ගමෙන් ලියුමක් සින්දුවෙ ලියුම කියවන්න යන වෙලාවත් තියෙනවා... | Dickson Gunarathna
Вставка
- Опубліковано 29 жов 2024
- ලීඩ් වීරයාගේ ප්‍රථම ටෙලි සාකච්ඡාව...
An absolute legend Dickson Gunarathna
sinhala old songs,old sinhala songs,sinhala old songs collection,old songs sinhala,sinhala sindu,sinhala songs,sinhala old song,sinhala nonstop,sinhala old song collection,new sinhala songs,sinhala best songs,sinhala,best sinhala old songs collection,new sinhala songs 2023,old sinhala song collection,sinhala song collection,sinhala songs collection,old hit songs,sinhala old cover songs,sinhala song,nonstop sinhala,sinhala old hits
Dickson Gunarathne කියන්නේ legend කෙනෙක්. ඔහු ඉතාම නිහඩ චරිතයක් බව අසා තිබෙනවා. ඔහුගේ දක්ෂතාවය නිහඩකමට යට යන්න නොදී එය මතුකරලා ගත්ත හැටි ඉතාම ලස්සනයි. දක්ෂයෙක් සමග වැඩසටහනක් මෙහෙයවන්නේ කොහොමද කියන එකට හොදම උදාහරණයක් මේ වැඩ සටහන! 🎉
ඔබේ අගැයීම අප නිර්මාණ කණ්ඩායමට උත්තේජනයක්. ඔබට ස්තුතියි ..!
👍
අවංකවම 😊 කියන්න වචන නෑ ඒ ගැන ❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
නිවේදක තුමාට ගොඩක් පිං මෙතුමා වගේ දැවැන්තයෙක්ව මේ program එකට ගෙනාවට.පොඩිකාලේ ඉඳන්ම මේ ලීඩ් පාට් අහල තිබුණට දැක්කේ අදමයි.❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
මේ තමා ශ්‍රිලංකාවෙ ජේම්ස් බර්ටන් ඩික්ෂන් ගුණරත්න කියන්නෙ අපිට විශාල වින්දනයක් ගිටාරයෙන් ලබාදීපු දක්ෂයෙක්දක්ෂයෙක්.
නරඹා දැක්වූ ප්‍රතිචාරය වෙනුවෙන් ඔබට ස්තුතියි ..!
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
ඉදරිපත් කරන සහෝදරයා සතු දැනුම ඉහලයි... Homework කරන්නේ කොහොමද? කියලා ඔබ නිවේදකයන්ට පෙන්වා දෙනවා... 🌹🌹🌹❤️
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මෙන්න නියම නිවෙිදක වරු...කතාවෙි අග මුල යා කොට අඩුපාඩු පුරවා අපට දුන්නාට පිං...තවද මෙතුමාට අැති සංගිත හා ගිටාරය පිලිබද දැනුම විශීෂ්ටයි සහෝදරයා....චැනලය හොදින් කර ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා...😍😍😍😍
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මේ නිවේදක මහතාට විශේෂ ස්තුතියක් පුදකරමි.මෙවැනි සුන්දර මතකයක් ඉතාමත් සන්යමයෙන් හදවතටම දැන්නූවා.ඩ්ක්සන් මහතානෙනි ඔබ සැමදාමත් අප හදවතතේ.❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
@@rukmania123 මෙවැනි සුන්දර වැඩසටහනකින් නැවතත් හමුවෙමු .ස්තුතියි .💐💐💐
නිවේදකයා නිසයි සාකච්ඡාව සුන්දර උනේ,ඔහුගේ දැනුම නිසා ගිටාරය ගැන අපිටත් යම් දැනුමක් ලැබුණා ස්තුතියි නිවේදකයාට ❤
ඇගැයීම වෙනුවෙන් ඔබට ස්තුතියි..!
Fender gutar
❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
Tv chanals නලු නිලියන් ගෙ ඕපාදූප කථා කරන මේ කාලේ. .
මේ වගේ දේවල් රත්තරන් වගේ වටිනව. මේ කාලයේ මෙවැනි legend s ල තවත් අනාගත පරපුර වෙනුවෙන් ගේන්න. ❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
නිවුණු මිනිසුන් තැනු රජුන්ගේ ඒ යුගය වැනි යුගයක් නැවතත් බිහි වේවා!😢❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
ගීත අසා රස වින්දට..ගීටාර් එකේ මිහිරි හඩ මෙි විදිහට වාදනය කරන්නා කවුද කියලා මම අදයි දන්නේ..හරිම සතුටක්...ක්ලැරන්ස්ගේ ගීත ඇසුවට මෙි ගිටාර්වාදකයා..කවුද කියලා දන්න අය දන්නවා නොදන්න අපිට මෙි හඳුන්වා දීම ස්තූතිවන්ත වෙමි..තවමත් අපිව අතීතයට රැගෙන යනවා..මෙි සිංඳු අහන විට...ඇයි නැවත ඒ සිංඳු නිර්මානය වෙන්නේ නැත්තේ..ස්තුතියි මෙි වැඩසටහනට.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
Dickson කියන්නේ music field එකේ පතාක යෝධයෙක්. හරිම නිහතමානි චරිතයක්. මෙවැනි වැඩසටහනක් කිරීම පිළිබඳව නිවේදක මහතාට අපගේ ප්‍රණාමය පුදකරමු. නිරෝගී සුව දීර්ගායුෂ පතමි.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
ප්‍රශ්න අහන එකාට තියන සංගීතය පිලිබදව තියන දැනීම ඩික්සන්ටත් එහා.සුභ පැතුම් මල්ලි උඹට
ප්‍රශ්ණ අහන්නෙත් සංගීතඤ්ඤයෙක් ඔහු හොඳ ගිටාර් වාදකයෙක් නම රැක්ෂාන්. ඕහු ක්ලැරන්ස් විජේවර්ධන විශිෂ්ඨ කලා කරැවා ගේ කලාව සහ ඒ දැක්කම ඉතාම නිවැරදිව ගවේෂණය කරනව .මමත් මගේ කුඩා කාලයේ සිටම ක්ලැරන්ස් විජේවර්ධන විශිෂ්ඨ කලා කරැවාගැන සහ ඔහුගේ සටගීතයට ප්‍රියකරන කෙනෙක්.
රැක්ෂාන් ගේ පියා ක්ලැරන්ස් විජේවර්ධන ගේ කලාවට ඉතාම ඇලුම් කල කෙනෙක් ඒ නිසාම රැක්ෂාන් මේ පිළිබඳව ඉතාම හොඳ න් දැනුවත් වී තිබෙනව. සහ ඔහු ඒ කලාවේ නිවැරදි අනුගාමිකයෙක්. ඒ නිසා ක්ලැරන්ස් විජේවර්ධන විශිෂ්ඨ කලා කරැවා ගේ කලාව සහ ඒ දැක්කම ඉතාම නිවැරදි ව විග්‍රහ කිරීමේ හැකියාව ඔහුට ඇත්තටම තියෙනව.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
@@kennethwarnarathna3286 බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
පුදුම ලස්සන වෙනසක්.බුදු සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔබලට.
@@ranjithrajapakse5421 බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
බොහොම සරල මිනිස්සු ඩික්‌සන් ගුනරත්න දක්‍ෂ ලීඩ් ගිටාර් වාදයෙක්
මම කැමතිම ලීඩ්ගිටාර් වාදකයා මොහුයි.❤❤❤❤❤❤
තාමත් වටිනා මිලකල නොහැකි,වැඩසටහනක් .මෙවන් අපේ සැඟවුණු කලාකරුවන් ගැන මෙහේම හරි කතාකිරිම ඉතා කාලෝචිතයි.ඔබටත් ඩික්සන්ටත් ස්තුතියි .
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
නිවේදක මහත්මයාණෙනි ඔබතුමා මෙපමනකල් කොහෙද හිටියේ.........❤❤❤❤
Hoda prassnayak ?
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏 Aththatama mama musician kenek.. first time thama me wage youtube interview ekak present kale..
ඉතා විශිෂ්ඨයි , 70 legend ලා ගැන ඔබතුමා ගේ දැනුම බෙදලා දෙන්න....දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@@sanjeewakrishantha5048 බොහොම ස්තුතියි!!! 🙏🙏🙏
මම ගිටාරයට ආදරේ කලේ මෙතුමා නිසයි. ලංකාවේ ලෝකෙ කිසිම ලීඩ් ගිටාර් වාදකයෙක් මෙතුමා තරම් මිහිරට වාදනය කරලා නෑ මට දැනෙන ලෙස ❤ll❤ කල්පනී දුවණි, නිසංසලේ අපි හමුවෙලා, ඈත රන් විමන්,පැතුම් පිරිලා, මේ මැයි ගහ යට, පවුරු වළල්ලක් බැදලා,,පළමු පටිගත කිරීම් වලට වාදනය කලේ මෙතුමා ❤❤❤❤❤❤❤ රුක්ෂාන් මල්ලි ඔයාට ඇඩෙනවා නේද සතුට සහ තියෙන ගරුත්වයට.. 🎸🎸 ජයවේවා මල්ලි ඔයාටත් ❤❤ නිදුක් නිරෝගී දිගායු වේවා ඩික්සන් මහත්මයා ඔබට ❤❤❤
නරඹා රසවිඳ පළ කළ අදහස වෙනුවෙන් ඔබට ස්තුතියි ..!
සමිපුර්ණ ඇත්ත ❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
Pledure
@@maharutv7344 please
0
අගනා වැඩසටහනක් .. ඩික්සන් මැතිතුමනි ❤❤❤❤ රැක්ෂාන් සහොදරයන්ටත් ස්තුතිය ❤❤❤ කැලර්න්ස් යනු ආගමක්..❤❤
ඔබට ස්තුතියි ..!
Aniwa bro.legendry artist.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
0:24 ❤මොන තරම් මිහිරි මතකයන් ද...අපිට අපේ තාරුණ්‍යය මෙනෙහි වෙනව.😢ඩික්සන් මහතාට නිදුක් නීරෝගී චිර ජීවනය පතනව...ක්ලැරා ගේ බවගාමී ගමන සුවපත් වේවා.මෙහයවු ඔබට වාසනාවන්ත හෙටක් පතනව.❤🎸🎼
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
බුදු අම්මෝ ඒ දක්ශයව අද දැක ගත්තා...❤❤ඩ්ක්සන් මහත්තයා....
වැඩ සටහන මෙහෙයවන මහයත්තයා guitar player කෙනෙක් නිසා මේ වැඩසටහන අති සුපිරියක් වුනා.....❤❤❤
ඔබේ ඉදිරිපත් කිරීම අනර්ගයි . ඒ වෆෙම ඔබ වාසනාවන්තයි මෙතුමා වගෙ ලෙජන්ඩ් කෙනෙක් සමග මෙවැනි වැඩසටහනක් කිරීමට අවස්ථාවක් ලැබීම
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
ඇත්තටම පුතා ඔයාට ගොඩාක් ස්තුතියි මේ තරම් දක්ෂ කණඩායමක් තවමත් මිනිස්සු හරියට ආදර්‍රෙ කරනවා නැවත මේ වැඩ සටහන බලන කෙටෙ අපි 80 දශකයට අරන් ගියා නොදන්නා කරැණැ දුන්නාට ස්තුතියි ඩික්සන් මහතාටත් දිර්ඝායු ලැබේවා
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
පපුව කොනිත්තපු මනුෂ්‍යයෙක් .ඔබට දිර්ඝායුෂ. දැනගන්න ඉඩ දුන්නටත් ස්තුතියි . රුක්ෂාන් පුතා
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
ළිඩ් ගිටාරයෙ පියා 😊🔥🤘
ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි
නිවෙදකයත් ලස්සනට වැඩසටහන හසුරනවා 🔥🤘
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මේ ගීත,වාදන අපව කොතරම් සුවපත් කළාද ? මේ ඉන්ටවිව් එක අමරණීයයි ! ❤ Hats off to you !.. !!
Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා ට
එහෙම හිතෙන්නේ ඔයාලා අපිට විතරයි පාර්ලිමේන්තු එකාල ට තේරෙන්නෙ නැති හැටියක්
What I really admire about this legendary guitarist is his simple and down to earth attitude which is a very rare quality of todays musicians. I wish him long healthy contended life.
Thank you so much for your sentiments!!!🙏🙏🙏
ඇස්වලට කඳුළු ආපු වාර අනන්තයි. ඔබ තුමාගේ වාදනය සමඟ සංවේදී වුනා
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
More than a couple of years ago at a wedding I had the privilege of seeing and talking to Dixon. While in chatting we overheard the band playing one of Clara's songs. The song was 'Sihina Lowak Dutuwa...' I immediately drew his attention to the song, he did not utter a word but noticed his eyes were getting wet.
Thank you so much for your comment!!!!🙏🙏🙏
ඔයාට ගොඩක් ස්තුතියි මේ වැඩ සටහනට. මේ Group එකේ drums play kare මගේ මාමා කෙනෙක් වෙන ශ්‍රී කාන්ත දසනායක මහතායි. ඒ මතක නැවත ගෙන ඒම ගැන ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
Proud of you.
Sri Kantha was one of the best percussionist we have ever seen in the oriental music bands.
There was another person who excelled especially in jazz drumming, he was Susil Perera
❤ srikantha dasanayake, the best drummer.
Rukshan, I am a 68 year old and an ardent lover of Clarence's songs. I really thank you for this piece of work. When I bumped in to this while just browsing thru UA-cam I thought I just watch a little and close my laptop as it was very late. But I couldn't stop. I felt like doing injustice to Dickson if I stop halfway. Such a talent and in the same time what a simple & down to earth person. I wish hive good health and long life. Thank you again for the wonderful piece of work. Keep it up. Osmund Silva
Thank you so much for your sentiments Uncle Osmund!!!!!🙏🙏🙏🙏
ආයුබෝවන් රුක්ෂාන් ....
සදාා අමරණිය නිහඬ නිහතමානී කළාකරුවන් පැසසිම සහ ආවර්ජනය ගැන ඔබට අනේක ස්තුතිය පුද කරමි .....
අහම්බෙන් මේ වැඩ සටහන නෙතට හසුවුයේ .. එවිටම සබ්ස්ක්‍රයිබ් කලා නැවත හමුවන අදහසින් ... ජයවේවා ....
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
නියම කලාකරුවා හරිම සංෙව්දියි.ඒ නිසා තමයි සමහර අවස්ථා වලදි හැගුම්බර ෙවන්ෙන.ඒක හරිම අව්‍යාජයි.ඔබ ෙදපලටම ෙබාෙහාම ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මාර හරවත් කොලිටී කොන්වසේශන් එකක් මාර දැනුමක් තියෙනවා අනවුන්ස් කරන අය්යාට 😍 දිගට මේ වගේ පෝරෝගෑරම්ස් කරන්න ❤ අපේ බේස් කින්ග් අර්නී පීරීස්වත් එකතූ කරගන්න
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
නොදැන සිටි යමක් ඉගෙනගැනීමට සැලසීම , මෙවන් යුග පුරැෂයන් කරලියට ගෙනඒම සුවිශේෂ ය. ජයවේවා
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
Thank you for introducing character like this to us. Keep it up.
Thank you so much for your sentiments!!! 🙏🙏🙏
විශ්වය පවතින තුරු ....මිනිස් සිත් සුවපත් කල ඒ මිහිරි නාද රටා පවතීවි...❤❤❤❤
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
බොහොම ස්තුතියි!!!! 🙏🙏🙏
කණ්ඩායම් සංගීතය 🌹🌹🌹! අපි රස විඳපු අමතක කරන්න බැරි ගීත.❤❤❤
නිවේදකතුමාටත් හොද දැනීමක් තියෙනවා කරන වැඩේ ගැන.ඩික්සන් කියන්නෙ වැඩ්ඩෙක්.ඔබට නිදුක් නිරෝගී සුවය.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
අති ව්ශිශ්ටයි. ගී සියයක් ඇසුව වගේ හදවත පිරෙන සංවාදයක් .අපේ පාසල් අවදියේ වී රයෝ වුනු කලාකරුවන් අතර ක්ලැරන්ස්, ඩික්සන්,රුක්ශාන් ,නිමල්,ඇනස්ලි,ශ්‍රී කාන්ත ආදරයෙන් සිහිපත් කරමු.. ඉදිරිපත් කල ඔබට මගේ ආචාරය!
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
අතිශයින්ම වටිනා තොරතුරු රැසක් අනාගත පරපුර වෙනුවෙන් ඉතාමත්ම රසවත්ව සහ හරබර ලෙස ඉදිරිපත් කල ඔබට අනේක වාරයක් ස්තුති කරන ගමන්, ඔබටත් සිංහල සංගීතයට කිසිදා නොමැකෙන අමිල සේවයක් කල ඩික්සන් ගුණරත්න මහතාට නිදුක් නිරෝගී සතුටින් පිරි දීර්ඝායුෂ පතනවා.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
සංගීත කලාව උඩුයටිකුරු කරපු චරිතයක් කැලැරන්ස් විජේවර්ධන තවමත් ඔහු සියලුම සංගීතය අගය කරන පුද්ගලයන්ගේ හදවත් තුල ජීවත් වෙනවා...
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මෙතුමා රටට සමිපතක්. තාම ඒ ගිටාර්රයෙන් වැයෙන හඩ අපේ කන් වල තියෙනවා.රුක්ෂාන් ඔබට ගොඩක් ස්තුතීයී.මෙතුමාව හදූන්වාදීම සමිබන්දයෙන්.
ඔබට ද ස්තුතියි ..!
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
ඇස් වලට කදුලු ආවා. මේ ගිටාර් පාට් ඇහෙනකොට.එකාලේ අපි මේ ගිටාර් පාට් වලට වහ වැටිලා හිටියෙ
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
හරිම සුන්දර දක්ෂතා පිරි මනුස්සයෙක්. ඒ වගෙම ක්ලැරන්ස් විජේවර්ධන කියන්නෙ සංගීත ක්ෂෙත්‍රයට නොමැකෙන අති සුන්දර නිර්මාණ රැසක් දායාදය කළ අතිවිශිෂ්ට ගනයේ දක්ෂතා පිරි සංගීතඥයෙක් , ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි කලා ක්ෂෙත්‍රයට අමරණීය මෙහෙයක් ඉටුකළ කලාකරුවන් අගැයීමකට ලක්කර නැවත සමාජගත කිරීම පිලිබදව🎶🎵🌹👍
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
ඇත්තටම හිතාගන්න බෑ අද අය එක්ක මෙතුමන්ලා ලීඩ් ගිටාරයෙන් කල අරුම පුදුම සංගීත මැවීම ගැන අදටත් මම ඒ මුල් ගීතවල රසය තමයි ඕනම ගීතයක අහන්නෙත් අහන ගීතත් මුල් ගීත ඒ මතකය වාදනය කිරීම හිතාගන්න බෑ එදා නිහඬවම කල දේවල් අදටත් ඒ ගීත මේ තරම් රස ඒකයි අපිට ක්ලැරන්ස් ඇතුළු ඔබලා කල දේවල් අද ඉන්න වාදකයිට හැඩරන්නවත් බෑ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා රුක්ෂාන් ඔබත් හොඳ දැනුමක් සමග එතුමාට සහය වෙමින් ලස්සනට වැඩ සටහන මෙහෙවාගෙන ගියා ස්තුතියි ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මම පහුවුනත් මේ නාලිකාවෙ මේ වැඩ සටහන් දින කීපයක සිට තමයි අහම්බෙන් දැක දිගටම බලන්න ගත්තේ ස්තුතියි මහරු tv චැනල් එකටත්
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
දිව්‍යමය රසයක්ගෙනෙන ඒවාදන කණ්ඩ තවමත් රසට වාදනය කරනවා..හරීම සතුටුයි ප්‍රවීණයන් අතර සුවිශේෂී කෙනෙක්..ඩික්සන් මහතා🎉🎉🎉
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි. ගිටාර් වාදනයකදී යොදන ශිල්පීය උපක්‍රම රැසක් අද ඉගෙන ගත්තා. මා වශී කල ගිටාර් වාදන කොටස් රාශියක් පිටු පස සිටි මේ දැවැන්තයා ගැන මම දැන ගත්තේ අදයි. හෙළ ගී කලාවට විසල් දායකත්වයක් දුන් මේ වාදකයානන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
වන් ඇන්ඩ් ඔන්ලි ඩික්සන්, සහ වැඩේ හොඳට තේරෙන ඉදිරිපත් කරන්නෙකුගේ වැදගත්කම
Was thinking the same & it's good to see you here!
@@lakshimaayeshmanthi1572 “Birds of the same feathers flock together, and when they flock together they fly so high.”
― Cecil Thounaojam
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏🙏
@@asankahadirampela8104 Aww it makes a pungent & powerful sense.and I want you to know that I'm dying to see you singing in a new video as I'm exhausted from watching your videos over & over again.So do it please!
@@lakshimaayeshmanthi1572 Feeling so good to know that someone is watching. I'm working on some originals these days so I hope you'll be in for some better stuff sooner 😇
Thank you so much Rukshan for this interview with Mr. Dixon. You took me to era of 70s .. lovely memories of Clarence Wijewardana's music. May God Bless to you both.
ඔබට බොහෝමත්ම ස්තුතියි.හොදම වැඩක්කරන්යෙන්.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
නිරෝගී වේවා හැමදාම අයියා
මෙන්න.ප්‍රබුද්ධ....
එක.එකමයි...
දෙකක්.නැත.
ඒ..රහ.දෙන්න.
කවුරුත්.නෑ....
මතකයක්..පමණයි..
අන්තිමඅන්තීම ටික... මටත් 42 යි 81, අපේ කාලේ අපේත් ලේ නහර ඇටමිදුළු වලටම කිදා බැහැපු ඒ පාට්, දැන් මේ කාලයේ තරගකාරීත්වය පිරිනු සමාජ රටාවක් තුළ අපිටම අපි අමතක වෙන යුගයකදී උනත් යාන්තම් හරි මේ ගීතයක නෝට් 3ක 4ක් ඇහුනත් කොහෙන් හරි මුලු ගීතයම හිතෙන් නිරායාසයෙන්ම මිමිනිලා තමයි තවමත් නතර වෙන්නේ, ඉතින් ඒ හැම නෝට් එකකම පලමු වෙන්ම වාදනය කෙරුණු ඔහුට මතකයන් කෙසේ අමතක වෙයිද, වඩා නිහඩ ඔහු වැඩියෙන් ම ගිටාරය කතා කරවයි... එතුමාට දීර්ඝායු....
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමාට හදවතෙ රැදුනු ඒ ගිටාර් හඩ
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
During 1970 decade we were lucky to have artists such as karu aiya KDK, Premakeerthi, Milton, Priya, jothi, Victor, MS, clarance, Stanley peiris, Patric denipitiya, to name a few. Sweet memories that will never become reality
Nice
Thank you so much!!!🙏🙏🙏
Wadanaye puduma pahadili kamak thiyenne...me niyama dakshayek....obata dirga ausha
Thanks, Rukshan.. pls do more interviews like this.
Thank you so much for your sentiments and I'm hoping to continue this interview series as time permits!!! 🙏🙏🙏
සංගීත ලෝකයේ පතාක යෝධ චරිත ගැන දැන ගන්නට ලැබීම සතුටක්. ඔබට දීර්ඝායු පතමී!
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
Tkanks Rukshan Malli for this programme
Your most welcome aiyya!!!🙏🙏🙏
අතීතාවර්ජනය සම්බන්ධව ඔබට බොහොම ස්තූතියි....❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
හදවත ඇතුලටම ගිහින් සිනිදුවට අතගාන lead parts...ඒ tone එක ,style එක..ඔබ දෙපලටම තෙරුවන් සරණයි....🙏🙏💓💓
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
ඒ වාදනය නම් පිස්සුවක් ❤❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
ස්තුතියි.ෙමවන් සැගවුණ මැණික් මතු කර,වැළලී යාමට ඉඩ තිබූ ඉතිහාස කතාවන්ට පණ දීම මිළ කළ ෙනාහැකි අගනා ෙමෙහයක්.තවත් ෙමවන් වැඩ සටහන් ෙගන ඒන්න.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
වටිනවා තොරතුරු රැසක් අප හමුවෙ තැබුවා
විශිෂ්ඨ වදකයෙක් වන් ගුනරත්න මහතා පිලිබද තොරතුරු දෙනගෙනිම සැලස්විම සතුටුයි
ස්තුති යි
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
රුක්ශාන් මල්ලි හැමදාම වගේ හොදම ප්‍රොගෑම් එකක්. ඩික්සන් මහත්‍මයා legend කෙනෙක්.❤❤❤❤
Thank you so much for your sentiments aiyya!!!!!🙏🙏🙏🙏
අගනා වැඩසටහනක් .. ඩික්සන් මැතිතුමනි ක්ෂාන් සහොදරයන්ටත් ස්තුතිය
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
Thank you for reviving our good old memories with Dickson and Clarence. It was a memorable period. Thank you Dickson again for your immense contribution with the Guitar!
Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏
Thank You Sir,
For the best ever presentation of the 70's era legends Clarence & Super Gplden Chimes!! Especially for highlighting the talents of Dickson Gunaratne the silent guitarist who was the back bone of this Group, than any oher programme🎉.
Thank you so much for your sentiments!!!!🙏🙏🙏
God bless you,
Mr. Dickson, wishing you a long life and healthy future.❤❤
අතිවිශිස්ට වැඩසටහනක්. ඔබ දෙපලට ස්තූතියි. කලැරන්ස් ඇතුලු මියගිය දක්ෂයන්ට නිවන් සුව. ඔබලාට දීර්ඝයුශ!
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මෙවැනි මිනිසුන් තව බිහිවෙයි ද කියන එක තමා ප්‍රශ්නය එත් බලපොරොත්තු වෙනවා.මෙ මිනිසුන් ගේ සන්ගීත දැනුම පමනක් නොව උතුම් මිනිස් ගතිගුණ ඉස්මතු වෙනවා.අතිතයේ කොතරම් සුන්දරද කියලා හිතෙනවා.මෙවැනි වැඩසටහන් කරන ඔබටත් සුබ පතනවා.!!!
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏
මේන්න වැඩ කරයෝ.. what a talented Guitarist ❤
Thank you so much for your sentiments!!!🙏🙏🙏🙏
Thank you Rukshan for the wonderful Interview with Mr Dixon Gunaratne very much appreciated well dixon you are One of a kind with a unique tone and style with Gods grace wish you a long long healthy safe and happy life Gods blessings 🙏to you dikka Nelun n family❤❤❤❤❤❤❤❤❤🎸🎵🎶👍where ever you are Clarence a big thank you to you too.❤🎵🎸🎤 U will be always remembered
Thank you so much for your sentiments aunty Nelun!!!!!🙏🙏🙏🙏
Loku atheethayak awarjanaya kalaa..harima watina programme ekak..❤❤❤
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
❤❤❤❤❤❤❤ Good job thank you
Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏
දක්ෂතා වලින් පිරුණු Dikson gunarathna මහතාට අපගේ ප්‍රණාමය...සාකච්ඡාව මෙහෙයවූ නිවේදක මහතාට ස්තුතියි.. ගොඩක් දේවල් දැනගත්ත මේ තුලින්
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏🙏
Gem of a program and I found it by mistake . I am so glad that I did found this. Thanks a lot.
Thank you so much for your sentiments!!!!🙏🙏🙏
The very best music in SL was created by Clarence and all the boys so far , no one can get close to them ! Thank you .
Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏
Thank you RUKSHAN for giving tribute to "The Legend" Mr. Dixon Gunaratne!
I'm so thankful & proud of you❤
Thanks for watching and commenting..!
Thank you so much for your sentiments Mohan Aiyya!!!🙏🙏🙏
ගොඩක් වටිනා ඉතිහසයක් ගැන දැනගන්න ලැබුනා ...ස්තූතීයී ,,🙏
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!! 🙏🙏🙏
What a nice program ! great musicians of all times thanks !
Thank you so much for your sentiments!!!!🙏🙏🙏
තරුණ කාලේ මගේ ලංකාවේ වීරයා ............ඉස්සර මම ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් .👑👑️👑👑️
🎸🎸🎸ඔබත් ඒ වගේම දක්ෂ කෙනෙක් එර්නි අය්යේ ❤❤
මම ඔබතුමා ගැන අහලා තියෙන්නෙ බේස් ගිටාරිස්ට් කෙනෙක් විදියට..මගෙ ගාව තියෙනවා මගෙ අප්පච්චි ඔබත් සමග ගත්ත පිංතූරයක්..ඔහු මට කියා දුන්නා ඔබ ගැන..ඉස්සර විතරක් නෙමෙයි අදත්,හෙටත් ඩික්සන් මහතා වගේම ඔබතුමාත් අපේ ලංකාවෙ වීරයෙක්..🙏🙏
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
OMG...These legends are still alive❤❤❤❤❤❤.Thank you for introducing him to us.
Your most welcome!! 🙏🙏🙏
The interviewer expresses his vast knowledge of group music in Sri Lanka. It is refreshing to hear his conversation with less spoken Dickson to bring the old memories and giving people who grew up as teenagers listening to this music, now in 60's. Thank you so much. Though he was not even born at that time his knowledge is excellent. Dickson is a Sri Lankan National treasure, in my opinion.
Thank you so much for your sentiments!!!🙏🙏🙏🙏
ක්ලැරන්ස් විජේවර්ධන ශූරින් මූලින්ම ත්‍රී සිස්ටර්ස් ලට සංගීතය සපයපු සූරිය ගීතැටිය මාගාව ඉතාම හොද තත්වයෙන් මා සතුව තියෙනවා. එම ගී තැටියේ අංකය CHB 012 එහි පළමු පැත්තේ සඳකුමරී ( ඉන්ද්‍රානි පෙරේරා මූලිකත්වය) මම කිරිල්ලියක් ( ඉන්ද්‍රානි පෙරේරා මූලිකත්වය) පිපෙන පියුම් ( මල්ලිකා පෙරේරා මූලිකත්වය) මේ ගීය මම ගයන්නේ( අයිරාංගනී පෙරේරා මූලිකත්වය) වශයෙන් එම තැටියේ සඳහන්වෙනවා.
සිංහල ගීත ක්ෂේස්ත්රයේ අමරණීය මතක සටහන් රැසක් කැටිකොටගත් එයිතිහාසික වැඩසටහනක්.. සාකච්ජාව මෙහෙයවන ගිටාර් වේදියා නොවන්නට මෙවන් වටිනා මතකයන් එලියට ගන්න සාමාන්‍ය නිවෙදෙකයෙක්ට බැහැ.. ඔහු ඉතාම හර්දයන්ගම ලෙස එය මෙහෙයවනවා.. ඊනියා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සහ නොකරන මෙවැනි සද්කාර්යක් කිරීම ගැන මෙවැනි වටිනා වැඩසටහන් නිතරම ඉදරිපත් කරන මහරු චැනලයට බොහොම ස්තූතියි .. මෙතුමාගේ මතකයන් හැකි තරම් අප වෙත ගෙන එන ලෙස ඉල්ලා සිටිමි.. ඇතැම් ප්‍රවීණයන් ලෝභ ද්වේශ මෝහ වල දැවෙමින් නඩු දමමින් සිය ජීවිතයේ අවසාන කාලය විඳවන අතර තමන් විසින් සකසපු සංගීත සංයෝජන පරම්පරා ගණනක සංගීත කණ්ඩායම් විසින් වයන ආකාරය දෙස උප්කෙශාවෙන් සහ සතුටින් බලා සිටින ඩික්සන් ගුණරත්න නම් විශිෂ්ටයාට දීර්ඝායු පතමි...
😍💐🙏
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
So happy to recollect the musical era of Clarence Wijewardena and his Guitar Legend Dijson Gunatatbe ❤
Thank you so much for your sentiments!!!🙏🙏🙏
Thank you for bringing this Legendary Senior Artist Mr. Dickson Gunarathna's interview for us. It's a great work .
Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏
නම අහලා තිබුනාට අද තමයි මෙ මනරම් කලා කරුව දැක්කෙ ඔය හැම වාදනයක්ම අපේ හිත්වලට නොමැකෙන ලෙස කා වැදිලා. සංගීත ප්‍රසංගයක් බලන්න ගියාම ඒ කාලෙ හැම සංගීත කණ්ඩායමකම තේමා වාදනය උනේ එතුමාගෙ වාදන කොටසක්. හරිම ආසාවෙන් රස වින්දා එතුමාට නිරෝගී සුවය දීඝායු වේවා.. 🙏🙏
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏
A Legend no doubt...It was great to have known you all these years from 1974 onwards!
ඇත්තටම ඔඹතුමාට ගොඩාක් ස්තුතියි .
Excellent presentation that reminded me of Clarence Wijewardena, the finest musician Sri Lanka has ever produced. Dixon's guitar added color to numerous tunes, and "Sihina Lowak Dutuwa Mathakai" was the show's highlight. Thank you for this show; I wish Clarence was still living so I would have seen more diverse new music, as our Sinhala music industry is now dying due to a lack of new songs.
Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏
Thanks Rulshan for this program with legend lead guitarist Dickson Gunartna
Thank you so much for your sentiments!!!🙏🙏🙏🙏
සිංහල ගීතය 👌👌👌👌👌
ඔබ අතිදක්ෂයෙක් පුතා,අපගේ බලාපොරොත්තුවක් නැවත ඉටුවීම ගැන ඉතා සතුටුයි.
බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!! 🙏🙏🙏🙏
An outstanding presentation giving a legend due recognition which is actually long overdue. Dickson is not only a legend but a unique player like Hank Marvin. It looks like only you can come closer to him when playing his tunes. Thank you again for this presentation because most of the younger generation nowadays are not aware of this guitar wizard and his guitar riffs. There is one other thing I would like to recall, the songs "Thakkita Tharikita" and "Sihil Nuwan" which you fail to mention.
Thank you so much for your sentiments and it's much appreciated indeed!!!!!🙏🙏🙏🙏
Niyamai supiri wadak
Thank you so much!!!🙏🙏🙏