When I heard this, I realized something important. It was like I was reborn. We have been trying to pursue materialistic achievements, thinking that we will be happy when we achieve them. Similarly, in our pursuit of spiritual achievements, we are chasing after something else. It means we should give up craving spirituality. That is the point at which we can experience the true nature of ourselves.
@@coachwithnuwan3625 sir mama sirge desana ahana kenek mata dan mama enna tana sir ekka katta karanna oni sirgen Adams hanna mata sirge number eka denna
මමත් නිතරම හිතනව කවුරු හරි කවද හරි පැහැදිලිව තේරුම්ගත හැකි විදියට ලේසිම සිංහලෙන් විස්තර කරන කෙනෙක් මට ලැබේවා කියල. එය මට ලැබුණ .ඔබ තුමාලට බොහෝම ස්තූතිය.
Hoyanawa nithrama dn therenawa para
මොනතරම් හදා ගන්න තියෙනවාද ?තව තව අහු වෙනවා අඩුපාඩු : සර් ට පින් !
මේ වගෙ විඩියෝස් දිගටම දාන්න ස්ර්. මමත් සාර්ථකව මේ මොහෙතේ ඉන්න කෙනෙක් සහ භාවනා කරන කෙනෙක්. Step by step ඉස්සරහට යන්න ආසයි. නිවන ලබා ගන්න ඕන 💖
ඔබ වැනි පුතුන් අපේ රටට වාසනාවක්. මම ඊයේ තමයි මෙය දුටුවේ. තරුණ පරපුරට අවශ්‍යම දෙයක් ඔයා කරන්නෙ. බොහෝම ස්තුතී . තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!!
මේ මොහොතේ අභිරහස කියන මුහුණු පොතේ සමූහය බලන්න
පුතේ මම ඔයාගෙ වැඩසටහන් බලනවා .ඒත් මට අගමුල තෝරාගන්න බෑ පුතා ..🙏🙏🙏
@@hemalathamunasinghe5872 අග මුල හොයන්න මහන්සි වෙන එක නවත්තන්න. එකට ලිහෙන්න දෙන්න.
@@coachwithnuwan3625❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@coachwithnuwan3625sir mata poddak sir ta katha karanna ona. Mata number ekak denawada pls
සියලු සංස්කාරයෝ අනිත්‍ය බව ප්‍රත්ත්‍යක්ශ වශයෙන් දැනගත් විට අසපු ,ආරන්‍ය තුලට වෙලා භාවනා කරකර සිටීම අවශ්‍ය වන්නේ නැත.මේ සත්‍ය ඔබතුමා පෙන්වා දුන්නා.ඔබ තුමාට පින්.
බොහෝ ම පින් නුවන් සර්. . ලොකු වෙනසක් අත් දැක්කා අද අවකාශ භාවනාව තුළ. . විශ්වය හරහා සියල්ල නිවැරදිව සිදුවෙනවා.. ස්තූතියි ආදරෙයි විශ්වයට ස්තූතියි coach nuwan
හරිම වට්නාම තෑග්ගක් අද පෝය දවසේ ඔබ තුමාට දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
සර් මම භාවනා කලා.අවුරුදු දෙකක් ගුරැවරයෙක් යටතේ.ඒ ලබාපු අත්දැකීම් දැනෙන දේවල් සර් කියන හා තව අයගෙ අත්දැකීම් සමග ගැලපෙනවා.මමආපු ගමනේ වරදක් නැ කියල වැටහෙද්දී නිරාමිස සතුටක් දැනෙනවා.ගුරැ පියාණනි,ඔබතුමාටත් මගේ ගුරැ දෙවියෙක් තෙරැවන් සරණයි!දීර්ඝායු වෙිවා!🙏🙏🙏.
ස්තූතියි විශ්ව මාතාවට ස්තූති ඔබතුමාට 💎🙏
ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤️
මම බන අහනව එත් තේරෙන්නේ නැ මටත් ඔබතුමා කිවිවවගේ උස්සලා පොලොවෙගහන්න ඔන සින්එකක් තමයි තියෙන්නේ ගොඩක් දුරට තේරුනා තවසැරයක් අහනව එතකොට තව තේරෙයිනේ ගොඩක් ස්තුතියි
විශ්වයටත් ඔබතුමාටත් ස්තූතියි.......🌷🌷🌷🌷🙏🙏🙏🙏
නිවන බෝ දුර නොවේවා.....🙏🙏🙏🙏❤️
When I heard this, I realized something important. It was like I was reborn. We have been trying to pursue materialistic achievements, thinking that we will be happy when we achieve them. Similarly, in our pursuit of spiritual achievements, we are chasing after something else. It means we should give up craving spirituality. That is the point at which we can experience the true nature of ourselves.
ගොඩක් ස්තුතියි ඔබතුමාට.
ඉතාමත් වටිනවා මෙම දේශනය
❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණින් ඔබ වැනි අයක මට භාග්‍යවතුන් වහන්සමයි❤🎉❤🎉
ඔබට ස්තූතියි!!!
ගොඩක් පිං 🙏🙏🙏
🙏❤️🙏💚🙏❤️🙏💚🙏මට දැනෙන්නෙ මේ සියල්ලම එකම නිහඩතාව්‍යක ගිලී පවතින බව්
සරලව පැහැදිලි කරදීම ගැන ඔබට ස්තූතියි. ඉතා ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා!!! 🙏
මන් දැකපු සුපිරිම චැනල් එකක්... ස්තූතියි ඔබතුමාට! ♥️
මේ මොහොතේ අභිරහස කියන මුහුණු පොතේ සමූහයත් නිතර බලන්න
@@coachwithnuwan3625 sir mama sirge desana ahana kenek mata dan mama enna tana sir ekka katta karanna oni sirgen Adams hanna mata sirge number eka denna
@@coachwithnuwan3625 SIR PLS PUT YOUR NO
Best teacher ever..❤️🙏
ගොඩාක් පින් 🙏 මේ ඇලිම් බැදීම් ගැටීම අපේ මෝඩකම් පැහැදිලි ගුරුතුමනි මේ අමන සිතිවිලිවලින් මිදී විමුක්තිය ලගාකරගන්න කටයුතු කරමී. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට.
සුවපත් වේවා !
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
Buddha darshanaye haraya obathuma itha saralawa hithata wadina akarayata monawata pehedili karayi.sadu sadu sadu...
Mamath sawandenawa puduma sahanayak denenne budu saranai!! adarey..
ගොඩාක් පිං ගුරුතුමනි.🙏🙏🙏🙏
මගේ ජීවිතය ගොඩනඟා ගැනීමට හැකි වුණා ❤🎉❤🎉
මම අහපු හොඳම දේශනාවක්
බොහොම පින් සර්🙏🙏🙏
මට මේ දහම ලැබුනෙ. ඊයේ මවුනා වැඩ සටහනින්,හරිම වැදගත්,තෙරුවන් සරනයි
හරිම වටිනවා ,❤️❤️❤️❤️❤️❤️❤️❤️👌💐💔👍
Putha this is a lovely explanation thank you so much really Admirable
Obathumata godak pin. Budusaranai
Very clearly explained. I wish if the coach can share this message in to our schools. Lots of blessings to you coach Nuwan. 🙏🏻
ස්තූතියි ඔබ තුමාට...K.S.A
Thank you so much God bless you 🙏
පින් සිදු වේවා සර්
Suba dawsak theruwan sarnai sithuthithi sithuthithi sithuthithi
සරලව සහ උදාහරණ සහිතව කරන පැහැදිලි කිරිම නිසා ඕනෑම මානසික මට්ටමක අයකුට අවඛෝධකර ගැනිමට පහසූ ලෙස ඉදිරිපත් කර ඇත.
❤❤❤ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.❤❤
ස්තුතියි හදවතින්ම ඔබට
බුදුසරණයි.... 🙏🙏🙏
❤❤ස්තුතියි.
Oba sabama kalana mithurek Obta theruwan sarani wishwaya obawa araksha kerewa
ස්තුතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට
ගුරුතුමනි ;.................ස්තුතියි .
ව්ශ්වය විසින්ම මේ ආධ්‍යාත්මික මෙහෙවරෙහි යෙදෙන්නට මගේ කල්‍යාණ මිතුරු නුවන් සර් එවා ඇතැයි, මම විශ්වාස කරමි.ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබෙනවා. එය නියතයක් බව විශ්වාස කරමි.
සියල්ල පිළිවෙළට සිදුවෙමින් පවති. තෙරුවන් සරණයි !
Respect sir excellent
ඔබ තුමාගේ දැනුමෙන් මට විශාල ශක්තියක් ලැබුනා බොහෝම ස්තූතියි ඔබට
තෙරැවන් සරණයි මහත්මයා මෙය ඉතාම වටිනා
දේශනයක් ඉතාම ඉක්මනිනි සත්‍ය අවබෝධ වෙටි
ගොඩක් අයට මට නම්
මේක හොදින් අවබෝධ වෙනවා
ඔබ තුමාට ගොඩක් පිං
මෙච්චර කල් විශ්ව සත්‍ය යනු කුමක්ද
අධ්‍යාත්මික සත්‍ය
අවබෝධ කරන්නේ
කෙසේද යයි සෙව්වා මෙය මට මහත් රැකුලක්
බොහොම පිං
මුහුනු පොතේ ...මේ මොහොතේ අභිරහස කියන සමූහයට එක්වී එය අද්‍යනය කරන්න
මට මා අහිමි වෙමින් ..අවකාශය ම වෙන වගක් දැනෙන එක.....වචන නැහැ..නමුත් අහල දැන ගන්නත්..ඕන..
මට මා අහිමි වෙමින් ..අවකාශය ම වෙන වගක් දැනෙන එක.....වචන නැහැ..නමුත් අහල දැන ගන්නත්..ඕන..
සර් මේ දේශනය කරන් කාලයේදිම මට් නොලැබීම ගැන ලෝබකමකුත් හිතෙනව .නමුත් ඒ මාරබලවේගය ඉවරවෙලා වෙන්නඇති දැනට මාස තුනකට පෙර සිට මේදේශනා මට කණ වැටුණේ.අවසන් වරට 2024මැයි මස නිහඬ අරණ සහභාගී වූ අයත් මේ වැඩසටහන අහනවා නම්හිඅයි නේද් සර් ඔබතුමාට භොම පින් අපගේ මාර්ගය එළි පෙහෙළි කරලාදීම්ගැන තෙරුවන් සරණයි !.........
Theruwan saranai suwapath wewa
මේක මරු❤️
නමස්කාරය වෙත්වා 🙏🙏
Sirmzta me wadasatahatz sambandakaraganna theruwan saranai!!!!
Harima watinwha
Istuti Obatumat
Thank you so much sir 🙏🙏🙏❤
Thank you so much ❤
Sir madam wadasatahanata sambanda kara gonna theruwan saranai
This is best among your videos coach
Oba thuma hoda therum karanawa godak pin budusarani
බොහොම ස්තූතියි සර්
Thank you so much 🙏🙏🙏
Niyamai. Patatama patta😮
love and blessing💖🌟💖🌟💖🌟
ස්තූතියි
Godak wadagath sir.aneka warayak me wishwayatath obathumatath sthuthiy sthuthiy sthuthiy
Thank you sir,,,❤❤
Oba thumatath vishva mathavatath aneka varayak sthuthi
Niyama saththya meyai
Mewani dryak pahada denna oba usas palayaka athi baea pene. Than you
Oba tumata bhoma sthuthi
🙏🙏🙏🌸
Great 👍 talk...
Godak watinawa .godak pin
Sir obathuma nivan dakala
🙏🙏🙏
ආධ්‍යාත්මික ලෝකයේ දියුණුව දකියි
අපි..ස්වර්ණමාලී..චෛත්‍යය එතකොට ධාතූන් වැදීම....චෛත්‍යය ගඩොල්..ගොඩක්?
එය..පලක් නැතිද?..
ඇලිම, ගැටීම හා මොහය (නොදන්නා කම ), අපි උප්පතිතියෙන් රැගෙන එන ස්වබාවයන් නොවෙද ?
මම කාලයක් දෙයක් hoyanawa mata aka ලැබුණා sir mona prasna ආවත් මට dan me ජීවිතේ alowath මෙලොව ගමන මනසින් දකිමින් මනසේ දියුණුව hada gnna පුලුවන් sir ගැන කියන්න වචන නැහැ සතියක් වෙන්නේ අහන්න පටන් අරන් ammo mma කොයිතරම් අතර man වෙලා hitiyada
Tt's amazing .thanks nuwan.
Thanks sir
Ethakota aththatama me samahara meren aya eyala pera sasare kara gath karmanuroopa de anuwa wenawa nemeida sir
Obathumage screen eka share karanda puluwannam video ekak vidihata godak udawwak wenawa apita meya watahaganda.
Thank you sir 👍
Darmaya soyana apata obath kalyana mithrayek. Nivanama vethva
Goodak sthuthi
Hoda desanawak but Asapuwa lata niga no karanna please please ❤
ඇත්ත ඇති සැටියෙන් කියන්නම වෙනවා....කැමති උනත් නැතත්
එතන නින්දාවක් තිබුනේ නෑනේ
Thankyou sir😊😊😊
මහත්මයා , අනේ මම face book නැහැ. Whatsapp ඉන්නවා. අනේ පුතේ, මේ මොහොතේ අභිරහස group එකට whatsapp හරහා සම්බන්ද වීමට අවස්තාව සලසා දෙන්න. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ සියලු ආශිර්වාදය ලැබේවා!!
Thank you Sir
🙏 love you so much 💜
🌸💐🌷🌺🌹🙏🏻🌻💐🌸🌷🌼🙏🏻🌹🌺🌸❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻oba karana seewaya kiyala nima karanna baa mata pin goddaak obata mee karana satt kriyawata
Sir අවකාශ භාවනාව කරන්න ඕනේ හදවතේ භාවනාව හරි මේ මොහොතේ භාවනාව හරි කරලා body vibration එක හදා ගත්තට පස්සේද?
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏🙏🙏🙏🙏🙏