Nugasewana - Sonduru Pilisandara - ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි | 2024-10-14 | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @SajiniLiyanage-v7h
    @SajiniLiyanage-v7h 2 місяці тому +9

    කැරොලයින් ජූරි මහත්මිය .. බොහොම කාලෙකින් ... පලමු වතාවට නමගිය නිරෑපන ශිල්පිණියක් නොවී , ඉතාම අසීරුවෙන් ඇය ඒ ගමන ගියා .. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ෂමත් බිරිදක් , මවක් ලෙසටම ඇය ලෝක විවාහක රූ රැජින ලෙසට අභිශේක ලැබුවා. ආන්දෝලනාත්මක ලෙසින් මින් පසු මෙරටින් ජාත්‍යන්තරය නියෝජනය කරන කාන්තාවන් සතුව රූමත් බව ,ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය පමණක් නොව , වැදගත් බව හා චරිතවත් බවද තිබිය යුතු බව හා තිබීමේ වැදගත්කම පසක් කරලීමට ඇය සමත් උනා .... ඔබෙ හැකියාව හා පරිචය ලෝක රූ රැජින, විවාහක රූ රැජිණ තරග නියෝජනය කිරීමට බලාපොරොත්තුවන පිරිසට විනයවත්ව ලබා දෙන්න ... අපි ආසයි අපේ රට ක්ෂේත්‍රයේ ඉහලින්ම බැබලෙනවට ❤

  • @annejasintha1988
    @annejasintha1988 2 дні тому

    හරිම ලස්සන යි නිහතමානී

  • @annejasintha1988
    @annejasintha1988 2 дні тому

    ලස්සන පවූල් ජීවිතය ක් ගෙනියන වා ජෙ
    ජේසු පිහිට යි

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 2 місяці тому +9

    මරු කතාව. හරිම ලස්සනයි. ඉංග්‍රීසි යි සිංහල යි මාර ලස්සනයි නේද එයත් චාම් ලස්සනයි. I love you sister ❤❤❤❤❤❤❤

  • @annejasintha1988
    @annejasintha1988 2 дні тому

    මෙ කැරොලිනා දැක්ක හරිම හම ලස්සන යි ඵයාගේ පවූලේ ඔක්කොම ලස්සන යි හරිම ඵකමූතු පවූලක්

  • @marshasilva4034
    @marshasilva4034 3 місяці тому +13

    Love her so much❤️❤️
    I wish I can bring her back to USA for a visit.
    We need your advice and passion for the society here too.
    Keep up the good work Caroline. All the best and may God bless you and your family forever

  • @NadeeWickramage-f8c
    @NadeeWickramage-f8c 3 місяці тому +23

    She’s gorgeous ❤love from uk 🇬🇧 Caroline

  • @chanulawshadha2107
    @chanulawshadha2107 2 місяці тому +65

    මේ තමයි ස්වාභාවික ලස්සන ..ඉන්ජෙක්ශන් ගහලා සුදු වෙලා..පස්සවල් දාලා ..අරවා මේවා ලොකු කරගෙන නෑ ..බොරු සෝබන නැති සුන්දර ගැහැණියක් ඇය...❤❤❤❤

    • @DimaliTilanthi
      @DimaliTilanthi 2 місяці тому

      Agree 💯

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому

      අමුතු ලස්සනක් නැහැ සාමාන්‍ය රූපයක් තියන ගැහැණු කෙනෙක්. මූණ සහ පපුවට වඩා අත් කලුයි. මූණට නෝ මේකප් ලුක් එකේ මේකප් තට්ටුවක් උලල තියන නිසා මූණ තලෙළුයි අත් කලුයි

    • @Sandyanethuu1441
      @Sandyanethuu1441 2 місяці тому

      😂

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому +6

      අපිට මතකයි පුෂ්පිකාගෙ කිරුළ උදුර ගත්ත හැටි වට්ටිඅම්ම කෙනෙක් වගේ.
      පුෂ්පිකා එදා හැසිරුණු විදිහ හරිම ඉවසිලිවන්තයි. පොඩ්ඩක්වත් කලබල නොවී වචන වලින් හෝ අතපය වලින් ගහමරා ගන්නෙ නැතුව නියම රැජිණක් ලෙස එතනින් අයින් වුණා. කැරොලයින්ල වගේ වට්ටිඅම්මල එක්ක වචනයකින්වත් පැටලුණේ නැහැ. ඒකම ඇති පුෂ්පිකා ඒ කිරුළට මොන තරම් ගැලපෙනවද කියල තේරුම් ගන්න. අනික කැරෝලයින් සහ පුෂ්පිකා අහසට පොළොව වගේ. පුෂ්පිකා ලංකාවට ඩොලර් ගේන දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් සහ පුදුම ලස්සන හමක් ඇයට තියෙන්නෙ. කැරොලයින් ඇය එක්ක ඉරිසියාව ඉහවහා යන්න ඇත්තෙ ඒකයි. කොහොම හරි අන්තිමට අද පුෂ්පිකාට සාධාරණය ඉෂ්ට වුණා. ඇත්ත හැමදාම හැංගිලා තියෙන්නෙ නැහැ.
      ua-cam.com/video/kHhVfgD8fo4/v-deo.htmlsi=Xw8XqQM07LO8EY5Q

    • @SabeethaIromi
      @SabeethaIromi 2 місяці тому

      මැය හරිම සුන්දරයි ❤❤❤

  • @maheshasarathchandra177
    @maheshasarathchandra177 2 місяці тому +7

    Mrs. Caroline, you are the honest, kind hearted lady. All the best.

  • @SabeethaIromi
    @SabeethaIromi 2 місяці тому +4

    හරිම නිහතමානී රෑ රැජිණ ❤❤❤❤

    • @sudeeramalkanthi976
      @sudeeramalkanthi976 2 місяці тому

      oww kiyala wedak ne..eka wenna athi yakshaniyak wage awith ara Pushpikage crown eka geleuwe😂pushpika Hari kiyanne ne Eth meya hesirun widiya apoo dekke nethi unata hodai😂

  • @kalharijayasekara204
    @kalharijayasekara204 2 місяці тому +3

    Harima වැදගත් recpect karana ona kanak❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 місяці тому +17

    ලස්සනයි ඔබ කැරොලයින්
    රටට ජනතාවටත් සේවයක් කරන්න. Good luck! 💐

    • @SKGGG
      @SKGGG 2 місяці тому +2

      Ane manda. Meyaa Kandane hadila vadila. Sinhala school ekakata gihin. Sinhalen mulu jeevithema igenagena. Lankawe Sinhala parisarayaka mulu jeevitheema hadila vadil. Eth Sinhala hari amaruven kathaa karanne. Hariyata English uth baha. Meyaata Mona bhaashaavada hodata puluwan? 🤔

    • @nipunipieris1699
      @nipunipieris1699 2 місяці тому

      ​@@SKGGGgoda kalaya English use karama tikka sinhala katha karaddi ohoma wenawa hithala karana deyak nemei

    • @SKGGG
      @SKGGG 2 місяці тому +1

      @@nipunipieris1699 Habai eyaata hariyata English uth baha. Ekai mama ahuwe mona bhaashavada hodatama puluwan kiyala.

  • @sepalikagunatillake2126
    @sepalikagunatillake2126 3 місяці тому +14

    Yes that’s true Caroline, you must make God 1st in your life.

  • @CharikaUdeni
    @CharikaUdeni 3 місяці тому +11

    I'm very proud of you my dear... May god bless you... ❤❤❤

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 2 місяці тому +34

    නිහතමානී, ධෛර්යමත්,අවංක ,බුද්ධිමත් ,රූමත් කාන්තාවක් ❤
    ඇය ලෝකෙන්ම පලවෙනියා වුනේ ඒකයි❤

    • @saliyaa.k.l.p8242
      @saliyaa.k.l.p8242 2 місяці тому

      akada bn crown eka remove kale

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 2 місяці тому +1

      @@saliyaa.k.l.p8242 ඔව්, සල්ලි බලේට දේශපාලන බලේට ගන්න ඒවා ගලවන්න ඕන. ඒ ගෑනිට මිනිහෙක් නැති නිසා , ඒකිට වාසියට කපල් එක ස්ටේජ් නහින එකත් නතර කලා. හැමෝම ආසාවෙන් ඉන්නෙ තමන්ගෙ හස්බන්ඩ් ලමයි එක්ක ස්ටේජ් නගින්න

  • @thinkwin
    @thinkwin 2 місяці тому +20

    A beautiful lady with a beautiful heart, all the best for the Equality Fashion Show and all the participants and those working for the worthy cause.

  • @nilukadissanayake456
    @nilukadissanayake456 2 місяці тому +5

    ඇය මාර ශක්තිමත් . මොන ප්‍රශ්න ආවත් ඔය ඉන්න තත්වෙන් පහලට එන්න එපා. Wish your all the best
    ❤❤❤💐

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 2 місяці тому +16

    U r soo beautiful . I love to hear ur discussions.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 місяці тому +6

    She is so gorgeous. ❤

  • @deshaninavodya9599
    @deshaninavodya9599 13 днів тому

    I like world queen welath dgalane ne❤❤❤

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 2 місяці тому +3

    ලස්සනයි

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому +4

    ඇත්තටම ඇය රැජිනක්. ගොඩක් ලස්සනයි, හරිම නිහතමානී .

  • @Ssks976
    @Ssks976 3 місяці тому +23

    චන්දිමාල් වගේ උන්ට දුන්නම පියුමිලා වගේ උන් බිහි වෙන්නේ
    මේ වගේ අයටයි ඒවා දෙන්න ඕන

  • @salonwithsujani1833
    @salonwithsujani1833 3 місяці тому +34

    මාර ලස්සන skin එකක් ❤

    • @SKGGG
      @SKGGG 2 місяці тому +2

      Ane manda. Meyaa Kandane hadila vadila. Sinhala school ekakata gihin. Sinhalen mulu jeevithema igenagena. Lankawe Sinhala parisarayaka mulu jeevitheema hadila vadil. Eth Sinhala hari amaruven kathaa karanne. Hariyata English uth baha. Meyaata Mona bhaashaavada hodata puluwan? 🤔

    • @shanisilva6389
      @shanisilva6389 2 місяці тому

      කපන්න එපා ​@@SKGGG

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому +1

      මාර ලස්සන 😂 අනේ මංද ඇස් පොට්ටද කියල 😂

    • @lilhash6255
      @lilhash6255 2 місяці тому +4

      ⁠​⁠​⁠​⁠@@NimanthideSilva-u6nලස්සන කියන එක පුද්ගලයගෙන් පුද්ගලයට සාපේක්ෂයි. ඔයාට ලස්සනට පෙනුනෙ නෑ කියල හැමෝම එහෙම හිතන්නෙ නෑ. ඒක තෙරුම් ගන්න මොලයක් නැද්ද?

    • @5ofamazing186
      @5ofamazing186 2 місяці тому

      ​@@NimanthideSilva-u6n අනේ මේ නිමන්ති ඇන්ටි පිනක් දහමක් කරගත්තොත් නරකද මේ කාලේ

  • @dtironi4489
    @dtironi4489 2 місяці тому +24

    ස්වාභාවික ලස්සනක්..හැසිරෙන විදිය.අදින විදිය.සංවරකම හරිම පුදුමයි ..සැමදා ජය !

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому +1

      😂 අම්මේ ඔව් අපිට මතකයි ඒකනම් 😂😂😂

    • @Bamb188
      @Bamb188 2 місяці тому

      අපොයි ඔව් හැසිරිමටත් පදක්කම් අරගෙන රටේ නම්බුවත් රැකලා දුන්නෙ.😂😂😂😂😂

    • @ruckyg3177
      @ruckyg3177 2 місяці тому

      කිසිම ස්වභාවික ලස්සනක් නැහැ මෙයාගෙ. ඇතුලෙනුත් කුහකයි. පිටිනුත් කැතයි. කොස්සක් වගේ. උඩු තොල කැතම කැතයි. ඉංග්‍රීසිත් බැහැ සිංහලත් බැහැ. පුදුමය තමයි මෙයා කොහොමද ඒ කිරුල ලබාගත්තේ කියන එකයි.
      පුෂ්පිකා ඒ අතින් කොච්චර ඉදිරියෙන්ද. උපතින්ම හිමිවුණු ලස්සන රත්තරන් පාට හමක් පුෂ්පිකාට තියෙන්නෙ. ඒවගේම දක්ෂ ව්‍යාපාරිකාවක්. මෙයා වගේ බොරු පුරසාරම් කන්කෙඳිරි නැහැ. මෙයා පුෂ්පිකාට මොන තරම් ඉරිසියා කරාද කියල අපි ඕක්කොම දැක්කනෙ. අන්තිමට පුෂ්පිකාට සාධාරණය ඉෂ්ට වුණු එකට දැන් මෙයාට කාල ඉන්න බැරුව ඇති.

    • @nim651
      @nim651 26 днів тому

      @@NimanthideSilva-u6nඇයි ඇය ඒ කලේ අසාධාරණයට විරැද්ධව .

  • @milanhot
    @milanhot 3 місяці тому +75

    ඇය නම් ඇත්තම රූ රැජිනක්

    • @SKGGG
      @SKGGG 2 місяці тому +4

      Ane manda. Meyaa Kandane hadila vadila. Sinhala school ekakata gihin. Sinhalen mulu jeevithema igenagena. Lankawe Sinhala parisarayaka mulu jeevitheema hadila vadil. Eth Sinhala hari amaruven kathaa karanne. Hariyata English uth baha. Meyaata Mona bhaashaavada hodata puluwan? 🤔

    • @shellybsooriya
      @shellybsooriya 2 місяці тому +5

      ​@@SKGGG ඉතින් මොකෝ වෙන්නෙ එයා වැරදි විදිහට සින්හල කතා කරන්නෙ නෑනේ

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 2 місяці тому +6

      @@SKGGG don’t be jealous 😂

    • @SKGGG
      @SKGGG 2 місяці тому +2

      @@madushadharmadasa9120 Jealous of someone who can’t articulate and enunciate a grammatically correct sentence in any language? or even say something intelligent or wise? Hahahaha 🤣 No, thanks!
      One day, if I choose to be jealous, I’ll be envious of someone like Aishwarya Rai who’s not just drop dead gorgeous but also intelligent, wise and very well spoken!!!

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 2 місяці тому +4

      @@SKGGG LOL 😂 Your obvious jealousy

  • @MallikaDiwansa
    @MallikaDiwansa 2 місяці тому +1

    God blessed you ❤

  • @RajikaBopearchchi
    @RajikaBopearchchi 2 місяці тому +6

    ❤❤❤ so beautiful ❤️❤️❤️

  • @palikafernando2613
    @palikafernando2613 3 місяці тому +9

    Nice ❤

  • @shanisilva6389
    @shanisilva6389 2 місяці тому +8

    Congratulations

  • @stellamendis5325
    @stellamendis5325 2 місяці тому +6

    God Bless you ❤

  • @milanhot
    @milanhot 3 місяці тому +10

    Wow

  • @chandikaranasinghe1352
    @chandikaranasinghe1352 Місяць тому

    She is the queen ❤

  • @MaheshPerera-p3e
    @MaheshPerera-p3e 2 місяці тому +6

    We love you so much ❤❤❤❤❤

  • @lankabhumi1114
    @lankabhumi1114 2 місяці тому +6

    We as Sri Lankans couldn’t honour the title that was brought to Sri Lanka. We didn’t know how to enjoy the gift. You too couldn’t and didn’t know how to play it in a society like ours. It’s definitely sad. I hope the people out there who triggered the situation understand the disaster that has been caused by their evil habits.
    Good luck to you Caroline, learn to play the game and avoid being impulsive. We sometimes lose small battles and sometimes big once.
    I hope you get to show to the world your uniqueness and justify why you behaved the way you did.
    I like the equality concept but don’t know whether it’s new to the world. Good luck.

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому

      Wasn't she the one who snatched someone else's crown in a beauty contest hence got her entitlement revoked?

    • @lankabhumi1114
      @lankabhumi1114 2 місяці тому

      @@NimanthideSilva-u6n yes but there’s a story behind it. People tend to only comment on what you see. However, I don’t acknowledge what happened on a platform like that; where the whole world was keen to see what happens next in our beauty pageant.
      It’s a shame to all who used the platform to earn money and to all who were jealous over Caroline who was immature to handle the battle and maintain her position. She was impulsive and surrounded by negative advice. Very sad and embarrassing moment that was. Life goes on …

  • @josephmendis658
    @josephmendis658 2 місяці тому +1

    Do your best to our Nation

  • @FathimaDilrufa
    @FathimaDilrufa 2 місяці тому +4

    I love her personality.gorgeous lady

  • @cupcakes540
    @cupcakes540 3 місяці тому +16

    Beautiful Much better than fake Rosi

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 3 місяці тому +19

    ඇය හැබහින්ම රැජිණක්

  • @slproudinscotland4541
    @slproudinscotland4541 3 місяці тому +6

    What a strong personality ❤❤❤❤❤❤❤

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 2 місяці тому +2

    Natural beauty ,truly queen ,❤❤❤❤❤

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 3 місяці тому +8

    එයාගේ ලස්සන

  • @jennifergeorge8455
    @jennifergeorge8455 2 місяці тому +4

    One of my favourite lady❤

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 2 місяці тому +10

    අවංකයි ඒකයිලස්සන❤

  • @sam-i7m
    @sam-i7m 2 місяці тому +3

    I really love her beauty ❤

  • @Harshiwikramasinghe
    @Harshiwikramasinghe 3 місяці тому +17

    ඇය නිහතමානී ගැහැනියක් ❤

    • @Onesunrise-hb6qq
      @Onesunrise-hb6qq 2 місяці тому

      me gani nihathamani ne pushpikage kirula Galle we dakkne ...

  • @Suriyarachchi
    @Suriyarachchi 3 місяці тому +9

    ලස්සනයි ❤

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 місяці тому +1

    Respect ❤

  • @mistycooper4968
    @mistycooper4968 2 місяці тому +5

    Really Interest interview 🎉🎉🎉🎉🎉🎉 thank you Caroline ❤❤❤

  • @zavinasiddik4856
    @zavinasiddik4856 2 місяці тому +4

    Amen 🙏🙌

  • @nisharafernandopulle
    @nisharafernandopulle 2 місяці тому +2

    She is beautiful ❤.

  • @pothakamahima8826
    @pothakamahima8826 2 місяці тому +1

    You are truly a queen ,a beautiful woman with self-respect and direct opinions .

  • @amoltaylor9713
    @amoltaylor9713 2 місяці тому +2

    Meta wada mona wada apoo minishu nam harima narakai නිහතමානී rupa රැජින ❤❤❤❤❤❤. Mata nam harima lassssnai

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 2 місяці тому +3

    ❤❤❤❤❤ beautiful

  • @DiliniCooray-t5c
    @DiliniCooray-t5c 2 місяці тому +5

    God’s chosen as she deserves it. We are proud of you and love you. ❤Moreover, she is our spiritual sister who stands with our Prophet Jerome Fernando.

  • @adsinslpreviouslybyadsinsr3422
    @adsinslpreviouslybyadsinsr3422 2 місяці тому +8

    She is beautiful , confident , lovely lady ...

  • @chandimagunarathne7142
    @chandimagunarathne7142 2 місяці тому +3

    Is this Jerome fernando' s ad?

  • @kumarirathnayake508
    @kumarirathnayake508 2 місяці тому +2

    Mrs Caroline
    Your honestly good
    Tc

  • @sameerakirikitta6946
    @sameerakirikitta6946 2 місяці тому +1

    Godbles❤

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 2 місяці тому +2

    මෙහෙමයි සම හරක් ඉන්නවනේ කාටත් ඉරිසියයි. ලොකු make up එකක් දාගෙන ආවනම් අම්මෝ හරිම ලස්සනයි කියයි. චාම් හරිම ලස්සනයි මෙයා.❤you

  • @inokaouswatteliyanage5786
    @inokaouswatteliyanage5786 3 місяці тому +4

    Caroline u r still very very beautiful..🙏🙏🙏🙏

  • @deshaninavodya9599
    @deshaninavodya9599 10 днів тому

    Kauru eyt mnwa kiywth kethai kiuwath eya mrs world knk❤

  • @NimanthideSilva-u6n
    @NimanthideSilva-u6n 2 місяці тому +8

    අමුතු ලස්සනක් නැහැ සාමාන්‍ය ගැහැනියක්.

  • @amoltaylor9713
    @amoltaylor9713 2 місяці тому +2

    Anee lassssnai

  • @supipiranaweera3728
    @supipiranaweera3728 2 місяці тому +2

    Charm and simple lady.

  • @deshaninavodya9599
    @deshaninavodya9599 13 днів тому

    Rosi sennanyakth tama lassanaii hbei sudu wedi😂

  • @khettiarachchi6535
    @khettiarachchi6535 2 місяці тому +6

    රෝසි තමයි ඊර්ෂ්‍යාවට ඕක අව්ස්සව්වේ

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 Місяць тому

    චන්දිමාල් කොච්චර වැරදීද

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 місяці тому +3

    Rurajinakata awasya usa ugathkama nihathamanikama tiyana wadagath gahaniyak❤❤❤

  • @SherinDulanji
    @SherinDulanji 2 місяці тому +8

    Pushpikata salakapu vidiha antimai

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 2 місяці тому

      හෙන අම්මන්ඩි ඕක.ඇති ලස්සනකුත් නෑ.කතා කරගන්න නම් දැන් බෑ .ගිය දවස්වල කට කොහොමද?.කුහකම ගෑනි.

    • @josephmendis658
      @josephmendis658 2 місяці тому

      Who is Pushpika, we saw what happened in the past ,

    • @indrar1945
      @indrar1945 2 місяці тому

      @@josephmendis658 ua-cam.com/video/TDtpVFroFJY/v-deo.htmlsi=vIIt_VPgjXwiP1DJ

  • @vishanjamadurasith
    @vishanjamadurasith 2 місяці тому +1

    ඇය පුදුම රැජිනක්.සැබෑම රැජිනක් 🇱🇰 අදටත් තමන් ගැන කතා කරන්නෙ නෑ.තවමත් ලංකාව ගැනමයි කතා කරන්නෙ.🙏❤️🇱🇰

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 місяці тому +23

    එදා තිබුණ ලස්සන අද දකින්න නෑ . එකඟද ?

    • @gvhu3542
      @gvhu3542 2 місяці тому +2

      ඒක ඇත්ත.

    • @thakshilanayanamali4434
      @thakshilanayanamali4434 2 місяці тому +1

      අනිවාර්යෙන්

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 місяці тому +1

      ඇයි අනේ අද make up නැහැනේ. ඒවුනාත් චාම් හරි ලස්සනයි.❤❤❤

    • @josephmendis658
      @josephmendis658 2 місяці тому

      Of course she is getting older

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 місяці тому +2

    Lankawe samaharak 😂ta ketha unata lokema pilegatha meya thama viwahaka rurajina kiyala lasana kiyanne pol wage sudupata name lokema piligatha vinescha mandalayak theruwe me kethai kiyala garahana aya monawada loke dinuwe😊

  • @roadviewusa
    @roadviewusa 29 днів тому +1

    ඉරිසියාව නිසාම ගැහැනියක ගෙන් කිරුල ගලවා ඉවත් කල ඉරිසියාකාර, දුශ්ට,මාන්නක්කාර වසලියක්.මෙවන් අයට ගැහැනියක් කීම ගැහැනු නමට අපහාසයක්

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 місяці тому

    🇱🇰🙏👸

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t 3 місяці тому +1

    ❤❤❤

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka 2 місяці тому +16

    ඊර්ෂ්‍යාව ,කුහකකම පිරිලා..
    මතින් තොර ගැහැණියක් ජාතික නාලිකාවන් වලට ගෙන්වන්න.
    පුෂ්පිකාට කල දේ අපට මතකයි.ඇයත් ගැහැණියක් ..

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому +3

      Ironic නේද ? අන්තිමට කැරොලයින් නුගසෙවනට එද්දිම පුෂ්පිකාට සාධාරණය ඉෂ්ට වුණා.
      ua-cam.com/video/kHhVfgD8fo4/v-deo.htmlsi=7WMlQ855AvcUowfa

    • @nalikaniroshani
      @nalikaniroshani 2 місяці тому

      ඒක නම් ඇත්ත

  • @rashikafernanado2671
    @rashikafernanado2671 3 місяці тому +9

    Ane manda maeya prophet jerrome ge kenekne😮

  • @shagikolla822
    @shagikolla822 2 місяці тому +4

    Rosi ekka baladdi rosi mekita wada thama lassanai😂

    • @vinz_music8116
      @vinz_music8116 2 місяці тому +1

      ලස්සන විතරක් නෙවෙයි බලන්නේ

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому

      @@vinz_music8116
      මෙයාගෙ නම් ලස්සනකුත් නැහැ වෙන මොකකුත් නැහැ 😂
      වට්ට්අම්ම වගේ හැසිරුණු හැටි නම් ලස්සනයි

    • @vinz_music8116
      @vinz_music8116 2 місяці тому +1

      @@NimanthideSilva-u6n අසාධාරණයක් දැක්ක තැන අවංක මිනිස්සු කොහොමත් එහෙම තමා.. පුෂ්පිකා හොද චරිතයක්නේ😂😂 දේශපාලකයෙක්ගේ හොර ගෑණියෙක්නේ.. අපි නොදන්න පුස්පිකා😂💩 ඒකි crown එක ගත්තේ සල්ලි වලට😂😂 ඒවා දැක දැක නොදැක්කා වගේ ඉන්නේ නැතුව ඒක ලෝකෙටම කියන්න එයාට කොන්දක් තිබ්බා.. ඔයාට යන්න තිබ්බානේ Mrs World තෝරන්න judge board එකට😂😂😂😂 ගොං ගෑණුන්ගේ ඉරිසියාව.. ලෝකයක් දිනලා ආව කෙනෙක්ට කැතයිලු😂

  • @HasaniKosala
    @HasaniKosala 3 місяці тому +2

    God bless you caroline.my spiritual father prophet jerome fernando.God bless my prophet

  • @nilanthiperera2525
    @nilanthiperera2525 2 місяці тому +1

    Oya dinala awama katholika sabhawa oyawa welcome kala. AI me Jerome passe yanne.? God inne Jerome lagada? Waraddaganna epa dear. Oya lassanai. Lankawata watinakamak dunna. Namuth oya methanadi waraddagaththa. Aparade.

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 місяці тому +2

    Why don't you speak in one language, either English or Sinhala? You mix everything. When we listen, we just don't understand certain sentences. When communicating, please learn to speak in just one language. Thanks.

    • @NimanthideSilva-u6n
      @NimanthideSilva-u6n 2 місяці тому

      I don't think she is either fluent in English or Sinhala. She is stuck in between and substitutes Sinhala and English words to convey meaning.
      A fluent person would speak in one language without mixing words. Also it is ugly to mix languages in front of the camera like this. She was the Mrs World after all.

    • @lankabhumi1114
      @lankabhumi1114 2 місяці тому +2

      @@NimanthideSilva-u6nc’mon guys. It’s a Sinhala program and her mother tongue is not English. She’s trying hard to convey in Sinhala as much as possible. Be fair on your comments.

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 3 місяці тому +3

    ❤❤👏👏👏🫶🫶

  • @PaliDisa
    @PaliDisa 2 місяці тому

    බඩු ගහල අැති😅😅

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 місяці тому +2

    I like her, but What sie has done 3-4 years back, that i could Not Acsept!!!!!!

  • @NimanthideSilva-u6n
    @NimanthideSilva-u6n 2 місяці тому +10

    අපිට මතකයි පුෂ්පිකාගෙ කිරුළ උදුර ගත්ත හැටි වට්ටිඅම්ම කෙනෙක් වගේ.
    පුෂ්පිකා එදා හැසිරුණු විදිහ හරිම ඉවසිලිවන්තයි. පොඩ්ඩක්වත් කලබල නොවී වචන වලින් හෝ අතපය වලින් ගහමරා ගන්නෙ නැතුව නියම රැජිණක් ලෙස එතනින් අයින් වුණා. කැරොලයින්ල වගේ වට්ටිඅම්මල එක්ක වචනයකින්වත් පැටලුණේ නැහැ. ඒකම ඇති පුෂ්පිකා ඒ කිරුළට මොන තරම් ගැලපෙනවද කියල තේරුම් ගන්න. අනික කැරෝලයින් සහ පුෂ්පිකා අහසට පොළොව වගේ. පුෂ්පිකා ලංකාවට ඩොලර් ගේන දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් සහ පුදුම ලස්සන හමක් ඇයට තියෙන්නෙ. කැරොලයින් ඇය එක්ක ඉරිසියාව ඉහවහා යන්න ඇත්තෙ ඒකයි. කොහොම හරි අන්තිමට අද පුෂ්පිකාට සාධාරණය ඉෂ්ට වුණා. ඇත්ත හැමදාම හැංගිලා තියෙන්නෙ නැහැ.

  • @Dehlika
    @Dehlika 13 днів тому

    එයා ලස්සනයි ඒත් පුෂ්පිකාට කරපු දේ හින්ද හදවතේ කැත පෙනුනා. ඒක ඒ විදියට නැතුව වැදගත් විදියට විසදන්න තිබුනා.හරිම කැතයි ඒ හැසිරීම.

  • @tikiriandmanikulpange6922
    @tikiriandmanikulpange6922 2 місяці тому +1

    Backed music no good

  • @SKGGG
    @SKGGG 2 місяці тому +8

    Ane manda. Meyaa Kandane hadila vadila. Sinhala school ekakata gihin. Sinhalen mulu jeevithema igenagena. Lankawe Sinhala parisarayaka mulu jeevitheema hadila vadil. Eth Sinhala hari amaruven kathaa karanne. Hariyata English uth baha. Meyaata Mona bhaashaavada hodata puluwan? 🤔

    • @zeefazee3541
      @zeefazee3541 2 місяці тому

      meya berga kenek family background English use kare podi kale idalama

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 2 місяці тому +5

    මොනව උනත් පුෂ්පිකාට කරපු වැඩේ නම් හරිම කැතයි, ඒ වගේ කුහක වැඩ, ඉරිසියාව අම්මෝ, පිිස්සුවෙන් වගේ ඔටුන්න ගලවපු හැටි, ලස්සනයි තමයි, එහෙම අයට ඔය වගේ තැනක් දෙන්න සුදුසු නෑ😣

  • @ThuhariRanathunga
    @ThuhariRanathunga 2 місяці тому

    Uspik godak lassanai

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 3 місяці тому +6

    Sinhala puluwan hodata boru karanawa baha wage😂 ahan inna amarui ahana kenata ahema katha karaddi. Rosi mita wadiya lassanai hodata sinhala katha karanawa

    • @Amzta1234
      @Amzta1234 2 місяці тому +1

      එයාට ඇත්තටම සිංහල බෑ

  • @SS-lg2kp
    @SS-lg2kp 2 місяці тому

    Caroline Jurie kochchara lassana unath eyath api wage kakka chu karanawa athi neda 😂😂? Kakka karaama ganda athi neda 🤣🤣?

  • @ChD-xb2js
    @ChD-xb2js 3 місяці тому +3

    Ia this an english or sinhala program? 😂

    • @lilhash6255
      @lilhash6255 2 місяці тому

      Are you complaining or what? I mean you are probably srilankan so her talking in sinhala shouldn't be a matter to you but what's funny is that you are asking this question in english! We can't tell if you're mad at her for talking in english or sinhala! Or maybe you're just showing off your hypocrisy haha whatever she’s free to use any language as long as the interviewers can understand her.

  • @MaryShakya-y7m
    @MaryShakya-y7m 2 місяці тому +1

    Thank u Jesus ❤ prophet wa sadahan keruwata respect karanawa

  • @priya1736
    @priya1736 2 місяці тому

    කාගෙද මන්ද ඔටූන්න ගලවලා වැඩ දැමිමේ මෙයා නේද

  • @dil1326
    @dil1326 2 місяці тому

    මම හිතුවා ඔයා මාරම respectable ගැහැනියක් කියලා... පිස්සුවෙන් වගේ අර කාගෙද ඔටුන්න ගැලෙව්වාට පස්සේ අපෝ ඔයාගේ යටපත් වෙලා තිබ්බ ගතිය පෙනුනාද කොහෙදෝ😂😂 ගෑනු ටික කෙහිවලු පටල ගත්තා නේද

  • @RasaPeiries
    @RasaPeiries 2 місяці тому

    Rupeta wada usai age shep ekai tama balapanna aththe first wena aththe.

  • @salinirandima-oj5yo
    @salinirandima-oj5yo 2 місяці тому +3

    මෙය කැතයි 🙂

    • @menakamayadunne6854
      @menakamayadunne6854 2 місяці тому +5

      සමහරවිට ඔයාගෙ හිත කැතඇති. හොදට හිතල බලන්න.

    • @Sandyanethuu1441
      @Sandyanethuu1441 2 місяці тому

      ​@😅menakamayadunne6854

  • @skgit6065
    @skgit6065 2 місяці тому +11

    එහෙම කියන්න තරම් ලස්සනක් නෑ😒