නා මලෙන් දිනූ ලියක්වදෝ......( සාරංග/ ආදිත්‍යා හඬින් ) | @saranga disasekara ,@adithya weliwatta

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 370

  • @gayanikanchana4006
    @gayanikanchana4006 Рік тому +116

    හරිම ලස්සනයි. ආදිත්‍යා තැනට සුදුසුම විදිහට අඳිනවා. ඒ නිසා හරියට සිත් ඇද බැඳගන්නවා

    • @හස්තිගිරි
      @හස්තිගිරි Рік тому +1

      ඔව් ..හරිම ලස්සනයි..

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +1

      කවුද මේ ආදිත්‍යා කියන්නේ .?

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому +2

      සාරංග කුකුලා අදිතයා අල්ලගයිද කියන්නබැ සාරංග නොනා බයෙන්වගෙ ඉන්නෙ.බලෙන් හිනාව හදාගෙන ඉන්නෙ.

    • @chitraperera1025
      @chitraperera1025 11 місяців тому

      සාරංගෙ නොනා, බය්යල සෙට් එකේ කෙනෙක් නෙවේ.
      ​@@mahindasurasinghe4179

  • @udenileelarathne1450
    @udenileelarathne1450 Рік тому +121

    මේ සින්දුව කී පාරක් බැලුවත් ඇහුවත් එපා වෙන්නේ නෑ.දෙන්නගේ රන්ගනය තුල තියන සුරතල් ආදරණීය බව බලන් ඉන්න අපිට ලොකු සතුටක් ගේනවා.හරිම අපූරුයි. ❤❤❤

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 8 місяців тому +13

    මොකක්දෝ සුන්දර ලස්සන හැඟීමක් ඇති උනා.දිනක්ෂි දුව ඔයා හරිම පින්බරයි.ආදරෙයි පුතේ. ඔයාලා වගේ අය ලබන්න පිරිමි වාසනාවන්ත වෙන්න ඕන.කාර්යාලයේ සේවය කරන කෙනෙක් එක්ක රාජකාරී මට්ටමින් කථා කළත් තමන්ගේ සැමියට ගැහැණු පාවා දෙමින් දෙස් දෙවොල් තියන ගැහැණු මගෙ කනටම ඇහිලා තියෙනවා.බලන්නකො පුතේ ඔයා ඒ ගීතය විඳින ලස්සන .දළදා සමිඳු පිහිටයි .මම නුවර

    • @bspperera3525
      @bspperera3525 Місяць тому

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @----Dasun---
    @----Dasun--- Рік тому +54

    ආදිත්‍යා සිංදු කියන්නම උපන්න කෙනෙක්❤❤❤ සාරංග සුපිරි ❤❤❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 Рік тому +23

    මෙි වෙද්දි වැඩිම වාර ගණනක් අහපු එකම සිංදුව...භාවනාවක් වගේ මිහිරියි එතරම්❤

  • @dohaqatar9055
    @dohaqatar9055 6 місяців тому +6

    හරිම අගෙයි සාරංගගේ නංගී වගේ හැඩරුව නැවත පරණ සිංදු මතක් කර දිම පහණක් නීවි යන කොට පත්තු කරනවා වගේ බුදු සරණයි 👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤❤

  • @marimarino6519
    @marimarino6519 Рік тому +11

    ඇත්තටම හරිම මිහිරි, දෙන්නා ගෙ ගායනය , සාරංග මාරම Handsome ❤❤

  • @swarnamaliwijerathna2942
    @swarnamaliwijerathna2942 8 місяців тому +2

    ලස්සනම ලස්සනයි .ආදරෙයි මිහිරි රස වින්දනයක් අපට ලබා දුන්නාට.

  • @marimarino6519
    @marimarino6519 Рік тому +13

    දිනක්සි එන්න එන්න ලස්සනයි , පිං පාටයි ❤

  • @SukySuky-l4o
    @SukySuky-l4o Місяць тому +1

    හරිම ලස්සණයි කොච්චර.බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 Рік тому +44

    සාරංගයි ආදිත්‍යායි රටට දියමන්ති දෙකක්.ඔබලාට සුබ පතනවා....ඒ වගේම ආදරෙයි.

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 Рік тому +42

    ලෝබ නැතිව කියන්නෙ හරිම හරම හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නටම

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      ආදිතියා you carfully because sarang cork of temple ..

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk Рік тому

      Harima lassanaiiiii❤❤❤❤❤❤❤❤❤❤❤

  • @හස්තිගිරි
    @හස්තිගිරි Рік тому +101

    හරිම ලස්සනයි ..සාරංග සහ අාදිතයා හරිම ලස්සනට sing කරනවා...මාරම ගැලපීමක්..මාරම ලස්සනයි ..කොච්චර අැහුවත් එපා වෙන් නැ...

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +26

    කීසැරයක් ඇහුවද මතක නෑ ඒ තරම් මිහිරි..සාරංග කොහොමත් දක්ෂයානේ ආදිත්‍යා නංගි ඉතාමත් මිහිරි මේ ගැයුම 😘

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 7 місяців тому +6

    මෙි ගීතයට අවුරුද්දක් ගෙවිල.මම තාම අහනවා🌹❤🎉 කීවෙනි කමෙන්⁣ට් එකද මංදා❤

  • @sumanadasagamage1192
    @sumanadasagamage1192 15 днів тому

    ඉතාම හැගීම්බර ගීතයක්....ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි....

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Рік тому +52

    හරිම ලස්සනයි .දෙදෙනාටම තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @AsankaDissanayake8
    @AsankaDissanayake8 3 місяці тому +3

    ❤ ආයේ ආයේ ඇහුවා... එපාවෙන්නේ නෑ...❤👍 භාවනාවක් වගේ... මුල් ගීතයත් ඇහුවා.... ඒක ටිකක් මීට වඩා වේගවත්... සමාවෙන්න... ඒත් මේක ඊට වඩා හොඳයි...❤️👍 සුපිරි...❤️👍

  • @sumithbandara8959
    @sumithbandara8959 3 місяці тому +3

    මනරම් සුසන් යෝගයක් හරිම ම්හිරියි💜💜

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 10 місяців тому +3

    ආහ් ලස්සනයි ලස්සනයි නියම හඩ අනිත් දවසෙ දිනස්ෂි ගන්න ඒ හඩත් මේ හඩට සමානයි

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 9 місяців тому +6

    නාමලෙන් දිනූ ලියක්වදෝ ආදිත්‍යා දුව ජයශ්‍රී

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha Місяць тому +1

    Harema lassanai 🌹 saranga adethya duwath subagaman puthata jasuphi tai 🌺

  • @pmwijeratne1896
    @pmwijeratne1896 Місяць тому +1

    Timeless beauty of a soulful rendition by Saranga and Adithya. Their effortless singing and meaningful words touch the heart

  • @disalasewvandi7267
    @disalasewvandi7267 10 місяців тому +2

    me sinduwa keeparak baluwada danne naha. harima lassanayi. I watch this song everyday. ❤❤❤❤❤❤❤❤ Saranga n Adithya both are excellent.

  • @rasikakumari1388
    @rasikakumari1388 Рік тому +11

    මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හරිම හරිම ලස්සනයි .

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 13 днів тому

    හරි ලස්සනයි .❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Рік тому +25

    හරිම හරිම හරිම ලස්සනයි♥♥♥♥🔥🔥🔥🔥🌹

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +31

    ඒ ගායනය හරිම මිහිරියි. ආදිත්‍යා හඬ රුව සහිත පැකේජ් එකක්. සාරංගගෙ හඬ පැරණි මිහිරි හඬක්. සාරංගගෙ පවුලේ සාමාජිකයන් දැක්කම සතුටුයි. හරිම වැදගත් කලා පවුලක්. අරයගෙ හැලප මූණ පෙන්නුවෙ නැත්නම් තවත් හොඳයි.

    • @ashanidafra5053
      @ashanidafra5053 Рік тому

      Ane pala gona thoge muna kaaka bettakne gon ..tho lassande..

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Рік тому

      @@ashanidafra5053 ඔබේ පහත් කම පෙන්වා තිබෙනවා. ඔය කියන සියලුම වචන ඔබට ගැලපෙන ඒවා කියලා පේනවා. තමන්ගේ පහත් කම පෙන්වන්න එපා හරිම අප්පිරියයි. දිනක්ෂිගෙ තර්ඩ් ක්ලාස් fපෑන් බේස් එක තමයි.

    • @ashanidafra5053
      @ashanidafra5053 Рік тому

      Oh...hi Aishcharya Rai..hw r u

    • @chitraperera1025
      @chitraperera1025 10 місяців тому

      බය්යො සෙට් එක දිනක්ෂිට පුදුම ඉරිසියාවක් තියෙන්නේ .ඒවුනාට බය්යො සෙට් එකට දිනක්ෂිල ලග හිටගන්නවත් හම්බවෙන්නේ නෑ.😢😢

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 10 місяців тому

      So true his voice is meditation

  • @techerzoomyannaeavanna6793
    @techerzoomyannaeavanna6793 8 місяців тому +4

    උමාලි සාරංග දවසක් වැඩසටහන් කීවා හරිම ලස්සනයි

  • @kashmiindrani2068
    @kashmiindrani2068 Рік тому +15

    හරිම ලස්සනට දෙන්න ම ගායනය කලා

  • @maheswarankandiah8897
    @maheswarankandiah8897 Місяць тому +1

    Fantastic beautiful singing very good performance very sweet voice blissful vibration super pranaùnciation congratulations God bless you always and your entire family members ❤❤❤❤❤

  • @BashaSinghe
    @BashaSinghe 4 місяці тому +2

    බොහොම හොඳ යි. ඇදුම් විලාසයත් හොඳ යි. ඇග වැහෙන්න අන්දම ලස්සන වැඩි යි

  • @disnafernando9194
    @disnafernando9194 Рік тому +3

    කොතරම් බැලුවත්, ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤

  • @silvapremawate4419
    @silvapremawate4419 Місяць тому

    හරිම ලස්සනයි ❤❤❤❤බුදුසරණයි

  • @ramanijayampathikodagoda262
    @ramanijayampathikodagoda262 Рік тому +6

    පුදුම සතුටක් මිහිරක් මං වින්දෙ. දෙන්නගෙම මුහුණෙන් දෙන හැඟීම් ගීතයේ අලංකාරය තවත් වැඩි කරා. මගේ හිත ඈත අතීතයට ගියා.

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 Рік тому +8

    New රුක්මණී davi thanks ඔයාලට බුදු සරණයි දීර්ඝ ausha

  • @danushikanadeeshani4667
    @danushikanadeeshani4667 Рік тому +14

    හරිම ලස්සනයි දෙන්නම ගායනා කරනවා ❤

  • @teacher.3101
    @teacher.3101 Рік тому +7

    ලස්සන මිනිස්සු නිසා බිහිවන ලස්සන නිර්මාණ ❤

  • @MalaniLanka
    @MalaniLanka 6 місяців тому +2

    උද්දීක ගේ සින්දුත් ලස්සනයි උද්දීකත් ලස්සනයි

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 10 місяців тому +4

    සාරංග පුදුම දක්ෂතා තියන කලාකරුwek...හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤🎉

  • @chandanifernando7456
    @chandanifernando7456 Рік тому +8

    හරිම ලස්සනයි, සාරංග සුපිරි,😍🔥🔥😍 ආදිත්‍යා❤️❤️❤️

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +16

    Harima ලස්සනයි jesu අම්මාගේ පිහිටායි ❤

  • @wasanthiedirisuriya5539
    @wasanthiedirisuriya5539 5 місяців тому

    ලස්සනට ගායනා කලා රහට වින්දා
    දෙන්නටම සුබ අනාගතයක්

  • @DisnaShyamalee
    @DisnaShyamalee 4 місяці тому +2

    Kocchcara ahuvath epa venne na anee❤❤❤❤❤❤❤

  • @SarojaKumari-sp1vi
    @SarojaKumari-sp1vi 5 місяців тому

    💓💓🌹🌹හරිම රසවත්. සුබ පැතුම් දෙදෙනාටම 💓💞🌹🌹

  • @lathakarunathilake1352
    @lathakarunathilake1352 2 місяці тому +1

    Nice song gob bless both of u

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 5 місяців тому +1

    ආදිත්‍යා කෙල්ලට
    බුදුසරණයි

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Рік тому +10

    හරිම..ලස්සනයි..තෙරැවන්..සරනයි...

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 Рік тому +4

    උමාලි තිලකරත්න සමග මෙ ගීතය සාරංග ගයනවා රූපවාහිනී වැඩසටහනක අති රමණීයයි එකත් අහන්නකෝ... අහන්නකෝ... 👍🙏🙏

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 Рік тому +1

      Ane mama e dennage geethayath ahuwa,eth kisima hagumakin newei e geethaya umani gayanne.

    • @chitraperera1025
      @chitraperera1025 Рік тому +1

      ආදිත්‍ය උපමාලිට සම කරන්න බෑ . ආදිත්‍ය හැම පැත්තෙන්ම ඉහළයි.

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 Рік тому +1

      ඒක හරි උමාලි වගේ නම් ලස්සන නැ

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 Рік тому +1

      උමාලිට වගේ ලස්සනට ගයන්න බෑ සංවරව ලස්සනට ඉතා මිහිරි හඩින් එදා උමාලි ගායනා කරා අහන්නකෝ අහන්නකෝ

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 9 місяців тому

      Link eka daannako

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 3 місяці тому +1

    Supper so nice i like it and you ❤❤❤

  • @daisyindrani9491
    @daisyindrani9491 Рік тому +2

    Saranga piya wagema lassanata gayanawa. Ragapama wagema gayanayatada dakshahi..adithya duwath harima lassana sinahawskin apiwa sathutu karawana gayanayak denawa. Adithyage sithawanawipethe githayen pasuwa asu lassanama gayanayak god bless duwe puthe

  • @AnomaIroshani
    @AnomaIroshani 6 місяців тому

    Adithya aththamayi hari lassanayi ❤️❤️👍👍sith adagannawa age mihiri katahadata 💕💕💕💕💕

  • @duminda8079
    @duminda8079 2 місяці тому +2

    මගේ පුත මා ...නුබේ අතගෙන ...මුදාලිය ...යුතු..කාලයයි..

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 11 місяців тому

    හරිම ලස්සනයි ....Adhithya and saaranga❤

  • @SilvaWiliyam
    @SilvaWiliyam Рік тому +1

    Harima lassanai oya wage sidu hamadam ahanna asai

  • @sampath6581
    @sampath6581 5 місяців тому +1

    උමාලිට හොද අවස්ථාවක් මෙතුමා සමග ගීතය ගායනා කිරීමට ලැබීමත්

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 8 місяців тому

    නාරද දිසාසේකර හඩමයි..ලස්සනට ගයනවා දෙන්නම බුදුසරනයි

  • @suwarnamallika164
    @suwarnamallika164 Місяць тому

    දෙන්නගෙ කටහඬ හරිම ලස්සනක්

  • @deepthiweerasuriya2254
    @deepthiweerasuriya2254 10 місяців тому +2

    I am watching this video every day once or twice
    I love this because this couple ❤❤❤

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 Рік тому +55

    සාරන්ග ලස්සනට sing කරනව .තාත්තගෙ සින්දු කියන්නකො❤❤🎉🎉

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk Рік тому

    Harima lassanaiiii apawennema na. Kochchara ahuwathhhhh❤❤❤❤❤

  • @hansimunasinghe1282
    @hansimunasinghe1282 Рік тому +3

    harima lassanaiii❤️❤️❤️ Dinakshige hinawath harima adaraneeyai🥰

  • @kodithuwakkuarachchigechel185

    බලන්න බලන්න ආසයි...සුන්දරයි..ජය වේවා..!

  • @inokap4054
    @inokap4054 Рік тому

    Wenama melody ekak
    Simple lyrics
    Puduma lassanak

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 8 місяців тому

    Lasssanai kochchara ahuwath apawenne. Naththooooooo❤❤❤❤❤❤

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 Рік тому +3

    කනට මීපැණි තරම් ලස්සනයි නාරදදිසාසේකර මහතාට පින් සාරංග ත් හරිම මිහිරියට කියනවා තිලකා මහත්මියට නාරද දිසා සේකර මහතාටද ස්තූතියි

    • @pathmakuruvitage9984
      @pathmakuruvitage9984 Рік тому

      මේ ගීත සදාකාලිකව අපිට ඇසේවා මේ ගීත වලට සංගීතය තනුව සිත් බැඳගන්නා වචන හරිම චමත්කාරයි ඒ වැඩසටහන හොඳයි

  • @renukakumari5890
    @renukakumari5890 Рік тому +6

    තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි

  • @PradipaNishanthi
    @PradipaNishanthi Рік тому +1

    ලස්සනයි දෙන්නම සුපිරියට ගායනා කරනවා

  • @shwusbs3889
    @shwusbs3889 Рік тому +5

    තෙරුවන් සරණයි හරිම හරිම ලස්සනයි සුභ පැතුම් හදවතින්ම දෙන්නාම ❤❤🌹🌹💯💯

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому

    හරිම.ලස්සන යි.ෙදන්නම.අහන්න.ෙකා්..අහන්න.ෙකා්

  • @DisnaShyamalee
    @DisnaShyamalee 4 місяці тому +1

    Harima lassanaeeeee ❤❤❤❤❤❤❤

  • @sksapuwinna3420
    @sksapuwinna3420 Рік тому

    Harima thathwikai adithyage ha sarangage actions. Saranga ge actions superb. Adithyageth ei wagemai. I like Saranga's actions very very much. Kawuru hitiyath thamange performance hariyata karanna ona.

  • @niroshakumari8476
    @niroshakumari8476 Рік тому +2

    Harima ලස්සනයි

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 Рік тому +3

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @ashvineenabadawewa9868
    @ashvineenabadawewa9868 19 днів тому

    Adithta's voice is so soothing here..

  • @GayaMadarasinghe
    @GayaMadarasinghe 4 місяці тому +1

    Guru sir ge pinen ma bihiwune......

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Рік тому +3

    Eda wada satahane asama sinduwa eka harèma lassanai❤

  • @nwswpathmasiri4433
    @nwswpathmasiri4433 7 місяців тому

    Really beautiful I listen as and when I get an opportunity it's more than 5 times per day. Acting no words to explain. ❤

  • @AroshDulshan
    @AroshDulshan 3 місяці тому

    ආදරෙයි⁣ ගොඩක් ආදිත්‍ය❤❤❤

  • @Jayantha.
    @Jayantha. 7 місяців тому

    ලස්සනයි ❤❤❤❤

  • @manolikumari8506
    @manolikumari8506 7 місяців тому +2

    සාරංගයි ආදිත්‍යයි දෙන්නාම ලස්සනට කියනවා

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 Рік тому +2

    මම දවසකට සැරක් අහනවා හරිම ලස්සනයි

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 Рік тому

    හරිම ලස්සනයි.

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 Рік тому +2

    ලියන්න වචන නැහැ,දෙදෙනාම ලස්සනටම,ගායනා කලා.❤❤❤❤

  • @nihalfernando.215
    @nihalfernando.215 Рік тому +1

    Lassana deata lassanai nokiyaa inne kohomada ❤❤❤❤❤❤

  • @nandakumari2879
    @nandakumari2879 Рік тому +6

    තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම සුබ පැතුම් ..
    හරිම සුන්දරයි ...

    • @tissamann4532
      @tissamann4532 Рік тому

      Dura kathanayakin mama Oba amathami ❤

  • @NishanthiHettiarachchi-ph7ff

    හරිම ලස්සනයි අහන්න අහන්නම අාසයි

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Рік тому +1

    අහන්න අහන්න ආසයි මරු සුසන්ගෝගයක් ❤🌹

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 7 місяців тому

    Beautiful song and very touching ❤❤❤❤

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 Рік тому

    Wow ❤ හරිම ලස්සනයි

  • @PremakusumMedagedara
    @PremakusumMedagedara Рік тому

    Matanam me serama tharaka hatiyatai penne mahajana theenduwa anuwa oba siyalumadena tharakawoya sthuthie

  • @ruwanperera491
    @ruwanperera491 Рік тому +1

    දෙන්නම සුපිරි...Abudhabi රුවන්

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 Рік тому +2

    ආත්මීය බැදීමි සහිත ගීත

  • @amjfernando3607
    @amjfernando3607 Рік тому +2

    Woooooow very very very nice💕💕💕💕💕 .

  • @thilakab.gamage948
    @thilakab.gamage948 Рік тому +6

    Adithiya gorgeous singing both of you.

  • @user-bg1vb1tm2t
    @user-bg1vb1tm2t 5 місяців тому

    Saranga &adithya harima lassanata gayanawa oyalata puluwanida live in concert 1k karanna dinakshi duwe saranya duwe oyalata godak adarei

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Рік тому

    Hari ma lasdanai adiththaya good luck

  • @shiromajayawardena2994
    @shiromajayawardena2994 Рік тому

    Suranga harima lassanata sing karanawa, piyatath wada dakashai, harima lassana voice ekaka❤

  • @bandulasen
    @bandulasen Рік тому

    ලස්සනයි 💕💎💕

  • @annekalyani8347
    @annekalyani8347 Рік тому +1

    හරිම ලස්සනයි අසාවෙන් ඇහැව්වේ ❤❤