How humble is she to still suggest Sri Lanka to have the next pageant ,even after facing such a negligence from her own country. Wish you all the very best Queen❤️
Yes . She is a very humble lady. I hope and pray that she will get the sure recognition from the relevant authorities as soon as possible. Please do share this clip as much as possible.
It is a very heart warming interview. What a beautiful and simple human being. We should protect her. She is an asset to our country. God bless you dear Caroline. God will give you the strength to move forward.
Caroline’s story is very emotional. She’s is innocent and very humble. Genuinely told her true story to everybody. Mother’s shouldn’t mould their children with strict manner. Actually it’s a disaster. I feel very sorry for her. May God Bless You All The Time Darling Beauty.
" Nothing is Impossible with Little bit of Determination " GREAT ACHIEVEMENT Ms. Caroline. Mr Kelum, try and bring these type of Genuine Characteres rather than bringing Characters who don't have anything to offer.
After watching this, made me realize what a genuine human being she is. You can actually feel how honest and sincere she is. With the queen Status or not ,she will go far and will be able to succeed in everything in life.
Wow no wonder she wanted a fair stage for all the contestants. Real queen 👑 she is. #කැලුම් really enjoying your ur chanel. My old time favrite tv anchor!!! 🤗
I cried seeing this. Such a beautiful woman, enchanting that u cant take ur eyes off. Sending blessings and best wishes and for u to be acknowledged for ur worth. Good luck x
You are the most humble presenter I have ever seen. She also enlightened the whole of Sri Lanka. She is the queen without any appreciation 💖Lv her a lot 💖
Thank you so much for your kind words. If possible please share this clip as much as possible in social media till she gets the required recognition from the relevant authorities 🙏🙏
I have met her once.. She's very humble & very beautiful.. She's the real queen.. God bless you.. 😊 Mr kalum, love to watch your programs.. You are very humble & presenting well.. God bless you too.. 😊❤️😇
I almost cried.. what a tough journey! So proud of you! I pray that you get all the happiness you deserve.. love you and god bless you and your family Caroline! You are a beautiful soul !
Sri Lanka sponsors will never spend on a lady , unless they can get sexual favours. This is Sri Lankan culture. Rich men always want to spend and use a lady.
She seems to be a very honest,simple,down to earth ,kind hearted,God loving young lady! That's why God had been with her and protected her all the way! It also proves that God has a plan for all humans,whether big or small.Well done Kalum! Both Of you deserve a big hand! Congratulations and best wishes! In my opinion I think she deserves the same welcome treatment received by Yohani De Silva .Both have brought honour and some recognition to Sri Lanka in the international platform....🙌😇🌹🌹🌹
Dear Caroline Jurie, you are the true queen of the heart. So charming, humble and strong lady, respect and love you the pearl of Sri Lanka. God bless you.
What a wonderful. Beautiful, humble lady this is. She should be made an ambassador for the country. May God shower more and more blessings on you. Chandimal has done something great. Her husband is great too for supporting her.
Yes very true. She is a wonderful lady. So sad to note that she has bot got the due recognition so far. Please do share this clip through what’s app and FB messenger as much as possible till she gets relaxation authorities attention. That’s all we can do as fellow citizens. Many thanks fir your kind words 💐💐💐💐
@@kalumwijesooriya I have already done that. It is good that you interviewed her. She will be a credit to Srilanka if she is given a post. When this so called super stars given so much money and recognition, it is a pity she has not been given much. Rosy was entertained by J R when she became Mrs World in 1985. She was also an ambassador to Malaysia sometime ago if I remember right.
Mr kelum, you have been personally standing tall behind her throughout, you never gave it up, you were among the very few people who supported her in the time of real need. Finally the truth has been revealed. Probably you knew the truth from the advent. Thank you for your greatness. You are a true friend and a great gentleman. Cheers ..
Feel very sorry for this girl, she's so humble. Once again it's showing how jealous and cruel our srilankan people are. Always trying to pull your legs . Very few people coming forward and helping to someone genuinely. Good Luck Caroline xx
වචනයේ පරිසමාප්තියෙන්ම සැබැවින්ම රූමත් වගේම පෞරුෂක් හිමි කොන්දක් ඇති ඇත්තම රැජිනියකි. කැරොලයින් නුඹ
Excellent comment
Ek ethth.mod pispika 😝🤣🤣🤣 caroline ekk harennawath be 🤣🤣🤣🌹🌹🌹🌹🌹🌹 love you caroline
Beauty Queen කැරොලයින් සැබවින්ම ඔබ රැජිනක්. හදවතින් ම කතාකරනවා. ඉදිරි ජීවිතය අති සාර්ථක වේවා!
ඇත්ත ජය ගන්නවා දවසක....💛 ඇය ඒ තරම් දුරක් යන්න මොන තරම් දුකක් විදලාද....ඇත්තම ඇස් වලට කදුලු එනවා ඒ කතාව අහන් ඉන්නකොට......ඇයට ආදරේ කරන්න....ඇය ඉන්න තැන ගැන සතුටු වෙන්න❤ ජිවිතේ දුක් විදගෙන ඇය අද ඒ තැනට ගියේ....අපි තවමත් ඇයට ආදරේයි....❤🖤🖤 godbless 🙏🙏
හරිම කටුක අත්දැකීම් විඳිමින් ආ දුෂ්කර ගමනක් අවසානයේ ඇය ලෝක කිරුළ දිනාගත්තත්,ඇය විසින්ම එම 👑 ගලවනවා.ඇත්ත වශයෙන්ම ඇයට කිසිම සාධාරණයක් වෙලා නෑ.හරිම නිහතමානී යුවතියක්.ඇත්තටම ඔබ ගැන හරිම දුකයි .දෙවියන් වහන්සේ හැමදාමත් ඔබ සමගයි.ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි .
දීර්ඝායු වේවා .
Athamiii
ඔබ හරිම ලස්සන කාන්තාවක් ඒ වගේම ධෛර්යමත් දැන් තමයි ඔබ ගැන හරියටම දැනගන්න ලැබුනේ ඒකට කැලුම් අයියට ස්තුතිවන්ත වෙනවා මිනිස්සු ඉන්නේ හැම වෙලාවෙම වැරදි හොයන්න විතරයි ඒත් අපි ලගින් ඉඳන් අපට උදව් කරන අපට ආදරේ කරන අයව විශ්වාස කරන්න කිසිදෙකින් පසුබ්බසින්න එපා ඔබට ජය ප්‍රාර්ථනා කරමි!♥️💓💜❣️
අසාධාරණයක් වෙනුවෙන් පෙනීහිටින්න කියලා එයා හොඳ ආදර්ෂයක් වුනා ,💗💗💗
හරිම සංවේදී කතාවක් Caroline Jurie මහත්මිය ඔබ නම් හරිම උදාර දිරිමත් කාන්තාවක් . ඔබට ජයෙන් ජය. කැලුම් විජේසූරිය මහතානෙනි වැඩසටහන ඉදිරිපත් කළාට ස්තූතිය
අපි එදා ඉදන්ම ඇය එක්ක හිටියා. ඇය ඇත්තටම නිහතමානී කෙනෙක් . Thank you Mr Kalum.
පව් ඔයාගේ කතාව අහද්දී හරිම වේදනාවයි ඔච්චර අමාරුවෙන් දිනාගත්ත 👑️ ආපහු දෙන්න ඔයා කොච්චර හිත හදාගන්න ඇත්ද 🙏
ඇයි කරපු බලු වැඩේ නිසා එහෙම වුනේ
දැන් තේරෙනවද කවුද බලු වැඩ කලේ කියලා
@@peterpeter9347 මොකක්ද උනේ.
ijhzp😅
කිරුළ වෙනුවෙන් තිබුණ කැපකිරීම හමුවේ එය නැවත බාරදෙන්න තරම් සවිමත් ගැහැණියක් වීම විස්මයජනකයි ❤️ .
Caroline එදා ස්ටේජ් එක උඩ හැසිරීම කවුරු විවේචනය කලත් එදා ඉදලා මමනම් හිටියේ ඇගේ පැත්තේ.. 💜 love her. ඒ වගේම presenter ගේ voice එක ශෝක්.. all the best.. she deserved it. 🌸💜
බොහොම ස්තුතියි 💐
ඇත්තටම සුන්දර කාන්තාවක් කැරොලයින් ඔබ... හැමෝගෙම ජීවිත වලට වටිනා පාඩමක් ඔබේ මේ ජයග්‍රාහී ගමන් මග.. හැමදාමත් වගේ කැළුම් විජේසූරිය අපේ සොඳුරු නිවේදක මහත්මාටත් අපේ රටට ගෞරවයක් අත්කරදුන් කැරොලයින් ඔබටත් ඉදිරි අනාගතය සුභ වේවා... ❤️🌹❤🙏
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ..please share this as much as possible.
Kiyanna wachana ne mata nam kanthawa gena godak adambarai
Sri lanka නාමය මොහොතකට හෝ ලෝකයක් ඉස්සරහ ජයග්‍රහණය කරවන්න ඔබතුමිය කළ කැපකිරීම් ගැන ජාතියක් වශයෙන් රටක් වශයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම තමන්ගේ රට ගැන පසුතැවීමක් ඇති කරවනව ඇත්තටම ඔබ කළ කැපකිරීම් සියල්ලට ම බොහොම ස්තූතියි ලෝක විවාහක රූ රැජිණියනි ඔබ ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රැජින ක්
අපි නෙට්බෝල් ගහපු කාලයේ හිටපු කැල්ලා තමයි තාමත් ඉන්නේ ,ඉන්ඩියා ටුවර් එක මට තාමත් මතකයි,ඉදිරියටම යන්න යාලුවා❤👍All the best
Good opd memorries. Great.
Many thanks 💐💐💐
අමාරුවෙන් ගත්ත දේවල් තමා වටින්නෙ අක්කේ.දේශපාලනෙන් ගන්න දේවල් බලයෙන් ගන්න දේවල් වැඩක් නෑ අක්කෙ.ඔයා තමා නියම රැජින සදහටම❤️❤️❤️❤️
ගොඩක් වටින කතාවක්. මම ජීවිතේ වැටිලා ඉන්නේ. මේ කතවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කැලුම් සර් ගොඩක් ස්තුතියි. මේ වගේ වටින කියන චරිත ගෙන්නවට 🙏🙏🙏
thank you very much
ඇත්තටම මම කැරොලයින් ගැන හිතාගෙන හිටියෙ ගොඩක් වෙනස් විදියට.අනේ ඇත්තටම ඇයගේ කතාව කොච්චර කටුකද,අනේ ඇයි මේ රටේ මිනිස්සු දක්ෂකමට තැනක් නොදෙන්නෙ,sponser ල මේ වගේ දේවල් වෙනුවෙන් කොච්චර ඉදිරිපත් විය යුතුද.කෙසේ නමුත් මේ කාන්තාව කොච්චර ආදර්ශමත් කෙනෙක්ද.මේ කතා කරන මාද්‍ය වේදී මහත්මයාවත් බෙහෙවින්ම අගය කල යුතුයි.මොකද ඔහු gossip හොයන්නෙ නැතුව රට වෙනුවෙන් ආදර්ශයක් සපයන ඉතාමත් හොද මාද්‍යවේදියෙක්.ඇත්තටම මේ වැඩසටහන ගොඩාක් ලස්සනයි .❤️
බොහොම ස්තුතියි නිමේශි
ඇත්ත කතාව අද දැන ගත්තෙ.කැරොලයින්ගෙ කලින් ඉන්ටවිව් එකක වත් මේ විස්තර කියලා නෑ.❤️
ඉතාම වේදනා කාරීත්වය තුලින් ජීවිතය නාගාගෙන ඉතාම අමාරු වෙන් ඔබ ආගමන ඔයා 100% ජයගත්තා. මේ ඔබේ ජිවන ගමනේ ජයයි.. ශූබ අනාගතයක් ඔබට.
Pushpika ට ධනය, බලය තියෙනවා.. Caroline ට එ මුකුත් නෑ ඒකයි,ඔයා ගෙ හඬ හැමෝටම ඇහෙන්නේ නැත්තේ. කවදා හරි දවසක ඇත්ත හෙළි වෙයි.. ❤️❤️❤️අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාම
Well said
Pushpika ඩ්‍රාමා ක්වීන්.. 😂😂😂 බොරුව විතරමයි. දෙවියන්වහන්සේ ගැන බොරුවට කතා කරන කෙනෙක්. කැරොලයින් ඇත්තටම දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබාගත්ත කෙනෙක්.
Yes!! That's true.
Monade unath neethiya athata ganna nam ba
Na...kirulak gaththhama eka paratama otunu galawana balayak naa...eka therum ganna one...
ඇයගේ රුව වගේම කතා බහත් හරිම සුන්දරයි.. ශක්තිමත් බව සහ අව්‍යාජ බව ඇයව මේ තැනට ගෙන එන්න ඇති...😍 respect👸
👍👍👍💐💐💐💐🌷🌷🌷
මේ කමෙන්ට් දැක්කම හරිම සතුටුයි මේ සිද්ධියෙ මුලදී හැමෝම කැරොලයින් ට බැන්න ඒත් මම ඒ කමෙන්ට් අස්සේ එයා කරපු දේ හරි කියලා තනියම තරග කරා කිසි කෙනෙක් කැරොලයින් ව තේරුම් ගත්තේ නෑ ඒත් අද එයාව තේරුම් ගත්ත පිරිස ගොඩයි මම මුල ඉදලම හරි දේ දැකපු එක ගැන ගොඩක් සතුටුයි
මාත් මුල ඉදලම මෙතන සැගවුනු දෙයක් දැක්ක .සතුටුයි මොකද මිනිස්සු දැන් ඇත්ත තේරුම් අරගෙන තියෙනව
අමාරුවෙන් ගන්න ජයග්‍රහන තමා වටින්නෙ අක්කෙ.ඔයා කිරුල ගත්තෙත් එහෙම.ඉතින් සතුටු වෙන්න කිරුල අතෑරියත් නියම රැජින ඔයා❤️❤️❤️
Shez so sooooo pretty and such a humble smart lady.... We love you ❤️ ඇත්තටම දුකයි අපේ රටේ තත්ත්වය පාලකයින් සහ හැමදේම.
Thank you so much
සැබවින්ම නිහතමානී චරිතයක්..
අපේ අයට මිනිසුන් හදුනගැනීමේ ප්‍රශ්නයක් තියනවා.
Eka attha thama. Lankawe minissu, kisi deyek nodanimin ayage charithayata mada gahuwa. Eka thama ape Lankawe minissuge mentality eka.
අපේ ජිවිත නටවන්නෙ දැන් ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා 2කට අවශ්‍ය විදියට...
හැමදෙයක්ම දේශපාලනීකරණය වෙල. සමාජ මධ්‍ය හරි ලෙස ක්‍රියාත්මක උනොත්, මිනිසුන් බුද්ධිමත්ව ප්‍රශ්න දිහා බලන්න පෙලබුනොත් මේ හැම දෙකටම විසඳුම් තියනවා..
Dear Mrs. World,
You're beautiful, courageous & a real queen....
Such a hard journey.....I can't believe.
Pls go ahead...we 'll bless you!💖
ඔබ ගැන මට හරිම ආඩම්බරයි , හැම ශේත්‍ර යක්ම පිරිල තියෙන්නෙ කුහකකම් වලින් කට්ට කන්වලින් ඒවට මුහුණ දෙන්න තරම් ඔය ඉගෙනගෙන මදි කුහක මිනිස්සු මැද්දේ ඔබ මේ ආපු මග විශිෂ්ටයි,
How humble is she to still suggest Sri Lanka to have the next pageant ,even after facing such a negligence from her own country. Wish you all the very best Queen❤️
Yes . She is a very humble lady. I hope and pray that she will get the sure recognition from the relevant authorities as soon as possible. Please do share this clip as much as possible.
නිහතමානී කාන්තාවක් 😌❤️ ඒ කතාව අවංකයි ඇත්තටම එයාම කොච්චර දුක් විදලාද ඒ තැන ගත්තේ ❤️😌
ඔබ හරි 💐💐💐💐👍
ඇත්තටම ඇය හරීම ලස්සනයි . ඒ වාගෙම එයාගේ සිතුවිලිත් හොඳයි
අපේ මව් රටට ආඩම්බරයක්
එඩිතර තරැණ කාන්තාවක් believe god
He will help you god bless you
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐🙏
High class program bro.
Feel like living. Because of you 2 . Thank u both. Truly. Julie
👍🌺👍🌺🌺
මෙච්චර වටින සම්පතක් කිසි අගයක් නැහැ මේ රටේ පාලකයන්ට, ඔබට අප ණයගැතියි සහෝදරිය ඔබට වරදින්නේ නෑ මක්නිසාද දෙවියන් වහන්සේගේ ආදරය ඔබ සමගයි..❤️❤️❤️
අනෙ එ.නිවිච්ච කටහඩ කොච්චර සුන්දරද ලස්සන උගත් කම ඔබ තමයි නියම රැජින අපෙ රටෙ😘😘
Both Caroline and Kelum are excellent representers . Congratulations! ❤️ LOVED this video
ඔයා ගැන ආඩම්බරයි කැරොලින්. නැන්දම්මා ඇතුළු උදව් උපකාර කළ සියළුම දෙනාට ගොඩාක් ස්තුති
බොහොම ස්තුතියි 💐
මොනවා කරන්න දා සොහොයුරිය මේක ලංකාවේ හැටි ,,කියලා වැඩක් නැහැ ,, ඔයා හරිම සරල කෙනෙක් ,,ලස්සනයි ,, මට හරිම ආඩම්බරයක් ඔයා කඳාන නිසා ,, ලංකාවේ දෙසපාලනය තමා මේ හැමදේම
බොහොම ස්තුතියි
ඔබ හරි ලස්සනයි නිහතමානි අපගේ රට ගැන හරිම දුකයි ඔබ වගේ ලස්සන රූමත් රූමත් කාන්තාවකට ඉදිරියට යන්න අපේ රට මෙතරම් දුරට පෝසත් වෙලා දුකයි කණගාටුයි ඒ කෙසේ වෙතත් දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමග සිටිනවා ජේසු පිහිටයි
බොහොම ස්තුතියි 💐
ඇය නියම කන්තාවක් ❤
මට එතුමිය තමා රෑ රැජින ❤
ගොඩාක් දිරිය කාන්තවක් ඔබ.අපේ රටට ආඩම්බරයක් වගේම ලොකු ආදර්ශයක්.
බොහොම ස්තුතියි ඔබතුමියට
ඇය බොහෝම නිහතමානීව කතා කරනවා ඉතාමත් සුන්දරයි ඇයට සුභ අනාගතයක් තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි 💐💐💐
Pahichcha kenek nemey lassana kella
ඔයා
තමයි අපෙ කිරුළු උදුරගන්න පහර බැල්ලියක් යුද ගනන් ගන්නෙ
එයාගෙ නිහතමානී කම ඊයෙ රෑ දැක්කා
@@kalumwijesooriya delete this vedio..people will laugh at u
It is a very heart warming interview. What a beautiful and simple human being. We should protect her. She is an asset to our country. God bless you dear Caroline. God will give you the strength to move forward.
Thank you so much for your kind words
තෙරුවන් සරනයි ඔබට .නියම රැජිනිය ඔබයි❤️❤️❤️❤️
Caroline’s story is very emotional. She’s is innocent and very humble. Genuinely told her true story to everybody. Mother’s shouldn’t mould their children with strict manner. Actually it’s a disaster. I feel very sorry for her. May God Bless You All The Time Darling Beauty.
Thank you so much for your kind words. 💐💐💐
පෙනුම වගේම නිහතමානි ,ලස්සන ,බුද්දිමත් කාන්තාවක් ආදරෙයි අක්කියෝ❤️❤️❤️
ඔබ හරි.👍
😹
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා අපිටත් ලජ්ජාව ක්. අපේම රටට ගවුරවයක්. ගෙනා අහින්සකාවියට. අැගේ කදුලුමුතුකැට බවට පත්වෙිවා. දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා දයාබර සොයුරිය
බොහොම ස්තුතියි නංගී ...💐💐💐
හුඟාක් යුවතියො රූප සුන්දරියො හැටියට තේරුනාට ඒ අය ගොඩක්ම ලස්සණ නෑ. නමුත් මේ අපේ සහෝදරිය සැබැවින්ම ලස්සණයි. ඇත්තෙන්ම අයිශ්වර්යා රායිටත් වඩා ලස්සණයි මට නම්. 🇱🇰🇱🇰🇱🇰
නංගී .. ඔබ හරියටම හරි .. ඇය ඉතාමත්ම රූමත්.
හරිම දුකයි ඇයට නිසි තැන අපේ රටෙන් ඇයට නොලැබීම ගැන. මම මේ කරන්නෙ මට පුලුවන් දේ මගේ මට්ටමින් .. ඔබට හැකිනම් මේ ලින්ක් එක හැකි තරම් share කරන්න ..එතකොටවත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරුනොත් ලොකු දෙයක්.💐💐💐🙏
@@kalumwijesooriya මම share කරන්නම් අයියා ! 💜️💜️💜️
ඇත්ත ඇය ආයිශ්ටත් වඩා ලස්සනයි 💖🌸
@@helavanjana729 ඔබේ පිළිගැනීමට ස්තුතියි ! 💜️
@@හංසිකාකුමාරිජයවර්ධන බොහොම ස්තුතියි 🙏
පෙනුමෙන් වගේම ඇතුලතිනුත් ඉතාමත් සුන්දර කාන්තාවක්, ඔබ හරිම නිහතමානි,කාන්තාවන්ට ආඩම්බරයක් ඔබ,ආදරෙයි ඔබට♥️♥️♥️
I can give you sympathy only.but empathatise will be offer to your god
💐💐💐🙏
ඇත්තටම අවංක හොද රැජිනක්
😂😂😂
ඔබේ නිවේදනය ගොඩක් ලස්සනයි සහ ඔබටත් ඇයටත් සුබ පතනවා ❤️❤️
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 🌷🌷🌷🌷🌷🌷🌷
" Nothing is Impossible with Little bit of Determination " GREAT ACHIEVEMENT Ms. Caroline. Mr Kelum, try and bring these type of Genuine Characteres rather than bringing Characters who don't have anything to offer.
Thank you very much 💐💐
After watching this, made me realize what a genuine human being she is. You can actually feel how honest and sincere she is. With the queen Status or not ,she will go far and will be able to succeed in everything in life.
හරිම ලස්සන නිහතමානී නිරහංකාර කාන්තාවක් .අපේ රටේ පාලකයන් මේවා අගය නොකර ඉන්නවා .හරිම අවාසනාවන්ත තත්ත්වයක් තෙරුවන් සරණයි !
බලදාරීන්ගේ ඇස් ගැටෙන තුරු මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 💐🙏
@@kalumwijesooriya p
P
අම්මෝ ඔව් 😁
ලස්සන කෙල්ලේ ඔයාට තාමත් ආදරෙයි 🍀👑🍀👑🍀👑🍀💐💐💐❤️🙏🙏🙏🙏🙏
හිත ඇත්නම් පත කුඩාද කියල අපේ කියමනක් තියෙනවානේ.ඔබේ නොසැලෙන උත්සාහය ලොකු ආදර්ශයක්.
බොහොම ස්තුතියි 💐💐💐
පුදුමයි ඇත්තටම මෙ කථාව ... අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඔින .ඇයට නිසි තැන ලැබිය යුතුමයි ...හරිම ලස්සන ..බුද්ධිමත් කාන්තාවක් ..අපේ රටට වටිනා ගෟරවනිය කාන්තාවක් ..ඇයට හැමදේම හරියන්න wish කරනවා ...❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි නංගී ...
Please do share this clip as much as possible till she get the due recognition.
@@kalumwijesooriya sure ayya ... i'll do it ...definitely .💙💙💙💙💙
Thank you so much
අාදරෙයි හැමදාම ඔයා තමයි අපෙ රැජින නැවත ඔයාට කිරැල ලැබෙන්න ඔින
ඇත්තටම ඇස් දෙකට කදුලු ආව.එයාගෙ දරුවට කිරි ට්ක දෙන්න බැරී උනා කිව්වම ඇත්තටම දෙවියන් වහන්සේ එයාට උදව් කරලා ....බුදු සරනයි ජුලි යා...❤️❤️❤️❤️
She's a real lady. A true Queen!!
Nothing fake about her,
so transparent .
Love you dear Caroline !!!
කැරලයින් හරි ලස්සනයි...සමබර සම්පූර්ණ මුහුණක් තියෙනව එයාට.අදටත් ඕන කෙනෙක් කියන්නෙ කැරලයින් ලස්සනයි කියල.
දේශපාලන වහල් ගැහැනියකට වඩා පොළොවේ පය ගහලා කොන්ද කෙළින් තියාගෙන ඉන්න ගැහැනිය තමා නියම රැජිණිය. Respect Karoliyan Juri.🙏❤️
Rishi Nam harima lassanai eyage pawulamama issara kalander wala hityya
I Felt very sad when I heard this.A very humble woman.May God Bless You and ur Family.
Yes. It was a sad story.
Many thanks 💐💐
කැළුම් අයියා ඔයාගෙ නිහතමානී කම.... වරා මලක් wage සැහැල්ලු බවක් දැනෙනවා ...
කැලුම්, සහෝදරයා... මෙම වැඩසටහන් නරබන්න පෙළබුණේ ඔබ නිසයි. ඔබ නිවැරදි දෙයක් කරයි කියලා විශ්වාසය මත.. සතුටුයි. ඇය ගැන. හදවතින්ම සුබ පතනවා ඇයට.. ඇය පැමිණි, දුෂ්කර ගමන, තමුන්ගේ අරමුණ කරා ආ ගමන, අද්විතීයයි...රටට අපට ඇය ආදර්ශයක්....
බොහොම ස්තුතියි නංගී ඔබේ මේ කාරුණික අගයීමට ..💐💐💐
එය මට බොහොම වට්නවා
Wow no wonder she wanted a fair stage for all the contestants. Real queen 👑 she is. #කැලුම් really enjoying your ur chanel. My old time favrite tv anchor!!! 🤗
I really appreciate Caroline 💕
පුෂ්පිකාගෙ සිද්ධියෙදි මිනිස්සු කැරොලයින්ව විවේචනය කරපු එක වැරදි. කැරොලයින් ලක් මාතාවට ගෙනාපු කීර්තියට අපි කැරොලයින්ට ගෞරව කරන්න ඕන.
💐💐💐
තවමත් ඔබයි apita ලෝක rurajina ❤️🌷
නිහතමානී කම තියෙන වැදගත් කෙනෙක්. බධක ගොඩක් මැද ඇත්තටම සතුටුයි මේ වගේ තැනකට ආපු එක ගැන.
අනාගතයට සුබ පතනවා වගේම ඉස්සරහටවත් ඔයාගෙන් වැඩ ගන්න අපේ රටට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
සුබ පැතුම්!
ඉතාම දුෂ්කර ගමනක් ආපු ඔබට මේ ජයග්‍රහණය දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක්
බොහොම ස්තුතියි ඔබට 💐
Kalum carolin honda kenek pau eya
Kalum carolin honda kenek pau eya
@@samanthas1897 හොද පෙනුනා ඊයේ
ඇය ඉතාම නිහතමානී යි. ඇයගෙන් රටට ගත හැකි ප්‍රයෝජනය ගන්න වුවමනා නැති තරම් අපේ රටේ මිනිස්සු, ව්‍යාපාරික ප්‍රජාව හරිම කුහකයි. ලොකු පවුලක් කෙනෙකු මෙය දිනුවානම් ඒ කෙනා පිටුපස යාමට වෙනම මැනේජර් කෙනෙක් ඕන කරාවි. ඒකයි ලංකාවෙ ස්වභාවය. පුංචි තැනකින් කෙනෙකු ඉදිරියට ඒමට අවස්ථාවක් දෙන්නෙමු නැහැ. මේ තත්ත්වය වෙනස් කර ගන්නා තුරුම ලංකාවට ඉදිරියක් නෑ.
💐💐💐💐
I cried seeing this. Such a beautiful woman, enchanting that u cant take ur eyes off. Sending blessings and best wishes and for u to be acknowledged for ur worth. Good luck x
Many thanks for your kind words. 💐💐
කිසිම කෙනෙකුට බුලි කරන්න හොද නැහැ.දෙමවිපියොත් ලමයිට තරවටු කරනවට වඩා ඔවුන්ට සමිපව කටයුතු කල යුතුයි.රැපය වගේම ලස්සන සිතක් තියන යුවතියක්.ඇයට සුභ පැතුමි.
ඔබ හරි 👌
බොහොම ස්තුතියි
ගැහැනිය ක් විදියට ඇය විදි දුක් හදවතට දැනුනා.ඇය අවංකව යි.ඇය ඇත්තටම රෑමත් ඒ වගේම ඇය නිහතමානී යි.කැළුම් ඔයාගෙ මෙි වෑයම අති විශිෂ්ඨ යි අපෙ රට වෙනුවෙන් ඇයට අපේ ප්ණාමය.
බොහොම ස්තුතියි ඔබේ මේ අගයීමට .🌷🌷🙏
කරුනාකරල හැකිතාක් මේ clip එක share කරන්න 🙏🙏
කිරුළ අහිමි වුනත් ඔබයි අපේ රැජිණ ....
Eekai aththa eyata world ekema queen kiyana batch eka hambela iwarai.soo eya thamai hamadaama ape rajina
ඔබ වැනි නිහතමානි කාන්තාවන් ඇත්තටම අපේ රටට අගය කළ යුතුයි අද සමාජයේ බොරු ආටෝප කරන ගෑනු අයගේ අතරින් ඔබ නිහතමානී ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඔබට ඉදිරියට යන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
You are the most humble presenter I have ever seen. She also enlightened the whole of Sri Lanka. She is the queen without any appreciation 💖Lv her a lot 💖
Thank you so much KAVINDYA
හරිම නිහතමානිව ඇත්ත කතාව කියන ලස්සන බුදු සරණයි ජයවේවා🌹🌹
බොහොම ස්තුතියි 💐💐💐
It's a breath of fresh air to listen to someone beautiful yet humble as Caroline!
Thank you so much for your kind words. If possible please share this clip as much as possible in social media till she gets the required recognition from the relevant authorities 🙏🙏
Oba sebawinma rejinak.....Obawa kaurunho nomaga yawanna athi..nawatha Oba hata kirula lebewaaa....
ඇත්තටම හරි අපරාධයක් කරගත්තේ අනවශ්‍ය දෙයක් නිසා.. She deserved it. All the best darling ❤️
I have met her once.. She's very humble & very beautiful.. She's the real queen.. God bless you.. 😊
Mr kalum, love to watch your programs.. You are very humble & presenting well.. God bless you too.. 😊❤️😇
Thank you do much for your kind words 💐🌷
Your welcome Mr Kalum. 😇 She's correct.. She's telling the truth.. May God bless her..
God bless you too.. Keep doing more programs.. 👍❤️😊
@@anshalakaluarachchi2387 sure will do
Once again many thanks 🙏💐
I almost cried.. what a tough journey! So proud of you! I pray that you get all the happiness you deserve.. love you and god bless you and your family Caroline! You are a beautiful soul !
Thank you very much 💐💐💐
ඇය ඉතා වැදගත් විදිහට හැසිරෙන ආකාරය පිළිබදව හරිම සතුටුයි, ඒ නිසා තමයි ඇය ට අනුග්‍රාහකයන් සොයා ගැනීමට අපහසු වී තිබෙන්නේ, ලංකාවේ තත්ත්වය ඵහෙම තමයි,
ඔබ හරියටම හරි. 👍👍👍
That's the truth.
Sri Lanka sponsors will never spend on a lady , unless they can get sexual favours.
This is Sri Lankan culture. Rich men always want to spend and use a lady.
එකන්ම් ඇත්ත
වැදගත් විදියට හැසිරුනා ඊයේ. 😂
මමත් ගොඩක් ආසා කෙනෙක් ... මොනාඋනත් පව් ඇය ඇත්ත්ටම ගොඩක් ලස්සනයි .. කිරැල නැති උන එකට මාරම දුකයි .. ඇගේ කතාව 😢 ❤❤❤❤
කැලුම් විජෙසූරිය මෙච්චර නිහතාමානි මනුස්සයෙක් කියලා හිතුවෙ නෑ..හදවතින් ම ආදරෙයි ❤️
බොහොම ස්තුතියි මල්ලො
මේ ලෝකෙ ඉන්න ටිකට මොන දේකටද ආඩම්බරයෙන් ඉන්නෙ...
💐💐💐
@@kalumwijesooriya ඇත්තමයි ....ඔයාලා වගෙ අය තමයි මෙ රටට ඔනෙ....අයියගෙ.ජීවිතේ තව තවත් සාර්තක වෙන්න කිය්ලා ප්‍රාර්ථනා කරනවා❤️
@@isuruumendra7839 බොහොම පිං🙏🙏🙏💐
ඇයගේ සියලු යහපත් බලාපොරොත්තු එසේම ඉටුවෙවා! Thank you, Kalum
Thank you very much dear 💐💐
අයියා ලස්සනට වැඩසටහන කරනවා මෙ කාතාව අපෙ ජීවිතයට හොද තල්ලුවක් බුදු සරණයි
බොහොම ස්තුතියි නංගී 💐💐💐
She seems to be a very honest,simple,down to earth ,kind hearted,God loving young lady! That's why God had been with her and protected her all the way! It also proves that God has a plan for all humans,whether big or small.Well done Kalum! Both Of you deserve a big hand! Congratulations and best wishes! In my opinion I think she deserves the same welcome treatment received by Yohani De Silva .Both have brought honour and some recognition to Sri Lanka in the international platform....🙌😇🌹🌹🌹
සැබැවින්ම මැය පින්වන්තියක්.වාසනාවන්තියක්.හිත හයිය,උත්සහවන්ත,ඉවසිලිමත් කාන්තාවක්.ලොව සියලුම කාන්තාවන්ට ඔබ ඉතාමත් ආදර්ශයක්.කැලුම් සර් ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා වැඩසටහන් ගේනවට.....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 💐💐💐
කාන්තාවකට ජිවිතේට ආදර්ශයක් ගන්න පුලුවන් තවත් කාන්තාවක් ඇත්තෙන්ම ඇය ලංකාවට සම්පතක් ඔබට ස්තුති මේවැනි වැඩසටහනක් ඉදිරිපත් කරනවාට
බොහොම ස්තුතියි ඔබේ අගයීමට
Please share this clip as much as possible
මේ තිත්ත ඇත්ත ලංකාවෙ මිනිස්සුන්ට පෙන්නල දුන්නු කැලුම් අයියෙ ඔයාට ගොඩක් ස්තුතිය 🙏❤️ ඉදිරියටත් මේවගේ හොද වැඩ සටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ❤️❤️🙏🙏💐
Bohemia isthuthu nangi me kaarunika agayeemata..ow aphtha thither thamai..eth denwath abate saadaaranayak ituwiya uthui kiyaa mama hithanawaa.api thawamath pramaada nehe
@@kalumwijesooriya අනිවාර්යයෙන් අයියෙ අපිට තවම කාලය තියෙනව.ඇය වෙනුවෙන්,රට වෙනුවෙන් යමක් කල හැකි අයම අයියගෙ මේ උත්සහය දකීවා කියල ප්‍රාර්ථනා කරනව.🙏❤️අපි වගේ අය දාන comments වලට replaying කරන්න කාලය වැය කරන අයියට හදවතින්ම ස්තූතියි 🙏🙏❤️❤️
Dear Caroline Jurie, you are the true queen of the heart. So charming, humble and strong lady, respect and love you the pearl of Sri Lanka. God bless you.
Such a courageous women. Inspiration for all women ❤ We love to Caroline. You are our real beauty queen 😘
ඇය ගොඩක් හොඳ කාන්තා ක් අනික් අය වෙනුවෙන් යමක් කරන්න කැමති ඇයට නොලැබී ගියාත් අනික් අයට උදව් කරන්න ඇය සූදානම් එක උත්තරීතර ගුණාංගයක් ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි නිවේදක තුමා ඔබට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා 🙏❤❤❤❤💐💐💐💐💐
බොහොම ස්තුතියි 💐💐
What a wonderful. Beautiful, humble lady this is. She should be made an ambassador for the country. May God shower more and more blessings on you. Chandimal has done something great. Her husband is great too for supporting her.
Yes very true. She is a wonderful lady. So sad to note that she has bot got the due recognition so far. Please do share this clip through what’s app and FB messenger as much as possible till she gets relaxation authorities attention. That’s all we can do as fellow citizens.
Many thanks fir your kind words 💐💐💐💐
@@kalumwijesooriya I have already done that.
It is good that you interviewed her. She will be a credit to Srilanka if she is given a post.
When this so called super stars given so much money and recognition, it is a pity she has not been given much. Rosy was entertained by J R when she became Mrs World in 1985. She was also an ambassador to Malaysia sometime ago if I remember right.
මෙතෙක් දැකපු නිහතමානිම නිවේදකයා 😍😇
බොහොම පිං මේ කාරුණික අගයීමට 🙏💐
Ane pliz kol me
පුදුම දුකක් හිතුන .ඔය තරම් දුක් විදල නම් නෑ.ඒත් හිතට තදටම දැනුන❤️❤️❤️❤️
ඔබ අපට හැමදාම රැජිනක් සොයුරිය ❤❤❤❤ එදා කිරැල සිදුවීම ඇත්ත සිද්දියත් කවදා හෝ අනාවරණය වේවි ❤❤❤
👌👌👌
So much appreciation from her. Thank you Kelum for taking this initiative.
With lots of Love.
Thank you so much 💐💐
Best Interview thus far . Thank you Kalum . God Bless her in abundance.
ගොඩක් ❤️ වගේම අයත් harima ලස්සනයි ...ඔයාගෙ ඉදිරි ජීවිතය දුකින් තොර ලස්සන අනාගතයක් උදා වේවා !! ...ඒවාගෙම harima දුකයි කතාව අහගෙන ඉන්න කොට ..ape ලංකාවේ අයට කිසිදු අගයක් නැහැ රටට kirulak අරගෙන awa කෙනෙකුට සලකන්න ..
කැළුම් අයියා ඔයාගෙ වැඩසටහන suba පැතුම් !! ❤️❤️❤️
ඉතාමත් ම ස්තුතියි 💐💐💐💐
ඇගේ නොපසුබට උත්සාහයෙන්,දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයෙන් ඇය මෙතනට ආවා විය හැකියි.කැළුම් ඔබත් ඉතාමත් ලස්සනට සිනාවත් සමග වචන හසුරුවනවා
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට .💐💐🙏🙏
Mr kelum, you have been personally standing tall behind her throughout, you never gave it up, you were among the very few people who supported her in the time of real need. Finally the truth has been revealed. Probably you knew the truth from the advent. Thank you for your greatness. You are a true friend and a great gentleman. Cheers ..
Many thanks for your kind words 🙏💐
කැරොලින් සහෝදරිය ඔයාට බුදු සරනයි ජේසු පිහිටයි ශ්‍රීලංකාවේ නම බැබලුවට ගොඩක් ස්තූතියි තව තවත් දියුණුවට පත් වේවා
බොහොම ස්තුතියි 🌷🌷🌷
Feel very sorry for this girl, she's so humble. Once again it's showing how jealous and cruel our srilankan people are. Always trying to pull your legs . Very few people coming forward and helping to someone genuinely. Good Luck Caroline xx
Many thanks for your kind words 💐
If you don't mind just tell me why you put your comment in English
exactly.......
@@sanathprasannak497 🤔🤔🤔