Siyapath Pokura | Kumaradasa Saputhanthri - (2021-03-16) | ITN

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 52

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 3 роки тому +15

    ඉතා ජනප්‍රිය ගීත රැසක සැඟවුණු නිර්මාතෘවරයානන් - කුමාරදාස සපුතන්ත්‍රි - හඳුන්වා දෙමින් සුරේ ඔබ කල මේ ඓතිහාසික කාර්ය ඉතාම වටිනවා. ඒවගේම, සපුට මොනතරම් සුන්දර අත්දැකීමක් වෙන්නට ඇත්ද...?

  • @chandikahishan831
    @chandikahishan831 2 роки тому +11

    මෙතුමා ලියපු සිංදු කොච්චර ලස්සනද🥺❤️ අතලොස්සක් අතර සිංදු බෙදිලා ගියාට එ අතලොස්ස ඒ සිංදු සර්ව සාධරනයක් කරල තියෙනවා🥺❤️❤️ වෙනම ලෝකෙකට අරන් යනවා ඒ සිංදු අපිව...

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 3 роки тому +12

    හිතාගන්ඩ වත් බෑ මේ පුදුමාකාර මිහිරි අර්ථාන්විත පද මාලා හිතක ඉපැදෙන විදිහ !

  • @MaheshNawaratne
    @MaheshNawaratne 3 роки тому +9

    පුංචි කාලේ සිට තවමත් ආදරය කරන ගේය පද රචකයෙක්. සුන්දර චරිතයක්.
    සියලුම ගීත අදටත් මතක තියෙනවා.
    මෙවන් අර්ථවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සූරවීරට සහ ස්වාධීන රූපවාහිනියට හෘදයාංගම ස්තූතිය.
    මහේෂ් නවරත්න - පැරීසිය

  • @kgperera2003
    @kgperera2003 2 роки тому +9

    යුග පුරුෂයින්ගේ සුන්දර චරිතාපදාන නව පරපුරටත් සම්ප්‍රේෂණය කිරීම ගැන ස්තුතිය ❤️

  • @nalindasampath906
    @nalindasampath906 3 роки тому +6

    ආදරණීය සපූ.... සරල ගීතයේ සෞන්දර්යාත්මක පෙරලිකාරයා..
    චිරං ජයතු ..

  • @priyantha0
    @priyantha0 3 роки тому +12

    ලක්ශ්මන් ඔබට නිදුක් නීරෝගීත්වයම පතනවා. කුමරදාස, ඔබ නිහඩව බොහෝ කාලයක් බොහෝ දෙනා පිනවූ ගැඹුරු නනැසක් ඇති වටිනා මිනිහෙක්. සියලු යහපතම පතනවා.

  • @priyantha0
    @priyantha0 3 роки тому +14

    මේ බටනලා කාරයා නම් ඉපදිලා තියෙන්නේම මේ වැඩේටමයි. අති අනර්ඝයි කොල්ලෝ.

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 Рік тому

      ❤❤❤❤ ඒක පුදුම හැකියාවක් ❤❤❤❤❤

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 5 місяців тому

    සුනිල් එදිරිසිංහ සූරීන්ගේ අපේ හදවතට ඉතාමත් සමීප ගීත සියල්ලක්ම රචනා කර ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රි සූරීන්ය. මෙම වැඩසටහනේදී සුනිල් එදිරිසිංහ මහතාගේ සහභාගී නොවීම ඉතාමත් විශාල අඩුවක් ලෙස මම දකිමි. එතුමාට ඒමට කුමන හෝ අපහසුතාවයක් හෝ අසනීප තත්වයක් පවතින්නට ඇතැයි මම විශ්වාස කරමි. කුමාරදාස සපුතන්ත්‍රි උත්තමයාණෙනි, ඔබ අපට ලබා දුන් ඒ මහා විශාල සංගීත රසස්වාදය වෙනුවෙන් ඔබට ජාති ජාතිත් පින්. ඔබට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ❤

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 2 роки тому +1

    Mee sema sonduru minisekma sadaakalika venawanam kopamana hondaida...adarei hemotama.uthum minisun...

  • @lionelsomasiri816
    @lionelsomasiri816 Рік тому +1

    Apita lookayak watina minisun .❤

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 роки тому +2

    thank you for bringing these characters

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +1

    No words Sir!!.Legend in Sir Lanka. GREAT RESPECT FOR YOU SIR ❤👏👏👏🙏🙏🙏💐😊

  • @anjisl5794
    @anjisl5794 3 роки тому +3

    Program eka gdk watinawa...maleesha akke sinduwa lassanai... ❤️

  • @hemalchaminda7510
    @hemalchaminda7510 2 роки тому +3

    මෙම ගීත විශ්මිත නිර්මාණ ..🤷

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +1

    සුන්දර මිනිසෙකුගෙ නිර්මාන පෙලහර
    ඉතාමත් සාර්ථක වැඩසටහන ක්
    ඉතාමත් මනරම් අයුරින් වැඩසටහන මෙහවිම සතුටුයි
    දායකත්වය දුන් සියලුම ශිල්පීන් ට වාදක මන්ඩලය ට හා වැඩසටහන මෙහෙයවු නිවෙදක මහතටද ස්තුති යි

  • @praveenw77
    @praveenw77 Рік тому +10

    මෙච්චර සින්දු ගොඩක් ලියපු කෙනෙක් , ගායකයෝ බැබලෙනවා , එත් රචකයන් ඉදිරියට එනවා අඩුයි

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 Рік тому

      eka singersla danaganna ona bro....

    • @kavindanadeesh5335
      @kavindanadeesh5335 Рік тому

      අනිවාරයෙන්ම පද රචනයට ලැබෙන වටිනාකම අඩුයි

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 Рік тому

    ආදරනීය සපූ අයියා.....!!!
    ඔබට දීර්ගායුෂ වේවා...!!චිරාත් කාලයක්..

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 Рік тому

    sapu sir obata deerga ausha veeva....

  • @kingsleynis7942
    @kingsleynis7942 Рік тому +3

    Laxman, I was shocked when see you hear. you are no more, niwan suwa pathami

  • @creativeartsgraphicdesign2224
    @creativeartsgraphicdesign2224 Рік тому +1

    Legend ❤️

  • @chandichandi7173
    @chandichandi7173 Рік тому

    Den kiyanne sinduda? Mewanw sindu kiyanne.oba thumata deergayusha pathanawa.den thama liyanna ona kaale.Dhammika mahatha kiyanawa wage den sindu hiriwattanne nethuwa dath galawanawa wagene

  • @KapilaWickramasinghe-e9v
    @KapilaWickramasinghe-e9v Рік тому

    Wasanawan ape soura.Hamada a dare suwada denna. ❤

  • @champikalakshman
    @champikalakshman Рік тому

    සපූ ❤️❤️❤️❤️

  • @mixmac6806
    @mixmac6806 Рік тому

    1:10:02 excellent 👌 ❤🙏

  • @ChanishkasDesigns
    @ChanishkasDesigns Рік тому +1

    මට සිංදු 78ක් ලියලා දීපු මනුස්සයෙක්ගේ වැඩකට නං මම බඩ ගාගෙන හරි එනවා....

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 Рік тому

      ou sunil edirisinha sindu kiynna nee,

    • @lasantharanganath3284
      @lasantharanganath3284 Рік тому

      ඔය ගේය පද වලට මේ මනුස්සයා අය කරලත් නෑ ඔය මහ ලොකු ගායකයන්ගෙන්...උන් බැබලුනා..මේ මනුස්සයා සැඟවුණා...😥

  • @hapugodasedaragedeepanidam7832

    🙏💝🙏💝🙏

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @mdharmasiri4178
    @mdharmasiri4178 Рік тому

    මොහු ඉතා දක්ෂ රචකයකුවුවද නිසි ඇගයුමකට භාජනය නොවුබව කනගාටුවෙන් වුවද මතක්කලයුතුය!

  • @lihiniweerasekera366
    @lihiniweerasekera366 Рік тому +1

    ❤❤❤❤

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 3 роки тому +1

  • @teacherdhanushka
    @teacherdhanushka 3 роки тому +1

    🙏

  • @mounika1972
    @mounika1972 Рік тому

    ❤❤❤❤❤❤🙏

  • @pasidas
    @pasidas 3 роки тому +1

    😘🙏

  • @ravanking9865
    @ravanking9865 Рік тому

    නිහඩව රටක් පිනවපු මනුස්සයෙක් . දැන් තියෙන සින්දු එක්ක බලද්දි මේවා තවත් කාලයක් පවතිවා තවත් පරම්පරා ගනනාවකට

  • @ජයන්ති.වීරසිංහ

    චීරං ජයතු

  • @efghabcd8023
    @efghabcd8023 3 роки тому +2

    soduru minisek

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 2 роки тому +1

    Kiyanna wachana nee.obathuma gee ulpathak.hitha sanasana sampathak.bookal nidukin sathutin apa atharama inna wasanawewa.

  • @GeethMilan
    @GeethMilan Рік тому

    රාජ් දොලමුල්ල මහතාගේ ගායනය වික්ටර් රත්නායක මහතාගේ ගායනයට නොදෙවෙනියැයි හැගුණි

  • @isharamelbourne
    @isharamelbourne Рік тому

    ❤❤

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 Рік тому

    චිරං ජයතු