Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සම්පුර්ණයෙන් පරිත්‍යාගයක්ලෙස පාසල් නිලඇඳුම් රෙදි ලබාදීමසම්භන්දයෙන් චීන රජයට ස්තුතිවෙමු
ඊ ලග අවුරුද්දේ ලංකාවෙ නිශ්පාදනය කරගන්න ශක්තියක් මගේ රටට උදා වේවා.!!!
අනිවාර්යෙන්ම සහොදරය ❤
අනිවාර්යෙන්
Hema dema hadapu ratak kewe horurela
❤
අපේ ආදරණිය දරුවන්ට ලැබුණු චීන රජයේ මේ පරිත්තයා ගැන චීන රජයට අපේ රටේ ප්‍රණාමය පුද කරමු
අපේ සිරි ලංකාවත් අනාගතයේදි මේ වගේ දුප්පත් රට වලට අාධාර කිරිමට හැකියාව ලැබේවා.
මේ ක්‍රමේට හිතිම නියමයි. 👍👍👍
අනේ වාසනාවන් ගන්න බලාගෙන ඉන්නම හොද නෑ තමයි අර කට්ටියක් ඉන්නවා නේ හාල් නැහැ පොල් නැහැ බිත්තර නෑ කිය කියා ඔහොමම ඉන්න කියමු 🇱🇰
හොදම හිතක් තියෙන මිනිස්සු හිතන්නෙ එහෙමයි.. අගය කරනවා මේ අදහස
ලංකාවේ දැනටමත් අපිට හිතා ගන්න බැරි ව්දියේ පොහොසත් ම්නිසුන් ඉන්නවා ,එත් ඔහුන් අවාසනාවන්ත ම්නිසුන්ට උදව් කරන්න හිතක් නැහැ
@@thanujaperera3313 මෙහෙමයි හුගක් මිනිස්සු උදව් කරන්නෙනෑ හරි But සැලකිය යුතු ප්‍රමානය උදව් කරනව වෙනස උන් උදව් කරල කියා පාන්නෙවත් social meadia වල දාන්නෙ නැති එක. දැන් මේ දවස් වල හැමෝම කතා වෙන අර Gem businessman හැමෝටම උදව් කරන කෙනෙක් පුලුවන් විදියට But කියාපන්නෙ නෑ රගන්නෙ නෑ අනික සල්ලි තියෙන හැම එකාම දුප්පතාට උදව් කරන්න ඕනි කියල දෙයක් නෑ මොකද ඒ සල්ලි තියෙන එකා දන්නෙ එතනට එන්න කරපු කැප කිරීම් හිගන මිනිහා කවදාවත් පොහොසත් වෙන්න බලන්නෙ නෑ නිකන් කන්නමයි බලන්නෙ උදාහරණ ඕනි තරම් තියේ තේරුම් ගැනීම ඔබ සතුයි.
චීන රජයට පින්.අපේ අහින්සක දරුවන්ට හෙටක් තියෙනවා පාසල් යන්න.අපේ රජයටත් ,චීන රජයටත් ස්තූතියි.ජේසු පිහිටයි බුදු සරණ වේවා 🧡💙🙏🙏
චීන රජයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දුන්නට ❤❤❤❤❤
@IronMan-u2m 😂 අනේ බන් උබ දෙමලෙක් කියල හැමෝම දන්නව හේතු;lesbians tiger tamil support කිරීම 😂 ඉන්දියාවට පමනක් කඩේ යාම,මුස්ලිම් උන්ට බැනීම,සින්හල උන්ට බැනීම,පාකිස්තානයටත් එක පාරක් බැන්නා 😂,ලන්කාව ට බැනීම /බහුලව 😂 තෝ වගේ අවජාතක පොන්න වේසිගෙපුතාල ඉන්නව 😂 හැබැයි උබ උබේ ජාතියටත් අවමානයක් උබේ අම්ම අප්පටත් උබ සාපයක් 😂 දෙමල මිනිස්සුන්ටත් උබ සාපයක් මොකද ඒ මිනිස්සු මොනා උනත් රටට සෙතක් වෙනවට ආස 😂 උබෙ අප්ප බල්ලෙක් නිසා උබ බලු කමේ මයි යන්නෙ පොන්නයා. උබ හැම තැනම රෙන නිසා උබව ගනම් ගන්න්‍ර් නෑ කවෘත් දැන් ආයෙ reply දැන්මට Mn reply දාන්නෙ නෑ 😂 මොකද මන් ගූ කන බල්ලෙක්ට ජාතක උන උබ වගේ ගූ කැරියෙක් එක්ක chat karanna ආස නෑ 😂 අනික උබල Gay & lesbians ල 😂😂😂 කොල්ලු කාරයෝ 🤣🤣
යකෝ මම හිතං හිටියෙ චන්දෙට කලින් කියපු විදිහට npp උං 3 wheel එකේ ගමන් බිමන් යයි කියලා
@@Sand_At_youtube🐂🐂🐂🐂🐂🐂🐂🐂
@IronMan-u2m😂😂😂😂😂😂
@@MadushaRashmika-yc7kyගනම් ගන්න එපා බන් ඔය අර දෙමලා ඕකා යන තැන රෙනව උන්ගෙ හැත්තක් නෙ 😂
හොදදේ අගයමු අහංකාර නොවෙමු.මේ දේශපාලන ව්‍යාපාරයට අකමැති අයට මේවා,හෑල්ලු ඇති.නමුත් බහුතරයකට වටිනවා.❤️👍
ඔිවා කලිනුත් දුන්නා ඒක දන්නැති ජෙප්පො හැලි ලියනවා
හෑලි ලියන්න ඕන දෙයට හෑලි ලියනවා.හිටපු කිසිම දේශපාලනව්‍යාපාරයෙකු පස්සෙන් ගොස් අපි අරගත්තු දෙයක් නැහැ.අදටත් එහෙමයි රටක් විදිහට සියලු දෙනාටම ජීවත් වෙන්නට පුළුවන් නිදහස් පිරිසිදු නීතිගරුක රටක්,ඒ වෙනුවෙන් හෑලි ලියනවා.අපි විශ්වාස කරනවා අපි රැවටෙන එකක් නැහැ කියලා.👍❤️
මොකද අපේ රටට ආදරය කරන පාලකයො සහ මිනිස්සු හිටියා නම් මේ ලැබෙන ආධාර වෙනත් දුප්පත් රටකට දෙන්නට තිබුණා.👍
Mage nam Lamai ne at api nam satutin hadawatinma satutui
මොන රජය තිබුණත් ඒ මිනිස්සු ලංකාවට උදව් කරනව.අද මේ පටන් ගත්ත දෙයක් නෙවේ.මෑලුමා අක්කලා කලබල වෙන්න එපා😂😂😂😂😂
ස්තුතියි චීන රජයට සහ මේ ක්‍රියාවලියට සහාය දුන් සියල්ලන්ට..❤❤❤❤❤
මගේ ඡන්ද ගැන ආඩම්බරයි ❤❤❤❤
දුශිත පරයෝ ටික හිටියානම් මේ ඇදුම් ටිකත් විකුනම් කනවා මාලීමවට ජයවේවා අපේ ජනතා අන්ඩුවට ජය වේවා
අනේ බල්ලෝ තමුසේ ලංකාවේ නෙමේද මෙච්ච කල් හිටියේ කලින් ඉදලා චිනෙන් තමයි රෙදි හම්බුනේ එහෙම කියලා රෙදි ටික නැති උනාඩ් හැම අවුරුද්දකම හම්බුනා මේක ලොකුවට කිඋවට සාමාන්‍ය පරිදි හැම අවුරුද්දකම දෙනවා චිණෙන් මේ ආණ්ඩුව ආපු හින්දා ලැබුණු දෙයක් නෙමේ
හරිනි අගමැතිනිය මට පේන්නෙ ඔබ මේ ජනතාව ඔබේ කර මත උසුලාගෙන ඉන්නවා වගේ. අපේ රටේ දුක් දැකලා අපවෙත ලැබුනු මහා පින්බර හිත්.❤🙏
❤❤❤
දැක්ක නේද මේ ටිකේම ජනාධිපතිවරයා ජනතාව ගැන හාල් මෝල් කාරයෝ එක්ක කියපුවා.ඉඩම් ජනතාවගේ සල්ලි ජනතාවගේ....මොන නායකයාද එහෙම ජනතාව වෙනුවෙන් කතා කලා.අපිනම් එදා ඉදලම ඕව දන්නව. ලංකාවට ඡයවේවා.
@@kusumdias5070so true 👍
🎉ඔව් දැක්කා මේසෙට තටිටු කරල කොමිස් ඉල්ලනවා😅😅😅😅
හොද දෙයටත් ඉරිසියා කරන අපෙ රටේ එවුන්
🔥🔥👌👌💐💐💐💐 චීන රජයට ස්තූතියි!
චීන රජයට ගොඩක් පිං දුස්කර පාලත් වල ළමයිට පාසල් යන්න ලැබේවා ඔබට බුදුසරණයි
Ane ow mage ratata jesuge budunge pihita albewa ❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
කලින් ඇදුං නැතුවද ගියේ😅😅😅😅
අපේ ජනාධිපතිතුමා අපේ අග්‍රාමාත්‍ය තුමීනීයනී තෙරුවන් සරණයි රුවන්වැලි සෑය යෙ සර්වඥ ධාතූන් වහන්සේලාගෙ ආශීර්වාදය ලැබෙවා
2025 pasal enna daruwanta bedala denna agamethiniya.ratey palakayangey wasanawa❤❤❤❤.
රිලව් ඇටිටි කන්නය අවාසනාවට😅😅😅😅
@@SarathChandra-m4lරිලව් යූ ටියුබ් ආවමත් අවුල්😂😂
මාලීමාව ගේන්න පෝස්ට් එකක් හරි shere කරලා අපි බලාපොරොත්තු උනේ මේක තමයි ..ජය වේවා ශ්‍රීලංකා...❤❤❤❤
හරිනි අමරසුරිය උගත් බුදධිමත් නිහතමානි කාන්තාවක්.එවැනි කාන්තාවක් අපේ රටෙි අගමැතිනිය වීම අපේ රටට කොයි තරමි වාසනාවක්ද
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
❤❤❤❤❤❤❤
Matath ekama I hitenne
මොන්ගල් ද 😅😅😅බං
නිල ඇදුම් මහල දෙනවා කියපු බුරු ගැනිද 😂😂😂ආචාර්ය උපාධිය මන් කියන්නේ නැ ඉතින් 😂😂
හරි දෙමාපියන් පාසල් හරහා චීන රජයට ස්තුති කරන්න ඕනේ ..මේ අවස්තාවේ ඒක ලොකු ජයක් පාසල් ලමුන් ලබපු.❤❤❤
ස්තුතියි
ඇයි හරකො වෙනද දුන්නැද්ද 😅😅😅😅😅😅
ඇවිල්ලා ඇවිල්ලා ස්කෝලෙට සුදු රෙදි ඇවිල්ලා... thank you China 🎉🎉🎉🎉🎉
රෙදි කන්නද බොලව්
ඇවිල්ලා හරිනිගෙ බඩු😅😅😅පෙටිටිය ඇවවිල්ලා
චීන රජයට අපේ උත්තමාචාරය ,සෑම පාසල් දරුවන් වෙනුවෙන් ,අපේ රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන් 🎉❤
කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා......මෙය ජා ජ බ යේ වරදක් නෙවෙයි ..හැබැයිමේ පිලිබදව තවහිතල ඉදිරියේ වැඩ කරමු ඔබ තුමියට ජය අපි හැමෝම එකා වගේ එකතුවෙලා මේරට ගොඩගන්න මේ රජයට උදව් කරමු
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰🇩🇪
අගමැති අමිමගෙ ලස්සන අද.ගොඩාක් ආදරෙයි.
ජයවේවා මාලිමාවට චින රජයටත් ස්තූතියි මගේ රටට විශ්වයෙ උදවිකරන්නේ.විශ්වය ලබාදුන්නේ අපේ ජනාධිපතිත්.
දැන් හොරා කන්නෙ නැති මගෙ රටේ ලස්සන බලන්න චීනයට ආස තිබීම ඇති අපේ මිනිසුන්ගෙ දුක වේදනාව තේරුම් ගැනීමට.🙏🙏🙏🙏
🎉හැම අවුරුද්දෙම දෙනව බං😅😅😅😅😅
මේවා දකින කොට මේකේ ඉන්න කුහකයෝ ඊර්ෂ්‍යාකාරයෝ පැලිලා මැරෙනවා ,ඒක රටට යහපතක්,🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත
ඒක මරු..අපිට දෙවියනේ කියල නිදහසේ ඉන්න පුළුවන් වෙයි...😅😅😅😅
මේවා ඉස්සර රටේ ජනතාවට පේන්නුවේ නැ පරන හොර ආන්ඩුව ..දැන් බලන්න ලොකයාම දකිනවා එක තාම වේන්න ඔන ..😊
Mona magula karath me ratawal hadana be yako.mewa kohomath oya widihata tamai yanne kawadwath success ekak ne .minissu kuhakai.tawa ekek success wanwata kematine.minissunge attitude antimai.mewage asia ratawal hemadama higana tenaka tamai inne koi president awath ocharai .kohomahari pita ratakatawath palayalla
නිවැරදිව නායකත්වය රටට , ජනතාවට ලැබුනා... ඉදිරියට අපේ ශ්‍රිලංකාවටද මේ වැනි සත් ක්‍රියාවන් අපි වගේ ඉන්න දුප්පත් රටවලට උදව් කරන්නට ජනපති අනුර සහෝදරයා ඇතුළු සියලූම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා!!!! thanks china
චීන රජයට ස්තූතියි රටට දෙන ධෛර්යය ට
දැන් කිය්‍යි පරහැත්ත් ජනාදිපති තුමා චිනෙට රට විකුනලා කියලා ඔකුන් මර්ලා දාන්න් ඔනෙ
අගමැතිනි යනි...ඔබ තුමිය ගේ ඔය සිනහමුසු මූනම දකින්න ලැබෙන එකම මේ රටේ ජනතාවට...මාරම වාසනාවක් ❤❤❤❤❤❤❤ ඇත්තටම ඔබලාගේ ඔඅය නිර්වියාජය..සිනහා මුහුනු හැමදාමත් ජනතා වගේ හයියතමයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඇත්තටම ඔබ තුමියට...ඒ වගේම අපේ රත්තරන් ජනපති තුමාට ..මේ රටේ ජනතාවගෙන් පුදුමාකාර සෙනෙහස ක්...ආදරයක් තිබෙන්නේ..මන්දා මේතාක් මේ රටේ දේශපාලනඥයින් දෙදෙනකුට ලැබුනු..ලැබෙන.. ඉදිරි යේදීනම් වෙනකාටත් නොලැබෙන පුදුමාකාර සෙනෙහස ක් ..ආදරයක්...තිබෙන්නේ.....පිංවන්ත දෙදෙනෙක් ඔබ දෙපල....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ පින්බලයම ඇති මේ විනාශ කරපු රට ආපසු ගොඩගන්නට....සත්තකටම......❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢 ( මේ මගේ හිතට එන දේ ඉතින් මම ඒවා ආසාවෙන් ලියනවා.....😅😅😅😅😅😅 වරදක්නම් මා හට සිය දහස් වාරයක් සමාවෙන්නයි ඉතාම කරුනාවෙන් ඉල්ලනවා..❤❤ )...මෙච්චර කල්මම කරේ ඒ කාලකන්නි දේෂපාලුවන්ට බැනපු එක ඒකයි මටම පුදුමය ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ රට ලස්සන ට තියෙනවා දකින්න හැම රටකම අය හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.. ඒකයි හැම රටකින්ම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ..අපෙ නව ජනාධිපති තුමා රට හරි අතට ගෙන යන බව අපෙ රටේ අයට වගේම අනික් රටවල් වල අයටත් හොඳ විශ්වාස යක් තියනවා..❤❤❤
අග මැතිනියට බුදුසරනයි
ජයවේවා මාලිමාවට ❤👍
අනේ ඇස් වලට කදුළු අවා අපි රට ලස්සන කරන්න දරන වයමට ගොඩක් පින් ගොඩක් ස්තුතියි නව රජයට 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤
පවු අනේ ඔයාල ඔය සීයගෙ කාලෙ චීනෙන් දෙනව කියපු එකක් බොරු නං අනුර අයියගෙන් අහපං😅😅😅
හැමදාම චීනෙන් තමයි රෙදි දෙන්නේ 😂😂😂 උබල වගේ උඩින් පාත් වෙච්ච හරක් ටිකක් තමයි දැන් පාලකයෝ 😂😂
ස්තූතියි චීන මහජන ආණ්ඩුවට .මාලිමාව රජය රැක ගැනීම අපේ යුතුකමයි.
@IronMan-u2mඅයියෝ කැරි පොන්න දෙමලා මෙතනත් රීලා
අනිවාර්යයෙන්ම❤
@IronMan-u2m 😂😂 අයියෝ මේ කැරි දෙමලනම් සාපයක් යුද්ද්‍ර් කාලෙ මුගෙ අප්පගෙ පයිය කඩන් යන්න වෙඩි තිබ්බ කියල මූ ලන්කාවට විරුද්දඑඅ හැම තැනම රෙනව 😂😂😂 😂 මුගෙ fake account 5+ හැම තැනම රෙනවා දෙමලුන්ගෙහැටි පෙන්න පෙන්න
@IronMan-u2mගනම් ගන්නෙ නෑ බන් උබව 😂 දෙමලෝ හරියට mention කරන්න ඉගෙන ගනිම් 😂😂😂 toilet peoples no country 😂😂
@IronMan-u2m😂😂😂 ara ඉන්දියාව වගේ රටක් චාටර් කරන උබලගෙ ගූ ජාතිය ට රෙන්න තැන් නෑලු 😂😂😂 පාරෙ රෙන එක පුරුද්ද නිසා දැන් social meadia වලත් රීපන් උබ බැන්න කියල මට රිදෙන්නෙ නෑ බන් 😂 හෙන ආතල් උබල වගේ දෙමලු බැන්නම 😂😂 ටිපර් උනාම
මාලිමාවට බැන බැන ඉන්න බයියෝ තොපි ඔය නිල ඇදුම් ගන්නඑපා...තොපිට ඒවා එපා කියපියව් හොදේ
බයියොන්ගෙ ලමයින්ට දෙන්ඩ එපා මම නම් කියන්නෙ අන්තර්ජාලෙ අපේ ලේ පිච්චුව මුන්😡
ඇත්ත කතාව . කුහක උන් රජයේ හොද වැඩ පෙන්නෙ නැහැ.
anna patta kathawa ganna epa thopi depan thawath asarana daruwo ennawa me rathe
හැමදාම චිනෙනේ රෙදි දෙනවා ආණ්ඩුව මරු උනා කියල වෙනස් උනේ නෑ අනික ඔය order එක දාලා තියෙන්නේ මීට මාස 5 6 කට කලින් නැතුව ආණ්ඩුව ආපු හැටියේ order කරපු ගමන් දුන්නේ නැ චූටි බබෝ ඕකවත් තේරෙන්නේ නැති හරක් උබල 😂😂😂
Aththennma oyage kathawata garukaranawa
අනේ හොදට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් අගමැතියක් අපිට ඉන්නවා ..අද හරිම ලස්සනයි මිස්..😊😊
ඉංග්‍රීසි බැරි එකෙකුට හිටියේ මෛත්‍රී කලින් දැන් අනුර අනික් හැමෝටම ඉංග්‍රීසි පුළුවන් ජනාධිපති අගමැති උන හැමෝටම මෙතෙක් උබලට මේක ලොකු උනාට 😂
@Dercsshyer3451 අනුරට හොදට ඉන්ගිරිසි පුලුවන් , කතා කරන්නෙ නැති වුණාට .
😭🌞🇱🇰🙏❤✌මම සතුටු වෙනවා මගේ කතිරය ගැණ අද අපේ දුප්පත් රටට දුප්පත් පාර්ළිමේන්තුවේ අපේ ජණාධිපති තුමා අගමැතිණිය සහ අනෙකුත් එකසියපනස් හත් දෙනා ගැනම එයාළා උත්සාහය නැතිනම් අපේ දුප්පත් දරුවන්ට මේ පාසැළ් නිළ ඇඳුම් ළැබෙන්නේ නෑ ස්තුති ඔබ සැමටමත් චීණ රජයටත් ඒ ජණාධිපති තුමා ඇතුළු ඒ පැමිණි ප්‍රභූ මහත්ම මහත්මීන්ට මගේ හදපිරි ප්‍රණාමය ඒ වගේම අපේ රජයත් පස්වසර අවසන් මොහොතේ හෝ චීණ රජයටත් අපට හැකි අයුරින් මොනා හරි පුංචිම දෙයක් හරි දෙන්න අපටත් හැකිවේවායි මගේ හද පිරි ප්‍රාර්ථණා ව එහෙනම් සැමටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 😭🙏❤👍✌
අපේ පවුල් වල සියලුම දෙනා මාලිමාවට චන්දය දීම ගැන හරිම සතුටක් දැනෙනවා ...පිරිසිදු රජයක් ..ජයවෙලා හරිනී අගමැතිනිය ...ජයවෙලා මාලිමාව අපේ රජයට ...❤❤❤🙏
Jaya වේවා malimawata .ආදරෙයි harini අගමැති ජනාධිපති තුමා ඇතුළු සහෝදර සැමට bs
ඒ උනා ට හිතට.පොඩි වේදනාවකුත් දැනෙනවා අපේ රට මෙපමණ අසරණ උනාද කියලා .මාලිමා රජය විසින් එය වෙනස් කර රට හදයි කියලා විශ්වාසය තියෙනවා .
පාසල් යන දරැවන්ට .මහ සහනයක් චින රජයෙක් කරන උදවු වලට මෙි සැරේ නමි මොරා නොකා නියසෙට බඩු ලැබෙවි දරැවන්ට වෙන පරන දෙසපාලුවෙ කෙහෙන් හරිසහනයක් ලැබුනෝත් උන් නෙචයියන්ට දුන්නේ මෙි පාර නමි හරිය ලමයින්ට ලැබෙයි ඉස්තුතියි අගමැතිනි ජය වෙවා
පොල් නැහැ හාල් නැහැ බිත්තර නෑ කියලා කෑගහන හැත්ත මේවාටත් හොද කියලා සතුටු වෙයල්ලා මේ තොපේ ළමයිටත් එක්ක තමයි 🇱🇰
Anna hari
එල මචං. ඹය කැරියන්ට ඔහොම තාමා කියන්න ඕන.
අනිවාර්යයෙන්
Ane pala ponneya anudena eka diha balala thamai thopi wageun sathutu wenne nikamo
@@adoobyabokhalad2448 thope unta ganna epa ubala radalone neda
අනේ සාධු🙏🙏 අපේ දූ දරුවන්ට යහපත් අනාගතයක් වේවා...🙏 අපේ රජයට සහ චීන රජයට මේ සියලු දේ වෙනුවෙන් හද පිරි සතුට වගේම ස්තුති වන්ත වෙමි.....🌷🌷❤❤❤
කෝටි ගානක් වියදම් කරලා ලොකු උත්සවයක් ලොකු උත්සවයක් තියන්න තිබුණු වැඩක් තමයි ඉතින් වෙනදා නම්
හැමදාම මේ වගේ තමයි රෙදි දෙන්නේ උබ ලංකාවේ නෙමේ මන් හිතන්නේ ඉදලා තියෙන්නේ නැත්තම් උබ නිවුස් බලලා නැ කවදාවත් ලොකු උත්සව ගත්තේ නැ නිල ඇදුම් භාරගන්නා දවසට මේකද කොහෙද ලොකුම උත්සවේ 😂
ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani
චීන රජයට ගොඩක් ස්තුතියි ❤❤❤
චින රජයට බොහොම පින් අපේ දරුවන්ට මෙි ලබාදෙන ඇදුමි සදහා රෙදි ලබාදිම බොහොම ස්තුතියි දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
බලන්න හරිනි සහෝදරිය හරිම නිහතමානීව තෑග්ගභාර ගන්නව
Thanks❤❤❤❤❤🎁🎁🎁🎁🎁🏅🏅🏅🏅🏅🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
ඇයි නැත්තම් චීනෙට වඩා ලොකුයි කියලා පෙන්නන්න ද නිහතමානීව බාර ගන්නේ නැතිව ඊළග අවුරුද්දේ ඉඳන් රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ 😂😂😂
දරුවන්ට ආදරය කරන අගමැතිතුමිය හරිම සතුටින් සිටින දවසක්... හැමදේම හිඳින් සිදුවෙද්දී කකුලෙන් අදින අපහාස කරන විපක්ශයට මේක හොඳ ආදර්ශයක්.
චීන රජයට ස්තුති❤️❤️
චීන රජයට ස්තුතිය පුද කරමු මේ වගේ අවස්තාවක අප රටට කරන උදවු වලට...........❤❤❤❤❤❤❤
ඔන්න බලන්න මේකටත් මොකක් හරි කුණු කතාවක් කියන්නෙ නැතිද කියලා. එපමණටම දරාගන්න බෑ කට්ටියට
අනිවා මේ රටේ මිනිස්සු මහා කුහක 🥺
අනිවාර්යයෙන් .🐵 ටික හරි දෙන්න පොරොන්දු වෙලා කියයි
Cheap Attitude komath thiyanawa
මොනව හරි කිව්වොත් දයාසිරි තමා වාචාලයා🤮
දරාගන්න බැරි එකෙක් ඉන්නවා මේ ලන්කාවෙ අර iron & windows කියල උගෙ fake acc 5+ 😂 ඌ දෙමලෙක්. සින්හල, මුස්ලිම් මිනිස්සුන්ට ආස නෑ 😂 ගූ තම්ල්නාඩු ගූ කනවා කැරි දෙමලෙක් lesbians tamil cats ලට support කරන 😂 ඕකා රෙන්නෙ දැන් අවෘද්දක ඉදන් ජාතියේ ආලය රැගෙන යනවා
චීන රජයට ගොඩක් ස්තුතියි .
චීන රජයට ඉස්තුති ❤❤❤ සුභ පතනවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
ජයවේවා ...මාලිමා රජයට .❤❤❤❤
Congratulations GOD Bless All helping Sri Lankan
ජයවේවා මාලිමාවට ...
දරුවන්ට සුබ අනාගතයක්
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
😂😂😂
දැනෙන සතුට, චීන රජයට ස්තුතිවන්ත වෙන්න ඕන අපෙ නව ආණ්ඩුවට සහයෝගය දීම ගැන
ස්තුතියි චීනෙට.... නමුත් චීන .ඇමරිකාව .ඉංදියාව මේ දවස්වල තෑගි දෙනවා කියන්නනෙම ලංකාවේ මහ පොලොවට අනාගතය අවදානම් ..😢😢
මගේ ඡන්දේ ගැනත් හොඳටම සතුටුයි මාලිමාවට ජය වේවා
❤❤❤❤❤❤❤❤
කැරි රාජපක්ෂ පවුල මුලු ලංකවම හිගාන්නෝ කරලා ලැජ්ජ කරානේ...වෙස පක්ෂ පවුල😂😂😂
Aknam atta saho owunata hana gahanna ona
OW..ALA..SAHODARAYA ❤❤❤❤❤❤
Mewage wachna darnna EPA.api hedemu .npp jayawewa❤
සිලින්ඩර් ටෙලිපොන් කබ්බන්ට හාල් පොල්වලින් තොර ලොවක් නෑ 😂
සිලින්ඩර කබ්බන්ට රිලවු මරන්නත් එපාලු පොල් ඕනෙලු හාල් ඕනෙලු. හරක් මස් කන උන් රිලවු මරන්න එපා පවුලු 😅
Pala kariyoo yanna, හාල් පොල් නැතිව උබාලා අම්මා ගෙ උත්තා කාන්න ද😂😂
@@ghdgfjbhgkjfjgකාපම් ගිහින් රනිල්ගෙ ඇටේ.....😅
Pkaya oyage coment eka hemadama balanwa ❤
ඉස්සර ඉතින් මේවා ආවා... පෙන්නුවේ නෑ මහී මාමිලා.... මෙන්න විනිවිද භාවය...!! ජය ශ්‍රී ලංකා මාතා..!!!🫶🏼🫡🇱🇰☀️🇱🇰🇱🇰
විනිවිද භාවය කියන්නෙ කන්ටෙනර් එක විවෘත කරන එක වෙන්ටැ ඇති.. 😂😂😂😂😂..
ඒකනෙ මේකේ උන් මාලීමා ආන්ඩුව පිනට ගන්නවා කියන්නෙ හරියට ඉස්සර හිටපු උන් උන්ගෙ පඩියෙන් දුන්නා වගෙ කතාව
@OshadhiGunathilake ගෝඨාව ගේමුද....? ආසයි නේ??🤣🤣😂😂😁😁😁😁😁මේ රට හදනවාමයි AKD. හිනා වෙමු එතකොට අපි ඔක්කොම... සහෝ...!!🫡🇱🇰🫶🏼☀️🇱🇰🤘🏿🫡🫡
@@ROCKY-AGNI 😂😂😂🤭🤭 එහෙමද.
ස්තූතියි 🎉🎉🎉🎉
ඇත්තටම හරිම සතුටුයි මගේ ඇස්වලට කදුළු ආවා මගේ රට ගොඩ ගන්න ගරු ජනපති තුමා හා ගරු අගමැති තුම්ය හා මැති ඇමතිවරුන් සියළුම දෙනාට චන්දය දුන් ජනතාවට හිසනමා දෙපා වැද ආචාර කරනවා මා මැද පෙරදිග සිට ජනතාවනි අපි අපේ රට රුක ගමු ❤❤❤❤මගේ රටට ශ්‍රි දළදා හිමි සරණයි
රටට හොඳක් වෙන එක සතුටුයි .......❤ සුභ පැතුම් ..
This is great! Thank you China!! We do thank you for offering for 2026 as well! Hopefully that's enough!! I shall put effort to stand by our selves!!!
දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක් කියන්න පුලුවන් විදියට රට හැදෙන්නෙ 🎉🎉🎉🎉❤❤❤❤💐💐💐💐😃😃😃😃🙏🙏🙏🙏👍👍👍👍
අනෙ අපගෙ මව් රටට ලැබෙන මෙ තෑගිබෝග වලට දස දහසක් වාරයක් ස්තූතියි බුදු සරණයි පිං 🙏🙏🙏❤️❤️❤️
මාලිමාව දිනේවා
නිහතමානී අගමැතිනිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකු ජාතික උත්සවයක් වෙන්ඩ තිබුණු එකක් තමයි මේ සරලව කරලා තියෙන්නේ ජය වේවා ජය
❤npp
Thank you very much❤❤❤
මේ.ලැබුන සහෝදර බැඳීම් සහ.කල උපකාර වලට ස්තූතිය .වගේම .අපේ ආණ්ඩුවට විරුද්ධ වන විරුද්ධ කාරීන්ට.හොද පහරක්...අපට ත් මේදියුණු රටක්.වෙලා.ඒරටවලට..උපකාර කරන්න පුලුවන් වවේවා .
ඉන්දියාවත් කුහක ඇසෙන් බලන්නේ මේවා. ඉන්දියාවේන් ගන්නවට වඩා චීනෙන් හම්බු උනු එක හොදයි මේවා❤
Appreciate the thoughtfulness: "Your gift was super thoughtful!" Thanks to Chaina Government.
Great leadership leads my country for better future good luck 👍👍
Tanks china budusaranai harine shavodariya malima jaya veaya budusaranai srilanka ❤❤❤❤
ටොයියෝ,බයියෝ පාසැල් නිල ඇඳුම්වලිනුත් මාටියා ගැහුවා මතකද.
ඇයි සිල් රෙදි
අපේ රට වාසනාවකට මාලිමාව ජය ගත්තේ රට හදනව ,A to z wala tamaආයෙ දෙකක් නෑවිස්වාස යි ❤❤
අපි චීන රජයට ස්තුතිවන්තවෙමු. එමෙන්ම මාලිමා රජයට අපේ ශුභාශිංශනය පුදකරසිටිමු.
ඉතාමත් අගේ කලයුතුයි බොහෝ දුෂ්කරතා ඇති පාසල් දරුවන් ගේ අද්‍යාපණයට මහත් උපකාර යක් චීන රජයට සහ ජනපති තුමා, අගමැති තුමිය ඇතුළු නව රජයට ත් ස්තුතියි!🙏
අගමැතිතුමිය මෙම රෙද්ද දෙමාපියන්ට දෙන්න ලමයිට අවශ්‍ය ව්දියට මහගන්න .
බලන්න තනියම වාහනේ දොර ඇරිය හිනා වෙලා ඉන්නේ අරුන් හිටියනම් රටේම තියෙන වාහන හමුදාව උන්ගේ පස්සෙන් ඔක්කොම අවුවේ වතුර උගුරක්වත් නෑ බලන්න මේ නිහතමානී සුන්දර මිනිසුන් නිසල දිය ගැබුරුයි ඒකයි ඇත්ත මේ තරම් කාලයක් මිනිස්සු මේ කරුමෙන් නිදහස් වෙන්නේ කවදද කියලා හීන මැවුවා දැන් අපේ හිත නිදහස් 🙏ජයවේවා වේවා එකමුතු ශ්‍රීලංකා 🙏ස්තුතියි
Thanks so much ❤❤❤❤❤ for the great donation ❤❤❤Accept our gratitude for the government of chaina❤❤
අපිට තවම මතකයිඒ කාලේ ලමයින්ට ඇමරිකාරජයෙන් දිවා ආහරයට ඇදිහැස බිස්කට් ලැබුනා නැවතත් ඒ වගෙ දේවලුත් දැන්ඉන්න ලමයින්ටත් ලැබුනොත්
ජයවේවා.. ගොඩක් පිං චීනයට.. අපේ රටටත්.. දවසක අසරණ රටවල් වලට මේ විදියට උදව් කරන්න ලැබේවා ජයවේවා අපේ රජයට ❤❤❤❤
Thank you china
ජයවේවා මාලිමාවට.දීපු චන්දය ගැන ඉතාම සතුටුයි අපිට.ජයවේවා මගේ රටට
Niyamai..apa..cande..vadakaranava..aderai .janapate❤❤❤❤
චීන රජයෙන් මව් බිමේ අනාගත පරපුර වෙනුවෙන් ලැබුන පරිත්‍යාග ය ගොඩක් ස්තුතියි ❤️මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැප වීම් කල සැම ටම සුවහසක් ජනතාව ගේ හදවතේ උත්තමචාරය ♥️♥️♥️♥️♥️♥️♥️♥️
Wancha dushana nathinam udau karanawa.. api path kale awan rajayak...❤❤❤❤❤
රටවල් අතර හොද එකමුතුවක් ... චීන රජයට ස්තූතිවන්ත වෙන්න ඕන ... ❤💚
මහින්ද අප්පච්ච් යා හිටියනම් මෙ ටිකටත් කෙලිනවා
Kalin anduwa tibba nam thoran gahala raban gahala nikan dena de gannath laksha koti ganak wiyadan karala uthsawa tiyai. Harima adarshawath. Mehema dakkamai ❤❤❤
❤️ හාල් hangapu අය දකීවි dan
ෂී ජින් පින් ජනපතිට ස්තූතියි..............
jaya wewa
හරිම සතුටක් ගෙනදෙනවා අවන්කව ...ජය ජය රජයට ...
සම්පුර්ණයෙන් පරිත්‍යාගයක්ලෙස පාසල් නිලඇඳුම් රෙදි ලබාදීමසම්භන්දයෙන් චීන රජයට ස්තුතිවෙමු
ඊ ලග අවුරුද්දේ ලංකාවෙ නිශ්පාදනය කරගන්න ශක්තියක් මගේ රටට උදා වේවා.!!!
අනිවාර්යෙන්ම සහොදරය ❤
අනිවාර්යෙන්
Hema dema hadapu ratak kewe horurela
❤
❤
අපේ ආදරණිය දරුවන්ට ලැබුණු චීන රජයේ මේ පරිත්තයා ගැන චීන රජයට අපේ රටේ ප්‍රණාමය පුද කරමු
අපේ සිරි ලංකාවත් අනාගතයේදි මේ වගේ දුප්පත් රට වලට අාධාර කිරිමට හැකියාව ලැබේවා.
මේ ක්‍රමේට හිතිම නියමයි. 👍👍👍
අනේ වාසනාවන් ගන්න බලාගෙන ඉන්නම හොද නෑ තමයි අර කට්ටියක් ඉන්නවා නේ හාල් නැහැ පොල් නැහැ බිත්තර නෑ කිය කියා ඔහොමම ඉන්න කියමු 🇱🇰
හොදම හිතක් තියෙන මිනිස්සු හිතන්නෙ එහෙමයි.. අගය කරනවා මේ අදහස
ලංකාවේ දැනටමත් අපිට හිතා ගන්න බැරි ව්දියේ පොහොසත් ම්නිසුන් ඉන්නවා ,එත් ඔහුන් අවාසනාවන්ත ම්නිසුන්ට උදව් කරන්න හිතක් නැහැ
@@thanujaperera3313 මෙහෙමයි හුගක් මිනිස්සු උදව් කරන්නෙනෑ හරි But සැලකිය යුතු ප්‍රමානය උදව් කරනව වෙනස උන් උදව් කරල කියා පාන්නෙවත් social meadia වල දාන්නෙ නැති එක. දැන් මේ දවස් වල හැමෝම කතා වෙන අර Gem businessman හැමෝටම උදව් කරන කෙනෙක් පුලුවන් විදියට But කියාපන්නෙ නෑ රගන්නෙ නෑ අනික සල්ලි තියෙන හැම එකාම දුප්පතාට උදව් කරන්න ඕනි කියල දෙයක් නෑ මොකද ඒ සල්ලි තියෙන එකා දන්නෙ එතනට එන්න කරපු කැප කිරීම් හිගන මිනිහා කවදාවත් පොහොසත් වෙන්න බලන්නෙ නෑ නිකන් කන්නමයි බලන්නෙ උදාහරණ ඕනි තරම් තියේ තේරුම් ගැනීම ඔබ සතුයි.
චීන රජයට පින්.අපේ අහින්සක දරුවන්ට හෙටක් තියෙනවා පාසල් යන්න.අපේ රජයටත් ,චීන රජයටත් ස්තූතියි.ජේසු පිහිටයි බුදු සරණ වේවා 🧡💙🙏🙏
චීන රජයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දුන්නට ❤❤❤❤❤
@IronMan-u2m 😂 අනේ බන් උබ දෙමලෙක් කියල හැමෝම දන්නව හේතු;lesbians tiger tamil support කිරීම 😂 ඉන්දියාවට පමනක් කඩේ යාම,මුස්ලිම් උන්ට බැනීම,සින්හල උන්ට බැනීම,පාකිස්තානයටත් එක පාරක් බැන්නා 😂,ලන්කාව ට බැනීම /බහුලව 😂 තෝ වගේ අවජාතක පොන්න වේසිගෙපුතාල ඉන්නව 😂 හැබැයි උබ උබේ ජාතියටත් අවමානයක් උබේ අම්ම අප්පටත් උබ සාපයක් 😂 දෙමල මිනිස්සුන්ටත් උබ සාපයක් මොකද ඒ මිනිස්සු මොනා උනත් රටට සෙතක් වෙනවට ආස 😂 උබෙ අප්ප බල්ලෙක් නිසා උබ බලු කමේ මයි යන්නෙ පොන්නයා. උබ හැම තැනම රෙන නිසා උබව ගනම් ගන්න්‍ර් නෑ කවෘත් දැන් ආයෙ reply දැන්මට Mn reply දාන්නෙ නෑ 😂 මොකද මන් ගූ කන බල්ලෙක්ට ජාතක උන උබ වගේ ගූ කැරියෙක් එක්ක chat karanna ආස නෑ 😂 අනික උබල Gay & lesbians ල 😂😂😂 කොල්ලු කාරයෝ 🤣🤣
යකෝ මම හිතං හිටියෙ චන්දෙට කලින් කියපු විදිහට npp උං 3 wheel එකේ ගමන් බිමන් යයි කියලා
@@Sand_At_youtube🐂🐂🐂🐂🐂🐂🐂🐂
@IronMan-u2m😂😂😂😂😂😂
@@MadushaRashmika-yc7kyගනම් ගන්න එපා බන් ඔය අර දෙමලා ඕකා යන තැන රෙනව උන්ගෙ හැත්තක් නෙ 😂
හොදදේ අගයමු අහංකාර නොවෙමු.මේ දේශපාලන ව්‍යාපාරයට අකමැති අයට මේවා,හෑල්ලු ඇති.නමුත් බහුතරයකට වටිනවා.❤️👍
ඔිවා කලිනුත් දුන්නා ඒක දන්නැති ජෙප්පො හැලි ලියනවා
හෑලි ලියන්න ඕන දෙයට හෑලි ලියනවා.හිටපු කිසිම දේශපාලනව්‍යාපාරයෙකු පස්සෙන් ගොස් අපි අරගත්තු දෙයක් නැහැ.අදටත් එහෙමයි රටක් විදිහට සියලු දෙනාටම ජීවත් වෙන්නට පුළුවන් නිදහස් පිරිසිදු නීතිගරුක රටක්,ඒ වෙනුවෙන් හෑලි ලියනවා.අපි විශ්වාස කරනවා අපි රැවටෙන එකක් නැහැ කියලා.👍❤️
මොකද අපේ රටට ආදරය කරන පාලකයො සහ මිනිස්සු හිටියා නම් මේ ලැබෙන ආධාර වෙනත් දුප්පත් රටකට දෙන්නට තිබුණා.👍
Mage nam Lamai ne at api nam satutin hadawatinma satutui
මොන රජය තිබුණත් ඒ මිනිස්සු ලංකාවට උදව් කරනව.අද මේ පටන් ගත්ත දෙයක් නෙවේ.මෑලුමා අක්කලා කලබල වෙන්න එපා😂😂😂😂😂
ස්තුතියි චීන රජයට සහ මේ ක්‍රියාවලියට සහාය දුන් සියල්ලන්ට..❤❤❤❤❤
මගේ ඡන්ද ගැන ආඩම්බරයි ❤❤❤❤
දුශිත පරයෝ ටික හිටියානම් මේ ඇදුම් ටිකත් විකුනම් කනවා මාලීමවට ජයවේවා අපේ ජනතා අන්ඩුවට ජය වේවා
අනේ බල්ලෝ තමුසේ ලංකාවේ නෙමේද මෙච්ච කල් හිටියේ කලින් ඉදලා චිනෙන් තමයි රෙදි හම්බුනේ එහෙම කියලා රෙදි ටික නැති උනාඩ් හැම අවුරුද්දකම හම්බුනා මේක ලොකුවට කිඋවට සාමාන්‍ය පරිදි හැම අවුරුද්දකම දෙනවා චිණෙන්
මේ ආණ්ඩුව ආපු හින්දා ලැබුණු දෙයක් නෙමේ
හරිනි අගමැතිනිය මට පේන්නෙ ඔබ මේ ජනතාව ඔබේ කර මත උසුලාගෙන ඉන්නවා වගේ. අපේ රටේ දුක් දැකලා අපවෙත ලැබුනු මහා පින්බර හිත්.❤🙏
❤❤❤
දැක්ක නේද මේ ටිකේම ජනාධිපතිවරයා ජනතාව ගැන හාල් මෝල් කාරයෝ එක්ක කියපුවා.ඉඩම් ජනතාවගේ සල්ලි ජනතාවගේ....මොන නායකයාද එහෙම ජනතාව වෙනුවෙන් කතා කලා.අපිනම් එදා ඉදලම ඕව දන්නව. ලංකාවට ඡයවේවා.
@@kusumdias5070so true 👍
🎉ඔව් දැක්කා මේසෙට තටිටු කරල කොමිස් ඉල්ලනවා😅😅😅😅
හොද දෙයටත් ඉරිසියා කරන අපෙ රටේ එවුන්
🔥🔥👌👌💐💐💐💐
චීන රජයට ස්තූතියි!
චීන රජයට ගොඩක් පිං දුස්කර පාලත් වල ළමයිට පාසල් යන්න ලැබේවා ඔබට බුදුසරණයි
Ane ow mage ratata jesuge budunge pihita albewa ❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
කලින් ඇදුං නැතුවද ගියේ😅😅😅😅
අපේ ජනාධිපතිතුමා අපේ අග්‍රාමාත්‍ය තුමීනීයනී තෙරුවන් සරණයි රුවන්වැලි සෑය යෙ සර්වඥ ධාතූන් වහන්සේලාගෙ ආශීර්වාදය ලැබෙවා
2025 pasal enna daruwanta bedala denna agamethiniya.ratey palakayangey wasanawa❤❤❤❤.
රිලව් ඇටිටි කන්නය අවාසනාවට😅😅😅😅
@@SarathChandra-m4lරිලව් යූ ටියුබ් ආවමත් අවුල්😂😂
මාලීමාව ගේන්න පෝස්ට් එකක් හරි shere කරලා අපි බලාපොරොත්තු උනේ මේක තමයි ..ජය වේවා ශ්‍රීලංකා...❤❤❤❤
හරිනි අමරසුරිය උගත් බුදධිමත් නිහතමානි කාන්තාවක්.එවැනි කාන්තාවක් අපේ රටෙි අගමැතිනිය වීම අපේ රටට කොයි තරමි වාසනාවක්ද
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
❤❤❤❤❤❤❤
Matath ekama I hitenne
මොන්ගල් ද 😅😅😅බං
නිල ඇදුම් මහල දෙනවා කියපු බුරු ගැනිද 😂😂😂
ආචාර්ය උපාධිය මන් කියන්නේ නැ ඉතින් 😂😂
හරි දෙමාපියන් පාසල් හරහා චීන රජයට ස්තුති කරන්න ඕනේ ..මේ අවස්තාවේ ඒක ලොකු ජයක් පාසල් ලමුන් ලබපු.❤❤❤
ස්තුතියි
ඇයි හරකො වෙනද දුන්නැද්ද 😅😅😅😅😅😅
ඇවිල්ලා ඇවිල්ලා ස්කෝලෙට සුදු රෙදි ඇවිල්ලා... thank you China 🎉🎉🎉🎉🎉
රෙදි කන්නද බොලව්
ඇවිල්ලා හරිනිගෙ බඩු😅😅😅පෙටිටිය ඇවවිල්ලා
චීන රජයට අපේ උත්තමාචාරය ,සෑම පාසල් දරුවන් වෙනුවෙන් ,අපේ රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන් 🎉❤
කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා......මෙය ජා ජ බ යේ වරදක් නෙවෙයි ..හැබැයිමේ පිලිබදව තවහිතල ඉදිරියේ වැඩ කරමු ඔබ තුමියට ජය අපි හැමෝම එකා වගේ එකතුවෙලා මේරට ගොඩගන්න මේ රජයට උදව් කරමු
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰🇩🇪
❤❤❤❤❤❤❤
අගමැති අමිමගෙ ලස්සන අද.ගොඩාක් ආදරෙයි.
ජයවේවා මාලිමාවට චින රජයටත් ස්තූතියි මගේ රටට විශ්වයෙ උදවිකරන්නේ.විශ්වය ලබාදුන්නේ අපේ ජනාධිපතිත්.
දැන් හොරා කන්නෙ නැති මගෙ රටේ ලස්සන බලන්න චීනයට ආස තිබීම ඇති අපේ මිනිසුන්ගෙ දුක වේදනාව තේරුම් ගැනීමට.🙏🙏🙏🙏
🎉හැම අවුරුද්දෙම දෙනව බං😅😅😅😅😅
මේවා දකින කොට මේකේ ඉන්න කුහකයෝ ඊර්ෂ්‍යාකාරයෝ පැලිලා මැරෙනවා ,ඒක රටට යහපතක්,🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත
ඒක මරු..අපිට දෙවියනේ කියල නිදහසේ ඉන්න පුළුවන් වෙයි...😅😅😅😅
මේවා ඉස්සර රටේ ජනතාවට පේන්නුවේ නැ පරන හොර ආන්ඩුව ..දැන් බලන්න ලොකයාම දකිනවා එක තාම වේන්න ඔන ..😊
Mona magula karath me ratawal hadana be yako.mewa kohomath oya widihata tamai yanne kawadwath success ekak ne .minissu kuhakai.tawa ekek success wanwata kematine.minissunge attitude antimai.mewage asia ratawal hemadama higana tenaka tamai inne koi president awath ocharai .kohomahari pita ratakatawath palayalla
නිවැරදිව නායකත්වය රටට , ජනතාවට ලැබුනා... ඉදිරියට අපේ ශ්‍රිලංකාවටද මේ වැනි සත් ක්‍රියාවන් අපි වගේ ඉන්න දුප්පත් රටවලට උදව් කරන්නට ජනපති අනුර සහෝදරයා ඇතුළු සියලූම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා!!!! thanks china
චීන රජයට ස්තූතියි රටට දෙන ධෛර්යය ට
දැන් කිය්‍යි පරහැත්ත් ජනාදිපති තුමා චිනෙට රට විකුනලා කියලා ඔකුන් මර්ලා දාන්න් ඔනෙ
අගමැතිනි යනි...ඔබ තුමිය ගේ ඔය සිනහමුසු මූනම දකින්න ලැබෙන එකම මේ රටේ ජනතාවට...මාරම වාසනාවක් ❤❤❤❤❤❤❤ ඇත්තටම ඔබලාගේ ඔඅය නිර්වියාජය..සිනහා මුහුනු හැමදාමත් ජනතා වගේ හයියතමයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඇත්තටම ඔබ තුමියට...ඒ වගේම අපේ රත්තරන් ජනපති තුමාට ..මේ රටේ ජනතාවගෙන් පුදුමාකාර සෙනෙහස ක්...ආදරයක් තිබෙන්නේ..මන්දා මේතාක් මේ රටේ දේශපාලනඥයින් දෙදෙනකුට ලැබුනු..ලැබෙන.. ඉදිරි යේදීනම් වෙනකාටත් නොලැබෙන පුදුමාකාර සෙනෙහස ක් ..ආදරයක්...තිබෙන්නේ.....පිංවන්ත දෙදෙනෙක් ඔබ දෙපල....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ පින්බලයම ඇති මේ විනාශ කරපු රට ආපසු ගොඩගන්නට....සත්තකටම......❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢 ( මේ මගේ හිතට එන දේ ඉතින් මම ඒවා ආසාවෙන් ලියනවා.....😅😅😅😅😅😅 වරදක්නම් මා හට සිය දහස් වාරයක් සමාවෙන්නයි ඉතාම කරුනාවෙන් ඉල්ලනවා..❤❤ )...මෙච්චර කල්මම කරේ ඒ කාලකන්නි දේෂපාලුවන්ට බැනපු එක ඒකයි මටම පුදුමය ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ රට ලස්සන ට තියෙනවා දකින්න හැම රටකම අය හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.. ඒකයි හැම රටකින්ම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ..අපෙ නව ජනාධිපති තුමා රට හරි අතට ගෙන යන බව අපෙ රටේ අයට වගේම අනික් රටවල් වල අයටත් හොඳ විශ්වාස යක් තියනවා..❤❤❤
අග මැතිනියට බුදුසරනයි
ජයවේවා මාලිමාවට ❤👍
අනේ ඇස් වලට කදුළු අවා අපි රට ලස්සන කරන්න දරන වයමට ගොඩක් පින් ගොඩක් ස්තුතියි නව රජයට 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤
❤❤❤❤❤❤❤
පවු අනේ ඔයාල ඔය සීයගෙ කාලෙ චීනෙන් දෙනව කියපු එකක් බොරු නං අනුර අයියගෙන් අහපං😅😅😅
හැමදාම චීනෙන් තමයි රෙදි දෙන්නේ 😂😂😂 උබල වගේ උඩින් පාත් වෙච්ච හරක් ටිකක් තමයි දැන් පාලකයෝ 😂😂
ස්තූතියි චීන මහජන ආණ්ඩුවට .
මාලිමාව රජය රැක ගැනීම අපේ යුතුකමයි.
@IronMan-u2mඅයියෝ කැරි පොන්න දෙමලා මෙතනත් රීලා
අනිවාර්යයෙන්ම❤
@IronMan-u2m 😂😂 අයියෝ මේ කැරි දෙමලනම් සාපයක් යුද්ද්‍ර් කාලෙ මුගෙ අප්පගෙ පයිය කඩන් යන්න වෙඩි තිබ්බ කියල මූ ලන්කාවට විරුද්දඑඅ හැම තැනම රෙනව 😂😂😂 😂 මුගෙ fake account 5+ හැම තැනම රෙනවා දෙමලුන්ගෙහැටි පෙන්න පෙන්න
@IronMan-u2mගනම් ගන්නෙ නෑ බන් උබව 😂 දෙමලෝ හරියට mention කරන්න ඉගෙන ගනිම් 😂😂😂 toilet peoples no country 😂😂
@IronMan-u2m😂😂😂 ara ඉන්දියාව වගේ රටක් චාටර් කරන උබලගෙ ගූ ජාතිය ට රෙන්න තැන් නෑලු 😂😂😂 පාරෙ රෙන එක පුරුද්ද නිසා දැන් social meadia වලත් රීපන් උබ බැන්න කියල මට රිදෙන්නෙ නෑ බන් 😂 හෙන ආතල් උබල වගේ දෙමලු බැන්නම 😂😂 ටිපර් උනාම
මාලිමාවට බැන බැන ඉන්න බයියෝ තොපි ඔය නිල ඇදුම් ගන්නඑපා...තොපිට ඒවා එපා කියපියව් හොදේ
බයියොන්ගෙ ලමයින්ට දෙන්ඩ එපා මම නම් කියන්නෙ අන්තර්ජාලෙ අපේ ලේ පිච්චුව මුන්😡
ඇත්ත කතාව . කුහක උන් රජයේ හොද වැඩ පෙන්නෙ නැහැ.
anna patta kathawa ganna epa thopi depan thawath asarana daruwo ennawa me rathe
හැමදාම චිනෙනේ රෙදි දෙනවා ආණ්ඩුව මරු උනා කියල වෙනස් උනේ නෑ අනික ඔය order එක දාලා තියෙන්නේ මීට මාස 5 6 කට කලින් නැතුව ආණ්ඩුව ආපු හැටියේ order කරපු ගමන් දුන්නේ නැ චූටි බබෝ ඕකවත් තේරෙන්නේ නැති හරක් උබල 😂😂😂
Aththennma oyage kathawata garukaranawa
අනේ හොදට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් අගමැතියක් අපිට ඉන්නවා ..අද හරිම ලස්සනයි මිස්..😊😊
ඉංග්‍රීසි බැරි එකෙකුට හිටියේ මෛත්‍රී කලින් දැන් අනුර අනික් හැමෝටම ඉංග්‍රීසි පුළුවන් ජනාධිපති අගමැති උන හැමෝටම මෙතෙක් උබලට මේක ලොකු උනාට 😂
@Dercsshyer3451 අනුරට හොදට ඉන්ගිරිසි පුලුවන් , කතා කරන්නෙ නැති වුණාට .
😭🌞🇱🇰🙏❤✌මම සතුටු වෙනවා මගේ කතිරය ගැණ අද අපේ දුප්පත් රටට දුප්පත් පාර්ළිමේන්තුවේ අපේ ජණාධිපති තුමා අගමැතිණිය සහ අනෙකුත් එකසියපනස් හත් දෙනා ගැනම එයාළා උත්සාහය නැතිනම් අපේ දුප්පත් දරුවන්ට මේ පාසැළ් නිළ ඇඳුම් ළැබෙන්නේ නෑ ස්තුති ඔබ සැමටමත් චීණ රජයටත් ඒ ජණාධිපති තුමා ඇතුළු ඒ පැමිණි ප්‍රභූ මහත්ම මහත්මීන්ට මගේ හදපිරි ප්‍රණාමය ඒ වගේම අපේ රජයත් පස්වසර අවසන් මොහොතේ හෝ චීණ රජයටත් අපට හැකි අයුරින් මොනා හරි පුංචිම දෙයක් හරි දෙන්න අපටත් හැකිවේවායි මගේ හද පිරි ප්‍රාර්ථණා ව එහෙනම් සැමටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 😭🙏❤👍✌
අපේ පවුල් වල සියලුම දෙනා මාලිමාවට චන්දය දීම ගැන හරිම සතුටක් දැනෙනවා ...පිරිසිදු රජයක් ..ජයවෙලා හරිනී අගමැතිනිය ...ජයවෙලා මාලිමාව අපේ රජයට ...❤❤❤🙏
Jaya වේවා malimawata .ආදරෙයි harini අගමැති ජනාධිපති තුමා ඇතුළු සහෝදර සැමට bs
ඒ උනා ට හිතට.පොඩි වේදනාවකුත් දැනෙනවා අපේ රට මෙපමණ අසරණ උනාද කියලා .මාලිමා රජය විසින් එය වෙනස් කර රට හදයි කියලා විශ්වාසය තියෙනවා .
පාසල් යන දරැවන්ට .මහ සහනයක් චින රජයෙක් කරන උදවු වලට මෙි සැරේ නමි මොරා නොකා නියසෙට බඩු ලැබෙවි දරැවන්ට වෙන පරන දෙසපාලුවෙ කෙහෙන් හරිසහනයක් ලැබුනෝත් උන් නෙචයියන්ට දුන්නේ මෙි පාර නමි හරිය ලමයින්ට ලැබෙයි ඉස්තුතියි අගමැතිනි ජය වෙවා
පොල් නැහැ හාල් නැහැ බිත්තර නෑ කියලා කෑගහන හැත්ත මේවාටත් හොද කියලා සතුටු වෙයල්ලා මේ තොපේ ළමයිටත් එක්ක තමයි 🇱🇰
Anna hari
එල මචං. ඹය කැරියන්ට ඔහොම තාමා කියන්න ඕන.
අනිවාර්යයෙන්
Ane pala ponneya anudena eka diha balala thamai thopi wageun sathutu wenne nikamo
@@adoobyabokhalad2448 thope unta ganna epa ubala radalone neda
අනේ සාධු🙏🙏 අපේ දූ දරුවන්ට යහපත් අනාගතයක් වේවා...🙏 අපේ රජයට සහ චීන රජයට මේ සියලු දේ වෙනුවෙන් හද පිරි සතුට වගේම ස්තුති වන්ත වෙමි.....🌷🌷❤❤❤
කෝටි ගානක් වියදම් කරලා ලොකු උත්සවයක් ලොකු උත්සවයක් තියන්න තිබුණු වැඩක් තමයි ඉතින් වෙනදා නම්
හැමදාම මේ වගේ තමයි රෙදි දෙන්නේ උබ ලංකාවේ නෙමේ මන් හිතන්නේ ඉදලා තියෙන්නේ නැත්තම් උබ නිවුස් බලලා නැ කවදාවත් ලොකු උත්සව ගත්තේ නැ නිල ඇදුම් භාරගන්නා දවසට මේකද කොහෙද ලොකුම උත්සවේ 😂
ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani
චීන රජයට ගොඩක් ස්තුතියි ❤❤❤
චින රජයට බොහොම පින් අපේ දරුවන්ට මෙි ලබාදෙන ඇදුමි සදහා රෙදි ලබාදිම බොහොම ස්තුතියි දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
බලන්න හරිනි සහෝදරිය හරිම නිහතමානීව තෑග්ගභාර ගන්නව
Thanks❤❤❤❤❤🎁🎁🎁🎁🎁🏅🏅🏅🏅🏅🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
ඇයි නැත්තම් චීනෙට වඩා ලොකුයි කියලා පෙන්නන්න ද නිහතමානීව බාර ගන්නේ නැතිව ඊළග අවුරුද්දේ ඉඳන් රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ 😂😂😂
දරුවන්ට ආදරය කරන අගමැතිතුමිය හරිම සතුටින් සිටින දවසක්... හැමදේම හිඳින් සිදුවෙද්දී කකුලෙන් අදින අපහාස කරන විපක්ශයට මේක හොඳ ආදර්ශයක්.
චීන රජයට ස්තුති❤️❤️
චීන රජයට ස්තුතිය පුද කරමු මේ වගේ අවස්තාවක අප රටට කරන උදවු වලට...........❤❤❤❤❤❤❤
ඔන්න බලන්න මේකටත් මොකක් හරි කුණු කතාවක් කියන්නෙ නැතිද කියලා. එපමණටම දරාගන්න බෑ කට්ටියට
අනිවා මේ රටේ මිනිස්සු මහා කුහක 🥺
අනිවාර්යයෙන් .🐵 ටික හරි දෙන්න පොරොන්දු වෙලා කියයි
Cheap Attitude komath thiyanawa
මොනව හරි කිව්වොත් දයාසිරි තමා වාචාලයා🤮
දරාගන්න බැරි එකෙක් ඉන්නවා මේ ලන්කාවෙ අර iron & windows කියල උගෙ fake acc 5+ 😂 ඌ දෙමලෙක්. සින්හල, මුස්ලිම් මිනිස්සුන්ට ආස නෑ 😂 ගූ තම්ල්නාඩු ගූ කනවා කැරි දෙමලෙක් lesbians tamil cats ලට support කරන 😂 ඕකා රෙන්නෙ දැන් අවෘද්දක ඉදන් ජාතියේ ආලය රැගෙන යනවා
චීන රජයට ගොඩක් ස්තුතියි .
චීන රජයට ඉස්තුති ❤❤❤ සුභ පතනවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
ජයවේවා ...මාලිමා රජයට .❤❤❤❤
Congratulations GOD Bless All helping Sri Lankan
ජයවේවා මාලිමාවට ...
දරුවන්ට සුබ අනාගතයක්
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
😂😂😂
දැනෙන සතුට, චීන රජයට ස්තුතිවන්ත වෙන්න ඕන අපෙ නව ආණ්ඩුවට සහයෝගය දීම ගැන
ස්තුතියි චීනෙට.... නමුත් චීන .ඇමරිකාව .ඉංදියාව මේ දවස්වල තෑගි දෙනවා කියන්නනෙම ලංකාවේ මහ පොලොවට අනාගතය අවදානම් ..😢😢
මගේ ඡන්දේ ගැනත් හොඳටම සතුටුයි මාලිමාවට ජය වේවා
❤❤❤❤❤❤❤❤
කැරි රාජපක්ෂ පවුල මුලු ලංකවම හිගාන්නෝ කරලා ලැජ්ජ කරානේ...වෙස පක්ෂ පවුල😂😂😂
Aknam atta saho owunata hana gahanna ona
OW..ALA..SAHODARAYA ❤❤❤❤❤❤
Mewage wachna darnna EPA.api hedemu .npp jayawewa❤
සිලින්ඩර් ටෙලිපොන් කබ්බන්ට හාල් පොල්වලින් තොර ලොවක් නෑ 😂
😂😂😂
සිලින්ඩර කබ්බන්ට රිලවු මරන්නත් එපාලු පොල් ඕනෙලු හාල් ඕනෙලු. හරක් මස් කන උන් රිලවු මරන්න එපා පවුලු 😅
Pala kariyoo yanna, හාල් පොල් නැතිව උබාලා අම්මා ගෙ උත්තා කාන්න ද😂😂
@@ghdgfjbhgkjfjgකාපම් ගිහින් රනිල්ගෙ ඇටේ.....😅
Pkaya oyage coment eka hemadama balanwa ❤
ඉස්සර ඉතින් මේවා ආවා... පෙන්නුවේ නෑ මහී මාමිලා.... මෙන්න විනිවිද භාවය...!! ජය ශ්‍රී ලංකා මාතා..!!!🫶🏼🫡🇱🇰☀️🇱🇰🇱🇰
විනිවිද භාවය කියන්නෙ කන්ටෙනර් එක විවෘත කරන එක වෙන්ටැ ඇති.. 😂😂😂😂😂..
ඒකනෙ මේකේ උන් මාලීමා ආන්ඩුව පිනට ගන්නවා කියන්නෙ හරියට ඉස්සර හිටපු උන් උන්ගෙ පඩියෙන් දුන්නා වගෙ කතාව
@OshadhiGunathilake ගෝඨාව ගේමුද....? ආසයි නේ??🤣🤣😂😂😁😁😁😁😁මේ රට හදනවාමයි AKD. හිනා වෙමු එතකොට අපි ඔක්කොම... සහෝ...!!
🫡🇱🇰🫶🏼☀️🇱🇰🤘🏿🫡🫡
@@ROCKY-AGNI 😂😂😂🤭🤭 එහෙමද.
ස්තූතියි 🎉🎉🎉🎉
ඇත්තටම හරිම සතුටුයි මගේ ඇස්වලට කදුළු ආවා මගේ රට ගොඩ ගන්න ගරු ජනපති තුමා හා ගරු අගමැති තුම්ය හා මැති ඇමතිවරුන් සියළුම දෙනාට චන්දය දුන් ජනතාවට හිසනමා දෙපා වැද ආචාර කරනවා මා මැද පෙරදිග සිට ජනතාවනි අපි අපේ රට රුක ගමු ❤❤❤❤මගේ රටට ශ්‍රි දළදා හිමි සරණයි
රටට හොඳක් වෙන එක සතුටුයි .......❤ සුභ පැතුම් ..
This is great! Thank you China!! We do thank you for offering for 2026 as well! Hopefully that's enough!! I shall put effort to stand by our selves!!!
දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක් කියන්න පුලුවන් විදියට රට හැදෙන්නෙ 🎉🎉🎉🎉❤❤❤❤💐💐💐💐😃😃😃😃🙏🙏🙏🙏👍👍👍👍
අනෙ අපගෙ මව් රටට ලැබෙන මෙ තෑගිබෝග වලට දස දහසක් වාරයක් ස්තූතියි බුදු සරණයි පිං 🙏🙏🙏❤️❤️❤️
මාලිමාව දිනේවා
නිහතමානී අගමැතිනිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකු ජාතික උත්සවයක් වෙන්ඩ තිබුණු එකක් තමයි මේ සරලව කරලා තියෙන්නේ ජය වේවා ජය
❤npp
Thank you very much❤❤❤
මේ.ලැබුන සහෝදර බැඳීම් සහ.කල උපකාර වලට ස්තූතිය .වගේම .අපේ ආණ්ඩුවට විරුද්ධ වන විරුද්ධ කාරීන්ට.හොද පහරක්...අපට ත් මේ
දියුණු රටක්.වෙලා.ඒරටවලට..උපකාර කරන්න පුලුවන් වවේවා .