Table Manners | Pink Room 💕 EP 21 |

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @irukawannninaika1997
    @irukawannninaika1997 4 роки тому +229

    මේක හොද කියා දිමක්,මොකද මම පොඩ් දරුවෝ 2 ට tabel Menners කියලා දෙනවා ඒ අය කන වෙලාවට ,නමුත් ඒ අය පොඩ් නිසා එච්චර හිතට ගන්නෙ නැහැ ,නමුත් මේ video එක පෙන්නුවාම ඒ 2 නා උත්සාහ කරනවා එකෙ පෙන්නන ව්දිහට කන්න .so...🙏thank you so much ms🙏😘

    • @udenigayanthi6567
      @udenigayanthi6567 Рік тому +1

      wAthe AAAAAAAAAAAWAWAAAWAQAAAWWAAAAWWAAAAAAAAAAAAAAAAAAAAAAQAAAAAWAAAAAAAAWAWAAAAAAAAAAAAAAAAAWAAAWAWWAAAAAAAAAAAAAAWAAQAAAAAAAAWAAQAAAAAAAAAAAQAAAAWAAAQWAAWAAQAAAAAAAAAWAAAAWAAQAAAAWAQAAAQAQAAAAAWQAAAAAWAQWQAQAWWWQWAAAAWWQAWAQWWWAAWAWAWAQWAWWAWWAAAQAAWAAAWQAAWAQAAAAWQWQAWWAAAAAAAAAAQAAAAAWQWAWAWAAAAWAAAAAAAAAWWWAWWAWAAAQAWAWAAAAQAAAWAAQQQWWWWQAAAAQAQAWWAWWAWQAWAAWAAWWWWAWWWAWWWWWWWQWAWAAQAAWQA

    • @sheelarandeny6268
      @sheelarandeny6268 Рік тому

      Godaak thanks.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 5 років тому +621

    මේව අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළට ගෙනආ යුතුයි

    • @adeesha_kumarathunga
      @adeesha_kumarathunga 5 років тому +2

      Tharindu Wijerathne ekata tama hotel scl tiyenne HLITHM

    • @shanakadamith5321
      @shanakadamith5321 4 роки тому +1

      අනිවාර්යයෙන්

    • @housemohuse8058
      @housemohuse8058 4 роки тому +6

      තරිදුවා අරූ හොදා දන්සල් වදින්න යන්න 🤡🤡🤡

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 4 роки тому +1

      Eekatath ithin kema welak denn epai

    • @Dil-k7w
      @Dil-k7w 4 роки тому +1

      Eka atta

  • @surangag1738
    @surangag1738 4 роки тому +75

    එ උනාට හේෂාන් තමා ආතල් එකේ කැවේ 😂😂😂

  • @sachadi69
    @sachadi69 5 років тому +326

    හේශාන්
    - අපෙන් එකෙකි ඒ මිනිසා

  • @priyanthakumara3426
    @priyanthakumara3426 4 роки тому +49

    ශෙහානය නම් 👌 මරු ආ හොඳ විඩියෝ එකක් ශෙහානය කාපු විදියට කන එවුන් ලයික් කරපල්ලා

    • @surangamadhuwantha5749
      @surangamadhuwantha5749 2 роки тому +1

      ඔය මගුල් වලින් කකා ඉන්න බැ බන් හිනා වෙන එවුන් ට හිනා වෙන්න කියලා අතින් කනවා.මොකෙක් හරි හිනා වුනොත් පිහියෙන් කපලා ගැරැප්පු වෙන් අනිනවා 😃

  • @MagicCompass
    @MagicCompass 4 роки тому +58

    අපිට වෙලා තියෙන්නෙ කෑම දැක්කම මැනර්ස් අමතක වෙනවනෙ. මින් ඉදිරියටවත් තව ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්ඩෝනෙ.

  • @tharindhudineshi8375
    @tharindhudineshi8375 3 роки тому +119

    (16 year old me, stressing here thinking how to eat at a party🥴😅) thank you so much, ma'am. it's rigorously helpful.💖

  • @sanjubandara305
    @sanjubandara305 5 років тому +157

    ඇත්තටම හරි වටිනවා නංගි....මොකද නොදන්නා අයට හරිම වැදගත් වෙනවා ..ලංකාවට කෙසේ වෙතත් පිටරටවල ගොඩක් බලනවා ටේබල් මැනස්.. 👍❤️🌺🌺

  • @ruxceye716
    @ruxceye716 4 роки тому +12

    Super presentation,very clear.
    මිනිත්තුවක්වත් මග හරින්න හිතෙන්නේ නෑ,හරිම ලස්සනයි

  • @nilukanilu4234
    @nilukanilu4234 4 роки тому +53

    අක්කා මමඔයාගෙ video වලින් තවත් දෙයක් ඉගෙන ගන්නවා, "english" 😍

    • @T.Kanchana
      @T.Kanchana 3 роки тому +1

      That's true..thnq so much to u...

  • @anandajayalathfernando5118
    @anandajayalathfernando5118 4 роки тому +28

    Sorry, but I have to correct you on several things.
    1. "Table cloth" is the cloth we put on a table. This item is called the "Napkin". And you must not open it covering your face etc., instead it should be discreetly opened, preferably below the table level. Because it is considered a personal item.
    2. There are only two positions for cutlery. That is "still eating" which is upturned V position and "finished position" which is parallel position, which can be straight or at an angle. Cutlery is never kept horizontally.
    3. This is actually called "Dining Etiquette", which means "the proper manners while dining". So "the meal is not tasty" or "very tasty" is not a thing which indicate manners. The correct approach is you must always thank the host after the meal. In a hotel it can be waiting staff who would intern communicate to the chef. The picture you show about "cutlery positions" is a wrong information which is widely circulated on Facebook. I believe this is an "Indian" origin idea. "Dining Etiquette" was originated in countries such as England with the Royal family and France with their Duchess and Dukes. South Asians have no idea about such practises.
    4. If the soup is too hot you shouldn't chat with others because they should be allowed to enjoy their soup. What you need to do is take very small portions to the spoon and carefully have it.
    5. As for soup - when it is in a bowl - we have it and not "drink" it. It is the wrong term.
    6. Talking about 'American' and 'Continental' or 'British' style, there are differences in the way you hold the knife. Changing hands is only an option in 'American' style.
    7. You certainly don't take "Coffee or Tea" with dessert. "Tea coffee" is optional and served separately. Dessert is accompanied by Wine when the "food pairing" takes place. Here are some examples.
    Chocolate Chip Cookies - Cabernet Sauvignon.
    Oatmeal Raisin Cookies - Pinot Noir.
    Brownies - Merlot.
    Vanilla Cake - Chardonnay.
    Red Velvet Cake - Red Velvet Wine.
    Chocolate Cake - Cabernet Sauvignon.
    Cheesecake - Riesling.
    Pumpkin Pie - Sherry.
    Important: It would be good to verify things before you publish on social media as many people get mislead. Sri Lankans are in terrible misunderstandings due to such misguiding.

    • @sriyanigoonetilleke5227
      @sriyanigoonetilleke5227 4 роки тому +8

      I think our people would not understand if she went into sop much detail. Yours be be correct but she explained in a uncomplicated simple way for amateurs. Yours is highly professional. Thanks for sharing.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 роки тому

      great

    • @vipularajakaruna450
      @vipularajakaruna450 3 роки тому

      Wow ananda, you are the man. Thanks for educating us.

    • @inokaangammana7182
      @inokaangammana7182 3 роки тому +2

      You are correct. But the way she explained is easy to follow someone who has no idea what to do with cutlery . At least if ppl follow those basics ,waiters life will be much easier too🙂.

    • @anandajayalathfernando5118
      @anandajayalathfernando5118 3 роки тому +1

      @@inokaangammana7182 But the problem is there are many wrong things which are communicated in this country and many are mislead. For example pronunciation of the word 'chef' is wrongly used in this country simply because the electronic media is using it in the wrong manner. So someone needs to correct these.

  • @sweetangel5351
    @sweetangel5351 4 роки тому +39

    Thank you අක්කියො ඔයා හරිම වැදගත් දේවල් කියලා දෙනවා.... පොඩි මනුස්සයෙක්ටත් ඉහළ පැළැන්තියේ කෙනෙක් වගේ හොටෙල් එකකට ගිහින් වැදගත් විදියට කෑම බීම ගන්න පුලුවන් දේවල් කියලා දෙනවට අක්කට බොහොම ස්තූති.... හැමෝම මේවා කියලා දෙන්නෑ දන්නැතුව ගිහින් වැරදුනාම හිනා වෙන්නයි ගොඩක් කට්ටිය දන්නේ.... ඒ අතින් අක්කා හරිම great.... Thank you so much akkiyoooooo

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +113

    ඇත්තටම අපහසුතාවයට පත් වුණ අවස්ථා තියනවා. දැන් එහෙම වෙන්නෑ. මේ කෙල්ල ලෝකෙම සංචාරය කරපු professional කෙනෙක්. ප්‍රසිද්ධියට හරියන සංවර කෙල්ලක්.

  • @andrewnick7249
    @andrewnick7249 5 років тому +78

    හරිම proffesional youtuber කෙනෙක්

    • @renukasepali2784
      @renukasepali2784 4 роки тому +1

      අනිවාර්යයෙන් ..mtath ahamben set une..

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 2 роки тому +19

    මන් රට යන්න interview එකට යද්දී මේක බැලුවා. මගෙන් ඇහුව ගොඩක් දේවල් මන් ගොඩදාගත්තේ මේ වීඩියෝ එකේ කරුණු වලින්. මාරම වටින වීඩියෝවක් මගේ ජීවිතේට. ඔයා මේ කරපු උදවුවනම් මාරම වටිනවා . බොහොම ස්තූතියී 🙏♥️

  • @mjmohomedirshad2367
    @mjmohomedirshad2367 5 років тому +832

    අරූගෙ ඇක්ටින් මරු කියලා හිතෙන එවුන් කෝ😆😆😆😄😄😄

  • @shamilkaliyanage290
    @shamilkaliyanage290 4 роки тому +16

    හරිම නිහතමානි කෙනෙක් ඔයා.වැදගත් දේවල් මෙි විදියට බෙදා හදා ගන්නවට ගොඩාක් ස්තූතියි.💕

  • @mtbsl
    @mtbsl 5 років тому +26

    අම්මෝ අරූ දෙන ආතල් මොනව උනත් වටින video එක ❤️

  • @dgunasekara3476
    @dgunasekara3476 3 роки тому +6

    මෙච්චර කල් මේ දේවල් දන්නේ නැතිව හිටියේ ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා. 👍👍👍

  • @shanthichandrika9940
    @shanthichandrika9940 4 роки тому +18

    Thank you ඔයා හරිම වැදගත් දේවල් කියලා දෙනවා.... පොඩි මනුස්සයෙක්ටත් ඉහළ පැළැන්තියේ කෙනෙක් වගේ හොටෙල් එකකට ගිහින් වැදගත් විදියට කෑම බීම ගන්න පුලුවන් දේවල් කියලා දෙනවට බොහොම ස්තූති.... හැමෝම මේවා කියලා දෙන්නෑ දන්නැතුව ගිහින් වැරදුනාම හිනා වෙන්නයි ගොඩක් කට්ටිය දන්නේ.... ඒ අතින් හරිම great.... Thank you so much akkiyoooooo

  • @DMDKDissanayake
    @DMDKDissanayake 5 років тому +131

    Oya aththatama hoda kenek. Oya loke wate gihin ekathu karagaththa experience okkoma share karaganawa... good luck

  • @nethmijoy7820
    @nethmijoy7820 5 років тому +13

    හැමදේම ගොඩක් පිළිවලට,හරි වැරැද්ද පෙන්නලා දීල කරලා තියනවා.ඇත්තටම වීඩියෝ 1 හරිම ලස්සනයි.Thank you very much for everything!👍👍👍 GOOD LUCK akka 👌👌👌❤❤❤

  • @dilshan_lakshitha
    @dilshan_lakshitha 5 років тому +40

    As a hotelier I must appreciate this contain. Thank you for sharing this type of videos in Sinhala language for Srilankan people. Be unstoppable akki & you're looking so polite too. ❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 5 років тому +34

    හේශාන්ව කොහෙන්ද හොයාගත්තේ.. මරු ..

  • @remarrichthamel9167
    @remarrichthamel9167 5 років тому +44

    Harima nihathamani vidiyata eka kiyala dena eka lassanai godak asa hituna gamakata giyama kesel kole atin anan kavata kiyapu deta ape kama dana gena alut de igena ganna ona good and excellent

  • @kasunprabodha7208
    @kasunprabodha7208 5 років тому +38

    ඔයාගෙ බැලු පලවෙනි විඩියෝ එක ඒක පට්ට අක්කා

  • @neerjaaa1
    @neerjaaa1 5 років тому +210

    This channel is done very professionally. Very well done. Learned a lot even if I’m from Europe. 😊👍🏽👏🏼

  • @kucksadventures479
    @kucksadventures479 4 роки тому +5

    Learn lot...❤ හේෂාන් malli too...he is acting our real life...😁😁👍👍any way thanks..for educate us..

  • @prashanmuhamdiram1911
    @prashanmuhamdiram1911 5 років тому +48

    අක්කට කැමති මමනම් love අර පිස්සු ඩෑල් එකට වූ මරු...😄😄😄😄😍😍😍😍😘

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Рік тому +2

    වැඩසටහන විශිෂ්ටයි...👌
    හෙෂාන් මල්ලි අති විශිෂ්ටයි!!😍

  • @theviya6806
    @theviya6806 5 років тому +59

    බොහොම වැදගත් .මගේ පුතත් ඉගෙන ගත්තා.ස්තුති 🙏 .

  • @TripPisso
    @TripPisso 5 років тому +56

    Heshan මල්ලි ඔයා නම් පට්ට 😂

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 років тому +5

    හරිම හරිම ලස්සනට පැහැදිලි ලෙස හැමදේම කියලා දෙනවා oyanam .shoi ane😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 роки тому +1

    වාවූ සුපර් ❤️❤️අක්කී මේ වීඩියෝ එක නම් ඉතාමත් වටිනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා සහ දන්න දේ තව හොදින් වටහා ගත්තා Very superb vidio ❤️❤️👍👍

  • @rushikawickramasinghe5334
    @rushikawickramasinghe5334 4 роки тому +4

    Most of our young crowd dont know table manners it was very good lesson daughter .

  • @hobbyzone2023
    @hobbyzone2023 4 роки тому +24

    හේශාන් තමයි දවසකටවත් මිනිහා😂😂

  • @nethulove1683
    @nethulove1683 5 років тому +13

    Platinum one. I have being there. but never thought its so beautiful like this. Tx pink room..

  • @slphamasutical-sl3782
    @slphamasutical-sl3782 5 років тому +2

    හේෂාන් malli maru.. hina una aethi wenna.. digatama eayawa video walata ganna

  • @ravin5973
    @ravin5973 4 роки тому +7

    OMG finally some one took the initiative. this is very important that Sri Lankan's should know their table manners not as being something posh but a way that helps everyone whose around as well to have a peaceful meal. unlike sword fights around the restaurant.. this is another reason to become mature people... great initiative keep up the great work

  • @worldofnissanka9222
    @worldofnissanka9222 5 років тому +22

    ලාංකිකයන්ට අපිට අනන්‍ය සංස්කෘතියක් තියෙන බව ඇත්ත..නමුත් අපේ අනන්‍යතාව රැකගැනීමටවඩා බහුතරයක් අනිකුත් අනෙකුත් සංස්කෘතීන්වල අනන්‍යතාව වැළඳ ගැනීම නිසාත්,අපි ලෝකයට සම්බන්ධව වැඩ කරන නිසාත් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් දැනගත යුතු ප්‍රධාන කරුණු ගොඩක් මේක ඇතුලත් වෙලා තියෙනවා මම හිතනවා. කවුරුහරි කියනවා නම් අපේ සංස්කෘතිය අපිට වටිනවා කියලා ලෝකය තුළ අපේ සංස්කෘතිය සක්තිමත් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ජාතියක් විදිහට අපි වර්තමානය තුළ නැගී හිටපු දියුණු ජාතියක් නෙමෙයි. කවුරු කැමති වුණත් අකමැති වුනත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බහුතරයකටත් විදෙස්ගත සාමාන්‍ය මට්ටමේ ශ්‍රී ලාංකිකයින්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා... මෙතනින් එහාට ගිය තව කරුණු කියන නිසා තව වීඩියෝකින් ඒ දේවල් පැහැදිලි කරලා දෙනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා. එතකොට අපේ අය තැනකට ගියහම අපහසුතාවයකට පත් නොවේවි.

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 5 років тому +15

    akke aththatama godakma godak watina video ekak.
    mn hugaak dewal igena gaththa me video eken.
    e wagemai oya present karana vidiya explain karana vidiya 100% clear handa therun ganna lesi..
    thank you sooooooooooooo much akke...❤❤
    e wagemai heshan mallige acting th supiri aa..😂

    • @PinkRoomShashini
      @PinkRoomShashini  5 років тому

      බොහොම ස්තූතියි 😊💕

  • @niroshasiriwardana8901
    @niroshasiriwardana8901 3 роки тому

    මේක තමයි මේ සම්බන්ධයෙන් මම බලපු හොඳම video එක.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @pdobey
    @pdobey 5 років тому +6

    very important video. However I have come across waiters who do not know the cutlery signals even in 5 star but again it could be that most of our people not knowing them has made them lose confidence and not take the signals seriously

  • @priyaperera4787
    @priyaperera4787 4 роки тому +1

    Harima vadagath..sister thank you very much..👍👍👏👏🌷🌷🌷🌷👌😙theruvan saranayi..🙏🙏🙏

  • @abeyshe1021
    @abeyshe1021 4 роки тому +10

    As someone living abroad I must say this is very good for fellow Sri Lankans to learn This Heshan guy is funny

  • @madhikawshi1280
    @madhikawshi1280 5 років тому +1

    Hammo... ara aiya maru akkiyo... thnk u oyata me dewal kiyala denawata.. godak wadagath mekanam.. ummma adarei akki pana.. budu saranai

  • @MediaLifeSL
    @MediaLifeSL 4 роки тому +16

    වැඩසටහන වටිනවා..... සුභ පැතුම්...... හේෂානුත් නියමයි 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @i_am_ima
    @i_am_ima 4 роки тому +2

    Very interesting akkiyoo video eka😍 godak important wena dewal igena gaththa..Heshan ayyawath video ekata add karagathth idea eka nm sirawatama hodii😂 fun eke video ek belewe eka nisa😂 gd job akkii 😘

  • @siyaldananjaya2469
    @siyaldananjaya2469 4 роки тому +8

    Ane arn ynna epa kiyddi heshan😂😂 such a common feeling😂❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +1

    බොහොම ස්තුතියි .....පැහැදිලිව , නියමෙටම කියලා දුන්නාට .....❤❤❤❤❤

  • @letslearnspanish606
    @letslearnspanish606 4 роки тому +5

    Thanks a lot for this video Shashiniii...හේශාන්ගෙ ඇක්ටින් නියමයි...:D

  • @buddhikachandani3530
    @buddhikachandani3530 2 роки тому +1

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ...thank you ....

  • @ajithyawijeratne
    @ajithyawijeratne 5 років тому +10

    Thank you Akki."Pink Room " is one of the best UA-cam channels which teaches a lot of valuable habbits and manners to our day to day life.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 роки тому

    Harima watinawa. Nodanna dewal godak dangaththa. Bohoma sthuthi.

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 5 років тому +31

    I knew about table manners. Bt the important thing os I learn somethings new when ever I watch this pink room. Thank you so much !

  • @vekanayake4559
    @vekanayake4559 2 роки тому

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි හේශාන් මරු👌

  • @venurarashmi1946
    @venurarashmi1946 5 років тому +7

    Hm ya although i knew table manners i really love the way u teach them... but i learnt some more today. and its good for everyone. U r doing great sis. Keep up the good work

  • @harshakeselgaswita9157
    @harshakeselgaswita9157 3 роки тому

    මාර චැනල් එකක්. ආසයි ඒ ලෝකෙ බලන්නත්. ඔන්න සබ් කලා. මම ආසම ඒ කතාවට. කොල්ලගෙ ඇක්ටින් මරු

  • @counsellorsl8580
    @counsellorsl8580 5 років тому +10

    ගොඩක් හොද වැඩ සටහනක් අක්කේ...අක්කවගේම වැඩසටහනුත් හරි ලස්සනයි වැදගත්

  • @fana4870
    @fana4870 5 років тому +2

    Godak watina vedio ekkk .thank you 😍 Heshan malli shoi ane oya 😛😍

  • @koreangeekshow5377
    @koreangeekshow5377 5 років тому +4

    Akke very sweet video ekak.. Iwara wenakan asawen beluwa.. Heshan also good and talented .. Thankz for sharing your knowledge with us.. We are always with you keep it up Love you soooo much ❤️ 👍👍👍👍

  • @alexiadesilva3008
    @alexiadesilva3008 5 років тому

    Harima watinawa...thx...mage duwath igena gaththa.eyata thaama 7yrs.eya hari asai mewa igena ganna thx again

  • @ashanwickramathilaka8919
    @ashanwickramathilaka8919 5 років тому +12

    ගොඩක් ස්තූතියි.ගොඩක් වැදගත් ❤️

  • @chathurikawirajiniwirajini1450
    @chathurikawirajiniwirajini1450 4 роки тому +1

    godak danne nathi dewal dan gaththa...thanks akki....heshan aiyatath thanks...❤god job

  • @nethmianjalika3709
    @nethmianjalika3709 4 роки тому +7

    හෙශාන් නියමයි

  • @rasanyawishmini9453
    @rasanyawishmini9453 5 років тому

    Wow..vry helpful akki.,pw heshan aiya...haiyooo eyta una wedak..bless you akki..go on

  • @anushadesilva2041
    @anushadesilva2041 5 років тому +39

    නියමයි🌷🌷🌷💖💖💖කොහෙන්ද අනේ ඔය මල්ලීව හොයා ගත්තේ

  • @tharindusumal3013
    @tharindusumal3013 3 роки тому +1

    ⁣ඉතාමත් පැහැදිලි කියාදීමක්.🙏🙏

  • @binuriangel7992
    @binuriangel7992 5 років тому +9

    Ayoo. This is so funny. N very interesting . Weldone pink room team..

  • @chathuanushki6331
    @chathuanushki6331 Рік тому

    Please guide me on this...when you have to use three ..I mean fork spoon and knife...where to keep the other when using only 2 while eating..for example when eating rice,if I'm using knife and fork to eat meat, where should I keep the used spoon.On side of plate or where

  • @kushanimadhubhashini861
    @kushanimadhubhashini861 5 років тому +3

    ගොඩාරියක් වැදගත් වීඩියෝ එකක්.. ස්තූතියි.🍸🍴🍧🍵👍😊

  • @dineshnilanga6070
    @dineshnilanga6070 5 років тому +1

    You have to use desserts spoon ( Tea Spoon) & all purpose fork for ur desserts. All purpose spoon (Table spoon) never use for desserts in fine dining..

  • @shanugunathilake1810
    @shanugunathilake1810 5 років тому +3

    Harima wedagath. Lagadi wadding ekak thibba eketh tribune Hedi walin kanna eth api danne ne ewagen kanna me wage ewa balala igena ganna puluwan ettatama godaaak sthuti nangi

  • @thilinimarasinghe5348
    @thilinimarasinghe5348 2 роки тому

    ගොඩක් ස්තුතියි අක්කේ.. ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ එකක් කරාට

  • @chathurirathnayake3966
    @chathurirathnayake3966 5 років тому +5

    Thanks for your useful videos. You are a multi-talented lady.
    Love you! 👸😘

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 4 роки тому +2

    Great. You teach perfectly. I have watched other people's videos but they are explained in a very complex way. You simply told us that.thank you.

  • @dramaking962
    @dramaking962 5 років тому +10

    I love this pink room. Its so respectable , n educational , funny n really can recommend any girl . Keep it up.

  • @dileemaramanayaka533
    @dileemaramanayaka533 5 років тому

    Thanx akke..godak watinawa..me wage dewak issarahatath krnna shakthiya dairiya lebenna kiyla prarthana krnawa.godak dewal igenagaththa oyagen...👍👍👍

  • @divyanjanierodrigo1869
    @divyanjanierodrigo1869 5 років тому +7

    හේෂාන්ව කොහෙන්ද හොයා ගත්තේ .😁😁😁.good job..👍👍

  • @jarinaabuasarap8419
    @jarinaabuasarap8419 4 роки тому

    රූප සටහන පැහැදිලි නැහැ නේ , godak important video ekak thank you so much !!.... 👌😊👍

  • @spriyangika5736
    @spriyangika5736 5 років тому +53

    I wish i had a personality what you have ❤

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 5 років тому +1

    Akki mahath vela,🤩🤩
    Evagem akkige video balanna mama godak kamathi😍😍😍😍

  • @asokaratnayake5982
    @asokaratnayake5982 4 роки тому +4

    විශ්වීය සංස්කෘතික ශික්ෂණයකින් ලාංකේය ප්‍රජාව බලගැන්වීම...ඔවුන්ගේ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමට ඔබේ ව්‍යායාමය අවශ්‍යයෙන්ම වැදගත් 🌺🌺

  • @janethrizoysa9465
    @janethrizoysa9465 3 роки тому

    Aththatama mee wage watina dewal kiyala denawata thank you akkiyoo

  • @tashioshani8907
    @tashioshani8907 5 років тому +12

    Thnk u very much akki..it's useful ..😍😍😍plz carry on .

  • @kawindyasajani98
    @kawindyasajani98 3 роки тому +2

    ඔයාගෙ හොදම වීඩියෝ එක අක්කි ❤ 👍

  • @janakaabeysekara3416
    @janakaabeysekara3416 5 років тому +3

    අප්පටසිරි, හේශාන් මලේ ඔයා..

  • @risamsareef3062
    @risamsareef3062 3 роки тому

    Yes use full video thank you for your timeing.

  • @sriyanthademel3017
    @sriyanthademel3017 5 років тому +7

    THANKS SHASHINI FOR YOUR VALUABLE PRESENTATION OF PINK ROOM. SINCE INTERNET USED BY VERY FEW PEOPLE AT SRI LANKA RECOMNEND THAT AT LEAST SELECTED FEW PROGRAMMES BE BROADCAST THRU TELEVISION 📺 TO ACCESS BY MORE AUDIENCE.

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 4 роки тому

    ඔයාගේ video 1k අදයි බැලුවේ.ගොඩාක් ප්‍රයෝජනවත්..

  • @charmde2008
    @charmde2008 5 років тому +10

    Thank you. You have done it very fun way. That guy is so hilarious 😂

  • @gimhanihansika8632
    @gimhanihansika8632 Рік тому

    Akki ktha krana widiyt blnna asai aneh videos keep it up❤️❤️😍😍😍ktha krna vidiya voice eka marama lassani addict

  • @nethmaperera2147
    @nethmaperera2147 5 років тому +8

    Thank you very much akki.It taught me a lot of things that people didn't think about. We really don't think much about these things. Very useful. Keep doing videos like this. Thanks again akki... love you ❤❤❤

  • @TeamTATOfficial
    @TeamTATOfficial 4 роки тому +1

    මම දැකපු පලවෙනි වීඩීයෝ එක ඔයාගෙ අක්කි සුපිරි වැඩක් ආ,,

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 років тому +3

    Hi my sweety girl oyage chanal eka nam mata godakma වැදගත් chanal eka godak dewal ඉගෙන ganna thiyanawa thawa issarhata makeup brand ethakota fashion ගැනත් video onee request karanawa sweety petiyo 💚💚💚💚😘😘😘😘😘😘😘😘😘

  • @Gabrielarielle
    @Gabrielarielle 4 роки тому

    Table cloth is the large cloth we lay on the table.
    What you called a table cloth is a serviette or table napkin. Also cutlery not cutleries.

  • @anuththaraweerasinghe9916
    @anuththaraweerasinghe9916 5 років тому +3

    Very useful for everyone Shashini. Thanks for this valuable video 💕

  • @nismoudara6916
    @nismoudara6916 5 років тому

    Marai akki.you tube channel kandak tinawa..eti terumak ne samahara channel.oyath channel ekath supiri...love you...akki

  • @Upanii
    @Upanii 4 роки тому +3

    This video is very useful. Thank you 😊🙏

  • @jayan139
    @jayan139 4 роки тому +2

    Heshan malli meal ekanam hodata enjoy kala,manners kese wethath...