Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ සර්... ගොඩක් පින් මේ මාර්ගය හැමෝටම කියලා දෙනවට 🙏🙏🙏
ලෝ වැසි සියළු දෙනටෙම මේ දේශනා අහන්න ලැබුනොත් ලෝකය මොන තරම් ලස්සන වෙයිද?.🙏🙏🙏🙏🙏
අහන වෙලාවෙ ම ලොකු සැනසීමක් , නිදහසක් දැනෙනවා . ඔබතුමා ට තෙරුවන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම සැලසේවා !!!
සර් මේ තත්වයට ලගාවෙන විදිය පියවරෙන් පියවර ඉදිරිපත් කිරීමට පුළුවන් නම් ගොඩක් වටිනවා.
ඔබ තුමා සැබැවින්ම මගේ කල්‍යාණ මිත්‍රයෙක් බොහොමත්ම ස්තූතියි .
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏❤🙏❤🙏❤🙏❤🙏
ඇත්ත තමයි sir , අපට මේ විදිහට හිතන්න බැරි තරම් වැරදි විදියට හිතන්න auto පුරුදු වෙලා . ඔබතුමා මේ කරන්නෙ ලොකු සමාජ සත්කාරය ක් !තබන අඩියක් පාසා යහපත උදාවේ වා!!!❤❤❤❤❤
නිවන සොයා යන මගෙහි ,මට හමු වූ , මා බලාපොරොත්තු වූ මග පෙන්වන්නා ඔබතුමායි.විශ්වයේ මග පෙන්වීම මට ලැබෙනා බව මා විශ්වාස කල නිසාම වෙන්නැති ඔබතුමාගෙ මග පෙන්වීම මට ලැබුනෙ.ඔබතුමාටත් ,හැදූ වැඩූ දෙමාපියන්ටත් අනේ....ක වාරයක් පින් ...🙏🙏🙏
❤ ඇත්තටම අපි හිතනවා අපි නැති ව අපේ වටෙ ඉන්න අයට අපි නැති ව ඉන්න බෑහැ කියලා එත් එක පාරටම ළගින් ඉන්න කෙනෙක් මියගිය ගමන් අපි වැඩිම උනොත් එක දවසක් එ කියන්නෙ පැය 24ක් පමනයි ඇත්තටම එ කියන්නෙ අපි හිතනව අපිට අරයා නැති ව ඉන්න බැහැ.මෙයා නැති ව ඉන්න බැහැ කියලා එත් ඇත්තටම උනොත් එත් අපි ඉන්නවා සමහර වේලාවට ඉටත් වඩා හොදින් ඉන්නවා ඇත්තටම මම මගේ නැනා මියගිය අවස්තාව මම හිතුවා එ දරුවො කොහොමද ඉන්නෙ කියලා එත් එ දරුවො ජිවිත වෙනවා අපිට පුදුම යි මෙදරුවො අපි තරම්වත් දුක් නොවුනා කියලා අපි දැක්කා
අපේ සර් නම් අනිවාර්යෙන් ඒ කාලේ බුදුන් ගේ ලගින් හිටිය කෙනෙක් තමයි.😱😱🙏🙏🥺🥺
ගොඩක් වටිනවා ...තෙරුවන් සරණයි
Thanks sri oyta godak pin.Nirogi Suwaya hamadama labawa.
පුදුම තරම් අර්තාන්විතයි..වාසනාවන්තයි කියල හිතෙනවා මේ අදහස් අහන්න තරම්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏
Thank you sir ape obage desana walin me මොහොතට enna godak utsaha කරනවා dennam godak dewal epa wela hithennema athi kiyala eka තැන නතර වුනොත් හොඳයි wage
හරිම වටිනා දේශනාවක්…ගොඩක් පින්..ස්තූතියි..බුදු දහම ගැන තව තවත් ගැඹුරු දේශනා කරන්න…..මම අහපු වැදගත්ම දේශනාවක්…සුවපත් වේවා…!!! තෙරුවන් සරණයි…!!! 🙏🙏🙏❤️
නුවන් සර් දැන් නම් ටිකක් දැන් මගෙත් ටියුබ් ලයිට් එක පත්වේගෙන එනවා වගේ.😀😀ලෝකය අනිත් පැත්ත පෙරලුනත් මට මොකද වගේ තත්වයක් දැනෙනවා. හස්බන් මොනවට හරි බනින කොට මට දැන් හිනා යනවා. එයාට තවත් කේන්ති ගිහින් බනින මට ගහනවා කියලා.එ්ත් මට හිනාව නවත්තගන්න බෑ.පස්සේ මම හිතලම නිශ්ශබ්ද වුනා. එ් එකක්.තව මට පුතා හිතට දරාගන්න බැරි තරම් මට කතාවක් කිව්වා. එවේලේ හිතට දුක අාවා. එ්ත් මම එයාටත් කිව්වා පුතේ මම ඔයාලගේ වගකීම් කරන්නේ මම කවදාවත් ඔයාලගෙන් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවේනේ. ඉතින් මට ඔයා මේ කියන එ්වට අම්මගේ හිත රිදෙන්නෙත් නෑ කියලා. හැබැයි එ් වෙලාවේ මට ටිකක් හිතට රිදුනා. පස්සේ මම අර කියපු කිව්වා. එතනින් අැවිත් සර්ගේ මේ දේශනය අහද්දි මතක් වුනා, එවෙලාවේ දැනුන දුක දැන් මට නැහැ නේද කියලා. මට එ් සිදුවීම නිකන් දැකපු හීනයක් වගේ විතරයි මතක් කරද්දි. ඉස්සර ඉදන් මට තිබුන ගතියක් තමයි එවේලේට හිතට එන එක කියලා දානවා. හිතේ තියාගෙන ඉන්නේ නෑ. එතකොට අායේ මට එ්ක ගැන ගානක් නැහැ. මේ ගතියයි, සර්ගේ දේශනයි මට මේ තත්වයට එන්න පිටුවහලක් වුනා. නමුත් මම දන්නවා, මගේ යට ගිය හිරකරන් හිටිය රබර් බෝල තියන බව. එ්වා දැන් නොදැනුනාට.තව තව සර් කියන එ්වා පුහුණු වුනහම හරියයි කියලා මට විශ්වාසයි. සර්ට ගොඩක් පිං සර් මේ මග කියාදෙනවට...!!!සර්ගේ අම්බලන්මුල්ල වැඩසටහනට එන්න උපරිම උත්සාහ කරනවා. එ්කත් මම ඕනවට වඩා හිතන එක නැවත්තුවා. හස්බන් යන්න දුන්නොත් යනවා. නැත්නම් වෙන දවසක එකකට හරි සහභාගි වෙනවා කියලා.හැමදේම වෙන්න දීලා මම බලාගෙන ඉන්නවා මේ මොහොත තුල හිත ගැන.මේකෙන් මම තව දෙයක් ජීවිතයට ගත්තා. එ් නිවන මම අග්‍ර කරගෙන හිටියා. නමුත් එ් සිතුවිල්ලත් හලලා දැම්මා මේක අහලා. එ්කත් අන්තයක් බව දැනිලා. මම දැන් කිසිම අන්තයකට නොගොස් මේ මොහොතේ තුල ඉන්නවා. බොහෝම පිං සර්ට...!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏මම මණි සාගරිකා.😀😊
O
නිවන අග්‍ර නෑ...🤔🤔🤔
ඔබට තුනුරුවන් සරනයි
බොහොම ස්තූතියි ගුරුතුමනි
වීඩියෝ එක දානකල් බලන් හිටියේ සර් බොහොම ස්තූතියි ❤️🙏
ස්තුතියි සර් ල
Valuable explanation..Thank you💚
තෙරුවන් සරණයි
සර් ..❤❤🙏🙏🙏
ඔබ වහන්සේ කිව්වනම් හොඳයි වගේ .අපිට ත් වැටහේවා.
Me desanaya siyalu denatama aswanna labewa.
අයියත් එක්ක විනෝද චාරිකාවක් යන්න ආසයි.
Danuwath wenna uthsaha karanawa obata pin
සුපිරි සර්👍👍
Thank you sir ❤❤🙏🙏
Guru.uthumaga.oruwataobagodawanna.ohugasuwanda.samaginmusuwanna.❤❤❤❤😅
නැවේ කතාව මරු 🌻
නැවේ උපමාව සුපිරියි සර්.අංගුලිමාලට කීවෙත් මේක නේද ?🍀🍀🍀
Good advice
මම සර්ගේ ගොඩක් දේශන අහනවා..සර් කිවුවා වගේ මම මේ මොහොතෙ හැම වෙලේම ඉන්න උත්සහ කරනවා..කලින් ගොඩක් තරහ යනවා මට .හැබැයි මේ දේශනා අහන්න ගත්තාම මට තේරෙනවා මගෙ වෙනසක්.සර් මේ මොහොතෙ සිත් තියන් ඉන්න වෙලාවට මගෙ හිත නලල මැද්දට අරමුනු වෙනවා.තව අල්ල මැද්දටත්.නලලයි අත් දෙකේ අල්ලයි මැද්දෙ හැම වෙලේම vibration වෙනවා.ඒක ප්‍රශ්නයක්ද...
ඒ ස්භාවික තත්වයන්
එක අතකට මේවා දේශපාලකයින්ටත්. ඇහෙනවා නම්....
නුවන් අයියා ❤️🙏
Thank you sir
මගේ වචන සූලූවැරදිමක්
Thank You
🙏🙏🙏🌸
සිහිය පාසල් විෂයක් ලෙස අනුමත විය යුතුයි.
සර්❤
අගයන් වටිනාකම් දෙන හැම තැනක. මම නැමැති දුක ඉපදෙනවා නේද
Obathuma ge Telephone no. danna. medication sessions dana ganne keseda? mama Nuwara Eliya inne.
Sir padam karana welawata me mohothe inna eka padam karana ekata badawak danenawane. Motivation ekak ehema ganna amrui pdm krnn
Vidio ekak danakan balan hitiye sir..🙏🙏🙏..
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏♥️♥️♥️
Athulatayanna.than.palama.vivarawala.❤😅
🙏🙏🙏 💚💚💚💚💚
වීර්‍ර්‍යය
Thanks
Me wage online program ekakata join wenne khomada?
ඔබtumage.කලින් video අසන්න.gathama.pissuwen.wage.හතර pas.watawak.ahla.tamai.අලුත් .deashansya අසන්නේ .ඔබ tumata bohoma stutiy tunuruwane sarani .morin perera
❤❤❤❤❤😊🌻🌻
Nubai mage Putha utum
🙏🙏🙏🌹❤️🌹
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏👍🏻
🙏🏻😊❤️
🙏
❤🎉
💛✨️
❤❤❤❤
මේක මට තේරැම් ගන්න බෑ....
🎉
🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
සර්ගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න තියෙන එක වැරදියි කියනව
❤❤❤🙏🙏🙏💯✅️
Amooo sir ... mata kivva vage meka nm... break up ekakin passe meka ahanne.....back to the path
🥰❤️❤️
🙏🙏🙏🙏🙏
🧡🧡🧡❤❤❤❤❤❤💛💛💛💛💛💛💛
🎉🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙
❤
ඔබතුමගෙ දේශනා සියල්ල සජීවී...ඔබතුමාට පින්....ඔබතුමා නිතර කියනව අපි interconnected. කියලා..නමුත් අපිත් ඒ කියන ජාලයට එකතු වෙන්න ඔබ තුමගෙ සජීවී දේශන වලට එන්න ඔනද.....නත්නම් meditation කලහම ප්‍රමානවත්ද......ඕනම කෙනෙක්ගෙ vibe එක ඔබතුමාට අහුවෙනවා....මම හිතන විදියට.....එත් අපිට දේශන වලට එන්න අමාරුයි....
අහසේ පාවෙව් හිටිය වගේ.කියන වචන සබ්ද කෝශයේ නැහැ .
🙏🙏🙏🙏🙏🙏💝💖💓💞❤🔥
හායීඊ සර් කොහොමද ..ඔබතුමා කියන මේ දේවල් මිනිසුන්ට අවබෝධ උනොත් ගොඩේ ගොඩ තමයි..fun එකේ ඉන්නව ඇරෙන්න ජීවිතේ වෙන දෙයක් තියෙනවද ..no school ... no job..no problem ...😊😊😊🙏🙏🙏..තව තවත් නිශ්චලව නිදහසේ අවබෝධ වේවා ...තෙරුවන් සරනයි ..
ඔබ තේරුම් අරං තියෙන්නේ වැරදි කෝනයකින්
Any contact details?
0750750954
Sir ඩිෆෙන්ඩ් kiyala kiyanne, ඒක කියන්න ඕනෙ, ඩිපෙන්ඩ් කියලා. කතාව මැදදි දැකපු වැරද්දක් කිව්වෙ, නිහතමානීව කියපු වැරැද්ද පිලිගෙන, හදාගෙන ඉදිරියට යන්න. ආයෙ කියන්න ඩිපෙන්ඩ් , ඩිපෙන්ඩ්,, ඩිෆෙන්ඩ් කියලා නෙමෙයි. ඩිෆෙන්ඩ් කිව්වොත් ඒක වෙන තේරුමක් තියෙන වචනයක්.
Thank you
Useless 😔
මොකක්ද useless
@@nuwanRajapakshashortvideos practical මදිනෙ කොහොමද මෙහෙම වෙන්නෙ
@@KA-qj5nk ප්‍රැක්ටි කල් ද නැද්ද බලන්න ඔයා කරලා බලන්න..ඕක මනසට ගෝචර වන දෙයක් නෙමේ..එහෙම ගෝචර වෙනවා නම් ආධ්‍යාත්මික ත් වය හොයන් යන අය තමා වැඩිම ලෝකේ..ඒත් එහෙම නොවෙන්නේ මනසට මේක.අහු වෙන්නේ නැති නිසා
Sobadahamin.labeathidasobadahamata.dia.ythuina.
Thank you Sir 🙏🙏🙏
Thank you 🙏🙏 sir
❤❤❤
🙏❤️
❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤
🙏🙏🙏❤️❤
🙏🙏🙏❤🙏🙏🙏
❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ සර්... ගොඩක් පින් මේ මාර්ගය හැමෝටම කියලා දෙනවට 🙏🙏🙏
ලෝ වැසි සියළු දෙනටෙම මේ දේශනා අහන්න ලැබුනොත් ලෝකය මොන තරම් ලස්සන වෙයිද?.🙏🙏🙏🙏🙏
අහන වෙලාවෙ ම ලොකු සැනසීමක් , නිදහසක් දැනෙනවා .
ඔබතුමා ට තෙරුවන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම සැලසේවා !!!
සර් මේ තත්වයට ලගාවෙන විදිය පියවරෙන් පියවර ඉදිරිපත් කිරීමට පුළුවන් නම් ගොඩක් වටිනවා.
ඔබ තුමා සැබැවින්ම මගේ කල්‍යාණ මිත්‍රයෙක් බොහොමත්ම ස්තූතියි .
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏❤🙏❤🙏❤🙏❤🙏
ඇත්ත තමයි sir , අපට මේ විදිහට හිතන්න බැරි තරම් වැරදි විදියට හිතන්න auto පුරුදු වෙලා . ඔබතුමා මේ කරන්නෙ ලොකු සමාජ සත්කාරය ක් !තබන අඩියක් පාසා යහපත උදාවේ වා!!!❤❤❤❤❤
නිවන සොයා යන මගෙහි ,මට හමු වූ , මා බලාපොරොත්තු වූ මග පෙන්වන්නා ඔබතුමායි.විශ්වයේ මග පෙන්වීම මට ලැබෙනා බව මා විශ්වාස කල නිසාම වෙන්නැති ඔබතුමාගෙ මග පෙන්වීම මට ලැබුනෙ.ඔබතුමාටත් ,හැදූ වැඩූ දෙමාපියන්ටත් අනේ....ක වාරයක් පින් ...🙏🙏🙏
❤ ඇත්තටම අපි හිතනවා අපි නැති ව අපේ වටෙ ඉන්න අයට අපි නැති ව ඉන්න බෑහැ කියලා එත් එක පාරටම ළගින් ඉන්න කෙනෙක් මියගිය ගමන් අපි වැඩිම උනොත් එක දවසක් එ කියන්නෙ පැය 24ක් පමනයි ඇත්තටම එ කියන්නෙ අපි හිතනව අපිට අරයා නැති ව ඉන්න බැහැ.
මෙයා නැති ව ඉන්න බැහැ කියලා
එත් ඇත්තටම උනොත් එත් අපි ඉන්නවා සමහර වේලාවට ඉටත් වඩා හොදින් ඉන්නවා ඇත්තටම මම මගේ නැනා මියගිය අවස්තාව මම හිතුවා එ දරුවො කොහොමද ඉන්නෙ කියලා
එත් එ දරුවො ජිවිත වෙනවා අපිට පුදුම යි මෙදරුවො අපි තරම්වත් දුක් නොවුනා කියලා අපි දැක්කා
අපේ සර් නම් අනිවාර්යෙන් ඒ කාලේ බුදුන් ගේ ලගින් හිටිය කෙනෙක් තමයි.😱😱🙏🙏🥺🥺
ගොඩක් වටිනවා ...තෙරුවන් සරණයි
Thanks sri oyta godak pin.Nirogi Suwaya hamadama labawa.
පුදුම තරම් අර්තාන්විතයි..වාසනාවන්තයි කියල හිතෙනවා මේ අදහස් අහන්න තරම්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏
Thank you sir ape obage desana walin me මොහොතට enna godak utsaha කරනවා dennam godak dewal epa wela hithennema athi kiyala eka තැන නතර වුනොත් හොඳයි wage
හරිම වටිනා දේශනාවක්…ගොඩක් පින්..ස්තූතියි..බුදු දහම ගැන තව තවත් ගැඹුරු දේශනා කරන්න…..මම අහපු වැදගත්ම දේශනාවක්…සුවපත් වේවා…!!! තෙරුවන් සරණයි…!!! 🙏🙏🙏❤️
නුවන් සර් දැන් නම් ටිකක් දැන් මගෙත් ටියුබ් ලයිට් එක පත්වේගෙන එනවා වගේ.😀😀
ලෝකය අනිත් පැත්ත පෙරලුනත් මට මොකද වගේ තත්වයක් දැනෙනවා. හස්බන් මොනවට හරි බනින කොට මට දැන් හිනා යනවා. එයාට තවත් කේන්ති ගිහින් බනින මට ගහනවා කියලා.එ්ත් මට හිනාව නවත්තගන්න බෑ.
පස්සේ මම හිතලම නිශ්ශබ්ද වුනා. එ් එකක්.
තව මට පුතා හිතට දරාගන්න බැරි තරම් මට කතාවක් කිව්වා. එවේලේ හිතට දුක අාවා. එ්ත් මම එයාටත් කිව්වා පුතේ මම ඔයාලගේ වගකීම් කරන්නේ මම කවදාවත් ඔයාලගෙන් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවේනේ. ඉතින් මට ඔයා මේ කියන එ්වට අම්මගේ හිත රිදෙන්නෙත් නෑ කියලා. හැබැයි එ් වෙලාවේ මට ටිකක් හිතට රිදුනා. පස්සේ මම අර කියපු කිව්වා. එතනින් අැවිත් සර්ගේ මේ දේශනය අහද්දි මතක් වුනා, එවෙලාවේ දැනුන දුක දැන් මට නැහැ නේද කියලා. මට එ් සිදුවීම නිකන් දැකපු හීනයක් වගේ විතරයි මතක් කරද්දි.
ඉස්සර ඉදන් මට තිබුන ගතියක් තමයි එවේලේට හිතට එන එක කියලා දානවා. හිතේ තියාගෙන ඉන්නේ නෑ. එතකොට අායේ මට එ්ක ගැන ගානක් නැහැ. මේ ගතියයි, සර්ගේ දේශනයි මට මේ තත්වයට එන්න පිටුවහලක් වුනා.
නමුත් මම දන්නවා, මගේ යට ගිය හිරකරන් හිටිය රබර් බෝල තියන බව. එ්වා දැන් නොදැනුනාට.
තව තව සර් කියන එ්වා පුහුණු වුනහම හරියයි කියලා මට විශ්වාසයි.
සර්ට ගොඩක් පිං සර් මේ මග කියාදෙනවට...!!!
සර්ගේ අම්බලන්මුල්ල වැඩසටහනට එන්න උපරිම උත්සාහ කරනවා. එ්කත් මම ඕනවට වඩා හිතන එක නැවත්තුවා. හස්බන් යන්න දුන්නොත් යනවා. නැත්නම් වෙන දවසක එකකට හරි සහභාගි වෙනවා කියලා.
හැමදේම වෙන්න දීලා මම බලාගෙන ඉන්නවා මේ මොහොත තුල හිත ගැන.
මේකෙන් මම තව දෙයක් ජීවිතයට ගත්තා. එ් නිවන මම අග්‍ර කරගෙන හිටියා. නමුත් එ් සිතුවිල්ලත් හලලා දැම්මා මේක අහලා. එ්කත් අන්තයක් බව දැනිලා. මම දැන් කිසිම අන්තයකට නොගොස් මේ මොහොතේ තුල ඉන්නවා. බොහෝම පිං සර්ට...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම මණි සාගරිකා.😀😊
O
නිවන අග්‍ර නෑ...🤔🤔🤔
ඔබට තුනුරුවන් සරනයි
බොහොම ස්තූතියි ගුරුතුමනි
වීඩියෝ එක දානකල් බලන් හිටියේ සර් බොහොම ස්තූතියි ❤️🙏
ස්තුතියි සර් ල
Valuable explanation..Thank you💚
තෙරුවන් සරණයි
සර් ..❤❤🙏🙏🙏
ඔබ වහන්සේ කිව්වනම් හොඳයි වගේ .අපිට ත් වැටහේවා.
Me desanaya siyalu denatama aswanna labewa.
අයියත් එක්ක විනෝද චාරිකාවක් යන්න ආසයි.
Danuwath wenna uthsaha karanawa obata pin
සුපිරි සර්👍👍
Thank you sir ❤❤🙏🙏
Guru.uthumaga.oruwataobagodawanna.ohugasuwanda.samaginmusuwanna.❤❤❤❤😅
නැවේ කතාව මරු 🌻
නැවේ උපමාව සුපිරියි සර්.අංගුලිමාලට කීවෙත් මේක නේද ?🍀🍀🍀
Good advice
මම සර්ගේ ගොඩක් දේශන අහනවා..සර් කිවුවා වගේ මම මේ මොහොතෙ හැම වෙලේම ඉන්න උත්සහ කරනවා..කලින් ගොඩක් තරහ යනවා මට .හැබැයි මේ දේශනා අහන්න ගත්තාම මට තේරෙනවා මගෙ වෙනසක්.සර් මේ මොහොතෙ සිත් තියන් ඉන්න වෙලාවට මගෙ හිත නලල මැද්දට අරමුනු වෙනවා.තව අල්ල මැද්දටත්.නලලයි අත් දෙකේ අල්ලයි මැද්දෙ හැම වෙලේම vibration වෙනවා.ඒක ප්‍රශ්නයක්ද...
ඒ ස්භාවික තත්වයන්
එක අතකට මේවා දේශපාලකයින්ටත්. ඇහෙනවා නම්....
නුවන් අයියා ❤️🙏
Thank you sir
මගේ වචන සූලූවැරදිමක්
Thank You
🙏🙏🙏🌸
සිහිය පාසල් විෂයක් ලෙස අනුමත විය යුතුයි.
සර්❤
අගයන් වටිනාකම් දෙන හැම තැනක. මම නැමැති දුක ඉපදෙනවා නේද
Obathuma ge Telephone no. danna. medication sessions dana ganne keseda? mama Nuwara Eliya inne.
Sir padam karana welawata me mohothe inna eka padam karana ekata badawak danenawane. Motivation ekak ehema ganna amrui pdm krnn
Vidio ekak danakan balan hitiye sir..🙏🙏🙏..
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏♥️♥️♥️
Athulatayanna.than.palama.vivarawala.❤😅
🙏🙏🙏 💚💚💚💚💚
වීර්‍ර්‍යය
Thanks
Me wage online program ekakata join wenne khomada?
ඔබtumage.කලින් video අසන්න.gathama.pissuwen.wage.හතර pas.watawak.ahla.tamai.අලුත් .deashansya අසන්නේ .ඔබ tumata bohoma stutiy tunuruwane sarani .morin perera
❤❤❤❤❤😊🌻🌻
Nubai mage Putha utum
🙏🙏🙏🌹❤️🌹
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏👍🏻
🙏🏻😊❤️
🙏
❤🎉
💛✨️
❤❤❤❤
මේක මට තේරැම් ගන්න බෑ....
🎉
🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
සර්ගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න තියෙන එක වැරදියි කියනව
❤❤❤🙏🙏🙏💯✅️
Amooo sir ... mata kivva vage meka nm... break up ekakin passe meka ahanne.....back to the path
🥰❤️❤️
🙏🙏🙏🙏🙏
🧡🧡🧡❤❤❤❤❤❤💛💛💛💛💛💛💛
🎉🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙
❤
ඔබතුමගෙ දේශනා සියල්ල සජීවී...ඔබතුමාට පින්....ඔබතුමා නිතර කියනව අපි interconnected. කියලා..නමුත් අපිත් ඒ කියන ජාලයට එකතු වෙන්න ඔබ තුමගෙ සජීවී දේශන වලට එන්න ඔනද.....නත්නම් meditation කලහම ප්‍රමානවත්ද......ඕනම කෙනෙක්ගෙ vibe එක ඔබතුමාට අහුවෙනවා....මම හිතන විදියට.....එත් අපිට දේශන වලට එන්න අමාරුයි....
අහසේ පාවෙව් හිටිය වගේ.කියන වචන සබ්ද කෝශයේ නැහැ .
🙏🙏🙏🙏🙏🙏💝💖💓💞❤🔥
හායීඊ සර් කොහොමද ..ඔබතුමා කියන මේ දේවල් මිනිසුන්ට අවබෝධ උනොත් ගොඩේ ගොඩ තමයි..fun එකේ ඉන්නව ඇරෙන්න ජීවිතේ වෙන දෙයක් තියෙනවද ..no school ... no job..no problem ...😊😊😊🙏🙏🙏..තව තවත් නිශ්චලව නිදහසේ අවබෝධ වේවා ...තෙරුවන් සරනයි ..
ඔබ තේරුම් අරං තියෙන්නේ වැරදි කෝනයකින්
Any contact details?
0750750954
Sir ඩිෆෙන්ඩ් kiyala kiyanne, ඒක කියන්න ඕනෙ, ඩිපෙන්ඩ් කියලා. කතාව මැදදි දැකපු වැරද්දක් කිව්වෙ, නිහතමානීව කියපු වැරැද්ද පිලිගෙන, හදාගෙන ඉදිරියට යන්න. ආයෙ කියන්න ඩිපෙන්ඩ් , ඩිපෙන්ඩ්,, ඩිෆෙන්ඩ් කියලා නෙමෙයි. ඩිෆෙන්ඩ් කිව්වොත් ඒක වෙන තේරුමක් තියෙන වචනයක්.
Thank you
Useless 😔
මොකක්ද useless
@@nuwanRajapakshashortvideos practical මදිනෙ කොහොමද මෙහෙම වෙන්නෙ
@@KA-qj5nk ප්‍රැක්ටි කල් ද නැද්ද බලන්න ඔයා කරලා බලන්න..
ඕක මනසට ගෝචර වන දෙයක් නෙමේ..එහෙම ගෝචර වෙනවා නම් ආධ්‍යාත්මික ත් වය හොයන් යන අය තමා වැඩිම ලෝකේ..ඒත් එහෙම නොවෙන්නේ මනසට මේක.අහු වෙන්නේ නැති නිසා
Sobadahamin.labeathidasobadahamata.dia.ythuina.
Thank you Sir 🙏🙏🙏
Thank you 🙏🙏 sir
❤❤❤
🙏❤️
❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏
🙏🙏🙏❤️❤
🙏🙏🙏❤🙏🙏🙏
❤
❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏