Caroline Jurie ව තමයි Mrs world ආයතනය අදත්2019 විවාහක රූ රැජිණ හැටියට සලකන්නේ.Rosi Senanayaka Haritv

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025
  • දෙවියන් වහන්සේ දකින මම හරි කියලා මම ඒවට සැලෙන්නේ නෑ
    #lahirumudalige #talkwithlahiru #haritv_lahiru
    ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

КОМЕНТАРІ • 499

  • @dhanu0002001
    @dhanu0002001 2 роки тому +384

    දේශපාලනය පැත්තකට කරලා බලන්න ඕන. සමාජ මාධ්‍ය තුළ යහපත් විදියට හැසිරෙන හැටි රෝසිගෙන් ඉගනගන්න පුළුවන්. අපි හැමෝම "සුදුත් නෑ කළුත් නෑ. අපි අළුයි".හතර අතේ වනන්න ඕන නෑ. මේ ඒකට හොඳම උදාහරණයක්

  • @anufernando5518
    @anufernando5518 2 роки тому +407

    කවුරැ මොනවා කිවිවත් ලංකාවේ නෙවෙයි ලෝකෙටම බිහිවෙචිච අවංකම රෑප රැජිණක් තමයි කැරොලින් කියන්නේ ♥️..තනතුරැ තනාන්තරවලට කෑදර නොවි හදවතට එකගව එදා කරපු දේ 100% හරි.💕 ඒ දේ අද ඔප්පු වෙලා ඉවරයි .

    • @wnpwijethunga5774
      @wnpwijethunga5774 2 роки тому +11

      Ou aniwaren 💜️

    • @dinasunshine9632
      @dinasunshine9632 2 роки тому +25

      ඒත් එයාත් වැරදි ,අන්තිම මොහොත වෙනකල් හිටිය එක, ලොකේටම විහිලුවක් වෙන්න වේදිකාවක් උඩ හැසිරුණු විදිය, පිටරට නිව්ස් වල හිනාවෙවි කිවේ ඒ නිව්ස් එක 😣

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому +31

      එයා සටන් කරේ තනියෙන් . අවසානෙ කේන්තියෙන් ඒක පිට උනා.ඕනම කෙනෙක් ඉවසල ඉවසලා බැරි උනාම එහෙම වෙනවා

    • @nisrinhanifa4673
      @nisrinhanifa4673 2 роки тому +6

      Sure

    • @Naomi_Edward
      @Naomi_Edward 2 роки тому +6

      @@dinasunshine9632 it's not her fault. They just market it to make fun of her.

  • @vindyapeiris2
    @vindyapeiris2 2 роки тому +360

    රෝසි ඇය තවමත් ඉතාමත් රෑමත් ♥️ පුෂ්පිකා නම් මෝඩයි කිසිම විනයක් නැහැ.Caroline නම් නිහතමානී 🙏

    • @nicoladeen2460
      @nicoladeen2460 2 роки тому +1

      අනිවාර්යයෙන් ❤️❤️☝️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 роки тому +281

    රෝසිගෙන් පස්සේ අපේ රැජිණ කැරොලින් තමයි කැරොලින් ලස්සනයි වැදගත් ඒ වගේම හරිම නිහතමානී කෙනෙක්

    • @spring-dn2vf
      @spring-dn2vf 2 роки тому +3

      Anne nikan palayan ban

    • @thepeace6395
      @thepeace6395 2 роки тому

      @@spring-dn2vf ai eya oyat mokk hari waradsk kerad

    • @bae3282
      @bae3282 2 роки тому

      Wadagth kamak nm na lokema dakkane eka😂😂

    • @NEWteas.C0M
      @NEWteas.C0M 2 роки тому

      @@spring-dn2vf පුස්පිකාගේ ගූ රහයිද?

    • @NEWteas.C0M
      @NEWteas.C0M 2 роки тому

      @@spring-dn2vf උඹලා වගේ මොලේ නැති උන්ගේ කතා කවුරැත් ගනන් ගප්පෑ බං නොක පුදී පලයං 😂

  • @nalijay9461
    @nalijay9461 2 роки тому +40

    රෝසි මහත්මියට පසුව ලංකාවෙන් බිහිවුණු ලස්සනම රූ රැජිණ කැරොලයින් මහත්මිය. දෙන්නම ගොඩාක් ලස්සනයි .හරිම නිහතමානීයි ❤❤🌹

    • @NEWteas.C0M
      @NEWteas.C0M 2 роки тому +2

      ඇත්තමයි perfect beauty එකක් එක්ක හොඳ පෞරුෂයක් තියෙන නියම රැජිනක් ඇය ❤

  • @isharajayasooriya638
    @isharajayasooriya638 2 роки тому +3

    ගොඩක් ආදර්ශ තියනවා මෙතුමියගෙන් ගන්න..බොහෝම ස්තූති මෙතුමියගේ කතාව අහන්න සැලැස්ව්වාට....

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 роки тому +149

    දේශපාලය අපිට අදාල නැහැ .ඔබතුමිය ඉතාමත් රැමත් අති සුන්දරයි .. ඔබතුමියට හැමොම කැමතියි .රැපය ගැන කිසිම උඩගු කමක් නැහැ එක නිසා අද වෙනකම්ම ඒ ලස්සනට ඉන්නේ ....කැරොලයින් ජුරීත් හරිම ලස්සන වැදහත් නිහතමානී කාන්තාවක් . ...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @demigodr7006
    @demigodr7006 2 роки тому +125

    ලෝකයක් දිනපු ඇය කියනවා, ලැබූ ලොකු ම ජයග්‍රහණය දරුවන් තුන් දෙනා කියලා.. අම්මා කෙනෙක්ට විතරයි ඒ විදියට කියන්න පුළුවන්❤❤❤

    • @nicoladeen2460
      @nicoladeen2460 2 роки тому +3

      Definitely ❤️❤️respec madam ☝️

  • @nethu3248
    @nethu3248 2 роки тому +49

    She is absolutely beautiful. See the way how she expresses her thoughts and feelings. What a decent, classy, ​​beautiful and honourable woman she is.

  • @mma2237
    @mma2237 2 роки тому +28

    මාත් වාසනාවන්ත උනා ඔබ තුමිය අතින් රූපලාවණ්‍ය ඩිප්ලෝමා සහතිකය ලබාගන්න 1999 අව්රුද්දෙ. රන් පිලිමයක් වගේ, මාර ලස්සනයි

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 роки тому +24

    ඇය හරිම ලස්සනයි ...ඒ වගේම වැදගත් විදිහට අඳිනවා,පළඳිනවා..❤😘

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 роки тому +9

    තමන්ට හොදක් කියන්න බැරි නම්, මුකුත් නොකිය ඉන්න 🌹🌹❤❤
    ඇත්තටම ඒක හොද පාඩමක් 🔥🔥

  • @Lgo-d6g
    @Lgo-d6g 2 роки тому +182

    රෝසි සේනානායක එදත් කතා කලේ අද වගේම තමයි. සිංහල කතා කරනව නම් තනි සිංහල. එක ඉංග්‍රීසි wachanayak කලවම් කරන්නේ නෑ. ආදර්ශයක් අද කාලෙ සිංහල බැරි බොරු posh අයට. 👍👍

    • @nayananishan6901
      @nayananishan6901 2 роки тому +16

      ඔය බොරු පොෂ් ඇක්සන්ට් දාන අය ඉංග්‍රීසි දන්නෙ නැති අය

    • @Lgo-d6g
      @Lgo-d6g 2 роки тому +2

      @@nayananishan6901 👍 අනිවා

    • @martadadalt9305
      @martadadalt9305 2 роки тому +2

      Sahatka attha

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +1

      @@nayananishan6901 ඒක හරි

    • @deesanjreeyuuccfji
      @deesanjreeyuuccfji 2 роки тому +4

      ඔය කිව්වට ඔයත් ඔය ඉංග්‍රීසියේන් නේ posh කියලා තියේන්නේ. ඔයත් සම්පුර්න සිංහල පාවිච්චි නොකර කවලම් කරලා ඔහොම කියන ඒක හරිද?

  • @d.sdilshan8338
    @d.sdilshan8338 2 роки тому +66

    Caroline was a true queen 🔥

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 роки тому +4

    රෝසී මැඩම් හරිම ලස්සනයි ...වයසට ගියත් ඒ රූපේ ලස්සනයි . ඒත් කවදාවත් ලස්සන ඇගක් තියේ මට මම සුදුයි කියලා ලෝකෙට බාගයක් පෙන්නලා ඇන්දේ නෑ...ගැහැනු කම තියාගෙන ලස්සනට ඇන්දේ...දේශපාලනය අදාල නෑ..මම නම් ආස ,ලන්කාවේ දැනට ඉන්න ලස්සනම කාන්තාව මෙතුමිය ...ආදරෙයි ඔබතුමියට 🙏🏻

  • @nilnethu6702
    @nilnethu6702 2 роки тому +271

    අපිට නම් ඔය කවුරුත් රැජිණියො නෙවෙයි අපේ රැජිණ තමයි අම්මා ❤️😘

    • @amalimohotti1283
      @amalimohotti1283 2 роки тому +1

      Sampurna aththa

    • @gossipmithuro4734
      @gossipmithuro4734 2 роки тому +2

      Ow ❤️

    • @sansa3511
      @sansa3511 2 роки тому +25

      ඔයාගෙ comment එක මේ programme එකට අදාළ වෙන්නෑ.. මෙයාලත් අම්මලා තමා

    • @nilnethu6702
      @nilnethu6702 2 роки тому +3

      @@sansa3511 හා Ok ඔයාට අදාළ නැතුව ඇති ඒ නිසා ප්‍රශ්නයක් කර ගන්න එපා ඔයා 🙁

    • @kumaribandara2442
      @kumaribandara2442 2 роки тому +28

      ඒ ඔයාට විතරයි . මෙයා ලෝක විවාහක රූ රැජින . මගෙ අම්මත් මට රැජිනක් නමුත් ඒක ඔයාටවත් අනිත් අයටවත් අදාළ නෑ . වීඩියෝ එකට අදාළ නැති කමෙන්ට් දාලා නිකං යූටියුබ් එකේ විහිළුවක් වෙන්න එපා අනේ

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 роки тому +58

    රෝසී ඇය තවමත් රූමත්...ලස්සන ,සුන්දර කාන්තාවක් ...❤️💖

  • @NEWteas.C0M
    @NEWteas.C0M 2 роки тому +11

    අපේ රටේ මිනිස්සු කතා බහ කරන විලාශෙට පවා මිනිස්සුන්ට රැවටෙනවා දේශපාලකයන්ට රැවටෙන්නෙත් ඔය තාලෙටම තමයි හැබැයි ඇය සුන්දරයි 💓

  • @abitofmyday7997
    @abitofmyday7997 2 роки тому +9

    දේශපාලනය අදාළම නෑ. දන්න කාලෙ ඉඳලම මමනම් හරිම ආදරය කරන චරිතයක් ඇය. කෙලින් කතාව. ආදර්ශමත් කාන්තාවක් ❤️❤️❤️❤️🤗
    ඇය තාමත් රූ රැජිනක්❤️❤️❤️😘

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 роки тому +169

    කවදත් චරිතය ගාතනය කර නොගත් ඇඳුමෙන් පවා හරිම චීලාචාරයි . අඳින විදිහට අපේ අම්මලා වයසක අය මෙතුමියගෙ හරියට ගුන වර්නනා කරනවා අඳින පළඳින විදිහ හරිම ප්‍රසන්නයි. ඇය නියම රූ raginak. මිනිස්සුන්ට සමාජය ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ බොහෝ මවාපාමින් කතා කරන්නට පුළුවන් නමුත් ඒ පුද්ගලයා කියන දේවල් තුළ එයා කවුද කියලා ahana balana අයට තේරෙනවා , නමුත් රෝසි මහත්මිය කිව්වේ ඇත්තම කියලා තේරෙනවා ඇය කාන්තාවන්ට ඉතා හොඳ ආදර්ශයක් . කොච්චර රූප රාජිනියො ඉන්නවද අපේ රටේ ඒත් ඇයව තමයි තාමන් මිනිස්සුන් අතර රූප රාජිනිය විදිහට කැපී පෙනෙන්නෙ . අනිත් අය ලංකාවේ රූප රාජිනියන් උනාට අපේ අනන්‍යතාව තියලා නැහැ එයාලා යුරෝපා රටවල ස්ටයිල් එක නිසා වෙන්න ඕන යුරෝපයේ අයයි අපේ අයයි අතර වෙනස පේන්නෙ නැහැ . අපි පිට රටවල් වල ජිවත් වෙනකොට එයාලා ගොඩක් කැමති අපේ අනන්‍යතාව පෙන්නන තරමට . එයාලා අපේ සාරියට ඔසරියට ගොඩක් ආසයි ඉතින් රෝසි සේනානායක ඇගේ තැන ලස්සනට තියාගෙන ජීවත් වෙනවා .

    • @bhaagyaambanpola2737
      @bhaagyaambanpola2737 2 роки тому +1

      Very true . Always elegantly dressed and is fully covered.

    • @UKLDN1989
      @UKLDN1989 2 роки тому +9

      දයාසිරි ජයසේකර එක්ක නටපු නාඩගම් නිසා පවුල් දෙකම කැඩෙන්න ගිහින් යන්තම් ගොඩ ගියා..දැන් කතා කරන්නේ මම තමයි සියල්ල දත් තැනැත්තිය කියල

  • @rashmirandanasl3856
    @rashmirandanasl3856 2 роки тому +47

    මුලින්ම කැරොලයින්ට බැන්නා .. බලාගෙන යනකොට කැරලොයින් තමයි නියම රැජින ..

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 роки тому +4

    oneday a man was on roadside after road traffic accident with bleeding everywhere..no one took him to hospital.but her son n FRIENDS took him to HOSPITAL at midnight.finally ONLY l know her son was there to accompany the patient to hospital..we salute her n her FAMILY for the CORRECT way of LIVING..

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 роки тому +54

    ඇත්තට මට රෝසි මහත්මියව තේරුම් ගන්න පුලුවන් ගනන් කියවන ක්‍රමය මොකද යුරෝපා රටවල් වල එහෙම තමයි ඉලක්කම් කියන්නෙ. ලංකාවේ රටේන් පිට නොවුන අය හිතන් ඉන්නෙ එයාලා තමයි උගත් කියලා අපි කොහෙද ඉන්නෙ කියලා දැනගන්න රටෙන් පිට වෙන්න ඕන.

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 роки тому +309

    පුශ්පිකා අරහෙම කල නිසා Carolineට ආදරේ ඇති දැන්...🙂🙌

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 роки тому +192

    අනේ ඉතින් මෙයාලම තමයි කැරොලයින්ට බැන්නෙත් 🤭🤭🤭🤭

  • @chamodnuwanaththanagama348
    @chamodnuwanaththanagama348 2 роки тому +53

    මැඩම් දරුවෝ ගැන කතා කරපූ නිසා මට ලියන්න හිතුනේ ඔබතුමියගේ නගරයේ අදටත් වීදී දරුවන් රැසක් ඉන්නවා ඔබතුමිය දැනටත් ඒකට ක්‍රියාමාර්ග අරගෙන ඇත්තේ. ඒ පිලිබද තව පොඩ්ඩක් බැරෑරුම් ලෙස බලන්න පුලුවම් අසරණ දරුවෝ අදටත් කොලොබ නගරයේ තැනින් තැන 😢🙏😢🙏😢😢🙏😢🙏 ඒවගේම ඔවුන් වැරදි වැඩ පෙලබෙන්න ඉඩකඩත් වැඩී

    • @dharshaniewijayaratne2788
      @dharshaniewijayaratne2788 2 роки тому +2

    • @pawaniabrew5592
      @pawaniabrew5592 2 роки тому

      Eeka nam aththama aththa... Hats off to you 👏❤️ apith dakinawa. harima dukak kalakirimak athi wenawa ehema daruwo dakiddi...

  • @maleeshafernando4372
    @maleeshafernando4372 2 роки тому +42

    After everything happened in past few months the only thing I felt is even god/karma is on Caroline’s side. She did the right thing the truth always wins at the end. Finally Caroline is still the former Mrs world and Pushpika ended up with no crown. Karma you did a great job ❤️❤️❤️❤️

  • @vishanjamadurasith
    @vishanjamadurasith 2 роки тому +10

    ඇය හැමදාම රූමත්. Respect 👑❤️🙏ඇයගෙ ජීවිතෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්

  • @nimchala3611
    @nimchala3611 2 роки тому +18

    උගත් බුද්ධිමත් අව්‍යාජ අති සුන්දර ඇය කාන්තාවන් සැමට ආදර්ශයක් .ඇය රටට වාසනාවක් .
    සදා කාලික රෑ රැජින ඇයයි හැමදාම...

  • @newcreations4642
    @newcreations4642 2 роки тому +30

    Caroline is a one and only Mrs.World in Sri lanka 🇱🇰 Queen of the heart

  • @samearaa8434
    @samearaa8434 7 місяців тому

    ඇත්ත වශයෙන්ම කියනවා හොඳියා හොඳ බිලිදා කියන්නා කිසකු අසන්නා සී බුද්ධියෙන් හාණ්ඩුවේ මෙයා හරි වැදගත්ම කාන්තාවක් කියලා මට නම් කියන්න තියෙන්නේ එච්චරයි දේශපාලනය පැත්තෙන් ඉතින් ඕන තරම් මඩ පහර ගහයි තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @සිල්වියාකාන්ති

    කැරොලයින් තමයි අපේ රෑරැජින love you so much කැරොලයන්

  • @sashadm51
    @sashadm51 2 роки тому +150

    අනෙ පව්.මුලින් පුශ්පිකාගෙ පැත්ත අරන් කැරොලයින් ගෙ crown එක ගලවන්න ගියා.දැන් කැරොලයින් ට හොද කියනවා😂

    • @ruwanuk
      @ruwanuk 2 роки тому +8

      Double game

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому +7

      👍👌❤️🔥🤣

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 2 роки тому +7

      Definitely

    • @mysticalmagicalcakes8976
      @mysticalmagicalcakes8976 2 роки тому +7

      Yes, she did everything she wanted to remain as the ONLY MRS. WORLD in Sri Lanka for ever..!!. The same Mrs. World organization which did not respond to Caroline Jurie's emails, answered to all the emails of Rosey to decrown Pushpika. Which means Rosey could always get things done from the Mrs world organizations.

    • @manelpathiranage1454
      @manelpathiranage1454 2 роки тому +3

      🤣🤣🤣🤣

  • @Youare720
    @Youare720 2 роки тому +4

    ළහිරු ඔයාගේ මේ progarams හැම එකක්ම බලන මගේ 1st comment එක මේක. අපිත් නිවෙනවා ඇයගේ කතාව අහන් ඉන්නකොට. ජීවිතයට වැදගත් දේවල් රාශියක් එකතු කර ගන්න පුළුවන් වුනා❤️😇 thank you

  • @dinushadushmantha1032
    @dinushadushmantha1032 2 роки тому +44

    ඒ කියපු කතාවනම් ඇත්තම ඇත්ත. ෆේක් අකවුන්‍ට් වලින් මිනිස්සුන්ට හරිම කැත විදිහට මඩ ගහනව. ඒව කිසිම වග විභාගයක් නැතිව පිලිගන්න මිනිස්සුත් ඉන්නව.

  • @sagii9937
    @sagii9937 2 роки тому +25

    Caroline is the mrs world in our hearts forever... Rosy is just a past history... Anyway, after Rosy's winning , our innocent poor Sri lankans had to take the burden of maintaining her and her family forever...🥰🥰🥰 Cheese , toilets so on....😈😈😈

  • @sandalisenanayake120
    @sandalisenanayake120 2 роки тому +35

    හැමදාමත් ලස්සනම රූ රැජිණ ඔබයි..all the best ma'm..

  • @malgaa3655
    @malgaa3655 2 роки тому +11

    It is a great pleasure to listen to this conversation with Rosi Senanayake. I see her heart through as a woman and a mother. I am sure many mothers raising their children in Sri Lankan culture must feel anxious about the future of their children's children. People are quick to criticize, give opinions about other people just base on their assumptions, not realizing that inside each human chest there is a heart that beats, like any other. It is again, how we are raised. Hurting people hurt others. In this moments I consciously visualize Jesus's word on the cross. "Father forgive them, for they know not what they do..." I am not trying to spread Christianity here, but this is the truth I live with daily. Our children need to be the catalysts of Love, if we need to change this world for better. Then the children born into the future will use their words to Love, Bless and Prosper others. I just pray that Divine Guidance is hovering over our children and their unborn children. 🙏🏻🙏🏻🙏🏻🧡🧡🧡

  • @prabodhawithanage6370
    @prabodhawithanage6370 2 роки тому +35

    Program එක හොදා,ඒත් පුද්ගලයෙක් කතා කරද්දි පිටුපසින් වෙළද දැන්වීම ප්‍රචාරය නරඹන්නෙකුට අපහසු යැයි හැගුනා. 😊

  • @umeshdaniels9611
    @umeshdaniels9611 2 роки тому +15

    මට නම් ජැක්ලින් ෆර්නැන්ඩස් මතක් වුනා එයත් හුඟක් ලස්සනයි.අපේ රටට ගෞරවයක් ගෙනාව කෙනෙක් ඒ වගේම හුඟක් ආදරෙයි අපේ රටට.විශේෂ අවස්ථාවකදී හුඟක් වෙලාවට අදින්නේ ඔසරිය

  • @pamodyashanilka3000
    @pamodyashanilka3000 2 роки тому +231

    එතකොට එයාගෙ title එක ගළවන්න කියලා Mrs World Organization එකට complain කරනවා කියලා කිව්වෙ ඔයා නෙමෙයිද? ඒ මනුස්සයා පොලීසි ගානෙ රස්තියාදු වෙද්දි රිමාන්ඩ් වෙද්දි කොහෙද ඔයාගෙ ආදරේ තිබ්බෙ? අනේ පලයන් බං යන්න 🤣 දැන් 2019 Mrs World කියන ආඩම්බරය ලංකාවෙන් ගැලවිලා ඉවරයි, දැන් නිකන් පච හලලා වැඩක් නෑ

    • @lavanya1097
      @lavanya1097 2 роки тому +19

      Ow eka nam etta.eka eka welawakata aka aka baila kiyanawa

    • @kasaper8812
      @kasaper8812 2 роки тому +20

      කැරොලයින් එය කරපු විදිහ වැරදි..
      කරපු දේ හරි වුනත්..

    • @pamodyashanilka3000
      @pamodyashanilka3000 2 роки тому +21

      @@kasaper8812 කරපු විදිහ වැරදි තමයි. එහෙනම් දැන් නිකන් බොරුවට මං එයාට හරිම ආදරෙයි,තාමත් Mrs. World එයා වගේ කථා කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. ඒක අවශ්‍ය වෙලාවෙ පහදලා දෙන්න තිබ්බා

    • @dinushasenevirathne20
      @dinushasenevirathne20 2 роки тому +4

      Well said 👏.

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 2 роки тому +3

      Aniwaryenma dan karaganna deyak nathuwa kiyawanawa carolline hari

  • @apsara5191
    @apsara5191 2 роки тому +2

    කතාව ආරම්භයේම හිතට දැනුනු වචන ටික ලොකුම ජයග්‍රහණය දරුවන් කියපු වචන ටික❤️❤️

  • @uppalawannasamarakoon4670
    @uppalawannasamarakoon4670 2 роки тому +36

    Rosy is the one who was once went against with Caroline. She had the fruit of it by getting insulted by Pushpika😂

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 роки тому +15

    මාමය්ට්, මුළු ලෝකයේම පිළිගත් ආහාරයක්‌. එමෙන්ම,
    butter ආහාරයට ගන්න, magarin, මග අරින්න, කියන එක, හැම දොස්තරම කියන දෙයක්.
    Ads වලට පෙනී සිටීමේදී, පරිස්සමින් ❤❤

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 2 роки тому +40

    රෝසි ආච්චිත් පුස්පිකා දිනුවනම් ඔය කතාව කියන් නෑ .මතකනේ අර දවස්වල කැරලයින්ට දෙහි කප කප හිටියා..

  • @kumariabeykoon7749
    @kumariabeykoon7749 2 роки тому +46

    Caroline wa kapuwata eya thamai niyama queen

  • @judydinu
    @judydinu 2 роки тому +65

    Caroline is the best! Rosy now wants to take Caroline’s side! She’s fake

  • @sachiboy84
    @sachiboy84 2 роки тому +1

    She is brilliant! I respect her as a great mom 🙏🏼♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 роки тому

    A role model to many women. Her beauty....combined with personality is commendable. She has a unique way of conducting herself. True....when you know what you have done and said.....opinions and comments of people around doesn't matter at all! A good Interview Lahiru. Well Done.

  • @moviesforever8805
    @moviesforever8805 2 роки тому +21

    She is gorgeous, her beauty is beyond this world. Her sense of fashion shows her elegance
    But She is another typical SriLankan politician. In SriLanka politics and corruption goes hand in hand. She is clearly one of the benefiters from corrupted politics. She has never shed a tear for the public but when her son lost in the election she cried out loud saying she failed as a mother

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 роки тому +8

    මගේ කුඩා කාලයේ සිටම කැමතිම කාන්තාව තමයි රෝසි සේනානායක මැතිණිය. ඇය ඇගේ නම වගේම සුන්දරයි අදටත්. ඒ වගේම හරිම නිහතමානී ගෞරවනීය කාන්තාවක්. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රැජිනක්. ඒ වගේමයි කැරොලයින් ජූරි මහත්මිය. ඇයත් ඉතාමත්ම සුන්දර, ගෞරවනීය කාන්තාවක්. ඇයත් සැබෑම රැජිනියක්. ඔබ දෙදෙනාටම අපි ගොඩක් ආදරෙයි. පුෂ්පිකා කියන්නේ ඇත්තටම ගඳ ගහන කක්කා ගොඩක්.

  • @sl-bi7tx
    @sl-bi7tx 2 роки тому +71

    මෙයත් හොරා කාපුවට සොබාදහම වෙලාවට උත්තරේ දෙයි මතකනේ පහුගිය කාලේ චිස් කාපුවයි ac වලට ගෙවපුවයි

    • @NC-ud1lk
      @NC-ud1lk 2 роки тому +4

      ඇයි කක්කුස්සියට

    • @heshaniruwanthika2665
      @heshaniruwanthika2665 2 роки тому +1

      Oyaa dakkada??

    • @sansa3511
      @sansa3511 2 роки тому +3

      නගරාධිපති නිල නිවස හරිම ලස්සනට හැදුවා. ඒක හොරා කෑමක් නෙවෙයි. යනකොට අරං යන්නෑ

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 2 роки тому +3

      මෙයාලා බබාලා වගේ කතාව ...කක්කුස්සි වලට ලක්ංෂ 50ස් ගනන් කාපුවා ජනතා සල්ලි....😠

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 роки тому +2

      බලය ලැබුනොත් ඔයාලත් එහෙම තමයි

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 роки тому +2

    බලන්න නිහතමානීව කතා කරන විදිහ... දෙශාපාලනෙ කොයි මනුස්සයා උනත් වැරදි ......ඉවර වෙනකම්ම බැලුවා ....පුන්චි තරහක්වත් පෙන්නුවෙ නැහැ ........ලන්කාවට කිර්තියක් ගෙනාපු එක මදිද...👸❤️💐

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 роки тому

    Very inspiring discussion. Tx Mrs.Rosy Senanayaka.

  • @sherikacader3556
    @sherikacader3556 2 роки тому +7

    Woow most waited interview 💙
    Humble character ♥️

  • @ameliozilva1951
    @ameliozilva1951 2 роки тому +2

    Her decency is unbeatable 🤍🙌

  • @radikadi3345
    @radikadi3345 2 роки тому +6

    මෙයා එදා Pushpika එක්ක එකතුවෙලා එදා රෑ කැරොලයින් ගෙ crown එකෙ ගලවන්න කරපුවා අපි දන්නවා.එදා රෑ pushpika රත්වත්තේ ගෙ ඩිෆෙන්ඩර් එකෙ ගිහිල්ලා , Rosy madam එක්ක එකතු වෙලා Caroline ට දුන්න ගේම අපිට මතකයි . මතක ද අර fake letter එක ??

    • @nethminawanjana5450
      @nethminawanjana5450 2 роки тому

      ඔව් මෙයා දැන් කටින්ද දන්නෑ කතා කරන්නෙ . දේශපාලුවොනෙ😅

  • @hirunifernando5250
    @hirunifernando5250 2 роки тому +2

    මෙතන ගොඩක් දෙනෙක් comment කරනවා රෝසී සේනානායක මහත්මිය carolineගේ crown එක ගලවන්න ගියා කියලා. නමුත් පුශ්පිකාගේ crown එක caroline ගලෝලා ඒ උන ආන්දෝලනාත්මක සිද්දියෙන් පසුව රෝසී සේනානායක මහත්මිය චමුදිත සමග කරන ලද interview එක බලන්න. එතනදී රොසී මහත්මිය සදහන් කරනවා ඇය caroline ගේ crown එක නැති වෙන්න දෙන්නේ නැහැ. Caroline ගේ crown එක රැක ගන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා කියලා. ඇය එහෙම උදව් කරා. ඒවගේම caroline Mrs. World තරගයට සහභාගී වීමට ඇමරිකාවට යන්න visa නොලැබී තියනවා. එතනදීත් visa ගන්න ඇයට උදව් කරලා තියෙන්නෙ රෝසී සේනානායක මහත්මිය කියලා carolineම වරක් සදහන් කරා. රෝසී සේනානායක මහත්මිය කුහක කාන්තාවක් නම් එසේ උදව් කරයිද...

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 роки тому +1

      ඇයි ඔබ දන්නෙ නැද්ද අපේ ලංකාවේ ඉන්නවා මේලෝ රහක් නැති පිරිසක් කට කතා අහලා තමයි වැදගත් චරිත අමු අමුවේම ඝාතනය කරන්නෙ..වෙලා තියෙන්නෙ වෙනස්ම දෙයක්..බනින්නෙ ප්‍රශ්නයට අදාල නැති යහපත් කෙනෙකුට.. අර කිව්වා වගේ අකමැති නම් මාධ්‍යයේ මුකුත්ම නොකියා හිටියානම් හැදිච්චකම ලාවට හරි ඉතුරු වෙනවානේ. මාධ්‍යයේන් ගන්නෙ නරක දේ විතරයි හොදදේට පයින් ගහනවා මේවායින් බැනුම් අහන්නෙ අහිංසක දෙමාපියන් හරියට හදලා නෑ කියලා.. වරද තියෙන්නෙ තමාතුල තමන් දකින අහන බලන විදිහ තුල කියලා කොහොමද පැහැදිලි කරන්නෙ .. හරිම අපරාධයක්. මේ වගේ අය තමයි රෝසී සේනානායක මහත්මියට නොකලදේකට දොස් කියන්නෙ .. එතුමිය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා බුදුසරණයි!! දෙවිපිහිටයි!!

  • @hirunifernando5250
    @hirunifernando5250 2 роки тому +2

    රෝසී සේනානායක මහත්මිය හරිම ලස්සන ගුනගරුක කාන්තාවක්. සමාජයට ආදර්ශයක් ❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 роки тому

    great discussion ABOUT FATE n karma..we bless rosy for highlighting that CONCEPT OF RETRIBUTION

  • @nikithaperera4805
    @nikithaperera4805 2 роки тому +23

    රෝසි සේනානායක මෙරටට කීර්තියක් අත් කර දුන් මෙරටේ ගෞරවනීය පුරවැසියෙක්.

  • @moviesforever8805
    @moviesforever8805 2 роки тому +13

    29:36 Regarding Caroline jurie’s issue.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +8

    අපෝ එදා මෙයා තමයි කිව්වෙ කැරොලින් ගෙ 👑 අයින් කරන්න . .මොනව උනත් ඔබ තාමත් ලස්සනයි .ගාම්භීර කෙනෙක් .පුශ්පිකා කියන්නෙ ගු ගොඩක්

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому +19

    අපි හැමදාමත් දැකපු අපට ඉන්න..එකම රූ රැජිණ ඔබතුමියම තමයි...

  • @indikalakshan8157
    @indikalakshan8157 2 роки тому +69

    ඔයාමනෙ Caroline ගෙ crown එක ගලවන්න මුල් උනේ.
    කටින්ද කතා කරන්නේ.

    • @nilukshidisanayake597
      @nilukshidisanayake597 2 роки тому +5

      Eya karpu widihe waradda nisai crown eka galaune.me manussya monwa krnnda ekata

    • @shamindriranasinghe4839
      @shamindriranasinghe4839 2 роки тому +5

      She didn’t remove her crown. She said her behavior was wrong. Or the way she did it was wrong.

    • @hirunifernando5250
      @hirunifernando5250 2 роки тому +4

      @@nilukshidisanayake597 ඔබ හරි. පුශ්පිකාගේ crown එක caroline ගලෝලා ඒ උන ආන්දෝලනාත්මක සිද්දියෙන් පසුව රෝසී සේනානායක මහත්මිය චමුදිත සමග කරන ලද interview එක බලන්න. එතනදී රොසී මහත්මිය සදහන් කරනවා ඇය caroline ගේ crown එක නැති වෙන්න දෙන්නේ නැහැ. Caroline ගේ crown එක රැක ගන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා කියලා. ඇය එහෙම උදව් කරා. ඒවගේම caroline Mrs. World තරගයට සහභාගී වීමට ඇමරිකාවට යන්න visa නොලැබී තියනවා. එතනදීත් visa ගන්න ඇයට උදව් කරලා තියෙන්නෙ රෝසී සේනානායක මහත්මිය කියලා carolineම වරක් සදහන් කරා. රෝසී සේනානායක මහත්මිය කුහක කාන්තාවක් නම් එසේ උදව් කරයිද...

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 роки тому +2

    Love to hear your voice.mum.May God bless you .❤️

  • @jayakihelali1305
    @jayakihelali1305 2 роки тому +1

    නිහතමානී චරිතයක්.. ♥️

  • @dsahera
    @dsahera 2 роки тому +1

    I agree what she said. Caroline misconducted on the stage. Other than that I feel she is a classy woman.

  • @Dperera664
    @Dperera664 2 роки тому +5

    අපේ හදවතේ සදාකාලික රූ රැජින ඔබයි ❤

  • @samearaa8434
    @samearaa8434 7 місяців тому

    මමත් හරිම ආදරේ කාන්තාවක් තමා රෝසී පෘෂ්ටිකා අනිත් පැත්තෙන් ගියාම පියුමි දෙගොල්ලෝ එක වාගේ😅😅😅

  • @sasu302
    @sasu302 2 роки тому +8

    මට එකා ප්‍රශ්නයය් තියෙන්නේ ඇර් mrs.senanayaka මෙහෙම ඇගම වැහෙන්න අදින්නේ....අපේ වගේ රටක එහෙම හරි අමාරුය්නේ අදින්න අප්පා

    • @dr1617
      @dr1617 2 роки тому

      Oyata pena nisa😂😂😂 e ethumiyage kamaththa.. apita moko

  • @Lifejourney69
    @Lifejourney69 2 роки тому

    She speaks well and good advice . Should speak out more

  • @niloodewmini2385
    @niloodewmini2385 2 роки тому +4

    රෝසි වගේම කැරලයින් ජූරිත් හරි වැදගත් .ඒ නිසයී ඒ අය ලෝක රූ රැජින උනේ.පුශ්පිකා වගේ කෙනෙක් ඒකට සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ.හරි මෝඩයි කට ඇරියම.

    • @ryooe4964
      @ryooe4964 2 роки тому

      P0kpika ta kata arala purudu 🍌kattata daganna kathakaranna neme .

  • @amayarjapaksha828
    @amayarjapaksha828 2 роки тому +8

    රෝසි දෙස බලන්න, කෙතරම් විනීත, කෙතරම් විනයගරුක සහ නිහතමානීද.... රෝසි ඔයා රැජිනක්. අපට ඔබගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. ඔබගේ අඩි පාරවල් අනුගමනය කළ යුතු ගෞරවයකි. සෑම දෙයකටම සුබ පැතුම්!

  • @krishmalifernando2215
    @krishmalifernando2215 2 роки тому

    Nobody will replace u madam
    Everyone loves you
    Do good in politics

  • @486lash
    @486lash 2 роки тому

    Very well Spoken As Expected 😃

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 2 роки тому +5

    දැන් එතකොට මීට මාස 10යකට කලින් carolinta බැන්නේ අපිද ?

  • @meladefonseka6204
    @meladefonseka6204 2 роки тому +1

    You are an intelligent and beautiful woman who can talk to the point.

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 роки тому

    Good interview. Thanks

  • @nayomipabasaramenike1355
    @nayomipabasaramenike1355 2 роки тому +1

    නැණවත් රෑමත් ගුණවත් ඇය හැමදාමත් හදවත් දිනු රෑ රැජිනයි ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මෑම්

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 роки тому +17

    කාන්තාවකගෙ වැදගත්කම ඇගෙන් ඉගනගන්න පුලුවන් ... අනිවාර්යයෙන් අපි පිලිතුරු දිය යුත්තේ වටිනා ප්‍රශ්න වලට විතරයි ..

  • @ryooe4964
    @ryooe4964 2 роки тому +1

    Very nice interview Lahiru.🌷

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 2 роки тому +1

    Great female personality, I have ever seen. ❤

  • @anthonishifernando3890
    @anthonishifernando3890 2 роки тому

    I love Rose Senanayake, she is my Mrs world forever. As a woman, she is grate inspiration for me.

  • @sujinimaneesha8871
    @sujinimaneesha8871 2 роки тому +1

    Caroline is the real queen💛🥀

  • @user-gy7rw4hu8y
    @user-gy7rw4hu8y 2 роки тому

    Great personality.. What a moral... Respected lady ever. Love you Rosie..

  • @panoramasl3481
    @panoramasl3481 2 роки тому +5

    කතාබහ අති විශිෂ්ටයි..🙏🙏🙏 අතිශය හරවත්.. ඒත් බෞද්ධ දර්ශනයත් විහිළුවට ගත්ත තරුණ පරපුරක් ඉන්නේ...😥😥😥

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya4289 2 роки тому

    Mrs rosy Senanayake,Very beautiful lady… she’s still our Mrs world…..❤️

  • @anoshaperera4367
    @anoshaperera4367 2 роки тому +5

    Such an amazing and educated personality, see the way that she is using the language, beautiful 🌹🇱🇰🌹

  • @jangimaljayasinghe887
    @jangimaljayasinghe887 2 роки тому +28

    අනේ මෙයා දැන් තොත්ත බබා.
    සැමියා ගැන දැන් ගුන වර්නනාව.
    සැමියා පන පිටින් ඉන්න කොට නේ දමිත් ෆොන්සේකා එක්ක බුදිය ගත්තේ .
    ඊට පස්සේ දයාසිරි එක්ක ඇති වෙනකම් බල්ටි ගැහුවා. දැන් නෙලුම් මලෙන් උපන් කුමාරි වගේ කතාව.
    අර 5 පාස් නැති එකෙක්ව නැශනල් ඩිරෙක්ටර් කරලා ඒකෙන් භොදට ගරා ගන්නවා. යකෝ දැන් මිනිස්සු මෝඩ නෑ.

    • @meghanaperera1503
      @meghanaperera1503 2 роки тому +3

      ඔයා ඇඳ යටද හිටියේ.... 😂 දැක්කා වගේ කියන්නේ 🧐

    • @jangimaljayasinghe887
      @jangimaljayasinghe887 2 роки тому +2

      හරියටම හරි. ඇවිත් ගියාට පස්සේ ඇද අස් කරේ මම. ඔයාට අවුල්ද?

  • @pearlwhite5623
    @pearlwhite5623 2 роки тому +15

    එහෙනම් එදා බැන්නේ කැරොලයින්ට මෙයාලා ඔක්කොම

  • @vishakamali5940
    @vishakamali5940 2 роки тому

    WHAT A SIMPLE PERSON U R .ONE AND ONLY MRS WORLD. U R A DECENT PERSON WAY U R DRESSING UP EXAMPLE TO THE ALL THE BEAUTY QUEENS. WE CAN.LEARN LOTS OF THINGS GROM YOU.U R DESERVE TO BE A MAYOR OF COLOMBO

  • @pawaniabrew5592
    @pawaniabrew5592 2 роки тому +1

    2019 th CJ nam Miss World, ai eyawa me awrudde crown karanna enna kiwwe naththe.? ehema kara nam ratata thawath adambarayak... She is a real queen ❤️

  • @gaminigamage1534
    @gaminigamage1534 2 роки тому +25

    කැරොලයින් ට සමාන ගන්න කිව්වෙ කව්ද රෝසි ඔබම නේද.... අන්තිමට කැරොලයින් ඔටුන්න ගලෝලා ම දුන්නා තාමත් නඩුව යනවලු....

  • @rishshan1990
    @rishshan1990 2 роки тому +1

    One and only 👸 in every way

  • @kamaldesilva9379
    @kamaldesilva9379 2 роки тому +6

    She is classy and respectable. Present day queens are nowhere near her.

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 2 роки тому +6

    බොරැව පවතින්නේ ටික කාලයයි හරි දෙය නියම වෙලාවට එලි දැක්වෙනවා. නිහතමානි ගුන ගරැක කෙනෙක් වන ඇයට සැමදාම ගෞරව කරමි. කැරොලයින් සත්‍ය වෙනුවෙන් පෙනි සිටියා. පුෂ්පිකා ගැන කිව යුතු නැත මන්ද ඇය විසින්ම ඇය ගේ සවභාවය එලිදරවි කලා.

  • @moviesforever8805
    @moviesforever8805 2 роки тому +23

    It’s funny when she says she adores Caroline Jurie and how low key she is admitting there were mistakes in the pageant .
    She publicly humiliated Jurie and said she should apologize to public and made lot of accusations…. Typical politician.

    • @Life-adventurer
      @Life-adventurer 2 роки тому +1

      That’s true.. Jurie should not have done it publicly. It’s her mistake. But she was humble enough to take down her crown. Because she admitted her misconduct. So Rosy is right. Isn’t she?

    • @moviesforever8805
      @moviesforever8805 2 роки тому +2

      @@Life-adventurer ofcourse she is right , jurie shouldn’t have done it publicly. But what I’m trying highlight here is Rosi is fake and typical politician here. She says here ‘මම jurieට හරිම ආදේර් ..'. 😂😂😂. That’s some BS

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 роки тому +16

    කවදාවත් මුණගැහිල නැතත් ඉතාම ගරු කරන කාන්තාවක්. අපි කාටත් දේශපාලන මත තියෙනව .ඒව අදාල නෑ. ඒත් කාන්තාවක් ලෙස ඇයගෙ වැදගත්කම පවත්වගෙන යන එක හරිම අගේ කරනව.
    ඇත්තටම caroline කියන්නෙත් නියම රැජිනක්. වැරදි තැනදි ඒකට එරෙහිව නැගිටින්නෙත් නියම රැජිනක් විතරයි .සමාවෙන්න ඒ අවස්තාවෙදි මමත් එක වචනෙකින් හරි ඇයට බැන්න.

  • @shazzz2909
    @shazzz2909 2 роки тому +1

    she is still so pretty, that smile at 23:23 !