hari shok,pitarata inna apith me vedios balala godak santhosai.ape sri lankawa koitharam lassanaida.thanks oyalata.jayawewa idiriyatama yanna.roti tika niyamai.
Another place of i visited on my childhood with my village friends And so many birds in this Jungle don't forget to watch them if anyone come also the belilena cave And thanks lot for your amazing vedio
niyamai lassani kaelaya k aethu le roti hadana kala plaenti yak bona eaka best eguru thibuna nam eaka maru video supiri wathura wage paehedili oya karana job eakath maru
Your country is so beautiful! You are really lucky people to live in such an incredible place! Thank you so much for sharing beautiful Sri Lanka!
Thankyou 💚✌️
@@thesailorlk You are very welcome!
Thanks bro what your country bro
පට්ට බන් වෙන උන්නම් ඔය වගෙ තැනකට සෙට් උන ගමන් ගන්නෙ බෝතලේ, උබල රෙස්පෙක්ට් මචන්❤😇😘
Elaa 💚🙌
Ek sira.
ඒකනමි සහතික ඇත්ත කතාව
සිරාවටම ඇත්ත ආ..🥺🥺❤️❤️
නියමයි මචං !!!! බොරු කැටයම් නෑ, රස්ත නෑ. පරිසරයටත් ආදරෙයි.. සුපිරි. ජයවේවා !!! . 🌹👍😊
එල 💚 ජයවේවා 🙌
නියමයි මචෝ හැමදාමත් වගේ..... උබ යන තැන් බලලා අපිත් ගියා වගේ තමා.... ආදරෙයි
ස්තූතියි මචං 💚🙏🏻😍
ඒකනම් සිරා ❤
රොටියක් කාලා, ප්ලේන්ටියක් බීලා, රුලං විස්කෝතුවක් කාලා සරල විදිහට පරිසරයට ආදරේ කරන ඩයල් එකක් සුපිරි බ්‍රදර් අපි ගියා වගේ තමා ❤
හරිම ආඩම්බරෙන් බලන්නෙ. කියලා වැඩක් නැහැ ජොලි වැඩනෙ කරන්නෙ බුදු සරණයි සැමට!
අම්මෝ රොටී 😍❤️😌
රජකෑමක් තමයි ඉතිම් 😌❤️😍
සුපිරි 🤟🤟❤️❤️❤️❤️😍
පරිස්සමෙන් ❤️ බුදු සරණයි 🙏 ❤️
නියමයි නියමයි මේක... ඔන් කැලේ අල හාරලා තම්බගන්න හැටි ගැන මාත් එකක් කරා This is Sri Lankan jungle Cuisine Video ua-cam.com/video/vbmtz0uPVks/v-deo.html
මටනම් පේන්නෙ උඹ ගිය ආත්මෙක රොටියක් වෙලා ඉපදිලා ඉඳාලා තියෙනවා. 😏
ඒක තමා 😬💚
මමත් හිතුව,දේශීය දේ ඇගයීම.,වැදගත්
රොටි කොතනද සෙයිලර් එතන😅
කොචි කොතනද අය්යා එතන ගිය ආත්මෙි කොචි පෙරේතයෙක්ද කොහෙද මයෙහිතේ 😹😹😹👈
ලස්සනයි.පරිසරය.පැහැදිලිවම.බැලුවා.සමගියෙන්..ඉන්න.හැමෙෙටම.බුදුසරනයි..ස්තුතියි.සමගිය..ඉතා.වටිනවා
හරිම ලස්සනයි ලංකාවේ ඉන්නවා කියල හිතුනා කූඩැල්ලන් ට නම් බය 👍🤩🤩
😍💚
ඔබේ පරිසර හිතකාමි බව විශේෂයෙන්ම අගය කල යුතු දෙයක්.
Those underwater shots are the best I have seen.amazing video bro❤🔥👊
සුපිරි aiya niyamai පරිස්සමෙන් wada කටයුතු කරගන්න budusaranai
Roti nan ithin ( the sailor ) thamai 😋😋😋💓💓💓💓💓👌👌👌👌
Aniwa 💚🤤
@@thesailorlk ha ha
සුපිරි 👍👍👍
මාළු දකිද්දි හිතුන දෙයක් අන්තිමට කිව්ව... සබන් , ශැම්පු. ඒක නම් ගොඩක් වැදගත් 🙏💖
💚☺️🙏🏻
SAILOR හැම Vlg එකක්ම සුපිරි ඉදිරියටත් මේ වගේ VLG කරන්න.
Good luck 👍
Bs
ගoජා,සිගා,අරක්කු,බියර්,සෙක්ස්,වලි වෙනුවට පට්ට රොටී පාටියක්.සුපිරි යාලුවො සෙට් එකක් ඕයී...😍🍻😊👏✊
hariyata hari bn...ekata samaharak un..giyoth giya thana ekko beela kellekge puken allano..nathnam waliyak..shik bn.....ekata mun set eka niyamai hode..megollo kristiyani man hitanne......
Eknm ata wena unanm අර සුද්දිට පුකෙත් අරින්න හදයො රොටිය දිල
malliya oyage okkoma hodai ara gala uda yaddi ega patha hiri wetuna aney parissamin yanna hodey.budusaranai
The Part of Preparation of රොටී is awesome.☕☕☕☕ cheers.
හරිම ලස්සනයි පුතාලගේ ටිුප් එක පරිස්සමෙන් .සැමදෙනාටම තුනුරුවන්ගේම පිහිටයි බුදුසරණයි
💚🙏🏻
ටහිකේ... ඒක.. පට්ට.. ඔයී😍❤️
එල එල😍💚
ශහ් මරු යාලුවා. ඔයාගෙ වීඩියෝ මම බැලුවා දිගටම . මේ කැම් එක මරු අන්ඩ වෝටර් ශූටිං වලට.
අයිය සිරාවටම මරු අපිත් එක්කන් ගියා වගේ දැනනවා 😚 වීඩියො එක ඉවර උනාමයි මතක් උනෙ ගෙදර ඉන්නෙ කියල😹❤❤❤❤
💚✌️
hari shok,pitarata inna apith me vedios balala godak santhosai.ape sri lankawa koitharam lassanaida.thanks oyalata.jayawewa idiriyatama yanna.roti tika niyamai.
Elaa 💚✌️
උබල මරු බන්.පට්ට.😍😍😂
Maru pot aka oya asada rotti kanna
Amazing as usual ❤️
රොටී නම් සේලර්, සේලර් නම් රොටී 😊🙌
Triple jems blessed you brother !
Thank you 😍💚
ඒ වීඩියෝ එක පට්ට ආය වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු ජයවේවා පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ❤️
අනිවා 💚 බුදු සරණයි 🙏🏻
I have addicted to you vedios bro.
Really interesting.
All the very best for future plans.
Good luck and God bless little Sailor
Thank you so much 😍💚
V good v nice .
Wow .
Happy picnic 👍💐💐💐
රොටි හදනවා දැකලා කටට කෙල ඉනුවා යකෝ 🥶🥶🥶🥶
😂😂🙌🙌
Ela Malli.........harima lassani......
පොල් රොටි+ජය ශ්‍රී +සේලර්❤️😍
combination 💚😍
ඇත්තටම ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් යන්න
34:30 😂✋ පොල් රොටී නැතු ජීවිතේ පලේ කිමද 😹😹😹
අන්න එකයි කියන්නේ 😄💚🤤
Elama aiye ලස්සනයි budusaranai sathutin inna
Elaa 💚🙌
අඩෝ පොල් රොටියයි .. ❤️❤️ ලුණු මිරිස.. ❤️❤️
💚🤤
අපෙ ගම ❤️❤️ ෆට්ට් ලස්සනයි විඩියෝ එක
Great one machan. Enjoyed a lot from your videos. keep doing and have a nice journey in the Ship. :D
Thank you so much brother 💚🙌
Patta hode kollo kale gaththa athal thamai anthimata ithuru wenne❤️❤️👌🔥😌
රොටියක් කන්න ගිය දුරක්......😂😂ජය වේවා....👍
එල ජයවේවා 💚🙌
මාරම ලස්සනයි sailor. ලස්සන play list එකක් තිබුණා.❤️
Thank you 💚😍
Sailor අයිය හෙන කපටිය නෙහ් 😇 කැමරාව අරන් shep වෙන්වා වැඩක් තියෙද්දි.😂
So beautiful video..thanks for sharing
✌️✌️
කමෙන්ට එකක් දාන්ටම හිතුනා පට්ට ව්ලොග් එක අයියේ ❤️❤️❤️❤️❤️
එල 😍💚
ගෙදරටම වෙලා ඉන්න මේ කාලෙ stress එකට බෙහෙත් sailor 's vedio
ලෙඩ නෑ
බැන්කු නය නෑ
ලෝන් ගහන්නෙ නෑ
වාහන නෑ
රෙපයර් නෑ..
තෙල්.ගහන්න නෑ...
අම්මෝ 😂🔫
😂😂😂
the sailor....very nice malle....superb.
Chef 👨🍳 kasun ✊
Eyawa appreciate kala madiii 🎈
🙄😬
Lassanai makandawa ape gama kithulgala lassanai lassani ela
🙌🏻✌️
වතුර ටිකක් වැඩියෙන් දාලා චීස් ටිකක් උඩිනුත් දාලා
supiriyatama thiye patta machn
සුර පප්පා එකෙ කුකිං සෝංග් එක
පට්ට බ්‍රෝඔ...ඔයාගෙ ගුඩ් මොර්නින් එක....u ar the best youtuber in srilanka..congratulations brooo...bs
Another place of i visited on my childhood with my village friends
And so many birds in this Jungle don't forget to watch them if anyone come also the belilena cave
And thanks lot for your amazing vedio
Thank for watching 💚🙌
Super.. These places are hidden gems..
Yes 😍💚
කට්ටිය රොටි කද්දී කෙල උනපු කට්ටිය කෝ ♥️
මටත්
Ado matath inna baruw giya oi
Ela machan mara athal mewage fun ekak dakkema na athal bn uba niyame ✌😊❤
අනේ අර මාළුන්ගෙ ලස්සන ❤️🤭
💚😍
Roti kade niyamai kochchara sundarada jewite oba eya hondin widinawa....harema apurui,apit itin oyala samaga giyawage tamai....😊
💚🙌
The sailor ❤️
😍💚
සුපිරි naimiris kanawane oya machoo ela
Ow ow kanawa 🤤
අයියෙ ඕක ආතාවැටුණු වල නෙවෙයිද 🤔🤔 අපිත් දවසක ගියා මාකන්දාවෙ.. තව ටිකෙන් අවසන් ගමන් යනවා ඕකෙ ගිලිලා..😂
parakkuwela beluwe malli, oya roti kanakota katata kela unanawa, ,lassanai asawen hemadama balanawa ,budusaranai oyata malli
Bohoma sthuthi 💚😍
මාත් වැඩියෙන්ම ගිහින් තියෙන ගම. පල්ලෙබාගෙ❤️🇱🇰
😍💚
@@thesailorlk නාපු තැන ගැබුර එහෙම කොහොමද?????
පරිසරයට සංවේදී වැදගත් කතා දෙකක් කීම නියමයි; ගේන දේවල් ආපසු ගෙන යන්න කීමත්, වැසි වනාන්තර වල නාන විට සබන් ආදිය ගාන්න එපා කීමත්. තල්කොස්සන් සමඟ පීනන ෂොට් එක නියමයි!
ඒත්, විස්කෝතු කුඩු නොදා හිටියා නම් අගෙයි. වතුර ටිකක් දැම්ම ගමන් එකතු වෙන මාළුනේ.
කැලේ කොළ නොකඩා හිටියා නම්, සහ ආපසු යන්න කලින් රොටි හදපු තැන තත්වය පෙන්නුවා නම් තවත් හොඳ වෙන්න තිබුණා.
නාල කෑව නම් තමයි ආතල් එක...❤❤
💚😍
shaaa lassana malu tika..🐠🐠.....chef kasunge lunumiris eka nam maru ahh......niyamaiiiiiii💪💪💪
මාලුවෝ ටික එන විදිය මරු bro😍❤️
💚🙌
අාදර්ශමත් සගයො ටිකක් ඉන්නෙ.මත්පැනින් තොරව කෙරෙන මේ විනෝද චාරිකා අන් තරුණයින්ටද අාදර්ශයක්ම වෙයි.කැලේ මැද රොටී,ලුණුමිරිස් අපූරුවට හැදුවා.ඊළඟ වතාවෙ මෙරටට අාවම තවත් මේ වගේ වනාන්තරවල සංචාරය කරමින් අපටද එ් සිරි නැරඹීමට වාසනාව ලබා දෙන්න. ඔබටත්,සගයින්ටත් ජයෙන් ජය !!!!
මේක කද්දි කටට කෙල ඉනුවේ නැත්නම් උබ තිරිසනෙක් 😋😋😋
Niyamai ishan aiya oyala set ekanm.pttaa
*සෙට් වෙමු be SL soon*
😍
😍💚
supiri aa kithulgala ape game vidios eka makandawa elama machan
Elaa 💚🙌
1st comments 💚💚👍👍
😍💚
Giya thana pirisidu karala lassanata enjoy karala kattiyatath paniwidayak dila hoda wadak karanawa ayiyala set ekayi ethakota wisheshayen chanel eke ayiyatath thawa hodata chanel eka goda daganna suba pathanawa supiri💌❣️
Bohoma sthuthi 💚🙌
Bohoma sthuthi 💚🙌
රොටී 7 ක් හතර දෙනෙක් බෙදාගන, එක්කෙනෙකුට දෙකක් නැතුව කැව කියන්නෙ,😱😱 ඒ තරම් ඉවසීමක්😱😱, ඌ නම් මිනිහෙක් වෙන්න බැ, ඌ දෙවියෙක්.😱😱😱
Ambo 😂😂😂
Sira😂😂🤤
Traveling vedio nan enjoy vedihata balana puluwan ayya ge vedio thma supiri vedio eka jyawewa 💓👍😊
Thank you 💚😍
☎ එකේ පහනක් පත්තු කරන කෙනා දැක්කෙ මම ව්තරද 🤣🤣🤣🤣🤣❤
දැක්කා
Hahaha 😍💚
Niyamai malliyo oyala siyaluma danata budu saranai
💚🙏🏻
Sailor❤
😍💚
Ubage video eka patta macho math heta yanawa meka viddo eks balapu nisama ❤️
Elaa
5:10 වීඩියෝ එකට ලයික් එක දැම්මෙ ඒ කතාවනිසා. අන්න ඒහෙම එකා දෙන්න හරි මිනිස්සු න්ව දැනුවත් කරනවනම්. කොච්චර දෙයක්ද බං.
💚🙏🏻
Programm akka Super
නැවේදිත් සුපිරි වීඩියෝ ටිකක් එයි කියලා බලන් ඉන්නවා. 👍
අනිවා 🙌💚
roti 🌯🌯🌯 😃😃😃
Hahaha 🤤🤤💚
Pol roti ekka trip eka nm niyamai. Eth ammo kudello tama aula.
Hahaha 😂😂😍💚
This is roty stayle
💚🙌
පරණ එකක් බලන්න හිතුනා සුපිරි ❤️🤩
කටට කෙල ඉනුවෙ මට විතරද?
Hahah 🤤🤤
Lassanai aiyee .matath yanna asawak hithuna 👍👍👍
දුර කදු යාය මටයි
niyamai lassani kaelaya k aethu le roti hadana kala plaenti yak bona eaka best eguru thibuna nam eaka maru video supiri wathura wage paehedili oya karana job eakath maru
Thank you 😍💚
දැන්ම යන්ඩ එපා බ්‍රෝ😥
🙄😬
Ishan.....aiye ....Gdmorning..
video එක මරූ...අති විසිස්ටයි
උත්කුරුස්ටයි
ජයවේවා
ආදරෙයි ඈ...
😉😉😉😉💛💛💛💛💛💛💛💚💚💚💚💚💛💛💛💛💛💓
💖💖💖
💚🙌
සිරාවටම හැමදාමත් යූටියුබ් එකට ආවොත් වීඩියො එකක් බලනවාමයි සහෝ..සුපිරි චරිතෙ❤✌️💪👍🇱🇰🇸🇦
Wind cookies 😂😂
අම්ම්බෝ කොච්චි කන ලස්සන 🤯🤯🤯
තුටී තූටි මාළු පැටව් හරිම ලස්සනයි අයියෙ 🐟🐠🐟🐠🐟
මේ වගේ ලස්සනම ලස්සන විඩියෝ ගේනවට ස්තූති අයියෙ. බුදු සරණයි ❤️❤️❤️😘😘😘❤️❤️❤️
බොහොම ස්තුතියි ✌️
කම්මැලියා. 🤪 දැන් English Subtitles දාන්නෙ නෑ නේද😂
Danawa danawa 😂💚