Nanga ❤ Hesara best as always ❤️

  • @ridmamedhavi9268
    @ridmamedhavi9268 Місяць тому +1

    මලයාලම් vibe එකක් තියෙන සිංදුවක්❤

  • @SumuduSandeepani-d7f
    @SumuduSandeepani-d7f Місяць тому +10

    පලවෙනි වචන දෙක තුන අහනකොටම අමුතු හැගීමක් දැනුනා❤ beautiful .......❤

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 9 днів тому

    This music

  • @aishasathsarani5058
    @aishasathsarani5058 Місяць тому +1

    ආදිත්‍යා ඔයාගෙ සිංදු වලින් මුල ඉදන් අවසානය තෙක් ගලායන දැනෙන එකම ගීතය මෙක මට.. අද ඉදන් ඔයාගෙ රසිකවියක් මමත් ❤

  • @kavibandara2601
    @kavibandara2601 Місяць тому +5

    Fida movie eka mtak una 😊🥰♥️.. Good luck for u'r life journey 🥰♥️

  • @PasinduMadhushan-vf8mc
    @PasinduMadhushan-vf8mc Місяць тому +11

    කතා වස්තුව ගලා යෑම පිලිබඳ පුංචි සටහනක් තබා යන්නේ නම් ඉතාම වටිනවා..💛

  • @ayodhyaprabanjali3320
    @ayodhyaprabanjali3320 Місяць тому +1

    ❤❤ලස්සනයී

  • @saranginiroshika9148
    @saranginiroshika9148 Місяць тому +1

    Perfect voice ❤ කලූ❤❤❤

  • @ketakielena4391
    @ketakielena4391 Місяць тому +1

    Harima lassana nirmanayak❤🧡💛

  • @Dinusoyza
    @Dinusoyza Місяць тому +1

    කොහොම මග ඇරුණද මන්ද 😢 ❤ adithya🎉kaluwa 🤩❤❤

  • @sithuminisanjula1312
    @sithuminisanjula1312 Місяць тому

    Setting and the vibe perfectly match with this perfect voice of Adithya 😍

  • @Bliss_star
    @Bliss_star 18 днів тому

    Dear adithya!
    Your god blessed voice and stardusts shine too brightly in same way⭐☁️🌷
    Akki! my deep heart wishes told me to let you know that you are pure and perfect as the full moon🥺💜 keep going luv💐🎉

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 Місяць тому +1

    Congratulations Adi girl. 💐💐💐💐💐💐💐❤❤❤
    අනේ මේක හරීරීරීරීම ලස්සනයි 🥺🥺❤❤💐

  • @hasalapremarathna4755
    @hasalapremarathna4755 Місяць тому +2

    Eka godak lssanai🤍music ekath lassanai... singing lassanai... aadith godak lssanai🤍

  • @dreams8446
    @dreams8446 Місяць тому +5

    මලයාලම් දර්ශන ටිකක් එක්ක ලස්සන සිංදුවක්

  • @malshajayawardhana1394
    @malshajayawardhana1394 Місяць тому

    ඒ ගැමි vibe එක 💯❤

  • @Shalu-92
    @Shalu-92 Місяць тому +4

    හරිම මිහිරි කටහඬක් නංගියෝ...❤❤❤ අහන්න ඉන්න පුළුවන් ඕනම වෙලාවක්❤❤❤ හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ අපිට දෙන්න❤

  • @Mihiruwan-i2x
    @Mihiruwan-i2x Місяць тому +1

    ❤❤❤

  • @_HansiniPerera_
    @_HansiniPerera_ Місяць тому

    Shanudrige song eke vibe eka wagemai❤

  • @kavindranihasara2173
    @kavindranihasara2173 Місяць тому

    ඇහුව පලවෙනිවතාවෙම හිතට දැනුනා. ලස්සනයි නංගි. All the best ❤.

  • @maheshikajayarathna9970
    @maheshikajayarathna9970 Місяць тому +30

    Sana hana wageda adithya 💗

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt Місяць тому +20

    Sri lankan voice + Malayalam vibe = wow ❤😱

  • @shanunimalka568
    @shanunimalka568 Місяць тому +27

    ආදිත්‍යාගේ ඇදුමයි ශනූගෙ ඇදුමයි එක වගේ පේන්නෙ මට විතර ද
    මොනව උනත් සිංදු දෙකම හරිම ලස්සනයි ❤

  • @ishiniperera966
    @ishiniperera966 Місяць тому +2

    Kalu ayya ❤

  • @Chakaa29
    @Chakaa29 Місяць тому +48

    My favourite female artist....❤

  • @HimashiR.d
    @HimashiR.d Місяць тому +3

    ❤❤ ලස්සනයි සින්දුව music video ek nm පිස්සුවක් 🥺❤️

  • @amamaheshi9106
    @amamaheshi9106 11 днів тому

    🥺💞✨️

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb Місяць тому +2

    එක මාර ලස්සනයි 😍 දිගටම මේ vibe එකේ සින්දු කරන්න 😇අලාවියෝ ❤❤❤

  • @shanikaperera4555
    @shanikaperera4555 Місяць тому +1

    ❤❤❤❤❤ ලස්සන රූපරාමු😍

  • @Hachi67071
    @Hachi67071 Місяць тому +1

    Nice one adithi🥺🌝

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd Місяць тому +7

    අපේ ගම⁣ මේ❤❤. සිංදුව නම් සුපිරියක්💖

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Місяць тому

    ලස්සනයි

  • @SL_Daily_Dose
    @SL_Daily_Dose Місяць тому +1

    Ra nindenma harayay kiya... Hitha saluna... Me part eka ahaddi kandulak awa, Echcharatama lassanai....

  • @hewage2023
    @hewage2023 Місяць тому +19

    කලුවා 🎶👻

  • @SarathRanasinghe-fw1rh
    @SarathRanasinghe-fw1rh Місяць тому

    The way you sing this melodious song is amazing,controlling your Mesmerising voice. dear Adithya, you will definitely be a great singer in the Sri Lanka music industry. ❤ All the best. 🎉

  • @AnushkaGayani-y8t
    @AnushkaGayani-y8t Місяць тому +1

    කලු ❤❤❤❤❤

  • @daisy-r8g8e
    @daisy-r8g8e Місяць тому +1

    woww..This is so good. I can't stop listening.😍✨

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 Місяць тому

    ඒකනම් සුපිරියක් ...වෙනස්ම වයිබ් එකක්...❤

  • @ujjamba1018
    @ujjamba1018 Місяць тому +1

    This is a beautiful and unique creation by dear daughter Adithya and the talented team. It has a retro vibe, with an old car, radio, and consumes. ♥💯

  • @sajeewaniwijesinghe
    @sajeewaniwijesinghe Місяць тому +1

    කළු..❤

  • @SandasiAshinsana
    @SandasiAshinsana Місяць тому +7

    0:47 Aaww.... Pure magic in every note! Much love always..❤🙃

  • @justingrox9613
    @justingrox9613 Місяць тому +1

    This song is really beautiful, if possible, make a song in the style of old songs like a seetha wana wil pethe song. I congrathulation brilliant further adithya waliwaththa❤

  • @Diluuu__11
    @Diluuu__11 Місяць тому +1

    Wow 😍😍😍
    Tamil movie ekak wage, nice couple ❤
    Beautiful voice, beautiful girl ❤
    Good Luck Adithya 💐

  • @thusharaperera2381
    @thusharaperera2381 Місяць тому

    Lassanai sanvaraka rekagathtoth duragamanak giyaheki

  • @kasunkaushalya
    @kasunkaushalya Місяць тому +1

    Wooww ඒක නම් පිස්සුවක් 😍😍😍😍😍

  • @zehnaseeb5737
    @zehnaseeb5737 26 днів тому

    So beautiful 😍😍

  • @pulinamalakabulath8298
    @pulinamalakabulath8298 Місяць тому

    Nice Music Video Adithya 🥰🎧🎶♥️

  • @jayaniuddika4864
    @jayaniuddika4864 Місяць тому +1

    Lassanai puthe.e vidiya oyata harima lassanai .❤❤🎉🎉🎉subhapathum🌹

  • @roshi2849
    @roshi2849 Місяць тому

    ලස්සන song එකක්❤❤

  • @asithagun
    @asithagun Місяць тому

    හරිම ලස්සනයි දොණී..♥️♥️♥️♥️

  • @SehansaJayawardana
    @SehansaJayawardana Місяць тому +2

    ඔයාගේ කටහඬ මාරම ලස්සනයි අක්කා
    My favourite ❤❤❤❤

  • @sajeewaniwijesinghe
    @sajeewaniwijesinghe Місяць тому +1

    ලස්සනයි ගීතය..කළු මහත්තයාත් ලස්සනයි❤

  • @SankalpaManage2
    @SankalpaManage2 Місяць тому

    ලස්සනයි❤

  • @blob3577
    @blob3577 26 днів тому

    Adithya this is nice♥️

  • @rashnikaliyange9517
    @rashnikaliyange9517 Місяць тому +2

    හරිම ලස්සනයි දුවේ....❤

  • @anjaloperera7538
    @anjaloperera7538 Місяць тому +4

    අකලංක ❤(කළු මහත්තයා )

  • @Thrimaz
    @Thrimaz Місяць тому +3

    ලස්සන content එකක් ❤

  • @theviniksura6776
    @theviniksura6776 Місяць тому +9

    Congratulations Adithya වෙනමම vibe එකක් beautiful song 🍾🥂🎼👌

  • @educational3848
    @educational3848 Місяць тому +1

    sinduwath lassanai, oyath lassanai, boyth lassanai, eth couple ekanan match wennaha, adithya you are still young noh😁😁 i thought it was elder brother, dad or someone

  • @angelvishuu5777
    @angelvishuu5777 Місяць тому +4

    Ane e denna mara lassanai ane...mara matching ❤

  • @chamikajayamali3386
    @chamikajayamali3386 Місяць тому +2

    හරිම ලස්සනයි අනේ

  • @SarathRanasinghe-fw1rh
    @SarathRanasinghe-fw1rh Місяць тому

    Very beautiful music Video.
    Excellent singing performances & Mesmerising voice by Adithya!!! Lyrics & melody are great. ❤🎉

  • @nadeekapriyadarshani450
    @nadeekapriyadarshani450 Місяць тому

    🥰🥰🥰🥰🥰🥰🥰 wooow Adhi eka nam marai ...❤️❤️❤️ budu saranai Puthe

  • @ParamiSooriyabandara
    @ParamiSooriyabandara Місяць тому +1

    වියලි ( කලු ) මහත්තයා ❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 Місяць тому

    Wow❤❤❤ beautiful ❤️❤️ superb ❤❤❤❤❤❤❤❤❤

  • @SarathRanasinghe-fw1rh
    @SarathRanasinghe-fw1rh Місяць тому +2

    Adithya is best. Mesmerising voice !!! Beautiful video.

  • @SarathRanasinghe-fw1rh
    @SarathRanasinghe-fw1rh Місяць тому

    Great lyrics!!! Beautiful melody!!!🎉 Mesmerising voice by Adithya ❤

  • @nimodaperera8998
    @nimodaperera8998 Місяць тому

    Beautiful song nangi ❤❤❤

  • @SamanOpanayake
    @SamanOpanayake Місяць тому +1

    Best young female talent 🎉

  • @dinethfonseka1573
    @dinethfonseka1573 Місяць тому

    Cudu noonaa youuw did a greattt jobb ! 💗

  • @lshaniapsara3819
    @lshaniapsara3819 Місяць тому +2

    කලූ 💗

  • @thamoththathsara5757
    @thamoththathsara5757 Місяць тому +2

    Bawantha Gamage ❤❤ Good Job

  • @Dilmi-g3g
    @Dilmi-g3g Місяць тому

    Lassanai akkiyooo❤😊❤

  • @ChandanaSooriyabandara-n2d
    @ChandanaSooriyabandara-n2d Місяць тому +2

    Congratulations Puthe🎉🎉🎉🎉 Keep up your good work !!

  • @isuruudayanga8385
    @isuruudayanga8385 Місяць тому +6

    All time crush 🥺.....mind blowing❤️

  • @slae46
    @slae46 Місяць тому

    ❤❤❤ මං ආසම