බර අඩු කරන කෙටිම ක්‍රමේ? Weight loss with High Protein By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 120

  • @tyronesilva4331
    @tyronesilva4331 2 роки тому +6

    ඉතා හොද පැහැදිලි කිරීමක්
    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🌹

  • @janatj3030
    @janatj3030 2 роки тому +3

    ඹබතූමා ටgod bless

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 Рік тому +4

    Proteins (.Macronutrients )ගන්න කියන්නේ palm size .එහෙම නැත්නම් match box එකක තරම් .ඔබ හරි .
    අවශ්‍ය Micronutrients ගැන කියලා දෙන්න . එලවලු ,කොල ජාති ගන්නා හොඳ දෙයක් බවට පෙන්වා දෙන්න .

  • @bianlofa9151
    @bianlofa9151 Рік тому +2

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 роки тому +3

    ස්තුතියි doctor තව තවත් ගුණාත්මක වැඩ සටහන් මගින් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏

  • @kumarihapugoda7485
    @kumarihapugoda7485 2 роки тому +11

    අපිව දැනුවත් කරනවාට ,ස්තුති ඔබතුමාට පුළුවන් නම් 8/16 කියන ඉන්ටමිටන් ෆාස්ටින් ගැන දැනුවත් කරන්න ඩොක්ට

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 роки тому

      Google search karanna one tharam thiyanawa

    • @californiakitchen923
      @californiakitchen923 Рік тому +3

      සරලව කියනවා නම් දවස පටන් ගත්තාම ගන්න තේ එකේ ඉදලා වෙලාව ගනන් කරන්න. උදේ 8ට පටන් ගත්තොත් හවස 4ට ඔයා කෑම කාලා ඉවර කරන්න ඕනෙ. 8am-4pm වෙනකල් පැය 8 කාල පරාසයේ තමා අපි කෑම ගන්නෙ. සීනි පිටි කෑම පුළුවන් තරම් අඩුවෙන් ඒ පැය 8ත් කන්න. ඔයා 9ට තේ බීලා පටන් ගත්තොත් 5ට ඉවරයි. හවස 5න් පස්සෙ (ඉතිරි පැය16)වතුර බොන්න සීනි නැතුව තේ බොන්න පුළුවන්. වෙන මුකුත් බෑ මුල දවස් කීපය අමාරැ වෙයි ඒත් පස්සෙ පුදුම ලේසියි. නිතරම වතුර බොන්න. ප්‍රෝටීන් කෑම ගොඩක් කන්න අර පැය 8 තුලත්. බිත්තර 2ක් කැවොත් පැය 5ක් වගේ ලේසියෙන් ඉන්න පුළුවන් . මන් උදේ 8 විතර
      කිරි එක බීලා 10-11 බත් හැන්දකට එලවලු මාලු වැඩිපුර දාගෙන කනවා. පස්සෙ 3.45ට විතර
      බිත්තර 1-2 ක් එක්ක පලතුටක් කනවා. බිත්තර තම්බලා කන්න. නිකන් බිත්තර කන්න බැරි නිසා කෑලි වලට කඩලා පොල් සම්බෝල ටිකක් එක්ක කෑවා . මරේ මරැ. මාර රසයි. ආය ඉතින් 4 පස්සෙ වතුර විතරයි. මාස 4ක් විතරයද්දි රාත්තල් 30ක් වගේ අඩු උනා. කිලෝ වලින් හදලා බලන්න කිලෝ 15කට වඩා වැඩි. තාමත් දිගටම වැඩිපුර කන්නෙ නෑ. ඇත්තටම මෙච්චර කෑම මොකට ඉස්සර කෑවද කියලා හිතෙනවා ඒ කන ටිකෙන් දවසම ඉන්න පුළුවන් වෙද්දි. මගේ ලන්කාවෙ ඉන්න යාලුවෙකුත් කරා. එයත් ගොඩක් බර අඩු කර ගත්තා . කට පාලනය කරන්න පුළුවන් නම් ඉතින් වැඩේ ගොඩ. ඔය අතරේ පාටියකට එහෙම ගියාම නොකා ඉන්න එපා. හොදට කන්න. පහුවෙනිදට හිතලම වතුර වැඩිපුර බීලා ආයෙත් 16/8 පටන් ගන්න. මම නම් 18/6 ත් කරා. පුරැදු උනාම මාර ලේසි.

    • @gangachulani1373
      @gangachulani1373 Рік тому

      @@californiakitchen923 ශරීරයේ ලස්සන අඩු වෙන්වාද?

    • @californiakitchen923
      @californiakitchen923 Рік тому +1

      @@gangachulani1373 ලස්සන අඩු වෙන්නෙ නෑ ලස්සන වැඩි වෙනවා. මේ ක්‍රමය ශරීරයට අහිතකර නෑ, හිමීට ඇඟේ තියන ෆැට් බර්න් වෙනවා, පලවෙනි දවස් දහයෙ ඉක්මනින් බර අඩුවෙනවා. ඒ අපෙ ඇඟේ වතුර බර අයින් වෙන නිසා, පස්සෙ හිමීට fat burn වෙන්නෙ. දිගටම කරන්න, සතියෙන් දෙකෙන් ප්‍රතිඵල බලන්න්‍ර් නැතිව . අසනීප තියනවා නම් බෙහෙත් බොන්න තියනවා කරන්න එපා. බෙහෙත් බොද්දි කෑම ගන්න ඕන නිසා.

    • @sudanthiwickramasekara9157
      @sudanthiwickramasekara9157 Рік тому

      @@californiakitchen923 ගැස්ට්‍රික් තියෙනවානම් කොහොමද කරන්න පුළුවන් ,?

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому +1

    ස්තුතියි වෛද්‍යතුමනි

  • @piyumaniejayakody6616
    @piyumaniejayakody6616 Рік тому +1

    Oba thumage wisthara kirim anargai

  • @janatj3030
    @janatj3030 2 роки тому +6

    දැනූවත් කලාට ඹබතූමා ට බොහෝ ම ස්තූතියි🌺🌺🌺🌺🌺

  • @thilakathilaka9027
    @thilakathilaka9027 Рік тому +1

    ගොඩක් ස්තුතියි obatumata danuvat kirmagana 🙏❤️

  • @supunrukmal3375
    @supunrukmal3375 Рік тому +4

    දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමානය ගනනය කිරීම විතරක් නෙමේ අනිත් ඒවත් ගනනය කරන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    • @Kaveen267
      @Kaveen267 Рік тому

      0.8 න් වැඩි කරන්ඩ ඔයාගේ බර
      එතකොට එනවා
      ඔයාට දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමානය

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 роки тому +3

    Yes well explained. Thanks, Dr. These days going very bad news for the diet plan including protein. 👍🙏

  • @ceylonehub3179
    @ceylonehub3179 Рік тому +1

    Muscle building/weight training karana kenkta 1.5-2 g perkg awashayai kiyala gdak aya /researches thynwa..ewa wardida dr ethkota?

  • @udenichandrika2027
    @udenichandrika2027 Рік тому

    බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому

    ස්තුතියි ඩොක්ටර් 🌹🙏

  • @MaleeshaSathsarani-z5i
    @MaleeshaSathsarani-z5i 18 днів тому

    Au 2ka withara babek dawasata biththara 2k 3k kawoth prashnayak wenawada

  • @hemalathasamarathunga8947
    @hemalathasamarathunga8947 Рік тому +1

    පොටෙසියම් වැඩි කෙනෙකුට eya adu karana heti kiyanna pin sidu vey

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 2 роки тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට🙏

  • @geethadabare4144
    @geethadabare4144 Рік тому +1

    Vannaku method kiyana eka aththakda?

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 Рік тому

    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරිම සුපිරි

  • @prekshakayatv5509
    @prekshakayatv5509 2 роки тому +1

    කන් ඇසිම හොද තත්වයෙ පවත්වාගන්න කරන්න ඔනෙ මොනවද කියලා දාන්න පුලුවන් ද?

  • @ankvidioesacademy2201
    @ankvidioesacademy2201 Рік тому +1

    කාය වර්දනයේදී ක්‍රීඩාවේදී ප්‍රෝටීන් වැඩිපුර ගත්තට කමන් නෑනේ

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 роки тому +2

    Budusaranai oba thumata

  • @chehanchamika9474
    @chehanchamika9474 2 роки тому +4

  • @seelaw7498
    @seelaw7498 2 роки тому +1

    Thanks 👏doctor budusaranai

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 2 роки тому +3

    Good work.

  • @rajaekanayake2327
    @rajaekanayake2327 Рік тому +1

    දැන් අපි confuced..what about wannaku method ...is it good or bad..please infome us...⁣පොුටින් වැඩිකර,කාබොහයිඩෙර්ටි අඩුකර කැම ගැනිම ගැන ඔබගේ අදහස ? Please ..

  • @dilinisharmila9156
    @dilinisharmila9156 2 роки тому +1

    Godak watinawa .bohoma sthutui

  • @sudeshsudesh526
    @sudeshsudesh526 2 роки тому +4

    ඩොකටර් ඔයාගෙ වැඩ සටහන් ගොඩක් වැදගත් මට තියන ප්‍රශන්නෙ මොනවා කරත් මගෙ බඩඅඩු වෙන්නෙ නැ බලා ඉද්දි විශල වෙනවා .අැයි එහෙම වෙන්නෙ

    • @zaharabuhar9514
      @zaharabuhar9514 Рік тому +1

      Karume ban maget ehemama thamai.kochara Kalat adu na bara etanamai

    • @dammikajohn2943
      @dammikajohn2943 Рік тому

      Kasa kasa bonna aduwanawa

  • @vajiramunasinghe4289
    @vajiramunasinghe4289 2 роки тому +1

    diet plan for control cholesterol level and loss weight.

  • @salikarupasinghe3458
    @salikarupasinghe3458 2 роки тому +1

    How can l contact u doctor?

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +2

    Tharuwan saranai Doctor good advice thank you so much 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧🤝

  • @asharasaleem7342
    @asharasaleem7342 2 роки тому +3

    Thank you.

  • @anuruddaruwan404
    @anuruddaruwan404 2 роки тому +3

    thank you dr

  • @ritamudalige5828
    @ritamudalige5828 Рік тому

    Thank you doctor ithama watina danuwath kerimak

  • @emiviji7959
    @emiviji7959 Рік тому

    Sthuthi danuvath kirime

  • @nizrinanizrina1778
    @nizrinanizrina1778 2 роки тому +2

    Thank you ❤

  • @maladolofan966
    @maladolofan966 Рік тому

    Bithtara godak kala bara adukara ganna ghin dan mama wAkugadu rogiyek.dr obatuma pawasu de hariyatamA hari

  • @anjuanju3707
    @anjuanju3707 Рік тому

    Danuwath kalata godak sthuti doctor 🙏

  • @shani8123
    @shani8123 2 роки тому +1

    Thank you doctor ❤🙏👍

  • @princeyfernando8007
    @princeyfernando8007 Рік тому

    Thank you doctor, masa apa danuvat kerima gana thank you so much. God bless you.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому

    Theruwan saranai doctor

  • @ThànujaHiroshima
    @ThànujaHiroshima 4 місяці тому

    Dr Chanel karanney kohomada

  • @udeshmauranga3775
    @udeshmauranga3775 2 роки тому +2

    Bara wedi karA ganna diat plan ekak hadaganna puluwanda

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому

      contact Nutri Info assistant team 0718620620

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 Рік тому +1

    Docter,55 pasuuna geenu ayata osap sidu nowana nisa mahath wenawane,eyala kohomada bara adu karaganne,ganna ona witamin monada kiyala denna please?thankyou

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому +3

    thanks

  • @sathisathi4366
    @sathisathi4366 Рік тому

    Thanks dr❤

  • @SriyaBm
    @SriyaBm Рік тому

    Dankeschön lieber Doctor. Alles Gute...

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc Рік тому

    ඩාෙක්ට දවඝට බිත්තර 2ක් වැඩිද

  • @veenanisha478
    @veenanisha478 Рік тому +3

    Wannakumethod එකේ සදහන් කරන්නේ ප්‍රෝටීන් අදිකව ගැනීමක්. මේ කියන විදියට ඒ ක්‍රමය හොද නැද්ද.

    • @glenshilperera1705
      @glenshilperera1705 Рік тому

      Wannaku method විදිහට කෑවම වන්නකු ගේ මුහුණ ඔයාට එනවා😂

  • @mutlagalshehri5976
    @mutlagalshehri5976 Рік тому

    Thank you doctor danuwath kerata

  • @Viridu
    @Viridu Рік тому

    ක්‍රීඩා කරන කෙනෙකුට සුදුසු ආහාර මොනව ද

  • @amiladayana8889
    @amiladayana8889 2 роки тому +4

    👍👍

  • @jeewanisubasinghe5448
    @jeewanisubasinghe5448 Рік тому +1

    Thank you doctor

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 Рік тому

    Intermittent fasting gana program 1 k denna Dr.

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Рік тому +1

    Theruwansaranai

  • @prasannasanjeewa7139
    @prasannasanjeewa7139 2 роки тому +2

    ඒක video එකක තියනව colostrall වලට බය වෙන්න එපා කියල...තෙල් සහිත ආහර සමග colostrall සම්බන්ද නැ කියල මෙ video එකේ........?

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому +1

      සම්පූර්ණ වැඩසටහනට සවන් දෙන්න සංතෘප්ත මේදය අදිකව ලබා ගැනීම සම්බන්දව කර ඇති පැහැදිලි කිරීමට නිසිබපරිදි සවන් දෙන්න සම්පූර්ණ වැඩසටහන්ට සවන් දී අවබෝධ කරගැනීමට උත්සහා කරන්න. Cholesterol වැඩසටහන මෙම සබැදිය හරහා ua-cam.com/video/l60zwvQQA4A/v-deo.html බලන්න පුලුවන්, Recommended levels ඇතුලේ උපරිම ප්‍රමාණය ලබා ගැනීම හා ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීම යනු දෙකකි... සංතෘප්ත මේදය සීමා කිරීම යනු අනිවාර්ය කාරණයක් බව තරයේ මතක තබා ගැනීම වැදගත් වේ...

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Рік тому

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thank you so much.

  • @shehanmadushanka8796
    @shehanmadushanka8796 2 роки тому

    Doctor mage bara 103kg thiyenawa kohomada hoda widiyata dawasata kama plan ekak hada ganne

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому

      Contact Nutri Info assistant team 0718620620

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Рік тому

    Apple pon

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 Рік тому

    Tnx doctor. Can we eat red rice for lunch and dinner bcoz I have diabetes. Last week only I chked with my finger . How can I control my diabetic?

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +13

    මස් පෙරේතයන්ට මෙය කදිම උත්තරයක්.

    • @nalinjehle4053
      @nalinjehle4053 Рік тому

      ඔව්. මටත් එක්ක.මම මස් පෙරේතයෙක්. දැන් සතියට එක දවසයි කන්නෙ.
      😢

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +3

    🙏🙏

  • @gaminipriyantha6230
    @gaminipriyantha6230 Рік тому +1

    🙏🙏❤️

  • @sunitalanka3102
    @sunitalanka3102 Рік тому

    Denuwath kalata sthuthi

  • @manjulaweerakoon8359
    @manjulaweerakoon8359 2 роки тому +1

  • @janatj3030
    @janatj3030 2 роки тому +3

    🙋🙋🙋❤️

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 роки тому +1

    දියවැඩියාව තියන අයට කාබ් හොද නෑ නේද .

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому +3

      ඒක වැරදි කතාවක් හැම කෙනෙකුටම කාබෝහයිඩ්‍රේට් ඕන. ගන්න ප්‍රමාන හා කාබොහයිඩ්‍රේට් ආකාරය අනුව වෙනස් වෙනවා..

    • @rukshanvloges1224
      @rukshanvloges1224 Рік тому

      @@nutriinfosl ඉතින් කාන් අඩුවෙන් ගත්තු දවසට හොදට ඇස් පේනවා.වැඩියෙන් ගත්තු දවසට බොදවෙලා පේන්නේ

  • @srimadassanayake9660
    @srimadassanayake9660 2 роки тому

    Badata thith wannaku mathad boruwak da

  • @neeliyafonseka6765
    @neeliyafonseka6765 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janifernando8635
    @janifernando8635 2 роки тому

    Dr obathumata ස්තුති danuwath karata..mama 8/16 pasting innwa..me mathaka idala mage diwa welena gathiyak danenawa......e mokak nisada mata visthara kiyanna puluwanida....

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому

      dehydrate විජලන්‍ය වීමක් වෙන්න පුලුවන් වැඩිපුර ජලය පානය කරන්න

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 роки тому

      @@nutriinfosl මම පපිටරටක පදිංචි කෙනෙක් ....නිතරම ඔබගේ videos බලනවා. මගේ බර තිබුනේ 64ක් ජනවාරිවල ...දැන් 71ක් බත් කන්නේ අඩුවෙන් උනත්. ....කිරි දමා තේ 7ක් පමන බොනවා හැබැයි සීනි නැතිව,.. මම දැන් බත් කන්නේ නැතිව ඕටිස් කනවා බිලුබෙරි අලිපේර දාල .. උදේට චියා සීඩිදාල වතුර බොනවා,.
      බිත්තර 3ක්‍ කනවා .....දවසට. මම මස් කන්නෙම නැ, බර අඩුකර ගත හැකි වේද. ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැයකර උපදෙසක් දුන්නොත් අගේ කොට සලකමි. ඔබට තෙරැවන් සරණයි

  • @SamanKapila-f4i
    @SamanKapila-f4i Рік тому

    P

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 Рік тому +1

    What you say is only half true.

  • @shiromiperera7161
    @shiromiperera7161 2 роки тому +3

    💯💯🙏🙏👌👌❤️❤️❤️❤️‍🔥❤️‍🔥

  • @mihirinisansala8035
    @mihirinisansala8035 Рік тому

    ස්තුතියි වෛද්‍යතුමනි.

  • @sididi8960
    @sididi8960 Рік тому

    Thank you so much doctor .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @rijumohammed6544
    @rijumohammed6544 Рік тому

    Thank you docter🙏🙏🙏🙏💐

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 Рік тому

    Thank you

  • @ZoneZone-nf4pd
    @ZoneZone-nf4pd Рік тому

    Thanks dr

  • @kangaratnam9941
    @kangaratnam9941 Рік тому

    Thanks

  • @sanjeewasanjeewa5246
    @sanjeewasanjeewa5246 2 роки тому +3

    🙏🙏🙏

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc Рік тому

    ❤💚

  • @sriyalatha2763
    @sriyalatha2763 Рік тому

    Thank you docter

  • @udayap9480
    @udayap9480 Рік тому

    🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 10 місяців тому

    Thanks doctor

  • @inokamadampage7307
    @inokamadampage7307 Рік тому

    🙏🙏🙏

  • @dumindumapa5681
    @dumindumapa5681 Рік тому

    👍🏽