Poddak oya Kalmunai, Mutur, Batticaloa wage paththaka gihilla balanna ko oyata idam kallak ehema salli walata ganna puluwan da kyla. Dei Muslim un oyata😂😂😂. Politicians la jaathi bedaya awussanawa. Habai jaathi bedayak naththe Sinhala aya gawa. Oya wage aya yawanna one Eastern province ekata Muslim unge hati kya denna.
@kalpana anuraj hariyatama hari kathawa ape olu hedila thiyenne kalu eka narakai sudu eka hondai kiyala api owawalin eliyata ena dawasta thama rata godaganna puluwan
Muslim ayage business tricks😂. Business walata awama kawruth OYATA ADARE NAHA. Api samanyen ganan baduwak ganna shop ekakata giyoth e kade customers lata denna candy🍥🍢🍡🍪🍬🍭ehema thiyenawa ne. Ethakota oya e kadawalata giyama kynwada, "Shaa hari hoda kadayak, apita candy dunnath ekka" 😂😂😂. Hodata Mathaka thiya ganna me de👉"Business karana pudgalaya, Sinhala wewa, Muslim wewa, Tamil wewa, e gollo apita adare naha😁"
Me video eke inna Muslim ayya nam godak hoda ekkenek. Sinhala ayya kenek wage. Habai Muslim population eke ohoma aya inne 0.1% wage. Mama eka amuthuwen kynna one nahane☺️. Loku rawulai🧔🏽, gaanu aya Holman wage Hijab and Burka ada gena🧛♀️. Api kohomada ehema ayawa associate karanne😂.
උඹලා note කරාද ඵක දෙයක්..ගිහින් වතුර ඵක ගෙනාවෙත් රික්ෆාන්..උඹලත් ඉගෙනගනිල්ලා ගෙදරට යාළුවෝ ගෙන්නගන්නකොට වයිෆ්ව පැත්තකට කරලා තියන්න..හොඳ පවුල් ජීවිතයකට ඒක පට්ටම වැදගත්..නොකිව්වට උඹල දන්නවනේ ඵහෙම නොකරන අයට වුන දේවල්..
Absolutely 💯. Lankawe ewn Gan kabarayo kiyala Rifkhan dannawa.
හැම මුස්ලිම් , සින්හල මනුස්සයෙක්ම මෙහෙම උනානම් මොකද වෙන්නෙ 😍😍😍
අනේ ඔව්.එයාලා ගොඩාක් අය හොදයි.
හැමෝම ඒම නෑ බං
මාත් මුස්ලිම් අනිත් මුස්ලිම් අයට වඩා වෙනස් පන්සල් යන කෙනෙක් බුද්දාගමත් අදහන කෙනෙක්
☪️❤☸️❤✝️❤🕉️
♥️
@@Dotwhite19 👍.අපි හැමෝටම එකතුවෙලා සමගියෙන් ඉන්න පුලුවන්.මමත් හැම ආගමකටම හැම ජාතියකටම හැම මනුස්සයෙක්ටම ගරැ කරනවා.ආදරේ කරනවා
කිසිම ලොකු කමක් නැති ජාති බේද නැති හිත හොද මනුස්සයෙක් අයියේ ඔයා...👍👍👍👍👍👍👍
Yes 👏
♥️♥️💥
Jaathi bedha created by set of crooks to create disputes between communities. hope we educate us and others to get separate pure and sluggish water.
Yes ❤️
දේශපාලනේ ජරාවට වැඩිය මේක උබට මාර සෙට් මචං..♥️
අන්දරේගේ කතාව👌මම අද වෙනකම් you tube එකේදි දැකපු ලස්සනම වීඩීයෝ එකක්.වීඩියෝවක් බලලා ලස්සනයි කියලා හිතෙනවා මිසක් කොමෙන්ට් එකක් තියන්න හිතෙනවා අඩුයි.කොමෙන්ට් එකක් දෙන්නම හිතුනා👌💚සුභ උපන් දිනක් රිෆ්කාන්.ජය.
මනුස්සකම දන්න සුපිරි කොල්ලෙක්...
හැම සිංහල කොල්ලෙක්ටම හොද දෙමල හරි මුස්ලිම් යාලුවෙක් ඉන්නවා.. 😍
Mata nani
මන් කන්න ආසම කෑම මුස්ලිම් ආගමිකයෙක්ගේ අතින් හදන කෑම 🥺❤❤ ඒක වෙනම රහක් පට්ට. ළගදිනම් හම්බුනේම නෑ කෑම ටිකක්.ඉක්මනින් හම්බෙන්න කියලා ප්රාර්ථනා කරනවා 🥺❤
Kona kapa ganin
@kalpana anuraj Sinhala kaama okkoma Indian.
Kokis =Achchu Murukku, Aappa=Appam,
Idi Aappa=Idiyappam,
Pittu = Puttu,
Those = Dosa,
Wade = Wadai.
@@tanakayamada9857 ne Machan umba varadi... Umba oya kivve sinhalei kiyala dn kana kema... Sinhala kema vema eva tinava
ඇත්තටම මල්ලී එයානමි හොඳම යාලුවෙක් 😍😍
ඔව් හැබැයි කෑම රහයි
Agile kathawa aththa hode🥰🥰🥰🥰🥰
Happy Birthday Rifkan ayiye
ඇත්තටම එයා හොඳ යාලුවෙක්🤗🤗
@@sunandahematha8958 🤔🤔🤔🤔
තරහා වෙන්නෙපා අයියේ ඉස්සර ඔයා දේශපාලනය කරන නිසා මට සෙට් උනේම නෑ. දැන් නම් ඇබ්බැහි වෙලා. මේක තමයි ඔයාට හරියන්නෙ සිරාවටම❤️🎉️🌟
Happy birthday ayye 🎂🎂❤ රිෆ්කාන් අයියාගේ කතාවක් ආයෙ අරන් එන්ඩෝ 😋😍😍
ඔයාහොදයි
අන්දරේ කිරි කාපු විදිය වෙන විදියකට අහගත්තා..ඒකත් හොඳයි..
ලොකුකම් නැති යාලුවෙක්❤
සුබ උපන්දිනයක් වේවා සහෝදරයා ❤🎂🎂
අතුරුපස කථා ව, අපේ "අන්දරේ කිරි කෑ හැටි " කතාව... ❤ මතක නැති උනාද.. 😋
හැදිගෑරුප්පු වලින් කනවට වඩා රසම අතින් කන එක තමා ඉතින්🤩😊නියමයි වීඩියොව❤
සුපිරි කොල්ලෙක්... ❤❤❤❤❤❤
සුභ උපන්දිනයක් රිෆ්කාන්..... 👍❤🎂🎂🎂
අශේන් කියන්නෙනම් කොහොමත් ජාතිභේද නැති මනුස්සයෙක්.. මේ සමගියට දේශපාලුවෝ හරිම බයයි. සිංහල,මුස්ලිම්,දමිල ජනතාව ඒක තේරුම්ගන්න ඕන 💙💛💚
Hm it's true
Oya kiwwa kathawa hari. HABAI oya poddak lankawe Muslim majority Eastern province paththe (Kalmunai, Batticaloa, Mutur) wage paththaka idamak buy karanna try karanna. Bala ganna puluwan Muslim un wikunaida kyla Sinhala ekkenek ta😂. Muslim minissu inna pathi wala oya kyna widiye samagiyak naha Sinhala kenek eddi. Eka hodata Mathaka thiya ganna 👆.
@@tanakayamada9857 දැන් රටේ ඉඩම් වැඩිපුර අයිති ඇමරිකන්කාරයන්ටයි චින්නුන්ටය්
@@muhammadmafaz8530 Eka wenama prashnayak. Muslim aya karana kupadi wada LOKU PRASHNAYAK 👆
@@tanakayamada9857 oya lankika nemeyda? අපිවත් එලවල තනියෙන් මොනාද කරන්ඩ බලාපොරොත්තුව? 😜
Api Sri Lanka, Kegalle. Happy Birthday Rifkan!!!. Apitath oni buriyani
අයියා මේවා තමා ඔයාට ගැලපේන ලෝග් සුපිරි ❤️🌼
තෑන්ක්ස්
@@DrugRunners ❤️
මටත් ඉන්නවා ආදරණිය සිංහල,මුස්ලිම්, දෙමළ දරුවෝ ❤මේ වගේ පණ ඇරලා ආදරෙයි ❤
අතින් අනාගෙන කනවා තරම් .රසට කන්න වෙන කිසිදෙයක් නෑ.සින්හලකම තමයි ගැන්ම
ඔහොම තමා අනේ කන්න ඕනෙ එහෙම කනකොට අපිටත් ආස හිතෙනව 😋 අන්තිමට කිව්ව ඩෙසට් කතාව නම් මරු❤
රිෆ්කාන් සුපිරී ඩයල් එකක් 😂😂🙏❤️ ආදරෙයි
මමනම් අයියා කෑම කන විදියට පට්ට ආසයි හොදට අනලා කන්න ආස හිතෙන නිසා බත් කැවෙනවා මටත් දැන් 😂❤️
හුටා
Ammo
කැම නම් ඉතින් මාත් ආසයි...මාත් මුලින්ම විඩියෝ බැලුවේ ඩුබායි vlog searies එකේ කැම කන විඩියෝ එකක් එතන ඉදන්...කැම කන විඩියෝ තමා බලන්නේ ඔයාගෙ...තව ඕනේ කැම කන් විඩියෝ 😂😂😂😎😍😍😎😎
අන්දරෙ කිරි කෑව කතාව අයියා ඩිවලොප් කරලා කිවානේ.. සුභ උපන් දිනයක් ...
අන්දරේගෙ කතාවක් ඒක 🔥
අතෙන් කන එක රෙස්පට් 💪💪👌👌👌මාර හොද යාලුවෙක්.......එයා නම්💪💪
කොච්චර ලස්සන බැදීම්ද....ජාතිබේද අවුස්සලා ඇයි අපේ රට කන්නේ,,,,දැක්කද " උබට ඇතිද මචන් " මේවා තමයි නියම බැදීම්,,,මගේ හොදම යාලුවාත් මුස්ලිම් ,,,,නම ෆර්ශානා,,,, ආදරෙයි මුස්ලිම් සහෝදර සහෝදරියන් ට,,,,,🔥🔥🔥🔥🔥🔥🔥🔥
Poddak oya Kalmunai, Mutur, Batticaloa wage paththaka gihilla balanna ko oyata idam kallak ehema salli walata ganna puluwan da kyla. Dei Muslim un oyata😂😂😂. Politicians la jaathi bedaya awussanawa. Habai jaathi bedayak naththe Sinhala aya gawa. Oya wage aya yawanna one Eastern province ekata Muslim unge hati kya denna.
@@tanakayamada9857 පිස්සුද අනේ හොදට ඉන්නවා නම් කොහෙත් ජීවත් වෙන්න පුළුවන් .මගේ තාත්ති අදටත් එයාගේ මුස්ලිම් යාලුවා අන්වර් අංකල් එක්ක හවුලේ කාත්තන්කුඩි බිස්නස් කරනවා.ඒවගේම කියන්න ඕන මුස්ලිම් මිනිස්සු ලග හොර වංචාව න්
@@sanjubandara305 hora boru naha. Aththata😂. Hammo. Poddak MC eke computer industry eka diha chuttak balanna🤣. Deyyane, loke kohewath hora boru nathi jaathiyak naha. Oyala wage aya MAARA ASAI MUSLIM AYAWA WARNANA KARANNA. Muslim ayath kamathi oyage comments wage Muslim ayawa warnana karana comments kywanna😂😂.
@@tanakayamada9857 එහෙම නෑ අනේ .ජාතිය මොනා උනත් හොදනම් හොදයි නරක නම් නරකයි....ඒකනේ හොද නරක දෙකක් තියෙන්නේ ...මට කිසිම සම්බන්ධක් නෑ ඒත් සහජීවනය හරි වටිනවා.අන්තවාදින් මොන ජාතිවලත් ඉන්නවා ,,,කවුරුත් සර්වසම්පූර්ණ නෑ අනේ...අපි හොද මිනිස්සු අගය කරන්න ඕනි.නරක මිනිස්සු හලන්න ඕනි.මම නම් එහෙමයි .මට ජාතිය අදාල නෑ ...
වයිට් සොස් පැස්ස්ස්ටා කියද්දී කෙල පුස් පුස්ස් ගලා විසික් වෙයි අශේන් අයියේ 😅😅🥲😉💖💖💖💖
Ashen ටනක් ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවක්වත් නැහැ යකෝ..❤️❤️😂😂 එල එළ ජයවේවා..❤️😍😘
ෆුල් ආතල් වීඩීයෝ එකක්. Birthday boy ත් මරේම මරු. Happy Birthday
Happy birthday rifkhan😘 stay safe and happy forever 🎂🎂🎂🎂🎂✨✨
රිෆ්කාන්😄අනේ එයා හරි හුරතල්.
හිත හොද යාළුවෙක් ...මටත් ඒකම හිතුනා...💐
Happy bday ! That food & cake looks so good. Love from Norway ❤️🙏🏻
කෑම දුන්න යාළුවා න්ම් හරිම හොදයි වගෙ (birthday boy)
මොන තරම් හොද මුස්ලිම් මිනිසුන් ඉන්නවාද
@kalpana anuraj hariyatama hari kathawa
ape olu hedila thiyenne kalu eka narakai
sudu eka hondai kiyala
api owawalin eliyata ena dawasta thama rata godaganna puluwan
Happy birthday rifkan aiya.හොද යාලුවො ටිකක් ඔයාල.👍👍👍👍අනිත් අයටත් කියල දෙනව ලොකු පාඩමක්.🤜🤜🤜🤜🤜සතුටින් ඉන්න.😃😃😃😘😘
අෂේන් දැන් කෑමම තමයි 😁
😂♥️
ඔව් පෙරේතයා
මරු..කට්ටියම අලුත්ම බඩ පැලෙන හිනා යන කොමඩි වීඩියෝ ටිකක් බලමු👉👉Rash comedian
කුකුල් පැටියො...🤔
Ane pala yanna ulu kaalla Ulu tika Galawa ganna kalin para balli
මේ හිත පේරේතකමින් සලිත උනා රත්තරනේ....💕 අශේන් අයියේ අම්මෝ.... i phone 13 වැඩේ යනවද ?
මරු..කට්ටියම අලුත්ම බඩ පැලෙන හිනා යන කොමඩි වීඩියෝ ටිකක් බලමු👉👉Rash comedian
මාගෙ මුස්ලිම් යාලුවා මතක් උනා❤️
සුභ උපන් දිනයක් වේවා මචං...නියමයි අශේන්..සුපිරි
හරිම හිත හොඳ යාළුවෙක් ඔයාට ඉන්නෙ සහො.👍👍👍👍
අන්දරේ කිරි කාපු හැටි new version😂😂😂
මේවා තමා ඔයාට ගැලපේන ලෝග් සුපිරි ❤️
රිෆ්කාන් පට්ට ෆන්😂😂😂 හිනාවෙලා මැරෙනවා😂
Happy birthday....... 🎉🎉🎂🎊🎊😊
Ashen Ayya hina wenkot Eluwek kaghnwa wge🤣🤣🤣❤️
අන්දරේගෙ කතාව එයාගෙ විදිහට ලස්සනට කිව්වා...😍❤ ඒක ගතී....💕💞
The way you presenting
FRIENDSHIP
CELEBRATION
and foods 👏❤️
Happy Birthday Rifkan 🎂🎂
අම්මෝ ඒ මුස්ලිම් අයියා කවනවත් එක්ක🥰🥰 හැමෝම ඔහොම වුනානම් ගොඩාක්ම හොදයි 🥰😇
Many haffy returns of the day rifkan ayye ✨️🦄..මෙහෙන් යන වැඩේට අම්ම කැමති උනේ ඔයා ගෙ tiktok video ek dakala thama 😚.. ඉතින් ජයෙන් ජයම වේවා ☺️♥️
Happy Birthday Rifkhan 🎂 May Allah Bless You 🙂
Happy birthday aiye hemadama sathutin enna lebenna ona බුදුසරණ ❤️
අශෙන් අයියාට ගැලපෙන්නෙ food vlogs තමා
මට 💕💕💕
අයියෙ food චැලෙන්ජ් කරන්න අපි අසයි ඔයත් එක්ක...........
අනිවාරෙන් කරනවා
සුභම සුභ උපන් දිනයක් රිෆ්කාන් අයියා...💐💐💐
machan ube vlogs serama wage baluwa bn ...ewa ekenma next level ..jaya wewa bn ekenma 1 million ikmnta gahaii😍😍👌👌
Maru maru Malli 🤘🏻🤘🏻🤘🏻🤘🏻
Super Malli kenak ....❤️❤️❤️❤️
Koi weleth Hina wela inne
Best of luck Malli................
Adarai Hamadamath❤️❤️❤️❤️❤️
මගේ 13 pro max එක ගත්තෙත් මිනිහගෙන් තමයි. මුස්ලිම් අය මාර friendly ගෙදර ගියාට පස්සෙත් call එකක් දීල ඇහුවා මල්ලි ගෙදර ආවද කියල 😀
Muslim ayage business tricks😂. Business walata awama kawruth OYATA ADARE NAHA. Api samanyen ganan baduwak ganna shop ekakata giyoth e kade customers lata denna candy🍥🍢🍡🍪🍬🍭ehema thiyenawa ne.
Ethakota oya e kadawalata giyama kynwada, "Shaa hari hoda kadayak, apita candy dunnath ekka" 😂😂😂. Hodata Mathaka thiya ganna me de👉"Business karana pudgalaya, Sinhala wewa, Muslim wewa, Tamil wewa, e gollo apita adare naha😁"
මටත් ඉන්නවා ඔහොම හොඳට කන බොන මුස්ලිම් යාලුවො.අසේන් අයියේ මටත් Mac book air එකක් අරන් දෙන්නකෝ...🥲
Happy Birthday, from UK 🎂🥂
Solitary gentleman 👏🏼 proudly 🇱🇰
අශේන් අයියේ තව Food Reviews ඕන❤🤓
සුබ උපන් දිනයක් වෙිවා ...අයියේ ...අශාන් අයියේ ...පරිස්සමෙන් ...💕
Wish you happy birthday 🎂 🎉🎉🎈🎈Rifkhan have a blessed day . Thanks ashen putha. He’s good guy Friends forever every things are fabulous.🎁
අය්යගෙ වීඩියෝ මාර ආතල්නෙ 🥺🥰😂❤️
අශේන් නියම වැඩක් ආදරෙයි...❤🔥
Happy n Healthy Birthday to dear Rifkhan
අනේ මටත් ආසයි මෙහෙම ආදරනීය මුස්ලිම් යාලුවෙක් හිටියනම්.💖 .ඒත් නෑනේ ඉතිම්....😥
$ 😁😁
,🥰
@@CRICKETLOVERS-dk2mg 😍
@@CRICKETLOVERS-dk2mg Muslim un kapati jaathiyak😂
Me inne 😊
සුභ උපන් දිනයක් මචං 🎉️🎊️🎈 අශේන් උඹටත් සුභ මචං vloge එක ලස්සනට කරන් යන්න 👍🧡
මගෙත් ඉන්නො මුස්ලිම් යලුවෙක් පොඩි කාලෙ ඉදන්❤
happy happy birthday to you🎂🎂👑👑❤️🔥❤️🔥 rifkhan ayya.. sorry for the late wishes..♥️♥️😍
Amazing way of celebrating the birthday 🎂
ashen ubage hema vlog akakma balanawa mekath maru lankawe hema sinhala muslim yaluwoma me wage hitiyoth thama hoda ne ❤️
Me video eke inna Muslim ayya nam godak hoda ekkenek. Sinhala ayya kenek wage. Habai Muslim population eke ohoma aya inne 0.1% wage. Mama eka amuthuwen kynna one nahane☺️. Loku rawulai🧔🏽, gaanu aya Holman wage Hijab and Burka ada gena🧛♀️. Api kohomada ehema ayawa associate karanne😂.
Ane eyalage friendship eka ❤️❤️❤️❤️❤️ god bless🙏
රිෆ්කාන් මාර යාලුවෙක් එයා ඉන්න video බලන්න කැමතියි
අශේන් අයියට ගැලපෙන්නෙ මේවා තමයි ❤️🖤🔥
Happy birthday 🎂🥳maru ashen suppa
මම ආසම ඒ කන විදියට. කිසිම අවුලක් නෑ... ashan maru ... aaaaaa දිගටම videos danna .
Supiri iDealz eke lokka hitha honda manussayek duppath lamainta mobile phone 200k nikang dunna god bless you
Happy birthday good luck ashen 👍👍👍👍
Happy birthday රිෆ්කාන්❤️
Ado patta bn .eth porage kellath awanm hoda cake eka kapanna . Man danne ne ewa nithida kiyala eth awanm hoda . 💕💕💕💪
HAPPY BIRTHDAY 🎉🎉🎉
Happy BIRTHDAY riskan 🎂🎂🎂
අයියේ මම ඔයාට ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි
Happy birthday රිෆ්කාන් මාමෙ ❤
සුභ උපන්දිනයක් රිස්වාන්🎂🎂🎂🎂
ලස්සනම විඩියෝව සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🇶🇦පරිස්සමට ඉන්න happy birthday 🎂 ❤❤👌
අශේන්ට මාර විදිහට සල්ලි තියනවනෙ ඒ වගේ තෑග්ගක් දෙන්න.කෙනෙකුගෙ උපන්දිනේකට....
නියමයි අශේන්
මං දන්න uncle කෙනෙක් ඉන්නව ඔයා වගේ කොන්ඩෙ පැත්තට හැමතිස්සෙම හදන🤣
Happy birthday rifkhan❤️❤️
කිව්ව කතාව Dessert කතාවට අපිනම් කියන්නේ අන්දරේ කිරි කෑවා වගේ කියල...... අපේ කතාවෙ මන්ත්රී අන්දරේ තමා ඉතිම් ☺️☺️☺️☺️☺️☺️☺️,,,,
ඒ කෑම ටිකනම් supperb ආ...😋😋😋😋😋😋😋😋
Me uncle mage birthday ekatath oyata enna kiyannam oya mata apple mac book ekak aran enna. Naththam iphone ekak.😉😁😎
We love Ashen, cz he is a truly a Sri Lanken who is not a recist like many others Sinhalests
😂😂😂😂. Oh btw Muslims are sooo innocent. Ok😜🤣🤣🤣
They are good people but media is giving wrong picture to them.
This is nice bro - this is the best vlogging style for u ❤️