හිතේ බරෙන් සදහටම මිදෙන්නේ මෙහෙමයි / SelfTalk

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • ඔබට මානසික පීඩනය ඇතුලු මානසික අපහසුතා ඇතිවීමට මූලිකවම හේතුවන්නේ ඔබ යනු ඔබේ සිතුවිලි කියා හදුනාගෙන සිටීමයි....එවිට ඔබේ හිතේ කතාවට ඔබව මුලුමනින්ම අසුවේ....එවිටයි ඔබේ සිත ඔබට ඔබේ පාලනයෙන් ගිලිහෙන්නේ........එයින් මිදෙන්නේ කෙසේද යන්න ගැන මෙම වැඩසටහනින් ඔබට අවශ්‍ය මගපෙන්වීම ලබා ගත හැක....

КОМЕНТАРІ • 490

  • @muthubandara8702
    @muthubandara8702 Рік тому +18

    වසර ව්සිපහක් අහපු දහම මෙ මොහොතේ ප්‍ර්ත්ත්‍ය්ක්ශ් උනා වගේ ඔබටත් අනන්ත විශ්වmathavataත් වන්දනිය නමස්කාර ය වෙවා ❤❤❤

  • @imahansi7436
    @imahansi7436 2 роки тому +48

    අවුරුදු ගානක් හොයපු ඉතාම වටින මිල කල නොහැකි මගපෙන්වීමක් මේ ලැබුනේ... බොහොම පින් බොහොම ස්තූතියි .....🙏

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 2 роки тому +37

    ආකර්ෂණීය හඩක්..මහා දැනුමක්...මට තිබෙන ගැටලුවක්. විශාදයට බෙහෙත් ගන්න දොස්තර ගෙනුත් ඇහුවා..ඔලුව ඇතුලෙ කියවන එක ගැන..හීනෙන් පවා ඔලුව වැඩ...අනේක වාරයක් පින්....🙏🙏⚘⚘

  • @randeeshhimanshana9347
    @randeeshhimanshana9347 2 роки тому +29

    අද ඉදන්ම පටන් ගන්නව සර්.. මේ හිත ගැන තේරැම් ගන්න බැරිව ඡීවිතේ එපාවීගෙන ඵ්ද්දී තමයි මට මේ වැඩසටහනට සම්බන්ද වෙන්න ලැබුනේ.. දිගටම මේ වැඩසටහන කරගෙන යන්න සර්...ගොඩක් වටිනවා..අපි දිගටම ඉන්නවා සර් එක්ක..ගොඩක් පින් ඔබතුමාට

  • @tharakivithanage777
    @tharakivithanage777 2 роки тому +51

    කොයිතරම් සියුම්ව කෙරෙන ප්‍රඥාවන්ත විග්‍රහයක් ද ! 🙏 පිං ඇත්තෝ ශ්‍රවණය කරත්වා ❤️

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Рік тому +18

    අසිරිමත් විවරණයක් සහ වටිනා මග පෙන්වීමක්.ආගමික ප්‍රවෙශයකට නැඹුරු නොවී දෙනලද මෙම දර්ශනය ධර්ම දෙශනා දහසකට වඩා වටිනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @rsandyakumari-ow7jr
    @rsandyakumari-ow7jr 5 місяців тому +2

    සිතුවිල්ලක් සිතට වද දෙනවා කියලා දැනුන හැම අවස්ථාවකම මම කරේ.ඒ මොහොතේ මම කරන ක්‍රියාවලියට සිත යොමුකිරීමයි.එය කාගෙන්වත් ඉගනගන කල දෙයක් නොවෙයි.එය මගේ සිත විසින්ම මට නැවත කල දෙයක්.හැබැයි මම තවත් බොහෝ වටිනා ක්‍රියාකාරකම් ටිකක් ඔබතුමාගේ මෙම වීඩියෝ එකෙන් ඉගනගනු ලැබුවා.බොහොමත්ම ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️මම මගේ ආදරණීය විශ්වයට නිතරම ස්තූතියි වන්ත වෙනවා මෙවැනි වටිනා උපදෙස් මාවෙත නිතර මුණගස්වනවාට.ස්තූතියි මගේ ආදරණීය විශ්වමාතවනි.ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️

  • @chandanisigera6049
    @chandanisigera6049 9 місяців тому +6

    බොහෝම වටිනවා .පුතා ඔබට විශ්ව මාතාවගේ ආනේක ආශීර්වාදය ලැබෙිවා .ස්තුතී ස්තුතී ස්තුතී .

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe7446 11 місяців тому +5

    Coach nuwan මේක මට දන්නා කාලෙ ඉදන් තිබ්බ ඔක්කොම ගැටලු වලට විසදුම. ඔයා ඒක හරිම ලස්සනට විග්‍රහ කරනවා. මට මේ සැනසීම දෙන්න මග පෙන්වන ඔබට පැතූ බෝදිය කින් නිවන් අවබෝදයට ඒකාන්තයෙන් හේතු වේවා. වාසනා වේවා. 🙏🙏🙏

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 4 місяці тому +1

    අතිසයින්ම වැදගත් මහත්තයා ඔබ තුමාට බොහෝම පින් ...තෙරුවණ් සරණයි මහත්තයා ..

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 роки тому +11

    ඉතා වටිනා වැඩසටහනක්.මට තිබුණු බොහෝ ගැටලු වලට පිලිතුරු ලැබුනා මෙමගින්.බොහොම පින් ඔබතුමාට. බුදු සරණයි ඔබතුමාට.

  • @PreemalTheekshana-u6z
    @PreemalTheekshana-u6z Рік тому +3

    කොච්චර අහගෙන හිටියත් අහන්ඩ අහන්ඩ ආසයි. ඔබ තුමාට පින්

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans9616 11 місяців тому +2

    සතුටුයි...දැනට වසර ගනනක සිට කරන භාවනාව..සති උපේක්ෂා...සංවේදනා වල වෙනස් වීම දැකීම ...
    බුදු දහමේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ භාවනාව
    සුවපත් වේවා මහත්තයා..

  • @samodhadesilva8907
    @samodhadesilva8907 2 роки тому +4

    බෙෳද්ධයා නාලිකාවේ සවිමත් බව ගැන වැඩසටනක් යනවා ..හරි වටිනවා. මේ සිත එක්ක ගණුදෙනු කරන්න නම් දවසකට පැයක්වත් ධර්ම දේශනාවක් අහන්න පුරැදු වුනොත් හරි වටිනවා..රටේ වර්තමාන තත්ත්වය එක්ක මම ධර්මය අහන එක නතර වුනා..සිත නිරවුල් නැ..ඔබතුමා කිව්ව හැම වචනයක්ම හරි...මොකද මේ හැම දෙයක්ම ධර්ම දේශනාවල ඇතුලත් වුනා..ස්තුතිය ඔබට..

  • @mandakiniwelmilla7885
    @mandakiniwelmilla7885 11 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබට !
    ඇත්තටම අපේ මේ විසිරුණු මනසට හොදින්ම අවබෝධ වන ලෙස පැහැදිලි කර දෙනවාට අපමණ පින්......

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 2 роки тому +12

    මේකනම් මාරයි..අහම්බෙන් නරබන්න ලැබුනෙ..මන් fb share කරනවා..මට මග හැරුන තැනක් හමු වුනා..ඔබට පින්...

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 10 місяців тому +1

    සර්ගේ වැඩසටහන් බලන්න කලින් හිතුවේ හිතෙන ඒවා තමා ජීවිතය හරි ලස්සනයි කියලා .පුදුම මෝඩකමක ගිලිලා ඉදලා තියෙන්නෙ .අනේක වාරයක් පින් සර්ට.හිත කියන්නේ අපේ විනාශය .ඔබතුමගේ මාර්ගයේ යෑම හරි මාර්ගය 💎💎💎🙏🙏🙏🙏🙏🙏💎💎💎💎

  • @KusumaSoma
    @KusumaSoma Місяць тому +1

    හදවතින්ම ස්තුති මෙවෙනි වටිනා වීඩියෝව මට පෙන්නපු මාගේ අදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ඔබ තුමාටත් මාගේ උතුම් විස්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති ස්තුති.ස්තුති.

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 11 місяців тому +1

    මේ වීඩියෝ මට හරියටම හරියනවා මේ කියපු විදියම තමයි මාත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ආයේත් මේ වගේ වීඩියෝ ගෙන්න විශ්ව මාතාවට ස්තුති වේවා

  • @vernonattygalle4776
    @vernonattygalle4776 Рік тому +2

    මම දැනුදු සර්ගෙ මේ දේශනාවට සිත යොමුකලා. මට හරිම සැහැල්ලුවක් දැනෙනවා. මම හැමවිටකම උත්සහා කරනවා මේ මොහොතෙ ඡීවත්වෙන්න. සිතුවිලි එක්ක පොර බදිනවා. ඒත්., අත්හරින්නෙම නැහැ සර්. ඉලක්කයට ප්‍රමාදවී හෝ යනවා. සර්., සර්ගෙ ඡීවිතයෙ යම් දවසක මෙතේ බුදුන් දැක නිවන් දකීවි. ඒ සර් මේ කරණ කුසල කර්මයන් හේතුකොටගෙන. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @MiulikaSandamali
    @MiulikaSandamali 9 місяців тому +1

    Thank you sir මාසයකට කලින් ඔබ තුමාගේ වැඩ සටහනක් බැලුවා.මම හදවතේ භාවනාව කරන්න පටන් ගත්තා.එත් මට හැම වෙලාවෙම සිතුවිලි එනවා.මේ වැඩ සටහනෙන් මගේ ගැටලුවට පිලිතුර ලැබුණා.ඔබ තුමට ගොඩක් පින්.තෙරුවන් සරණයි

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +1

    ෆෑන් එකේ කතාව නම් හරි. ඒ වගේම ඔයාගෙ වාග් විලාශය හරිම සිත් බැදගන්නා සුලුයි. ස්තුතියි .

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +6

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් ඌ සිත් ඇත්තෝ වෙත්වා. ඉතාමත් වටිනා අදහස් වලින් මාව සන්නද්ද කල ඔබතුමාටත් විශ්ව ශ්ක්තියටත් ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜💐

  • @rohansanjeewa868
    @rohansanjeewa868 9 місяців тому +1

    හදිසියෙන් අහන්න ලැබුන , වෙනස්ම කතාවක් .බොහොම පින්..යහපත්ව ජිවිතය ගෙවන්න මග පෙන්වනවාට....

  • @chamiwasana2631
    @chamiwasana2631 2 роки тому +5

    මට හදවතේ භාවනාව කරනකොට සිතුවිලි නිතරම එනවා. ඒ සිතුවිලි නවත්තගන්න උත්සාහ කලත් කරගන්න බෑ. හිත නිතරම කියවනව. මේ දේශනයෙන් මට ඒ ගැටලුවට පිලිතුර ලැබුනා. ඒ වගේම නොතේරුන ගොඩක් තැන් දැනගත්තා. ස්තූතියි නුවන් අයියේ සරලවම මේ දේවල් තේරුම් කරල දුන්නට. මේකෙ ඉතිරි කොටස් ටිකත් ඉස්සරහට දෙන්න. තෙරුවන් සරණයි !!! 🙏🙏❤️❤️

  • @KumaraManjula-e4f
    @KumaraManjula-e4f 5 місяців тому

    ඉතාමත් වටිනා දෙශනයක් මම ගොඩක් පිඩා කාරි ඡිවතයක් ගත.කරේ අද අවුරුදු දවසේ නොනගත කාලේ මෙිි වැඩ සහටහන.මට අහන්න ලැබුනු එක ගැන මට මෙිි අවුරුද්දට ලැබුනු ත්‍යාගයක් වාගේ ඔබ තුමාට පිං බුදු සරණියි බුදුන්ගේ පිහිට..විශ්සයේ මැණියන්ගේ පිහිට ලැබෙිිවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdaraChinthaka-l1v
    @UdaraChinthaka-l1v 2 роки тому +10

    සමහර අවස්තාවල හාට් බීට් එක ඇගපුරාම විහිදිලා යනවා දැනෙනවා 💜️

  • @kalpanashanikarajakarunara1965

    සතියේ ආනිසංස සත්පුරුශයන් ගේ ඇසුර ලැබීම ...බොහොම පින් ඔබට

  • @chathurikapriyadarshani3926
    @chathurikapriyadarshani3926 6 місяців тому

    ඇත්තටම මේක මාරම වටිනව.ලොකු ප්‍රශ්නයටඋත්තරයක් ලැබුනෙ.බුදු දහමෙ එන කායානුපස්සනාව මේ කියල මට හිතෙන්නෙ.ඒ ධර්මදේශනා වලින් ඇහුවට මෙහෙම තේරුනේ නෑ.ගොඩාක් පින් .🙏

  • @sewwandinalini6380
    @sewwandinalini6380 9 місяців тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමන්ට වගේම මෙයට සවන් දීමට අවස්තාවක් සලසා දුන් මේ අපූරු විශ්වයටත්

  • @prabashinishalika1772
    @prabashinishalika1772 11 місяців тому +1

    ඇත්තෙන්ම බාවනා වට සමවැදි සිටියා සෙ වෙලා ව ගියා දැනුනෙ නැ සර්.ගොඩක් පින් .තැවෙන සිත් සුවපත් කරන්න .කරන කැප කිරීමට .🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @shehanhirudika4512
    @shehanhirudika4512 11 місяців тому +2

    ජීවිතයෙ සැනසීම සොයන හැමෝටම මෙයට සවන් දෙන්නට ලැබේවා... 🙏❤

  • @nadeekadilhani5623
    @nadeekadilhani5623 7 місяців тому +1

    බොහෝම ස්තුතිය සර්.....මං නිතරම බණ අහනවා.ඒත් මං ගොඩක් හිතින් කඩන් වැටිලා කියලා මට දැනෙනවා.මට මං වෙනුවෙන් මේ මේ දේවල් කරන්න ඔනී කියලා කවදාවත් ඒ හිතන විදිහට කරන්න බැහැ ..හිතට විවිධාකාර දේවල් එනවා වැඩ කර ගන්න බැ ඒ වෙලාවට.මං කැමතියි ඔබ තුමා සමඟ කතා කරන්න. අවස්ථාවක් දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @PradeepaNanayakkara-w2u
    @PradeepaNanayakkara-w2u 8 місяців тому

    ඔබතුමා ජිව්තය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන ආකාරය පිළිබඳව කියා දෙන විදිය හරිම වටිනවා. ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා.

  • @taniyad9309
    @taniyad9309 2 роки тому +3

    බොහොම ස්තූතියි .මුලින් පුහුණුවෙ හිටියත් ආයෙත් ඒකෙන් මිදිලා ප්‍රශ්න හිතන වෙලාවක හරිම වීඩියෝ එක හම්බුණා කියලා හිතනවා.❤

  • @SudeshPathirana
    @SudeshPathirana Рік тому +2

    ඔබ තුමා නම් සැබෑම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්.💕

  • @anjanaupul3952
    @anjanaupul3952 Рік тому +6

    සර් මේ මොහොත පුහුණුවෙමින් සිටිමි. ඇත්තෙම්ම ලොකු වෙනසක් දැනෙමින් තිබෙනවා. මම දින කිහිපයකට ඉස්සෙල්ලා විඩියෝ නෙත ගැයුනෙ. ඔබතුමාට බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +2

    මෙම තත්ත්වය යම් තරමකට මට බලපා ඇති බව දැනෙනවා ..
    මට පිහිට වෙන්න ...ගොඩාක් පින් ...
    ඔබ සුවපත් වේවා ...❤🙏🙏🙏

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  Рік тому

      යම් තරමකට නම් පිහිටක් මොකටද...?

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 21 день тому

    ඔබ තුමාට ගොඩාක් පිං මමත් ගොඩාක් පිං කරලා තියෙනවා ඔබතුමා අහන්න තරම්...

  • @thaalamathra
    @thaalamathra Рік тому +1

    බොහොම ස්තූතියි.. බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️
    ස්තූතියි විශ්වය.. ස්තූතියි.. ස්තූතියි.. ස්තූතියි..
    හැමදෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏
    තෙරුවන් සරණයි! 🙏🙏

  • @vernonattygalle4776
    @vernonattygalle4776 Рік тому

    අද නුවන් සර්ගෙ මේ වැඩ සටහන ඇහුවා. අවධානය යොමු කලා. සර් හිතට කතා කරන කොට හරිම සතුටුයි. නිකම් දැහැනට සම වැදිලා වගේ අහාගෙන ඉන්න පුළුවන්. හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනව සර්. සර් මේ කරන්නෙ සසරෙ අතරමං වූවන්ට යා යුතු නිවැරදි මග කියාදීමක්. ඒ පිනම ඇති සර්ට මේ සසර තරණය කරන්න🙏🙏🙏

  • @nihalkumara1053
    @nihalkumara1053 Рік тому +1

    ස්තුතියි සර් වැදගත් දේශනයක් අසන්නට අවස්ථාව ලබා දීම පිලිබඳව මෙම උතුම් ධර්ම දානයක් වෙවා

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 Рік тому

    ඔබතුමාගේ මං බලන දෙවන වීඩියෝ එක. මං හිතනවා මං අවුරුදු ගාණක් පුරා හොයපු දෙයක් මේ. මගේ ලොකු වාසනාවකට මේ වීඩියෝ එක බලන්න ලැබුණා. ඔබතුමාට ගොඩක් පින්. දැන් මං ඉතුරු ටික හොයාගෙන බලන්න ඕන. 🙏🙏🙏🙏

  • @lilanikumari6982
    @lilanikumari6982 11 місяців тому

    අනේ ඔබට බොහොමත් පින් 🙏
    මං අදයි ඔබේ වීඩීයෝ දැක්කේ. මන් මුල ඉදලා හොයපු මහා බලගතු දෙයක් මට අදයි හරියටම පැහැදිලි උනේ.
    මං මේක පැට්ට්‍රිස් කරන්න අද සිට පටන් ගන්නවා.
    ඔබට ආයේමත් ස්තුතියි ❤

  • @මින්සිත්රූ

    අනෙක වාරයක් ස්තුතියි විශ්වයට ඔබවාගෙ පුද්ගලයෙකු සිත ගැන කියන දේශනා අහන්න ලබා දීම ගැන ඔබට පිං ස්තුතියි

  • @thiliniperera2095
    @thiliniperera2095 2 роки тому +2

    ගොඩක් හොද වැඩසටහනක් .හිතට සතුටුයි .🙏🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 роки тому +4

    අනේ බොහෝම පින් ......මට හිත ඇතුළත විකාර කියවන එක නවත්තන්න බෑ....මේ වීඩියෝ එකෙන් ඒකට පිළිතුරක් ලැබෙනවා කියලා විශ්වාසයි....ස්තුතියි ගුරුතුමනි ..🧡🧡🧡🧡🧡🥺🥺🥺

    • @jannat2254
      @jannat2254 2 роки тому +2

      Ane oyatadan hodada

    • @ireshaariyawansha2648
      @ireshaariyawansha2648 Рік тому

      Matath mehama thibuna. Mama mind fullnees practis wannawa. Hithata danene shahelluwa keyala nima karanna be.

  • @MDSMP-xz5oe
    @MDSMP-xz5oe 7 місяців тому

    පලමුව ඔබතුමාටගේ අවබෝධයට ප්‍රසංසා කරමි..මන් ඔය හිත ගැන කළින් දැන ගත්තා උනත් සිතුවිලි ගැන,භාවනා ක්‍රම දැනන් සිටියත් නොපෙනෙන යමක් තියෙනවා ඒක තේරුම් ගන්න බැරිනිසාත් සිතේ විසිරීම නවත්වා ගන්න කොච්චර උත්සාහ කලත් බැරිනිසා ඒ සුන්දර මාර්ග අත හැරීමේන් මන් ගොඩක් පිරිහුණා,ඒ වැරැද්ද නිසා නැවත්ත සිතේ ඇතිවන අසුභ සිතුවිලි නිසා මට ඉසඔසවන්නවත් බැරිතරම් පීඩනයක හිර වෙලා ඉද්දි.මේකට කොහේ හරි උත්තරයක් තියෙයි කියන හිතුවිල්ල ඇතුල් උනාත් සමග.රුවන්වැලිමහා සෑ රජුන්ට සිතින් මගේ ප්‍රාන පූජාව තුලම මට හිත සැනසෙන්නටම් මේ නාලිකාවේ දේශනා අසන්න ලැබුණු හේතුවෙන් මගේ හිත නිවුනා තෙරුවන් සරණයි ...!!! ඔබතුමට

  • @chandimabandara2138
    @chandimabandara2138 11 місяців тому +1

    කිසිම දෙයක් සිහියෙන් අවුරුදු ගානක් නොකල මම. මේ අධ්‍යත්මීය ගුරුවරුන් ට නමස්කාර වේවා 🙏 🌹 ❤ A.S. බාලසූරිය මහත්තයා , සමන් සර් නුවන් සර් මේ සියලුම දෙනාට මාගේ ගුරු ගවුරවය පුදමී. සර් මේ වීඩියෝව මන් බලන 2 වතාව මුලින්ම බැලුවේ යාලුවා ගේ ෆෝන් එකෙන් අදමම මගේම ෆෝන් එකෙන් බලනවා අද මට එදාට වඩා හොදින් අවබෝධ වෙනවා. ස්තුතියි 🙏 සර් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 🌹 ❤ 🙏

  • @diharacreation7647
    @diharacreation7647 8 місяців тому

    මන් මෙකෙන් ලොකු මානසික වදයක් විදින කෙනෙක් . අද තමා තේරුම් ගත්තේ ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ කියලා . ගොඩක් වටින video එකක්. මන් කොච්චර සිත ගැන video බැලුවත් මට මේ තරම් වැදගත් දෙයක් මීට පෙර හමුවෙලා නෑ. ස්තූතියි ගොඩාක් ස්තූතියි . තව තවත් මෙවන් වැදගත් දේ ගෙන ඒමට හැකියාව ලැබෙවා .

  • @nelumkaushalya7111
    @nelumkaushalya7111 2 роки тому +3

    මේක මට දරුනුවටම තියෙනදෙයක්. අද තමයි මේ video 1 බැලුවේ. ගොඩක් උත්සහ කරනවා අද ඉදල හිතේ පීඩනයෙන් සදහටම මිදෙන්න. 🙏🙏🙏ස්තුතියි ඔබ‍ට.

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  2 роки тому +3

      මේ මොහොතේ අභිරහස කියන fb සමූහය බලන්න

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Рік тому

    මේක මටම කියනව වගේ..සිරිවෙන්න මගෙ ඔලුව සෙල්ෆ් ටෝක්..බොහොම පින්..හැමදාම ඔබතුමා එක්ක ඉන්නව..මම මේකට බෙහෙත් ගත්ත කොච්චර ඇහුවත් මනෝවෛද්‍යවරිය හරියට පැහැදිලි කලේ නෑ..පෙත්තක් දුන්න..ඔබතුමා කිසිදු මුදලක් නොගෙන මේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි..🙏🙏🙏🙏

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 8 місяців тому

    මෙම විඩියොව මන් අහ්ම්බෙන් දැක්කෙ පුදුම අසාවෙන් අහන් හිටියෙ අපි මොනවද මෙච්චර කාලයක් දැනන් හිටියෙ කියල හිතෙනව!!!සර්ට ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි විස්වය විසින් අපට ලබා දෙන දෙවල් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 11 місяців тому +1

    ඔබ තුමන් අනේක වාරයක් ස්තූතියි🙏
    ඔබතුමන් කිව්ව විදිහෙ පීඩනයට මමත් පතව සිටියා මීට වසරදෙකකට පෙර
    හදාගත්ත දරැවෙක්ගේ ක්රියාකලාපයන් හේතුවෙන්
    ඒ වකවානුව තුල නිතරම වගේ කේන්තිය දුක මගෙ හිතතුල නිතර නිතර ඇතිවුනා
    තනියෙන් රංඩුකරනවා හිතත් සමග නිතරම වගේ බසයක ගියත් වැඩකයෙදුනත් පාරෙ ඇවිදයන මොහොතක වුවද තනියෙන් කතාකරනවා විසදුම් සොයනවා හැම මොහොතකදීම ඒ පුශ්නයමයි සිතතුලවැඩකරන්නෙ රැට නින්ද නොයන අවස්ථා වැඩිපුර තිබුනා
    දින දෙකතුන නිදිවරමින් සිටියත් පසුදින ඇගට අපහසුවක් දැනෙන්නෙ නැහැ
    නිතරම සිතතුල විශාල බරක් පැටවිලා හා සමානව දැනුනා
    කුසගින්න දැනෙන්නෙ නැහැ
    ඔලුව බරගතිය තමයි නිතරම තිබුනේ
    ඉහලට හුස්ම අරන් පහාලට හෙලද්දි අවසානෙදි සිග්සැග් කුරමයටයි හූස්ම අවසන්වෙන්නෙ
    ලොකූ පීඩනයක සිටින බව මටම දැනුනා උත්සහාකලා මේගැන සිතන එක අද දින සිට නවතා දමනවා කියලා සූදානම්වුනත් ඒ දේ කරන්න පහාසු වුනේ නැහැ
    නිතරම ඉස්මතු වෙනවා
    පසුව මම විශ්වයසමග නිතර ගනුදෙනු කරන්න ගත්තා
    උදේ සවස
    නිතර සින්දු අහනවා
    සින්දු කියනවා සිතතුල පවතින පුශ්න ගැන අපහසුවෙන් වුවද අමතකකරන්න නිතරම උත්සහාකලා
    ආගමික වතාවත්වලට සහභාගිවුනා
    නිදහස් වෙලාවට ආගමික සිද්ධස්ථානයකට ගිහින් පැයක් පමන යාච්ඤා කරා
    ටිකෙන් ටික සිතට සහනයක් දැනෙනබව වැටහුනා
    ඉන්පසුව මම රිනාත්මකදේවල්සිතෙන් බැහැරකරා
    නිතරම ධනාත්මකව සිතන්නටත් හුරැවුනා
    මෙයිට වඩා පුශ්නමනුශයින්ට තියෙනවා මගෙ පුශ්නය එතරම් සිතට ගතයුතු දෙයක් නොවන බව මම නිතරම සිතන්න ගත්තා
    මම දිනකට සිය දහාස්වාරයක් විශ්වය සමග කතාකරනවා විශ්වයට ස්තූතිකරනවා
    දැන් මගෙ හිතට මොනම පුශ්නයක් ආවත් හිතට එන සැනින් වැඩිදුර සිතන්නැතුව ඉන්න හැකියාව තියෙනවා
    විදදරාගැනීමට ශක්තිය තියෙනවා මොනම පුශ්නයක්වත් සිතට ගන්නැහැ
    විශ්ව ශක්තියේ බලය මට තියෙනවා කියලා මම නිතරම සිතනවා
    ඔබතුමන්ගෙ දේශනය තුල සදහන් සමහරක් දේ මා ලබපු අත්දැකීම්සමග සැසදුනා කීවොත් නිවැරදියි
    ඊලගට එන වීඩියෝ බලන්න ආශාවෙන් ඉන්නවා
    ඔබතුමන්ට ගොඩාක් පින් 🙏

  • @Niduwarasandul
    @Niduwarasandul 10 місяців тому

    ඇත්තටම ඉතාම වැදගත් දේශනයක් ඉතාම සරලව තේරැම් කලා ඔබතුමාට ස්තුතියි පිං සිදුවේවා

  • @MC-xu3uv
    @MC-xu3uv 2 роки тому +4

    ඔබට ස්තූති මේ වීඩියෝ එකට. මාත් self talking එකේ ගැඹුරටම ගිහින් ඉන්නේ. මට තේරුනේ නෑ ඒත්. පවුල් ජිවිතෙත් අවුල් වේලා ගිහින් මගේ self talker නිසා. 🥺

    • @jannat2254
      @jannat2254 2 роки тому

      Da hodada

    • @MC-xu3uv
      @MC-xu3uv 2 роки тому

      @@jannat2254 den hodai. Hitha rilax wela wage.. karala blnko..

  • @HayleyAlles
    @HayleyAlles 11 місяців тому

    මේ වීඩියෝ එකට අවුරුද්දක් වුනත් මම ඇහුවෙ අද. මට ගොඩක්ම වැදගත්. අඩුම තරමෙ මේට මාස හයකට කලින්වත් මට මේක ලැබුන නම් අද වෙනකොට මමත් මගේ දරුවොත් හරිම සතුටින්. දැනටත් පරක්කු නැහැ. මට පුළුවන්

  • @kuruppukuruppuarachchege6699
    @kuruppukuruppuarachchege6699 10 місяців тому

    ඔබ තුමාට පිං සිද්ද වේවා ඒ අාශිල්වාදය ඔබ තුමාගේ අධ්‍යාමික ඉලක්ක ජයගන්නවාමයි.එය අපද ලබන ජයකි.

  • @parameepriyanka3684
    @parameepriyanka3684 10 місяців тому

    බොහොමත්ම ස්තුතියි .
    ඔබතුමාගේ මගපෙන්වීම මත මා තුල ඇති වැරදි නිවැරදි කරගනිමි.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 8 місяців тому

    සැරව පිරැන ගෙඩියක් පිපිලා සැරව ඉවත්ව ගිය පසුව දැනෙන හැගීම
    පහසුව ඒකමයි මට දැනුන හැගීම ❤❤❤❤🎉🎉🎉🎉
    I don't have word about that explain
    So easy and Relax

  • @kgdharmasena8159
    @kgdharmasena8159 6 місяців тому

    හරිම සතුටුයි ඔබ ගෙ දේසනා ගැන විග්‍රහ කරන්න මෙතන ඉඩ මදි
    17 දින දේසනාවට රු.8000ක් අය කිරිම ගැන මිනිසුන් කනස්සල්ලෙන්
    ඔබ තුමා මෙය අවධානයට ගන්න
    මටත් දහම කෝටියක් වටිනව
    ඒත් ඒමුදල දරා ගන්න අමාරුයි
    😢

  • @stitchesknots8474
    @stitchesknots8474 2 роки тому +4

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏💖💖💖

  • @himaliahangama4311
    @himaliahangama4311 2 роки тому +4

    ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 26 днів тому

    ඇත්තටම හරිම වැදගත් දේශනාවක්. ස්තුතියි සර් .

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    සුභ උදෑසනක් වේවා...බොහොම ස්තුතියි ඔබ තුමාට....K.S.A

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 2 роки тому +3

    Thank you sir. මාස දෙකක් තිස්සෙ හදවතේ භාවනාව කරනවා. ඒක තමයි මට ලේසියට දැනීම් දැනෙන තැන. දැන් සමහර දවස් වල⁣ට ඇවිදින විට කකුලට දැනෙන දැනීම් ගැන අවධානය තියාගන්න උත්සාහ කරනවා. මේ විඩීයෝ එක ගොඩක් වටිනවා සර්. (තරංගි දිනූෂා)

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      ඕකට දර්මාකූල වචනය කායානුපස්සනාව.

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 10 місяців тому

    දීර්ඝායුෂ ඔබ තුමාට. මෙතෙක් කල් සොයා ගත නොහැකි වූ සිතේ මායාව දැනගත්තා

  • @kusumyapa1700
    @kusumyapa1700 Рік тому

    වටිනා ම දේශනයක්.ඔබතුමාට බොහෝම පිං!!!

  • @shainishehana
    @shainishehana 7 місяців тому

    විශ්ව මාතාවට ස්තූතියි මේ වීඩියෝ එක මුනගැසීම වෙනුවෙන් ❤🌍

  • @amasenadhi9318
    @amasenadhi9318 Рік тому +2

    බොහෝම ස්තුතියි..❤ සියලු සත්ත්වයන්ට මානසික සුවය උදා වේවා❤

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka1539 3 місяці тому

    තෙරුවන් සරණයි ❤❤❤ooooou🙏🙏🙏💐💐💐 ඇත්තටම mata හිතුනෙ mam pramadai lkiyala... me වැඩසටහන mama adai දැක්කෙ ❤❤ සතුටුයි දීර්ඝායුස වේවා

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 роки тому +1

    ගොඩක් වටිනවා ඔබට තෙරැවන් සරණයි .

  • @mallikaperera6720
    @mallikaperera6720 Рік тому

    අවශ්‍යම වෙලාවට අහන්න ලැබුනා .බොහොමත්ම පින්

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 місяців тому

    ඔබේ සියලු යහපත්වූ අරමුණු වහවහා සාක්ෂාත් වේවා ! බොහොමත් ස්තුතියි .

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 7 місяців тому

    මීට වසරකට පෙර මෙයට සවන් දුන්නත් දැන් තමයි අවබෝධ උනේ.
    ස්තූතියි ගුරුතුමනි.

  • @chathurikasandaruwani9868
    @chathurikasandaruwani9868 2 роки тому

    බොහොම ස්තූතියි සර්..ප්‍රශ්න ගොඩක හිරවෙලා පුදුම අසරණ කමකින් ඉද්දි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා...

  • @disanayakakumara926
    @disanayakakumara926 Рік тому

    ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි.ජයක්ම වේවා.

  • @UdaraChinthaka-l1v
    @UdaraChinthaka-l1v 2 роки тому +23

    සිරුරට අවදානය දුන්නහම සියුම් සන්වෙදනයක් නාඩි වැටෙනවා වගේ දැනීමක් දැනෙනවා.විවේකීව ඉන්න ඕනෑම අවස්තාවක අවදානය දීපු සැනින් එය දැනෙනවා..

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому

    හරිම වැදගත් දේශනයක් ඔබතුමාට ගොඩක් ස්තුතියි අවස්ථාව උදාකර දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Рік тому

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක්.ස්තුති ඔබ තුමා ට 🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 роки тому +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 Рік тому

    ස්තුති 🙏 obta palmuwa ..sir කියපු serma attha මට කරදර ඇවිත් ඇවිත් ..එත් ශක්තිය argen වැඩෙන්නේ නැතුව unna ..නමුත් awsne රිය අනතුරක් උනා මට ..dannm serma eppa wela inne mage අලුත් බලාපොරොත්තු serma iawra una awge දැනුණේ ..eth sirge me video mat ලොකු ශක්තිය k una ගොඩක් pin 🙏obathumat

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Рік тому

    ගොඩක් වටිනා විඩියො එකක් ඔබතුමා ගෙන් ගොඩක් දෙවල් ඉගෙනගත්තා . වටිනා දෙවල් කියලා දුන්නා ට ඔබ තුමා ට ගොඩක් ගොඩක් ස්තුතියි .

  • @DhanajayaSiriwardena
    @DhanajayaSiriwardena 5 місяців тому

    ඛොහෝ කාලයක් සොයපුදේ මට ලැබුණා.ඔබතුමාට ස්තුති.

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 2 роки тому +89

    නුවන් අයියේ මේ වැඩසටහන මාරම වටිනවා ඔයාට වෙලාවක් තියන වෙලාවට පුළුවන්නම් සතියකට වතාවක් මේවගේ වැඩසටහන් ඔයාගේ chanel එකෙන් දාන්න යම් කෙනෙක් අවදිමත් වෙනවා කියන්නේ ඒ පිනම ඇති ඔයාගේ පවුලට මේවා මිල කළ නොහැක.💖✨💖✨💖✨(අද පලවනි පාරට නුවන් අයියා කිව්වේ ඇතුලේ එකා කෑ ගහනවා ඇයි සර්ට අයියා කිව්වේ කියලා)

  • @m.g.kusumalathakusumalatha9072

    බෙහෙවින්ම පින් අත්වේවා තෙරැවන් සරණයි

  • @primfernando2226
    @primfernando2226 10 місяців тому +1

    ගොඩාක් ස්තුතියි සර්. 🙏🙏🙏. ඇතුලෙන් කියවන කෙනා ගැන කියල දුන්නට.. මට මෙච්චර කල් හිතුනෙ ඒ දෙබස් කියවනා කෙනා හොඳයි කියල.. ඒත් අද දැනගත්තා ඒ කවුද කියල..
    ගොඩාක් ස්තුතියි සර්.. 🙏🙏🙏

  • @chalunishakila9254
    @chalunishakila9254 2 роки тому

    ගොඩක් ගොඩක් ගොඩාරියක් ස්තූතියි සර්....ආදරණීය විශ්වයටත් ස්තූති වේවා මට ඕනිම වෙලවෙදි මේ වීඩියෝ එක බලන්න හිතුනට

  • @esurika1237
    @esurika1237 Рік тому

    බොහොම ස්තුති සර්. මන් හොයා හොයා හිටපු දෙ මට අද හම්බුනා හරිම සතුටුයි මට .මන් අදම පටන් ගන්නවා.දිගටම අපි වෙනුවෙන් වීඩියෝ කරන්න සර් .බොහොම පින් ❤️

    • @manasibasu3055
      @manasibasu3055 Рік тому

      අනේ මටත් එහෙමයි..

  • @KamalKA-r4o
    @KamalKA-r4o 8 місяців тому

    සර් තාම භාවනාවන් ලොකුවට කරන්නේ නෑ.ඒත් දවසෙ වැඩ කටයුතු වල ඉද්දි ශරීරයට හුස්මට අවදානය දෙනව.ඒ අවදානය ගිලිහිලා විවිධ සිතිවිලි මැවෙනව.ඒ මැවෙද්දි මේ සිට මොකටද මට වැඩක් නෑ කියල මතක් වෙලා ආයෙ ශරීරයේ දැනීම් හෝ හුස්මට අවධානය ගේනව.මේක සාර්ථකද.භාවනාවත් දිගටම කරන්න හිතාගත්‍ත.ස්තූතියි සර් 🙏🙏🙏❤️❤️❤️

  • @wansooriya366
    @wansooriya366 Рік тому

    ඔබ තුමාට බොහොම පින්

  • @kalpanashanikarajakarunara1965

    ගරු උඩඊරියගම ධම්මජීව ස්වාමින්සේගෙන් සතිමත් බව දේසනා අසන්නට ලැබුනු මට ගරු ආලෝකා මෑනියන් වහන්සේගේ දේසනා වලින් පසුව අසන්නට ලැබුනු මේ තුලින් තව තව සතිමත් බව පුහුනු කිරීමට පිටුවහලක් වේ...බොහොම පින් ඉතාම පැහැදිලියි ....සියලු දෙනාටම සති ආලෝකය පහල වේවා...

  • @alokaalighttolife
    @alokaalighttolife 2 роки тому +8

    Inner voice , chattering mind එක කියන්නේ මේකටයි. මේක විතර්ක ,විචාර කියන චෛතසික දෙකෙන් තමයි මේ තත්වය හටගන්නෙ . ප්‍රපංච කිරීම කියල කියන්නෙත් මේකයි. මේ ඇතුලත කතාව නතර වෙන්නේ නැති තාක් කල් අපි භාවනාවක් සඳහා ඉදිරියෙන් තියාගන්න මූල කර්මස්ථානයේ හිත ඒකාග්‍ර වෙන්නේ නෑ . ඒ කියන්නේ අපි කාය වචී මනෝ කියන සංස්කාර වලින් කාය සංස්කාර සංසිඳෙන්න කලින් වචී සංස්කාර සංසිඳිය යුතුයි . ඒ කියන්නේ ඔය ඇතුලත කතාව. නැත්නම් විතක්ක විචාර දෙක. මෙයට උත්තර ලැබෙන්නේ සතිමත් බව හරහා විතරයි .
    තෙරුවන් සරණයි !!!

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  2 роки тому +3

      බොහෝම ස්තූතියි 💕💕💕

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +1

      විතක්ක, විචාර, සහතික ඇත්ත

  • @artoflife5259
    @artoflife5259 2 роки тому +5

    ගොඩාක් ස්තූතියි සර්..සර් කියල තියෙන වචනයක් ගානෙ ඇත්තම ඇත්ත සර්..සර් මුන ගැහෙන්න කලින් විනාඩි 05 ක් වත් භාවනා කරන්න බැරිව හිටියෙ..අම්මෝ විනාඩි 5ක් ඇස් වහගෙන එක අරමුණක ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිව හිටපු මම දැන් පැය ගනන් එක දිගට භාවනා කරනවා සර්..මම දන්නෙත් නැහැ සමහර වෙලාවට පැය දෙකක් විතර එක දිගට ඉන්න වෙලාවල් තියෙනවා..ආයෙ දවස පුරා මොන වැඩෙී හිටියත් වැඩි හරියක් ශරීරයෙ දැනීම් එක්ක ඉන්න පුලුවන් සර්..මුල් කාලෙ පුදුම ආයාසයකින් ශරීරයෙ එක තැනකට අවධානය තියාගෙන ඉන්නෙ..දැන් වාඩිවෙලා ඇග ඇතුලට අවධානය තියපු ගමන් තත්පර ගානක් ඇතුලත මුලු ශරීරයම පුදුම විදිහට දැනෙන්න ගන්නවා..ඒ අත්දැකීම් නම් කියල විස්තර කරන්න බැරි තරම් සර්..මේ හැමදේම සර් නිසා තමයි..මේ හැමදේටම ගොඩාක් ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏❤️

    • @jannat2254
      @jannat2254 2 роки тому

      ඔයා monada kale?

    • @jannat2254
      @jannat2254 2 роки тому

      Hoda manasak hadaganna

    • @kalpani8279
      @kalpani8279 Рік тому

      Oya kohomd bawana karee plzz help me

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 Рік тому

    අනේක වාරයක් පින් ...
    මානසික නිදහස අවශ්‍ය වෙලාවට මේ ක්‍රමය මට
    ලොකු සැනසිම ක් ගේනවා ,
    ඒත් මෙහෙම උපදෙසක්
    ලැබ්ලා නෑ...ආශ්චර්යය ක්
    මේ ලැබ්ම ...

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 Рік тому

    ස්තුතියි ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ගොඩක් වටිනවා

  • @NelumLanka
    @NelumLanka Рік тому

    බොහොම ස්තුතියි ඔබතුමාට වටීනා සිහි ගැන්වීමක්

  • @chanirudewnith
    @chanirudewnith 2 роки тому +5

    බොහොම ස්තූතියි නුවන් අයියේ, දිගට අපිට මග පෙන්වන්න ♥️

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому

    විශ්වයේ සියලුම යහපත් ශක්තීන් මහත්තයෝ ඔබට ලැබේවා 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මට මේ මනසේ බොරු පච කතාවෙන් ම්දෙන්න ඕනේ මහා වදයක් මේ මමන්කාරය මම මානසික වදයක් නොකරපු දෙයක් නෑ මේකෙන් මිදෙන්නට .සර් ඔබට බොහෝම පින් 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ අහම්බෙන් මේ විඩියො එක බලන්න සැලැස්සුවාට විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ මන් ශෙයාර් කලා . තව එක්කෙනෙක් හරි මේ මානසික කියවීමෙන් මිදිලා විමුක්තිය ලගාකරගන්න කටයුතු කරමින් සිටිමි .ස්තුතියි ඔබතුමාට ❤ 🙏

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna 9 місяців тому

    මම ඛොහෝ කාලයක් සොයපුදේ මට ලැබුණා.ඔබතුමාට ස්තුති.