Sir mn buddhist kenek.. Mage boyfriend muslim.... gedarin kamati na religion prashne nisa.... after marriage mn muslim venne na sir.. mn me vidihata ma thama inne....muslin kenek marry karana eka varadida sir.... gedarin akamati nisa oluva ta poddak amarui
@@coachwithnuwan3625 Thank you sir. 🙏 Podi kale idan man dekke family life eka kiyanne lassana deyak newei kiyala. Adaraya widina heti man denagana hitiye na. Man marry kalata passe man nodenuwathwama man thaniyama struggle karanna gaththa. Husband ekka eka thenaka inna nethi una. Marry kalata den 6yrs api denna ratawal dekaka. Hethuwa hithagana yaddi podi kale idan oluwata gihin thibuna dewal.
ලංකාවෙ දැකපු හොඳම subliminals තියෙන channel එකක් විදියට recommended කරන්න පුළුවන් channel එකක්. Hz අගයන් ඉතා නිවැරදියි. බය නැතුව අහන්න පුළුවන්.! Keep up the good work sir!
පාසැල් වල දරුවන් ගෙ සිහිය
හා ගුන වත් බව ඉතා වේගයෙන් පිරිහෙම්න්
පවතින මෙවන් කාලයක
ඔබ තුමා ට ඔවුන් වෙනුවෙන්
මෙහෙයක් කල හැකි නම්
වට්නවා ....
ඔබතුමාගේ දේශන ඉතාමත් හරවත් . ජීවිතය වද විදීම් වලින් නිදහස් කර නිවැරදි මාවතකට යොමු කර ගන්න පුළුවන්.
ඔබ තුමාගේ දේශනා ඉදිරිපත් කිරීමේදී දක්වන සංකේත ඉතා අර්ථවත් ..එහිද ඇත්තේ මහා ගැඹුරු දර්ශනයක් ....සමඟ චින්තනයක් ....youTube එක open කළ ගමන්ම ඒ පින්තුරය තුළින් මහා ගාම්භීර අර්ථවත් බවක් හිත අභ්‍යන්තරයටම ඇතුලු වෙනවා .. ඒ අර්ථවත් බව තුළින් දේශනාව අසන විට හරිම සුන්දරයි .. එය සියලුම දෙනාට ආදර්ශයක් වේවා .. තෙරුවන් සරණයි
පුදුම ආශාවකින් මම අහන්නෙ..අහන්න අහන්න තව ඒ පිලිබද දැනගන්න හිත හොයනව.සර්ගෙ zoom වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද .ඔබතුමා ට ගොඩක් පිං.🙏🙏
මාර දෙයක් ඉගෙනගත්තා සර්.අද තමයි මේක වඩන්න ඉගෙනගත්තෙත්.පින් මං මේක දිගටම පුහුණුකරනවා.නිරාමිස සතුටක්
සර් මෙය මම සවන් දූන්නා ගොඩ ක් කරුනු සිතට ගත්තා ස්තුතියි මෙ මොහොත ලස්සනයි නිදහස්
ස්තුතියි ,ඔබ තුමාට පිං සිද්ධ වෙනවා මේ පුහුණු කිරීම්වලට, 👍🙏🙏🙏
ජීවිතය ගඟක් ❤ .ජීවිතය තෙරුම් ගන්න .සර් කිවිව සමහරක් අත් විදලා තියෙන වා. දැන් සිතිවිලි යන. දුර පෙර ට වඩා අඩූ යි. ස්තුති ඔබතුමා ට . සියලු පැතුම් ඉටු වෙවා .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා තෙරුවන් සරණයි
ඉතාමත් අගනා දැනුවත් වීමක්
සර් කියන දේ හරිම හරි තෙවෙනි අැස බාවනාව කියල ස්වාමින් වහන්සෙ නමකගෙ චැනල් එකක් තියනව, මම භාවනාවට අාස කෙනෙක් ඉතින් මමත් කරල බැලුව මගෙ අැස් දෙක වටේට හොදටම කලු වුනා , ඔලුවෙ කැක්කුමත් එක්ක කන් දෙක උඩට පහලට යන ගතියක් තිබුන ,තවටත් එ් ගතිය තියනව,නමුත් මම ගනන් ගන්න යන්නෙ නැහැ, ඩැන් මම සර්ගෙ වීඩියෝ බලනව ලපි කියවනව, සර් කියන විදියට දැනීමේ ඉන්නව , සර්ට ගොඩක් පිං
Subliminal එක අහන්න.....හදවතේ භාවනාව දවසට දෙවරක් කරන්න ......මාස එකහමාරක් යනකොට හැමදේම හරියාවි
බොහොම පින් ඔබට දීර්ගායුස වේවා 🙏🙏🙏🌼🌼🌼
ස්තුතියි සර්.මොහොතක් මොහොතක් පාසා උත්සාහ කරන්නේ සිහිය මා තුලම තබා ගන්නයි.🙏🙏🙏
අනේ සර් ගොඩක් පින් සිද්ධ වෙනවා බොහොම ස්තුතියි🙏🙏🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A
සතිමත් වීම පිළිබඳ මට තිබ්බෙ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හම්බවුණා ගොඩක් ස්තූතියි සර්
බෙහෙවින්ම ස්තුතියි .❤
ඔබ තුමාගේ මෙම වැඩසටහනේ පටිගත කිරීම් ලබා ගැනීමට හැකියාවක් තියනවනං එය ඉතාමත් සුවිශේෂී කොට සලකමි
මට උත්තරයක් දෙන්න සර් කරදරයක් කියලා හිතන්න එපා
ගොඩක් ස්තුතියි ඔබට ජීවිතයේ සතුටින් ඉන්න කියලා දෙනවාට ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබ මගෙ පුතා ව්ගේ. ඒත් මම ඔබට නමස්කාර කලා.
ඔබ තුමාගේ දේශනා වලට සවන් දෙන කෙනෙක් මම.පිලිවෙලකට සජීවිව මේ වැඩසටහනට සම්බන්ද විය හැක්කේ කෙසේදැයි සදහන් කරන්නෙ නම් කෘතවේදිවෙම්.තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි තුමනි
සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🙏🙏♥️
සර්ට බොහොම ස්තූතියි සර්..සර් පුලුවන්නම් හිත එක දෙයකට focus කරන විදිහ කියන්නකො සර්
සර්, තවම සතියයි completely my life is changing . 🌺🌷
සර්ට බොහෝමත්ම ස්තුතියි.🙏🙏🙏
හරම හොද වැඩසටහනක් 💜💜💜💜🎉👍👍👍👍🙏🙏🙏
මට හරිම වටිනවා.ඉතාම ස්තූතියි ❤ 🙏🙏🙏
Thank you very much for your help with as
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
Obathumata deergayusha Labewa 🙏🙏🙏
Best spiritual teacher
❤️🙏
Thank you. Thank you Thank you very much sir.
ඔව් සර් මම සර්ගෙ වැඩසටහන් එකක් දහා පරක් ව්තර බලනවා මේ මොහොත දන්නවා
.bohoma sthui sar, godak watina bidiyo ekak,,,😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌼🌷🌼🌷🌼🌷🌼
දීර්ඝයු වේවා
නුවන් මහත්මයා,මේ ප්‍රශ්නය මගේ යහලුවෙකුට තිබෙන ප්‍රශ්නයක්.එයාගේ මහත්මයා වියදම් කරන්න ලෝබයි. ගෙදර තිබෙන සියලු වියදම් වලට හරියටම භාගයක් ඇය දැරිය යුතුයි.ධර්මානුකූලව සිතා බලා සිත හදා ගැනීමේ හැකියාවක් ද ඇයට නැත.දරුවන් නිසා ඇය ගොඩක් ඉවසීමෙන් සිටියත් නිතරම අපේක්ෂා භංගත්වයෙන් තමයි සිටින්නේ. ඔබතුමාට ඇය වෙනුවෙන් දියහැකි උපදේශය කුමක්ද? මේ ප්‍රශ්නය විසදීමට හැකිනම් ඔබතුමාට ගොඩක් පිං.
එයාට කියන්න මට කතා කරන්න කියලා
Sirta sambanda wenna kramayak kiyanna mama dubayi inne aluth kenk
කාලයක්ම සිත පුහුණු කරගන්න බැලුව.රැකියාවත් එක්ක එදිනෙදා තිබුනේම ගැටුම්.ඒත් දැන් නිදහසේ සැහැල්ලුවෙන් ඉද්දී මට හිතෙනවා හොඳම කාලයේ විශ්වය මාව හරිම තැනට යොමු කරල තියෙනවා.සිතුවිලි එන හැම මොහොතකම ඉබේම හිතට එනව මේ මොහොතේ ඉන්න.කාලයත් එක්ක හරියාවි.නිතරම හිතුවා හීනෙන් බුදුන් වහන්සේ දකින්න ඇත්නම් කියල.විශ්වය පෙන්නුම් කලා ඒ දහම.ඇත්තටම විශ්වය හරිම පුදුමයි.ආශ්චර්යයක්.පරන අලුත් හැම වීඩියෝ එකක්ම බලමින් හෙමින් ඒ සනාතන දහම තේරුම් ගන්නව.ගොඩක් ස්තුතියි සර්..ගොඩක් පින්.තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබට අපිට මඟ පෙන්වන්නට තව දුරටත් ..🙏🙏🙏
ඇත්තටම මන් ඉන්නෙත් මේ තැන ,ගොඩක් ස්තුතියි සර්,🙏🙏🙏 පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ,
Sorry coach, that background noise (someone is cleaning the floor) is bit disturbing... Specially when I am using my bluetooths.
Best..meka nam maraii..💖💖
අද තමයි මීටර් උනේ සර්..10පාරක් විතර ඇහුවා.. අදයි සත්‍ය වැටහුනේ. ඔබ තුමාට සහ විස්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏
ස්තූතියි ඔබට...
මට තේරුනේ අපි කරන හැම ක්‍රියාවකදීම ඒ ක්‍රියාව කෙරෙහි පමනක් සිහිය යොදාගෙන සිත පවත්වාගෙන යාමත්,යම්,යම් අවස්තාවල ඒ කටයුත්තෙන් පිට හිත ගියොත් පසුවී හෝ ඒ බව දැනගැනීම නේද?වියපත් අයට මේ පුරුද්ද ඇතිකර ගතහොත් නිරෝගී මනසක් හදාගත හැකියි.රිය පදවන අයට මේ පුහුනුව පහසුවෙන් ඇතිකරගත හැකිය .එමගින් වාසි ගොඩක් අත්කර ගත හැකියි.මාර්ග අනතුරු,දඩකොල වලින් බේරී යා හැකිවේ .
ස්තූතියි සර්❤❤
ගොඩක් ස්තූතියි සර්.🙏🙏🙏
Marvelous
Supiri ❤️
Oba thuma kadwatha paththe sammelanyak thiyanmne nadda sthuthi
Thank You..!!
නිවරදි සත්‍යය ධර්මතාවක පුහුණුව ගමන් මග ක් සහබාගි වෙන්න ආසයි
Zum miting walata joyint wenne කොහොමද
ඔබ තුමාට බොහෝ පිං. මම සියළු වීඩියෝ බැලුවේ නැහැ මෙු්ක ඔීනම තැනකින් ආරම්භ කරන්න පුළුවන් ද ? මම විදෙස් ගත වෙලා ඉන්නෙ
ඔව්...ඕනම තැනකින් පුලුවන් .....මුලක් මැදක් කියලා නෑ......අහුවෙන තැනින් පටං ගන්න
ගොඩක් ස්තූතියි සර්
Godak sthuthi sir ❤️
Coach Nuwan can you please let us know the books you mentioned in this video that you love reading over and over again?
ස්‍ර්‍රර් මටත් recordings දෙන්න පුළුවන් වෙයි ද
Thank you very much sir
Malli math oyage recordings ahanawa .eth meke kiyana vidihata aulak wevida oyage wrda satahan walata sajeewewa sambanda wela nathi nisa.
Thank u so much sir🙏🙏
Hithata hari sehelluwak denenawa
Sir mn buddhist kenek..
Mage boyfriend muslim.... gedarin kamati na religion prashne nisa.... after marriage mn muslim venne na sir.. mn me vidihata ma thama inne....muslin kenek marry karana eka varadida sir.... gedarin akamati nisa oluva ta poddak amarui
Mata videshagatawema itukaraganna ahanna ona subminal tiyeda
අද දවසේ මම තුන් සැරයක් ඇහුව. 🙏🙏🙏
maarama respect sir....
Thanks 🌏🙏🤩✌
Great, how can I connect with the live program? 🙏🏻🙏🏻🙏🏻
0770222980 call me
Sir ඔබ තුමා ඔය කියන විදිහට හිතට තීරන ගන්න පුලුවන් වෙන්නේ ඒක පුහුනු කරපු අයටමයි
ස්‍රර්...බොහොම කාලෙක ඉන්දලා ක්‍රෝදය මට අතුලට එනව පේනවා...අතුලෙ දාන action ටිකත් පේනවා..මම ඒවා බලමින් නට්ල නටල ආපහු යන දිහත් බලන් ඉන්නවා...දිනපතාම ගෙදර පොඩි අයත් එක්ක මේක වෙනවා...මේක මට outo ආපු දෙයක් ...ඔබ තුමගෙන් උපදෙශයක් මට දෙනවද....ක්‍රොදය වගෙම අනිත් jelous වගේ දෙවලුත් මට මෙහෙම වෙනව සර්...ඔබට පින්.......
එය ඔබේ නොකරගෙන බලං ඉන්න
මුල ඉදලා ප්ලේ ලිස්ට් එක u tub එකෙ තියනවාද
සර්,මම මගේ ඕරා එක දැක ගන්නේ කොහොමද්?
Thank you 💚💚💚💚💚
ස්තුතියි 🙏🙏🙏
මටත් මේ වැඩසටනට සම්බන්ද වෙන්න ඕනි.
thank you sir
Sirge video බලන්න ගත්ත දා ඉදලා සින්දු අහන ඒක ඉබේම නැවතුනා.
Theruwan saranai
සර්...මා..වැරැද්දක් ...කරගත්තද මා. .කුවේට්.. වල . වැඩ මා මේ දේසනවලට ගොඩක් කැමති. ඒ නිසා මාදවස් 4 ක් තිස්සේ බලනව මා පාකින්සන්.....කියන අසනීඵෙට බේත් බොනවා..මට ඇගට වෙනසක් නම් නෑ...සර් මට පිලිතුර්ක් දෙන්න පොන් නම්බර එක දාන්න..බුදුසරනයි ...
Thanks
මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
Sr mawa group ekata add karanna puluwanda
Thank you i want t join the class following utube
කෝහොමද මේ වැඩසටහනකට එන්නෙ
"මගෙන් ඇහුවා නම් කුඩුවෙලා යන්න දෙන්නෙ".... එවන් මමත්වයක්????
Sir program එකට join වෙන්න කැමතියි .කොහොමද කරන්න කියන්න පුළුවන් ද
0770222980ට වට්ස් අප් මැසෙජ් එකක් දාන්න
I was listening to this clip. It’s very useful. I am new one . How I start from the beginning please let me know. Thanks
Thanks....pls search by fb on මේ මොහොතේ අභිරහස
@@coachwithnuwan3625 how to join your group
Sir kiyana vidiyata meka practice karala , ena sithuvili desath balamin innakota eka paratama ,kshanayakata mage shareeraye daneema nodanee giyoth mokada venne.hariyatama marana addakeemak vage deyak...mn ehema addakeemak labuwa ee gana pahadili karal denna puluwanda... sir....🙏
ඒක සාමාන්‍ය දෙයක්
Mata matumaga nambarayak awanna puluwanda
සර් 69 kiynne anjel number එකක්ද කියලා කියන්න පුලුවන්ද. දැන් ගොඩ දවසක ඉදන් දවසට 5 පාරක් විතර මට මේ නම්බර් එක පේනවා කොතනින් හරි. මට දැනගන්න පුලුවන්ද් ඒකෙ තේරුම මොකද්ද කියලා. ගොඩක් අය fb eke අහලා තිබුනත් ඒකට හරියට පිලිතුරක් තිබුනෙ නැ . Plzzz මේකට පිලිතුරක් දෙන්න පුලුවන්ද සර් ???
Google eke surf krla blanna..69 angle number meaning kiyala
Matath penawa dawase hama welema
Thanks nuwam
සර් subliminals අහද්දි ඇස් වහගෙනම අහන්න ඔනෙද , නිදහස් තැනකට ගිහිල්ලා පරිසරය දෙස බලාගෙන නිදහසේ අහන්න පුලුවම් නේද ,ඇස් දෙක පියාගෙනම අහන්න අවශ්‍ය නෑ නේද ,reply plzzz sirr
ඇස්පියාගෙන අහන්න
❤😊
මම ඔබ තුමාගෙ subliminal අහන්න පටන් අරන් දැන් සති 2ක් වෙනවා.
මට තියෙන ලොකුම ගැටලුවට හේතුව පේන්න ගත්තා. ඒ තමයි පොඩි කාලෙ ඉදන් නොදැනුවත්වම හිතේ තැන්පත් වෙලා තියෙන දේවල්. එකින් එක ගැලපිලා පේන්න ගත්තා.
ඒ වගේ හිතේ program වෙලා තියෙන වැරදි රාමු අයින් කරගන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද.
ගොඩක් ස්තූතියි සර්…🙏🙏🙏
අයින් කරන්න යන්නඑපා....හටගන්නකොට සිහියෙන් බලං ඉන්න...ඒ ඇති
@@coachwithnuwan3625
Thank you sir. 🙏
Podi kale idan man dekke family life eka kiyanne lassana deyak newei kiyala. Adaraya widina heti man denagana hitiye na. Man marry kalata passe man nodenuwathwama man thaniyama struggle karanna gaththa. Husband ekka eka thenaka inna nethi una. Marry kalata den 6yrs api denna ratawal dekaka. Hethuwa hithagana yaddi podi kale idan oluwata gihin thibuna dewal.
Sir මටත් recordings දෙන්නද්
❤🌷
මේ වැඩසටහන සහබාගී වෙන්නේ කොහොමද මාත් ආසයි ඉගන ගන්න 🙂
0770222980ට වට්සප් පනිවිඩයක් එවන්න
@@coachwithnuwan3625kohomada sambanda wenne
Sr obatuma koheda mewa kranne mata samanda wenna pluwanda
0770222980 කතා කරන්න
ඔබ තුමාගෙ වට්ස්අප් නම්බර් එක මට ගන්න පුලුවන්ද මට මට දැන ගන්න කරුනු කීපයක් තිබෙනවා ඔබ තුමාට බොහොම ස්තූතියි🙏🙏🙏
0770222980
🌼
සර් මම ඇස් වහ ගත් ටික වෙලාවකට පසු මට අහස පෙනෙනවා අහසේ තරුකැට වගේ ආලෝක පෙනවා එය හොදද නේද
මගේ කාලයක්සිට බලපාන නකාන්දේ අමාරැව නිසා විශ්වසක්ති භාවනා වල යෙදෙනවා හරිම අපූරැයි පැහැදිලිවම පහදා දෙනවට
ගොඩාක්ම ස්තුතිය සර්
replay no ekawaths app ne
දැන එය ඩිලේට් කරලා සර් ඒ ඇයි
ඒ කිව්වේ.......
ගැටලුවක් නෑ..නමුත් ඔබට පේන දේවල් වලට වැඩිපුර අවදානය යොමු නොකරන්න...හැකිතරම් සිරුරේ දැනෙන දේවල් වලට අවදානය තබා ගන්න.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤