Love from Dan jr ❤️🤩❤️ a Bro I don't understand your language but I understand what you are speaking it's good and you are more energetic and more fast and it's cool yeah 😜😜😜☺️ again love from Dan jr and camera man dan jr come to tamilnadu and explore all bro and our place are cool and all the tamil people welcome you with our hearts 💕💕💕👍❤️ including me bro ...🙏
Sad we miss serving yummy foods mouth watering ..Ashen malla Restaurant not serving Halal foods ' "" Pharo "" Muslim crowd..if they take few steps upgrade Halal and few little changes they will get more customers ..it's just a suggest ..foods platters are superb .nice vlog ..God bless you Ashen Malli ..Stay safe.
නිට්ටඹුවෙ උන් ටික like එකක් දාන් පලයන්..😎👋
නිට්ටඹුවෙ ඉදලත් තාම කන්න බැරි උනා..හෙටම යන්න ඕන❤️❤️❤️
නිට්ටඹුවෙ වෙලත් ඕකෙන් තාම කන්න බැරි උනා 🥲 anyway content nice 🔥
Ow ane
Sirwt bn
Hmm
Pharo's food looks delicious😛 Wow. Very nice video❤️🔥
I'm from Nittambuwa but I haven't been here yet... this is awesome 👍❤️ I'll definitely visit this place soon...❤️❤️❤️
මමත් නිට්ටඹුවේ ඔයා කොහෙද
@@chathuraprasad1690 malwattha
@@reshmahanni5887 මම නිට්ටඹුවේ මයි hotel එක පිටිපස්සෙ
අපිනන් ඉතිං නිට්ටඹුවෙ තෝසේ කඩෙන් තමයි සගෝ කන්නේ😂.
තෝසේ කඩේ නං ජීවිතේ බං 😂💪
@@SriLankanMANUFACTURER 😂😂😂👍
ඔක්කොම වීඩියෝ බලනවා අයියේ . දිගටම වීඩියෝ කරන්න. සුබ පතනවා 👍
ඉන්දීයන් ඒවා බලන්න කම්මැලී කමේ හිටියේ .දැන් ලංකාවේ කරන්නේ අද ඉදලා බලනවා ආපහු මරු 😍
ow bn
I'm tamil. I can't understand your language. But I'm a big fan of you 😍😍❤❤❤❤ Ashen.
Ennama ippadi azhagu..neenga vera level
අනිවා සුපිරි තැනැක් ❤️✌️ ashena ub හොරෙන්ම නොකියම අපේ ගමට ආවා නෙ 🤪✌️ ගැම්මක් තමයි ❤️✌️
Nittambuwe workshop eke vlog eka danakm inne balagena 😃❤
සතුටුයි ඔයා අපේ පැත්තටම ඇවිල්ලානෙ. ගොඩාක් සතුටුයි ❤️❤️❤️
ayya panadure almas enna biriyani neme oni deyak knna
ගෙවල් ලගටම ඇවිල්ලනෙ😍😍 ඕකෙ කෑම මරු❤️
Kiyda meke kaama
PHARO එකේ කෑම ගැන ඉතින් ආයේ වෙන මොන කතාද අම්නේ 😍😍😍😍💝
ආයෙම ලංකාවෙ කෑම 🤪🤩 ඉන්දියාවෙ කෑම බලලා බලලම ලංකාවෙ කෑම තියෙන වීඩියෝ එකක් දැම්මා ම ඒකත් වෙනම ආතල් එකක් 😁🤩🤩
කියන්නෙත් නැතුව අපේ ගෙවල් ළඟටම ඇවිත් නේ. 🤧🤧🤧❤❤❤❤
ඔව් අනේ 🥺🥺
සුපිරියක් තව 😍😍
ගණන් පට්ටම සාදාරණයි. කෑම වල පෙනුමෙන් කියන්න පුලුවන් හොද රසක් ඇති කියලා. අශේන්ටයි චමාටයි කැමති එක දෙයක් තමයි කෑම රස නැත්තම් ඒක රස මදි කියලා කියන එක. බොරුවට රහයි රහයි කියලා බොරු බයිලා නැති එක. අශේන්ගෙ videos ඉවර වෙනකන්ම බලන් ඉන්න ආසයි. Present කරන විදිහ මරු. Good Luck❤😋
අපිත් නිට්ටබුවෙ 😁❤️
ඇත්තටම පට්ටම වටිනවා ඒ ගානන් .කෑමට හරියන ගාන පට්ට 😍
mu light dagen inne. lankawe power eka tiyenwada oi?
හැමදාම බලනවා. Vedio එකක් දානකම් බලාගන ඉන්නේ....
අපිත් නිට්ටම්බුවෙ 😁
ලන්කාවට අවාම යන්න ඔනේ රවුමක් ashen❤️❤️❤️🤜
nittambuwa mn gammak tama 😍🤩
Nittambuwa awata on line karanawada
මම ආසම චරිතයක් තමයි අයියේ ඔයා
අපේ නිට්ටඹුවෙ බෝඩරේට අවිත් මෙන්න 😃😁
ආදරෙයි අශේන් aiya හැමදාම කෑම එකට් ආතල් එක්ක දෙනවා
Good job අයියා and Good Luck ❤️
Wow nice 😁❤️ aiye .. අපෙ ගෙවල් පැත්තටම ඇවිත්
සවාන් බුරියානි වව් නියමයි ලල්❤🔥🔥
ඇත්තටම ඒ ගානට වටිනවා. 🔥
ඔච්චර දෙයක් කරන chef ලා පෙන්නපු නැති එක ගැන නම් දුකයි🥺😥
ඉවර වෙනකන් බලන්න. පෙන්නුවා චෙෆ්ලා
🙋
Video එක සම්පුර්ණයෙන් බලන්න
Ashen present karana widiya harima kathai, oyaita waada lassanata karanna balanna
ජයවේවා!!🤟❤
@ ashen senarathna is this foods halal or not
බොරු ගනන්.. ඕකෙන් කන්න ගියහම ගනන් වැඩී.. අශේන්ට විතරයි ඔය ගනන්. ඔය තරම් quality එකකුත් නෑ
Pissuda bn ....bizza ekak gnn puluvanda vena tan valin 1100 t anik lokuma ekak
ජය වේවා අශේන් මල්ලි 🧡🧡🧡
එකට වැඩ කරපු කෙනෙක් Mr.Rasika
Good Luck Brother ❤💐
Meke dinner buffet ek khmda ?
ගියා අද ❤️
Mama nittambuwa
RESPECT 👍
balanna asa hithena widihat video eka lassanatm karala thiyenew brother. good luck
අපිත් නිට්ටබුවෙ තමා ඉතිම් 🥰♥️
ගැම්මක් අශේන් අයියෙ 🥰
Biriyani,pasta thm pharo eke fav.💗
Api nittambuwe kollo thma 😎😎
Chicken carbonara ...?? Carbonara only made with dried pig's cheek or with panceta. But these foods are looks yummy..!
මමනම් වැඩිපුරම ආස බිරියානි එකට...අයි ලව් බිරියානි ..❤️❤️❤️👍
😅
හොය හොය හිටියෙ තැනක් ❤😋
Oh ape gewal kittuwatama avith .paro eke kema patta ❤️❤️❤️
ජයවේවා ❤️
අද කෑම දැක්කම සුපිරිම තමා.
Indian serious එක නම් කම්මැලියි.. අද vlog එක මරු 😁❤
මරු ඔතන කෑම😌🤤
Oyage video eka godak lassanai and thank you very much ❤❤❤
ඕවර් ඇක්ටින් ඳඟලානා හැම වෙලේම එපා ඕයි😂
Cheese kothuthu eka 900 kiuwa boru thanikara api gaththa 1780 cheese kothuthu eka
nice video ashen aiya this is epic
Hamadama video balanawa .gammak thamai
Love from Dan jr ❤️🤩❤️ a
Bro I don't understand your language but I understand what you are speaking it's good and you are more energetic and more fast and it's cool yeah 😜😜😜☺️ again love from Dan jr and camera man dan jr come to tamilnadu and explore all bro and our place are cool and all the tamil people welcome you with our hearts 💕💕💕👍❤️ including me bro ...🙏
Meke kema harima rashai ,niyamay
තනියම ඔච්චර ගොඩක් කන්නේ නැතුව අපිවත් එක්ක යන්නෝ....😋❤️❤️❤️❤️
😅
Ealangata Vietnam yndoo
Gammak thamai itin Ashen 💪💪👍💝
Ponnayek da uba
Apith nittambuwe...Pharo hotel eka lagama thamai gewal ❤ Pharo eke sawan biriyani & seafood rice eka niyamai 💕
Must visit to this place on my next holiday in Sri Lanka. Great dishes !
Daily waiting for your video🥰
mama okata giya weding ahakata oka pata
yko ptta labaine.colombo thma hama reddma ganan.nice video ❤️
කා ගත්තු ගමන් නේද😋
Best youtuber ever❤️❤️❤️❤️
Kanchana anuradhige anagatha niwahana 😁🧡
උබේ rewei එක patta
Ado apith nittambuwe 😍 Pharo eke kema patta ❤️
ගණන් සාධාරණයි
නියමයි නියමයි අපිත් යනවා
මෙක බල බල සෝයයි බතුයි කන මම 🥵🥵😇🤟🤟
Sad we miss serving yummy foods mouth watering ..Ashen malla Restaurant not serving Halal foods ' "" Pharo "" Muslim crowd..if they take few steps upgrade Halal and few little changes they will get more customers ..it's just a suggest ..foods platters are superb .nice vlog ..God bless you Ashen Malli ..Stay safe.
ආ ගීත් මාමලගෙ hotel එක.❤
Uba nam pissu kolamak bn ashen aiye😁😁😁😁😁😁😁😁
1st views ayye ❤❤
අපි නම් ඉන්නෙ නිට්ටම්ඹුවෙ
Best Huble Restuarant Manager ❤
Mr.Rasika
Thank.you Asahn for this vlog
Banda tath bade shot eka deela Uba wade dei wage . Anyway I like your natural style ashen . Superb . 🔥😎
කන්න තියේනම් මරු ඉතින් 🤤
මිස් නොකර බලපු එකම චැනල් එක
චීස් කොත්තු ඩොල්පීන් තීහාරීයේ new appla green hotel බන් 😍😍😍
That man is good one
😍😂❤️ Nittambuwa
අපි නිට්ටම්බුවෙ
Patta 👍👍
අර පාර අයිනෙ තියෙන එක නේද .මන් නිට්ටබුවෙ බ්රැන්ඩික්ස් එකෙ වැඩ ❤️❤️❤️❤️
ඔව් කොල්ලෝ..ඒක තමා..මාත් නිට්ටඹුවෙ මචං
Nittambuwatama awa neda ehenm....😍❤
මේ කෑම ඩිලිවරි කරන්නෙ නැද්ද .මටත් අපේ ගෙදරට යවන්න .😁
Indian tour එකේ video ඉවරද අයියෙ ???
ape ගමට ඇවිත් bokka ❤️❤️
Good Video finally ❤
Patta me tika dannam ganan tikak vadi vela athi. Davasaka yanava salli tikak hoyagena mama kamathima set eka ekka.
kandy wala food vlog ekak karamuthe 😊