Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේකෙ දෙන්නෙක්ට room charges 25,000 (full board) දෙන්නෙක්ට..ඒක වෙනස් වෙන්නත් පුලුවන් 38,000 දක්වා ( full board )මේ අංක වලින් පුලුවන් වැඩිදුර විස්තර දැනගන්න..076 4740722076 7305907 077 4038168..දෙවෙනි කොටසින් හමුවෙමු 🌿✌️😁ජයවේවා
ගොඩක් පිං යාලුවා හිතක් සතුටු කරන එක තරම් වටින දෙයක් තවත් නැ .ජය වේවා බුදුසරණයි..❤️🤘👌
Aniwaren
Aderei අයියෙ
😍😍
Godak pin podi lamaita udaw karata.
පුංචි හිත් සතුටු කරල පටන් ගත්ත සංචාරයක් .. නියමයි සහෝදරයා
💚💚🙏
Dinesh💪❤
එකනම් ලොකු පිනක් අයියේ ඒ ළමයිගේ හිත් වල කොච්චර සතුටක් ඇත්ද දැන් ♥🙏
❤️
NIYAMAYI AYIAYA
🔰කෙනෙක්ට වටින දෙයක් දීල එයාලගෙ සතුට දිහා බලන් ඉදල සතුටු වෙන එක තරම් සතුටක් නැති තරම්... 💙❤️
හැම වීඩියෝ එකේම නොවරදවා අහෙන වචනය... " hello hello good morning.."😂🤣❤️💪
නැත්තම් අවුල් 🤣
සොබාදහම ට ලෙන්ගතු අයට සොදුරු වැඩ සටහනක් සුබ ගමනාන්තයක් පරිස්සමෙන් තෙරුවන් සරණයි 🌷🌷
මනුස්සකම තියාගන්න රස්නෙට,,💪වරදින් නෑ කවදාවත් බුදුසරණයි අයියේ 🙏🙏
මචං උබ ඔය උදව් කලේ ලංකාවේ දුප්පත්ම, දුෂ්කරම ප්රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් එකක දරුවන්ට.ඉතිං මචං බොහොම ස්තුතියි.උබට ජය❤
සුම්මා කියන එකේ තේරුම දන්නවා ද
@@sanjubandara305 නැහැ
@@slupdates419 ඒ නම වෙනස් කරන්න ,,,,සුම්මා කියන්නේ නිකන් කියන එක,,,පුද්ගලයෙක්ට කිව්වොත් නිකමෙක්,අපතයෙක් කියන තේරුම එන්නේ,,,
අයියේ ඔයාට ගොඩාක් පිං කරපු වැඩේට....තව ඉල්ලීමක් තියේ දැන් ඔයා travel කරනකොට කලින් දානවද යන්න හිතාගෙන ඉන්න පැති එතකොට අපිට හිතා ගත්තැහැකි ඔයාව මේ පාරවත් හම්බෙලා කතාකරන්න.... 💚❤️🤗🥺🥺🥺🥺
Hello helo good morning...ජය වේවා sailor අයියේ....ලස්සන වීඩියෝ එකක් වෙයි....යන්න එනවා කියලා එන්නැති යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා.මරු හැබැයි.😂🥲
Aniwa aniwaa 🤣😁
The sailor ගෙන් බලාපොරොත්තු වෙන වෙන එකම දේ ❤️❤️❤️❤️ 😍ආදරෙයි කොල්ලො . ඇත්තටම විදින්න බැරි දේවල් අගල් 5-6 ඩිස්ප්ලේ එකකින් විදින්න අපිට අවස්තාවක් දෙනවට උබට පිං.🙏🙏🙏
😍😍❤️
@@thesailorlk hi
වෙලාවට කලින් වැඩ කරන sailor අයියා...❤️❤️
seafears la ahematha ⚓️
දායක වූ සියලු දෙන්නාටම බොහෝම පිං ... 🙏🙏🙏🙏
අම්මෝ ඒක නම් ලොකු පිනක් අයියේ..ඇස් වලට කදුලුත් ආවා ❤️පුංචි පැටව්නට හරි සතුටු ඇති ❤️😍
Glamping එකනන් මාරම ගති ආ....?සුපිරි 🎉️
වෙලාවට කලින් වැඩ කරන මනුස්සයෙක්💚💚
😁✌️
Notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා සේලර් අයියේ..🤘 පරිස්සමෙන් ඉන්න ✋
ගොඩක් පින්සිද්ද වෙන් වැඩක් මල්ලි නියමයි !!! on your next project please let us know how we can contribute !!!! Lovely Vlog as usual !!!!
ගල්ඔය අපෙ බල ප්රේදේශය තමයි අයියා😌🙌
Elaaa ❤️
Me iginiyagala kudda ned😂
හලෝ හලෝ හයට කලින් නෙමෙයි 5ටත් කලින් අැවිල්ලා හරි සතුටුයි කාලෙකින් පස්සේ මේ ව්ලොග් එකක් තෑන්ක්ස් බ්රෝ බලන්න කලින් කමෙන්ට් දැම්මා😃😃
😁✌️🌿
ඒ වැඩේ කරල දෙනකන් අපි බලන් ඉන්නව අයියෙ❤️❤️😍 Respect ❤️ කවදාවත් වරදින්නෑ❤️
ඇත්තටම හොද වැඩක් සහෝදරයා ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤💪
ඕවා දකින්න ලැබීමත් අපට හරිම සතුටක් දිගටම වීදියෝ දාන්න තෙරුවන් සරණයි ඔයාට❤❤❤❤❤❤❤❤❤❤
@sailor අර ඉස්කෝලේ ලමයිට උදව් කරපු එක නම් ගොඩක් වටිනවා ❤️good vedio
Oyage video balanawa ....oyata godak pin...දුප්පත් අයට දෙන්න tawatawat හැකියාව ලැබේවා ...ඔයාට good luck ...
වෙලාවට කලින් වැඩ කරන මනුස්සයෙක්💚💚ජය වේවා 👍 සේලර් අයියේ..🤘
✌️
👋👋
හලෝ හලෝ ගුඩ් මෝනිං එක ඇහුන්නෑ පස්සෙ ආයෙ මුල ඉදන් බැලුවා 😍❤️🌎
සිපිරි එතන නම් ❤️ හනිමුන් කපල් එකටත් මරු යන්න ගියාම තමා පොඩ්ඩක් අවුල්..දුරයිනේ..
ම්ම්ම්ම් ආසයි වගේ
Wena rataka hitiyath meka baladdi mage rata mathak wenawa machan❤❤❤
හැමදාමත් වගේම මරු බ්රො, ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️❤️❤️✌️
ලොකු පිනක්....පුංචි ළමයි වෙනුවෙන් මේ වගේ දේවල් කරනවට....❤❤❤
මාර ලස්සනයි අයියා වීඩියෝ එක ❤❤👍👍
නියමයි අයියේ.. ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා...❤️😍
ජය වේවා 👍❤️ ආදරෙයි අයියා ❤
පට්ට ට්ර්ප්එක. ඒවගෙම ලොකුම ලොකු පිනක් කරගත්තෙ. ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට සුබ පතමි.....!!!🙏🙏🌾🌾🌾🌾
💚🙏
Sailor aiyee supiriyak kiyanna වචන නෑ🥺💚
❤️✌️
ආදරෙයි අයියා ❤සුපිරි වැඩක්... ජය වේවා 👍
කාලෙකට පස්සෙ traveling video එකක්. . 😊😊නියමයි පැයක්ම තියෙනවනේ..😊😊💟💗💟
නියමයි බන් හොඳ ටම කරා broo good luck
වාව් ඒ තැනනම් මාරම ලස්සනයි 😍😍
අයියේ බීබිල මොකක් වෙලාද ආවේ 😂😂😂🤣🤣🤣 සුපිරි ප්ලෙස් එකක් එක හරිම නිස් කලන්කයි වගෙ 🙄🙄🙄👍 අනිත් video එක දාන්ඩ අයියේ ඉක්මනටම 😘😘😘😘🙋🙋🙋🙋
✌️💚
නිහතමානී සරල චරිතය...මලීත් ♥️♥️♥️
වෙනස්ම experience එකක්.. සුපිරියි 👌👌👌👌
ලස්සනයි vidio අයියා ආයේ ship ekata yanakota vlog ekak ona 🧡🧡
Video එක අන්තිම වෙනකම් බලපු නැති අයනන් පවු හැබැයි..😯😃
කෑම පෙන්නලා දුක් දෙනවා අපිට...... 😉😁❤️
😁😁 monaa karannadaa
@@thesailorlk 😉 ❤️✌️
One of the best video . nicely done thanks !!!
මේ වගේ ඒව තමා ඕනෙ🤩🤩🤩🤩🇱🇰
Notification එක දැක්ක ගමන්ම ආවේ ✌️😊 ආදරෙයි අයියේ 🖤 සිරාවටම මනුස්සකම උපරිමේටම තියන නිහතමානීම චරිතයක් 🔥❤ ආදරෙයි අයියේ 💝
ළමයින්ට උදව් කරපු එක නම් වටිනවා .ගරු කරනවා අයියේ
මරු අද වීඩියෝ එක🙂 විනාඩියක්වත් මිස් කරන්නැතුව බැලුවා ඔක්කොම ටික👌
Elaaa
අපේ පැත්තෙ 😇❤💪
දැකලා කතා කරලා නැති උනාට කැමති චරිතයක්. ආදරෙයි මලිත් ❤️
What a tremendous episode... Super natural...Such beautiful places no where in da world but unfortunately destroyed by f.....g politicians😡Take bro always. Stay blessed..
Thankyou & take care 🙏💚
Loku pinak oya karala thiyenne oya niyama hitha hoda kollek
Awesome The Sailor ❤️😌
ලස්සනයි මල්ලි video එක.... සුපීරියටම කරල තියෙනව..... ජයවේවා.........👍👍👍👍👍👍👍👍
සචිනි අක්කව එක්ක එන්නැත්තෙ ඇයි ඕවට 😂😂😂 එයාට අලියෙක්ට වගේ කන්න දෙන්න ඕනලු නේද ඒකද එක්ක එන්නැත්තෙඑයාවත් එක්ක එන්න ආයෙ 😥🤣
ගොඩාක් පින් තවත් වීදියෝ දාන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤
මමත් මේ ළඟදී ඔහෙ ගිය වීඩියෝ එක දැම්මේ
eka lassanayi malli
ඒකනම් සුපිරි කාලෙකට පස්සෙ සුපිරි video එකක් බැලුවා🔥😍🌳🌱💚ජයවේවා අයියේ💚💚බුදු සරණයි🙏🙏
දෙන තරමට තමා අයියා හම්බෙන්නෙ🙏🙏🙏
පොඩි අයට කරපු ඒ දේ නම් කියලා වැඩක් නැහැ පට්ටම පිනක් සේලර් බ්රෝ උඹට ජයම වේවා ♥️✌️
රත්තරන් පුතා ඩෙවෝන් සෙන්ට් ක්ලෙයාර් අල්ලේ රේඛා වගේ අපේ අඩවිය හරිම ලස්සනයි නේද පුතා පරිස්සමින් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි පුතාට
😍❤️
ඒකනම් නියමයි ,අනිත් කොටසත් එනකම් බලන් ඉන්නෝ🔥❣️
19:05 බඩ ඉරිගුත් හොදයි ඉතිම් එත් රොටි කියන්නෙ අපෙ sailor ට ආගමක්නෙ 😂💗💗
Eekane 😁
හදවතින්ම කරපු හොද දෙයක් සියලුම දෙනාට බුදු සරණයි 🙏❤️🙏
🌿🌿🌿
බොහොම පිං අයියට පුලුවන්නම් හසලක යහංගල campaign vlog එකක් කරන්න එන්න හසලක ,උඩත්තව මැදකැලේ දුශ්කර ගමක් තියනවා ඒ ළමයින් ට උදෞවක් කරන්න තියනවනම් ලොකු පිනක්
ඔන්න මට රිප්ලයි එකක් ඕනෙ හොදත
🙂🙂🥰🥰
අදත් මරු වීඩියෝ එක😍❤
රජ ගෙවල් වගේ පන්සල් හදන්න පූජා කරන්නැතුව මෙන්න මේ වගේ අසරණ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න . 😃👍
ලස්සන හොද වැඩක් අයියේ ❤️ඔයාට ගොඩාක් පිං ❤️ ඒ හිටියේ teachers ලද කියලා දන්නෑ නමුත් ඒ teachers ලා නම් හිටියේ ඇත්තටම සතුටුයි මොකද තමන්ගේ කියන හැගීමෙන් ඒ ගුරුවරු සේවයක් කරනවා වෘත්තියට එහා ❤️ ඒ හැගීම මාරයි ❤️ Respect brother ❤️
ඇත්තටම සුපිරි වැඩක් අයියෙ ජය වේවා♥🙂
Vade supiri malli. Jaya veva..
Great job කොල්ලා..බුදු සරනයි ❣️✌️
ඔයාට ගොඩක් පින් මල්ලි පරිස්සමින් බුදුසරණයි
Supiri machan lassanai vidiyo eaka mama aurudu 5 kin oya randenigala paeththa daekkae lassana paeththak bus waeli lorry oya pare yanawa
Haha jayawewa සහෝදරයා 💚
Superi thenak ganan demna eakath hodai e vagema aiya ara karapu vedeth maru oya vage deval thava kanna thava avidinna yanna haiyata shakthiya lebenna ona jesu pihitai
Prices in the pinned comment 👇
supiriyak thama sailor aiye😍😍
චැනල් එකේ දිගම වීඩියෝ එක ❤️🤘
ගැම්මක් තමයි කොල්ලෝ ට්රැවල් වීඩියෝ එනකන් බලන් හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Patta video eka..godak asawen beluwe,harima lassanai...😍😍
අම්මො කාට හරි උදව්වක් කලාම හිතට එන සතුට ඉතින් කියාගන්න බැ නෙද එ ලමය්ට පට්ටම සතුටක් එන්න ඇති 😍 හොටෙල් එකත් පට්ට
15:43 ඔය කිව්වා වගේ ගේම් එකක් වෙන රටවල තියෙනවා මං දැකලා තියෙනවා , anicut වලින් ගිහින් නෙමේ , වෙන විදිහකට 😁😉පලවෙනි වතාවට තමයි full tent tour එකක් දැක්කෙ🤩 , glamming කියලා එකක් තියෙනවා කියලා දැනගත්තේත් මේ වීඩියෝ එක නිසා තමයි , එක මරු concept එක ❤️😍 Much enjoyed and learned something , thanks for the vid Bro. ❤️
ගොඩක් පින් සිද්දවෙන වැඩක් 💜️
සියලු වැඩ හරියන සුබ නවවසරක් වේවා අයියෙ විසියො සුපිරි මන් හැමදාම බලනවා අදරෙයි😘😘😘 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අයියෙ 😘❤️❤️❤️❤️❤️❤️❤️💕
කියන්න වචන නැ... බලපු හොදම ව්ඩියෝ එක කිය හිතුනා...ලොබ නැතුව ගුරුවරයෙකු වදින්න හැමෝටම බැ... ආදරෙයි සෙලරේ....බුදුසරණයි ❤️❤️
බුදුසරණයි මල්ලි 💚
@@thesailorlk ❤️❤️❤️🙂🙂
එසතුට සල්ලි වලට ගන්න බැ...නියමයි නියම වැඩක් අපි අපිත් පුලුවන් විදියට මේ වගෙ කරමු...ජයමවේවා සේලර්..❤🥰😘
💚✌️
ඔන්න මේකත් බැලුවා🌚පරිස්සමෙන් යකෝ 🥴🌝♥️
Wooooow Nice hotel ❤️😋 Yanna oni Aniwaren ❤️💙
සුපිරි video එක ☺️❤️ හැමදාම ඔයාත් එක්ක ඉන්නව sailor අය්යෙ පරිස්ස්මින් ඉන්න ❤️ ජය වෙවා ¡¡¡¡¡¡
Supiri sailor bro.jaya wenna one ekenma🎉
Jaya wewa
ලස්සන වැඩක් අයියෙ....එවගෙම ගමනත් සුපිරි ....බුදු සරණයි
Notifications eka dakka gaman balanna awe superb sailor aiya😘❤️😁
Super super 👊👊👊👊👊Jaya wewa
etamath utum vadak malle...oba pasal Darshan vanuven kle...🙏💐💐enjoy your holidays I wish you all the best
ලොකු පිනක් අයියෙ ඔගොල්ලන්ට කවදාවත් වරදින් නෑ ! බුදු සරණයි🙏☸️
අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻💐💐👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️❤️❤️
Great work brother 👏👍.. hat off for u 👏 👍....Digatama karagena yanda jayavewa...
💚💚
ලොකු video එකක් මරු 👍😉🚿 ෂවර් එක හරිම වෙනස් 🤓 🏊සැපයි.... සැපයි... සැපයි...🤭
🤣❤️
මේකෙ දෙන්නෙක්ට room charges 25,000 (full board) දෙන්නෙක්ට..ඒක වෙනස් වෙන්නත් පුලුවන් 38,000 දක්වා ( full board )
මේ අංක වලින් පුලුවන් වැඩිදුර විස්තර දැනගන්න..
076 4740722
076 7305907
077 4038168
.
.
දෙවෙනි කොටසින් හමුවෙමු 🌿✌️😁ජයවේවා
ගොඩක් පිං යාලුවා හිතක් සතුටු කරන එක තරම් වටින දෙයක් තවත් නැ .ජය වේවා බුදුසරණයි..❤️🤘👌
Aniwaren
Aderei අයියෙ
😍😍
Godak pin podi lamaita udaw karata.
පුංචි හිත් සතුටු කරල පටන් ගත්ත සංචාරයක් .. නියමයි සහෝදරයා
💚💚🙏
Dinesh💪❤
එකනම් ලොකු පිනක් අයියේ ඒ ළමයිගේ හිත් වල කොච්චර සතුටක් ඇත්ද දැන් ♥🙏
❤️
NIYAMAYI AYIAYA
🔰කෙනෙක්ට වටින දෙයක් දීල එයාලගෙ සතුට දිහා බලන් ඉදල සතුටු වෙන එක තරම් සතුටක් නැති තරම්... 💙❤️
හැම වීඩියෝ එකේම නොවරදවා අහෙන වචනය...
" hello hello good morning.."
😂🤣❤️💪
නැත්තම් අවුල් 🤣
සොබාදහම ට ලෙන්ගතු අයට සොදුරු වැඩ සටහනක් සුබ ගමනාන්තයක් පරිස්සමෙන් තෙරුවන් සරණයි 🌷🌷
මනුස්සකම තියාගන්න රස්නෙට,,💪
වරදින් නෑ කවදාවත් බුදුසරණයි අයියේ 🙏🙏
මචං උබ ඔය උදව් කලේ ලංකාවේ දුප්පත්ම, දුෂ්කරම ප්රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් එකක දරුවන්ට.ඉතිං මචං බොහොම ස්තුතියි.උබට ජය❤
සුම්මා කියන එකේ තේරුම දන්නවා ද
@@sanjubandara305 නැහැ
@@slupdates419 ඒ නම වෙනස් කරන්න ,,,,සුම්මා කියන්නේ නිකන් කියන එක,,,පුද්ගලයෙක්ට කිව්වොත් නිකමෙක්,අපතයෙක් කියන තේරුම එන්නේ,,,
අයියේ ඔයාට ගොඩාක් පිං කරපු වැඩේට....තව ඉල්ලීමක් තියේ දැන් ඔයා travel කරනකොට කලින් දානවද යන්න හිතාගෙන ඉන්න පැති එතකොට අපිට හිතා ගත්තැහැකි ඔයාව මේ පාරවත් හම්බෙලා කතාකරන්න.... 💚❤️🤗🥺🥺🥺🥺
Hello helo good morning...ජය වේවා sailor අයියේ....ලස්සන වීඩියෝ එකක් වෙයි....යන්න එනවා කියලා එන්නැති යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා.මරු හැබැයි.😂🥲
Aniwa aniwaa 🤣😁
The sailor ගෙන් බලාපොරොත්තු වෙන වෙන එකම දේ ❤️❤️❤️❤️ 😍
ආදරෙයි කොල්ලො . ඇත්තටම විදින්න බැරි දේවල්
අගල් 5-6 ඩිස්ප්ලේ එකකින් විදින්න අපිට අවස්තාවක් දෙනවට උබට පිං.🙏🙏🙏
😍😍❤️
@@thesailorlk hi
වෙලාවට කලින් වැඩ කරන sailor අයියා...❤️❤️
seafears la ahematha ⚓️
දායක වූ සියලු දෙන්නාටම බොහෝම පිං ... 🙏🙏🙏🙏
අම්මෝ ඒක නම් ලොකු පිනක් අයියේ..ඇස් වලට කදුලුත් ආවා ❤️පුංචි පැටව්නට හරි සතුටු ඇති ❤️😍
❤️
Glamping එකනන් මාරම ගති ආ....?
සුපිරි 🎉️
වෙලාවට කලින් වැඩ කරන මනුස්සයෙක්💚💚
😁✌️
Notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා සේලර් අයියේ..🤘 පරිස්සමෙන් ඉන්න ✋
ගොඩක් පින්සිද්ද වෙන් වැඩක් මල්ලි නියමයි !!! on your next project please let us know how we can contribute !!!! Lovely Vlog as usual !!!!
ගල්ඔය අපෙ බල ප්රේදේශය තමයි අයියා😌🙌
Elaaa ❤️
Me iginiyagala kudda ned😂
හලෝ හලෝ හයට කලින් නෙමෙයි 5ටත් කලින් අැවිල්ලා හරි සතුටුයි කාලෙකින් පස්සේ මේ ව්ලොග් එකක් තෑන්ක්ස් බ්රෝ බලන්න කලින් කමෙන්ට් දැම්මා😃😃
😁✌️🌿
ඒ වැඩේ කරල දෙනකන් අපි බලන් ඉන්නව අයියෙ❤️❤️😍 Respect ❤️ කවදාවත් වරදින්නෑ❤️
ඇත්තටම හොද වැඩක් සහෝදරයා ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤💪
ඕවා දකින්න ලැබීමත් අපට හරිම සතුටක් දිගටම වීදියෝ දාන්න තෙරුවන් සරණයි ඔයාට❤❤❤❤❤❤❤❤❤❤
@sailor අර ඉස්කෝලේ ලමයිට උදව් කරපු එක නම් ගොඩක් වටිනවා ❤️good vedio
Oyage video balanawa ....oyata godak pin...දුප්පත් අයට දෙන්න tawatawat හැකියාව ලැබේවා ...ඔයාට good luck ...
වෙලාවට කලින් වැඩ කරන මනුස්සයෙක්💚💚ජය වේවා 👍 සේලර් අයියේ..🤘
✌️
👋👋
හලෝ හලෝ ගුඩ් මෝනිං එක ඇහුන්නෑ පස්සෙ ආයෙ මුල ඉදන් බැලුවා 😍❤️🌎
සිපිරි එතන නම් ❤️ හනිමුන් කපල් එකටත් මරු යන්න ගියාම තමා පොඩ්ඩක් අවුල්..දුරයිනේ..
ම්ම්ම්ම් ආසයි වගේ
Wena rataka hitiyath meka baladdi mage rata mathak wenawa machan❤❤❤
හැමදාමත් වගේම මරු බ්රො, ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️❤️❤️✌️
ලොකු පිනක්....පුංචි ළමයි වෙනුවෙන් මේ වගේ දේවල් කරනවට....❤❤❤
මාර ලස්සනයි අයියා වීඩියෝ එක ❤❤👍👍
නියමයි අයියේ.. ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා...❤️😍
ජය වේවා 👍❤️ ආදරෙයි අයියා ❤
පට්ට ට්ර්ප්එක. ඒවගෙම ලොකුම ලොකු පිනක් කරගත්තෙ. ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට සුබ පතමි.....!!!🙏🙏🌾🌾🌾🌾
💚🙏
Sailor aiyee supiriyak kiyanna වචන නෑ🥺💚
❤️✌️
ආදරෙයි අයියා ❤සුපිරි වැඩක්... ජය වේවා 👍
කාලෙකට පස්සෙ traveling video එකක්. . 😊😊
නියමයි පැයක්ම තියෙනවනේ..😊😊
💟💗💟
නියමයි බන් හොඳ ටම කරා broo good luck
වාව් ඒ තැනනම් මාරම ලස්සනයි 😍😍
අයියේ බීබිල මොකක් වෙලාද ආවේ 😂😂😂🤣🤣🤣 සුපිරි ප්ලෙස් එකක් එක හරිම නිස් කලන්කයි වගෙ 🙄🙄🙄👍 අනිත් video එක දාන්ඩ අයියේ ඉක්මනටම 😘😘😘😘🙋🙋🙋🙋
✌️💚
නිහතමානී සරල චරිතය...මලීත් ♥️♥️♥️
වෙනස්ම experience එකක්.. සුපිරියි 👌👌👌👌
ලස්සනයි vidio අයියා ආයේ ship ekata yanakota vlog ekak ona 🧡🧡
❤️✌️
Video එක අන්තිම වෙනකම් බලපු නැති අයනන් පවු හැබැයි..😯😃
කෑම පෙන්නලා දුක් දෙනවා අපිට...... 😉😁❤️
😁😁 monaa karannadaa
@@thesailorlk 😉 ❤️✌️
One of the best video . nicely done thanks !!!
මේ වගේ ඒව තමා ඕනෙ🤩🤩🤩🤩🇱🇰
Notification එක දැක්ක ගමන්ම ආවේ ✌️😊 ආදරෙයි අයියේ 🖤 සිරාවටම මනුස්සකම උපරිමේටම තියන නිහතමානීම චරිතයක් 🔥❤ ආදරෙයි අයියේ 💝
ළමයින්ට උදව් කරපු එක නම් වටිනවා .ගරු කරනවා අයියේ
මරු අද වීඩියෝ එක🙂 විනාඩියක්වත් මිස් කරන්නැතුව බැලුවා ඔක්කොම ටික👌
Elaaa
අපේ පැත්තෙ 😇❤💪
දැකලා කතා කරලා නැති උනාට කැමති චරිතයක්. ආදරෙයි මලිත් ❤️
What a tremendous episode... Super natural...
Such beautiful places no where in da world but unfortunately destroyed by
f.....g politicians😡
Take bro always. Stay blessed..
Thankyou
& take care 🙏💚
Loku pinak oya karala thiyenne oya niyama hitha hoda kollek
Awesome The Sailor ❤️😌
ලස්සනයි මල්ලි video එක.... සුපීරියටම කරල තියෙනව..... ජයවේවා.........👍👍👍👍👍👍👍👍
සචිනි අක්කව එක්ක එන්නැත්තෙ ඇයි ඕවට 😂😂😂 එයාට අලියෙක්ට වගේ කන්න දෙන්න ඕනලු නේද
ඒකද එක්ක එන්නැත්තෙ
එයාවත් එක්ක එන්න ආයෙ 😥🤣
ගොඩාක් පින් තවත් වීදියෝ දාන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤
මමත් මේ ළඟදී ඔහෙ ගිය වීඩියෝ එක දැම්මේ
eka lassanayi malli
ඒකනම් සුපිරි කාලෙකට පස්සෙ සුපිරි video එකක් බැලුවා🔥😍🌳🌱💚ජයවේවා අයියේ💚💚බුදු සරණයි🙏🙏
දෙන තරමට තමා අයියා හම්බෙන්නෙ🙏🙏🙏
පොඩි අයට කරපු ඒ දේ නම් කියලා වැඩක් නැහැ පට්ටම පිනක් සේලර් බ්රෝ උඹට ජයම වේවා ♥️✌️
රත්තරන් පුතා ඩෙවෝන් සෙන්ට් ක්ලෙයාර් අල්ලේ රේඛා වගේ අපේ අඩවිය හරිම ලස්සනයි නේද පුතා පරිස්සමින් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි පුතාට
😍❤️
ඒකනම් නියමයි ,අනිත් කොටසත් එනකම් බලන් ඉන්නෝ🔥❣️
19:05 බඩ ඉරිගුත් හොදයි ඉතිම් එත් රොටි කියන්නෙ අපෙ sailor ට ආගමක්නෙ 😂💗💗
Eekane 😁
හදවතින්ම කරපු හොද දෙයක් සියලුම දෙනාට බුදු සරණයි 🙏❤️🙏
🌿🌿🌿
බොහොම පිං අයියට පුලුවන්නම් හසලක යහංගල campaign vlog එකක් කරන්න එන්න හසලක ,උඩත්තව මැදකැලේ දුශ්කර ගමක් තියනවා ඒ ළමයින් ට උදෞවක් කරන්න තියනවනම් ලොකු පිනක්
ඔන්න මට රිප්ලයි එකක් ඕනෙ හොදත
🙂🙂🥰🥰
අදත් මරු වීඩියෝ එක😍❤
රජ ගෙවල් වගේ පන්සල් හදන්න පූජා කරන්නැතුව මෙන්න මේ වගේ අසරණ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න . 😃👍
❤️
ලස්සන හොද වැඩක් අයියේ ❤️ඔයාට ගොඩාක් පිං ❤️ ඒ හිටියේ teachers ලද කියලා දන්නෑ නමුත් ඒ teachers ලා නම් හිටියේ ඇත්තටම සතුටුයි මොකද තමන්ගේ කියන හැගීමෙන් ඒ ගුරුවරු සේවයක් කරනවා වෘත්තියට එහා ❤️ ඒ හැගීම මාරයි ❤️ Respect brother ❤️
ඇත්තටම සුපිරි වැඩක් අයියෙ ජය වේවා♥🙂
Vade supiri malli. Jaya veva..
Great job කොල්ලා..බුදු සරනයි ❣️✌️
ඔයාට ගොඩක් පින් මල්ලි පරිස්සමින් බුදුසරණයි
Supiri machan lassanai vidiyo eaka mama aurudu 5 kin oya randenigala paeththa daekkae lassana paeththak bus waeli lorry oya pare yanawa
Haha jayawewa සහෝදරයා 💚
Superi thenak ganan demna eakath hodai e vagema aiya ara karapu vedeth maru oya vage deval thava kanna thava avidinna yanna haiyata shakthiya lebenna ona jesu pihitai
Prices in the pinned comment 👇
supiriyak thama sailor aiye😍😍
චැනල් එකේ දිගම වීඩියෝ එක ❤️🤘
ගැම්මක් තමයි කොල්ලෝ
ට්රැවල් වීඩියෝ එනකන් බලන් හිටියේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Patta video eka..godak asawen beluwe,harima lassanai...😍😍
අම්මො කාට හරි උදව්වක් කලාම හිතට එන සතුට ඉතින් කියාගන්න බැ නෙද එ ලමය්ට පට්ටම සතුටක් එන්න ඇති 😍 හොටෙල් එකත් පට්ට
15:43 ඔය කිව්වා වගේ ගේම් එකක් වෙන රටවල තියෙනවා මං දැකලා තියෙනවා , anicut වලින් ගිහින් නෙමේ , වෙන විදිහකට 😁😉
පලවෙනි වතාවට තමයි full tent tour එකක් දැක්කෙ🤩 , glamming කියලා එකක් තියෙනවා කියලා දැනගත්තේත් මේ වීඩියෝ එක නිසා තමයි , එක මරු concept එක ❤️😍
Much enjoyed and learned something , thanks for the vid Bro. ❤️
ගොඩක් පින් සිද්දවෙන වැඩක් 💜️
සියලු වැඩ හරියන සුබ නවවසරක් වේවා අයියෙ විසියො සුපිරි මන් හැමදාම බලනවා අදරෙයි😘😘😘 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අයියෙ 😘❤️❤️❤️❤️❤️❤️❤️💕
කියන්න වචන නැ... බලපු හොදම ව්ඩියෝ එක කිය හිතුනා...ලොබ නැතුව ගුරුවරයෙකු වදින්න හැමෝටම බැ...
ආදරෙයි සෙලරේ....බුදුසරණයි
❤️❤️
බුදුසරණයි මල්ලි 💚
@@thesailorlk ❤️❤️❤️🙂🙂
එසතුට සල්ලි වලට ගන්න බැ...නියමයි නියම වැඩක් අපි අපිත් පුලුවන් විදියට මේ වගෙ කරමු...ජයමවේවා සේලර්..❤🥰😘
💚✌️
ඔන්න මේකත් බැලුවා🌚පරිස්සමෙන් යකෝ 🥴🌝♥️
❤️✌️
Wooooow Nice hotel ❤️😋 Yanna oni Aniwaren ❤️💙
සුපිරි video එක ☺️❤️ හැමදාම ඔයාත් එක්ක ඉන්නව sailor අය්යෙ පරිස්ස්මින් ඉන්න ❤️ ජය වෙවා ¡¡¡¡¡¡
Supiri sailor bro.jaya wenna one ekenma🎉
Jaya wewa
ලස්සන වැඩක් අයියෙ....එවගෙම ගමනත් සුපිරි ....බුදු සරණයි
Notifications eka dakka gaman balanna awe superb sailor aiya😘❤️😁
Super super
👊👊👊👊👊
Jaya wewa
etamath utum vadak malle...oba pasal Darshan vanuven kle...🙏💐💐
enjoy your holidays
I wish you all the best
ලොකු පිනක් අයියෙ ඔගොල්ලන්ට කවදාවත් වරදින් නෑ ! බුදු සරණයි🙏☸️
අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻💐💐👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️❤️❤️
Great work brother 👏👍.. hat off for u 👏 👍....
Digatama karagena yanda jayavewa...
💚💚
ලොකු video එකක් මරු 👍😉
🚿 ෂවර් එක හරිම වෙනස් 🤓
🏊සැපයි.... සැපයි... සැපයි...🤭
🤣❤️