BAMBOO BIRIYANI IN JUNGLE , මහ කැලේ උණ බටේ බිරියානි. 🥘🌿💦 vlog 90

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @thesailorlk
    @thesailorlk  3 роки тому +366

    මේ ලින්ක් එකෙන් මදූගෙ channel එකට ගිහින් sub එකක් දාගෙන යන්න කට්ටියම.. එලකිරි වැඩ්ඩෙක් තමයි 😎✌️
    ua-cam.com/channels/AMwzL0ajgU5swX54NccsAw.html

    • @induwaraudawin4216
      @induwaraudawin4216 3 роки тому +4

      Milan konde kapalane 😂👍

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 роки тому +6

      Hello hello g......m 💚💚💚💚💚 ඔයා විඩියෝ එක දාලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @mrhassa-kt5ke
      @mrhassa-kt5ke 3 роки тому +2

      බාලු වැඩ කරන්ඩ එපා බිරියානිය බලන්ඩ ඔනි හින්දා skip කරෙත් නැ.අනිත් video එක ඉක්මනටම ඔනි

    • @CookwithVishu
      @CookwithVishu 3 роки тому +4

      අම්මෝ නියමයි විඩියෝ එක අයියේ.. බිරියානිය පෙන්නනකන් හිටියේ..ඉක්මනින් ගෙන්න.. 😁😁

    • @rashmikajohnson7188
      @rashmikajohnson7188 3 роки тому +2

      😎😎🔥

  • @mansaranna
    @mansaranna 3 роки тому +45

    බිරියානි කන්න හිටිය අපි 😌!
    This video is very interesting 😍.. wait for part 2

  • @dasunwickramasekara8898
    @dasunwickramasekara8898 3 роки тому +32

    No Background music.. No Transitions.. But videos are more interesting than any other UA-camr.. ♥️👏 ජයවේවා brother

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 роки тому +51

    කුක් කොල්ල සුපිරි නිහතමානී දක්ෂ කොල්ලෙක් , ලොකුකමක් එහෙම නෑ එල 👍 ❤️❤️

  • @Gamingwonka
    @Gamingwonka 3 роки тому +299

    කැම ටික පෙන්නනකන් බලන් හිටිය අය වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක්😂

  • @dinnads7881
    @dinnads7881 3 роки тому +23

    මේක දැන් තුන්පාරක් විතර බැලුවා . ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකෝ...😍
    Much love Sailor 💚
    (හැමදාමත් වගේ Good morning එක නම් ගති 😻)

  • @nimeshmadusanka4431
    @nimeshmadusanka4431 3 роки тому +85

    ගමනක් යන්න හැදුවම වෙලාවට එන් නැතුව බොරු ගහන ශාන් වගෙ යාලුවෙක් අපි හැමෝටම ඉන්නව😹💚

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 3 роки тому +8

    නියමයි අයියේ❤️❤️👍👍 ගෙවල්වලට හිරවෙලා ඉන්න අපිට මේ වගේ video එකක් බලද්දි දැනෙන relax එක කියලා වැඩක් නෑ... බුදුසරණයි ජයවේවා💪💪

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 роки тому +9

    ඇත්තටම අද vlog එක නම් ලස්සනයි අයියා කරපූ camping vlog වලින් අද එකත් ගොඩාක්ම ලස්සනයි ❤️ vlog එක කම්මැලී නෑ මොනමහරි දෙයක් කලා ❤️ travel කරනගමන් travellers ලාට දෙන පණිවිඩය නියමයි ❤️ ඒවා තමයි trend වෙන ඕනේ ❤️ keep it up aiye ❤️ good job ❤️ මේ වගේ වෙනස් camping කරන්න ❤️ ඇත්තටම නියමායී

  • @IamSachintha
    @IamSachintha 3 роки тому +14

    කොළඹ - හැටන් පාරත් එක්ක තියෙන්නේ අමුතුම සම්බන්ධතාවයක් 😂❤️🔥

  • @erandinethmini721
    @erandinethmini721 3 роки тому +56

    Thank you so much for giving us such a wonderful camping experience.well done!!!👍👍

    • @thesailorlk
      @thesailorlk  3 роки тому +5

      Thankyou ✌

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 роки тому +2

      ❤️

    • @indikarajeewani3405
      @indikarajeewani3405 3 роки тому +2

      ❤️❤️❤️❤️❤️👌❣️🌧️🌨️🎪

    • @hansis_diary
      @hansis_diary 3 роки тому

      @@indikarajeewani3405 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ua-cam.com/video/NHb8nYRO3wo/v-deo.html

  • @Sandu_01
    @Sandu_01 3 роки тому +27

    සෙලර් අයියා යන්නේ කවද්ද ඔයා යන්න කලින් තව තැන් ටිකකට යමු හොදේ ❤❤❤❤❤ ආදරෙයි ❤❤❤😄

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 роки тому +24

    අරූ මාර කුකෙක් පට්ට වැඩ්ඩෙක් ...🔥🔥🔥🔥

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 3 роки тому +3

    කාපු බීපු තැන පිරිසිදු කරල එන එක අනිත් අයට දෙන හොද ආදර්ශයක් මචං....Good work keep it up.....

  • @tharinduranaweera133
    @tharinduranaweera133 3 роки тому +3

    ට්‍රැවල් කරන ගමන් කෑම හදන වීඩියෝ දාන්න හැමදාම, ඒක පට්ට...😍. ‍යූටියුබ් කරන තව සෙට් එකකුත් ගොඩ අරන් තමයි ගමන යන්නෙ...එලකිරි මචන් Good luck...❤️❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 роки тому +3

    පුදුම ලස්සණ තැනක්.. මාරම රස කෑමක්.. මාරම කෑම්පින් එකක්.. ඔක්කෝටම වැඩිය ලස්සණ වචනයක් ඔයාලා පාවිච්චි කලා.. ඒ තමයි මෙතන මිනිස්සු කලින් දාපු කුණුත් එක්කම අපි අරගෙන යනවා කියලා කියපු වචනය.. අතිවිශිෂ්ටයි 😊❤️😍👍🙏

  • @PushASMR
    @PushASMR 3 роки тому +3

    චැනල් එක අද තමයි දැක්කෙ bro, නියමයි, ඊලග video එකෙන් සෙට් වෙමු, Love from Push ASMR

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 3 роки тому +2

    Vlog එකේ quality නම් සුපිරී අයියේ...GoPro 9 එක ෆට්ට...තව සුපිරි vlog කරමු...Good Luck! 😊🇱🇰❤

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 роки тому +53

    මේ වීඩියෝස් බලලා කොල්ලෙක් උනානම් කියලා හිතුන වාර අනන්තයි..... 😒😒😒😒

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 роки тому +49

    මම විතරද බිරියානි එක උණ බටෙන් එලියට ගන්නකන් බලන් හිටියේ😒

  • @UnclePoki
    @UnclePoki 3 роки тому +4

    16:15 අම්මෝ පව් මෙලාන් ඒකටනම් හොදටම බය උනා එයා...අම්මෝ ඒක පට්ට...😆

  • @maneeshahansimali4392
    @maneeshahansimali4392 2 роки тому +1

    අපේ ගම 🤗 ලස්සන වැඩක්..Good luck aiyaa..

  • @dk_zyzz3890
    @dk_zyzz3890 3 роки тому +14

    හැමදාමත් වගේ මුලින්ම ලයික් එකක් දාලා බලන්න ගත්ත අය කෝ මම වගේ ♥

  • @uksanjeewa612
    @uksanjeewa612 3 роки тому +1

    Meka maru...
    ඔන්න gayakayatath sapot ekak දුන්නා .maduge wede නියමයිනේ 🔥😍❤️

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 роки тому +42

    බලන්න කලින් like කරපු සෙට් එක කෝ

  • @pushpamanel9039
    @pushpamanel9039 3 роки тому +2

    පුතාගේ වී ඩි යෝ එක සුන්දර වෙන්නේ පරිසර හිතකාම් බව සහ තිබෙන දේවල් ප්‍රයෝජනයට අරගෙන ලස්සනට වැඩේ කරන නිසා ඔයාට හොඳ යාලුවෝ සෙට් එකක් නේ ඉන්නේ ඉතින් ඔයාලා ඔක්කොටම ආදරෙයි සමගම තෙරුවන් සරණයි

    • @thesailorlk
      @thesailorlk  3 роки тому

      තෙරුවන් සරණයි

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 роки тому +4

    අයියෙ ඕවගෙ තැන් ගොඩාක් ලංකාවට වටිනව මොකද අර හිටපු මාලු පවා දැන් දුර්ලබයි ඒක නිසා ගමෙ කට්ටියට කියන්න පොඩ්ඩක් අවදානෙන් ඉන්න කියල ජයවේවා අයියට 😍😘😎☺️

  • @danukalakjaya3144
    @danukalakjaya3144 3 роки тому

    සුපිරි wedak aiya ..maru..👌👌 ඉක්මනටම ඊළඟ video eka one...

  • @prabuthfernando4241
    @prabuthfernando4241 3 роки тому +8

    අඩේ මල්ලි කැතයි ඈ 😂 කෑම එකයී වතුරට බහින එකයී බලන්න හිටියෙ ඇලේ ගැබුර බලන්න.. 😨😨 ඒක නම් පට්ට ගැබුර පාටයී.

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 3 роки тому +2

    සුපිරියක් තමා ඒක..😍❤ අනිත් කෑල්ල ඉක්මන්ට දාන්නෝ..ජය වේවා..පරිස්සමෙන්...❤️✌😍

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 3 роки тому +20

    First ❤️👌

  • @why-so-serious2611
    @why-so-serious2611 3 роки тому +4

    Tks for the slow motion shot aiya❤️

  • @prodokolla3984
    @prodokolla3984 3 роки тому +11

    ඔක්කොම බලලා ඉවර වෙලා comment karapu un kooo😁👍
    බලන්න කලින් like,comment karapu kattiyata adei 😅✋💔

  • @kazzypie4141
    @kazzypie4141 3 роки тому

    Gopro එකට මයික් එකක් පාවිච්චි කරනවද?

  • @Sailor_19
    @Sailor_19 3 роки тому +30

    නොටිෆිකේශන් දැකපු ගමන් ඇවිත් කමෙන්ට් එක දාන්නෙ ♥😹

  • @Tharusadu240
    @Tharusadu240 3 роки тому

    Mcn bro ape podi eka ube videos pissek wage blanawa puluwannm beer wage dewal video walata noda innawanm ela bn . Nathuwa wena aulak na bro ela me para wadeth 👍👍👍👍👍👍👍

  • @Gamingwonka
    @Gamingwonka 3 роки тому +49

    Song එකනම් පට්ටට කිව්වා😍

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 3 роки тому +1

    Maruuu...apitath hadanna hithuna (((Una batee biriyaanii....))) Thank madhu aiyatath aluthma deyak Sailor haraha Kiyala dunnata....👍👍👍👍

  • @soundsofnature9657
    @soundsofnature9657 3 роки тому +11

    Bro you guys are living life I’m watching this from the UK and missing Srilanka so much this is my lockdown entertainment keep them videos coming 👌

  • @yasiruayodya982
    @yasiruayodya982 3 роки тому +1

    Aiye oyage watch eke namai? , Oya pavichi karana cam eke namai ganai? , tripod eke namai ganai dannako?

    • @thesailorlk
      @thesailorlk  3 роки тому

      1.amazfit t-rex 27000
      2.gopro hero 9 - 95000
      3.gopro el grande - 14000

  • @podipodide
    @podipodide 3 роки тому +17

    නියම කෑම හදන කොල්ලෙක් උදවු කරන්න ඕනෙ චරිතයක් 👍👍

  • @buddhikakasun2564
    @buddhikakasun2564 3 роки тому

    ඒ උනාට දැන් දැක්කෙනේ මේ එහෙනම් සුබ රාත්‍රියක් වේවා!ලස්සනයි ඈ මේ මරු හලෝ ඔයා අලුත් අලුත් දේවල් හොයලා අපිටත් කියනවට THANKS අයියේ බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏😷😷😷😷😷❤️❤️❤️

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 3 роки тому +7

    16:22 ඊයෙ පිස්සු කන්නගෙ ලයිව් එකෙන් බැලුව අය කෝ 😹

  • @ishararandika1319
    @ishararandika1319 3 роки тому

    Dakapu lassanama vlog ekak..... kalabala na...cool vedio ekak...thanks @sailor.....🥊️🥊️🥊️🥊️

  • @lakshanweeravansha5711
    @lakshanweeravansha5711 3 роки тому +5

    ජීවිතේ සුපිරියටම විදින කොල්ලො ටිකක් 🤠🔥

    • @sakwaladanuma-4018
      @sakwaladanuma-4018 3 роки тому +1

      Ow appa pattama athal eke inne oka thamai jiwithe wena mukuth neme❤️😍🤩

  • @zhiworld850
    @zhiworld850 3 роки тому

    supirima machan,,nikan mam otanta awa wage danenawa fun eka, oya elatama wade karanawa,,,suba pathanawa, diga gamanak yanda oyata,,

  • @malindusilva695
    @malindusilva695 3 роки тому +6

    උගේ අප්පට😂 උබලා ඔය සෙල්ලම් කරන්නේ අපේ හැගීම් එක්ක යකෝ 😬 දෙවනි ව්ලොග් එක ඉක්මනටම ඕනා ❤

  • @pasanthewanderer
    @pasanthewanderer 3 роки тому

    Aiya place ekata yanne kohomada? Nanna giyata awlk na ne neh ee hariyata?

  • @noname-kk2jh
    @noname-kk2jh 3 роки тому +14

    2:35 ඒ මනුස්සයව තනිකර ජෝක් එකක් වෙලා පව් ඕයි 🤣🤣❤👍

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 3 роки тому

    Sailor Brother Me Kattane inne.Ambooh Supiri Bokkak Thamai Ithin 🤘🏼🖤

  • @gihanishamodhya8318
    @gihanishamodhya8318 2 роки тому +3

    අඩේ කිතුල්ගල අපේ අම්මාගේ ගම 😁🙈💛

  • @ridmikawya3142
    @ridmikawya3142 3 роки тому

    Wow sailor ....supiri place ekk supri meal ekk....supirima vlog ekk..........❤️😍

  • @dorbyclicks852
    @dorbyclicks852 3 роки тому +17

    16:22 අම්බෝ පිස්සු කන්නා 😹❤

  • @dreamrajakaruna4364
    @dreamrajakaruna4364 2 роки тому

    අනිවාර්යයෙන් හැමදාම ආසාවෙන් බලන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක....... 😘❤👍 Good job මල්ලියා..... 👍❤ තරහා නැතිව මේ මේ ලොකේශන් එක කොහෙද කියලා හරියටම කියන්න පුළුවන්ද ?????

  • @ranjanimallika4007
    @ranjanimallika4007 3 роки тому +12

    දාපු ගමන් 💪🖤

  • @Shehanhansanawijebandara
    @Shehanhansanawijebandara Рік тому +1

    Good morning එක නම් ගති 😻

  • @akila01
    @akila01 3 роки тому +90

    "අපි මුගෙ පුක කමු"😄

    • @channahoshan.5300
      @channahoshan.5300 3 роки тому +3

      Kamu.

    • @hansis_diary
      @hansis_diary 3 роки тому

      @@channahoshan.5300 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ua-cam.com/video/NHb8nYRO3wo/v-deo.html

    • @Isurupriyankaraip
      @Isurupriyankaraip 3 роки тому +3

      ඒක නෙවෙ අරකලු 😂🤣

  • @Ashan_MJ
    @Ashan_MJ 3 роки тому

    පට්ට..👍හැබැයි කැලේ යද්දි..පරිස්සමෙන් broo..🤟

  • @mihiranfernando5197
    @mihiranfernando5197 3 роки тому +5

    Underwater shot එක නම් සුප්පා ! 👏😍

  • @sewminiekanayake5464
    @sewminiekanayake5464 3 роки тому

    matanam me wage camping yana eka heeenayakma thma. asa hithenwa video eka dakkma. godak lassnaiiiiii eka. ara sinduwath lassnata kiwwa. a voice eka supiri
    💚💙💛❤

  • @rockiebhai8135
    @rockiebhai8135 3 роки тому +6

    එලම අයියා ආදරෙයි♥️

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 роки тому +1

    Adoooo ala ban dapan ko 👍👍👍👍👍

  • @UltrahOfficial
    @UltrahOfficial 3 роки тому +3

    200k soon sailor

  • @t_ravelart
    @t_ravelart 2 роки тому

    3 වෙනි පාරටත් වීඩියෝ එක බලනවා අයියෙ. 😊
    දැන් අායි වීඩියෝස් ටිකක් කරන්න එ්නම්. අාසාවෙන් බලන් ඉන්නවා. ❤❤

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 3 роки тому +10

    ආදරෙයි අයියා ❤️😎😍

  • @janiyabeats2488
    @janiyabeats2488 3 роки тому

    ඔය බිරියානි හදන්න ගන්නෙ කොළ උණ විතරද?

  • @enoshbrendon7608
    @enoshbrendon7608 3 роки тому +5

    හැමදාම විනාඩි 5 යන්නත් කලින් වීඩියෝ එක බලනවා හැමදාම කරන්නේ එකම ඉල්ලීමයි ආයෙත් නැවට යන්න කලින් එක පාරක් මාවත් ඔයාගේ ට්‍රැවල් එකකට සෙට් කරගන්න ප්ලීස් ජය වේවා අයියේ❤

  • @charithasandaruwan7508
    @charithasandaruwan7508 3 роки тому

    niyamai kolla ubath api wagema ratin pita inadan ewith lankwe watinakama danna kollek. ubage Chanel eka niyamai uba sirawatama patta. parisarayata adare karana eka mn agaya karanawa. asai dawask ubath ekka katha baha karnna. ubage kathawata ubage video mn asawen balanne ela ela.

  • @sohanabhishek8050
    @sohanabhishek8050 3 роки тому +7

    Hello.. Hello... Good Morning කියන එකට කැමති අය❤️

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 роки тому

    Hello hello gooooood morrninggggg
    Muge me kallata kamati aya thawa sitida ??

  • @ravindusenanayake6434
    @ravindusenanayake6434 3 роки тому +10

    අඩ්ඩෙ සේල😘😘😘

  • @gayashansachintha2005
    @gayashansachintha2005 3 роки тому +1

    Supiri ❤ IG story balala youtube vlog eka enkn bln hity aya ko 💙

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 3 роки тому +12

    hello hello sailor ❤️✌

  • @Hajani1995
    @Hajani1995 3 роки тому +1

    Place name plz

  • @theekshanarandika921
    @theekshanarandika921 3 роки тому +5

    Online ආව ගමංම බැලුවේ මේක 💚💚

  • @theaegontargaryen4977
    @theaegontargaryen4977 3 роки тому +1

    මලිත් අයියෙ ඔයාගෙ මුනෙ ඔය හිනව හැමදාම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤🙏

  • @සංජුබබාහ්-ප8ඪ
    @සංජුබබාහ්-ප8ඪ 3 роки тому +4

    අයියන්ඩියේ කෝ බොලේ බිරියානි එක😭😥

  • @lifehunts4725
    @lifehunts4725 3 роки тому

    ඉතුරු ටික ඕනි... සුපිරි... මේ කෙන්වල නේද??

  • @CHERRYMUSICK
    @CHERRYMUSICK 3 роки тому +2

    -3:27 respect bro

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 3 роки тому

    උබෙ travel vlog බලන්න පට්ට ආසාවෙන් ඉන්නෙ බං...ඉස්සරහට කරගෙන යමන්..ජය💯💯✌️

  • @madhukasithara3911
    @madhukasithara3911 3 роки тому +3

    Hallo hallo good morning is my favourite part😂😂❤️

  • @dtssuma4140
    @dtssuma4140 3 роки тому

    Niyamai malli thawa thawa dewal hodin karagena yanna oyata shakthiya dairya lebewa budusaranai

  • @thejan233
    @thejan233 3 роки тому +2

    ඇත්තටම ඒ කෑම එක හදනව දැකල කෙල ගිලුන කට්ටිය කෝ බලන්න.😁😁

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 роки тому +1

      ❤️

    • @thejan233
      @thejan233 3 роки тому +1

      @@maduwithcountryfoods3054 ඔන්න ඔයාව සකරබයිස් කලා කොම්ලෝ

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 роки тому

    Malli oya godak hoda kenek... aluthin ana ayata oya godak kamaththen udaw karanawa....
    A unata tharahai... una batee thiyana kama pennanne elaga vlog 1n hindaa 😗😗😗😗😗😗

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 роки тому +6

    මධූ අයියා...☺️☺ කතා කරන විදියට ආසයි...🥰

  • @ashenpraboddiya6877
    @ashenpraboddiya6877 2 роки тому

    විඩියෝ එකේ ගැම්මක් එන්නේ අර අයියාගේ සිංග් එකෙන් තමයි 😍🥰

  • @dilstudio3187
    @dilstudio3187 3 роки тому +3

    ඊලග ඒකත් ගේන්න ඉක්මනටම....❤️

  • @slaustin6114
    @slaustin6114 3 роки тому

    Ara watch eka mokakda? Casio protrek ekakda?

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 роки тому +6

    ජාතික බොරුව 👉මන් එනගමන් මචං ඉන්නෙ..😹💔

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 3 роки тому

    කන්නge live ekath balala.sailor aiyage storyth balala එනගමන් බැලුවේ❤🖤😍

  • @naveennirmana8919
    @naveennirmana8919 3 роки тому +13

    Sailor ට ආදරේ අය මේකට ලයික් කරන්නෝ ❤

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 3 роки тому

    මරු place එකක්. ලස්සනයි vlog එක. ජය ! ♥️

  • @Vihanga-py2ei
    @Vihanga-py2ei 3 роки тому +6

    මේකෙ අන්තිම කෑල්ල බලලා මල පැන්නේ නැත්නම් උබ තිරිසනෙක්
    කියලා කියන්න එපා sailor අයියා කිව්වේ බනින්න එපා කියලා හෙට වෙනකන් ඉවසමු 😂

  • @GishanKperera
    @GishanKperera 4 місяці тому +1

    Location කොහෙද අයියේ මේ..

    • @Hectorx000
      @Hectorx000 3 місяці тому

      Ado ow bn matath hoyaganna one 😢

  • @chamara_official_497
    @chamara_official_497 3 роки тому +3

    අපි මුගෙ පුක කමූ😂🔫♥️

  • @nandinidilani3676
    @nandinidilani3676 3 роки тому

    Aiyyo biriyani aka balanna asawen hitiye . Tomorow watch again . Lassani sundara palathak good luck boys ❤

  • @KM-rk5jv
    @KM-rk5jv 3 роки тому +5

    පොල් රොට්ටෝ මැරුම් නොකා ඊලග video එක දාන්නඩෝ 😌

  • @කවීන්කලුආරච්චි

    Aiiye tent eka gaththe kohenda ...man ekak gaththa eka vassai giye net eka kadagena vatuna vage mage aga uda ...ra eli venakal themuna ..😁😁😁

    • @thesailorlk
      @thesailorlk  3 роки тому

      Video එකේ ඔක්කොම විස්තර තියෙනවා 8:53 බලන්න

  • @kaveeshalakshan6032
    @kaveeshalakshan6032 3 роки тому +4

    අර අයියා කියන සින්දුව මොකක්ද 🙄

  • @uviewful
    @uviewful 2 роки тому

    මොකක් ද location එක?