පුතා ඔයා ඔයාගෙ තාත්තාව ඔසවා තැබූ තැන ප්‍රසංසනීයය we ara proud of you. We missed your great father but you Will full fill it in near future You are great son❤ God bless you පුතා
Keep it up putha… iam looking fwd to see you in California 🌹😇mk 🇺🇸 USA බිව්වා වාගේ ඉන්න මම 68 පුතා නටනවා කොන්ද අප්සෙට් .. මිනිසූ හිතන්නෛ බීලා කියලා .. Keep going Putha🌺🌹
What an insight, such a humble personality. May you get nothing but the best in life!!! Respect Gayan!!!!! Thaththage pahanin eliya balana Anthony daruwo mewa balalawath thamunge deyak thulin Jackson ge nama thiyapalla, mala gedarai, intvw ekei arakei mekei minissunta bana bana, 'appachchi mala' wikunan kanne nathuwa!
Superb Mallie. Your honesty is greatly appreciated and laughed until my ribs split after hearing your Farthers and Mothers story. Also, thought you are a super duper drinker but to see it isn't; hence you are a good example to the quote of not to judge the book by it's cover. All the best with all your future endeavours and i just became a big fan of yours!!
වර්තමාන ශ්‍රී ලංකාවේ සැම පාසැල් දරුවෙක්ම ඇසිය යුතු සහ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ආදර්ශයක් ලබාගන්න පුළුවන් කථාවක් ගයාන් පෙරේරා පවසන්නේ ! ගොඩක් ස්තුතියි ගයන් ට සහ වැඩසටහන ඉදිරිපත් කරණ පුතාට 👏🙏💐
මේ නිවේදකයා හොද සවන්දෙන්නෙක්.නිදහසේ කතා කරන්න දුන්නා.ගයියා නියම පොරක්❤
aththa kathawa 😍
පිට කවරෙන් මිනිස්සු මනින්න බෑ කියන එකට හොද ම උදාහරණයක්
ඔවු ගය්ය සුපිරි කොල්ලෙක්. ඉස්සරහට ඉන්ටර්නැශනල්ලෙවල් එකේ නිර්මාණ දකින්න පුළුවන් වෙයි. ගය්ය නැත්නම් ඩැඩී එකක් නෑ ❤
සුපිරි බුලට් එකක්❤❤❤
සුනිල් පෙරේරා මහතාගෙ ගීත ඉතා අර්ථවත් . පුතා ගැන හරිම ආඩම්බරයි. අහිංසක දරුවෙක් අපි ආදරෙයි පුතා.
පියානෝව ව්කුනන්නැතිව තමන්ගේ අනන්‍යතාවයක් හදාගත්ත පට්ට චරිතයක්. ගයාන් ඔබට ජය
2012 දී රත්මලානේ කදවල පාරේ සලරු කඩේ ගාවදී අපි දුමක් දැම්මා. කලු මොන්ටෙරෝ ස්පෝට් එක්ක ආවෙ මතක විදියට. සුපිරි කොල්ලෙක්... ❤️
මිනිස්සු genuine උනාම ජීවිතේ කොච්චර සරල සුන්දරද? Well done Gayan!!
පිස්සෙක් වගේ හිටියට පට්ට පොරක්.❤❤
හරිම ලස්සන කතාබහක්.. තාත්තා ගෙ අදහස් වලින් පන්නරය ලබලා තියනවා.. ජේසු පිහිටයි ..
මෙන්න මෙහෙම වෙන්න පිට කවරය නැතිව ඇතුළත බලලා තමයි තීරණය කරන්න ඕනේ . තරුණ ළමයි ආදර්ශයට ගන්න ඕනේ මේවා . God Bless .
හරිම හොඳයි,, හොද දැනුමක් තියෙනවා, පින් පව් ගැන තියෙන අවබෝධය.. අවංකම ජයෙන් ජයම වේවා!❤
එතකොට බොරුවටත් ජය වේවා කියනවද😊
පුතා ඔයා ඔයාගෙ තාත්තාව ඔසවා තැබූ තැන ප්‍රසංසනීයය we ara proud of you. We missed your great father but you Will full fill it in near future
You are great son❤
God bless you පුතා
සුබ පැතුම් ඉදිරි වැඩ වලට ගයාන්...
නිවේදක මල්ලි හරිම ලස්සනට සාකච්ඡාව අරගෙන යනවා...
ජයම වේවා
තාත්තා කරපු හොඳ පුතා ගේ පස්සෙ එනවා. ඇත්තටම දෙමව්පියන් හොඳ වෙන්න වෙන්න දරුවන්ට ඉබේම වාසනාව ගේනවා. Great ❤❤❤
Absolutely true.
ගයියා සුනිල් පෙරේරාගේ ප්‍රබුද්ධ වර්ෂන් එකක් ❤ බොන්නැති කොල්ලෙක්ගෙ ජීවිතේ ගයියට ගොඩාක් ලගිං යනවා. මම ඒක අත්විදිනවා.
තාත්තා වගේම වැඩීඩෙක් බව දැකලා තිබුනට,තාත්තා වගේම සුපිරි චරිතයක් බව දැනගෙන හිටියේ නෑ. ජයවෙිවා
චරිත අතලගේගෙත් අදහස් මෙහෙමයී.. ආසම 2ක් ❤
Aww what a discussion. ඇත්ත කතා කරාම ඇත්තටම programme එක රසවත්...බොරු show off නැති කතා බහක්. වෙල්ඩන් ගයාන්
ගයිය පට්ට සුපිරි හදවතක් තියෙන හරිම නිහතමානී චරිතයක්.❤ ආදරෙයි හැමදාම ✝♥🙏
ඒක නෙමෙයි, අපේ බැක්ග්‍රවුන්ඩ් එක, අපේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස්!
ඒක පට්ට!!!
හිත හොද මනුස්සයෙක්. ජයවේවා.
බොක්කේ එකයි හක්කේ එකයි නැති සුපිරිම කොල්ලෙක් මේ...
තාත්තා වගෙම නියම කොල්ලෙක් ගයන් බ්‍රැන්ඩ් එකක් ඔයාට වරදින්නෙ නැහැ ගතිගුන අතින් හොද කොල්ලෙක් අදරෙයි 🙏🥰❤🥰❤🥰❤
තාත්තගෙ කටම තමයි. රසකාමීත්වය තුලින් නැගි දාර්ශනිකත්වය. හාස්‍ය රසය මැද හරිම කැමැත්තෙන් අහගෙන හිටපු කතාවක්. ❤❤ජය❤❤.
තාත්තා වගේම දක්ශ හොද වාසනාවන්ත intelligent පුතෙක් තාත්තාගේ songs වලට් වගේම පුතාගෙ songs වලටත් අපි හරිම කැමතියි පුතා ඔහොම කිව්වට තාත්තාගේ හැකියාව ගැන අපි හොදට. දන්නවා අවාසනාවට ඒ පින්වත් කෙනා අපිට නැති වුනා ඒ වගේ තාත්තෙක් ලැබීම. ඔබ කරපු ලොකු පිනක ප්‍රතිපලයක්
I hv the same boring personality ....i inspired so much..thank you ගයිය ❤
හරිම සුන්දර සකචිචාවක් සුනිල් පෙරෙරා සහොදරයාගෙ සකචිචාවක් අසනවා වැනි හැගිමක් අවසාන වේනකල්ම ඇහුවා නියමයි පුතා ඔබ දෙපලටම ජයෙන් ජය ❤
සුනිල් පෙරේරා කියන්නෙ සංගීතයට හිතැති මිනිස්සු අතර නොමියෙන චරිතයක්. අදටත් ඔහුගේ ඍජු ප්‍රකාශ ලස්සන අදහස් කලා ක්ශේත්‍රයට ආදර්ශ❤
ගයාන් ඔහුගේම අනන්‍යතාවක් සමග පරිණත විදියට හිතන පතන සංගීතඣයෙක් බව පෙනී යන්නෙ. ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා! ❤
Putha oyage thathage sindu man godak asawen ahuwa oyage sindurh man ahanawa❤❤❤❤ adarei parissamin idiriyata yanna oyage kathawa hari lassanai niyamai JAYAWEWA
Music + ජිවිතේ ඒ ඇති ❤❤
හොඳ ළමයෙක්.තව තව හොඳ වෙන්න.හරිම වටින පුතෙක්
අම්මො දැන්නම් මම ආසම ගයියට❤
කියන්න තියෙන්නේ මෙචිචරයි. උබනමි මා...ර පොරක් බමි..👌❤️
මා බාල කාලේ තැන්කූ ඔයාටත්..❤️❤️
සුපිරි ගයියා♥♥♥
මගේ ප්‍රියතම කළාකාරයාගේ පුතා. ඒවගේ අතිශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්ගෙ පුතෙක් වීම නම් ගොඩාක්ම ලොකු ආඩම්බරයක් වෙන්න ඕනේ කාරණයක්.
Great ? Stag night එකේ ඇදුම් නැති ගැනු එක්ක ළමයි ඉස්සරහ නටපු මාර great පොරක් තමයි
Ha ha, what great ? I respect Gayan and his skills. But I dont think we can call sunil as a great musician.
@@chamindagodage5923 music paththen sunil perera ghapu gema,e voice ek na katawth.band paththen baluwath flash back lath thama ethana na... ithin personl quality gana nm mn dan na.mt vdkuth na.e talante tyna kenek nm na ithin thama lankawe.echcharaii
,@@Luis-gy5tw
තාත්තාට නම් කැමතිම නෑ. පුතා නම් හොදයි
අවංකව සරල සාමාන්‍ය විදිහට කතා කරනවා. ඒකයි වැදගත්කම
Very impressive conversation ❤
Adorable personality..Proud of you Gayan❤
Respect to Sunil and Family ❤
තාත්තා වගේම නියම චරිතයක් කියලයි හිතෙන්නේ. ජයවේවා මල්ලි. 👍
Api okkoma Gaiyyage yaluwo
Ape teenage eke lankawa hollapu music karana niyama character ekak tamai Gaiya kiyanne
Supiriyak Gaiya ❤❤❤❤❤
රත්මලානේ set වෙච්ච kalee .. supiri gaiya
I admire this boy. His values, his frankness together with his talent
Theruwan saranai.....putha oyata,harima atta katha karana yahapath lamayek ...
හරිම හොද කෙලින් කතාකරන මනුස්සයෙක් 💗
තාත්තාගේ පැත්තේ අය වෙනුවෙන් psyco වගේ සිංදුවක් හැදුවා නම් හරි හැම පවුලකම තාත්තාගේ පවුල ඒවගේ
ගත යුතු දෑ බොහෝය ඔබට යහපතක්ම වේවා 🙏🙏🙏
Keep it up putha… iam looking fwd to see you in California 🌹😇mk 🇺🇸 USA
බිව්වා වාගේ ඉන්න මම 68 පුතා නටනවා කොන්ද අප්සෙට් .. මිනිසූ හිතන්නෛ බීලා කියලා ..
Keep going Putha🌺🌹
බොන්නෙ නෑ.මාරයිනේ
ආදරෙයි පුතා තාත්තා නැති අඩුව අපිට ගොඩක් දැනෙනවා .රටට අවශ්‍ය වෙලාවෙ සුනිල් පෙරේරා මැතිතුමා නැතිවුනේ.
සුපිරිම චරිතයක්
What an unbelievably honest and genuine personality ❤
ගයාන්........පට්ට ❤❤❤❤
පුතාට
බුදුසරණයි
❤ සුපිරි ආසම එකෙක් ❤
කාලෙකට කලින් බර පන්තියෙන් ආතල් දාපු මිනිස්සු තමන්ගේ පාඩුවේ ගමනක් යනවා❤️ සතුටුයී good luck gayya
A genuine child. may God bless you putha
නියමයි කතාව 👍👍♥️♥️
සුපිරි චරිතේ,ආදරෙයි තාත්තටයි පුතාටයි දෙන්නටම😂❤
ආදරෙයි මචං....ජය...😇👌💜🤛
Gayan we love your songs
Wonderful guy
Wish you all the best ❤️
ස්වීට් අනේ...මම හරි ආසම චරිතයක්.. මේ ළඟදි රාවතාවත්තේදි දැක්කා. කතා කරන්න පුදුම ආසාවක් තිබ්බා. ලොකු ලයින්ද දන් නෑ කියලා නිකන් හිටියා.. 🤣🤣🥰❤ ගයියායි මායි දෙන්නාම එකම වයසේ. හෙන බෝරින් කේස් එකක්. ඕම කතා කරයි. හැබැයි පට්ට බෝරින් 🤣🤣🤣🤣🤣🤣🤣
අවංකව හැමදේම කතා කරනවා. ❤❤❤
ආසම කෙනෙක් ❤ හැමවෙලේම ඇහුනෙ නැතත් හැමවෙලේම මුමුණන සිංදු වැඩිහරියක් ගයියගෙ...❤️❤️❤️
ජයවෙවා ගයියා
I like the presenter on this Show very much.
What an insight, such a humble personality. May you get nothing but the best in life!!! Respect Gayan!!!!! Thaththage pahanin eliya balana Anthony daruwo mewa balalawath thamunge deyak thulin Jackson ge nama thiyapalla, mala gedarai, intvw ekei arakei mekei minissunta bana bana, 'appachchi mala' wikunan kanne nathuwa!
සුපිරිම චරිතයක් ගයියා
Love your personality....and it's so nice to see how mature you are now..good for you Gayan....wish you all the best
Superb Mallie. Your honesty is greatly appreciated and laughed until my ribs split after hearing your Farthers and Mothers story. Also, thought you are a super duper drinker but to see it isn't; hence you are a good example to the quote of not to judge the book by it's cover. All the best with all your future endeavours and i just became a big fan of yours!!
Gayan harima hoda kenek,mama eyalage asal vesiyek lesa hodin dannava,harima hodai oya katha karana kenama hadavathin inna kenek’,love you gayya
යාලුවො වටකරගෙන ඉන්න අයට වඩා තනියම ඉන්න අය සතුටින් ඉන්නවා මාත් ඔබගේ අදහස් වලට ගරු කරනවා
මේ මනුස්සයා ❤🌻
අවංක කොල්ලෙක් ජයවේවා පුතා
wow. What a great interview!!
සුපිරි කොල්ලෙක් ❤
ආදරනීය චරිතයක් හරි වටින අදහස් ඉදිරිපත් කලා ❤❤❤
Programm ekanam patta habai ban oya background music ekanam hena wadayak ban
ගයියා එළම 💜🤟
Respect to Gayan❤
You have a brighter future.
Intelligent youth leading his life in a genuine way !❤🎉🎉🎉🎉
Um addicted to watch interviews and podcasts whenevr there is gayya😊
ගයාන් යුනික්...වන් ඇන්ඩ් ඔන්ලි....
වැඩසටහන මෙහෙයවීම ඉතා ඉහල අගයක් ගන්නවා !!
ර්
I Wish Gayan Perera All God's Blessings !
Aaaaa Sama correct 🎉1k. Really
So have you greatfull day a head. Mr gaiya 🎉🎉🎉🎉
Simple but with deep thought
Radical but with real quotes
Marvel GYE with hard talks
BS
Wish you all the best....may you get more ideas for more new music and fantastic new albums...as a Peteriite keep the colours flying 😀👍👍✊
My favorite ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මං ආස පොරක්.. සරලයි ආතල්.. හැබැයි බුද්ධිමත්...
pattama kollek........ congratulations malli
Gagan hitapu widiyath ekka Dan Inna widiya Nam full great...God bless you brother.....
ගොඩක් හොඳ කෙනෙක් අවන්ක කෙනෙක් 👍👍👍
මං පට්ට ආස පොරක් ගයියා.. ඌ මාර open
One of my favourite singer❤❤❤
සුනිල් අයියම තමා ... RESPECT...
ෂා.....මාර කොල්ලෙක්
Adarei Putha ❤GOD bless you 🙏 🙏🙏
උබ එල කොල්ලෙක් ගයා..respect බං..
හරිම සතුටින් බැලුවා..........
මරු ❤❤❤❤
ආදරෙයි ❤❤❤❤
Good heart