So Beautiful, my country Sri lanka. Thank you Chathura and Derana for showing the Beauty of our country of Paradise, for the people who never be able to see from their own eyes. Chathura, oyatath, Deranatath godak Pin ath wewa 🙏🌷❤️
Sunil Ayya is most experienced guide in Sinharaja forest who is guiding here,his knowledge is awesome, good person to contact for this tour.I was able to take his assistant three times for this tour.
Thanks very much Mr chathura it's very beautiful and I am very interesting every week I watch your vedeo amazing your the one best travel God bless you thanks lots Soo happy to see nice place s love from oman bless you and your family
❤❤ Tourisam guide kenek hatiyata mage rata gana Mata thiyenne loku adambarayak ..thank you chatura aiye oyage program podi kale idan balala thama travel pissuwa hadila ada me rassawa karanne 😍😍
කාලෙකින් හිතට දැනෙන්න විඩියෝකරනය එඩිට් එක ඉදිරිපත් කිරීම ඔක්කොම නියමෙටම. trawal with chathura පටන්ගත්ත මුල් කාලෙ කොලිටි එක ඒ විදියටම තියන වැඩසටහනක් අද.❤❤👍💪💪
අනිවාර්යයෙන්ම මුල ඉදන් අදටත් බලන එකම ට්‍රැවල් එක .....❤❤❤
@@Sanju11.❤
ස්තූතියි චතුර අපෙ රටේ සුන්දරත්වය සුන්දර දසුන් අපිට දකින්නට සැලසීම ගැන තෙරුවන් සරණයි
ගොඩාක් පිං අපට මෙවනි දේ දකින්න අහන්න සැලැස්සීම චතුර අයියා ❤❤❤
සිංහරාජ වනාන්තරය නිකම් නෙමෙයි ලෝක උරුමයක් කියන්නේ...☘️❤️
ස්වර්ණ වාහිනී ගඟ දිගේ
ස්වර්ණ වාහිනී සලන් හන්තේ ❤️ජැකා ❤️❤️❤️❤️
රූප වාහිනී සැරි සර ❤️
දෙරණ next level trawler with chathura
හැමදාම මතකේ තියෙන වැඩසටහන් ❤️
පට්ටම ලස්සනයි.හරිම ආඩම්බරයක්. දැනෙනව හිතට ලාංකිකයෙක් විදියට.
ස්තුතියි චතුරිකා ඔබට
පිට රටක ජිවත් වෙන ලාංකිකයෙක් විදහට හරිම අසාවෙන් බලපු වැඩ සටහනක්. අපේ දරුවන්ට ලංකාවේ දේවල් මේ විදිහට පෙන්නන්න ලැබීමත් හරිම වැදගත්.
ලස්සන මගෙ රට. අදත් ලස්සනයි..
Thanks travel with chathura team.
සිංහයේක් වගෙ වැඡ බෙන අපෙ ශ්‍රි ලංකාවේ ලංකාවට ඔක්සිජන් සපයන අපෙ දකුණු ලකේ අති සුන්දර සහ ලස්සන අපෙ සිංහ රාඡ වනාන්තරය .🇱🇰🇱🇰🇱🇰✌️✌️👌👌👌👍👍👍
Koheda bn dakunu lake wenne meken godkma thiyenne සබරගමු palaathata..anthimatika දකුණු palathata thiyenne
අපේ ගම තමයි ඉතිං ❤
ඒ වගේම සුපිරිම තැනක් තමයි jensen bounglow එක
අනිවාර්යයෙන් කලවානෙ අපි
සිංහරාජ වටේ ඉන්න තොපි තමයි අතීතයේ ඉඳලා සිංහරාජය විනාශ කරපු කාලකන්නි හැත්ත ,කැලෑ කපලා ,සත්තු දඩයම් කරලා ,තොපි දවසින් දවස සිංහරාජය ආක්‍රමණය කරනවා කාලකන්නි ,සිංහරාජ වටේ තියෙන සේරම ගම්මාන ,අයින් කරලා දැමිය යුතුයි ,වනාන්තරය විනාශ කරන හැතිකරේ ,තොපේ ජීවිත දූවිල්ලක් වත් වටින්නෑ,සිංහරාජය එක්ක බලද්දී , වටේ තියෙන සේරම ගම්මාන පව්ල් වල ඉන්න කාලකන්නි හැත්ත සේරම එලවලා දැමිය යුතුයි,
Bounglow eke room price ehema komada danna ne yanne
Dannavanam kiyannako loku udavvak
ඇත්තටම ගොඩාක් ලස්සනයි.ස්තුතියි චතුර❤❤❤
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
මේ programme එක ඉංග්‍රීසි වලිනුත් කරන්න පුළුවන් වුණා නම් මරු .😍🩷
මාරම විදිහට රට tourism වලට promote කරන්න පුළුවන් .🩷
Ane... ara galagena yana wathure lassana. Beautiful River. Beautiful Nature 🙏
අපේ ගම❤️🥺
So Beautiful, my country Sri lanka. Thank you Chathura and Derana for showing the Beauty of our country of Paradise, for the people who never be able to see from their own eyes. Chathura, oyatath, Deranatath godak Pin ath wewa 🙏🌷❤️
ලංකාවේ අපේ සම්පත්
කැමරා ඈන්ගල්,විඩියො එඩිටින්,චතුර අයියගෙ සරලකමත් එක්ක සුපිරි වැඩසටහනක් ❤
කැමරා කරපු සහෝදරයෝ මරු ❤👏💯💚🇱🇰🫡
Supiri❤
කලවානේ සෙට් එක කෝ♥️
Our village ❤ every plant is our breath
මගේ දිව්‍යලෝකය , ලන්කාවට ආවාම අනිවාර්යයෙන් යනවා!!!
Beautiful Filming 🌷Thank you 🙏
ලෝක උරුම වන අසිරිය ..!
නියම වැඩක් ..චතුර ..!👍
යෝධ නවද ගහේ aerial shot එකනම් නියමයි..!❤
Ape gamathmai ithin kudellangen thamai karadara❤
There's no any other travel programme that can beat TWC❤❤❤
අපේ රටේ ලස්සන අපිට පෙන්නනවට thank you chathura aiya❤❤❤❤❤❤❤
This video was epic! Keep bringing us these amazing videos. 👏
Lassanai budusaranai dalada samindu pihitai ❤
මගේ අත්තම්මගේ පලමු ගුරුපත්වීම.ඔය අබියස.නිදිකරවන්න පෙර සුන්දර කතා ගොඩක් මට සිංහරාජය ගැන මට කියාදී ඇත.ස්තුතිවන්ත වෙනවා ඔබට.
Thankyou so much චතුර and දෙරණ❤❤❤❤
Sunil Ayya is most experienced guide in Sinharaja forest who is guiding here,his knowledge is awesome, good person to contact for this tour.I was able to take his assistant three times for this tour.
අපේ ගම 😍💚
Hammo.....................🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Very nice Chathura thank you for showing the world . .. great editing beautiful Forrest of Motherland Sri Lanka 🇱🇰
Harima sadarana milakata mechchara sundara parisarayak balanna labenne ape wasanawakata.program ekath harima watinwa lassanata karanawa.thank u sir........❤
Lassana sudhu hama thibunata mala mini kana "ankulimala"" kavadhadath rahathun venna nei chathura mahatthayo!!!! 25:53
Sha..h...marvellous work! Also marvellous presentation from chatura 👍
Thanks chathura mahatya
සුපිරි හද පිරි ස්තුතිය ❤❤❤❤
අපේ රටේ සුන්දරත්වය❤️🌼
Drone camera එක කෝන්ට්‍රෝල් කරන මල්ලි නම් පට්ට. විඩියෝ ටිකක් ගත්තා..ස්තුතිය හැමෝටම ❤❤❤❤
දෙරන තාක්ෂණය නමි උපරිමයට තියෙනවා
හරිම ලස්සනයි. බොහොම ස්තුතියි❤❤❤❤
ගම...ඒකනම් පිස්සුවක් ❤️❤️❤️
💙💚💙💚💙💚💙💚 සුන්දරයි ❤️❤️❤️❤️❤️
පොඩි කාලේ ඉදලම ආසාවෙන් බලන වැඩසටහනක්.❤️❤️🍃💚💚😍
හරිම ලස්සනයි ඒ ලස්සන පෙන්නපු ඔයාට ගොඩක් ස්තුතියි
Thanks for sharing. Love to be there someday. I am very scared of leeches, hopefully leache socks will help.
සිංහරාජයට ගියා හා සමානයි.ස්තුතියි පුතා 🎉
හරිම ලස්සන වැඩසටහනක් travel with chathura❤️🌏
Thanks very much Mr chathura it's very beautiful and I am very interesting every week I watch your vedeo amazing your the one best travel God bless you thanks lots Soo happy to see nice place s love from oman bless you and your family
වැඩසටහන සුපිරි ආසාවෙන්ම බලන වැඩසටහනක්.කැමරාකරණය සංස්කරණය ඉදිරිපත්කිරීම සුපිරිම ගුණාත්මක බවක් තියෙන්නේ.ඒ නිසාමයි මම දෙරණට ආස❤
හරිම ලස්සනයි.ආසාවෙන් බලනව.අපි ලංකාවෙ උනාට ලංකාවෙ කොයිතරම් නොදැකපු දේවල් තියෙනවද.ඒත් පසුබිම් සංගීතය ටිකක් අඩුකරානම් වීඩියෝ එකේ ලස්සන වැඩිවෙයි කියල හිතෙනව
චතුර අයියේ,
We always admire about you and your valuable duties.
We always wish you for your success.
❤❤❤😊😊❤❤❤
Beautiful sharing chathura thanks .🙂🙏
Sinharaje yana gaman yannama ona place ekak tamai Jansen Bungalow kynne.. E Vibe eka wenama ekak.. ❤
❤❤ Tourisam guide kenek hatiyata mage rata gana Mata thiyenne loku adambarayak ..thank you chatura aiye oyage program podi kale idan balala thama travel pissuwa hadila ada me rassawa karanne 😍😍
Ape lankawe sundara .ape desapaluwanta terennethi aka ne pudume kiyanne? Mulu loketama adarsaya wenna puluwan uthum Ratak. Ape Sri Lanka va ❤❤❤❤
පොඩි කාලා ඉදලා හිතේ තිබ්බ කබානා එක හදන්න ලස්සන ලොකේශන් එකක් ❤... තැන්ක්ස් අයියේ මේ සුන්දරත්වය අපිට පෙන්නනවට ..
Travel video balanna puluwan thawath lassana program ekak thamai travel with chathura 👍👍 issara idanma balanawa ❤
Chathura !!!! Ombalata lajjja + hehum raharaval neddha or rubbervelindha mevila thiyannei ??? Ratata ethikarappu & tavath ethikarana maha vinashavelata !!!
Thanks chathura ❤
Lakawe toyena Looka uruma tikath , deshapaaluwo hitan inne unge uruma kiyalane....
Kalekat passe aswen balnna ekk ❤
Kalawane lamai ko.😊
Miucic dammot awata hadawal ahenne na.
🙏 Thank your very much Chathura. We are definitely going this year.❤
අපේ ගම අයියේ
සුන්දර වැඩසටහනක්.
සුපිරි ❤❤❤❤
Is there any reason why Chathura is not wearing proper shoes ?
තේ කර්මාන්තය නිසා හොඳ වගේම නරක දේත් ලැබුනා, සිංහරාජ අවට ගම්මාන ,තේවතු ඉස්සර සිංහරාජ වගේ වනගහනයෙන් පිරී තියෙන්ට ඇති, සතුන් විශාල ගහනයක් ඉන්ට ඇති,ඒත් සුද්දාගේ තේ නිසා ලංකාවට විශාල වනාන්තර නැතිවුනා, මොනවා උනත් සිංහරාජය ප්‍රමාණයෙන් විශාල වීම නම් සතුටට කරුනක්, මම ප්‍රියතම වැඩසටහනක් ,චතුරට ගොඩාක් ස්තූතියි 🌹🌹
Leo Rojas back ground flute music eka maru.
Thanks chathura Thanks. 👍👍👍👍
English subscribes yatin danawanam waadath hodai
Harima asawan ahagana siteya api nodanna dawal apawa danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍👃👃👃❤❤❤
චතුර මල්ලි මහත් වෙලා ටිකක්
හොඳයි, හොඳයි...මුලාවැල්ල මුදුනේ යකඩ වැට, මගුරු වලේ වැට (චතුර එතන නම කියන්නේ නෑ), විචිත්‍ර සටහන් පුවරු ආදිය ගැන නම් ප්‍රශ්න තිබෙනවා.
කොහේ ගියත් බාටා දෙක තමයි 🤭😍🌿
@@infinitygirl1699 නිහතමානී චරිතයක්
Kalpa ganak giyath vidhavela panuva gahalai merinnei 😢😢😢😢 apei samajayata ethikarappu vinasheyata 😢😢😢😢
Nice place ❤️❤️❤️🦅
මම97 දි ගියා තනිකරම කැලෙ..
My village ❤️🍃
OMG! ❤
සුපිරියක් ❤
Horton plains video ekakuth karannkoo ❤
Infinity song 😍
"Pinum katussa "" hariyata setvenmei katadha ???
කසුන ඉන්නෙ. ❤❤❤
Wow❤️🔥🤩
🙏🙏
derana media eka kwse wethath wada karana un nm hod talent ekk thiyenw, e athin chathura best
❤❤Willys ❤❤
මගේ ගම කන්නෙලිය
සුපිරි
මුලින්ම කියන්න ඕනේ මේ වගේ දේවල් ම් විදිහට රෑප රාමුවකින් දැක ගන්න ලැබීම සතුටක්.
හැබැයි චතුර වනන්තරයට සුදුසු විදිහට පාවහන් ඇඳගෙන නෑ.සෙරප්පු දාගෙන මේව තරණය කරන්න පුළුවන්ද🤔
❤✨️
අනේ චතුර අයියා...බොහෝම පිං මේ වැඩසටහන ආයෙත් ටීවී එකේ පෙන්නනවට..ට්‍රැවල් කරන ඔයාව ආයෙත් පවුලේ අපි හැමෝටම එකට එකතු වෙලා බලන්න ලැබීම සතුටක්..අපිට දේශපාලනය අදාලම නෑ...මනුශ්‍යයෙක් විදියට අපි අහන්න දකින්න බොහොම ප්‍රිය කරන කෙනෙක් ඔයා...අනික් චැනල් වල ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් පටන් ගත්තෙ ඔයාව කොපි කරලා...ඇත්තටම සතුටුයි...මේ රටේ ලස්සන අපිට පෙන්නන්න මේ රටේ වැදගත්කම අපිට ආයෙ ආයෙ මතක් කරලා දෙන්න.ඔයාට ජය....
Mage tour eka..
❤❤❤🎉🎉🎉
Mage lankawa lassana❤